No video

ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලට මම ගිනි තිබ්බා | Royal Taprobanian

  Рет қаралды 90,901

Royal Taprobanian

Royal Taprobanian

Жыл бұрын

ජයම්පතී බුලත්සිංහල
------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian #politics #Jayampathi

Пікірлер: 229
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
දොඩම් ගෙඩි දෙකක් උස නැති උනත්..... මාරම, මාරම, මාරම උගතෙක් සහ වැඩ කරුවෙක්. ඔබට ජයවේවා සහෝදරයා!
@chamilathejana2101
@chamilathejana2101 11 ай бұрын
මම කැමතියි මේ මනුස්සයගෙ රතුපාට පපුකැවුත්ත ට. ඒකෙ කුනු ලේ පාටේ අව්‍යාජ්‍යත්වය ට. සන්නස්ගලට ත් හික් ගෑවුන සකච්චාවක්. ජය වේවා. බොහොම ස්තූතිය් ඇදුරුතුමනි.
@thusaramadusanka6319
@thusaramadusanka6319 Жыл бұрын
සර්පයා, මාරයා , මලයාලම් ජයසිංහ , ජයම්පති බලපු හොදම වැඩසටහන් ❤️❤️
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Жыл бұрын
එකගයි
@pasindumadushan3048
@pasindumadushan3048 8 ай бұрын
Yes ❤
@janiya3384
@janiya3384 7 ай бұрын
පුස්තකාලයක් 🤝
@chandrapanditharathne2217
@chandrapanditharathne2217 7 ай бұрын
සන්නා.පුළුවන් නමි ජයමිපතීගේ අවසන ඉල්ලීම හනීකව ඉටුකරන්න.🎉🎉🎉❤❤ ඔබට බොහෝම තෞති.
@user-rn3cr8uj2p
@user-rn3cr8uj2p 10 ай бұрын
හොද වැඩසටහනක්, හොද අදහස් ටිකක් අහගෙන හිටියා. හැටේ දශකයේ ඉපදුන අය පට්ට පොරවල් කියලා හිතෙනවා. පාලකයොත් එක්ක කෙලින්ම ගේම ඉල්ලපු චරිත. අන්තිමේ සියලුම චරිත පැත්තකට වෙලා සැදෑ සමය ගෙවනවා. බලා පොරොත්තු උන කිසිම දෙයක් ලැබිලා නෑ වගේ කලකිරීමෙන්, කොහෙන් හරි මර්ධනය වෙනවා. පවු මේ මිනිස්සු..කලාවට සාහිත්‍යට කල සේවයට ස්තූතියි .....🎉
@shehanbg-pl5dc
@shehanbg-pl5dc 5 ай бұрын
ආසම සංවාදයක්. ඔබට දීර්ඝායු. ❤️
@srilankavillagecricket8512
@srilankavillagecricket8512 Жыл бұрын
ලංකාවේ බොහෝ දෙනෙක් දේශපාලනය කරන්නේ මොනවා දැනගෙනද කියලාහිතුනා..ලැජ්ජයි අපි ගැන 😢
@talkwithsumedha
@talkwithsumedha Жыл бұрын
KZbin එකේ මම ආසාවෙන්ම බලන program එක මේක බවට ඉබේම පත්වුනා. ලංකාවට අපුවාම සර්පයා, මාරයා, ජයම්පති , මලයාලම් අයියා වැනි චරිත සමග තේ එකක් බීලා වචනයක් කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න සර්. මේක පිස්සු හැදෙන program එකක් 😎👍 සන්නස්ගල කියන්නේ brand එකක් . එදත් එහෙමයි .අද ඊට හපන් 😁. ඔබට ජය !! සර් 🙏
@sarathdasanayake7557
@sarathdasanayake7557 11 ай бұрын
ස්තුති ජයම්පති සහෝදරයා සත්‍ය හා නිවැරදි දේ කතා කලාට
@samanchandana7549
@samanchandana7549 Жыл бұрын
සන්නා තව ටිකක් නිහත මානි වන්න පාරේ මග තොටේදි, සියල්ලෝම විවිද මිනිසුන් , 🎉🎉❤❤❤
@janakarajapaksha8478
@janakarajapaksha8478 Жыл бұрын
ළදරු වලිප්පුව... පට්ටයි සර්ගේ බලපු සම්මුඛ වීම් වල බලපු මාරම.. මාව උස්සල කරකල පොලොවේ ගහපු මාරම සම්මුඛයක් ආදරෙයි... ඔබ සැමට දීඝායු...❤❤❤
@sanathrosa5960
@sanathrosa5960 Жыл бұрын
සර්පයා. මලයාලම්. මාරයා ජයම්පති මේ ඔක්කොම බැලුව නියමයි සර් 🙏❤️
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka Жыл бұрын
මොලේ තියන ඕනම මිනිහෙකුට පිස්සු හැදෙන්න පුලුවන්
@Louve333
@Louve333 Жыл бұрын
මට මැවිල පේනවා මූයි සර්පයයි ගහගන්නවා....😂😂😂
@40s19
@40s19 Жыл бұрын
මගෙ හිතේ මුගටියා දිනුම්
@loljigen2704
@loljigen2704 8 ай бұрын
හොද දැනුම්වත් කිරිමත් ලොකු අවබෝධයක් ලබාගත්තා බෙහෙවින්ම ස්තුතියි
@pyramidgalewela3049
@pyramidgalewela3049 11 ай бұрын
"සුනන්දගෙ මල්ලි මහින්ද දේශප්‍රිය" වටිනා අර්ථවත් කියමනක්.
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 10 ай бұрын
පොර මරු 🥰 හිතුනා හදවතම එකඟනම් කරා 😵‍💫
@user-ei9bs3lj2j
@user-ei9bs3lj2j Жыл бұрын
මිනිස්සු කියන්නෙ මේ අයට තමයි මිනිස්කමේ ස්වහවය වැරදි ගොඩයි හරිත් ගොඩයි ප්‍රකෘති වැඩසටහනක්
@sandaruwans
@sandaruwans Жыл бұрын
කාලෙකින් මචං උඹව දැක්කෙ ජයම්පති උඹ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ ජය වේවා
@nuwansuranga8737
@nuwansuranga8737 Жыл бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක්.ස්තුතී සර්...
@tharuparami8691
@tharuparami8691 7 күн бұрын
මෙන්න මිනිස්සු උපුල් සර් ගොඩක් ස්තුතියි
@user-xl2wv5ob7k
@user-xl2wv5ob7k Жыл бұрын
අවුරුදු 50 පැනලත් ජීවිතය යනු කුමක්දැයි හඳුනා නොගත් මිනිසෙක්ගේ සිතුවමයි ඔහු මවන්නේ. ජීවිතය හඳුනා ගැනීමට ඇවැසි ඉසව්වන් තුල බොහෝ සේ රස්තියාදු ගසා ඇති මුත් ජීවිතය යනු කුමක්දැයි තවම තමන් නොදන්නා බව කදිමට කැටයම් කරන ජයම්පති බුලත්සිංහල අතරමං වූ මිනිසෙකි.
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
එක සැරේ දෙසරයක් බැලුව.....පට්ට බං....මේ අමුතු ඇටේට මුං genuine වැඩිද මන්ද.
@naushardgaffoor3426
@naushardgaffoor3426 Жыл бұрын
ජයම්පතිge අවසාන අදහස නම් නියමයි
@unity22221
@unity22221 11 ай бұрын
When you said one of your video your in a work now i realized what was it and hat's Off to you and May GOD give long life for everyone of those writers you interviewed...Awesome...
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
මොහු නම් විරල චරිතයක්. නොදන්න කට්ටියට කියන්නෙ, ස්ටාලින් , ට්‍රොට්ස්කි ව මැරුව කියල කියනව, ඔහු දේෂ ද්‍රෝහියෙක් ලෙසත් නම් කලා .
@lockdownstudio6079
@lockdownstudio6079 Ай бұрын
සර් අන්තිමට කිව්ව දේ සර් කරොත් මේ රට බේර ගන්න උදව්වක් දෙන සමහර විට සර් වෙයි❤
@janakasirinanda2258
@janakasirinanda2258 Жыл бұрын
මාර ඩයල්නෙ මුන් අපි මොනාද කරන්නෙ මුන් කරන ඒව එක්ක වාව් චරිත මේව🔥
@Chamziboy
@Chamziboy Жыл бұрын
උබ නිකමෙක් නේද? තාම හරියට ආදායමක්වත් නෑ නේද?එහෙම තිබුනනම් මේ සොකඩයෝ පොරවල් විදියට ලොවෙත් පේන්නෙ නෑ.
@kuwenisfather6436
@kuwenisfather6436 Жыл бұрын
​@@Chamziboyතොපි හිතන් ඉන්නෙ කීයක් හරි හොයා ගත්තහම පොරවල් කියලද?,නූතන ලින්මැඩිය.
@Chamziboy
@Chamziboy Жыл бұрын
සල්ලි හම්බකරන්නනම් හරි ලේසියි කියල හිතන එකම තොපි වගේ තැන් තැන් වල පිනට බිබී ඉන්න එවුන්ට හිතෙන වැඩක් . ගිහින් සන්නස්ගලයට පුක දීපන් . දුපතක ඉපදිලා ,කටින් බතල හිටවල කාලකන්නි වගේ ජීවත්වෙලා මැරිලා යන සත්තු .බොලාට ඔය මහා සංස්කෘතික මිනිහෙක් කියල හිතාගෙන ඉන්න ගොබ්බ සන්නස්ගලයමයි හරියන්නේ . තමන්ගේ යාලුවන්ගේ දුවල දුවල විදියට දැකල පීඩිත සමාජ මට්ටම් වලින් ආපු ළමයින්ට හුකන්න හදන කැරියා.
@BOSS-rj4mi
@BOSS-rj4mi 11 ай бұрын
@@Chamziboy ඉරිදට පොපිට් තියේද බ්ම් ඉතිම් 🤣🤣
@Chamziboy
@Chamziboy 11 ай бұрын
ඒව අහන්න ඕනෙ මේ වගේ ග්‍රාම්‍ය කැරියන්ගෙන් තමා.
@prosperabeywardene2701
@prosperabeywardene2701 Жыл бұрын
I frankly enjoyed this chat , simple and open freedom chat, lovely,
@kanishkawijerathne
@kanishkawijerathne Жыл бұрын
සාකච්ඡව තුල ජයම්පතිට සිටි මස්සිනාල ගණන නිවැරදිව සටහන් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනාගන්න.😌✌️
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
Current bill eka wadi..e nisa thyagaya wenas karanna..🤗😋
@kanishkawijerathne
@kanishkawijerathne Жыл бұрын
@@alwissemini7628 Solar panel frige එකක්. මිදුලේ තියන්න.😒❤️
@attanayakasudas4353
@attanayakasudas4353 Жыл бұрын
❤ දැකල නැති දන්නෙ නැති විශිෂ්ඨයෙක්.
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
අඩා..මාර ⁣⁣විශිෂ්ට මිනිසෙක් නේ...ජීවිතය තමන්ම තලාගෙන පන්නරය තියාගත් යකඩයෙක් !
@Wikums1
@Wikums1 Жыл бұрын
අමුතු පොරක් ඔබ ගැන ආඩම්බරයි
@kalananimalka7326
@kalananimalka7326 Жыл бұрын
මගෙ ගමට ආසන්න සුපිරියෙක්❤
@bagyamalshan8043
@bagyamalshan8043 11 ай бұрын
නිති විරෝදි සමාජයක නිතිය වෙනුවෙන් පෙනි සිටින මිනිසුන් නිතිවිරෝදි මිනිසුන්වේ🫂
@sampathsenavirathne7303
@sampathsenavirathne7303 11 ай бұрын
අපරාදේ සන්නස්ගලට ඒ දවල් වල හිතින් බැන්නේ... 😮😮 වෙනස් ජාතියේ මිනිස්සු අදහස් 🫡🫡🫡🫡
@MadanayakeRuwan
@MadanayakeRuwan Ай бұрын
ජයම්පති මම මදයා..උබ මට චින්තකයාගෙ ගෙදරදි හමුවෙලා මාව සහෘදයෙක් විදිහට වැලදගන්නකොට.මට උබව ගොඩාක් ඈතයි මචෝ.ඒත් මම අද උබව පිළිගැනීම සහ වැලදගැනීමට හිතනකොට උබ මට වඩා ගොඩක් දුරයි මචෝ.
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 4 ай бұрын
අම්මෝ සුපිරි ඩයල් එක ආයේ සු පි රි❤❤😂😂😂😂මේ දනේස්වර දේසපාලනෙන් ලංකාව මුදවන එක ලේසි නැ ගමේ ඉන්න දනේස්වරයොනෙ පාර්ලිමේන්තුවේ ඉන්නෙ උන්ගෙ උගත්කමක් විනයක් නැ ඉගනගෙන හෝ මනුස්සකම් පිරිච්ච එව්න් දේසපාලනේට එන්න හැදුවොත් මර්දනය කරනවා කවදා හරියයිද රටට අනේ මන්ද හිතාගන්න බැ එන්කො කියුබන් විප්ලවයක් කරන්න වෙනව ඒකෙනුත් මිනිස්සුන්ටමයි කරදරේ පිලිතුරැ නැති ප්‍රස්න😂😂😂😂
@luckydesilva2467
@luckydesilva2467 7 ай бұрын
මොන දේ උනත් පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් මිනිස්සු ❤
@asnakasenadeera
@asnakasenadeera Жыл бұрын
මු නම් නියමම පොරක් ම්න් ආසාම අවසාන විනාඩි කිහිපයට, ඔලුවෙ තියෙන දෙශපාලන ඇනයක් ගලවලා අනික් පැත්තට හයි කරා❤️❤️❤️❤️❤️
@wishmitharamanayaka7243
@wishmitharamanayaka7243 Жыл бұрын
සමාජයේ අදුරට විරුද්දව පහන් දල්වපු සොදුරු මිනිහෙක්....
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
සිත හොද වැඩිඩෙක්. නිරෝගීසුවය ලැබේවා!
@lalithhenagama9225
@lalithhenagama9225 2 ай бұрын
Good program, boss . Well done. 👍
@sanathpriyantha6893
@sanathpriyantha6893 Жыл бұрын
අරමුනක් අැතිව ගමනක් ගියානමි මිනිසෙක් තමයි.
@SadSajithceb
@SadSajithceb 5 ай бұрын
මම තවම හිනා වෙනව. සර්පයා ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් ගෙ කතාවට.
@nireshferdinando8751
@nireshferdinando8751 Жыл бұрын
මරු සර්🙏🙏 ❤❤
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 3 ай бұрын
අම්මෝ ජයම්පති මාමාට සෑහෙන වැරදි ගොඩක් තියෙන්නෙ.වැරදි සේරම ජයම්පතිට😂😂😂😂සන්නත් ජයම්පතිව වැරදිකාරයෙක් විදියට ප්‍රස්න කරන්නෙ❤❤😂😂😂😂
@chamindathuduwage1863
@chamindathuduwage1863 Жыл бұрын
යතර්තයෙන් ඔබ්බට.... ඔබට ජය......😮❤😮
@manupraba3994
@manupraba3994 Жыл бұрын
"එදා ජයම්පතී ඉන්නවා දෙකේ දෙකේ පොල්ලක් අරගෙන මිදුලෙ.. එහෙම හිටියද?" "නෑ නෑ මචං මිදුලෙ නෙවේ හිටියෙ..ගේට්ටුව ගාව.." 🤣🤣 පුදුම අවංක, නොහික්මුණු, බුද්ධිමත් මිනිහෙක්. පීඩාව ඉවසන්න බැරි අවංක මිනිස්සු ප්‍රචණ්ඩකාරී වෙන තැන් තියෙනවා. "උදැල්ල" හොඳ ආයුධයක්. පාලකයො තේරුම් නොගන්න එකයි ප්‍රශ්නෙ. ඔබට ජය!
@ADNissanka5429
@ADNissanka5429 Жыл бұрын
සමාජ මාධ්‍ය නොතිබෙන්න මෙ experience එක කොහෙන් ගන්න ද
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.......
@DESH791
@DESH791 Жыл бұрын
අන්තිම විනාඩි පහ මරැ, මොනව උනත් මනුස්සය පවි..
@AnuradhaBandara-mz6ze
@AnuradhaBandara-mz6ze Жыл бұрын
බයිල චැම්පියන් ගෙනාව හොදම කෙනා ❤ ආදරෙයි ඈ බයිල චැම්පියන්ට
@tissagunawardana2603
@tissagunawardana2603 8 ай бұрын
මෑත කාලීනව අහපු බලපු හොඳම අදහස් දැක්වීම, මීට එහා ගිය එකක් අහන්න දකින්න ලැබෙයි කියලනම් හිතන්න අමාරුයි, මේ කතාවම මහාචාර්‍ය කෙනෙක් කලානම් කිසිම රසක් දැනෙන එකක්වත් තේරෙන එකක්වත් නොවේවි. මේ වගේ අමුවෙන් කියනකොට තමා රහ දැනෙන්නේ, ජයම්පති සමග අඩියක් ගහන්න ලැබෙනවානම් !!!
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
නියමයි ඒ සරල කමට ❤❤❤❤❤
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 11 ай бұрын
What a great people's Jayawayvaa N.N.P
@SadSajithceb
@SadSajithceb 5 ай бұрын
සන්න වුන වැරදි සමා කරගන්නවාද... ඒ වුනාට ඒක මරු.
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
මරු Bullet එකක් sir ටත් මාර යාලුවො නෙ ඉන්නෙ තව ඕනි මේ වගේ program sir !!!❤
@ipanurasiri2854
@ipanurasiri2854 Жыл бұрын
අද නම් සුපිරි
@KiruluMonarawila
@KiruluMonarawila Ай бұрын
මරු..
@chamindathuduwage1863
@chamindathuduwage1863 Жыл бұрын
ඔය නම් කියවුන කිසිම කෙනෙක්ගෙ කටින් ඔය නම නම් කියවෙන්නෙ නෑ......ඒක ශුවර් එකතුවෙලා වහන්නෙ එකතුවෙලා....... 😅😅😅😅
@Ssnjev-cr2uw
@Ssnjev-cr2uw 11 ай бұрын
නිහතමානී මිනිසා මා හොඳින් දන්න අපේ සහොදරයා එදා සංහිඳ හමු උණ ජයන්පති අයියා අදත් ආදරෙයි
@Art_1my
@Art_1my 11 ай бұрын
සන්නත් පදිරි ජයම්පතිට.. සුපිරි මිනිස්සු ❤
@sur...d....
@sur...d.... Жыл бұрын
T.v වල යන්න ඕන වැඩසටහන් මේ
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
රැඩිකල් චරිතයක් .හදුන්වා දුන්න සන්නට තැන්කිව්
@bdbigfoot
@bdbigfoot 10 ай бұрын
සර් වැඩසටහන ගෙනියනව හරියට පොතක් ලියනව වගේ෴
@djgamaya745
@djgamaya745 Жыл бұрын
2nd Comment, supiri bullet ekak ne meya.............
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
මරු බඩුවක් මේක ,ඇකඩමික් සුදුසුම් නම් මොනවද නේද?😅😅
@SarathSarath-ro3jb
@SarathSarath-ro3jb Жыл бұрын
තවපාරක් අහමු
@gihanvithana9952
@gihanvithana9952 10 ай бұрын
මහාභාරතය වගේ කතාව අහගෙන හිටියා. කුකුල් ෆාම් කොරෝනා කතාවෙන් හෑවා. පරණ ලොරි ටෝක් අහල වීරයෝ පූජාසනයට නග්ගන්න කලින් හිතන්න වෙයි
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
මාර පොරක් 👌👌
@sasuranga6775
@sasuranga6775 11 ай бұрын
Great upul ser me wage programme degatama karanna ❤jaya wewa ❤
@shanastatus6278
@shanastatus6278 7 ай бұрын
24.00 ජෙ වි පෙ කාලකන්නින්ට වැදුන හෙනේ මිනිස්සු මරපු එක 😌
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
I should have met you all in my younger days
@binoymataraarachchi7735
@binoymataraarachchi7735 Жыл бұрын
Jayampathi tell the truth ❤❤❤
@NilankaMuthumala
@NilankaMuthumala Жыл бұрын
ඇත්ත අරගල කාරයෝ එදත් ඉදලා
@user-pp7no8sc4h
@user-pp7no8sc4h 8 ай бұрын
එදා විතරයි අද නෑ
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
Politics is a game..👍
@vdotutorial679
@vdotutorial679 11 ай бұрын
සන්නා උඹ දැම්ම මැරෙන්ට හිතන්ටවත් එපා. (මං මෙහෙම ලිව්වට තරහා ගන් නැති වෙයි කියලා මට හිතෙනවා. ඔබ පිළිබඳ මගේ හැඟීම වෙන විදිහකින් කිව්වට මට ඒක හිතට මදි වගේ.)
@user-cx7yp7sh1x
@user-cx7yp7sh1x 8 ай бұрын
නියමයිනේ සර්....❤❤❤
@lockdownstudio6079
@lockdownstudio6079 Ай бұрын
Jvp එකත් එක්ක ඉන්න ඔනී එකම දේ හරියටම කිව්වා
@sadewgimhanasadewgimhana4841
@sadewgimhanasadewgimhana4841 5 ай бұрын
Patta ගැඹුරු හරවත් සංවාදයක් .
@dimanthahemal2007
@dimanthahemal2007 7 ай бұрын
Different personality with self courage and motivation.
@kalumsenevirathne345
@kalumsenevirathne345 11 ай бұрын
ඔය කියන තරන් දෙවල් කරත් තාම මෙ දෙශලනක්‍රමය වෙනස් කරන්න බැරි උන එකෙ ජ්ව්පෙ මෙ කරන සොශල් මිඩිය කුනුහරප බලකයත් ගෙවල් ගිනි තියන පැසිසිට් වදින් එක්ක වත් දියුනු රටවල ඉදිමින් ලන්කවෙ සමජවදෙ කතා කරන එක විහිලුවක් දනවදි දෙශපලන කරන අනිත් සියලුම පක්ශත් පවතින සම්ජ අර්තික ජ්වන රටවට තින්දු නොගත්ත එකෙ පලව්පක අද පිඩ්ත ජනතව තව පිඩිත වෙල මද්ද්‍යම පන්තිය ඉහල පැලන්තිය ඔය කොයි පක්ශෙ අන්ඩු කරත් ඔන්ට දැන හැදුනුම්කම් මත ඔව්න් ඔවුන්ගෙ ජ්වන රටව සරි කරගන්නව
@salwasalwa8733
@salwasalwa8733 9 ай бұрын
මලයාලම් ජයසිංහ තමයි කැමතිම program ඒක
@Npphorana
@Npphorana Жыл бұрын
සමාවෙන්න සන්නස්ගල සර්.. මම ශොට් එකක් දානගමන් අහං ඉන්නෙ... ආසාවෙන් බලනව ඉතිම්...
@sadunperera4589
@sadunperera4589 Жыл бұрын
Mokatada bn uba bonawa kiyala samaawa ganne??? Thuh nodhakin
@KuwenisFather
@KuwenisFather 10 ай бұрын
නිවටයෙක් වෙන්ඩ එපා ,උබ බීපන් ,එක එකාගෙන් සමාව ගන්නෙ බම්බුවකටද?..
@dil-oc9cs
@dil-oc9cs 6 ай бұрын
sanna supiri...
@sllucky7788
@sllucky7788 Жыл бұрын
මූ යකෙක්❤
@sumindafernando4184
@sumindafernando4184 11 ай бұрын
ඔබතුමා ලස්සන වචනයක් කිව්වා ප්‍රභූ දේශපාලනය වගේම තමයි සමාජ ක්‍රියාකාරිකයෙකින් සහතික ඇත්ත සමාජ ක්‍රියාකාරී සංවිධාන කියාගන්නා ඒවා තනිකරම කරන්නේ මුදල් ඉපයීම සමහර වෙලාවට දේශපාලඥයන් ටත් වඩා අවංකව හදවතින් සමාජ සේවය කරන්න හදන සංවිධාන වලට ඔවුන් නිසා ඉදිරියට එන්න බෑ ලංකාවේ අහිංසක මිනිස්සු අසරණයි ජනමාධ්‍ය සිවිල් සංවිධාන දේශපාලඥයෝ නිසා ඔළුව විකාර වෙලා කරන්න ඕන මොනවද කරන්නේ මොනාද කියාගන්න බැරුව ඉන්නෙ
@jpSL
@jpSL Жыл бұрын
මරු චරිත.ගෝර්කි මතක් වෙනවා.
@manuperera
@manuperera 11 ай бұрын
ආසාවෙන්ම බලපු එපියක් ❤
@MemesByKaama
@MemesByKaama Жыл бұрын
තව පැය බාගයක්නම් කරන්න තිබ්බ ඉන්ටවිව් එක😒
@theozoe1197
@theozoe1197 11 ай бұрын
ෂා...මරු..
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Interesting person good luck to both of you
@janaka.jayasinghe
@janaka.jayasinghe Жыл бұрын
මේ යන විදියට 24 සැප්තැම්බර් වලට කලින් film එක ගහගන්ට පුලුවන් වෙයි වගේ😅
@chandanaliyanage6656
@chandanaliyanage6656 Жыл бұрын
Great character........
@titusboteju2580
@titusboteju2580 6 ай бұрын
My mind has gone to the past with JVP from 1965-1971.
@wishleshaka
@wishleshaka 6 ай бұрын
සන්නස්ගල - සනත් නිශාන්ත මැරුණේ සම්භාවිතාවය ට... ජෙප්පෝ - අඩේ මක්ක මේ කියන්නේ... ඌ කර්මය නිසා මැරුණේ සන්නා ඇත්තටම මොන පක්ෂෙද??? 👀
@srinathniwunhella2678
@srinathniwunhella2678 11 ай бұрын
සර් රංජි අංකල් (කලු රංජි හෙවත් රංජිත් සේනානායක) එක්කත් මේ වගේ වැඩසටහනක් කරන්න. කලින් කරපු එක බැලුවා. තවත් රහට එකක් බලාපොරොත්තු වෙනවා.
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 Жыл бұрын
ලස්සන වැඩක්...❤
@magedaragamage9824
@magedaragamage9824 Жыл бұрын
ගොබ්බ රැඩිකලුන් අතර සුපිරි රැඩිකල් මිනිහෙක්..ඇසූ පිරූ තැනින් ඔලුව පුරවගත් මිනිහෙක් ..
මාළු කොටන ලෝයර් | Upul Shantha Sannasgala
32:24
Upul Shantha Sannasgala
Рет қаралды 110 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 186 М.
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 68 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 392 М.
තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala
57:02
Upul Shantha Sannasgala
Рет қаралды 50 М.