Confidence වැඩි කරගෙන ශක්තිමත් personality එකක් හදාගන්න! 🙌🏻✨🧿

  Рет қаралды 40,520

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 434
@thamasharandinir4520
@thamasharandinir4520 14 күн бұрын
මම හැමදේම හදාගෙන යන ගමන් තමයි හිටියේ. මන් හිත හිත හිටියෙ confidence හදාගන්න හැටි කොහොමද දැනගන්නේ කාගෙන්ද උපදෙස් ගන්නේ , මන් දැන් හිතන විදිහට හරියන උපදෙස් මට ලැබෙයිද කියලා ,ඔන්න ඔහොම හිත හිත ඉද්දි තමයි අක්කගෙ වීඩියෝ එක දැක්කේ .හරිම සතුටක් දැනුනා. අක්ක නම් angel කෙනෙක් වගේ . අක්කා නිසා තමයි මන් මට ආදරේ කරන්න, මන් වෙනුවෙන් සතුටින් ඉන්න ඉගෙන ගත්තෙ. අක්කා මෙ කරන දේ ගොඩක් වටිනවා . මේ වගේ දේවල් අපිට කියලා දුන්නේ නැත්තම් අපි කොහොමද මේවා දැනගන්නේ 🧚‍♂️❤️
@deeedits07
@deeedits07 11 күн бұрын
මම මගේ higher studies වලට රට ආවා හැබැයි මන් මෙහෙට ආපු දවසේ ඉදන් මම සහ මගේ දෙමව්පියන් ගොඩක් financially struggle කරනවා, අදුරන අයට කිව්වාට Part time එකක් සෙට් උනේම නැ හැබැයි මම හිතාගත්තා මම අද පාරට බැහැලා කොහොම හරි job එකක් හොයාගන්න. ඉතින් මට job එකක් සෙට් වෙන්න කියලා ප්‍රර්තනා කරන්නකො🥺🤍🙏🏻
@EleeshaFonseka
@EleeshaFonseka 10 күн бұрын
@@deeedits07 Oyata ikmanatama job ekk hambenne kiala wish krnwa 🥰🙏🏻 God bless you.
@asiriwijesinghe3335
@asiriwijesinghe3335 10 күн бұрын
All the very best ❤
@universeinyou
@universeinyou 10 күн бұрын
Aniwaryen oyt galapena hodm job ekak hambenna kyl wish krnwa, uthsahaya ath harinna epa !!!
@na-ra8701
@na-ra8701 8 күн бұрын
Oyata ikmanata hoda job ekak set venna one ❤️❤️❤️ baya vennepa..hamadema hari yayi...
@kavindi0278
@kavindi0278 8 күн бұрын
@deeedits07 Ikmntma job ekak hmbawenna oni oyth mth tma job ekak hmba wune nh eth hitin wtunth mn eka pitata pennanne nh oya strong wenna oyta ikmntma job ekak lebewa!❤❤❤
@kaveeonline690
@kaveeonline690 14 күн бұрын
මාත් දැන් කවෘත් කියන ඒව ගනන් ගන්නෙ නැ. Negative mind අයව ආශ්‍රයෙන් ඈත් වෙලා මගේ ගමන මම යනවා. ඉස්සර ඉදන්ම මගේ වටේම හිටපු අය මගෙ ඔලුවට දාලා තිබුනෙ මාට බෑ කියලා. ඒ නිසාම හිතින් කඩා වැටිලා හිටියෙ මම. O/l සාමාන්‍ය මට්ටමෙන් පාස් උනේ. A/l වලට යද්දිත් කිව්වා art කරාට වැඩක් නැ O/l maths ෆේල් වෙලා කියලා. ගාමට් යන් ඉස්කෝලෙන් අස් වෙලා කිව්වා. හැමෝම උපරිම වැට්ටුවා. උසස් පෙලත් පාස් උනා. දැන් ඩිග්‍රි එකක් කරනවා හැබැයි හැමෝම බලන් ඉන්නෙ ඒක අතාරිනකල් . හැබැයි මං අනිවාර්යයෙන් කරනවා . විශ්වයට ස්තූතියි මේ හැම දේකින්ම මට මගේ පාඩුවෙ ගමන යන්න ශක්තිය දුන්නට 😇
@Himaru-t3y
@Himaru-t3y 7 күн бұрын
Good luck ❤
@_VISHUDDHA
@_VISHUDDHA 8 күн бұрын
තාත්ත නිතරම ළග නැති වුණත් දුරින් ඉදගෙන හරි මුළු හදවතින්ම ඔයාගෙ සාර්ථකත්වය දියුණුව වෙනුවෙන් ආශිර්වාද කරනව ඇති Azraa 🦋✨️💖. දුක් වෙන්න එපා, ඔයා අද ඉන්න තැන ගැන අනිවාරෙන්ම තාත්තා ගොඩක් සතුටු වෙනවා ඇති ✨️💐🙏. එයාගෙ පුංචි සුරංගනාවි තනියම කරපු කැපකිරීම් වලට හොදම ප්‍රතිපල දැන් ලැබෙමින් තියනවා 💯✨️💐🙏
@universeinyou
@universeinyou 8 күн бұрын
✨♥️🌍🙏🏻 thank you
@MalshiWiharana
@MalshiWiharana 10 күн бұрын
Thank you azra❤මේ ටිප්ස් ඔක්කොම මම practically පාවිච්චි කරපු දේවල් සහ මේවා ඇත්තටම ඉතාම සාර්ථක ක්‍රම සින්දුවක් බැක්ග්‍රවුන්ඩ් එකෙ ප්ලෙ කරන ගමන් විශුවලයිස් කරන එක තමයි මට නම් වැඩිපුරම confidence වැඩිවෙන ක්‍රමය ඒක මම හැමදාම කරනව සහ මගෙ confidence එක කවදාවත් අඩුවෙලා නැහැ මම මේ දේවල් කරන්න ගත්ත දවසෙ ඉදලා❤බැක්ග්‍රවුන්ඩ් එකෙ ප්ලෙ කරන සින්දු ටිකක් මම පහලින් දාන්නම් කාටහරි වැදගත් වෙයි❤ Typa girl - Blackpink Pretty savage- Blackpink Fetish- Selena Gomez 7 rings- Ariana Grande Woman-Doja cat No scars to your beautiful
@_VISHUDDHA
@_VISHUDDHA 15 күн бұрын
ආලෝකයෙන් පිරුණු වාසනාවන්ත ජීවිතයක් අනිවාරෙන් ඔයාට උරුමයි...මතක තියාගන්න, කිසිම දෙයක් ඔයාගෙ මෙහෙවරට බාධාවක් කරගන්න එපා. ඔයා නිසා සුවපත් වෙන හැම ආත්මයක් ගානෙම ඔයාට ගොඩක් පිං මැණික 💖✨️ හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන...තෙරුවණ් සරණයි ඔයාට 🙏🌼🙏
@universeinyou
@universeinyou 15 күн бұрын
Hamadama wge hithata haiyyak wenwt gdk isthuthi! ✨🙏🏻🌍✨
@malmiapsara4074
@malmiapsara4074 8 күн бұрын
මමත් මුල් කාලෙ හරිම සමාජයට බයයි . කට්ටිය මන් ගැන ඒව මේවා හිතයි කියල හරිම බයයි . මට බෑ කියලමයි හිතෙන්නේ . හැබැයි දැන් මන් ගොඩක් ශක්තිමත්. මන් ගොඩක් ශක්තිමත් විදිහට පාඩම් කරනවා දැන් . කරන වැඩ ටික උපරිමයෙන් කරනවා. හැම දේම හරිම perfect කරනවා . ❤❤❤ I built up my confidence 😊
@Tharii-bb1tf
@Tharii-bb1tf 20 сағат бұрын
Term test එකට විෂයන් සියල්ලටම 75+ ලබා ගැනීමට හැකි වීම පිලිබඳ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤❤💫
@ishiniMaleesha
@ishiniMaleesha 12 күн бұрын
අනේ අක්කි ඔයා නිසා මන් ගොඩක් වෙනස් වෙලා වගේ දැනෙනව..😇 ඔයාට ගොඩාක් ආදරෙයි අක්කී🧚🥺❤️💝
@nThishakya
@nThishakya 14 күн бұрын
අක්කා ඔයාට වගේම මාත් අවුරුදු 17 වෙනකල්ම හැදුනෙම toxic මිනිස්සු ගොඩාක් මැද්දෙ ඒත් මන් දැම් ඒ හැමෝවම මගෙ ජීවිතයෙන් අයින් කරලා අක්කගේ vidios බලලා හරිමාර්ගයේ ගමන් කරනවා මන් අක්කට ස්තූතිවන්ත වෙනවා..❤🪄
@universeinyou
@universeinyou 14 күн бұрын
✨💜✨🌍🙌🏻
@ruwaniranashngha5343
@ruwaniranashngha5343 14 күн бұрын
tnx angel... අවුරුදු 28ක් නොලැබුණ ගොඩක් දේවල් එක අවුරුද්දකින් මට ලැබුණා ඔයාගෙ videos බලලා ඒ විදිහට වැඩ කරලා..විශ්වයට මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා ඔයා වගේ සුරංගනාවියක් හමුවුණු එකට.❤
@ffpromax20
@ffpromax20 15 күн бұрын
Azra akke meka nm miracle ekk 🥺❤️ mn self confidence vdi krgnn vidih gn video ekk hoya hoya iddi oyage notification ek dkkm mt mara sathutk awe thank you akke 😊❤
@universeinyou
@universeinyou 15 күн бұрын
✨♥️☺️
@lifejourney_channel
@lifejourney_channel 14 күн бұрын
Thank you my angel Azraa❤ Thank you universe… 11:11
@Amila_suresh
@Amila_suresh 15 күн бұрын
Unstoppable Royalty සුපිරිම motivation songs 💪
@MythriAbeysena
@MythriAbeysena 14 күн бұрын
🫡💯
@IsuruUdanaSenarath
@IsuruUdanaSenarath 14 күн бұрын
මම දැකල තියන ශක්තිමත්ම personalities තියන අය ස්වාධීන, සත්‍යවාදී චරිත. එයාලා තමන් කරන්නේ නිවැරදි දේ කියල දන්න නිසාම එයාලගේ ආත්ම විශ්වාසය කවදාවත් නැති වෙන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. 💪💮 සත්‍යවාදී නැති අයට තමන් කොච්චර ඉහල තැනක හිටියත් ආත්ම විශ්වාසය නැති වෙන වෙලාවල් එනවා. හැමදාමත් වගේ බොහෝම ස්තූතියි Azraa !!! ඔයා මේ ලෝකය වෙනුවෙන් මේ කරන මෙහෙවරට ඔයාගේ සියළු බලාපොරොත්තු ඉටු වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා !!!🙏✨❤🌏
@AyodyaMadushani-f3i
@AyodyaMadushani-f3i 15 күн бұрын
මගේ ජීවිතේට සුභම දේවල් ආකර්ෂණය කරලා දෙන මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏💚💐🌎
@ishabashini408
@ishabashini408 10 күн бұрын
මිස්ගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්නම ඕන ඕනම වෙලා තිබ්බ උපදෙස් ටිකක් ගොඩාක් ස්තූතියි මිස් 🙏🙏🙏🙏
@NimashaSewmini-zb1pl
@NimashaSewmini-zb1pl 14 күн бұрын
හැමදාමත් වගේම ජීවිතේට වටිනා motivation එකක්..ජිවිතේ ඉලක්ක වලට යන්න මට හයියක් වුණේ අක්කිගේ වීඩියෝ ...ඇත්තටම අපේ ජිවිතේ යහපත් කරන්න මාර්ගය පෙන්වලා දෙන angel කෙනෙක් ඔයා..🥰🥺ගොඩාක් ස්තූතියි අක්කියෝ ❤ඔයාගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න වගේම ඔයා මේ කරන මෙහෙවර ඉස්සරහටත් මේ වගේම සාර්ථක කරගන්නට හැකියාව , ශක්තිය ,විශ්ව ආශිර්වාදය ලැබේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 🥺❤🌍💐
@universeinyou
@universeinyou 14 күн бұрын
✨♥️🌍💚
@Jasmin6Aathviha
@Jasmin6Aathviha 13 күн бұрын
Sia ගේ Never Give Up කියන ගීතයත් හරීම motivational ❤ තව Justin Bieber and Jaden Smith ගේ Never say Never song ekath very motivative ❤
@MythriAbeysena
@MythriAbeysena 9 күн бұрын
Sia songs are best, genuine..🫡🫡🔊💯💯💯💪💪
@Jasmin6Aathviha
@Jasmin6Aathviha 9 күн бұрын
​@@MythriAbeysena❤
@DahamiHettiarachchi-11
@DahamiHettiarachchi-11 14 күн бұрын
Unstoppable song එක මගේ favorite song එකක් අක්කි .😊♥️මම නිතරම වගේ ඒ song එක අහනවා. අද video එක නම් මට ඕන ම කරලා තිබුණු video එකක්.මේ video එක ගොඩාක් වැදගත් .Thank you so much Azraa Akki~ 💙🌼✨️
@MythriAbeysena
@MythriAbeysena 9 күн бұрын
Yea actually best a song ever . Incredible artist sia.🫡🫡🫡🔥🔥🔥
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 12 күн бұрын
තමන් වෙනුවෙන් හිතන්න පටන් ගන්න ✨️ දැනුම හා අලුත් අද්දැකීම් ගන්න සීමාවක් සහිත ව මිනිස්සු ඇසුරු කරන්න 💫
@amandasiriwardhana1979
@amandasiriwardhana1979 14 күн бұрын
මේ වචන ගොඩක් අයගේ ගමනට ශක්තියක්..ස්තුතියි azraa ✨️❤
@Isuriwickramasingha07
@Isuriwickramasingha07 14 күн бұрын
බොහොම ස්තුතියි අක්කෙ ඔයාට....❤ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙවා..මෙ කරන පිනම ඇති ඔයාට ජිවිතේ ජයගන්න❤🧚💖
@MithunMadumadawa
@MithunMadumadawa 12 күн бұрын
Thank you හැමදේම පැහැදිලිව ලස්සනට තේරුම් කරලා දුන්නට.. ජය වේවා ❤
@Liyazz111
@Liyazz111 15 күн бұрын
මම අක්කිගේ videos බලන්නේ දැන් අවුරුද්දක විතර ඉදන්....මම මේ අක්කිට දාන 1st comment එක...අක්කිගේ video බලන්න කලින් මම දුර්වල මනසක් තිබ්බ මනුස්සයෙක් මම පොඩි දේටත් මානසික වැටුන කෙනෙක් ඒත් අක්කි නිසා මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා....මම අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා....මගේ ජිවිතේ Turning point එක උනේ අක්කි ඔයා 🥹💗 Thank u so much 💐💗
@universeinyou
@universeinyou 14 күн бұрын
Mta gdk sathutui dear oyge lassna hithe thyn hama prarthnawkma e wiidhtm isht wenn kyl mn prarthna krnwa ✨🌍💜✨
@Tharutharu__
@Tharutharu__ 13 күн бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අපිට මේ හැමදේම කියල දෙනවට♥️🥰 thank you mother universe♥️🌎🦋
@achinisanjeewani1036
@achinisanjeewani1036 15 күн бұрын
Azra අක්කි ඔයා දන්නව ද ..මං ඔයාගේ vedio බලන්න ඇරගෙන අවුරුදු දෙකක් විතර ඇති....මං උයද්දි සිංදු අහනවා... පස්සෙ මං ඔයාගෙ vedios play කරල අහනවා... මං ටික ටික මාව හදා ගත්තා...මං married ඒත් ප්‍රශ්න නිසා මං depression හැදුන... ඔයයි තව motivation vedios ⁣ගොඩකට පස්සෙ මට මාව හදාගත්ත...ඒත් මට මගෙ අම්මා තාත්තා දෙන්නම එකපාර නැති උනා..අම්මා නැති වෙලා මාස 3ක් වෙන්න කලින් තාත්තා accident උනා...තව සෑහෙන්න හිත් රිදීම් එක්ක මං ජීවත් වෙනවා... ඒත් මේ vedios මගෙ හිත ශක්තිමත් කරනවා...ඔයාට ගොඩක් පිං අක්කේ❤😊 මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏 ❤
@universeinyou
@universeinyou 14 күн бұрын
Oyge hithe thyn hama dukakma pidanykma ikmninma nathi wela oyge hithata asimitha sathuta sanasima adare labenna kyl mn oya wenuwen prarthna krnwa !!! ✨🌍♥️🙌🏻 oya gdk strong !
@achinisanjeewani1036
@achinisanjeewani1036 14 күн бұрын
@universeinyou ගොඩක් ස්තුතියි අක්කී🥰❤️
@roshanaliprarthana5769
@roshanaliprarthana5769 14 күн бұрын
ජිවිතේට ගොඩක් වටින motivation එකක්🥰අක්කට ගොඩක් ස්තූතියි 🙏 මාගේ විශ්ව මාතාවට ද අනේක වාරයක් ස්තූතියි 🌎🙏❤️
@රුහි999
@රුහි999 15 күн бұрын
ස්තුතියි ආදරණිය විශ්වය 🙏🏻❤️ ස්තුතියි අක්කා 🙏🏻❤️ හරි ම video එක හරිම වෙලාවට අරගෙන ඇවිල්ල 🙏🏻❤️
@imashathathsarani586
@imashathathsarani586 14 күн бұрын
Confidence හදා ගන්නෙ කොහොමද කියලා හොයපු වෙලාවෙම අක්කි video එකක් දාලා❤
@Samu-q8b
@Samu-q8b 14 күн бұрын
මාත් මේ දවස්වල හොය හොය හිටපු වටිනා වීඩියෝ එකක්.ඕනිම වෙලාවෙදි අහම්බෙන් මේ වීඩියෝ එක ලැබෙන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤️මටත් මගෙ ජීවිතේ azra අක්කිට වගේම හම්බුනේම Toxic මිනිස්සුමයි.මාව මානසිකව වැටිලා දුර්වල කෙනෙක් වෙලයි හිටියෙ.අක්කිගෙ වීඩියෝස් තමා මගෙ මෝටිවේශන් එකක් වුනේ.අනිවාර්යයෙන්ම මමත් ඉක්මනින්ම නැගිටිනවා.ශක්තිමත් කෙනෙක් වෙනවා.මං දැන් මට ආදරේ කරන්න පුරුදු වුනා.කවුරු මොනා කිව්වත් කොහොම හැසිරුනත් දැන් මම මගේ ගමන යනවා.ගොඩක් ස්තූතියි අක්කී හැමදේටම ❤
@universeinyou
@universeinyou 14 күн бұрын
All the best dear ! You can do it !!! ♥️
@Samu-q8b
@Samu-q8b 14 күн бұрын
❤​@@universeinyou
@Nimaa_0825
@Nimaa_0825 12 күн бұрын
ඇත්තටම හිතින් කාඩාගෙන වැටුනු කෙනෙක්ට ගොඩක් වැදගත් විඩියො එකක් මේක මාරම motivation video ekak akke thank u so much❤😊 hamadamath me wage videos karanna..❤️🥰
@Tinywondrs
@Tinywondrs 2 күн бұрын
හරි ම වැදගත් video එකක් අක්කේ. අහන් ඉන්න හරි ආසයි ❤. ගොඩක් ස්තූතියි ❤
@MihiraniJayantha-rd3ew
@MihiraniJayantha-rd3ew 15 күн бұрын
Ane thanks akkiyoo mee video ekata.mama grade 9 student kenek .akki issara hitapu mama nevei dan inne.ekata hethuwa akki oya .akki oya nisa mama hugak wenas una.mata hugak sathutui e gana .mama yaluwoo, exams, samee pata , demapiyoo , adare nisa depression hadenna giya kellek .mama masa thunakata kalin akkige video ekak dakka .eka nisa dan mama hugak wenas wela.examswala hoda results ganna bari una mama dan class eke first place .mata dan inneth hoda yaluwoo mata dan matama kiyala aramunu thiyenawa.mama adarayak nisa depression hadenna gihin beruna akki nisa.dan mama jivithe hugak dewal therum aragena inne.mama dan hugak sathutin mage aramunu venuven vada karanava.ane thanks akke.mama akki nisa dan hodata lassanata jivath venawa.🙏🙏 Ane hugak thanks akkiyoo mage jivithe beruwata.❤❤ mama wish karanawa akkita hamadama sathutin inna labenna kiyala .🙏🙏
@universeinyou
@universeinyou 15 күн бұрын
Hi darling mta gdk sathutui oyge comment eka kywl, digtm oyge jiwithe sathutin sarthkathwyen pirenna kyl mn wish krnwa !!! Oya asama widiht oyge jiwithe oyt hdgnna puluwn ✨💜
@MihiraniJayantha-rd3ew
@MihiraniJayantha-rd3ew 14 күн бұрын
❤​@@universeinyou
@Pinidisehansa1111
@Pinidisehansa1111 13 күн бұрын
Thank you akki 💗💗 අපේ ජීවිත වෙනස් කරගන්න මේ විදියට උදවු කරනවට මම තාම 8 වසරේ ඉන්නෙ මට හිතෙනවා මගේ යාළුවෝ මාව කොන් කරනවා කියලා 😢 මම අද ඉදලා එයාලව මගේ ජීවිතේන් අයින් කරලා දානවා 😊 මගේ ජීවිතේ ලස්සනට මට ඕන විදිහට හදාගෙන මගේ ගමන මම තනියම යනවා 💕🥰 මම හිතන්නේ විශ්වය විසින් ඒ අය මගේ ජීවිතෙන් අයින් කරලා මගේ ජීවිතේ ලස්සන කරන්න හදනවා කියලා ❤❤ Thank you akki 💗 Thank you universe🌷🌈 ඔයා ගොඩක් ලස්සනයි සුරංගනාවියක් වගේ ❤❤
@boyscando8235
@boyscando8235 9 күн бұрын
මේ vedio එක මට ඕනිම වෙලාවේ ඕනම විදිහට ලැබුනා අක්කේ. ඒකට ආදරනීය විශ්වයටත් අක්කිටත් අනේක වාරයක් ස්තූතියි 🙏🤍. අපිත් එක්ක හිටියට අක්කිට ගොඩාක් ස්තූතියි අක්කියො🥰🌼
@universeinyou
@universeinyou 9 күн бұрын
✨♥️🌍🙏🏻
@boyscando8235
@boyscando8235 7 күн бұрын
@@universeinyou 🌼❤️🥰
@Sahasya13
@Sahasya13 13 күн бұрын
අක්කේ ගෙදර දෙමව්පියෝ අපේ හිත කඩනකොට කොහොමද ඒවා දරා ගන්නේ එයාලම කියනකොට අපි කරන කිසිම දෙයක් වැඩක් නැ මං කාලකණ්ණි කියලා එතකොට මට කොහොමත් ධනාත්මක වෙන්න අමාරුයි 🥺 එයාලා එහෙම කියන නිසාම මං මට තිබුණු Exam එකකට ගියෙත් නැ හැමදේම එපා වුනු නිසා ජීවිතය ත් එපා වෙලා ඉන්නේ මං මේ පොඩි වයසටම දැන්නම් 🥺
@DananjaliPoornima-d3h
@DananjaliPoornima-d3h 11 күн бұрын
මටත් එ වගෙමයි 🥺
@GamingRana-c1q
@GamingRana-c1q 11 күн бұрын
ඔයාලා ඔයාලගෙ ජීවිතේ ගැන හිතන්න ඒ අය ඔයාලට සලකන්නෙ ඔයාලා ඔයාලට සලකන විදියටම තමයි ඒ කියන්නෙ ඔයා ඔයාට ආදරය කරන්න කරුනාවන්ත වෙන්න ප්‍රශ්නයක් වුනාම ඔයත් එක්කම කතා කරලා ඒ ප්‍රශ්න බෙදා ගන්න මං experience වලින් කියන්නෙ මං ඔයාට වඩා පහල තැනක හිටියෙ ඒත් දැන් මං සතුටින්
@Sahasya13
@Sahasya13 11 күн бұрын
@GamingRana-c1q , හරි ස්තුති ඔයාට 🥺
@vimansiadhikari3579
@vimansiadhikari3579 9 күн бұрын
මට ඕනම වෙලාවෙදි මේ වීඩියෝ එක මම අහම්බෙන් දැක්කේ ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක♥️ ඔයාට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක කලාට🙏🏼♥️ආදරණීය විශ්ව මාතාවටත් ස්තූතියි♥️🙏🏼
@Viana7904
@Viana7904 15 күн бұрын
Mek nm magic ekak Azra akki.. 2025 year eke mge Vision board eka mn 'being my best girl era' widiht hduwem, mn mt 1st place ek deela wd krnw kyl hithagenmi. Ithin onim welwt me wage video ekak akkigen dkkm mtm hithagnn bri una. Thank you akki❤
@universeinyou
@universeinyou 15 күн бұрын
All the best💜
@buddhimali-01
@buddhimali-01 3 күн бұрын
Mn meee para march wala o/l liyain inanee ❤oyla mata wish karain mn pass wein onee kiyla❤ Thanks universe ❤🎉
@DPdracky_25
@DPdracky_25 6 күн бұрын
Aththatama mata godak vatinava me video eka.. ❤ මන් බයෙන් ඉන්නෙ මේ exam එකට. මට බයයි මේ පාර exam එකට ලකුනු අඩු වෙයිද කියල. ඒත් මන් විශ්වාස කරනව මට හොදට මුහුන දෙන්න පුලුවන් වෙඉ කියල. අනේ මන් වෙනුවෙන් wish කරන්නකො exam එකට හොදම ලකුනු ලැබෙන්න කියල😢❤
@sithun.8869
@sithun.8869 14 күн бұрын
🎉Azraa akke...heta mta Speaking skills Test ekk thiyenwa..confident hadagnna videos blann awe..hmdama wge oyta gdk pin..Dear loving angel..❤thank you so much..Thank you dear universe..❤🎉I believe my self❤
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 14 күн бұрын
ස්තුතියි අක්කා අවශ්‍ය වෙලාවෙ මෙ දේවල් ලබා දෙනවාට ස්තුතියි ආදරනීය ඒන්ජල්💜️🙏 මාත් ඉදිය අක්කාගෙ වගෙ පරිසරයක් තියන තැනක මට දෙමව්පියෝ වත් මන් ගැන හිතුවෙ ඒ විදියට මයි ඒත් දැන් එයාලටත් ඒක තේරිලා මගෙ දැන් ආත්ම ශක්තිය වැඩි වෙලා තියෙනවා .මන් ඇත්තනම සමාජයෙ වහලෙක් නෙමෙ මගෙම විදියට ජීවත් වෙන්නෙ .මන් කැමතිම විදියට ජීවත් වෙන්නෙ 💜️🌍✨ ස්තුතියි ඒන්ජල් !🙏🧚
@universeinyou
@universeinyou 14 күн бұрын
All the best dear shakthimathwa oyge jiwithe hdgnna !!! ✨♥️
@sanjanaperera8446
@sanjanaperera8446 14 күн бұрын
ඕනම වෙලාවේ ලැබුන video එකක් අක්කේ.. ගොඩක් පිං ❤
@NithmaThilinadee-mh6dc
@NithmaThilinadee-mh6dc 15 күн бұрын
Meka nn miracle ekak . Mn confidence video ekak enkn balan hitiye.mokada mn scripting karanwa dekala amma negative dewal kiyana nisa.but mata scripting method eka hariytma weda karanwa azra.mn book eketh me year eke mge goals wala pictures alawala thiyenne . ❤❤🎉😘
@universeinyou
@universeinyou 15 күн бұрын
Scripting godak powerful method ekak nwththnna epa mona unath 🌸
@NithmaThilinadee-mh6dc
@NithmaThilinadee-mh6dc 15 күн бұрын
@universeinyou thank you azra ! 🙏❤️❤️❤️😘😘Thank you universe !!🙏
@ShaviniKumarasinghe
@ShaviniKumarasinghe 11 күн бұрын
Hello akki,, Now im a totally different girl u know ❤ I started to believe in my universe🌈️🌟💧again because of you ,, now i feel im really confident in my self and im satisfied with what i got.I have enough. I do enough🎇 and im seeing you are glowing in everyside day by day,,,You are such an angel for me akkiii.... cheers akki❤ and i too want to glow in everyone's eyes without any hesitation in my heart..✨️✨️ Finally im really grateful for my mother universe , ganu and my angels meeting you in my life even later.... ,,,, Thanks a lot akki and love you so much.......❤❤.
@achaladesilva6132
@achaladesilva6132 14 күн бұрын
මගේ ජීවිතයට යහපත් දේ පමණක් ලබා දෙන විශ්වයටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@thannagesanju1627
@thannagesanju1627 14 күн бұрын
හැමදාමත් වගේ අදත් විශ්ව මාතාවටත් azra ඔයාටත් ගොඩක් ස්තූතියි..🙏🦋😊
@umeshafernando5269
@umeshafernando5269 14 күн бұрын
මේ අවුරුද්දේ මගේ confidence හදාගන්න ඕනි කියලා මම හිත හිත හිටියේ. දැන් දවස් කීපෙකට කලිනුත් හිතුවා කොහොමද මම confidence හදාගන්නේ කියලා. ඒත් එක්කම ඊයේ azraa අක්කි මේ video එක upload කරලා. පුදුම සතුටක් දැනුනේ දැක්කම notification එක❤😊 thank you so much azraa akki🥰 මේක ගොඩක් වටින video එකක්❤
@lakshi_official
@lakshi_official 14 күн бұрын
Thank you අක්කෙ...මං මේ video එක ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියෙ ❤
@nisansalagamage2453
@nisansalagamage2453 14 күн бұрын
ඇත්තටම unstoppable song එක මගෙත් motivational song එක ❤❤ හොයපුම වීඩියෝ එකක් Thank You angel Azra ❤
@Sudarmakalyani-h8z
@Sudarmakalyani-h8z 13 күн бұрын
Thnx අක්කි මං මනසින් කඩා වැටෙන හැම වෙලාවෙම මට ඔයාගේ videos ලොකු පාඩමක් කියලා දුන්නා... ඔයා හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@angel-l8w1n
@angel-l8w1n 14 күн бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි අක්කි අක්කා ඔනිම වෙලාවෙදි ඔනිම දේවල් අපිට ලබාදෙනවාට ,ඔයා මිනිසුන්ට හරි දේවල් හරි පාර කියාදෙන දේවතාවියක් love you akki 🙏♥️😍😘 ,අපිත් මාර වාසනාවන්තයි අක්කා වගෙ කෙනෙක් හම්බුන එකට මාරම සතුටුයි
@universeinyou
@universeinyou 14 күн бұрын
Hamadma sathutin inna ✨🌍♥️🙏🏻
@nisheda8933
@nisheda8933 15 күн бұрын
mindset by Dr. Carol, This book is also good for change our mind . Best time for universe in you channel ❤
@Lightstudio_0
@Lightstudio_0 14 күн бұрын
හිත නිවුනා අක්කි මේක අහලා🥺❤️❤️❤️
@buddigimhani4312
@buddigimhani4312 15 күн бұрын
අක්කා දැන් මාස 2ට කලින් වගේ වීඩියෝ එකක් දැම්මනෙ "අනිවාරෙන් මේ දේවල් 5 ආකර්ෂණය කරගන්න කියල" වීඩීයෝ එකක්. අක්කා ඒ වීඩීයෝ එකේදී කිව්ව විදියට මං ඒ දේවල් හදා ගන්න වැඩි දියුණු කරගන්න scripting කරනවා. මේ වීඩීයෝ එක ගොඩක් වටිනවා අක්කෙ❤❤ හැමදාම වගේම ගොඩක් පිං අක්කෙ ගොඩක් ස්තූතියි ❤❤
@universeinyou
@universeinyou 14 күн бұрын
Sha gdk hodai dear ✨🌍✨🙌🏻
@udeshikamanathunga1245
@udeshikamanathunga1245 14 күн бұрын
unstoppable ,Royalty songs💥💥
@dulmi9257
@dulmi9257 13 күн бұрын
මේ වෙලේ ඕනෙම කරපු වටිනම වීඩියෝ එකක්. ගොඩක් පින් අක්කේ❤
@vimayaadhikari
@vimayaadhikari 15 күн бұрын
Akki video ekak dala thiyenawa dekkma hrima sathutui 💜️✨️🥰
@Ima_Jay
@Ima_Jay 14 күн бұрын
Such a inspirational girl....thank you so much 🩵🫂🧚🍃
@halpageheshan
@halpageheshan 12 күн бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
@MishanthaKumara
@MishanthaKumara 15 күн бұрын
Awashya welawata awashyama dewal kiyala denawa ane oya❤
@Bruphi1111
@Bruphi1111 12 күн бұрын
විශ්ව මෑනියන්ට ස්තුති වේවා
@hansikanishshanka567
@hansikanishshanka567 15 күн бұрын
Iye dawasama confidence gana vedios hewwa.. raa wela subliminal ahuwa stress aduwenna. Akka ada vedio ekak genawa ekenma.. ane thank you soo much akkiyo❤❤❤❤
@Wenuradishan
@Wenuradishan 15 күн бұрын
Akke man self confidence hadagan na hitha hitha hitye Akke thank ❤your akke 💕
@enlightenedShoebill
@enlightenedShoebill 14 күн бұрын
සුභ නව වසරක් දුව මම හැම විටම වගේ සමාන අංක ඔරලෝසුවේ දකිනවා 12.12 16.16 වගේ සමානව හිතේ දියුණුව වෙනුවෙන් යහපත් බලාපොරොත්තු කීපයක් වසර ගානක සිට තියෙනවා තව්වම නම් ඉටුවුනේ නෑ...
@AmandaMunasinghe-c2p
@AmandaMunasinghe-c2p 15 күн бұрын
Azraa akki mamath oya wage toxic minissu nisa godak mentally watila dan nagitinna wenas wenna try karana kenek thank you ada me wage video ekak genawata man aye wenas wenna try karanna patan gaththeth akki nisai e hama dekatama oyata godak pin 🙏🙏🙏
@universeinyou
@universeinyou 15 күн бұрын
Oyt aniwaryen puluwn ♥️
@kavijbj7350
@kavijbj7350 15 күн бұрын
Ane thank you my azra akki onema video ekk 🥰🥰🥰💐💗💗 thank you🙆 💗💐❤
@Nirashasewwandi-r6u
@Nirashasewwandi-r6u 11 күн бұрын
ස්තුතියි අක්කි ❤ අක්කා අද හරිම ලස්සනයි 🌼☺
@rashipabanadini
@rashipabanadini 15 күн бұрын
Sis you are the very humble ❤😊 you are the most confident person I have ever seen. You have a good confident. I wish you success in all your endeavors 💕☺️ thank you Angel❤
@universeinyou
@universeinyou 14 күн бұрын
Thank you so much darling ✨♥️🌍 stay blessed and happy ✨
@shashiimesha463
@shashiimesha463 14 күн бұрын
ගොඩාක් ස්තූතියි engel azraa akki ♥️♥️♥️✨️✨️✨️
@kaveeshanethmini-p6c
@kaveeshanethmini-p6c 15 күн бұрын
thank you akka ,mata nattema confidence ,aththatama oya eka angel kenek wela awilla e gana kiyala dunna,thank you univers
@hansihansi7823
@hansihansi7823 10 күн бұрын
Thank you very much akke.. ප්‍රශ්න ගොඩක් හිටියෙ.. ❤❤ ගොඩක් පිං ඔයාට
@WenujaKalmith
@WenujaKalmith 9 күн бұрын
Thank you so much azra akke valuable video ♥️🧿
@kavindukarunanayaka9627
@kavindukarunanayaka9627 15 күн бұрын
Akee mth oy wgee samajen hangila wgee inna kenek haabai mn ehma inne confidence nhthuw nemei mta galapena pawul parisarayk nh mn godk kal idn ee prshne nisaa godk mnsikw widwnwa ithin mn visualize krnwa mta galapena pawul parisarayak nirmanaya krgnna mn hamdma 11.11 dkinw mn hithnw mta ee dee labei kiyla ❤❤
@dthd693
@dthd693 14 күн бұрын
අනෙ ලස්සන සුරංගනාවියෙ ඔයාගෙන් ජීවිතයට ලැබෙන දේවල් වචනවලින් විස්තර කරන්න බැහැ.❤❤ එච්චරටම වටිනවා ❤❤❤ ඉතින් ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා Azraa❤❤❤❤
@universeinyou
@universeinyou 14 күн бұрын
♥️♥️♥️
@malkiminimuthu1185
@malkiminimuthu1185 3 күн бұрын
Thank you❤ Im already confident ❤
@SNiwi
@SNiwi 14 күн бұрын
Thank U So Much Dear Azraa!!!❤ Ur every lessons are very helpful for everyone in everyway!!!...❤😊🎉
@anurashantha890
@anurashantha890 4 күн бұрын
Thank you so much hamdama me wage videos genawata❤
@chandrikakumari5144
@chandrikakumari5144 14 күн бұрын
I think you are the gold line in my life 😊❤
@samadhiedirisinghe2005
@samadhiedirisinghe2005 7 күн бұрын
Thank you so much Azraa Akka 🙏🤍
@jayanidewmini
@jayanidewmini 13 күн бұрын
Thank you akki❤mtath miita awurudu 4 kata klin akkata wagema athithayak tibba..mn e dawas wala hrim dukin hitiye..mt e kle teruna mt inne mn vithrai kiyla😊issar mn kathai kiypu kttiyat mt monwt ba kiypu kttiyt ad mn pennla tiyei mn kawd kiyla😊me hemdem mt labune mge universe ekn..thank you universe and thank you akki.. ❤
@shanikaherath1111
@shanikaherath1111 14 күн бұрын
ඔබතුමියට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@VT-188
@VT-188 13 күн бұрын
😊 මන් ඉස්කෝලේ කාලේ ඉදන් අපෙ අම්මලා මාව ලොකුවට උනන්දු කරලා නැහැ ,කිසිම දේකදි අපෙ අම්මලා push kre na lokuwata, math kwdawath scl ekedi kisi dekata katha krnne na , wdath lokuwt kre na ,lajjawata wge, ඒත් hodt scholarship pass (pass mark ekt wada 12 marks wadi e year eke ) එතකොට මගෙ වටේ අයට ගොඩක් අවුල් , පස්සෙ 6 - 11 වෙනකම් මන් ලොකුවට පාඩම් කරල නැහැ , ඊට පස්සෙ යාලුවො ගොඩක් නැති උනා ,Ol kaledi , 😅 9As ආවා, ඒ පාර තව අවුල් ගියා , එතකොට හිටපු යාලුවො ගොඩක් හැලුනා 😅 ඊට පස්සෙ Al krnkot , මට awruddakin eye pressure awa ,Dr la mt Ra aharan innaa ewa , epa kiyl thibbe, ,ලෙඩේ හොද කරන්නත් බෑ කිව්වා, only controling කිව්වා, mn 2022 ඉදන් eye pressure වලට treatment kara 2024 වෙනකං , First shy ek aul giya, habai pass una 😅 Second eke මුලදි තමා Azra akki ge video ekk dkke, ඒත් තේරුනෙ නැහැ ,ආයෙ 2024 July මට මේ channel eke video ekk suggest una,පස්සෙ මන් ටික ටික mge adupadu hadagtta, 😅 අඩුපාඩු ගොඩක් හදාගත්තා, ඊටපස්සෙ 11.11 day එකට පහුවෙනිදා, 11.12 දවසෙ හම්බ උනා ආයුර්වේද doctor kenek gna, eye pressure හොද කරනවා කියලා, miracle එකක් වගෙ , Me Month idn thma treatment krnne, Dr qwa pressure normalize krl , පෙනීම වැඩිකරන්නම් කිව්වා 😊❤ මේ channel ek nisa thma life ek wenas une 😊 තමන්ව sure krn wda krnna, ek thma hodma de, ඉස්සර kisima dekadi mn mn gnwath confidence ekk thiyagena idla na, mge kisima dekadi confidence thibila na , eth dn mn ගැන මටම හිතාගන්න බෑ ,ඒ තරමට මන් මට ආදරෙයි , මට ගරු කරනවා 😊❤ me channel ek nisa thama mn wenas une, thank u Azra Akki 😊❤
@universeinyou
@universeinyou 13 күн бұрын
Oyge hithe oya asa krn widihtm hamadema hariynna saha hamadema sarthka wenna kyl hdwthinm prarthna krnwa ✨♥️🌍🙏🏻 hmdm sathutin inna
@VT-188
@VT-188 9 күн бұрын
​@@universeinyou thank u so much azra akki ❤
@samanthitoons7811
@samanthitoons7811 3 күн бұрын
❤ great good luck 👍👍👍
@AmazigMM
@AmazigMM 13 күн бұрын
Suba dawasak veva akke . Venada vagema oya hari lassanai. Me video eka one vela thibbe godakk thank youu❤
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 14 күн бұрын
Thank you! My angel 🙏💐🤍♥️🥰
@little_girl_Kavee
@little_girl_Kavee 14 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි Azraa akki ,💞💞 හොය හොය හිටියේ මට confident හදාගන්න ඕනි කියල තදින්ම දැනුනා මේ ටිකේ ඒත් එක්කම ඔයාගේ video එකක් ආවා thank you universe ❤thank you akki❤
@tharu379
@tharu379 14 күн бұрын
ගොඩක් ස්තුතියි අක්කේ 🧚‍♂️❤🥰
@Study_Life_in_SL
@Study_Life_in_SL 14 күн бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤🎉
@d.k976
@d.k976 14 күн бұрын
Please make a video about attracting love/soul mate
@OshadiUdari-f8y
@OshadiUdari-f8y 14 күн бұрын
Akke oyat godak sthuthi mechchar apiwa shakthimath karanawt ❤😊
@na-ra8701
@na-ra8701 8 күн бұрын
Ane akka oyata godak pin me video eka harima vatinava..vata pite inna minissu, gedara minissu, nadayo kiyana aya nisa athivuna siduvim valin harima manasika pidavakin mamath mage avurudu 18-19 jivithaya gatha kale. Mata dan 20k. Mama himin himin mata one vidiyata jivithaya venas karagannva. Mage pinakata akkage me channel eka hambune..man godak deval jivitheta igena gena thiyenava akka nisa...❤🙏
@universeinyou
@universeinyou 8 күн бұрын
🙌🏻♥️🌍🌸
@nimmilowe205
@nimmilowe205 14 күн бұрын
සුරංගනාවි ❤❤
@Kim_ashi
@Kim_ashi 11 күн бұрын
Thank you ❤ Azraa 💗🌸
@VithanageAruni-vm9fg
@VithanageAruni-vm9fg 12 күн бұрын
Azraa You read my question through my mind and answered it in this video. You are truly an angel in the universe.🙏🏻Thank u Azraa,,,, Thank you universe ❤
@nalikasanjeewani250
@nalikasanjeewani250 13 күн бұрын
Thank you my angel Azraa ❤️ Thank you universe 11.11
@hashanimadhushika1442
@hashanimadhushika1442 12 күн бұрын
Thank you so much our pretty Angle 🥺♥️💐
@natureprinvess593
@natureprinvess593 13 күн бұрын
I love this akka.. And god bless you 💗💗💗💗
@wathsalamadushani2001
@wathsalamadushani2001 13 күн бұрын
Thank you Azra❤❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Busy Day In The Life | Yash And Hass
12:45
Yash and Hass
Рет қаралды 15 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН