මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම | Unveiling of the Science & Technology Policy

  Рет қаралды 36,143

Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake

4 күн бұрын

මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම | Unveiling of the Science & Technology Policy | QUANTUM LEAP - Knowledge & Innovation for a Renaissance Era | 2024.06.29
Follow Anura Kumara Dissanayake:
Facebook - / anurakumara
Twitter - / anuradisanayake
LinkedIn - / anura-kumara-dissanayake
TikTok - / anurakumaraofficial

Пікірлер: 267
@SisiraKumara-qj7hd
@SisiraKumara-qj7hd 2 күн бұрын
දේශය ගොඩ ගැනීමට පැමිනි සියලුම උගතුන්ට අපගේ උපඋපහාරය ❤❤❤මාලිමාවට ජය වේවා ජාතික ජන බලවේගය ට ජය වේවා ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා ❤❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 күн бұрын
රටට හොඳ අනාගතයක් මාලිමාව රජය යටතේ ගෙනෙන බව අප විශ්වාස කරනවා. ඊට හේතුව උගතුන්, බුද්ධිමතුන් මාලිමාවේ සිටීමත්, එහි ඇත්තේ දූෂණයෙන් තොර පාලනයකි!
@susithmagoda7103
@susithmagoda7103 Күн бұрын
අපේ රට ගොඩ ගන්න උත්සහ දරන ඔබ වැනි උතුමන්ට ජාතියේ උපහාර වෙිිවා!!!!👍👍🌷🌷🌷
@enlightenedShoebill
@enlightenedShoebill 2 күн бұрын
ඉසුරු මුනිදු දීවයන්ඟන සේ පෑ වෙන්නයි.. මේ පින්බිම හෙට ලොව මුතු සේ බැබලෙන්නයි... අපේ උගත් මොලගෙඩි යලි රටට වඩින්නයි... රටේ හැමම කතිරය අනුරට ලැබ දෙන්නයි...
@chandraepitawalage8387
@chandraepitawalage8387 Күн бұрын
Gomika udugamasooriya මහාචාර්ය තුමනි ඔබගෙ මෙහෙවර ඉතා අගය කරමු පුතා අනුර ඔබගෙ එඩිතර කම .හරිම සතුටුයි .❤❤❤❤❤
@upaliathaudamudiyansele7788
@upaliathaudamudiyansele7788 Күн бұрын
අමෙරිකාවේ ජීවත් වන ඔබ තුමා, පිරිසිදු සිංහලෙන් ජනතාවට මෙම වැඩසටහන ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ම ස්තූතියි.ඉතාම සිත් ඇදගන්නා සුළුයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.මාලිමාවට ජයවේවා.❤❤
@surangisurangi6001
@surangisurangi6001 2 күн бұрын
මේ දෙවල් දකිද්දී මාර සතුටක් හිතට දැනේන්නේ.මාලිමාව දිනන්නම ඕනේ.නැත්තම් ලංකාවක් කියලා එකක්,අපි ඉපදුන දේශය කියලා අපේ දරුවන්ට පෙන්නන්න රටක් නැති වෙනවා.මේ ඉන්න හොරු මේ රට කෑලි කරලා විකුනනවා.මාලිමාව දිනවන්නම ඕනේ
@NeelAnupama
@NeelAnupama Күн бұрын
උඩුගම සූරිය ඇතුළු විද්වත් මණ්‌ඩලයට අපගේ උත්තමාචාරය / ජයෙන් ජය
@KinzlyDhanushka
@KinzlyDhanushka Күн бұрын
👏
@user-hi3rw4ex2h
@user-hi3rw4ex2h 2 күн бұрын
මෙම ප්‍රතිපත්ති මාලාවෙන් ශ්‍රී ලංකාවට ජයෙන් ජයම වේවා
@nandaherath4851
@nandaherath4851 2 күн бұрын
මේක බලන් ඉන්නකොට මේ දකින්නේ හීනයක්ද කියල හිතෙනවා.අපේ රටේ සුපිරි මොලගෙඩිවලින් හැදෙන රට බලන්න තව ටික කාලයක් හරි ජීවත්වීමේ වාසනාව සැමට උදාවේවා👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@upaliathaudamudiyansele7788
@upaliathaudamudiyansele7788 Күн бұрын
මෙවැනි දුරදක්නා ඥාණයක් ඇති නායකත්වයක් සමග සම්බන්ධ වී ඇති එවැනිම විද්වතුන් එකතූ වූ විට මේ සුන්දර රට ගොඩනගන්න පුළුවන්.ඒ වෙනුවෙන් ඔබේ අපගේ සහයෝගය මාලිමාවට ලබාදීම වගකීමක් ලෙස දකින්න.මාලිමාවට ජයවේවා.❤❤❤
@moviescliperz6557
@moviescliperz6557 2 күн бұрын
මම පලමු වරට මාලිමාවට ඡන්දය දෙමි
@tharangalakmal182
@tharangalakmal182 2 күн бұрын
Y😮😮😮😅😅gtttttt 1:43:56 h 1:44:06hari 😊😊😊
@vperera3403
@vperera3403 2 күн бұрын
නමුත් ඊට පෙර, කරුණාකර ඔබේ බෙල්ල දුම්රිය මාර්ගයේ තබා ගන්න
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt Күн бұрын
​@@vperera3403Pala Huththige kariya
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 Күн бұрын
@@vperera3403 uba wage kalakanni thamy bella thiyaganna ona. ratata adare minissu neme
@moviescliperz6557
@moviescliperz6557 Күн бұрын
@@vperera3403 waren ube bella thiyala denna train ekata. thawa duratath horu rata karawa balagena inna parayo bn thopi.
@sumanasirichandrasekara542
@sumanasirichandrasekara542 Күн бұрын
ජාතික ජන බලවේගය ට බොහොම ස්තුතියි .මෙවන් උගතුන් බුද්ධිමතුන් එක තැනකට එක අරමුනක් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පිරිසකගේ සහය ලබා ගැනීමට නිහතමානී හා අව්‍යාජ ස්වයන් ප්‍රවේශ යක් සටහන් කිරීම වෙනුවෙන් .මාලිමාවට ජය වේවා .
@Lionel-bt7oe
@Lionel-bt7oe 2 күн бұрын
ඇයි මේ මොලවලින් දැනුමෙන් මෙපමන කාලයක් වැඩගත්තෙ නැත්තෙ පමාවී හෝ අපගේ මාත්තෘබූමියට ජය අත්වේවා ජාතික ජනබලවේගයට ජයවේවා
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Күн бұрын
❤ තවත් විශිෂ්ඨ රසායන විද්‍යා මහාචාර්ය වරයෙක් ගාල්ලෙන්..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤🧭
@user-vk6nm9zw9v
@user-vk6nm9zw9v 2 күн бұрын
අනුර ඩබල් පොකට් ඇඳගෙන ගිහිල්ල දාගෙන ආපුව තමයි මේ තියෙන්නෙ
@pemarathnabandara8804
@pemarathnabandara8804 Күн бұрын
මුලු ලෝකයේම විසිරී සිටින මේ රටේ "අ"යන්න කියූ අද විශ්වය ජයගත් විද්වතුන් එක මිටට රට වෙනුවෙන් ඉදිරිපත්වීම ...ලක්මවගේ ජයග්‍රහණයක් ...අනාගතය දීප්තිමත්...ජය නියතයි...!!!
@leenafernando7276
@leenafernando7276 Күн бұрын
අපි ජීවත් වෙන යුරෝපීය රටවල් එක්ක බලද්දි අපේ රටේ ඉපදෙන්නවත් අපි වාසනා කරල තියෙනවා,අවාසනාවට රටට ජනතාවට ආදරය කරන මිනිසුන් වෙනුවට මදාවි, හොරු, තක්කඩි අතට රට බාරදීලා අද මෙච්චර වටින මිනිසුන් ඉන්න අපේ රට හිඟමනට ඇද දාල තියෙනව, ඔබ සියළු දෙනා ගැන හරීම ආඩම්බර හැගීමක් දැනෙනවා, සැමට අපගේ ප්‍රණාමය 🙏සියළු දෙනා එකතුව අපේ රට ගොඩ නගමු, ඔබ සියළු දෙනාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤🧭 ජයවේවා 🚩🚩🚩✌️✌️✌️
@NeelAnupama
@NeelAnupama 2 күн бұрын
අද වැනි දිනයක් දැකීම ම ආශ්වාදය කි මාලි මාව ට ජය වේවා
@somi6862
@somi6862 2 күн бұрын
ඊලඟ ඡන්දය මෝඩයින් සහ බුද්ධිමතුන් වෙන්කරන ඡන්දයක්.
@wasanthapushpakumara7223
@wasanthapushpakumara7223 2 күн бұрын
මේව අහද්දි මාර දුකයි,රත්තරං,පිං බිමක ඉපදිල අපි විදින දුකක් ...පිංවත් මිනිස්සු නේ අපි දැන්වත් මේ රට හදමු.මේ යල්පැන ගිය ක්‍රමය වෙනස් කරල අලුත් ලෝකෙට යමු.
@DnaHerath
@DnaHerath Күн бұрын
උගතුන් පිරි දේශයකට පිය නගමු.අහද්දිත් හිතට සතුටුයි .අපි නොකා දරුවන්ට උගන්වන්නේ සතුටින් ජීවත් වෙන්න .මාලිමාව ආවොත් පමනයි ඒක වෙන්නේ.
@ruwannissanka6734
@ruwannissanka6734 Күн бұрын
මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤
@keerthi12345100
@keerthi12345100 Күн бұрын
අනුර සහොදරයා කිප වතාවක් විදි්‍යා හා තාක්ෂනය ගැන පහු ගිය අවස්තාවලදි හරිම උනන්දුවකින් කතා කෙරුවා. එහි ප්‍රථිපල තමයි මේ අවස්තාව මට හැගෙප්නේ. මේ වටිනා අවස්තාවට සහාභාගි වුන සියලුම දෙනාට හදවතින්ම ස්තුති. මාලිමාවට ජය නියතයි. ❤️🧭❌👏👏👏
@indikajayasekara8532
@indikajayasekara8532 2 күн бұрын
අනිවාර්යයෙන් මාලිමාව දිනවිය යුතුයි ...❤❤❤
@user-vo9cr7og1i
@user-vo9cr7og1i Күн бұрын
දෙේශපාලන ඉතිහාසයේ පලමු වතාවට මෙවැනි එකතු වීමක් දකින්නට ලැබුනේ අනිවාර්යෙන්ම දිනන්නම අපේ රටේ ඉදිරි ආනාගතය ඔබතුමන්ලා සතුයි කඩා වැටුනු මේ රට නැවත පණපොවා සංවර්ධිත රටක් ලෙස අපට ගොඩ නගා දෙන්න එයයි අපේ එකම බලාපොරොත්තුව ජය වේවා මාලිමාවට❤❤❤❤❤🧭🧭🧭🧭🧭
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 2 күн бұрын
නියමයි වියයුතු දෙය සිදුවෙමින් පවතී
@suneethapiyasena2769
@suneethapiyasena2769 Күн бұрын
හරිම සතුටුයි . ඒත් දුකක් එනවා මේවා අපිට ජය ගන්න ලැබේද කියලා.
@KinzlyDhanushka
@KinzlyDhanushka Күн бұрын
Your name will be remembered in future generations. Thank you very much great man Sir. Gomika Udugamsooriya
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 2 күн бұрын
We must give credit to Mr.Anura and NPP political party who Organised this kind of summit for our young generation
@Jack-ex4ui
@Jack-ex4ui Күн бұрын
මුල ඉදන් අගටම බලුවා. ඉතාම වැදගත් වැඩසටහනක්. එත් audio ගැටළු තිබ්බා
@cwatti1
@cwatti1 Күн бұрын
I attended this exciting meeting and very proud to be a part of this event. This is the first time in my life attending a meeting of this caliber. it is a shame for other political parties discussing policies to get the vote of poor uneducated peasants by promising cheap material and activities
@alvionplus4520
@alvionplus4520 2 күн бұрын
Love to see these overseas srilankan professionals. Hats off
@mfr3697
@mfr3697 2 күн бұрын
මාලිමාවට ජය සිකුරුයි 👍👍
@user-zf9uh6xb5c
@user-zf9uh6xb5c 2 күн бұрын
කාළකණ්ණි පාහරයින් කාපු රට සද්භාවයෙන් ආ ගොඩ ගැනුමට පෙරට මාලිමාව වටකර ගත් ඔබ සැමට මේ මල් කඹුරුපිටියෙන් ඔබේ දෝතට💐💐💐💐💐💐💐🌹🌹🌹💐❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@user-vk6nm9zw9v
@user-vk6nm9zw9v 2 күн бұрын
මගේ ඇස් වලත් කඳුලු නු⁣ඹේ හිත මට තේරුම් ගන්න පුලුවන්.
@NilminiAbeyratna
@NilminiAbeyratna 2 күн бұрын
Prof.Illeperuma....How surprised to see you at this event......So happy....❤මොහොතක් අතීතයට ගියා ..🥺
@kasys.holdings8807
@kasys.holdings8807 2 күн бұрын
Great work...💐 New way to build Sri Lanka.👏👏👍👍💪💪
@hgkalum2239
@hgkalum2239 Күн бұрын
සබුද්ධික පුරවැසියෙනි, රටට හිතැති රටට ආදරය ඇති, ගෞරවාන්විතව ජීවත්වීමට කැමති, සියල්ලෝම සිතමු දකිමු බලමු මෙවැනි දැක්මක් ඇති නායකයින් බුද්ධිමතුන් රටකට ජාතියකට වාසනාවකි. මාලිමාවටත් රටටත් පුරවැසියන්ටත් ජය වේවා❤❤❤
@user-oe1xy2um6k
@user-oe1xy2um6k 2 күн бұрын
❤ජයවෙවා බ්‍රද්‍රසරනයි
@kg94837
@kg94837 Күн бұрын
අපි ජේවීපී නෙමේ. අපිට ලංකාවෙන් ගන්න දේකුත් නැහැ. ඒත් අපිට අපි ඉපදුනු රට ගැන තියෙන්නේ පුදුම වේදනාවක්. මෙහෙම වෙන්න ඕන රටක් නෙමේ. මේ වගේ ලස්සන, මේ වගේ පොළවක් තියෙන, මේ වගේ දේශගුණයක් තියෙන රටක් මෙහෙම වෙන්න ඕනෙද? මේ වෙලාවෙත් අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරුනේ නැත්නම් ඒ රටේ වගේම ඔහුන්ගෙත් කරුමේ. අපි ඔබට උපරිම සහයෝගය දෙනවා අනුර සහෝදරයා මේ රට ගොඩ දාන්න.
@dumindaniroshan8541
@dumindaniroshan8541 Күн бұрын
R&D වල වටිනාකම හොදටම තේරුණේ අද 👌👊
@madushanka2473
@madushanka2473 Күн бұрын
වැඩ සටහන මුල ඉදලම බලනකොට තේරුනේ රටට අවන්කවම ආදරේ මිනිස්සු කොච්චර රටේ ඉන්නවාද?. කාලකන්නි දේශපාලක හොරු කිසිම උගත් කමක් දැක්මක් නැතුව රට කෑවා. චන්දය ආපු ගමන් මගේ ධනය, කාලය, ශ්‍රමය සම්පූර්ණයෙන් මාලිමාව වෙනුවෙන් ලබා දෙනවා.❤
@sudeerasampath6268
@sudeerasampath6268 Күн бұрын
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.. මාලිමාවට ජය❤
@padmawallage5714
@padmawallage5714 2 күн бұрын
Ape Vedwathun Seyaluma Denata Jaya wewa Mali Mawata 🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@madumagegil181
@madumagegil181 Күн бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤ 🧭🧭🧭🧭
@click9575
@click9575 Күн бұрын
අපෙ අනාගතය වෙනුවෙන් ඔක්කොමලා ජාති බෙදා තොරව එකතුවෙන්න ඔනේ. මෙච්චර දක්සත මිනිස්සුන් බිහිවෙලත් අසියානු රටක් හෙටියට අපි තාම හිගාකනවා. මෙවගේ හරි වෙඩපිලිවෙල නෙතිහින්දා. මාලිමාව දිනන්න ඔනේ..❤
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 Күн бұрын
මේක තමයි ලංකාව බලාපොරොත්තු උන වෙනස. බලය ගැනීමටත් කලින් මෙවැනි දෙයක් කරනවා කියන්නේ අනාගතේ ගැන කිසිම සැකයක් නැහැ. අපි අපේ රටට ඇවිල්ල අපේම වියාපාරයක් පටන්ගන්න සුබ හීනයක් අද පෑදුන. ගොඩක් සතුටුයි.
@anulawijewaedana1356
@anulawijewaedana1356 Күн бұрын
බුද්ධිමතුන් එ්කරාශී කල අනුර ට අපි ණය ගැතියි
@jayasinghegeanura1948
@jayasinghegeanura1948 Күн бұрын
මාලිමාවට ජයවේවා!!!
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 2 күн бұрын
මලිමාවට ජය❤❤❤🎉අනුර ජනපති❤❤❤
@senu178
@senu178 Күн бұрын
හැදෙන වැඩෙන රට දිහා බලාගෙන සතුටුවෙන්න පුලුවන් මාලිමාවට ජය වේවා...
@Sanathmatharage
@Sanathmatharage 2 күн бұрын
Malimawata jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pemarathnabandara8804
@pemarathnabandara8804 Күн бұрын
අනුරකුමාර නම් පුන්සද වටා දිදුලන දීප්තිමත් තාරකාවන් වගෙයි...දිස්වන්නේ මේ විද්වත් මඩුල්ල...ජයවර්ධනපුර නම් අඹරේ....
@user-oc6sl1fh6z
@user-oc6sl1fh6z 2 күн бұрын
මලිමවට ජයවෙව
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 2 күн бұрын
NPP ජය WEWA ❤❤❤❤❤
@hgkalum2239
@hgkalum2239 Күн бұрын
මාලිමාවට ජයවේවා NPP 💝💝💝
@RuchiraMadhumali
@RuchiraMadhumali 2 күн бұрын
Jaya wewa NPP ❤❤❤❤❤
@DayaniSamarathunga
@DayaniSamarathunga Күн бұрын
Malimawata jaya wewa!!
@lithouseenglishliterature4167
@lithouseenglishliterature4167 2 күн бұрын
ජයවේවා
@Tan-xc6um
@Tan-xc6um 2 күн бұрын
Thaksanaya නැතුව අපට idrigamanak නැත malimawata ජයවේවා
@virajnilantha1043
@virajnilantha1043 Күн бұрын
රටක් දියුණු කළ හැක්කේ උගතුන් පිටුපසින් යාමෙන් පමණි.
@SamanKumara-sz4sd
@SamanKumara-sz4sd Күн бұрын
Jaya wewa...
@anushapriyadarshanipriyada966
@anushapriyadarshanipriyada966 2 күн бұрын
Jaya wewa
@PemasiriNambukaraGamage
@PemasiriNambukaraGamage 2 күн бұрын
බුදුන් ටත් ගල් පෙරලපු ලෝකෙ මෙවැනි උත්සාහයන්ට අවලාද නැගීම නොකලොත් තමා පුදුමේ.එකපුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරූ.
@PemasiriNambukaraGamage
@PemasiriNambukaraGamage Күн бұрын
අනේ අපි කවදාක හිනහෙමුද ඒරටේ... මාලිමාව දිනේවා..
@user-bl3zc2zd2q
@user-bl3zc2zd2q 2 күн бұрын
Jayawewa NPP ❤❤
@kandyboy3841
@kandyboy3841 2 күн бұрын
Good to see Prof. Illeperuma
@chandrikadonald9170
@chandrikadonald9170 Күн бұрын
Glad to see Prof Eneperuma.. ❤❤❤❤❤❤❤❤❤
@SurprisedAstronaut-je9qm
@SurprisedAstronaut-je9qm Күн бұрын
Malimaweta jaya wewa ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@wimalakadupitige1549
@wimalakadupitige1549 Күн бұрын
Thank you so much sharing your knowledge sir
@nilochanasampathwickramasi9029
@nilochanasampathwickramasi9029 Күн бұрын
සුපිරි වැඩක්, ශ්‍රී ලංකා ජනතාව රටට අවශ්‍ය නියම යථාර්ථය හරි ආකාරයෙන් වටහා ගතහොත් මෙවර ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක ජනපති කරගැනීමෙන් පසුව රට ඉතාම හොද ස්ථානයකට ඔසවා තැබිය හැකිය. මෙය හුදෙක් රට වැසියා සතු හැකියාවකි. එබැවින් ඔබෙ චන්දය නිසි ආකාරයට පාවිච්චි කරන්න.
@SureshPrasanna-gk7nh
@SureshPrasanna-gk7nh 2 күн бұрын
respect....
@KnowledgeSeeker-369
@KnowledgeSeeker-369 Күн бұрын
මාලීමාව විතරමයි... ❤❤❤
@madhukoralage6911
@madhukoralage6911 2 күн бұрын
grate / greatest work
@Manilka_Wishvajith
@Manilka_Wishvajith Күн бұрын
මාතෘ භූමිය ට ජය ම වේවා....❤❤❤
@BandarHerath
@BandarHerath 2 күн бұрын
සජබ ගොන්නු මේවා බලන්නේ නෑ මගේ හිතේ.ඊට පස්සේ උන් කියනවා අනුරට රට කරන්න දැක්මක් නෑ කියලා😅හැබයි මේ වගේ බුද්ධිමත් සන්වාදක් බලන්න මොලයක් තිබෙන්නත් ඕනේ.ඔය සජබ සෙට් එකට නැත්තෙත් ඒ බුද්ධිමත් බාවයම තමා
@MrDpsrilanka
@MrDpsrilanka Күн бұрын
❤❤❤❤❤ඩිපි මාතලේ🧭🧭🧭🧭🧭
@bradleyemerson6467
@bradleyemerson6467 Күн бұрын
Good launch
@user-hq6vm3ng3i
@user-hq6vm3ng3i 2 күн бұрын
Nice...❤❤❤❤❤❤
@elizabethperera1944
@elizabethperera1944 Күн бұрын
😊well done keep going forward ❤all blessings & mental&phisical health
@YamunaUdeni-rt8nv
@YamunaUdeni-rt8nv Күн бұрын
ජය වේවා
@gaminikarunarathna6912
@gaminikarunarathna6912 Күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 Күн бұрын
අපේ රටේ කොච්චර බුද්දිමත් මිනිස්සු ඉන්නවද ..❤️❤️❤️❤️❤️
@bandara3356
@bandara3356 Күн бұрын
❤❤❤❤npp
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f 2 күн бұрын
Waw❤❤❤❤❤❤
@dilanthaperera2865
@dilanthaperera2865 Күн бұрын
Excellent
@bandararathnayake575
@bandararathnayake575 2 күн бұрын
Great
@ameenmohamed4361
@ameenmohamed4361 Күн бұрын
Great man sir Dr.gomika Thanku sir.
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@pathumjayasekara
@pathumjayasekara Күн бұрын
තෙල් බෙහෙත් වෙළෙන්දෝ ලයිව් ගෙනල්ලා පැය ගණන් මාකට් කරපු මෙහෙව් රටේ මෙහෙම දේවල් අහන්නත් පින් කරන්න ඕන
@dgppemachandra1507
@dgppemachandra1507 Күн бұрын
මෙම වෙනස දකිනතුරු මා ජීවත් වුනොත් ඇති
@madushanms
@madushanms Күн бұрын
Mewa next level wada great❤
@nandawijewardena3810
@nandawijewardena3810 2 күн бұрын
We should respect to npp and there leaders for arrangements of this innovative program .
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 Күн бұрын
Dear AKD if government can’t fund for R&D we have 5 million families in this country more than 80% those can contribute 1000 LKR for a month for RND. Some families can contribute more please ask them to be volunteers they definitely contribute their part.
@AnuraGunawardana-sq4ux
@AnuraGunawardana-sq4ux 2 күн бұрын
🎉🎉❤❤
@diassarath5034
@diassarath5034 2 күн бұрын
Good program 👍 🇺🇸 🌎 🇺🇲 🇺🇸 🌎 🇺🇲 🇺🇸
@lahiruudaw9021
@lahiruudaw9021 Күн бұрын
අද දින සිට ජාතික ජනබලවේගය පමණයි ❤🎉 ජය වේවා
@dreampalaces902
@dreampalaces902 Күн бұрын
ලාOකිකයන් විදියට මේ අවස්ථාව නැතිකර ගත්තොත් ආයි ගොඩ ඒමක් නෑ
@NihalSama-kq6tk
@NihalSama-kq6tk Күн бұрын
@d.m.wijekoon4916
@d.m.wijekoon4916 Күн бұрын
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩී ....
@udithabahaya3431
@udithabahaya3431 Күн бұрын
Program ikmanata danna thanks
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 75 М.
කල් ඇතිව ගේන්නේ සංවාදයට!
26:14
Newsfirst Sri Lanka
Рет қаралды 28 М.
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 73 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 2,9 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 651 М.
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 73 МЛН