No video

කෝණාරට සන්නා සම්මුඛ වීම | Upul Shantha Sannasgala

  Рет қаралды 304,643

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

2 жыл бұрын

කෝණාරට සන්නා සම්මුඛ වීම | Upul Shantha Sannasgala
--------------------------------------------
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ upulshantha...​
---------------------------------------
#sannasgala​ #konara​ #royaltaprobanian

Пікірлер: 1 200
@KONARAVLOG
@KONARAVLOG 2 жыл бұрын
මගේ ජීවිතේ වටිනාම සම්මුඛ වීම..අවුරුදු 21 යනකොට මට ලැබුන මේ අවස්ථාව ගැන සෑහෙන්න සතුටු වෙනවා.බොහොම ස්තූතියි සර් මේ අවස්ථාව මට දුන්නට.
@unstoppable1178
@unstoppable1178 2 жыл бұрын
ඔයාට හොද ගමනක් තියෙනවා කොනාර.මුල අමතක නැති එකෙක් ඔයා
@pasinduheshan3251
@pasinduheshan3251 2 жыл бұрын
Waddec bn uba♥🥺
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
අඩෝ උඹ මාර ලකී ඈ.. ඉන්ටර්වීව් කෙසේ වෙතත් සන්නා එක්ක ෆේස් ටු ෆේස් කතා කරන එක මගෙත් එක අධිෂ්ඨානයක් 💪❤
@NurseHesh
@NurseHesh 2 жыл бұрын
නියමයි සෑහෙන්න දේවල් ඉගෙනගත්ත සෑහෙන්න වටින වෑසටහනක් 👍❤️
@imeshyasintha1271
@imeshyasintha1271 2 жыл бұрын
ලබන මාසෙ පාර්ටි නේ
@supundilankarodrigo
@supundilankarodrigo 2 жыл бұрын
"කාලය මිල කිරීම" මට මගේ කාලයෙ අගය ගැන හිතන්න පෙලබවීම පිලිබද ස්තූතියි!!!!💐🌹🙏
@danushbro2302
@danushbro2302 2 жыл бұрын
මටත්..🔥
@lionman1761
@lionman1761 2 жыл бұрын
හැබැයි මිනිසුන්ගේ අසරනකමින් මෙ විදියට ප්‍රයොජන ගන්න එප. හැම වෙලේම සාධකයක්ම කරල තමන්ටත් අවාසියක් නොකරගන්න.
@udaratharanga9018
@udaratharanga9018 2 жыл бұрын
Yes
@keegee85
@keegee85 2 жыл бұрын
කෝනාර මල්ලි නුඹට ජයෙන් ජය.මම ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ එකෙකු වීම ආඩම්බරයි. නුඹ සන්නස්ගල සර් නැමැති විශ්වකෝෂයක් සමඟ සම්මුඛ වීම සහ සත්‍ය කතා කිරීමට නුඹට තුති... කෝනාර මල්ලි නුඹට සුබ අනාගතයක්.
@gsjeewanthi8430
@gsjeewanthi8430 2 жыл бұрын
කෝණාර මල්ලිගෙන් මම බලාපොරොත්තු උනම වැඩසටහනක් .ස්තූතියි මල්ලි.අපේ සන්නා සර් ❤️නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා සර්
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
@lakz_2129
@lakz_2129 2 жыл бұрын
වෙන අයගේ දුක අහනවා අද එයාගෙ දුක කියන ව 😅 කොහොමහරි කමක් නැහැ. මරු වැඩක් 🤘❤
@mahesharavinda4056
@mahesharavinda4056 2 жыл бұрын
මරු සන්නා සර් ඔයා මාරයි...කෝනාරත් ඊට දෙවෙනි නෑ..ලක්ෂයක් වියදම් කරලා ඒ වගේ සිය ගුනයක value එකක් හදා ගත්තා..❤️
@travelwithmahesh8528
@travelwithmahesh8528 2 жыл бұрын
මන් දැකපු හොද youtuber kenak mn katha karalath tbiyanawa suba pathanawa.සර්ටත් ගොඩක් ස්තුතියි නිහතමානීව වැඩ සටහන පිලි ගත්තට ආසම චරිතයක් උපුල් ශාන්ත සර්
@akmusiccovers1635
@akmusiccovers1635 2 жыл бұрын
පරිණත වූ මිනිසෙක් සහ පරිණත වෙමින් සිටින තරුණයෙක් ගේ හරබර කතාවක්.හරියට බැලුවොත් කෝණව ඉන්ටවිව් කරන්නේ සන්නා සර්..මොළේට දාගන්න ගොඩක් දේවල් තියෙන වීඩියෝ එකක්..ස්තූති හරබර යමක් දුන්නට ❤
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 2 жыл бұрын
අදත් සුපිරියක් සර්... මාරයි සර් මේක නම්. හැමදාම අනෙක් අය ඉන්ටර්විව් කරන එකේ සන්නාමෙ විචාරන්ඩ ත් කෝණාර වගෙ ස්ටෑන්ඩඩ් මහත්මයෙක් යොදාගත්ත එක මරු...සුපිරි වැඩක් සර් 💖😍
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
@dinukadissanayaka6445
@dinukadissanayaka6445 2 жыл бұрын
යුටියුබ් එකෙන් හම්කරන හැටි සරලව සහ සාක්ෂි එක්ක කියල දුන්න ඉන්ටවීව් එකක්.. 👏👏 බොහොම ස්තූතියි ඔබ දෙපලට..
@rodrigodilshan2617
@rodrigodilshan2617 Жыл бұрын
ඕක තමා වෙන්න ඕනා interview කරන්න එනවා නම් අනිවාරෙන් මිලක් කියන්නම ඕනා මේක හොද video එකක්..
@beautyofhongkong392
@beautyofhongkong392 2 жыл бұрын
මිනිස්සුන්ට තමන්ගේ වටිනාකම කියල දුන්න සන්න ස්තූතියි සෑම තප්පරයක්ම වටින බව කියල දුන්නට
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
සුබ අනාගතයක් කෝණාර මල්ලි!!❤ ආසම ගුරුවරයෙක් සන්න සර්❤🙏
@mrboniyam
@mrboniyam 2 жыл бұрын
ඉතාමත් වටිනා කතාබහක්.. සුභ පැතුම් කෝනාර.. ස්තූතියි සර් සමාජ ගත්වෙන්නේ නැති ගොඩක් දේවල් සමාජ ගත කරාට.. දැනුමට යමක් අනාගතයට යමක් එකතු උන කතාබහක් ❤️
@kmfernando6304
@kmfernando6304 2 жыл бұрын
බලාපොරොත්තු වැඩියි දෙන්නගෙම කෙටියෙන් කියනවනම් දෙදෙනාටම ජය🙏
@sashi6580
@sashi6580 2 жыл бұрын
ජීවිතේ බොහෝ දේ මනසින් දුටු මුෂ්ටියක් තබා නොගත් සැබෑම ගුරුවරයෙක් දුටිමි..❤️
@SHENIRA
@SHENIRA 2 жыл бұрын
අපි අපේම බුබුලක, රාජය්‍යයක රජ වෙන්න ආසාවක් ඇති කලා... ස්තූතියි 🙏
@thimiragurusinghe
@thimiragurusinghe 2 жыл бұрын
යෙදුවපු මිලට වටිනාකමක් ඇති Vlog එකක්. #respect ස'
@justinegawesh2171
@justinegawesh2171 2 жыл бұрын
පොන්න පකෙක්
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
ඉතිම් විශේෂයෙන් කියන්න ඕනී!මම එදා රජයෙන් සන්නව එලවලා දැම්මෙත් මේ වගේ පීචන් වැඩ කරපු නිසා.. කෝණාර කොලුවගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා
@thilinamadushan8328
@thilinamadushan8328 2 жыл бұрын
මෙතන ඉන්ටවිව් එකක් නෑ..මෙතන සුහද කතා බහක් තියෙන්නේ...අදහස් හුවමාරු කර ගත්තා විතරයි ❤️
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 2 жыл бұрын
😂
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
Suhada gathiyak nam dakke...sanna dominating role ekk play kraa.....
@aselajayawickrama9268
@aselajayawickrama9268 2 жыл бұрын
කොන්ටෙන් බ්ං😂
@ovind7921
@ovind7921 2 жыл бұрын
එහෙමද 😏
@dilhanisdiary
@dilhanisdiary 2 жыл бұрын
තප්පරයක්වත් යවන්නේ නැතුව බැලුව. වෙලාව ගියා දන්නෙ නෑ. සන්නස්ගල සර් දුන්න ආදර්ශය නම් පට්ට..❤✌️
@kavinduvishal
@kavinduvishal 2 жыл бұрын
රෑ12 ට අහපු හරවත්ම කතාව!! ♥️
@chamindafonseka2845
@chamindafonseka2845 2 жыл бұрын
කෙලින් කතාව අමුවෙන්ම එදා පන්තියේ අහපු දේවල් අදත් අහන්න ලැබීමම සතුටක්....
@28Meth
@28Meth 2 жыл бұрын
නීතිය ගැන මේ තරුණයාට පැහැදිළි කිරීම ඉතාම වටිනවා. ඤාණසාර හිමියන් සහ අනෙක් කෑ ගසා බැන වදින භික්ෂූව ගැන විග්‍රහයත් ශාසනය ගැන නූතන කතාවත් වැඩියෙන් තේරුම් ගත යුතුයි.
@prtk78
@prtk78 2 жыл бұрын
ඒ ගරු කිරීම මාර විදියට අගයනව කෝණාර අති විශිෂ්ඨ යි තැනට සුදුසු විදිහට වැඩ කරණ කෝණාර අයියාහ් ❤️❤️❤️❤️
@KavishanSamarakoon
@KavishanSamarakoon 2 жыл бұрын
කලාවට පාතබන අපි වගේ අයට මෙවන් පාඩම් කියලා දෙන ඔබට ගොඩක් පින්..♥️
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
සන්නා කොණාව ඉන්ටවිව් කරන සීන් එකක් තියෙන්නෙ. කෝණාගෙන් ගන්න තියන දේ සන්නා ගන්නවා අපූරුවට. 😁 ඇත්තටම කෝණා කියන්නෙ වැඩ්ඩෙක් මොනා උනත්. අවුරුදු 21න් මේ වගේ පරිණතකමක් පෙන්නනව කියන්නෙ. 💛
@tekabro1673
@tekabro1673 2 жыл бұрын
නියමයි සන්නා.
@wathsalagphotography6182
@wathsalagphotography6182 2 жыл бұрын
Yep 😁
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
@jehanfernando5902
@jehanfernando5902 2 жыл бұрын
කෝනාර තමයි හොදටම කලේ 👍 සන්නස්ගල සර් ❤️
@chamodrk
@chamodrk 2 жыл бұрын
මෙච්චර කාලෙකට ආපු වටිනාම interview එක කියන්න පුළුවන් මේක ❤️
@pinidipinidi5339
@pinidipinidi5339 2 жыл бұрын
මල්ලී බයවෙලා වගේ මොකෝ.කොහොම නමුත් කමක් නැ සුභ පතනවා සහෝදරයා හැමදාම ඔයා හොද වැඩ කරන්නේ ඉස්සරහටම යන්න ඕන ඔය number 1 වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඔයා මේ ක්ශේත්‍රයේ..
@mumee9574
@mumee9574 2 жыл бұрын
One of greatest interview so far in Sri Lanka 🇱🇰 Thanks for both of you❤️
@Fathimaz4300
@Fathimaz4300 2 жыл бұрын
සන්නා සර් ඔයා හරි ලේසියෙන් යුටියුබ් ගැන හොඳ පැහැදිලි කිරිමක් අපට ලබාදුන්නට ඔබට ගොඩක් ස්තුතියි.කසිම ගුරුමූශ්ටිය නැතිව යුටියුබ් ගැන ඉගැන්නුවා.you are a real sir.කෝනාර් මල්ලි ඔබට ජය
@buddhikachamara
@buddhikachamara 2 жыл бұрын
අහන් හිටිය අපිටත් ලක්ශ 10 වැඩිය වටිනවා. 🙏
@damindaunilever
@damindaunilever 2 жыл бұрын
I see these contents as modern literature. I don’t watch these to judge anyone and or to criticize what has been discussed. I only try to learn pespectives that you tubers bring to the table and how people to respond them. It gives me immense learning and it helps me stand our among my peers in marketing field.
@gayashansangeeth1626
@gayashansangeeth1626 2 жыл бұрын
කෝණාර, මල්ලි❤..සන්නස්ගල සර් කියන්නෙ, ඔයාට හොඳ උදාහරණයක්. ජයවේවා.❤🙏
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 2 жыл бұрын
"රාජධානියක රජ වෙච්චි එහෙකුට ආයෙ නිකන් පාර්ලිමේන්තුවක රජ වෙන්න ඕනෙ කියන ෆීලින්ග් එක එන්නෙ නෑ" සන්නා..ඔබෙන් පසු මේ වගේ විදිහට බොහොම සරලව වාග් ප්‍රහාර ගහන්න පුලුවන් එකෙක්නම් උපදින එකක් නෑ❤️
@dishansachithra6663
@dishansachithra6663 2 жыл бұрын
බලන අපේ කාලයටත් වටිනාකමක් තියෙන වීඩියෝ එකක්❤️
@dilinasandisa2847
@dilinasandisa2847 2 жыл бұрын
කොනාර සන්නා සර්ව interview කරන්න ඇවිල්ලා සන්නාට කොනාර සම්මුක වෙනවා❤️
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
කව්රු මොන කිවත් ඇත්ත කතාකරන පට්ටම ආසම චරිතයක් මෙතුමා මගේ
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
කෝනාර....උබේ උත්සාහය මරු , හැබැයි මෙයා යකෙක් 😀 මාත් තව ටිකක් ඉගෙන ගත්තා ☺️☺️☺️
@C424c424
@C424c424 2 жыл бұрын
සුපිරිම ඩබලක්..👍👍👍👍
@chandanadenawaka807
@chandanadenawaka807 2 жыл бұрын
thanks sir,එක එක දේශපාලන පක්ෂවල වලං හෝදන කලාකරුවන්ට සිතිමට අවස්ථාවක් ලබාදිම ගැන.අති දක්ෂයෙකුට සමිිිමුඛ වු දක්ෂ තරුණයෙක්.ජයවෙිිිවා දෙදෙනාටම.
@dmdzmmmdz5183
@dmdzmmmdz5183 2 жыл бұрын
Meya ethakota walan heduwe nadda🤣🤣🤣chande illala paradune ahawal ekek da😅😅 mokek hari ekek pora talk ekak dunnama elligena ewata kawi nisadas liyana...thopi wage ewun sapayak
@sivlog9
@sivlog9 2 жыл бұрын
ඇවිදින පුස්තකාලයක් සන්නස්ගල සර්.❤💐🙏
@shashikanuwan6379
@shashikanuwan6379 2 жыл бұрын
ඇත්තටම හොඳ වටින සන්වාදයක්
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
අද තමයි කෝනාරගේ හොදම වැඩසටහන බැලුවේ. කාලයට වටිනාකමක් ගැන කිව්වනේ, ඔහු නේද ඒක හොදටම කරලා තියෙන්නේ , අවුරුදු 21 කදි.? .අදහස් වලට මිලක් ඕන කිව්වනේ, KZbin ගැන කෝනාර දීපු අදහස් ටිකනම් කෝටියක් වටිනවා. තරුන පරපුර අතරමන් වෙන්න කලින්.කවුරුත් ඔහොම ඇත්ත කියන්නේ නැහැ. දිගු හොද ගමනක් යන්න සුභ පතනවා කෝණාර....
@chathurangadabare109
@chathurangadabare109 2 жыл бұрын
සල්ලි වල අගය වැඩක් නෑ සල්ලි හම්බකරන්න පුළුවන් 2004 කියපු දේ අදත් කියනවා සර් මිනිස් කාලයේ වටිනාකම සර් විශිෂ්ටයි
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
අඩෝ උඹ මාර ලකී ඈ.. ඉන්ටර්වීව් කෙසේ වෙතත් සන්නා එක්ක ෆේස් ටු ෆේස් කතා කරන එක මගෙත් එක අධිෂ්ඨානයක් 💪❤
@kavindumadushan8098
@kavindumadushan8098 2 жыл бұрын
උබ මොනා කතා කරන්ඩද 😅
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
@@kavindumadushan8098 උඹ සන්නා වුණානම් උත්තරයක් දෙන්න තිබ්බා මචං
@gossipnetlk2780
@gossipnetlk2780 2 жыл бұрын
ලක්ශේ දෙන්න කිව්වාම කෝනාරගෙ ඇස් රතු උනා.ඌ හිතුවේ නෑ හැබැය් ඉල්ලය් කියලා.දැන් කෝනාරට මේකෙම් සත පහක්වත් හම්බෙන්නෙ නෑනේ බ්න්න්. 😐.අඩු ගානේ උගේ චැනල් එකේවත් මේක දාගන්න බෑනේ ඌට 🙄
@chathuralakshen9909
@chathuralakshen9909 2 жыл бұрын
Mona katha krannada ban uth ekka pothak kiyopan ita wada hoda
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
@@gossipnetlk2780 ඉතින් කෝණාර කොහොමත් ලක්ෂෙ ගෙවන්න එකඟ වෙලානෙ ආවෙ. ඇස් රතුවුනු සීන් එකක් වුනේ නෑ. කෝණා ෆුල් සැටිස් උනා.
@rusirujayananda5275
@rusirujayananda5275 2 жыл бұрын
Perfect Programme.. Good Luck Sanna sir and Konar..
@Laksavana
@Laksavana 2 жыл бұрын
"කුකුල් බෙටිත් බේතට ගන්නවා" සහ "ඌරගෙ මාළු උගෙ ඇඟේම තියලා කපනවා" වගේ කියමන් වලට නියම උදාහරණයක්
@shishyathwa
@shishyathwa 2 жыл бұрын
සිරාවටම බන්. පව් පොඩි එකා
@chamathseniya7143
@chamathseniya7143 2 жыл бұрын
සිරාම...පව්
@siemens6429
@siemens6429 2 жыл бұрын
Steve Jobs කියල තියන විදිහට.. Love life එක, future plans, Income කියන තුන රහසක් විදිහට තියාගන්න ඕනෙ.. කෝණාර ඇනගත්තා කියල හිතනව ඕනවට වඩා අවංක වෙන්න ගිහින්!
@chamorikz9184
@chamorikz9184 2 жыл бұрын
මටත් හිතුනා..
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
Aththe.....
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
කෝණා කිව්වෙ 100%ක් ඇත්තත් නෙවේ ඉතින් 😛
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
@@extremebp8891 hehe 👀🙌
@imemedia1528
@imemedia1528 2 жыл бұрын
මූ kelinne pacha
@HaneezHaroon
@HaneezHaroon 2 жыл бұрын
Sannasgala is a brand. Thank you for all your efforts you put forward to strength copyrights and loyalty rewards.
@lovefeelinglf2989
@lovefeelinglf2989 2 жыл бұрын
සන්නස්ගල සර් කියන්නේ සුපිරිම චරිතයක්... මං මේ චැනල් එක බලන්න පටන් ගත්තේ මේ ලගදි.. හැබැයි දැන් ඇබ්බැහි වෙලා.. ඒ කතා බහට මම හරි කැමතියි.. කියන්න තියන දෙයක් තියෙනවා නම් ඒක කියන්න තියෙන්නේ කාටද කියලා අදාල නෑ.. මූනටම කියලා තියෙනවා.... ඉතාම වැදගත් කතා බහක්❤️
@C424c424
@C424c424 2 жыл бұрын
කෝනාර කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්ම තමයි ..උපුල් සාන්ත සන්නස්ගල මහත්තයා එක්ක interview එකක් කරන්න පුලුවන් උනා කොහොමහරි
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
@frezyk9456
@frezyk9456 2 жыл бұрын
@@RanilWikramasinghe පලයං පොංශී යන්න 😂
@hasithadissanayake
@hasithadissanayake 2 жыл бұрын
මරු වෙනසක් වෙයි👍👍👍
@sereindiscushome2343
@sereindiscushome2343 2 жыл бұрын
දෙන්නටම ගොඩක් ස්තුතියි ..නොදන්න ඩෙයක් ගැනත් දැනගත්තා...හැබැයි සර් මෙතන නොසිටියානම් කොනා මෙච්චර විස්තරයක් කියන්නෙ නැහැ...
@pradeepsri5851
@pradeepsri5851 2 жыл бұрын
සුපිරිම වැඩසටහනක් අදනම් පට්ට.... ජයවේවා
@ayishaayisha7009
@ayishaayisha7009 2 жыл бұрын
මේ වීඩියෝ එක ඇත්තටම ලොකු දැනුමක් දුන්නා.අද වෙනකල් දැනන් හිටියේ නා යූටුබ් එකක් කරන්නෙ කොහොමද .ඒකෙන් වෙන්නෙ මොකක්ද.ඒකෙන් සල්ලි හොයන්නෙ කොහොමද .කෝනාර මල්ලි තව තවත් අද්දැකිම්වලින් ඉහලටම යන්න ලැබේවා.තෙරුවන් සරණයි
@pasansamindra9153
@pasansamindra9153 2 жыл бұрын
සන්නා සම්මුඛ උන ඒවගෙන් ඉවර වෙනකන් බැලුව පළවෙනි එක.konaravlogs 👍
@malindachamikara
@malindachamikara 2 жыл бұрын
KZbin ආදයම ගැන පැහැදිලි කරපු එක ගැන ස්තුති මචන් කෝනාර
@virathtechvlog1806
@virathtechvlog1806 2 жыл бұрын
100% එකඟයි සර්. හැමදේටම මිලක් (වටිනාකමක්) තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ කරන කියන දේට අගයක් එකතු වෙන්නේ..
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
@hemanthajayasekara5695
@hemanthajayasekara5695 2 жыл бұрын
මුල්කාලේ මම සන්නස්ගල මහත්තයාගේ වැඩ සටහන් බලන්න ලොකු කැමැත්තක් තිබුණේ නැහැ .ඒත් මම අද ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මේ කතා වලින් .ස්තුතියි ඔබතුමාට .
@lahiruswijethunga123
@lahiruswijethunga123 2 жыл бұрын
කෝණාර මල්ලි තමයි හොඳටම ඉන්ටවීව් කරන්නෙ ❤ ඇත්ත කතාව, ඉන්ටවීව් එක කරන්නෙ සන්න සර් එක්ක උනාට, ⁣වීඩියෝ එක දැම්මෙ සන්න සර්ගෙ චැනල් එකේ උනාට මාකට් වෙන්නෙ කෝණාර මල්ලිගෙ චැනල් එක ❤ ඒක පට්ට 😍
@gossipnetlk2780
@gossipnetlk2780 2 жыл бұрын
ගොන් කතා එපා බන්.සර්ගේ චැනල් එකෙ subscribe වලට වඩා කෝනාරගේ චැනල් එකේ crowd එක වැඩී.මේක කෝනාරගේ චැනල් එකේ දැම්මාම සර්ව තමා මාකට් වෙන්නේ.කෝනාර හිතුවේ නෑ හැබැය් අන්තිමට සල්ලි ඉල්ලය් කියලා 😂😂.පව් මොනා උනත්.සල්ලි ඉල්ලුවාම ඌගේ ඇස් රතු උනා උබ දැක්කේ නැද්ද
@dasunzstore8716
@dasunzstore8716 2 жыл бұрын
@Short Video World ,,, Yes
@pamindunarangoda5726
@pamindunarangoda5726 2 жыл бұрын
කෝණාර ට පාඩුවක් නෑ. සුපිරියක් තමයි
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 2 жыл бұрын
ආසම චරිත දෙකක් එකම තැනකදී ....ආදරෙයි දෙන්නටම..❤️❤️
@ashanisurujayakodi6367
@ashanisurujayakodi6367 2 жыл бұрын
මිනිස් කාලය වටිනවා, වටිනාකමක් හදාගත්ත මිනිස්සුන්ට
@chamathvindula8006
@chamathvindula8006 2 жыл бұрын
කෝණාර තව ටිකක් සර්ව ස්ටඩී කරල ඇවිල්ල තිබ්බනම්, සර්ගෙන් තව හොද ප්‍රශ්න ටිකක් අහගන්න තිබ්බ කියල තමා මට හිතෙන්නෙ. එහෙම උනානම් මේක පට්ට වටින ඉන්ටර්විව් එකක් වෙන්න තිබ්බ
@nu1production
@nu1production 2 жыл бұрын
පළමු වතාවට - Deal කරා දැක්කා ✔️ පළමු වතාවට - කුහක නැති මිනිස්සු දැක්කා ✔️ දීර්ඝායුෂ ලැබේවා 🖤
@Creator7768
@Creator7768 2 жыл бұрын
Kona සහ sanna 🥰💛 ආසම ඩබලක් 🥰😍
@dharanacreations
@dharanacreations 2 жыл бұрын
සන්නස්ගල සර්ගේ මේ මතවාදයට සම්පූර්ණෙන් ම එකඟ යි. කෝනාර මල්ලීටත් හොඳ අනාගතයක් තියෙනවා.
@lahirulakmal5898
@lahirulakmal5898 2 жыл бұрын
කෝනාර කියන්නේ සුපිරි වැඩකාරයෙක් තමයි 👍👍👍
@lahiruudayanga2070
@lahiruudayanga2070 2 жыл бұрын
ඉස්සහටම යන්න කෝණාර ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්...බුදු සරණයි...❤️❤️❤️
@delightcreations7855
@delightcreations7855 2 жыл бұрын
දැන් දැන් කෝනාර පරිනත වෙනවා...ඒක ගොඩක් හොදයි......හොද අවoක youtuber කෙනෙක් වෙයි අනාගතයේ....නියමයි...💪👌👍
@businesswithmadushanka8627
@businesswithmadushanka8627 2 жыл бұрын
😂😂😂
@delightcreations7855
@delightcreations7855 2 жыл бұрын
@@businesswithmadushanka8627 🤔🤔🤔🤔
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
athal denda epa bn. mu ara wena unge wahana padina un neh vlogs kiyala genne
@delightcreations7855
@delightcreations7855 2 жыл бұрын
@@noobgameplay8584 ඔයාට ඒකවත් කර ගන්න බෑ නේ....අනුගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගත්ත නම් හරි ඔය...
@realRedTV
@realRedTV 2 жыл бұрын
@@delightcreations7855 ai konarata baniddi delight andanne? Rahada?
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
සුපිරි video එකක් 🤩🖤✌️ සන්නා සහ කෝනාර 😎
@madushandoluweera5226
@madushandoluweera5226 2 жыл бұрын
"කොණාරට සන්නා සම්මුඛ වීම" 🔥👌 කෝණාර තමයි හොදටම කරේ!
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
@Business-goal
@Business-goal 2 жыл бұрын
සුපිරි වැඩක් කෝනාර....දිගටම ඔහොම යන්..සුපිරි මං ආසම චරිතයක් උබ....🤗🤗🤗
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 2 жыл бұрын
අම්මෝ පට්ට වීඩියෝ එකක්...හරි වටිනවා....මාරම පට්ට...❤️❤️❤️🙏🙏🙏
@user-wm4ds2ir7f
@user-wm4ds2ir7f 2 жыл бұрын
වචනාර්ථයෙන් ම ගුරුවරයෙක් අලුත් පරපුරේ සන්නාමය.. නව යෞවනයේ මොල සෝදන්න ධෛර්යය ලැබේවා....
@-knowledge3705
@-knowledge3705 2 жыл бұрын
හෝදනවා මගුල...............යහපත් ආකල්ප කියාදෙන ගුරුවරුන් විවේචනය කරමින් තමන් පොරක් ඇයි කියා ගන්න මන්ද මානසික පිස්සෙක් තමයි ගුරු වෘත්තියටත් නිගා දෙන මිනිහෙක් තමයි සන්නස්ගල කියන්නේ
@anuruddasaman2737
@anuruddasaman2737 2 жыл бұрын
ජිවිතේ ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් උනා.තප්පරයක් මිස් නොකර බැලුවා ..👍
@furukahnpreena1920
@furukahnpreena1920 2 жыл бұрын
"ස්වාබාවික නීති දර්මය" සුපිරි
@bandarams8415
@bandarams8415 2 жыл бұрын
සර්... ඔබතුමා රටක් වටිනවා මාත්ඔබ නොදන්නා රජයේ ගුරුතුමියක් නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. තෙරුවන් සරණයි. දීඝායු වේවා. කෝනාර ටත් ජයවේවා
@pinbima.9602
@pinbima.9602 2 жыл бұрын
අනිවාර්යයෙන්ම sir !!! Respect !ela konara!
@Thrimaz
@Thrimaz 2 жыл бұрын
කෝනාර පරිච්ඡේදය 💛🌻
@achiyamusic9775
@achiyamusic9775 2 жыл бұрын
කෝනාර මුල අමතක නැති සුපිරි කොල්ලෙක්
@harshanwijewardhane8428
@harshanwijewardhane8428 2 жыл бұрын
සන්නා සර්.... ආසම චරිතයක් 💚
@Anonymsl
@Anonymsl 2 жыл бұрын
ගරු කරන වැදගත් යැයි සැලකිය හැකි පුද්ගලයෙක් ❤️ හිස නමා ආචාරය සර් ❤️
@chathurangasanjeewa9396
@chathurangasanjeewa9396 2 жыл бұрын
සුබ දවසක් ඔබට ! සර් ඇත්තම කිවුවොත් ඔබ නියම චරිතයක් . ඔබතුමා හිතන විදිහ ඇත්තට නියමයි . මම පුංචි කතාවක් කියන්නම් ඔබට මට වයස 23 . දවසක් මගේ යාලුවෙක් ඇවිල්ල මට කිවුවා උබ උබට කරන්න පුලුවන් දේවල් විතරක් කියවපන් කියලා . පිස්සෙක් වගේ හැසිරෙන එපා කියලා කිවුවා. ඇත්තම කිවුවොත් මට තියෙන්නෙ එයාලා හිතන විදිහට හද අල්ලනවා වගේ හීනලු හැබැයි මට නම් එවා පුංචි දේවල් කියලා තමා මම හිතන්නෙ . මනුස්සයෙක් ඉපදෙනකොට උ කෝටිපතියෙක් කියලා දැනගෙන හිටියන්ම් මම හිතන විදිහට උ කවදාවත් මට පිස්සෙක් කියන්නෑ . මොකද උ දන්නෑ උගේ එක ඇටයක් ලක්ශ 50 වටිනවා කියලා . එවගේ ඒවා දෙකකුයි ,තව වකුගඩු දෙකයි , ඇස්දෙකයි ඔය ටික විතරක් උගේ කෝටි තුනක් වටිනවා ඉතින් මට අර පිස්ස කියපු එකව දැක්කම හිතෙන්නෙ . ගලවපිය කලිසම දීපිය තොගෙ ඇටදෙක කියලා එක ඉල්ලලා විකුනලා දෙන්න . මට තෙරෙන දේවල් උන්ට තේරෙන්නෑ මට හිතාගන්න බෑ එ ඇයි කියලා. හැබැයි මම එකදෙයක් දන්නවා මම උන්ට වඩා ගොඩක් වෙනස් කියලා . මම ඒ නිසා තමා ඔබතුමාට මේ ගැන කිවුවේ . මම මගේ ජීවිතේ හැමදේම positive ගන්නෙ එ මගේ හැටි . මට ඔනේ ඔබතුමා එක්ක කතා කරන්න මොකද . මම හිතනවා මගේ ටාගට් එකට යන්න පලවෙනි අඩිය ඔබ බව . තව දෙයක් මම මේ කියපු කතාව ඔබතුමා වැරදියට තේරුම් අරන් සමහරක් විට ඔබතුමාගේ වීඩියෝ එකක කියයි එත් මම එකත් ගන්නෙ positive . මොකද එතකොට මිනිස්සු මන් වගේ එකෙක් ඉන්නවා කවුද උ කියලා හොයන්න ගනී . එහෙම නැතුව ඔබ මට අවස්තාවක් ලාබාදුන්නොත් . මෙතෙක් ඉතිහාසයේ කිසිම පුද්ගලයෙක් කරලා නැති දෙයක් මගේ රැකියාවෙ මට කරන්න පුලුවන් එ වගේම එදා මට හද අල්ලන්න දගලන්න එපා කියපු අයට හද අල්ලන එකත් එච්චර දෙයක් නෙවේ කියලා කියලා දෙන්න පුලුවන් . ස්තූතිය ඔබට . (මගේ නම Chathuranga sanjeewa) (වැඩ කරන්නේ Gampaha allianz )
@danawardanaranaweeraarachc6032
@danawardanaranaweeraarachc6032 2 жыл бұрын
මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සදහා ඔබ දෙදෙනාටම ස්තූතියි.
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 жыл бұрын
රෝහණ විජේවීර ගැන පරිච්ඡේදය ඕනි සර් ගොඩක් අය කැමති විජේවීර ගැන සර්ගෙ කියවීම දැනගන්න..❤️
@imesh9989
@imesh9989 2 жыл бұрын
This one have to first sanna sir
@theliqourist
@theliqourist 2 жыл бұрын
aniwarenma
@surangadinesh5125
@surangadinesh5125 2 жыл бұрын
අනිව ඕනි.
@chamindumihiraka3064
@chamindumihiraka3064 2 жыл бұрын
අනිවා ඕනි.මාත් කැමතියි දැනගන්න
@ethrac
@ethrac 2 жыл бұрын
ස්තූතියි බොහොමයක්😍😍😍😍😍
@tikirithisara961
@tikirithisara961 2 жыл бұрын
සම්පූර්න වීඩියෝ එක බැලුවම සන්ස්ගල සර් කෝණාගර අයියව ඉන්ටවීව් කරපු එකමනේ තිබ්බේ 🌚 මොනා උනත් තවත් සුන්දර වීඩියෝ එකක් ❤️
@malithtennakoon5266
@malithtennakoon5266 2 жыл бұрын
හොඳ කතාවක් සර්♥️♥️♥️
@nirodhanayanajith9656
@nirodhanayanajith9656 2 жыл бұрын
සන්නස්ගල සර් නිසා ජිවිතේට මොකක්ම හරි පඩමක් ඉගෙන ගන්නවා දවස ගානේ❤️❤️❤️
@visalnishakya4840
@visalnishakya4840 2 жыл бұрын
අද වගේ මතකයි මන් AL කරන කාලේ. ගල්ටැංවැවින් bus එකට නැගලා .නිල් කොට කලිසම ඇදගෙන පොඩි එකා කෑගගහ Bus එකේ යනවා අපිත් එක්ක එහෙම හිටපු පොඩි එකා අද ඉන්න තැන ගැන පට්ට සතුටුයි.
@ArshadsToys
@ArshadsToys 2 жыл бұрын
අපේ කාලයටත් වටිනාකමක් තියෙන වීඩියෝ එකක්❤️
@ruwannissanka6734
@ruwannissanka6734 2 жыл бұрын
ඉස්සර ගාමිණි ෆොන්සේකා නලු නිලියන් වෙනුවෙන් පෙනී හිටියා වගේ සන්නා කරපු දේ වටිනවා
@ginigaddaragedonkasunpraba3448
@ginigaddaragedonkasunpraba3448 2 жыл бұрын
ගරැ කරනවා සර්ගේ කතාව.අනිවාර්යයෙන් මම එදා ගම්පහ සිංහල පන්තියේත් ඔය කතාවම කිව්වා 2001 A/L Class එකේ ❤️
@malithwiduranga4146
@malithwiduranga4146 2 жыл бұрын
මේ කෝනාරට දීපු රැග් එකක් වගේ පෙනුනට. අනුන්ගේ ජීවිත කතා වලින් සල්ලි හොයපු අයට දීපු මරුම උත්තරයක්. මේක බලන අනිත් උනුත් තමන්ගේ සල්ලි අනුන්ට හොයන්න දෙන් නැතුව කොටසක් හරි ඉල්ල ගමු👍
@user-jo1xd4gg4h
@user-jo1xd4gg4h 2 жыл бұрын
එක සුපිරි කතවක් ❤️
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
අමල් පෙරේරගෙයි සන්නගෙයි එක බලලා මේක බලද්දි සෙට් නැති ගතියක් ආවා 😪 ස්කිප් කලා පලවෙනි පාරට සන්නස්ගල සර්ගෙ වීඩියෝ එකක්.
@lahirusandaruwan3959
@lahirusandaruwan3959 2 жыл бұрын
පට්ට පරිච්ඡේදයක් මේක!
@SLSamaje
@SLSamaje 2 жыл бұрын
කාලෙකින් දැක්ක වෙනස්ම වැඩසටහනක්....ඇත්තටම කාලයට මිලක් නියම කලාට ඔබතුමා පට්ට මිනිසෙක්...
@RanilWikramasinghe
@RanilWikramasinghe 2 жыл бұрын
විශේෂයෙන් කියන්න ඕනී.. මේ සන්නා කොලුවව මම එලවලා දැම්මෙත් මේ වගේ මිනිස්සුන්ගෙන් ලක්ශ ගණන් සල්ලී ඉල්ලපු නිසා.. සන්නව ආයේ ලංකාවෙන් එලවලා දාන්න කොල්ලෝ කෙල්ලෝ ටික මට 2025 ජන්දේ දෙන්න😘.. Im coming to srikanka within the posperous day in the honeymoon,Thank You😘
පීතෘ වාසු | Upul Shantha Sannasgala
50:06
Upul Shantha Sannasgala
Рет қаралды 53 М.
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 38 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 13 МЛН
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 38 МЛН