සන්නාට කවියා සම්මුඛ වීම | Upul Shantha Sannasgala

  Рет қаралды 86,492

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

සන්නාට කවියා සම්මුඛ වීම
Upul Shantha Sannasgala
--------------------------------------------
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ upulshantha...​
---------------------------------------
#sannasgala​ #upulshanthasannasgala​ #meme

Пікірлер: 240
@aatgsr6813
@aatgsr6813 3 жыл бұрын
සුපිරි ම ගුරුවරු දෙදෙනෙක්. ජාතිවාදී ආගම්වාදී නොවී සියලුම මනුෂ්‍යයන් සමාන බව ඉගෙන ගත්තේ ඔබ දෙදෙනාගෙන්.... අවුරුදු 17දී 18දී ඒ වැටුණු පදනම මාර ම වටිනවා...
@sinethmadhuranga9719
@sinethmadhuranga9719 3 жыл бұрын
Clz ගිය එකෙක්වත් සර් ව ලගට දැකපු එකෙක්වත් නෙවේ , ඒත් මම දැකපූ සුපිරි ගුරුවරයෙක් ඒ වගේම සුපිරි වැඩ්ඩෙක්
@-asidisi
@-asidisi 3 жыл бұрын
මොන කරුමයක්ද මන්දන් නෑ. ඇයි මන් මෙි තරමා සර් කතා කරනව අහන්න කැමති. ජීවිතේට මට මුනගැහිලවත් නැති සොදුරු මිනිසෙක්
@mounika1972
@mounika1972 3 жыл бұрын
මමත් එහෙමයි..පුදුමාකාර ආකර්ශනයක්..මොන තරම් කාර්ය බහුල උනත් සර්ගෙ කතා අහන්න පුදුම ආසාවක් තියෙන්නෙ සර් එක්ක එකතුවෙන අනිත් ගුරුතුමන්ලාත් සර්ටම හරියට හරියන චරිත . හරවත් රසවත් කතාබහ...
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 3 жыл бұрын
Ape sinhala karapu sir gampaha niymetama igannuwa
@shanidumalshan4225
@shanidumalshan4225 3 жыл бұрын
සිරාවට
@vinurikz7397
@vinurikz7397 3 жыл бұрын
මේක නම් පිස්සුවක් ....
@mithunjalathge8023
@mithunjalathge8023 3 жыл бұрын
සහතික ඇත්ත
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
මන් මේ sir ලා දෙන්නගෙන්ම ඉගන ගත්තා..ජීවිතේ ඉගැන්නුවා වගේම විශය කාරණා ඉගැන්නුවා..ඇත්තටම මන් දැකපු සුපිරිම ගුරුවරුන් දෙන්නා..🤔😊
@brusjajamey7603
@brusjajamey7603 3 жыл бұрын
මාත් කවදහරි කාටහරි කියනවා... මම වින්ද රොටරියේ අතීතය ...සුන්දර මතක ගොඩක් තියෙන ....ජීවිතෙන් අවුරුදු 6ක් ගෙවුණු .....shy 4කට පංති එකපිට ආපු ...මාරම මතකයක්...ඒත් මන් මොක උනත් ඉගෙන ගන්න එක අතඇරියෙ නෑ....කැම්පස් යන්න බැරි උනට මන් 4th shy එකේ AAB ගත්තා....ෆේල් උනු හැමපාරකම කාලකන්නි ඔක්කොම මගේ ප්‍රතිඵල අහ අහ කොන් කලා...නෑදෑයොත් එක්කම.......ඒත් ප්‍රතික්ෂේප වීම් මැද්දෙ අන්තිම ප්‍රතිඵලේ විදිද්දි අහන්න එක බල්ලෙක් හිටියෙ නෑ..අම්ම තාත්තා ඇරෙන්න......😔😓
@himayaranasinghe6359
@himayaranasinghe6359 3 жыл бұрын
Never give up brother...දින්නොත් සමරන්න...පැරදුනොත් ඉගෙන්ගන්න🔥
@isuruudara48
@isuruudara48 2 жыл бұрын
Shy skip කරල කරන්න තිබ්බේ
@travelwithdronesl2455
@travelwithdronesl2455 3 жыл бұрын
ගොඩක් ගරු කරන ගුරුවරයෙක් හේමප්‍රිය සර් . ⁣සර් රත්නපුරේ පන්ති කරපු පලවෙනි කන්ඩායමේ මමත් සාමාජිකයෙක් බලන්ගොඩ ඉදලා රත්නපුරේ පටන් ගත්ත පලවෙනි පන්තියෙ අපේ හිටියෙ පස් දෙනෙක් හෝ හය දෙනෙක් මට මතක විදියට හැබැයි ඒත් සර් මට free card එකක් දුන්න ඒකට අදත් මම සර්ට ගරු කරනවා . අද සර් ඉන්න තැන ගැන හරිම සතුටුයි❤️ සර්ගෙ ජනප්‍රියම බීම තමයි උණුවතුර😍....❤️❤️❤️
@slgeo1692
@slgeo1692 3 жыл бұрын
කවිරත්න සර් කියන්නෙ හදවතේ ඉන්න සොදුරුතම මිනිසෙක්. ගුරු ගෝල සම්බන්ධයක් නොතිබුනත් ඔබගෙන් උගත් දේ බොහොමයි. දවසක නැවත සර්ගෙ ශේත්‍රයේම චරිතයක් වි මුන ගැසෙන්නම්❤️
@manud1987
@manud1987 3 жыл бұрын
කතාව අතරතුර photos ,පෙන්නද්දී මාර nostalgic feeling එකක් එන්නෙ.. ඒ කාලේ වලේ සන්නස්ගල සර්ගේ කවිරත්න සර්ගේ ක්ලාස් ආව විදිය අද වගේ මතකයි... අද මම university ගිහිල්ල හොද වෘත්තියක යෙදෙන්නෙ සර්ල දෙන්න නිසා තමයි
@PavithraPeramuniArachchige
@PavithraPeramuniArachchige 3 жыл бұрын
සිංහල සන්නාමය සන්නා ම ය. සන්නයි කවිරත්නයි කියන්නේ අදටත් උන්මාද දෙකක්.. ජය වේවා සර්..
@lahiru-madukaonline5443
@lahiru-madukaonline5443 3 жыл бұрын
හේමප්‍රිය කවිරත්න සර්.මාත් සර්ගෙන් තමයි දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තේ.👍👍👍👍👍👍
@gayashisandamini5628
@gayashisandamini5628 3 жыл бұрын
මගේ ජිවිතේ හමුවුණු සොඳුරු ගුරුවරයෙක් තමයි හේමප්‍රිය සර්.සර්ගේ ගාල්ලේ clz එකේ 2013 බැච් එකේ මම...සර් දැක්කත් ගොඩක් සතුටුයි.බුදු සරණයි සර්........
@gamanawithpathum5134
@gamanawithpathum5134 3 жыл бұрын
2007 අවුරුද්දේ මේ සුන්දර මිනිසුන් හම්බවුනා. සන්නස්ගල සර්, හේමප්‍රිය සි කවිරත්න සර්, අනුරාධ අබේසේකර සර් ජීවිතයේ අමතක වෙන්නේ නෑති සර්ලා...❤🥰🙏🙏🙏🙏🙏🙏
@madhusha_1
@madhusha_1 3 жыл бұрын
ඇත්තටම කවිරත්න සර් කියන්නේ වෙනම personality එකක් ටියුෂන් ගුරුවරු අතර ඉන්න... පංතියක් cut කරන්න හිතෙන්නෙ නෑ උගන්නන විදිහට..ඒ කාලේ අයෙත් එනවම් කියලත් හිතෙනවා... Political නම් ඉතින් සර් තමයි..ගන්න මුදලට ණය නැතුව උගන්නන ගුරුවරයෙක්.. උගන්නන්න සර් වුන මහන්සිය අපි දැක්කා new syllables එකේ first batch එක විදිහට..මට university යන්න results එකක් ගන්න පුලුවන් වෙන්න උදව් උන එකම ගුරුවරයා..සර්ගේ අනාගතයට සුභ..🙏🏻
@francisjanaka6279
@francisjanaka6279 3 жыл бұрын
There are born teachers and born to be teachers..සන්නස්ගල is a born teacher ...only one time I talked to you at science college office Negombo....It is a part of my loving memories as a tuition teacher for English.. I did commerce subjects. Mahendra wickramasinghe, wasantha Marasinghe. Prasad weerasekara ,Ranjith pinto were our heroes ...but I love the voice and teaching style of සන්නස්ගල very much . Though I didnt do AL sinhala. You are a rare asset of my country God bless you all !!!!!" Janaka Silva
@lak-vesiya8252
@lak-vesiya8252 3 жыл бұрын
හොද සුසංයෝගයක්...කවිරත්න සර්ට දරාගන්න ඉතා අපහසු පාඩුවක් වෙන්න ඇති සර්ගේ ටියුෂන් වලින් සමුගැනීම... ඒත් තාම දුකේදි සැපේදී එකට ඉන්න එක ගැන සතුටුයි.. කවියා කෘතගුණ දන්න කෙනෙක් නැත්නම් සර් එක්ක මෙච්චර කාලයක් ඉන්න බැහැ. දෙන්නම නාහෙට නාහන උන් දෙන්නෙක්.. එක ජාතියේ කරුල්ලෝ දෙන්නෙක්...එක අත්තක වහපු...
@premudikarathnayaka7539
@premudikarathnayaka7539 2 жыл бұрын
මරු ඩබලක් අපේ සර්ලා දෙන්නා ♥️
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 3 жыл бұрын
Video එකට එකතු කරපු රොන්ල්ඩෝ ගේ 🚲 bicycle kick ටික මරු උඩ දාලා පයින් ගහපු උදාහරණයට.
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
ලාල් බණ්ඩාර මගේ Botany sir ලස්සන කටහඬක් තිබුන හැම පංතියක් අවසානයේදීම ලෝ අඩ නින්දේ ගීතය කියනව අදටත් ඒ සිංදුවට ආදරෙයි විතරක් නෙවෙයි මට free කාඩ් එකකුත් දුන්න ඒ මගේ බාප්පගේ යාලුකමට සෝබෝන් පංතිය අද වගේ මතකයි
@chathuperera3357
@chathuperera3357 3 жыл бұрын
හොදම ගුරුවරු හොදම ප්‍රතිපල 2012 තමයි හොදම අවුරුද්ද 😊😊
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
Chef kenek neda den?
@artjay337
@artjay337 3 жыл бұрын
මේ වීඩියෝ එක දකිනකොට පුදුම පිස්සුවක් හිතට දැනෙනවා .2012 අපි කරපු කලා උළෙල .ඒක පටන් ගත්තෙ .සන්නස්ගල සර්ව ඉස්සරහ තියාගෙන පියාණෙනී මා නැවත උපන්නොත් සිංදුව කියන්න මට අවස්ථාවක් ලැබුණා .වැඩේ ඉවර උනාට පස්සේ ඔෆිස් එක ගාව සර්ට බැන්දහම සර් මගේ කොණ්ඩේ අවුල් කෙල්ල කිව්වා උඹ දස්සය කියලා .ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැ සර්
@RajindraIrash
@RajindraIrash 3 жыл бұрын
❤️ mathak kara ❤️
@nalinthamel6699
@nalinthamel6699 3 жыл бұрын
පෘතග්ජන මිනිස්සු හැටියට සුළු වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්. එත් ඒවා දිගදුර නොයවා යථාර්තය අවබෝධ කරගැනීම තුලින් සැනසීම අත් වන බවට උපුල් මහතාගේ වර්තමාන ක්‍රියා කලාපයෙන් පැහැදිලිවේ.
@sakunihettige8836
@sakunihettige8836 2 жыл бұрын
Sannasgala sir kiyanne hariyata jothipala wage... Parana Vienna Parana Vienna minissu aadre karanawa wadi. Watinakama wadi.🥰🥰🥰🥰🥰
@viridunalin
@viridunalin 3 жыл бұрын
අහන්න හිතෙන කතාවක්💚💚💚💚
@thiyocreation4513
@thiyocreation4513 3 жыл бұрын
මේක බලලා ඉන්න බැරි උන් දුම දැම්ම එකයි එකිනෙකා විවේචනය කරනවයි කිය කිය හැමෙණන්නේ නැතිව බලලා පලයවු මේක රස විදින උන් රස වින්දාවේ
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 3 жыл бұрын
Both were my teachers. ❤️ love the reunion
@shain7000
@shain7000 3 жыл бұрын
සංවාදයක් විදියට හොඳයි ..හැබැයි අන් අයට මඩ ගහන්න වේදිකාවක් ලෙස යොදාගන්න එක නම් එකග වෙන්න බෑ ..ඔබලාට ජය
@thushibandara9047
@thushibandara9047 3 жыл бұрын
දෙන්නම මගේ සර්ලා..🙏 ගම්පහ....හේමප්‍රිය සර්....සන්නස්ගල අපේ සර්...
@ayeshvlogs1067
@ayeshvlogs1067 3 жыл бұрын
සර් අන්තිමට රොටරී එකේ පංති නැවැත්තුවේ අපේ කාලයේ.. 😪😪😪 2017 A/L Batch
@TheMadurafdo
@TheMadurafdo 3 жыл бұрын
99 අපි රොටරියේ අජිත් නන්දලාල් සර් සහ ජෝග්‍රපි කරපු ලෙනාඩ් සර් ඒ කාලේ ආදරණීය වස්සානයේ පොතටයි පාර්ටියටයි දුන්න මල්ටි බැරල් ....සිගරට් එකක් බොනවා බනිනවා..ඒක මාර ක්‍රියේටිව් බැනිල්ලක්...ඒ කාලේ සමනලී ක්ලාස් ආවා රොටරියේ..🐱🐱ඒ වගේ සුන්දර මිනිස්සු ආයේ නෑ...සර් ලා දෙවිවරු ...සාන්නාරගලය😍....
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
Den atakota wayasa 39wage oyalata
@sasindurampitiya3204
@sasindurampitiya3204 3 жыл бұрын
ඕම සිගරට් බීල ඉක්මනට මැරෙන්න එප ...සර්...
@ceylonlife
@ceylonlife 3 жыл бұрын
කෙනෙක්ගේ සාර්ථකත්වය ඉවසන්න බැරිව මිනීමරන්න කොන්තරාත්කරුවන් එවපු ගුරුවරුන්ගේ නම් දැනගන්න ආසයි...
@sarathmarasingha6637
@sarathmarasingha6637 3 жыл бұрын
අපේ ඇප්ලා සංගමය ගොඩදාපු විරයෝ දෙන්නා ආදරේයි තෙරුවන් සරණයි
@nilanthasamarasinghe282
@nilanthasamarasinghe282 3 жыл бұрын
කවදාවත් දැකපු නැති චරිතයක් හිතට වදිනව හැම වචනයක්ම.
@lofihitmusic3946
@lofihitmusic3946 3 жыл бұрын
පුස්සැල්ල සර් එක්කත් එකක් කරන්නකෝ....අපි ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න එකක් සර්
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
දැන් මොන පිස්සු කෙලියත් සන්නා කියන්නේ සිදත උඩ පෙකනිවැල කපා ගත්තු එකම එකා
@champakavitharana6173
@champakavitharana6173 3 жыл бұрын
හරිම ලස්සන සර් වැඩ සටහන
@kanchanaranaweera2655
@kanchanaranaweera2655 3 жыл бұрын
upul shantha sannasgala , dinesh idroos , anuradha abesekara .. mn igena gaththu adatat adare karana , godak garu karana guruwaru 3ndena . .
@samadhisandupamali2735
@samadhisandupamali2735 3 жыл бұрын
අපේ සර්♥️
@cctvrepairingandinstallati5658
@cctvrepairingandinstallati5658 3 жыл бұрын
ඉන්දික තොටවත්ත සමග සාකච්ඡාවක් කරන්නකෝ
@hasithaperera1596
@hasithaperera1596 3 жыл бұрын
Good program. 2025 aluth widiyata enna, Oba game eke inna Ona kenek..
@dinushianuradha3161
@dinushianuradha3161 3 жыл бұрын
Sirla dennagenma egenagena camps giyapu daruwek mama. Adatath pasale uganwapu guruwarunta samanawa sirlata adarei saha pin denawa ape jiwitha goda dammata. Puluwannam anuradha sir samagath mewani sakachchawak karanna. Api sirla wage apata uganwapu guruwarunwa dakinna wisthara danaganna harima asae. Oba depalatama budusaranae 🙏🙏
@prageethranasingha4884
@prageethranasingha4884 3 жыл бұрын
සන්නස්ගල සර් සෝබෝන් එකෙ දාගත්තු වලිය නියමයි
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
ආසම කියමන. "බැණපු කෙනෙකුට කතා කලානම් එනව".
@sanjeewakarunanayake1203
@sanjeewakarunanayake1203 3 жыл бұрын
Mn sinhala igenagena na al walata..ath mn upul sir ge student kenek dan.mn igena ganne sinhala newei sahiththya.thank you so much sir.
@srikantha376
@srikantha376 3 жыл бұрын
sir ur a Great teacher and a brave man in Sri Lanka i respect u always . But i am not your student iam a srilankan tamil
@dilshikamadumali2783
@dilshikamadumali2783 2 жыл бұрын
හේමප්‍රිය සර් ❤️❤
@menukamaheshani7748
@menukamaheshani7748 3 жыл бұрын
Harima adaraniya guruwarun dedenek ❤ boho du daruwange as pada hari adyapanaya dun sirla dedenat pin sir.. harim adarei 🙏
@nipunkavinda2183
@nipunkavinda2183 3 жыл бұрын
Political nam kaviya thama Sinhala nam sanna thama Logic nam miqdad thama 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 3 жыл бұрын
සන්නස්ගල සහා අරුණ සර් ගම්පහ මොන්ටානා වල මගේ AL ගුරු දෙපළක්. 2013 AL.
@lak-vesiya8252
@lak-vesiya8252 3 жыл бұрын
මොන්ගල් උන් පොරවල් කියලා රජයේ මාධ්‍යයි...පුද්ගලික මාධ්‍යයි දෙකම පැයෙන් පැය මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න හදන,ඒවා බණකතා වගේ අහන් ඉන්න හුදී ජනයා ඉදිරියේ...100%ක් තමන්ට අයිති යුටියුබ් චනලයේ සැබෑම වැඩක් කරලා පොරවල් අතර පොරවල් දෙන්නෙක් තමන් පොරවල් කියලා කිව්වාම ඇති වැරද්ද මොකක්ද... සර්ලා දෙන්නා හැබැහින් දැකලා..වචනයක් කතා කරලා තියෙන එකෙක්ට නම් මේ කියන දේවල් තමන් පොරවල් කියලා කියා ගන්න ගන්න උත්සාහයක් කියලා දැනෙන එකක් නැහැ... මේ දෙන්නම හද්ද දොටෙන් ඇවිත් අගනගරේ කිරුළු පළන් රජවරු දෙන්නෙක්....
@nalakasaman827
@nalakasaman827 3 жыл бұрын
Sir, mata sakkayak thiyenaea. Sir dakkuneda. Haputaleda. Oya kaththaswillase hattiyata num dakune. E nawa aniwaaryayenma hamuwrnna. Wijjeraameta. Me prasna iwara unnaata passe.
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
සන්නස්ගල සර් peek හද හද උඩට යනව මිසක් පහලට වැටිල නෑ...❤️💪👍
@medankarajapaksha8591
@medankarajapaksha8591 3 жыл бұрын
1998 දි දිනෙෂ් අයිඩෘෘස් සර් ගේ පොලිටිකල් ක්ලාස් ගියා කුරුණැගල. මතක් කිරිම ගැන ස්තුතියි.
@samankumar1474
@samankumar1474 3 жыл бұрын
සර් මොන මගුලක් දැන්මත් බලනවා
@Vikeendj
@Vikeendj 3 жыл бұрын
I couldn't be in your classroom, I wish if were there to listen to your sweet & Rough talks, Now I watch all your interview talk shows,
@hlbeat6640
@hlbeat6640 3 жыл бұрын
supiriyak sir maru kathawa. katha karanna baya nathi manussayek
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 3 жыл бұрын
දුම්කොල කර්මාන්තය විසින් මුදල් ගෙවන ලද්දක්ද😁
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
කවිරත්න සර්😍
@hashandhanoj9780
@hashandhanoj9780 3 жыл бұрын
ජීවිතයේ මොහොතකට හරි හමුවෙලා කතා කරන්න කැමති මනුස්සයන්ගෙන් එක්කෙනෙක් සන්නස්ගල❤🙏
@thiwankaasiri2284
@thiwankaasiri2284 3 жыл бұрын
Aniwaa ayye..😍
@hashandhanoj9780
@hashandhanoj9780 3 жыл бұрын
@@thiwankaasiri2284 malayah
@mounika1972
@mounika1972 3 жыл бұрын
සත්තකින්ම
@ayeshvlogs1067
@ayeshvlogs1067 3 жыл бұрын
හේමප්‍රිය සර් ගේ clz එකේ චාමර අයියවත් මතකයි හොදට තාම ❤
@Dilumybandare
@Dilumybandare 11 ай бұрын
Thamath iñnawà .harima hondayi é uncle 2⁰23 Àls bàtch❤
@dhanushkakodituwakku6154
@dhanushkakodituwakku6154 3 жыл бұрын
අයිඩෲස් සර් නුවරට ගෙනාවේ සර් ප්‍රින්ස්ටන් එකට. අපි තමයි නුවර ඒ කන්ඩායම. ඒත් දිනෙෂ් අයිඩෲස් සර් නුවර දාලා ගියා මගදි.සර් අපිට විපුල ප්‍රේමතිලක සර් ගෙනල්ලා දෙනවා. ජිවිතේ ගොඩ යන්න ඔබ දෙපල දැනුම දුන්නා
@asankagihan67
@asankagihan67 3 жыл бұрын
සන්න කියන්නේ මටනම් Brand එකක්.
@roshanguruge4115
@roshanguruge4115 3 жыл бұрын
අමුවෙම්ම 🤗🤗🤗
@s.a.isanka4313
@s.a.isanka4313 3 жыл бұрын
සංනස්ගල මහතා වැඩ සට තුල දුම් පානය නම් අනුමත කරන්න බැහැ.
@lasithsanderuwan8616
@lasithsanderuwan8616 3 жыл бұрын
සුපිරිම ගුරුවරු දෙන්නෙක්
@IIE-JO-
@IIE-JO- 3 жыл бұрын
සන්නා සර්..... වීරයෙක්...❤❤
@lakiya2066
@lakiya2066 3 жыл бұрын
Aniwa math giye සොලාගෙ,අසේල සර්ගෙ,බද්දෙගෙ ඒත් මම ආසයි සන්නස්ගල සර්ට
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
Badde😍
@sanjayajayasinghe
@sanjayajayasinghe 3 жыл бұрын
Pls make a programme with Kumudu Liyanage
@nilanthasamarasinghe282
@nilanthasamarasinghe282 3 жыл бұрын
රත්නසේකර සර්ගේ වොයිස් කට් එක. කුරුණෑගල අංක 16🌷
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@ourorationtv8428
@ourorationtv8428 3 жыл бұрын
ඇත්තටම මා මිත්‍ර හෙමප්‍රිය සර්.. "..සන්නා කියන්නේ සන්නාමයක්..." සන්නා කීවේ ආදරයට.. මා ඔහුගේ ගෝලයෙක් නොවෙයි. නමුත් ඔහුගෙන් ඉගෙනගත් කෙනෙක්. ඒ සිංහල නොවෙයි. ඉංග්‍රීසි ටියුෂන් ගැම්ම ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඒත් කෙදිනකවත් හමුවෙලා නෑ. හමුනොවී ඇතිවූ ලෙංගතුකමක්.. කොළඹ කැම්පස් ඇවිත් මොහු ගැන අසුවා. පසුකාලීනව මගේන් ඉංග්‍රීසි ඉගෙනගත් දරුවන් මට මොහු ගැන කියලා තියෙනවා. ඇත්තටම මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන සිටිය යුතු කෙනෙක්...
@kalminahettige1696
@kalminahettige1696 3 жыл бұрын
පුරාවෘත්තයක් 🔥✨
@HoraGediya
@HoraGediya 3 жыл бұрын
කොරෝනා තියා මරෝනා ආවත් අපි රොටරිය නැතිවෙන්න දෙන්නේ නෑ-
@prageethranasingha4884
@prageethranasingha4884 3 жыл бұрын
ලෙනාඩ් සර්ට කැලෑ පත්තරයක් ගහපු එක මතකද
@lckiller2483
@lckiller2483 3 жыл бұрын
හරියටම හරි, මාත් සර් ට comment කරා, ලෙනා, එක්කන් එන්න කියලා kandy 96 sinhala geography ගොඩ දැම්ම දෙන්නෙක්.
@hansanimadushani1583
@hansanimadushani1583 3 жыл бұрын
අපේ සර්ලා දෙන්නා.🙏👍
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
ඇත්තටම pattaaaaa 🤟🤟🤟🤘🤘🤘🤘🤘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
අර සිංහළ ප්‍රශ්ණ පත්‍ර හොරකම ගැනත් ඇත්ත වැඩසටහනක් ඕන..
@mohamedsalham9815
@mohamedsalham9815 3 жыл бұрын
Me inne sirla dennek newei. Aagam dekak. Ape mole hadapu olu dekak. Adatath mn jeevkthe hugak garu karana sirla dennek. Me denna thama maava rotariye promote kale. Aadarei sirla dennatana hamadamath
@akilashavinda7337
@akilashavinda7337 Жыл бұрын
Gampaha Montana eke math mun dennata tea and wade adala thiyanawa.
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
අනුරාද පෙරේරා ඕක පිරෙව්වා❤❤
@velorahan579
@velorahan579 3 жыл бұрын
මට මතකයි මූගේ ක්ලාස් යන කාලේ මූ කෙල්ලෙක්ට පයිය පෙන්නලා ඒකී තාත්තා එක්කං ආවා පහුවෙනිදා එදා ඒ තාත්තා කියපු එක දෙයක් මට තාම මතකයි " තෝ සර් කෙනෙක් නෙමේ නම් තොගේ ඇටවල්ල මං මෙතන තලලා යන්නේ" කියලා කිව්වා 😂😂 එදා ඉදං මුගේ නම ඇට සන්නා 😂😂😂
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
තාත්තාලාට ඔච්චර අමාරුවක් තියෙනවා නම් දුවලා උගන්නන්න ගැහැණු ගුරුවරියක ගාව යවන්න තමයි තියෙන්නේ. නරියෙක් ලඟ මුවෙක් තියලා පස්සේ කෑවයි කියන එක මෝඩ අදහසක්.
@ranjithsenevirathne4379
@ranjithsenevirathne4379 3 жыл бұрын
සන්නස්ගල සර් එන්න කලින් රොටරි එකේ ඔය ශාලාව පිරෙව්වෙ රාජ අල්විස් සර් මමත් ඒ පන්තියෙ හිටිය
@shalika9434
@shalika9434 3 жыл бұрын
Hemappriya C Kavirathna.... Wchanayen kiyanna bari dakshayek. (2008 A/L Nalandawa-Balangoda)
@arunaathulathmudali1035
@arunaathulathmudali1035 3 жыл бұрын
මම කැමතිම තැන .."එතෙනට සිරීපාදේ පේනවා "
@lasanthapushpakumara9151
@lasanthapushpakumara9151 3 жыл бұрын
නුවර ,2004,ක්ලාස් එකත් මතක් උනා ,සර්
@Japanvibe123
@Japanvibe123 3 жыл бұрын
සර් තවත් පතාක යෝදයෙක් ඉන්නවසර් දකුනෙ ජනක අබේවර්ධන පුලුවන් නම් සර් එක්කත් කරන්නකො වැඩසටහන්
@maheshdanu2773
@maheshdanu2773 2 жыл бұрын
දැන් ටියුෂන් පටන් ගත්ත නම් ,ඉස්සරට වැඩියෙන් ලමයි එනව,ඇයි, දැන් ලමයි යූ ටියුබ් එකෙන් සර් ව කියවල ඉවරයි,ඒක ඇවිල්ල මාරම campaign එකක්,
@hera-9719
@hera-9719 3 жыл бұрын
"අවංක ටියුෂන්කාරයා" සන්නස්ගල සර්ට එහෙම කිව්වත් වැරැද්දක් නෑ....
@ayominisansala1564
@ayominisansala1564 2 жыл бұрын
20.56 ආදරණීය ටෙරන්ස් සර්...නිවන් සුව ලැබේවා 😢
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
අපේ සර් 🙏
@prameeshabandara9522
@prameeshabandara9522 2 жыл бұрын
❤ Respect 💯🤞
@chinthanasameera7821
@chinthanasameera7821 3 жыл бұрын
හේමප්‍රිය සර් තාමත් අර පුරුද්ද එහෙන්මමයි. Shart එකේ අත උස්සනවා එදා වගේමයි.
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
සන්නට පට්ට ආසයි ,ආදරෙයි ❤️ හැබැයි මේක මට පේන්නෙ ගෝලයින්ට කියල පිට කසා ගැනීමක් වගේ 😂 අරක කියන්න, මේක කියන්න කියල තමන්ගෙ ගුණ වයාගන්න එක නම් චා 💩
@dionranasinghe1012
@dionranasinghe1012 3 жыл бұрын
මාත් ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න ඉගෙනගන්නවා.මේවා ඇහෙද්දි ටියුශන් ගුරුවරයෙක් වෙන්න පට්ට ඇල්මක් එන්නේ.
@dilshandilshan9692
@dilshandilshan9692 3 жыл бұрын
උන් කතා කරලා උන් දෙන්න කියනවා අපි පොරවල් කියලා සුජී ඔය කැමරාව දීපන් ළමෙකුට😜
@Dilumybandare
@Dilumybandare Жыл бұрын
පොරවල් තමා ඉතින් 😊
@eppa3021
@eppa3021 3 жыл бұрын
sirrr,, Ksiri Sir ekka ekk ooniii
@coronahassim2507
@coronahassim2507 3 жыл бұрын
මගේ පන්තියේ දේශපාලන ස්වාධීනත්වය රැක ගනිමින් අද හොඳටම තේරුම් ගන්න පුළුවන් බව මතක
@amaliyadipita7749
@amaliyadipita7749 3 жыл бұрын
👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@nilanthasamarasinghe282
@nilanthasamarasinghe282 3 жыл бұрын
සන්නස්ගල සර් දක්ෂයෙක්
@lckiller2483
@lckiller2483 3 жыл бұрын
සර් පුලුවන්නම් ලෙනාඩ් සර් ගේන්න, challeng ekak, ❤❤
@damiya5627
@damiya5627 3 жыл бұрын
සන්නා ඉගනගන්න ආසයි ඔබගෙන්
කතුවර හමුව | Upul Shantha Sannasgala
24:36
Upul Shantha Sannasgala
Рет қаралды 57 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 77 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 44 МЛН
2020 සන්නස්ගල
1:18:56
Royal Taprobanian
Рет қаралды 228 М.
Over The Shoulder | Episode 13 - Upul Shantha - (2018-04-08) | ITN
22:01