උසස් පෙළින් පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලොව පිළිගත් උපාධියක් හදාරන්න | University of Colombo Degrees

  Рет қаралды 3,839

Mudith Ekanayake

Mudith Ekanayake

Күн бұрын

#BachelorsDegrees #UniversityofColombo #mudithekanayake
කොළඹ විශ්වවිද්‍යාලයෙන් දැන් ඔබටත් ලොව පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අවකාශය තිබෙන බව ඔබ දන්නවාද? 😲 අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකරගන්න ඉතා වටිනා අවස්තාවක් 👨‍🎓. ඔබ උසස් පෙළ අවසන් කළා පමණක් වන ශිෂ්‍යයෙකු වුවත්, රාජ්‍ය විශ්වවිද්‍යාලයකට හෝ පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයකට තේරීපත්වීමට නොහැකි වූ ශිෂ්‍යයෙකු වුවත්, රැකියාවක නිරතවන්නෙකු වුවත්, මේ කිනම් ආකාරයක පුද්ගලයෙකු වුවත් මේ වටිනා අවස්තාව ඔබටයි 🤩🔥.
වැඩි විස්තර සඳහා දැන්ම පිවිසෙන්න 👉 science.cmb.ac...
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය මඟින් මේ වසර සඳහා පහත විශය ධාරාවන් ඔස්සේ බාහිර උපාධි පාඨමාලාවන් 6ක් පිරිනමනු ලබනවා.
- Applied Chemistry
- Applied Data Analytics
- Biotechnology and Microbiology
- Electronics and Automation Technologies
- Environment, Development, and Sustainability
- Financial Engineering
මේ සියල්ලක්ම වර්තමාන ලෝකය මෙන්ම අනාගත ලෝකයේ ඉල්ලුමට සරිලන පරිදි නිර්මාණය වූවන්. ඒ වගේම මේ සියලු උපාධි පාඨමාලාවන් ඔබ මෙතෙක් අසා ඇති බාහිර උපාධි පාඨමාලාවන්ගෙන් හාත්පසින්ම වෙනස් වූවන්. කොළඹ විශ්වවිද්‍යාලය මඟින්ම lectures, practicals, exams පවත්වන නිසා මේ පාඨමාලවන්ගේ තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. පාඨමාලා අවසානයේ දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්තා සහ උසස් අධ්‍යාපන අවස්තා ලබාගැනීමේ හැකියාවත් මෙමඟින් ඔබට ලැබෙනවා.
මේ වීඩියෝවෙන් ඔබට අරගෙන එන්නේ මේ පාඨමාලාවන් සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු සියලුම කරුණු. මේ සඳහා ඔබව දැනුවත් කරන්න මාත් සමඟ සම්බන්ධ වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා උපුල් සොන්නාදර මහාචාර්යතුමා, සහ කොළඹ විශ්වවිද්‍යාලයේ Open Distance Learning Centerහි වර්තමාන අධ්‍යක්ෂක ලක්මාල් වීරවර්ණ ආචාර්යතුමා. ඔවුන් ඔබ දැනගතයුතු සියලුම දේ ගැන මේ වීඩියෝ එකේදි ඉතාම හොඳින් පැහැදිලි කරලා තියෙනවා.
වීඩියෝ එක බලන්න. තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අනිවාර්‍යෙන්ම මේ වීඩියෝ එක හේතුවේවි.

Пікірлер: 14
@TharushiSubhagya
@TharushiSubhagya 9 күн бұрын
Thanks a lot for informing❤❤❤
@DeeghayuBathiya
@DeeghayuBathiya 5 күн бұрын
Aiye data science ekata තාම ugc approve karala නැතිද aiye eka 😢 degree eke validity ekata awlak නැතිද?
@devact7707
@devact7707 10 күн бұрын
You should offer a degree in statistics to everyone who applies.
@kalharadd3402
@kalharadd3402 10 күн бұрын
👍
@MudithEkanayake
@MudithEkanayake 10 күн бұрын
🔥🔥
@nimeshbandara6450
@nimeshbandara6450 9 күн бұрын
Financial Engineering කියන්නෙ මොකක් ද?
@gihanharshajith3399
@gihanharshajith3399 11 күн бұрын
❤❤❤
@MudithEkanayake
@MudithEkanayake 10 күн бұрын
❤️❤️❤️
@kasunniroshan5748
@kasunniroshan5748 9 күн бұрын
me degree aka UGC approved nethiaka prashnayak nemedha?
@hesuwo-dm5ep
@hesuwo-dm5ep 9 күн бұрын
O/L විතරක් කරලා තියෙන කෙනෙක්ට කරන්න බැරිද? Foundation එකක් හරි කරලා. Pls කියන්නකො
@TharushiSubhagya
@TharushiSubhagya 9 күн бұрын
මන් හිතන්නෙ බැ .. මොකද මෙක බාහිර උපාධිය එකට A/L oni
@hesuwo-dm5ep
@hesuwo-dm5ep 9 күн бұрын
@@TharushiSubhagya hmm. Ehmd. Thank you.
@AshiEkanayaka20
@AshiEkanayaka20 10 күн бұрын
Art krpu ayta baida
@MudithEkanayake
@MudithEkanayake 10 күн бұрын
Art karapu ayatath ona nam me samahara sciene degrees walata apply karanna puluwan. Artma degrees nam art faculty eke thamai thiyenne.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 874 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 51 МЛН
Study at UCSC - Undergraduate Degrees
13:08
University of Colombo School of Computing
Рет қаралды 10 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
177 TTTWS NZB DAY-2 SESSION ANDAMAINA JEEVITHAM
56:54
MY THOUGHTS ON EVERYTHING
Рет қаралды 43
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН