UPS Repair Basic ,UPS Battery Fault Replace කිරීම සහ දෝශ සෙවීම

  Рет қаралды 12,926

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Пікірлер: 136
@rio_zia
@rio_zia Жыл бұрын
සර් කියපු කතාව ඇත්ත දවසක් ups එක 230v ප්ලග් එකෙන් ගලවලා ups එක ඔන් කරලා තිබුන වෙලාවක වැරදීමකින් ups එකේ ප්ලග් ටොප් එකේ මගෙ අත වැදිලා වැදුනා කරන්ට් එක
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ups.wala weda kalpanawen karanna ona
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
ගොඩක් වටිනා පාඩමක් Sr අද කෙරුවේ. මම UPS Motherboard Repairing කරන හැටි ගැන ගොඩක් හෙව්වා. ඒත් කිසිම channel එකක ඒ ගැන හරියට කියලා දෙනවා මම දැක්කේ නැහැ. Sr අද හොඳට කියලා දුන්නා. UPS repairing ගැන Srගේ ඊලඟ Video එක පුලුවන් ඉක්මනට කරන්න ❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok karamu
@SK-wh3xr
@SK-wh3xr 4 ай бұрын
ගොඩක් වටිනවා දැන් එකක් චොක් කර ගත්තා .....සර් කියපු විදිහට ස්තුතියි ගොඩක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 3 ай бұрын
Welcome
@ravinkumara6224
@ravinkumara6224 Жыл бұрын
සුපිරි...ලැප්ටොප් අළුත්වැඩියාව පටන්ගමුකෝ ❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok mewa tika iwara karala karu
@NishanNishanKR
@NishanNishanKR 3 ай бұрын
ගොඩක් වටිනා තොරතුරු...
@charithasanjeewa4748
@charithasanjeewa4748 3 ай бұрын
Thanks
@කාසිපනම්
@කාසිපනම් 10 ай бұрын
Very good thanks for you
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Welcome
@chamindasuga8273
@chamindasuga8273 6 ай бұрын
Excellent sir good explanation thank you very much.
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Thanks
@ajithkumara7770
@ajithkumara7770 Ай бұрын
බෙහෙවින් වටිනවා
@rasikabandara4927
@rasikabandara4927 4 ай бұрын
Wade hari sir. Thanq. Capacitor 2k pupurala thibune eka damma. Badu wada .❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 4 ай бұрын
Godak sathitui ok thamai mama balaporottu wenne
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්න සර් ස්තූතියි 🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@mohomedriham2471
@mohomedriham2471 Жыл бұрын
Hello sir! Thank you very much for this valuable tutorial. I have been searching tutorials for years regarding UPS motherboard repair but I didn't found any tutorials which explain everything about ups motherboard repairing. I hope you would continue this UPS motherboard repairing series to the end so that we can learn everything about UPS repairing. Thank you for all of your valuable tutorials sir!
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok I will continue
@thilakgunasekara5827
@thilakgunasekara5827 Жыл бұрын
Sir fist thanks I have 2 kw ups and 5 kw pls I want technician can give pon no and ican leaning tutorial time I am very interested thanks
@ඇන්තුරියම්වවන්නෝ
@ඇන්තුරියම්වවන්නෝ Жыл бұрын
@@charithasanjeewa4748 ups ekka transformer AC out cabel 4k tiyenakota aa wire4 ,,ups bord eke pin 5k penwana thenen ,pin 4 niweradiwa sambandha karaganna haduna ganner kohomadha
@nuwankumara3115
@nuwankumara3115 Ай бұрын
පිටතින් දෙන DC supply එක ඇම්පියර් කීයක් වෙන්න ඕනිද අවම.
@nalinabey13
@nalinabey13 6 ай бұрын
Excellent Video and Excellent Teaching in the simplest way. UPS Mother Board මිලට ගන්න තැන් තිබේ ද?අපි කොහොමද ඒක Online Site එකක search කරන්නේ?
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Hariyatama match karala ganna hoyanna hari amarui
@ravindusanchez4811
@ravindusanchez4811 2 ай бұрын
650 තනි බැටරි එක දාන්න තියෙන ups එකකට බැටරි දෙකක් සරල ගතව දුන්නොත් 7Ah × 2 වගේ වෙන්න...බෝඩ් එක පිච්චෙයිද
@ccpowerteach
@ccpowerteach 7 ай бұрын
mge pc eka 600w 80+ psu , gtx 1060 6gb,i5 6th gen tiynne..ekta 650va ekak ghala tiynne used ekak...eka power cut unaama 10s yanna kalin ups ekath off wenawa...battry health eka madida ntnm ups eka madida
@CeylonLastMile
@CeylonLastMile 10 ай бұрын
good work friend.
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@indikamaxmax9135
@indikamaxmax9135 9 ай бұрын
ස්තුතිය සර්
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Etha wedagath padamak.. Guru piyaneni Obata bohoma pin.. Obe Siyalu pethum mal pala genwewa kiyala pathanawa.. B. S !
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Bs thanks
@dihansasithmina453
@dihansasithmina453 Жыл бұрын
ඉක්මනට අනිත් පාඩමත් කරන්න සර්❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@thushdissa947
@thushdissa947 5 ай бұрын
සර් මගෙ prolink ups එක මාස 6කින් විතර on කලේ නෑ. දැන් on කලාම ලොකූ beep sound එකක් එනවා. එකදිගට සෑහෙන වෙලාවක් beep වෙනවා. Battery එක dead වෙලාද?
@rasikabandara4927
@rasikabandara4927 4 ай бұрын
Power button eka 5sec obagena idala reset karala balanna
@antonpereraperera455
@antonpereraperera455 8 ай бұрын
ඔබට බොහොම ඉස‍්ත‍ැති
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Welcome
@GamageHemaratne
@GamageHemaratne Жыл бұрын
Very Interesting lesson.
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@thilinisaroja
@thilinisaroja 4 ай бұрын
Sir මගෙ ups ekata අකුනු wadila අපිට හදාගන්න පුලුවන් ද
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 ай бұрын
ගොඩක් දුර‍ට ups වල ic fet දෝෂ අවොත් රෙපයාර් කරන එක තේරුමක් නෑ. හේතුව වෙළද පොලෙන් orginol උපාංග ගන්න නෑ. මේවාට මහන්සි වෙන එක තේරුමක් නෑ.
@sampathpushpakumara4945
@sampathpushpakumara4945 2 ай бұрын
Mage ups eke beep sound eka wada nane eka hadanna puluwanda
@pemasiribandara7634
@pemasiribandara7634 7 ай бұрын
Sir ,relay coil එකට supply එන්නේ නැතිනම් කොහොමද ඒක හදා ගන්නෙ .
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Ethakota ekata ena path okkoma check karanna ona
@mideniyagePriyadarshani
@mideniyagePriyadarshani Ай бұрын
සර් ups එක චාර්ජ් කරන වයර් දෙක මොකක්ද මෙකෙ අර සුදු කලු වයර් දෙකද
@chamindanamal6342
@chamindanamal6342 6 ай бұрын
Ups ekata alutin battry ekak danma battry ekath charge wenawa .vinadi 2k vitara battry eken on wela tiyenne. outo off wenawa eka hadanne kohomada sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Battery eke aulak thyanawa
@ruwankumara6312
@ruwankumara6312 Жыл бұрын
Godak watinawa thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@aivonabeywardana4213
@aivonabeywardana4213 11 ай бұрын
Ups සම්බන්ධව හොඳ අවබෝධයක් ලැබුණා ස්තුතියී ඔබ තුමාට
@rangadilshan563
@rangadilshan563 Жыл бұрын
Sir mage ups eka ona karapu gaman podi vibration ekak wage awith dumak giya battery eke( -) paththen aside wage awith thibuna mosfect tika giniyam wela thibuna..monawahe prashnayak wenna athida. Check karaganna udawwak denna.. Thanks.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok mama Anikwa chwcl karana lesson ekath ikmanata dannam
@ThisaraDilshan-bq5yj
@ThisaraDilshan-bq5yj 8 ай бұрын
Sir mn gaawat ups ekak thiye eeka wada karanawa, eeth awulak thinoo battriya kochchara thibbath podi deyak vagee ekata plug karala karant eka gattama eka winadi 5n off venoo
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Battery eke thamai aula
@ThisaraDilshan-bq5yj
@ThisaraDilshan-bq5yj 8 ай бұрын
මොන බැට්ට්‍රිය දුන්නත් ඒමනෙ
@ThisaraDilshan-bq5yj
@ThisaraDilshan-bq5yj 8 ай бұрын
කාර් එකෙ බැට්ට්‍රිය අලුත් එකක් ඒක දුන්නත් පොඩි ලෝඩ් එකක් ගන්නකොට නීඅන් ඔෆ්ෆ් වෙනෝ සාමාන්‍යෙන් ලොකු ලොඉඩ් එකක් ගන්නකොට අවුලක් නැ
@mahesh2838
@mahesh2838 Жыл бұрын
මගේ UPS එක ප්ලග් කරන් PC එක පාවිච්චි කරනකොට කරන්ට් එක ක්ෂණිකව ගිහින් ආයිත් එන වෙලාවල්වල UPS එක Off වෙනව. වැඩ කරකර ඉද්දිම PC එකත් Off වෙනව. ඒත් UPS එක ප්ලග් කරල තියෙන බිත්තියේ ස්විච් එකෙන් off කරපුවම සාමාන්‍ය විදියට UPS එක බැට්රි එකෙන් විනාඩි 15 ක් විතර තියෙනව අවුලක් නැතුව. UPS එක අලුත්ම එකක්. අරන් දැන් මාස 2 ක් විතර. කරන්ට් එක ක්ෂණිකව ගිහින් එන වෙලාවට UPS එක off වෙන්නෙ ඇයි?
@jankasathosa2681
@jankasathosa2681 Жыл бұрын
Thank you sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@classicmp3779
@classicmp3779 Жыл бұрын
මගෙ Kstar ups එකේ රිලේ එකට Power එන්නේ නැ . කොහොමද ගොඩ දාගන්නෙ. Bord එකෙ මොන පැත්තද බලන්න ඕන. ලග තියෙනෙ components හොදයි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ekath api karamu lesson ekakin
@nalindisanayaka6220
@nalindisanayaka6220 Жыл бұрын
Thank you
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome!
@roosieLion
@roosieLion Жыл бұрын
Online 2KV UPS ela E13 inverter voltage low error ekak denne ay?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Check karala balanne nethuwa kiyanna amarui ne
@surajrajanayake-eq3fy
@surajrajanayake-eq3fy 9 күн бұрын
විඩීයෝ වල සමහර සමහර ඔයා පෙන්නන තැන් හරියට Display වෙන්නෙ නැහැ. එතකොට පාඩම තේරුම් ගන්න ටිකක් අමාරුයි. උදාහරණයක් විදියට ට්‍රාන්ස්ෆෝමර් එක මෝස්පේඩ් වලින් කන්ටැක්ට් වෙන තැන් ඔයා ඇගිලි වලින් පෙන්වන තැන හරියට පේන්නෙ නැහැ... ❤️❤️❤️
@vimukthipriyashan2308
@vimukthipriyashan2308 Жыл бұрын
සර් mobile phone jumpring , power ic reboling ගැන වීඩියෝ එකක් කරන්න කෝ please
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok karamu
@awishkaakalanka7751
@awishkaakalanka7751 Күн бұрын
🤝🤝
@gayankumara4655
@gayankumara4655 Жыл бұрын
Thank you sir👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Most welcome
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 5 ай бұрын
මගේ UPS එකට වෙනම පවර් දීලා බැලුවා. එතකොට ඔන් වෙනවා. output 230 ත් එනවා. ඒත් 230V input පැත්ත කරන්ට් එකට ගැහුවම ට්‍රිප් එක ඕෆ් වෙනවා
@ayeshchamodika5976
@ayeshchamodika5976 Жыл бұрын
සර් මගෙගාව තියෙන ups එක ඉස්සර විනාඩි 10ක් විතර බැට්‍ර්‍ තිබ්බ එත් ලගදි එක පාරටම ලයිට් නැති වෙලා විනාඩි 1ක්2ක් ඇතුලත off වෙනවනේ ප්‍රශ්නෙ මොකක් වෙන්න පුලුවන් ද අරගෙන අවුරුදු 1 1/2 ක් වගේ වෙන්නෙ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Okanam battery eke kale iwarai battery marukarala balanna
@ayeshchamodika5976
@ayeshchamodika5976 Жыл бұрын
@@charithasanjeewa4748 මේ දවස් වල බැට්‍ර්‍ යක මිල කීයක් වගේ වෙයිද
@crcriation6635
@crcriation6635 5 ай бұрын
Ac power වලින් on වෙනවා නමුත් AC off කලාම backup එකෙන් අල්ලලා අතාරිනවා. මිකද්ද හේතුව. බැටරි හොදයි.
@sisirakumara8360
@sisirakumara8360 Жыл бұрын
සර් single phase බහුකාර්ය වඩු මැසිමක forward Reverse drum swswitch එක wiring කරන විදිය ගැන video එකක් කරන්න පුළුවන්ද ?ස්තුති සර් 🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok
@sisirakumara8360
@sisirakumara8360 Жыл бұрын
බොහොම ස්තුති සර් 🙏🙏🙏@@charithasanjeewa4748
@lalkahandawa8923
@lalkahandawa8923 Жыл бұрын
බොහෝම වටිනා පාඩමක් . හැබැයි බෝඩිි ටික සමිිපූර්නයෙන් පේන්ඩ කැමරාව තිබිිබනමිි වඩාත් සාර්ථකයි . මොකද වීඩියෝ එකේ උඩ කොටස හිස්. වැරද්දක් පෙන්නුවට අමනාප වෙන්න එපා වීඩියෝ එක සාර්ථක කරන්න ඔිිනෑ කියල හිතල එහෙමකලේ.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@supungamage7007
@supungamage7007 Жыл бұрын
Laptop / Desktop Motherboard Chip Level Repair Video Series එකක් කරමු
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok
@SOUTHERNFARMHAMBANTHOTA-u2u
@SOUTHERNFARMHAMBANTHOTA-u2u 8 ай бұрын
Sir mage ups current eka gihin on karama ratu pata light eka pattu wenawa eka digata.
@charithasanjeewa4748
@charithasanjeewa4748 4 ай бұрын
Galawala balanna wenawa ithin
@bobbyyehan7759
@bobbyyehan7759 7 ай бұрын
UPS එකේ බැටරිය අලුත් එකක් දැම්මා එත් කරන්ට් එක ගියහම එක විනාඩියක් විතර UPS එක රන් කරලා off වෙනවා අයෙත් off කරලා ON කරහම අයෙත් වැඩ ඇයි ඒ?? මම ෆෝන් එක විතරයි එකෙන් චාජ් කරන්නෙත්
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Battety eka shuwarda
@amith3455
@amith3455 5 ай бұрын
Battery eken current eka wadinne ai sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Ups wala apassata enawa
@rio_zia
@rio_zia Жыл бұрын
සර් වතුර මෝටරයක් තීනවා ඒක දැම්මහම 'හ්ම්' සද්දෙ විතරයි තියෙන්නෙ. ඒ මෝටර් එකේ ඕවර් ලෝඩ් ස්විච් එකකුත් නැ. ෆෑන් එක අතින් කැරකෙව්වහම මෝටරේ කැරකෙනවා හැබැයි වෙනදට වඩා ටිකක් හෙමින් වතුර අදින්නෙ.කන්ඩෙන්සර් එකේ අවුලක් කියලා හිතුවෙ මම. කන්ඩෙන්සර් එක ගලවලා මෝටරේ ඔන් කරලා ෆෑන් එක අතින් කැරකුවහම කැරකෙන්නෙම නැ දිගටම 'හ්ම්' සද්දෙ තියෙනවා. මම කන්ඩෙන්සර් එක පල්ග් එකකට ගහලා එකට ශෝර්ට් කරහම ගින්දර පැනලා 'පටස්' ගාලා සද්දෙ ආවා. කන්ඩෙන්සර් එක ගලවලා ෆෑන් එක කොච්චර කැරකුවත් මෝටරේ ඔන් වෙන්නෙ නැ. හැබැයි කන්ඩෙන්සර් එක දාලා මෝටරේ ඔන් කරහම අතින් ෆෑන් එක කරකපුවහම මෝටරේ වැඩ කරනවා.. මොකක්ද සර් මේකෙ අවුල වෙන්න ඇත්තෙ කන්ඩෙන්සර් එකනම් හොඳයි වගේ. ස්ටාර්ටින්ග් කොයිල් එක පිච්චිලා වගේ නේද. මගෙ ලඟ මල්ටිමීටර් එකක් නැ වයින්ඩින් චෙක් කරලා බලන්න බලන්න...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Issella bearing galawala aye hai karanna ,condensor ekath marukalata waradak ne
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 Жыл бұрын
Thank you sir❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@asenliyanage
@asenliyanage Жыл бұрын
12v adepter ekata haaniyak nadda sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Pehedili ne
@SadesKumara
@SadesKumara 10 ай бұрын
hodai
@MihirajDhammika
@MihirajDhammika 4 ай бұрын
අලුත් බැටරි 2දැම්මා ups එක on කරාම රතු බල්බ් එක පත්තු වෙනවා දවසක් චාර්ජ් කරත් එහෙමමයි අයි ඒ
@lasantha.rathnayaka
@lasantha.rathnayaka Жыл бұрын
මටත් +12v වයර් එක අල්ලලා හොදට කරන්ට් එක වැදුනා බෝර්ඩ් එකේ ශෝට් නිසාද ඒ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
GodK ups wala oka thiyanawa allanna epa
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
සර් මගෙ ups එකේ මොස්ෆෙට් හතරෙන් දෙපැත්තෙ දෙක අදිකව රත් වෙනව ups එක වැඩ කරන්නෙත්නෑ හේතු මොනව වෙන්ඩ ඇතිද
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Chech karannw nethuwa karanna be issarahata api karamu
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
@@charithasanjeewa4748 ok
@PathumSandaruwanKulaweer-bc7zb
@PathumSandaruwanKulaweer-bc7zb Жыл бұрын
Sir phone repair vedio ekak denne kawadda aye..network section karanne kawadda sir..ikmanata dannako sir..plzz
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok ok ikmanatama karamu
@SupunSampth
@SupunSampth Ай бұрын
සර් අපිට කරන්ට් නොවදින තැන ඉදන් ආරාක්ෂා කාරිව කියා දෙනවි
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Sr mge eke + _maru una eka hada ganna kiyala denna puluwanda
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Eelanga padwala hema elakakma check. Karana heti karamu
@info_bits
@info_bits Жыл бұрын
Ups එකෙන් වෝල්ටියතාවය අඩු වැඩි වෙන එක පාලනය වෙනවද?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Limit ekak thiyanawa eeta wada giyagaman atha arinawa
@kmhgs1
@kmhgs1 Жыл бұрын
Off Line 145 to 275 on Line 160 to 300 V @100% load
@samithsanjikaweerakoon1727
@samithsanjikaweerakoon1727 Жыл бұрын
🎉
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@pradeepkumara-yr7hd
@pradeepkumara-yr7hd Жыл бұрын
Phone repair wall lessons..kayak thiyanawada...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Gananam mathaka ne playlist ekata yanna ekw okkoma tjiyanawa
@dasunacomputers1293
@dasunacomputers1293 Жыл бұрын
Lap rep patan gamu eka vatinava thavath sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok mewa tika iwarakarala karamu
@ranganao
@ranganao Жыл бұрын
👍👍👍❤️❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@ඇන්තුරියම්වවන්නෝ
@ඇන්තුරියම්වවන්නෝ Жыл бұрын
Wtup number1 denna puluwandh sir
@ccpowerteach
@ccpowerteach 7 ай бұрын
mata oyawa vontact krgnn brida
@sisirakumara8360
@sisirakumara8360 Жыл бұрын
❤❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 4 ай бұрын
Thank ❤you sir 😮
@UC2L2IJ7qU66crvrRiphAnZA
@UC2L2IJ7qU66crvrRiphAnZA Жыл бұрын
Mage ups eka then dekathunakata dunna hadanna be kiwwa anthimata hemoma kiwwa hadanna be kiyala Ayiya kenekta dunna eya rs 800ta hadala dunna den weda❤😂
@prabavidissanayake8420
@prabavidissanayake8420 Жыл бұрын
te no ewanda
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
0774143743
@alexishauf2097
@alexishauf2097 Жыл бұрын
*promo sm*
@bobbyyehan7759
@bobbyyehan7759 7 ай бұрын
අනේ ඒ ගැනත් උගන්නන්නකෝ
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Ok
@muthukumarasamysusruthan8219
@muthukumarasamysusruthan8219 9 ай бұрын
Prolink ups 2kva. power switch is working
@ajantharangana31
@ajantharangana31 Жыл бұрын
Thank you sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@rio_zia
@rio_zia Жыл бұрын
❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
Computer Power Supply Repair
42:49
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 36 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Mobile Phone Desoldering
35:10
CHARITHA SANJEEWA
Рет қаралды 6 М.
Hybrid Battery Repair
35:20
CHARITHA SANJEEWA
Рет қаралды 11 М.
UPS Motherboard Repairing (Charging Section)
36:18
CHARITHA SANJEEWA
Рет қаралды 4,7 М.
SMPS Advance (Samsung TV) Board Check
42:17
CHARITHA SANJEEWA
Рет қаралды 15 М.
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 49 М.
Phone Repair Basic FPC Battery Connector
47:15
CHARITHA SANJEEWA
Рет қаралды 7 М.
UPS Fake Battery check cutting sealed lead acid batteries.
18:31
Sanush Bro ThinkDifferent
Рет қаралды 39 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН