වලගම්බා රජු ත්‍රිපිටකය ලියන්න උදව්කලේ ඇයි | Unlimited History Sri Lanka Episode 47 - 03

  Рет қаралды 13,388

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 100
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 3 жыл бұрын
මහැදුරු තුමා තිරිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ගැන දැක්වූ අදහසට මාත් යමක් කියන්නම් හැට දෙකේ හෝ හැට තුනේ.. මං හිටියෙ දෙකේ හා තුනේ පන්තිවල .. ඒත් හොඳට පොත් කියවන්න පුලුවන් ඇති... කොහොම වුනත් මේක හැට පහට පෙර සිදුවීමක් ඉස්කෝලෙ ගිහිල්ල ඇවිල්ල මගේ වැඩේම පොත් කියෝන එකයි... මට හම්බුවුනා අපේ අයිය භාවිතකල පාසල් පොතක්... මගෙ මතකයෙ හැටියට ඒක සර් ඩී බී ජයතිලකයන් විසින් සංස්කරණය කරන ලද ථූප වංසය වෙන්න ඕනෙ... ඒකෙ පෙරවදනෙ තිබුන එතුමා ඒ පොත සංස්කරණය කරන්න විවිධවූ පුස්කොල පොත් බර ගානක් පරිශීලනය කලා කියල... ඒව සලකා බලා වඩාත්ම සුදුසු යැයි හැඟෙන වචනෙ අදාල තැන්වලට යෙදුව කියල.. එහෙම එකම වචනය විවිධ අයුරින් ලියා ඇති විට තමුන් මේ සංස්කරණය සඳහා භාවිත කලේ මොන පිටපතද කියන එකයි වෙන පිටපත්වල තිබූ වචනයි අංක යොදල අධෝ ලිපි විදියට ඒ ඒ පිටුවෙ දක්වල තිබුන... මට හොඳට මතකයි එක් උදාහරණයක් කසු දාගප් ....ගැනයි තිබුනෙ... කසු කියන්නෙ මැටි ලු. සමහර පිටපත්වල තිබුනෙ කසුන් දාගප් ...කියලලු කසුන් කියන්නෙ රන්.. ඉතින් ධාතු නිදන් කරල හදපු වෙහෙර කසු දාගප්...මිසක් කසුන් දාගප් ...වෙන්න බෑ කියල එතුමා ඒ වචනෙ තෝරාගත් බව දක්වල තිබුන... ලිඛිත පිටපතක අකුරක් වෙනස් වීමෙන් මැටි...රත්තරන් කරන්න පුලුවන් බව මං පොඩිඑකාට එදා හොඳටෝම තේරුනා... ඉතින්... විනය භානක අභිදම්ම භානක වගෙ භික්ෂූ පරපුරෙන් පරපුරට කටපාඩමින් රැගෙන ආ දහමට .... අකුරක් වෙනස් වීමෙන් අර්ථයේ ලොකු වෙනසක් වන්න පුලුවන් ... ඒ වාගෙම ඒ ඒ සමයන්හිදී දහමට වෙනස් මතවාද අඩංගු වර්ණ....අකුරු පද...වචන පාද...වාක්‍ය ජේද පවා එක්වන්න පුලුවන් කමක් තිබුන බව තේරුම් ගත් හන්දයි භික්ෂූන් වහන්සේලා අර විදියට කියන්න ඇත්තේ... ඒක සියවස් ගණනාවක් කටපාඩමින් ගෙන ආ දහමට සිදුවන වෙනස්කම් දැකල ඒවා නිවරද කරන්න අපහසු වන්න පුලුවන් බව දැනිල ඒ වෙනකොට යුගයේ අවශ්‍යතාව වෙලා තියෙන්න පුලුවන් බව මං වාගෙ කෙනෙකුටත් තර්කානුකූලව හිතන්න පුලුවන් තව හේතු ගොඩකුත් හේතුවන්නත් ඇති... සාගත....පරසතුරු ආක්‍රමණ...දේශපාලන අස්ථාවරත්වය වගෙ දේට බුදු දහමේ විවිධවූ අර්ථකථනයන් නැවීම හේතුවන්නත් ඇති.. අමතරව... පහතින් දාන්නෙ මගේ හිතළුවක්... මේ කාලෙ වෙනකොට ... අද අප්‍රකටව තිබුනත්... ඇතැම් භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකයේ තමන් කටපාඩමින් රැගෙන ආ කොටස් ග්‍රන්ථාරූඩ කරල තියෙන්න ඇති... උදාහරණයක් ...සූත්‍ර පිටකයේ හෝ විනය හෝ අභිධම්ම පිටකයේ සුළු කොටස් කීපයක් එහෙම කරල තිබුන වෙන්නත් පුලුවන්... ඒව වඩාත් හොඳින් සුරැකෙන බව මහ තෙරවරු නිරීක්ෂණය කලා වන්නත් පුලුවන්... ඒ වගෙ දේ නිසා සම්පූර්ණ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම දිරිගැන්වුනා වන්නත් පුලුවන් ... ඒ වගෙ අදහසක් ගැන චායාමාත්‍රයක් වත් කොහෙවත් සඳහන් වෙලා තියෙනවද මහැදුරු තුමනි. කොමෙන්ටුව දිගුවීම පිළිබඳව කමා කරන්න.
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
I crammed History between 1994-1996 for O/L. But now i understand learning history is easy.
@rameshinduranga9809
@rameshinduranga9809 2 жыл бұрын
අපේ සර් පුලුවන්නම් ඊලග වීඩියෝ එකෙන් හෙළ වෙදකම ගැන ප්‍රකාශ කරන්න හරිම ආසයි දැන ගන්න සරලව♥️♥️🙏🌿
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
The importance of"why" before "" how" is aptly explained.thanks prof.
@shamoddissanayaka8744
@shamoddissanayaka8744 3 жыл бұрын
මහායාන ආගම සහ ආගමික ව්‍යාපෘතිය අපේ රටට එදා වගේම අද බලපාලා තියන ආකාරය දැන ගැනිමට කැමතියි , මහාචාර්ය තුමනි ඔබ තුමාට ගොඩක් ස්තුතියි, මේ වැඩසටහන නිසා අපි ලොකු දැනුමක් ලබාගන්නවා, 🙏🙏🙏🙏🙏🙏
@naveenperera7118
@naveenperera7118 3 жыл бұрын
@ Nuwan, can u pls start a program like this for world history
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගෙයි ...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
බුද්ධඝෝෂ හාමුදුරුවොවත්, මහානාම හාමුදුරුවොවත්, සුද්දොවත් වෙනස් කලා කියලා කියා ගන්න බැරි ෆාහියන් භික්ෂූණ්වහන්සේගේ වාර්තාව බලන්න. ක්‍රි.ව. 400ට කලින් චීන භාෂාවෙන් ලියපු එකක්. ෆාහියන් භික්ෂුණ්වහන්සේ ඉන්දියාවේ කාලය ගත කලේ මහා වංශය ලියන්නත් කලින්. ෆාහියන් භික්ෂුණ්වහන්සේ ඉන්දියාවේ ගත කල කාලයේ තැබූ සටහන් ඇසුරෙන් "බෞද්ධ රාජධානී" (Buddhistic Kingdoms) යන නමින් පොතක ලියවෙනවා. මේ ඒ පොතේ විශ්ලේෂණයේ (පිටු40) 4.Pilgrimage Experience in India කොටසහි දැක්වෙනවා උන් වහන්සේ ඉන්දියාවෙදි බුද්ධ දර්ශනය ඉගෙන ගෙන, ආටානාටිය සූත්‍රය දේශනාකල ගිජ්ජකූට පර්වතයට ගොස් ඒ සිද්ධස්ථාන වැඳ පුදා ගත්ත බව. www.researchgate.net/publication/283186269_Faxian's_Biography_and_His_Contributions_to_Asian_Buddhist_Culture_Latest_Textual_Analysis බුදුරජානන්වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කලා මිස ලංකාවේ ජීවමානව වැඩ සිටියෙ නෑ. A RECORD OF BUDDHISTIC KINGDOMS :: www.gutenberg.org/files/2124/2124-h/2124-h.htm ....
@kavindudilshan5504
@kavindudilshan5504 3 жыл бұрын
මහාචාර්ය තුමනි , මම 2021 A/L විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිටින ශිෂ්‍යයෙක් . ඉතිහාසය විෂය තමයි කැමතිම විෂය.මං අහන ප්‍රශ්නය මාතෘකාවෙන් පිට ගියපු එකක් තමයි, ඒත් ඒ ගැන පොඩ්ඩක් හරි පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු දෙයක් . මහාචාර්ය තුමනි, එළාර අනුරාධපුර පාලනය කරන කාලේ ඔහු මහාවිහාරයට සැලකිලි සත්කාර කරාද, ගාමිණී අභය රජතුමා තම පියා වගේම,තමාටත් අවවාද අනුශාසනාවෙන් උපකාර කල රෝහණයේ භික්ෂූන්ව නොසලකා හැරියද.
@fai3379
@fai3379 Жыл бұрын
ඒ video ටික බලන්න
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
Comment 2- අපි බුද්ධවන්දනාවෙන් පස්සෙ පිං දීල ඉල්ලනව දේවා (බ්‍රහ්ම ලෝක වැසි සහ මෙම ලෝක පාලක වරු) නාගා ( විදෙස් ආගංතුක දේශාඨකයෝ), මහිද්ධිකා(ජයින ප්‍රාකෘත/සංස්කෘතයෙන් මහ ඉර්ධික හෙවත් ඉර්ධිමත් හිතන, මතන රාජ් සෝමදේවයන් වැනි ප්‍රාඥයින්ගෙන්) ඉල්ලනවා බුදුන්ගේ සාසනයට දහමට සිවුර ඇති හෝ නැති ශ්‍රාවකයාට නිති ආරක්ෂාව සලස්වන්න කියලා. මහ ඉර්ධිකයන්ගේ මෙවන් වැඩසටහන් ද ඒ කටයුත්තට අදාල බව දැන් අපට තහවුරුයි . ගාථාව හරි. ඒත් උපාසකම්මාට තෝරාදෙනු ලබන්නේ වෙන විදියකට. වලගම්බා පූර්ව දැක්ම හරි.
@yasassripahalage2805
@yasassripahalage2805 3 жыл бұрын
ස්තූතියි !
@threekal2
@threekal2 3 жыл бұрын
ජය!
@AuntyHippo
@AuntyHippo 3 жыл бұрын
Spot-on, excellent !!
@lotusman3688
@lotusman3688 3 жыл бұрын
අපේ රට තවමත් දියුණුවෙමින් පවතින රටක් වශයෙන්ද... දියුණු වූනේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය නගනවිටද මහා උගතුන් පවා දෙන උත්තරය වන්නේද.. අනේ මන්දා ඒකතමයි හිතාගන්න බැරි කියලා... ඒ කතාවෙන්ම ගම්‍යවන්නේ අපි විද්‍යාත්මක නෑ කියලයි.. මන්ද වර්තමානයේ අපිට හොඳටම පේන කාලේ අපිට වෙච්ච දේ අපි හරියටම දන්නේ නැත්තම් ඈත. ඉතිහාසය පිළිබඳව අපිට කොහොමවත් තේරුම් ගන්න හැකියාවක් තියෙයි කියා විශ්වාස කරන්නත් අමාරුයි.. පැත්තක ඉඳ බලන විට පැහැදිලි වන එක දෙයක් වන්නේ(paradox "විරුද්ධාභාසයක්" සත්‍ය සම්මතයෙන් වැරදිලෙස තේරුම්ගැනීමක්) කරනවාද කියන සැකයකුයි සිතට නැගෙන්නේ... ඒසේ නැතිනම් අද වන විට අපට මෙතරම් වැරදුනේ කෙලෙසද? ඒ වැරදුන අලකලංචි මැද්දේ සමහරක් බුදුන් ලංකාවේ ඉපදුනා කියනවා. සමහරක් අපි රාවනා ගේ කියනවා. තව සමහරක් කියනවා අපේ අය ග්‍රහතාරකාත් තරනය කල ජාතියක් කියනවා හරියට පිස්සන් කොටුවක් වගේ.. ඒ අතර රාජ්‍ය සේවයේ නිරතව සිටි අයද වන අතර පුදුමය වනන්නේ පිළිගත් අධ්‍යාපන ක්‍රමවේදයක් සදහන් කරමින් සාක්ෂි සාධක නොපෙන්වීමයි.. අපරදිග ක්‍රමයටද පෙරදිග ක්‍රමයටද ඒ ඥානය වැඩිය යුත්තේ කියා ඒ උගතුන් රටට හෙලිකල යුතුය.. නැත්තම් අපේ තරුණ පරපුර විනාසයි... මන්ද දැනටමත් විශාල පිරිසක් කොණ්ඩා රැවුල් වවාගෙන කැමරා උත්සාගෙන පැරනි පන්සල්. කලුගල්. වනාන්තර ගානේ ඇවිදිමින් වෙනස් ආකාරයේ උරුමයක් තිබුනු බව සොයන එකට ඇත්තටම පැහැදිලි විසදුමක් තිබිය යුතුයි..එසේ නොවුනොත් මහාචාර්ය තුමාද පවසනා ආකාරයට කතා කාරයන්ගෙන්ම මේ රට පිරී නුවණැත්තන් හිස්වේවි... එහෙම බලන විට ඇත්තටම අපිට පදනමක් නෑ විධිමත් ලෙසද. නූතන අධ්‍යාපන රටාවට අදාලවද සමාජය තුලින් පැන නගින ප්‍රයෝගික ප්‍රශ්න වලට. ගැටලුවලට. උපකල්පනයන්ට ප්‍රමානවත් පිළිතුරු සැපයීමට විද්‍යාත්මකව සොයාගත් දැනුම් තත්වයක් නොවෙයි.. ආයතන හා උගතුන් සිටියද. දැනෙන ආකාරයට අධ්‍යාපනයත් සමග දැඩිව ගොඩනැගෙන මිත්‍යා සංකල්පයකුත් වැඩෙන බවනම් පැහැදිලියි... ඒ සංකල්පය පැන්ෂන් එකෙන් පස්සෙ වෙනත් පිළිවෙලකට ක්‍රියාත්මක වෙන බවත් දැකගතහැකියි.. ඇත්තටම මේ තත්ත්වය යටතේ කවුරු මේ රටේ නායකයා උනත් රට දියුණු වෙන්නැති වෙයි... ඒක වෙන්න ඇති දැන් අලුතින් දියසෙන් කෙනෙක් එනකම් ආයෙමත් බලාගෙන ඉන්නේ...
@fai3379
@fai3379 Жыл бұрын
දැන් දියුනු වෙම්න් නෙමෙ හතර වටෙට ණය රටකි,කොහොමත් ඉතින මෙමෙ නෙමෙ ගොඩක් බටහිර යටත් විජිත උ රටවල් තාම දියුනු වෙම්න් පවතින,සංවර්ධන යක් කරා යන රටවලි කිය ද තියෙන්නෙ,ආසියාවෙ බලවත් වෙන්න හදන රටවල අය වෙන රටවලට යනව⁣ ඒවායෙ මානව සංවර්ධන යකි නැ, ඒ වගෙම නුවණ ඇති අය රටවල
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
හරි නේ දෙතුමනි, ටැපීසස් සහ බැලූකස්(ආසන්න උච්චාරණය) බටහිර ආසියා වෙළඳ නාහයෝ බුදුන්ගෙන් කේසධාතු සිහිවටනද රැගෙන බුරුමයට ගොස් එතැනින් ලංකාවට මුහුදු යාත්‍රාවකින් ආවා සේ අවබෝධ වෙන්නෙත් ඔය සුළං බලෙන්ම තමයි. පසුව ගඟ සහ ගං මිටියාවතේ මාවත් මගින් මිහි අංගන "world trade center" එකට ඇවිත් එහි සිටි ගෝත්‍රික commodity sippliers ලාට බුදුකෙනෙකුගේ පහල වීම ගැන කළ අසිරිමත් දේශනාව යකුන් බාරගත් ප්‍රාතිහාර්‍යමය ආකාරයම තමයි ඉර්ධියෙන් බුදුන්ම වැඩියා කියා ජනවහරේ සඳහන්ව ඇවිත් ඇත්තේ.
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
අච්චයං කමමේ භන්තේ
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
තපස්සු බල්ලුක ආ යුත්තේ 14:39 මහිය්ංගනයේ දුරුතු උත්සව සමයේය. එය ඊසාන මෝසම් සුළං වල අදි රලුභාවය තුනී වී යන ගෝකන්න තිත්තයට නැගෙනහිර දෙසින් එන රුවල් යාත්‍රා වලට සුදුසු කාලයයි.
@shashediri544
@shashediri544 3 жыл бұрын
ඒක ඇත්ත සර් ,අපේ රටේ සමහරක් මෙයට විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුත් ඇතුළුව හමේ පාට බලල මහද්වීපේ යුරෝපේද කියල තමය් බුද්දීමතුන්ව තෝරන්නේ.යුරෝපේ කලොත් තමා ඔක්කොම හරි.
@sunetrakumari4784
@sunetrakumari4784 3 жыл бұрын
Thank you sir .
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 3 жыл бұрын
Very good
@ashenprakash9291
@ashenprakash9291 3 жыл бұрын
මහාචාර්ය තුමනි ඔබතුමාගේ තිස්සමහාරාමය පිළිබඳ අචාර්ය උපාධි නිබන්ධණය ලබා ගැනීමට යම් පිළිවෙළක් සකස් කර දිය හැකිද? ( හැකි නම් සිංහල පිටපතක් ) ඒ වගේම තිස්සමහාරාමය හා ඒ අවට ප්‍රදේශයේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක උරුමය පිලිබද පුලුල් දැනුමක් ලබගැනීමට පරිශීලනය කලයුතු පොත් පත් කිහිපයක නම් සහ ඒවා ලබා ගත හැකි ස්ථානයක් සදහන් කරන මෙන් ඉල්ලා සිටිමි.
@piththa7690
@piththa7690 16 күн бұрын
@tharindujayalath8944
@tharindujayalath8944 3 жыл бұрын
වලගම්බා රජු සහ මහයන අගමය් පොඩ්ඩක් පහදන්න . බුදුරුවගල පන්සල ගැන එහම වැල්ලවාය අති
@r.perera9036
@r.perera9036 3 жыл бұрын
Nuwan olso good
@Manjumgp
@Manjumgp 3 жыл бұрын
ත්‍රිපිටකය ග්‍රන්ථ කල ස්ථානය පැහැදිලි කරන්න පුළුවන් ද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මාතලේ, කෑගල්ලේ, බලංගොඩ ආදී නගර තුනක් ආශ්‍රිතව ත්‍රිපිටකය ලියවුනා කියලා මත තුනක් තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කරලා ඒය සනාථ කර ගත යුතුයි. මගේ අදහස. ත්‍රිපිටකය මූලිකව මාතලේ ලියවුනාට පසුව ඒ පිටපත් ලෝකයට සහ ලංකාවේ පන්සල් වලට ලබා දුන්න... පසු කාලීනව කෑගල්ලේ සහ බලංගොඩ ආශ්‍රිතව තිබූ පන්සල් වල වැඩ වාසය කල අපේ භික්ෂූණ් වහන්සේලා තවදුරටත් ඒවායේ පිටපත් කරනයට විශාල ලෙස දායක වෙන්න ඇති.........
@Manjumgp
@Manjumgp 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ගැටලුවක් තියෙනව මාතලේ කියලා සටහනක් නෑ. මාතුල ලිවුවා කියන්නේ හරියට දැන ගන්න ඕනේ මාතලේටද මාතුල කිව්වේ වෙනත් තැනකටද කියලා. ඒ ගැන පැහැදිලි කිරිමක් තියෙනවද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
@@Manjumgp නෑ. මම එච්චර විස්තර දන්නේ නෑ....මම දන්නේ ඒ ගැන මත තුනක්, තැන් තුනක්, තියෙන බව පමණයි.රත්නපුර, බලංගොඩ පැත්තේ තියෙන අනිත් පන්සල වත් මම දැකලත් නෑ. නමත් මතක නෑ හරියටම,
@niumefetnando
@niumefetnando Жыл бұрын
🙏
@ravindunishad6890
@ravindunishad6890 3 жыл бұрын
‌hama deyakma pahadili,,, hama deyakma. loketa giye ravana. rajathumage lanka purayen. misara sista charayen piligannawa. lanka purayen aaa sinhaminissun misaraya sistachara gathakara kiyala. ‌
@raweewerasekara86
@raweewerasekara86 3 жыл бұрын
என்னனு சந்தோஷம்
@namalsanjeevakatugahage1455
@namalsanjeevakatugahage1455 3 жыл бұрын
👏👏👏👏👏👏
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මේ kzbin.info/www/bejne/h4DRnq2Cbsp4p68 විඩියෝ එකේ විනාඩි 14න් පස්සේ, විනාඩි 2ක් බැලුවොත්,නැගෙනගිර ඉන්දියානු වෙරළේ, ඔරිස්ස නොහොත් ඔඩිෂා ප්‍රාන්තයේ තිබෙන ප්‍රදීපාගාරයක් බලා ගන්න පුලුවන්. ඒවගේම මේ From:(Puri, Odisha, India) To :(Gopalpur, Odisha, India) ලොකේෂන් ගූගල් මැප් දාගෙන බලන්න.
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 3 жыл бұрын
Manasika ledek...tanikara kuhaka kamin kathakaranne hariyata darmaya terum gattanm mewaage gon athal denne ...meewanapalane hamuduruwanganma darmaya tikak ahala lede Honda karaganna okata wena kohewath beheth nee..angoda tamai nethnam..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
හැබැයි කුලියට අහන අය 50ක් විතර යොදවලා ඉන්නව සමාජ ජාලාවල මේකට ප්‍රසිද්ධියක් දෙන්න... මීවනපලානේ වසලයා විශ්‍රාම ගියාට පස්සේ මරු විකල්ලෙන් "සං" www.trekmentor.com/si/content/book/619 කියල කුණු දේශනා හදා ගත්ත විධිහ කියනවා.....................ඕකයි කථාව
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
@@kithsirirathnayake8215 වසලයාගේ කුණු දේශනා අහන්න කියලද මටත් කියන්නේ............
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
@@kithsirirathnayake8215 හැබැයි මීවනපලානේ වසලයාගේ ජන් + බුද් + දීවීප කොහෙ තියෙන එකක්ද????????????????
@wijitha1979
@wijitha1979 5 ай бұрын
අපේ ජම්බුකෝලපට්ටම කියන්නේ බුදුන් උපන් දේශය වන ජම්බුද්වීපයේ පහිපිටි වරායක් කියන එකද?
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
එකෙක් ටිපර් වෙලා අඩනවා පල්ලෙහා 😂 හම්භෝ😂
@anomarajakaruna5995
@anomarajakaruna5995 3 жыл бұрын
මායා රට සහ චීනය අතර සම්බන්ධතා තිබිලා තියෙනවා .මායා රටේ බුද්ධ ධර්මය තිබිලත් තිබෙනවා. සුද්දෝ ගල්ගුහාවල ඉන්නකොට මායාවරුන්ට ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා
@riansboits8510
@riansboits8510 3 жыл бұрын
සත්‍ය
@priyangajayasuriya4358
@priyangajayasuriya4358 3 жыл бұрын
ඉතාමත් තර්කානුකූලයි ඉතිහාසය ඉගැන්වීම. පක්ෂග්‍රාහී නැත.
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
මේ මනුස්සයගෙ දැනුමෙ අවුලක් නෑ. ඒත් පදනම වැරදි බව දැන දැනත් බහුබූත ගොතනව. මහාවංශය, දීපවංශය මුල් ටික ඇති ඉතිහාසෙ තේරුම් ගන්න. යකෝ අපේ රටේ මිනිස්සු ඉන්දියව ගැන ලියල නෑ. මුන් ගැලපෙන්නෙ නැති ඒව මිත්‍යාලු. අපේ උන්ට පිස්සු නෑ යකෝ අමාරුවෙන් පුස්කොළ වල පච ලියන්න.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඒ අධම වසලයා සං කියන කුණු දේශනාව බුදුදහම කියලයා සමාජ ගත කරන එකයි.... වසලයෝ අපිට තියෙන රුදාවා. නැතිව ඕනෑම කුණු දේශනාවක් බදා ගත්තට කමක් නෑ වසලයෝ..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
"ඔලිවර් කුක්ක"!!! බුදුරජාණන් වහන්සේ හොයන තායිලන්තයේ ප්‍රොජෙක්ට් එක kzbin.info/www/bejne/bWHXon-kd86VedE මීවනපලානෙගේ නඩේට මාල දිවයිනටත් ප්‍රජෙක්ට් එකක් ගන්න පුලුවන්. ඒජන්ට් කෙනෙක් හොයනවා. "ඔලිවර් කුක්කට" ඒ ජොබ් එක අරන් දෙන්නද???
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
කව්ද බං මීවන කියන්නෙ. අපි මේ ඉතිහාසෙ ගැන කථා කරන්නෙ. එක එකාගෙ මත තොපිවගේ අන්ධයො වගේ විශ්වාස කරන්න අපට පිස්සු නෑ. අපි පොතක් පතක් කියවනව.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
වසලයෝ කොයි පොතේද බුදුරජාණන් වහන්සේ ලංකාවේ වැඩ සිටියා කියලා තියෙන්නේ. බෝපිටියේ ගවමඩුවේ වසලයාද කිව්වේ පරිනිබ්බාන සූත්‍රයේ එහෙම එකක් තියෙනව කියලා.................
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඔලිවර් කුක්ක, ඇරිහතුන්ගේ "සං" අහල, බෝපිටියේ ගවමඩුවේ පුහුණුවෙලා, ඔලිවර් කුක්ක කියල අලුත් නමක් දාගෙන චාටර් වෙලා යන්න ඇවිල්ල.........කොමෙන්ට් එකකට කීයක් දෙනවද???? චාටර් උනත් ගෙවනව නේද???
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
වළගම්බා රජු කොහෙද ඒකට උදව් කළේ. මාතුල අලු ලෙනේ ප්‍රාදේශීය ප්‍රධානියෙක්ගෙ උදව්වෙන් ආරණ්‍ය වල සිටිය හාමුදුරුවරු ලිව්වෙ. බුදු දහම ඉන්දියාවෙන් ආවෙ නෑ. යක්ෂ, නාග, ගාන්ධර්ව ගෝත්‍ර ගැන දැන් සැකයක් නැති නිසා මේ මිනිස යක්ෂ, නාග ගෝත්‍ර දැන් ඉන්දියාවෙ සහ නේපාලෙට දාන්න යනවා. අමු තක්කඩි. තමන්ගෙ මාකටින් වෙනුවෙන් සහ තනතුරු වෙනුවෙන් ඉතිහාසය විනාශ කරන මිනිස්සු.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඉන්දියාවේ කාල වකවානු අධ්‍යනය කරන්න. kzbin.info/www/bejne/fJSlZoqHnZ2rsKM ඔබට අදහසක් ගන්න පුලුවන් එතකොට.
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
හොඳින් අධ්‍යනය කළා. ඉන්දියාව සමඟ සම්භන්දයක් නෑ. තනිකර අපේ පොත් වැරදියට අර්ථකතනය කිරීම. දකුණු ඉන්දියාවෙ තමයි අඩුමගානෙ හින්දු සහ මහායානය හැදෙන්නෙ. ඒකත් ඊට පහළ දූපතේ ඇති වෙන මහා දර්ශන දෙකකින්. උතුරු ඉන්දියාව පුරා පාලි කියල අමුතු භාෂාවක් කථා කළාලු. එච්චර ව්‍යාප්ත භාෂාවක අකුරු තිබුණෙ නැතිලු. අන්තිමේ අපේ වංශ කථාත් ලිව්වෙ ඒ භාෂාවෙන්ලු. ඒක එකපාර උතුරු ඉන්දියාවෙන් අතුරු දහන් වුණාලු. අපිත් ඉස්සර මේ වගේ සුරංගනා කථා විශ්වාස කළා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
අර පහලින් මම තව ලින්ක් එකක් දාල තියෙනවා. එක පටන් ගන්නේ "බුද්ධඝෝෂ හාමුදුරොවොවත්" කියලා. ඒකත් කියව ගෙන ඔය විකෘතිය ඉදිරිපත් කරන සගයන්ටත් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ ලංකාවෙ කියල කැපිච්ච ගැඩවිල් පණුවෝ වගේ මරු විකල්ලෙන් දඟලන්න එපා කියලා. අපි අවුරුදු 2600ක් බුදියගෙන හිටියේ නෑ ලංකාවේ............2010න් පස්සේ මරුකියවනවා............
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
අවුරුදු 2600ක් ලංකාවේ මිනිස්සු බුදියගෙන හිටියේ නෑ. 2009 දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන් ශිව භක්තික රාවණාව අප්පච්චි කරගෙන "අපි යක්කු බොලව්" ලේබල් අලවගෙන හෙළ උන්මාදයක් හදා ගත්ත ලංකාවේ බුද්ධ සංස්කෘතියට හානි කරන්න දඟලන කුමන්ත්‍රණයේ කොටස් කරුවොයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්නේ. මහාවංශයේ අඩංගු ඔවුන්ගේ න්‍යාය පත්‍රයට නොගැලපෙන දේවල් බැහැර කරන බැවින් සම්බුද්ධ සාසනය විනාස කරන්න දඟලන බව තව දුරටත් පැහැදිළියි. මේ කුමන්ත්‍රණයේ දෙවෙනි අදියර තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න කුමන්ත්‍රණය..... රජයේ සේවයෙන් විශ්‍රාම ගිය මීවනපලානේ වසලයෙක් අර සෙල් ලිපි යටි උඩු කරලා කියවන පොරගේ එව්වත් උස්සගෙන "සං" කියල කුණු දේශනා වගයක් සමාජ ගත කරනවා. මේවා අහන්න ලංකාවේ මිනිස්සු මෝඩ නෑ.. හැබැයි කුලියට අහන අය 50ක් විතර යොදවලා ඉන්නව සමාජ ජාලාවල මේකට ප්‍රසිද්ධියක් දෙන්න... මීවනපලානේ වසලයා විශ්‍රාම ගියාට පස්සේ මරු විකල්ලෙන් "සං" www.trekmentor.com/si/content/book/619 කියල කුණු දේශනා හදා ගත්ත විධිහ කියනවා.....................ඕකයි කථාව
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
අනේ යකෝ උඹල බුදු දහම කියල අදහන මහායාන පිළිම වන්දනාව විනාශ කරන්න උඹලම ඇති. කාලකණ්නි බුදුන්ගෙ නම විකුණල දේශපාලනේ කරන එක කරන්නෙ. දැන් මොළේ තියෙන උන් නිවැරදි බුදු දහම සහ ඉතිහාසය තේරාබේරා ගෙන ඉවරයි. ඒක තියෙන තොපි වගේ මීහරක්ට නෙමෙයි. සිවුරු දාගත් කාලකණ්නි කොටලුවොයි උන්ගෙ ඇබිත්තයොයි උන් පාරෙ යන අන්ධ භක්තික බුද්ධාගම් කාරයොයි ඕන මඟුලක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ඔලුවලට යන ඇත්ත වහන්න තොපිට බෑ.
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
මහාචාර්ය තුමනි ඔබ තුමා කියන පරිදි බුදු දහමට වෙනත් අර්ථයන් හා විකුර්ති වීම් ඉන්දියාවේන් එන බව දැක්කනම් වලගම්බා රජතුමා ක්‍රියා කරන්නෙ ලංකාවෙ ඒ වෙද්දී ස්ථාපිත බුදු දහම ආරක්‍ෂා කරන්නනම් ග්‍රන්ථාරූඨ කර...මෙයින් ගම්‍ය වෙනව නේද බුදුන් වහන්සේ ලංකාවෙ ජන්මය ලබපු බව..කරුනාකර උත්තරයක් ලබා දෙන්න ..මා විදෙශ ගත සිටින ඉතිහාසයට ලැදි හෙලයෙකි
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඉන්දියාවේ කාල වකවානු අධ්‍යනය කරන්න. kzbin.info/www/bejne/fJSlZoqHnZ2rsKM ඔබට අදහසක් ගන්න පුලුවන් එතකොට.
@fai3379
@fai3379 Жыл бұрын
අනෙ මෙ ගොනො එහෙම වෙන්න ත්රිපිටකයක් තිබ්බෙ අපෙ රටෙ වෙන් නැති මොකො ඉන්දියාවෙ බුදුදහම තිබ්බා ට අසෝක අදිරාජ්‍ය යෙනි පස්සෙ බුදුදහම ආරක්ෂා කරන්න කටයුතු කරා ද සදහන් නැ ඔය ⁣වෙහෙර විහාර පිලිසකර කරාට,මෙහෙ ගිය අයට නවාතැන් දුන්නට,
@fai3379
@fai3379 Жыл бұрын
​@@dtakamalakirthidissanayake9770 🤗🤗🤗oya samahara ayata owa balanna onakamak na unta ona umge heene lokema inna.
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
නේපාලෙ යක්කු හිටියලු. රෙද්ද තමයි. යකෝ මුළු ඉතිහාසෙම නම් ගම් අමු සිංහල. පාලි වලට අකුරු නැතිලු. යකෝ ඒ අපේ පරණ භාෂාව. අපේ අකුරු. ඒකෙන් තමයි වංශ කථාත් ලියල තියෙන්නෙ. තොපි උඩදාගෙන වඳින්නෙ මහායාන පන්සල්. ඕක තේරුම් ගන්න රොකට් සයන්ස් දැන ගන්න ඕන නෑ. පුරාවිද්‍යාවෙන් මුළු ඉතිහාසෙම ගලපන්න බෑ. අවුල මුන් බොරු උපකල්පන මත නාගලන්තෙ වගේ පතාක කෙප්ප ගොතන එක. ඉස්සර වෙල ත්‍රිපිටකේ කියවල හිටපන්. එදා ජන ජීවිතය, බුද්ධ චරිතය ගැන ප්‍රායෝගිකව හිතපං. තොපි ගැලපෙන්නෙ නැති තැන් වලට උඩින් ගියා, පිටසක්වලයො එක්ක කථා කළා, සිංහල නම් තියෙන සත්තු හිටිය වගේ මනස්ගාත දාල ඉතිහාසෙ කාල ඉවරයි. වෙලාවට දැන් අන්තර්ජාලය තියෙන නිසා මිනිස්සුන්ට හරි වැරැද්ද තෝර බේර ගන්න පුලුවන්. නැත්නම් තාමත් බොරු පරිවර්තන කටපාඩම් කරනවා. මුන්ගෙ පොත් ඔක්කොම සුද්දගෙ ඉංග්‍රීසි පොත්වල සිංහල පරිවර්තන. මුන් කියන්නෙ ඉස්ලාම් උන් හරියට බුදු දහම තෝරාබේරාගෙන නැත්තටම නැති කළාලු. නේපාලෙ රුමින්දායි වල රජපවුලක් මුළු උතුරු ඉන්දියාවෙම පිළිගත්තලු. මාර දුරවල් ඒ කාලෙ පයින් ගිහිල්ල තියෙන්නෙ. නේපාලෙ ඉඳල තුන් පාරක් බුදුන් මේ දූපතට ආවලු. යකෝ තොපි ලංකාව කියල දාගෙන තියෙන්නෙ 1948 න් පස්සෙ දාපු ලංකාවට. දඹදිව වේද පොත් වලට ගියහැටිත් හොයල බලපල්ල. අවුරුදු දසදහස් ගණනක ලෝකයේ පරණම ශිෂ්ටාචාරෙ තොපි කෑව.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඒ අධම වසලයා සං කියන කුණු දේශනාව බුදුදහම කියලයා සමාජ ගත කරන එකයි.... වසලයෝ අපිට තියෙන රුදාවා. නැතිව ඕනෑම කුණු දේශනාවක් බදා ගත්තට කමක් නෑ වසලයෝ..
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
කණ පැලෙන්ඩ ටිපර් වෙලා නේහේ.🤣
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
අම්මට හුටු. මෞර්‍යන් හින්දියානුවෙක් වගේ. තොපිත් එකයි බත්තරමුල්ලෙ සීලරතනත් එකයි. එකම ආගමේ.
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
@@olivercook8097 අම්මට හුඩු ඔලිවර් සුද්දෙක් කියලා හිතන් ඉන්න එකෙක්🖕😂 ( සිංහල තේරෙනවද දන්නෙත් නෑ🤣) තොපිත් එකයි මීවනපලානෙත් එකයී. එකම ආගමේ. මට පාටලීපුත්‍රය ලංකාවේ කෙහෙද තිබුනේ කියලා දැනගන්ඩ පුලුවන්ද කූක්මත්මයා😂
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
"ඔලිවර් කුක්ක"!!! බුදුරජාණන් වහන්සේ හොයන තායිලන්තයේ ප්‍රොජෙක්ට් එක kzbin.info/www/bejne/bWHXon-kd86VedE මීවනපලානෙගේ නඩේට මාල දිවයිනටත් ප්‍රජෙක්ට් එකක් ගන්න පුලුවන්. ඒජන්ට් කෙනෙක් හොයනවා. "ඔලිවර් කුක්කට" ඒ ජොබ් එක අරන් දෙන්නද???
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
ඉන්දියාවෙ නාගලන්තෙ ආච්චිගෙ රෙද්ද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඒ අධම වසලයා සං කියන කුණු දේශනාව බුදුදහම කියලයා සමාජ ගත කරන එකයි.... වසලයෝ අපිට තියෙන රුදාවා. නැතිව ඕනෑම කුණු දේශනාවක් බදා ගත්තට කමක් නෑ වසලයෝ..
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
ඕල්කට් බෞද්ධයො තරම් මිත්‍යා දෘෂ්ටික රැලක් තවත් නෑ. උන් බුදුන් බදු අරගෙන. කාලකණ්නි. යකෝ බුදුන්ගේ දහම විචාරන්න නිදහස දීපු උතුම් එකක්. තොපේ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලට බුදුන්ගෙ නම ගාවගන්න එපා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
@@olivercook8097 කාණු විශාල ගංඟා වගේ පේනව නේද??? මරු විකල්ලෙන් දොඩවනවා.....මීවනපලානගේ "සං" අහලා.......
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
තොපේ බොරු දැන් මිනිස්සු පිළිගන්නෙ නෑ. තොපිට හොර දඹදිව නඩ නැතුව පාඩුයි කියල දන්නව. වල්ගෙ හයියෙන් හපාගනින්.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මේ තියෙන්නේ දඹදිව facebook.com/adhisthanapuja/videos/488367772551561/?t=6 මීවනපලානගේ ජන් + බුද් + දිවීපය තියෙන්නේ මීරිගම පරම ගොන්බානායතනයේ...............
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 81 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 44 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 6 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 81 МЛН