The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane

  Рет қаралды 498,772

Chandana Gunawardane

Chandana Gunawardane

Күн бұрын

Пікірлер: 666
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 11 ай бұрын
මම අද තමයි ඔබතුමාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ඔබතුමා නැතිවෙලා කියලා දැනගත්තෙත් මේ කමෙන්ට් වලින් තමයිමට ගොඩක් දුක හිතුනා කමෙන්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ මටත් ආකර්ෂණ ශක්තිය ඉගෙන ගන්න ආසයි කියලා ඔබට නිවන් සුව ලැබේවා කියලාදැක්කහම ඔබ ජීවතුන් අතර නැතෙයි කියලා මට හිතුනේ කුමන හෝ ආකාරයකින් ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙන දැනුම ලැබෙන මගේ ලොකු විශ්වාසයක් තියෙනවා Rest in peace and God bless you ❤❤❤
@Seemini-s2f
@Seemini-s2f Ай бұрын
මමත් අද තමා මෙතුමාගෙ videos බලන්න ගත්තෙ, ගොඩක් දේවල් මගේ ජීවිතේට ගන්න පුළුවන් කියල. මට නම් විශ්වාසයි මෙලොව නැති උනත් මෙතුමා ඉන්න තැනට හොදින් ඇති නිවන් සුව සර් ❤️😊
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
අදයි ඔබතුමාගෙ විඩියෝ බලන්න පටන් ගත්තෙ.අදත් ජිවතුන් අතර ඉන්න ඕන පුද්ගලයෙක් ඔබතුමා.අමාමහ නිවන් සුව ලැබේවා🙏
@GayanSandaruwan-zs3kp
@GayanSandaruwan-zs3kp 11 ай бұрын
Methuma dan nadd
@udulaniabekon2962
@udulaniabekon2962 6 ай бұрын
Ai me sir nadda Dan.. Paw hoda vedio tiyenawa
@sajithranjan6238
@sajithranjan6238 5 ай бұрын
මෙතුමා නැතිවෙලා දැන් ගොඩක් කල් 😢
@PriyanthiRose
@PriyanthiRose 4 ай бұрын
Thank you
@nuwankumara9796
@nuwankumara9796 4 ай бұрын
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
ඔබ තුමා අද ජිවිතුන් අතර නැතත්... මේ video වලින් තවමත් ඉන්න්ව වගේ.... 🙏ස්තුතියි
@malinduchamod7763
@malinduchamod7763 2 жыл бұрын
ඔබ තුමා දැන් ජීවතුන් අතර නැතත් ඔබගේ වටිනාකම තාමත් තියනව 🙏🙏
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
Ai methma monawa welada nethi une,?
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 10 ай бұрын
😢
@piyumikanethmi8015
@piyumikanethmi8015 2 жыл бұрын
හෙට දින සරසවි වරම් ලබා ගැනීමට වෙහෙසෙන අප වැනි උසස් පෙළ දරුවන්ට ඔබතුමාගේ දේශනය "පහනක ආලෝකයක් "වැනිය.ඔබතුමාට ජයෙන් ජය ම වේවා!
@suranjiwijayawardane8427
@suranjiwijayawardane8427 3 жыл бұрын
ධනාත්මකව සිතන්න පුළුවන් 🇱🇰 ජාතියක් බිහි කිරීමට මෙම වැඩසටහන හේතු වාසනා වේවා...💐💐💐💐
@Imasha_Welivita
@Imasha_Welivita 9 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා සර්! 🙏🙏🙏
@g.m.s.dharmakeerthi7493
@g.m.s.dharmakeerthi7493 3 жыл бұрын
ඔබතුමාගේ දේශනය සරලයි. විශිෂ්ටයි. සිතට කාවදිනවා. ඔබතුමා රටට / අපට සම්පතක් සර්. ඔබතුමාට මගේ ගෞරවනීය ස්තූතිය .
@anushkalakshan481
@anushkalakshan481 3 жыл бұрын
Mata me srge numbar eka denawada loku pinak mokada mama me awasthawe godak manasikawa watila ine sahodaraya . Mokakda karanne kiyanne kiyala hitha ganna bariwa inne. E tharamatama mata mage jivithe kala kirila sahodaraya. Ethumagen mokak hari adahasak ganna puluwan wei kiyala hithenawa
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
@@anushkalakshan481 077 14 94 704
@thilakemapa7277
@thilakemapa7277 2 жыл бұрын
කතාව මරු ආසයි අහන්න sir
@dilipchandrasakara8421
@dilipchandrasakara8421 2 жыл бұрын
සර් මං රට ඩුබායි ඉන්නේ ඒ වදන් නියමයි
@nadeeshaniniroshima628
@nadeeshaniniroshima628 14 күн бұрын
මෙිි ඔක්තෝබර් මාසේ ඉදල මම ඔබතුමා ගෙ දේශනා අහන්නෙ තව කාලයක් ජීවත්වෙලා ගොඩක් මිනිසුන්ගෙ ජීවිත ගොඩනගන්න තිබුවන කෙනෙක් ඔබතුමා පතන නිවන්මාර්ගය ඉක්මනින්ම ලැබෙන්න පතනවා
@raviniaberathna2846
@raviniaberathna2846 11 ай бұрын
අනේකවාරයක් මගේ ආදරණීය විශ්ව මාතාවන්ට ස්තූතිවන්ත වෙමි මේ ආදරණීය මුණගැස්සවීම් සදහා...🙏🙏🙏🌎❤️
@sandzbern
@sandzbern 3 жыл бұрын
සර්ට පින්..අවශ්‍යම වෙලාවක මම මේ වීඩියෝ එක බැළුවේ..මට ඇඩුණා..මට ජීවිතේ දිනන්න ඕන..ඒකට ම⁣ට සෑහෙන්න රුකුලක් උනා.ආයේ කියනවා.සර්ට පින්..🙏❤
@sampathranasinghe9422
@sampathranasinghe9422 2 жыл бұрын
මම මේක අහනකොට,ඔබ තුමා අපි අතරින් සදහටම ගිහින් ,මොන තරම් අනිත්‍ය ද ජීවිතය ,මිනිස්සු පව් කරනකොට හිත හද න මිනිස්සු ,මාරයා අරන් ඩිව්‍ය ලෝකෙත් තියෙනවා ,අපෙ පව් ගෙවන්න හැරලා ,මිනිස්සු පින් කලොත් මේ වගෙ උත්තමයන් ඉතිරි වෙයි,මේක හේතුපල ධර්මය ක්.
@lilyarsecularatne3456
@lilyarsecularatne3456 5 ай бұрын
Yes; we miss your motivational words😓. May you watch us from above
@kpnethmiumaya4078
@kpnethmiumaya4078 3 жыл бұрын
ගොඩක් හොද ධනාත්මක දේශනයක්.මාත් ඉගෙන ගන්න ළමයෙක් මේක බලලා හිතට හොද දෙයක් ගත්තා ඔබතුමාට බොහොම ස්තූතියි ....
@dumindaanurudda2720
@dumindaanurudda2720 2 жыл бұрын
🔥
@kaushiprabhashini5038
@kaushiprabhashini5038 2 жыл бұрын
@@dumindaanurudda2720 4ruurrororouryyruoruyrurpururrouoyyouuurrrrrrrur
@nuwantharaka6463
@nuwantharaka6463 2 жыл бұрын
අදටත් ඔබතුමාගෙ වචන වලින් මගේ හිතේ විශ්වාසය වැඩිවෙනවා..ස්තූති ගුරුතුමනි..නිවන් සුව ..😣
@manjulachaminda2821
@manjulachaminda2821 Жыл бұрын
උතුම් නිර්වාණයෙන් සැනසේවා! ආදරණීය ගුරුතුමනි....
@saumya3407
@saumya3407 3 жыл бұрын
ඔබ කියූ සියල්ල ..නිවරදියි...🙏 මට හිතෙන ආකාරය අනුව මේ විදියට... අපට අවශ්‍ය අරමුන ලබා දී යටි සිත අවදි කිරීම පමණයි අප කල යුත්තේ...... ඉන් පස්සෙ අපේ අරමුනට යන එක අපටත් නොදනී..යටි සිත විසින්ම ..සිදු කරනවා...ඒකයි ඇත්ත..😘❤️🙏 ජය වේවා ...! සියලු දෙනාට...
@PoornaAmindaWelagedara
@PoornaAmindaWelagedara Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි සර්...ඔබතුමාට උතුමි නිවන අත්වෙිවා...
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
අපි තුල සැඟවී සිටින යෝධ ශක්තිය අවදි කරගැනීම වෙනුවෙන් ඔබ තුමන් මුදාහල වචන සමුදාය මසිතේ රැව් පිලිරැව් දෙන බව සතුටින් දන්වමි. තෙරුවනේ ආශීර්වාදය ලැබේවා . ඔබතුමාට යහපතක්ම වේවා .
@dlak
@dlak 2 жыл бұрын
අදටත් ඔබතුමාගේ මේ වචන ටික මට මහ මෙරක්..අජරාමර නිවන්සුව ලැබේවා ඔබතුමාට ❤
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 2 жыл бұрын
මම ඉන්නේ පිටරට රැකියාවක් කරමින් ..මට ගොඩක් වටිනවා මමත් මෙම විඩියෝ එක අනුකරණය කරලා දියුණු වෙනවා ස්තුති ඔබට
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj Жыл бұрын
විශ්වාසය යනු ඔබ තුල ඇති ප්‍රබලම බලවේගයයි 🙏❤️ ස්තූතියි මේ හැමදේටම❤
@tharupathirana5954
@tharupathirana5954 3 жыл бұрын
හරිම සරලව උදාහරණ සහිතව තේරුම් කරනවා..හරිම නියමයි ❤️
@harshichethana9997
@harshichethana9997 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. ජීවිතේ ප්‍රශ්න ගොඩක ඉද්දි මේ වීඩියෝ එක හම්බුනේ. මගේ ජීවිතේ යන්න ඕන තැනට යන්න මේකෙන් මට ලොකු අධිෂ්ඨානයක් ඇතිවුණා
@mihirangi4406
@mihirangi4406 2 жыл бұрын
මට අවුරුදු 18යි.මගෙ වාසනාවට මට මේ කතාව අවුරුදු 18දි අහන්න ලැබුනා 😍😍.මට මගෙ ජීවිතේ හදාගන්න ගොඩක් මේ කතාව වටිනවා.ඔබතුමා අපේ පිනට පහල ඌ අයෙක්.මාගෙ සාර්ථකත්වයේ අඩිතාලම ඔබයි.☺️❤️ බුදුසරණයි
@hashiniranchagoda
@hashiniranchagoda 2 жыл бұрын
Mata th 18 i Podi wayase ma ahanna labuna eka ta mata happy 😍
@dilanmamdura7374
@dilanmamdura7374 Жыл бұрын
❤️
@charithbuddhika673
@charithbuddhika673 3 жыл бұрын
ඔබේ වඩසටහන විශාල ශක්තියක් උනා ජිවෙතට.
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@Kasthuriranasighe
@Kasthuriranasighe 3 жыл бұрын
සර්ගේ හැම video එකක්ම බලන්නේ හරිම ආසාවෙන් ....ස්තුතිය සර්
@nimalrohanekanayake6745
@nimalrohanekanayake6745 Жыл бұрын
🙏 අපගේ ආදරණීය ගුරුතුමනි, අපිට ආදරයෙන් ගුරුහරුකම් දෙමින් ධනාත්මකව සිතන්න පුහුණු කිරීම ගැන ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!! 🙏 අප අතර දැනට නැතත් අපට කියා දුන් මේ රන් ඔවදන් අප ජීවිත එළිය කරනවා. 🙏 ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා! 🕯️🕯️🕯️🪔🪔🪔 🦅✍️
@samanthamadhushan1071
@samanthamadhushan1071 2 жыл бұрын
ගොඩාක් ස්තුති සර් ජිවිතේ අලුත් මාර්ගයක් කරා යන්නට ගොඩාක් වටින දෙශනයක්🙏🙏🙏🙏
@indukanthi5643
@indukanthi5643 2 жыл бұрын
උදා උන අද දවසේ උදෙම අහපු බලපු ඔබ තුමාගේ මේ video එක නිසා නැවුම් පිබිදීමක් ඇති උනා බොහොම ස්තුති මහත්තයෝ
@dinushasathsara2003
@dinushasathsara2003 2 жыл бұрын
ඇත්තටම මාර විදියට වැටිලා හිට්යේ මානසිකව මාර ගැම්මක් ආවා මේකේන්, ගොඩක් ස්තුතියි🙏
@ShinaliShilani
@ShinaliShilani 4 ай бұрын
ඔබටදිර්ගායුස.පතමි.එවගෙම.දහස්.වාරයක්.ස්තුතියි..
@imalshashehani9246
@imalshashehani9246 3 жыл бұрын
ඔබ තුමාගෙ දේශනය හරිම වටිනවා.අපෙ රටෙ ප්‍රජාවගෙ ජිවතය ජය ගන්න හොදම මාර්ගයක්.ජය වේවා ...! තෙරැවන් සරණයි .......!
@PrasannaK.D-gn2wy
@PrasannaK.D-gn2wy 4 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් අජරාමර නිවන්සුව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@malshasajani8957
@malshasajani8957 2 жыл бұрын
ඔබතුමාගේ wtina adhs ahnn hmbune ada... attam godk wtinwa 🙏🙏🙏
@Affirma1111
@Affirma1111 2 жыл бұрын
Meeka athi සාර්ථකයි .oba thumaata niduk නීරෝගි suwaya ලැබේවා
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 3 жыл бұрын
ඉතාමත් සරලව පැහැදිලිව කියලා දුන් ජිවිත පාඩමක් ...ස්තුතියි සහ ගොඩාක් පින් ඔබතුමන් හට...
@Suresh.Rathnayaka
@Suresh.Rathnayaka 2 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා ගුරුතුමනි! ඔබේ ඔවදන් ගෙන දහසක් දෙනා ජීවිතය ජය ගනිත්වා..
@ChamilaSandamali-m5g
@ChamilaSandamali-m5g 10 ай бұрын
මං බලන්න ගත්තේ අද,😢 ඔබ තුමා නෑ කියලා දැක්කෙ කමෙන්ට් ස් වලින්,,, නිවන් සුව
@PrasannaAnurasiri
@PrasannaAnurasiri Жыл бұрын
හදවතින්ම ස්තුතියි ඔබ තුමාට ❤❤❤🙏🙏🙏❤
@csthelast5445
@csthelast5445 Жыл бұрын
ඔබතුමාට අමා මහා නිර්වචනය කරා ගමන් කිරීමට හැකිවේවා. බොහොම පින් හා ස්තූතියි ඔබතුමාට 🙏
@mohamedniswar7721
@mohamedniswar7721 3 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි සර්
@MyChannel-ve8is
@MyChannel-ve8is 2 жыл бұрын
මෙතුමා ඉතිරි කර ගිය මිණි කැට..... ඔබට නිවන් සුව ලැබේවා ගුරුපියාණනි... 💐💝🙏
@harshaninadeesha4182
@harshaninadeesha4182 2 жыл бұрын
Ai? Me sirta mokada une?
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
මොකක්..😲
@vishakarasanjali5332
@vishakarasanjali5332 2 жыл бұрын
@@harshaninadeesha4182 sir nati una
@harshaninadeesha4182
@harshaninadeesha4182 2 жыл бұрын
@@vishakarasanjali5332 ...Godak Kanagatui...
@vishakarasanjali5332
@vishakarasanjali5332 2 жыл бұрын
@@harshaninadeesha4182 apita tibba lokuma shaktiya adaraneeya chandana sir
@marasingheameratunga2579
@marasingheameratunga2579 2 ай бұрын
After watching your videos since yesterday I felt one day I need to meet you up personally.But just now I got to know that you have left us almost 3 years ago.Its a great loss to all of us & to this universe.😢 Thank you for all the things you have done to make a difference in this world. May you attain supreme bliss of nibbana !!!
@Imasha_Welivita
@Imasha_Welivita 9 ай бұрын
විශ්ව මෑනියනි ඔබට, ඉශ්ට දෙවියන්ට සිය දහස් වතාවක් ස්තූති වේවා! ❤😍 ස්තූතියි මගෙ යටි සිතටත් 🙏🙏 ස්තූතියි විශ්වයට මාව නිවැරැදි මාවතේ ගමන් කිරීමට සැලැස්වීම වෙනුවෙන් 🙏
@sandunmalirathnaweera4397
@sandunmalirathnaweera4397 3 жыл бұрын
ඔබේ සිතේ බලය විශ්වයේ සත්පුරුෂ ආශිර්වාදයේ බලයයි... නිවන් පිණිසම මේ පින හේතු වාසනා වේවා!🙏
@thevoiceofmycountry
@thevoiceofmycountry 3 жыл бұрын
දිනපතා උදෑසන ධනාත්මකව දවස අරඹන්න positive SMS ඔබේ diolog දුරකතනයට ලබා ගන්න පුලුවන් දැන්. ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG හිස් තැනක් SCU ලෙස ටයිප් කර 77000 ට SMS එකක් එවා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ට්‍රර් වෙන සැමට සතිපතා රීලෝඩ් දිනා ගැනීමේ අවස්තාවන් දෙකක්ද හිමිවේ. ධනාත්මකව දවස අරඹන්න දැන්ම ScussesU SMS සේවාවට එකතු වෙන්න.
@WackyWisdomWhispersWishwa
@WackyWisdomWhispersWishwa 2 жыл бұрын
No
@WackyWisdomWhispersWishwa
@WackyWisdomWhispersWishwa 2 жыл бұрын
@@thevoiceofmycountry no
@chandrarathnawali7236
@chandrarathnawali7236 3 жыл бұрын
ජීවිතය ජයගන්න හරිම වටින දේශනයක්. මැතිතුමනි ඔබට තව තවත් ශක්තිය ධෛයිරිය ලැබේව!බුදු සරණයි!
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
මෙතුමා මියගියා හරිම කනගාටුයි. වැඩිවයසකුත් නැතිව . මෙතුමාට නිවන්සුව ලැබේවා 🙏
@erangaudeshani5129
@erangaudeshani5129 2 жыл бұрын
අපේ ජීවිතයට ගොඩාක් වටින දෙයක් මේ තුලින් ලැබුනා. ගොඩාක් සරල විදියට අපට තේරුම් කරලා දුන්නා. ගොඩාක් ස්තූතියි ඔබ තුමාට🙏
@dhammianurapura5823
@dhammianurapura5823 3 жыл бұрын
මට එය ගොඩක් ප්‍රයෝජනවත් වේවී මම මිනිසුන් වෙනුවෙන් කරන කැප කිරීම් වලට මේහැම උපකාරි වේවී ඔබ තුමන්ට දීඝායු වේවා 🙏🙏❤
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 3 жыл бұрын
ඇත්තටම මම වෙන ගොඩාක් විඩ්යො බැලුවා එත් ඒ හැම විඩියො එකකටම වඩා සරලව යටි හිත ගැන කියලා දෙන වැදගත් අපුරු වැඩසටහනක් ස්‍තූති ඔබතුමන්ට..
@loshinithathsarani3361
@loshinithathsarani3361 7 ай бұрын
ආදරනීය විශ්වයට ස්තූතියි ඔබතුමාටත් ස්තූතියි 🙏 🙏🙏🙏
@yogideepthi
@yogideepthi 3 жыл бұрын
බොහොම පිං සර් හරිම වටිනවා දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@thevoiceofmycountry
@thevoiceofmycountry 3 жыл бұрын
දිනපතා උදෑසන ධනාත්මකව දවස අරඹන්න positive SMS ඔබේ diolog දුරකතනයට ලබා ගන්න පුලුවන් දැන්. ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG හිස් තැනක් SCU ලෙස ටයිප් කර 77000 ට SMS එකක් එවා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ට්‍රර් වෙන සැමට සතිපතා රීලෝඩ් දිනා ගැනීමේ අවස්තාවන් දෙකක්ද හිමිවේ. ධනාත්මකව දවස අරඹන්න දැන්ම ScussesU SMS සේවාවට එකතු වෙන්න.
@yogideepthi
@yogideepthi 3 жыл бұрын
@@thevoiceofmycountry 🙏🙏🙏
@danushkajayasinghe1813
@danushkajayasinghe1813 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමට. Video eka balanakotath hitha godak relax wenawa.loku shakthiyak
@user-cr3qh3hp3z
@user-cr3qh3hp3z 10 ай бұрын
ගොඩක් ස්තුතියි සර්... නිවන්සුව ලැබේවා...🙏🙏🙏
@latalatakuwait756
@latalatakuwait756 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ඝායු ලැබේවා
@ramaniedecosta998
@ramaniedecosta998 3 жыл бұрын
ඔබතුමන්ගේ මේ හැකියාව අතිව්ශිශ්ටයි ! එය ක්‍රියාත්මක කිරීමට,අවබෝධය කරගැනීම කියාදීම ගැන බොහොම පින් තෙරුන්ගේ ආශිර්වාද ලබේවා
@wijemapa7390
@wijemapa7390 2 жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ඔබතුමන් ට තවදුරටත් මෙවන් වැඩසටහන් පැවැත්වීම ට ශක්තිය ධෛර්යය ලැබේවා
@MadhuSurangi-ro7gg
@MadhuSurangi-ro7gg Жыл бұрын
ස්තුතියි අනේකවාරයක් ඔබතුමාට හදවතින්ම. ගොඩක් පිං 🙏❤️👌
@RenukaDamayanthi-d1l
@RenukaDamayanthi-d1l 27 күн бұрын
උතුම් නිර්වාන සුවය ලැබේවා ඔබතුමාට
@Kangaroo134
@Kangaroo134 Жыл бұрын
මම අදරය කල සුන්දර මහත්මයෙක් නිවන් සුවය ලැබෙවා
@thivankadilshan1146
@thivankadilshan1146 3 жыл бұрын
බොහොම.ස්තූති සර් හැමදේටම ලයිෆ් එක වෙනස් කරගන්නව කොහොම හරි මන්🙂❤️🌍
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි 🙌🙌
@NDama4642
@NDama4642 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏 ඔව් මට පුලුවන්👍👏👏
@Sasa.Bw1111
@Sasa.Bw1111 11 ай бұрын
නිවන්සුව සර් ගොඩාක් ස්තූති දැනුවත් කලාට අපිව 💚✨️
@nimsarabanula7189
@nimsarabanula7189 3 жыл бұрын
මම තේරුම් ගත්ත දේ තමයි ඔබ වැනි මහත්මයන් නිසා අපි හොද දේවල් බලන්න පුරුදුවෙලා තියෙනෙව කියන්න විතරයි
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 3 жыл бұрын
ඇතමයි හැම චැනලවලම රාවනා දියසෙන් ලාව පතුරුගහලා ඒවම අහලා එපා වෙලා ඉන්න කාලෙක මෙවැනි දේඇසිමත් භාග්‍යයක්
@ශ්රීසම්බුද්ධ-ණ9ඬ
@ශ්රීසම්බුද්ධ-ණ9ඬ 3 жыл бұрын
Itha wedavath vidiyo ekak💡💡💡💡💡💡💡🔎
@sasindayarathnayaka2928
@sasindayarathnayaka2928 2 жыл бұрын
මේවගේ වීඩියෝ වෙනුවට කසිකබල් විසුවල් බලන සංකෘතියකට ඇබ්බැහිවී සිටින දරුවන් ඉන් මුදවාගන්නටත් වීඩියෝවක් කරන්න. අනර්තයෙන් මුදවාගත් සිත්වලට පමණයි අලුත් සිතුවිලි ජනිත කල හැක්කේ.. ස්තූතියි.
@sasindayarathnayaka2928
@sasindayarathnayaka2928 2 жыл бұрын
මේ කියවුන කරුනු ගැන හාංකනිසියක්වත් මා අසා නොතිබුන නමුත් ඒ සියල්ලම මා ආ මාවතේ හමුවූ සංදිස්ථානබව සහතිකය.
@blackwolf329
@blackwolf329 3 жыл бұрын
ඔබ වැනි ගුරුවරුන් රටට මහත් ආඩම්බරයකි
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 3 жыл бұрын
ජීවිතයට ඉතාම වටිනා වැඩ සටහනක් . ගත හැකි දේ බොහොමයි.මෙවැනි වීඩියෝ තවත් ඉදිරිපත් කරන්න.අපට ජීවිතය හදා ගන්න.
@niroshanirosha4678
@niroshanirosha4678 26 күн бұрын
මම අද තමා ඔබතුමාගෙ විඩියෝ බලන්නෙ ඔබතුමාට ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි 🙏🙏
@sachinichamoda914
@sachinichamoda914 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට.... 🙏🙏🙏
@chandimadeshanee9798
@chandimadeshanee9798 2 жыл бұрын
සර් අපට මේ දුන් දැනුම නිවන්සුව පිණිස ම හේතු වේවා .
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
ඉතාමත් ව්ශිෂ්ටයි ඔබ තුමාගෙ දේශනය, එයින් ගතයුතු දේ බොහොමයි
@dianfernando5885
@dianfernando5885 Жыл бұрын
ඔබ තුමා අප අතර නැතිඋනත අදටත් ප්‍රශ්නයක් ආවම මුලින්ම මතක් වෙන්නෙ ඔබ තුමාගේ ව්ඩියෝ එකකින් උත්තර හොයන්න.
@nandanialgoda9670
@nandanialgoda9670 Жыл бұрын
ඔබ තුමාට නිවන් සුවය ලබේවා !
@nadeemanilmini6607
@nadeemanilmini6607 3 жыл бұрын
බොහෝම ස්තූතියි සර්...ඉතාමත් අගෙයි.බොහෝ ගෞරව නීයයි..මගෙ පැහැදීම කියන්න වචන මදි මට..බොහොම ස්තූතියි ..
@ayomathilakarathne2937
@ayomathilakarathne2937 2 жыл бұрын
ස්තුති ඔබතුමාට හැමදෙනාටම මේ දේවල් අහන්න ලබේවා
@asanthakumara243
@asanthakumara243 3 жыл бұрын
සර් ඔබතුමා සිත ද වෙනස් කළා ඔබතුමාට අනේක වාරයක් පින් ලැබේවා මහා වගේම අනෙක් සියලුම රටවැසියන්ගේ මනස වෙනස් කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
@inokanilmini8600
@inokanilmini8600 3 жыл бұрын
ඔබතුමන්ගේ දේශනය විශිෂ්ඨයි.ජය වෙිවා!
@manojaniroshini7970
@manojaniroshini7970 3 жыл бұрын
Thank you sir
@niroshawanniarachchi5872
@niroshawanniarachchi5872 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට නිවන් පිණිස මේ පින පාරමිතාවක්ම වේවා ... 🙏🙏🙏
@nisansalamadhushani6212
@nisansalamadhushani6212 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ එක බලනකොටම හිතට අධිෂ්ඨානය ඇවිල්ල ඉවරයි.සර්ට ගොඩක් පිං.
@renupallegedara3057
@renupallegedara3057 13 күн бұрын
ඔබතුමා ට නිවන් සුව ලැබේවා ❤
@thilinaprasad1440
@thilinaprasad1440 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට 🙏
@priyankajayaweera5287
@priyankajayaweera5287 3 жыл бұрын
දැය ගොඩනගන්න ඔබ මේ ලබාදෙන මෙහෙවර ඉතාම වටින වා සර්
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
සසරෙන් එතෙර වී නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@sachentanihansika5606
@sachentanihansika5606 2 жыл бұрын
ඔබ තුමට ගොඩක් ස්තුතියි..
@මැණිකේමැණිකේ-ඝ5ඣ
@මැණිකේමැණිකේ-ඝ5ඣ 2 жыл бұрын
ඇත්තටම වටිනා උපදෙස් ටිකක් ගොඩක් ඉස්තුති ඔබ‍ට....
@nadeewicky6710
@nadeewicky6710 Жыл бұрын
චන්දන ගුරු පියාණෙනි ඔබට අජරාමර නිවන් සුව .....🙏
@RmdKumarasingha
@RmdKumarasingha 29 күн бұрын
මට හිතාගන්නත් අමාරුයි ඔබ තුමාට ස්තුති කරන්නේ කොහොමද කියාල❤❤❤
@ajithkumara7380
@ajithkumara7380 3 жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක්.ඔබතුමාට ස්තූතියි.
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔබ තුමාගේ දේශණ මුණ ගැස්වූ . විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා
@SunySun-q1v
@SunySun-q1v 5 ай бұрын
Ithama wadagath wadasatananak nodanna dewal rasiyak danagaththa harima wadagath
@MallikaSomasiri
@MallikaSomasiri Жыл бұрын
අජරාමරනිවන් සුව ඔබට ලබෙවා🙏🙏🙏🙏උ🙏🙏
@rukiavantha6371
@rukiavantha6371 3 жыл бұрын
හුගාක් ස්තූතිය ඔබතුමාට සරලව පැහැදිලිව මේ ලබාදුන් දැනුමට ❤️
@samanthikarannagoda8144
@samanthikarannagoda8144 3 жыл бұрын
බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරනයි
@maheshisenanayake8177
@maheshisenanayake8177 3 жыл бұрын
ගොඩක් වටින දේශනයක්. බොහොම ස්තුතියි සර්🙏🌸
@ajanthanilmini2975
@ajanthanilmini2975 3 жыл бұрын
සර් ලා වගේ අය තව තව බිහිවේවා! එතකොට අපේ රට හැම අතින්ම ලස්සන රටක් වේවි!!ස්තූතියි !ස්තූතියි !ස්තූතියි !
@nimasharamanayake9125
@nimasharamanayake9125 3 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි 🙏🏻
@naturalview6517
@naturalview6517 3 жыл бұрын
ස්තුතියි 😊
@asokabandara6909
@asokabandara6909 3 жыл бұрын
සර්...තම පරිසරයෙහි ඉන්නා වුන්ටවත් ආදරය කරැනාව දයාව පතුරවන්ට💐🙏💐
@Ishani_Peiris_18
@Ishani_Peiris_18 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් ..බුදු සරණයි !!!...🙏🙏✨️✨️
@sachinikavindi7413
@sachinikavindi7413 3 жыл бұрын
Coronath ekka online campus wedath anith karana course ekkath puduma stress ekaka hitiye.weda tika balance krganne khmd kyl hithaganna beruwa hitiye...mn hithanwa dan idan mage akalpa danathmaka wei mage weda dan idan pahasu wei kyl.thank you sir....❤❤❤❤❤❤❤❤
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
ඔබතුමාට නිවන් සුවම අත්වේවා...
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබ තුමාට උතුම් නිවන්සුව ලැබේවා
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 81 М.
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 38 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 38 МЛН