කතුවර හමුව | Upul Shantha Sannasgala

  Рет қаралды 57,273

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

2 жыл бұрын

කතුවර හමුව | Upul Shantha Sannasgala
--------------------------------------------
Upul Shantha Sannasgala
--------------------------------------------
#sannasgala #GoHomeGota2022 #srilanka

Пікірлер: 561
@kavinduchamod
@kavinduchamod 2 жыл бұрын
කල්ලතෝනි හමුවක් 🥲
@dammikawansatilake6599
@dammikawansatilake6599 2 жыл бұрын
System එකේ අවුල නිසා බිහිවුනු අපේ කාලයේ ජීවමාන නිශේදනීය විකුර්තීන් දෙකක් සම්මුඛ වූ අසිරිමත් මොහොතක්! මුං දෙන්නගෙ අවිඥානය කියවගන්න පුලුවන්නම්, ලංකාවෙ මේ විකුර්තිවුනු සමාජ,දේශපාලන සහ සංස්කෘතික අවකාශය කියවාගන්න පුලුවන්!
@chamara662233
@chamara662233 2 жыл бұрын
මේ ඩයල් එකයි , චිචීගෙයි සමානකං ගොඩයි කියලා මට හිතෙනවා. "බුදුන්ගෙ රස්තියාදුව" මං කියවලා නෑ .. ඒ නිසා ඒ ගැන කියන්න යන්නෙ නෑ . චිචී වගේම නොකරන දේකුත් නෑ හැබැයි ඒ කිසිම ක්ශේෂ්ත්‍රයක් පිලිගත හැකි මට්ටමකට හදාරලා නැති ....ඒත් තමන් විසින් හදාගත් "පොර" සීන් එකක ඉන්න පොරක් බවයි පේන්නෙ ..... චිචීත් ඒ වගේමනේ ...... 😂😅
@slanja4656
@slanja4656 2 жыл бұрын
ගංජා පොන්නයා ඕක 😂🖕🤮
@kavindusulakkana2915
@kavindusulakkana2915 2 жыл бұрын
සිරා කතාව😂
@johnwick3112
@johnwick3112 2 жыл бұрын
සිරා බං ‼️ මූ අඩුම ගාණේ මූගේ වයස කියන්නවත් දන්නේ නැහැ 😅💔 කොහෙද යන ගොබ්බ පකෙක් 🖕
@dahamwaisundara7036
@dahamwaisundara7036 2 жыл бұрын
අපරාදේ කාලය කියල හිතුනා මේක බැලුවාම තේරුමකට නැති අදහස් වලින් අන්තයටම ගිහින්!!!
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
ඇස් පෙන්නේ නැති මිනිස්සු ඉන්න ලෝකෙක එකෙක්ට දෙන්නෙක්ට ඇස් පෙනුණාම ඇස් පෙන් නැති උන් කියන්නේ ඔයා ඔය කියනවා වගේ කතා තමයි.
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
@@shawnfernando5616 as pena untath warna andathwe thiye kiyala danagaththama oyata ridei :)
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@SachiraBhanu මන් කතා කරේ අන්දයෝයි ඇස් පේන උන් ගැනයි. උඹලා වගේ උන් මේ ලොක්කො ලොක්කන්ට රජ වෙන්න ගහපු system ඒක එහෙමත් නැත්තම් සංස්කෘතිය කියලා හදපු බොරුවට අහු වෙලා නොදැනුවත්වම.ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන් නැති උන්. නොදැනුවත්වම narrow minded system එකකට අහුවෙලා ඉන්නේ උඹලා. 🙄 පව් ඉතිං
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
@@shawnfernando5616 mallita ithin kiyapu de terune na wage. oya kochchara open minded kiyala ka gahana kenath bias wena than thiyenawa. eka danne naththan mn neme oya thama narrow minded wenne. mulin kiwwa de gaburin hithala terun ganna. ekane me loke sudu kalu minissu na, okkama alu minissu inne kiyanne. oyath alui math alui. sudu minissu na malli.
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@SachiraBhanu malli umba mage ayyada ban🙄😏
@khp7425
@khp7425 2 жыл бұрын
මුල් සිඳගත් සිංහලයන්.ගංජා ගහන්නෙ දිවිනසාගන්න හදන්නෙ ඒනිසයි.ඒත් මෙි අයව සරණ යන තරුණ බෞද්ධයොත් ඉන්නවා.
@naturehomes3951
@naturehomes3951 2 жыл бұрын
ගංජා කියන්නේ addiction වෙන්නේ නැතිනම් ඕනෑම අයෙකුට මානසික සුවය සදහා හොද දෙයක්. හැමදාම පාවිච්චි කලාම කෙටි අමතකවීම, නින්ද නොයෑම වගේ අතුරු ආබාධ එනවා.... මේක ඉතා ඉක්මනින් ඇබ්බැහි වෙන සුලු දෙයක් නිසා තමයි ගොඩක් රටවල තහනම්... මට හිතෙන්නේ මේ වීඩියෝ එකේ ගොඩක්ම මාකට් වුනේ, ඔය එඩිට් නොකරපු වයස අමතක වෙන කෑල්ල.. හොදයි, ලස්සනයි 👌
@naturehomes3951
@naturehomes3951 2 жыл бұрын
@Colddepth ඇත්ත දුර්වල මානසික ශරීර වලට සහ ඇතැම් මානසික ශරීරවලට ඒ වගේ සංකූලතා එන්න පුලුවන්. සරලව කීවොත් මොලයේ තියන රසායනික සංයුතිය වෙනස් ව්ම. හැබැයි ඒ දේම වෙනත් මත් වන රසායනික සංයුති හරහාද වෙන්න පුලුවන්.. උදා අධ් සංයුති සහිත ඇල්කොහොල්, හයිඩ්‍රෝක්ලෝරයිඩ් අඩංගු වේදනා නාශක.
@thivankahettiarachchi5822
@thivankahettiarachchi5822 2 жыл бұрын
ටිකක් අම්මට දීලා බලමුද?
@KunuLK
@KunuLK 2 жыл бұрын
මේ රස්තියාදුකාරයෝ දෙන්න අද ලොකු රස්තියාදුවක් වෙලා වගේ 😎
@KunuLK
@KunuLK 2 жыл бұрын
@@indikanuwan5380 සන්න කියන්නේ අසරණ මනුස්සයෙක් අපි අනුකම්පා කල යුතුයි මේ වගේ මිනිස්සුන්ට කියක් හරි හොයාගන්නනේ මේ මහන්සි ගන්නේ නමුත් ඔබ කියන දේ බොහෝ දුරට හරි
@thats_whatshesaid
@thats_whatshesaid 2 жыл бұрын
KKගෙ ඊලගට එන අල්ලාහේ සූස්තිය, ජේසුගෙ බඩුව පොත් එනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ මම නම්
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
🤣🤣🤣🤣
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Allage walla
@l.r.nlekamge7462
@l.r.nlekamge7462 2 жыл бұрын
සිරාකතාව. ඒඋනාට ලියන්නෑ ඔවුන් 💩 බයයි
@indikasanjeewa7323
@indikasanjeewa7323 2 жыл бұрын
පිස්සෙක්ට පිස්සෙක් හම්බුනාම හරිම සුන්දරයි
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@dinethliyanage1839
@dinethliyanage1839 2 жыл бұрын
හරි බන් එළ 😂🖕
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Жыл бұрын
හරියට ම හරි
@thanujasanjeewani7301
@thanujasanjeewani7301 Жыл бұрын
@@dinethliyanage1839 තේරුන්නෑනේ මැද ඇගිල්ල ඉස්සුවේ කමෙන්ට් එක තෙරුම් ගනින්
@BMKlifestyle
@BMKlifestyle 2 жыл бұрын
කිසිම වැදගම්මකට නැති කතාබහක්, අපරාදෙ කාලය කා දැනීමක් විතරයි . හිස් චරිතයක්. කියන දේවල් වලින් තේරුම් ගන්න පුලුවන් මනුස්සයගෙ වපසරිය. සන්නස්ගල වගේ වෙනස් දැක්මක් තියෙන මනුස්සයෙක් මේ වගේ හිස් චරිතවලට පනපොවන එක අගය කරන්න බෑ. කතාවෙ මුළ ඉදලම ඇතුළෙ එකක් තියාගෙන බොරුව එලියට දානව කියන එක පැහැදිලිව පේනවා.. අපරාදෙ කාලය. සන්නස්ගලගෙ වෙන වැඩසටහන් එක්ක බලද්දී.
@KnGamingSlL
@KnGamingSlL 2 жыл бұрын
මේක සන්නස්ගලට නොතේරෙනවා නෙමෙඉ. නඩුවට උත්තර දෙන්න ඕනි නිසා මේක දැම්මේ. කාලය වෙනසක් කරල තියනවා. සන්න සාමාන්යෙන් උත්තර දෙන විදිය මේක .. Papers උස්සපු සිද්දියට උත්තර දුන්නේ පරීක්ෂණ kruthiyakin. Sannasagala ආස විදිය මේක.
@deepashika2005
@deepashika2005 2 жыл бұрын
Agreed
@buddhikachathurapriya230
@buddhikachathurapriya230 2 жыл бұрын
eka nam etta... Sira Kathawa!!!
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
අර පොත ලියපු එකා කතෝලික kk shrinath කාරයා හෙන බොරුව මුන් නිරාගමික ටෝක් දිදී කරන්නෙ
@erangikadissanayake3344
@erangikadissanayake3344 2 жыл бұрын
ලස්සන කතාබහක් ❤️
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
මගේ රස්තියාදුව කියලා එකක් ලිව්වා නම් හරී..මම හිතුවේ ඒ දවස් වල මෙහෙම පොතක් ලියපු කෙනෙක් පොරක් වෙන්න ඇති..කියලා මීට වැඩිය අධ්‍යාපනයක් දර්ශනයක් සාමාන්‍ය මනුස්සයෙකුට තියනවා...සන්නා ඔයාගේ වෙලාව අපරාදේ..මෙයාගේ පසුබිම ඇහුවාම පොත ලියන්න ඇත්තේ ඇයී කියන එක නම් පැහැදිලීයී ..තැන්ක් යූ මේ විඩියෝ එකට
@chamara662233
@chamara662233 2 жыл бұрын
අනිවාර්යෙන්. මට හිතුනෙත් ඕකමයි . මුටයි අපෙ චිචී කොලුවටයි දෙන්නටම තියෙන්නෙ එකම ඇම්ම! දන්න පුකකුත් නෑ ඒත් දන්නවා වගේ ඔක්කොම කරන්නත් ඕනෙ 😂😂
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@slanja4656
@slanja4656 2 жыл бұрын
ගංජා පොන්නයා ඕක 😂🖕🤮
@mohamedazwan1172
@mohamedazwan1172 2 жыл бұрын
mata mamai,...good speech
@harshajay6671
@harshajay6671 2 жыл бұрын
අපේ සමාජයේ සමහර මිනිස්සු තවත් කෙනෙක් කතාකරණ දේ නොතේරෙන තරමට,අදාල පුද්ගලයින්ගේ බාහිර පෙනුම වෙනස් වෙන තරමට,ඔවුන් අදින පලදින,හා භාවිතා කරණ දේ වෙනස්වන තරමට ඔවුන් කෙරේ යම් කිසි ආකර්ෂණයක් ඇති ඇතිකරගන්නවා;ඒක ඔවුන්ගේ වෙනස් කමට ආතිවන ආකර්ෂණයක් හෝ ප්‍රසිධියක් මිසක ඔවුන් නිවැරදි පුද්ගලයන් කියන එක එයින් කියවෙන්නෙ නෑ .ඒ ධර්මතාවය සන්නස්ගල දන්නව ඔහුත් ඔහුහේ සහචරයොත් ඒක ඉවුන්ගේ ප්‍රසිද්ධියට යොදාගන්නවා.නැතුව මේ මිනිස්සුන්ගෙ ඇතුලාන්ත්යේ ඔය කියන තරම්, සමහර මිනිස්සු හිතාගෙන ඉන්න තරම් ගුඹුරු දර්ශනයක් හෝ කියවීමක් නෑ. එහෙම තියෙනවනම් සන්නස්ගල ඔහුගේ වචන වලින් කියන විදිහට ඔහු තරුණ කාලෙ තමන්ගෙ අම්මත් එක්ක එකට ගමේ රබර් කිරිකපපු තමන්ගෙ අම්මගෙ වයසෙ ඔහුගේ අම්මගෙ යාලුවෙක් වෙච්ච සුමණ කියන ගෑනු කෙනෙක් දිහා බලාගෙන ස්ව්‍යOවින්දන්යේ යෙදෙන්නෙ නෑනේ. සනස්ගල එක වීඩියෝවක එවැනි පාපෝච්චාරණයක් කරණව,අපිට හිතාගන්න පුලුවන් නේද මේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම?සමාජයේ කතාබහට ලක් නොවෙන හෝ බහුතරයක් ගරුකරණ බොහෝ සOවේදී මාතෘකා සාකච්චාවට ගෙන ඒ දේවල් නිර්දය විදිහට විවේචනය කරන්නේ හුදෙක් ප්‍රසිද්ධියත් මමත් පොරක් යන මමත්වයේත් ඉහල තැනක තමන්ව තබාගන්නයි.සිOහල භාෂාවේ බර වචන ටිකක් අරගෙන අමුවෙන් ඕනෑම දෙයක් කියපුවහම මිනිහනම් මාර පොරක් කියන ප්‍රේක්ෂකයො ඉන්නකන් මේ මිනිස්සුන්ට තැනක් තියෙයි.
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
මූ අම්මටවත් සලකපු නැති තිරිසනෙක්.මැරෙන මොහොත වෙනකන් තමන්ගේ අම්මාට හිරිහැර කරාලු. මූ ගුරෙක් නෙවෙයි හොරෙක්.(මුගෙ class වලට යන තරුණ ගෑනු ලමයින්ට හොරාට සිද්ධ වෙන දේවල් 🔓🔓දැනගත්ත දවසට ඉතින් මිනිස්සු මුගෙ වෘෂණ කෝෂ දෙකෙන් එල්ලයි😂😂)
@laka7943
@laka7943 2 жыл бұрын
අපිටත් පූළුවන් අනිත් ආගම් හැල්ලූ කරලා එවායේ ශාස්තෘවරු හැල්ලූ කරලා කරණූ අරන් ඕනි තරම් පොත් ලියන්න.මොකද ඒ ආගම් ඊටත් වඩා හාස්‍යජනකයිනේ😂 හැබැයි අපි එහෙම කරන්නේ නැහැ.හැදිච්ච බෞද්ධයන් විදිහට අපි ඒ අන්‍යාගමික මොඩ කරනූ පිලිනෙගත්තත් හැමෝගෙම ඒ ඒ විශ්වාස වලට ගරු කරනවා.පවු හරියට බුදූ දහම ගැන අවබෝධයක් නැති මේ මොඩයෝ දෙන්නා ගැන දුකයි!
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
පොත කියවලද ඔය චෝදනාව දාන්නේ....😁
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Aagama wala thiyena dewal walata hina yanawada bn ubata. Maru miniha 🤣
@explorerofterror7616
@explorerofterror7616 2 жыл бұрын
Jaya sri!
@moonstars5081
@moonstars5081 2 жыл бұрын
ගරහන්න හොඳනෑ... හැබෑට මුන්ට තියෙන්නේ ජුන්ඩෙ ප්‍රශ්නයක් නොවැ.
@tharangasrinath3982
@tharangasrinath3982 2 жыл бұрын
දැන්වත් තෙරුම් ගනිල්ලා මොන් කොයොතරන් ගොන්ද කියලා.....
@conormcgregor1900
@conormcgregor1900 2 жыл бұрын
කෝ.... සර් බුදුන්ගෙ රස්තියාදුව. ඔයා අපිව රස්තියාදු කලානෙ 😂
@yuks4life
@yuks4life 2 жыл бұрын
sir,this digitalisation has had uplifted the whole Sri Lankans who has the access to be good or bad ,the people used to go abroad has seen the change which the lanka at present claiming for...you all are backing the very propeganda in such artistic,meaningful way adding so much value...hats off Bits and pieces of uneasy statements lead havocs ..couldn't mask nor stop your stage,i personally enjoy and widening the awareness indiffrent aspects of your every presentations Remarkable...GURUS...of the ERA
@ambikarajarathna7223
@ambikarajarathna7223 2 жыл бұрын
@@indikanuwan5380 මගේ අදහසත් ඕකමයි .ස්තුතියි ඔබට .
@mr.deb....2321
@mr.deb....2321 2 жыл бұрын
@@indikanuwan5380 uba danna pakak na bn
@mr.deb....2321
@mr.deb....2321 2 жыл бұрын
@@indikanuwan5380 Thaminanduwen pinata kakaa sinha baudda labbak kathakrnw 😂😂 baudda wenna hari ratak thiyenna one. ewata me minissu mahansi wenne
@maheshravishan5068
@maheshravishan5068 2 жыл бұрын
Buddhism is the only truth. Don't follow false gods.
@travoperera4582
@travoperera4582 2 жыл бұрын
මුට ලමාකාලයේ හාමුදුරු කෙනෙක් කේ ඇරලා තියෙනවා . එකයි මෙච්චර කේන්තිය.
@arunanadun4351
@arunanadun4351 2 жыл бұрын
ඒ කියන්නේ හාමුදුරුවෝ පුකේඅරිනවා කියන එකද හනෙ හාමුදුරුවෝ
@kHL546
@kHL546 2 жыл бұрын
එච්චර වනචර හාමුදුරුවරු බහුලද ඒ ආගමේ 😮
@lakz_2129
@lakz_2129 2 жыл бұрын
මෙහෙමයි මහත්තයෝ බඩු ගහන එවුන් සිවුරු දාගත්ත එකට සමස්ත සංඝ සමාජය ටම පහර ගහන එක තේරුමක් නෑ බන්.සන්නනගේ විවේචනයට එකඟ වෙන ගමන්.මම සිංහල පේපර් එකට විචාර ප්‍රශ්නවලට උත්තර ලිව්වෙ අවුරුදු දෙකක් තිස්සෙ ඉගෙනගත්ත කවි කෙටිකතා ටික. ඉතින් බන් අවුරුදු 40 තිස්සෙ සිංහල සමාජයේ ජීවත් වුන එකෙක් හොදටම දන්න සමාජය ගැන තමා විවේචනය කරන්නෙ🙏❤
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
තමුසෙ ගෙ අත්දැකීම් කිව්වට ස්තුතිය
@maheshravishan5068
@maheshravishan5068 2 жыл бұрын
Buddhagama winasa karanna epa yko mewage comments dann ubta Cardinal thmada eeegannuwe. Mithywa loke pathurann epa yko
@chandaniperera2350
@chandaniperera2350 2 жыл бұрын
කිසිම වැදගැම්මකට නැති කාලය කා දැමූවක් අපරාදේ
@anymore6291
@anymore6291 2 жыл бұрын
Aiyo meyala dennama danne ganja geguwama ohoma mongal wenawa
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
@@indikanuwan5380 kanna thiyenawada den sepadaaa 🤣🤣🤣
@BiniDesilva
@BiniDesilva 2 жыл бұрын
අඩේ ශ්‍රී 🖤🖤🖤
@BiniDesilva
@BiniDesilva 2 жыл бұрын
@@indikanuwan5380 😅😅😅😅 ජෝක් එකක් වෙන්න එපා බං මෙතන නියම බෞද්ධයෝ උබල වගේ ගොං පාන්නෙත් නෑ අනික බෞද්ධ ආගමක් නෙවෙයි ඒක උතුම් දර්ශනයක්. එක එක හොටු සෙවලයන්ගෙ පුම්කවල් ලෙවකන්නෙ නැතුව හරි බුදුමග යන්න බලපන්. ජය !
@laka7943
@laka7943 2 жыл бұрын
@@BiniDesilva බෞද්ධ කියලා ආගමක් තියෙනවා.උබ දන්නේ නැත්තම් දැනගනින්.😂අපි අදහන්නේ බූදූදහම. ඔය බෞද්ධ දර්ශනය කියන වචනේ මූලින් භාවිතා කලේ ගොඩක් අන්‍යාගමිකයෝ.දැන් දැන් අපේ සමහරක් එයාල හෙන බූද්ධිමත් කියලා පෙනනගන්නත් ඔය වචනේ පාවිච්චි කරනවා.😂කොහොම වූණත් අපි අදහන්නේ බූද්දහගම.
@BiniDesilva
@BiniDesilva 2 жыл бұрын
@@laka7943 හරි බං උගතා එල ඔය පාරෙම පලයන් පල්ලමක් එයි එතනදි බ්‍රේක් කරපන් 😅😅😅😅
@MR.Minimiltia
@MR.Minimiltia 2 жыл бұрын
මේකා මෙකාගේ වයස දන්නේ නෑ නේ යකෝ..😂😂 අමුතු මිනිස්සු
@user-vv2fc9jq2z
@user-vv2fc9jq2z 2 жыл бұрын
වයස කියන්නෙ අර්ථ දෙකක් නේ
@hasithadilshan2948
@hasithadilshan2948 2 жыл бұрын
ඒකපාර්ශික පහර ගැගීම අන්තවාදියි..
@indunilwhnwellahewage4593
@indunilwhnwellahewage4593 2 жыл бұрын
Ow
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Ithin bn danna de gena neda kiyanna one.
@senadb1976
@senadb1976 2 жыл бұрын
87 උපන්නේ වයස කියන්න බෑ . . . ඒ ලෙවල් කරපු අවුරුද්ද මතක් නෑ . . . . 🤔🤔
@trinitrotoluene4172
@trinitrotoluene4172 2 жыл бұрын
සන්නා එයා වගේම ඕවරේටඩ් කබ්බෙක් ෆෝම් කරනවා.
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
මුන් OL විතරක් කරලාත් ආතල් ඉන්නවා නෙහ් ජොබුත් නැතුව කාලා බීලා.අපි campus ගිහිල්ලත් ජොබ් වලට කබුරනවා හම්බ කරන්න කියක් හරී....දැන් හම්බකරගත්ත ටිකෙත් අගයක් නැහැ උද්ධ්මනය නිසා
@MaxInkTattoo19
@MaxInkTattoo19 2 жыл бұрын
පට්ටයි..... ❤❤❤
@chamara662233
@chamara662233 2 жыл бұрын
මොකක්ද බං පට්ට?
@darshanaliyanawaduge8924
@darshanaliyanawaduge8924 2 жыл бұрын
තමන්ගේ වයස ගැන කෙලින් කියන්ඩ බෑ,philosophy ගැන කතාව..සන්නස්ගල උබ වගේ ගොබ්බයෙක් මේ ලෝකෙ මම දැකලා නෑ..පට්ට ප්‍රශ්න "ප්‍රබුද්ධ සාලයෝ කනවද?"පුකෙන් හිනා උබලා නිකන් මොන්ටිසෝරි උන් වගේ බන්,විහිලුවක් තනිකරම සිංහල කරලා අයින්ස්ටයින් වෙන්ඩ යන ට්‍රැක් පැනපු ගොනෙක් ගෙනත් ආතල් දෙනවා😂
@kuruppuarachchigedonshalie8684
@kuruppuarachchigedonshalie8684 2 жыл бұрын
👌👌👌👌👌
@senakasanjeewa5663
@senakasanjeewa5663 2 жыл бұрын
මුට වයස මතකත් නෑ විභාග ලියපු කාලයක් මතකත්නෑ අනේ මන්ද
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
ඔහු introvert කෙනෙක් විය හැක එවැනි පුද්ගලයින් අනවශ්‍ය දේවල් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත. මෙයාගෙත් මගේ ජීවිතය ගමන එක වගේ දැනෙයි.
@sandunrasanjana8103
@sandunrasanjana8103 2 жыл бұрын
දේවල් අමතක වෙන තරමට හොදයිනේ මචන් 🖤
@user-sv8wy9rx6t
@user-sv8wy9rx6t 2 жыл бұрын
එහෙම චරිත ඉන්නවා.... උපන් දින පාටි දාණ එව්වා, wedding අස්සෙ රින්ගන එව්වා,සරලව කිව්වොත් fantasy හීන වල නැති පොලොව පය ගහල නෙවෙ පොළොවෙත් අඩි ගානක් යට ඉදන් ජීවිතය ගත කරන මිනිස්සු...එහෙම චරිත වලට උපන්දිනය විතරක් නෙවෙ අද දවස,දැන් මොන වර්ශයේද ඉන්නෙ කියලාවත් වැඩිය තැකීමක් නෑ...
@moviesbox8277
@moviesbox8277 2 жыл бұрын
A 2n ekak wath mathka tiyagena hitiya kiyala wedak tiyanawda. Read the book. ලoකාවේ මහ ලොකු buddhist කස්ටිය මේක කියෝලා නෑ. ඒත් 1000 ටෝක් දෙනවා ''බුදුන්ගේ රස්තියාදුව" කියන වචන 2 ගැන.
@newera7941
@newera7941 2 жыл бұрын
ඉතින් ඒකෙ අවුලක් තියනවද ?
@hasithaabeysinghe4303
@hasithaabeysinghe4303 2 жыл бұрын
❤️
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 2 жыл бұрын
🙏
@shanishani5181
@shanishani5181 2 жыл бұрын
Congratulations
@roshanguruge4115
@roshanguruge4115 2 жыл бұрын
හොද ගංජාකාරයෝ දෙන්නෙක්.... හැබැයි ෆට්ට ටෝක්.ආතල් කෝටියයෛ..😊😊
@nisuchilla4108
@nisuchilla4108 Жыл бұрын
කලාකරුවා කියන්නේ පුදුම චරිතයක් ඔවුන් ජීවිතය කියවන්නෙ වෙනස්ම කෝණයකින්
@tharindushanaka9922
@tharindushanaka9922 2 жыл бұрын
මෝඩයෙක්..සර්ගෙ සාකච්ඡාවක තියෙන රසය පොඩ්ඩක්වත් නෑ ..මෙලෝදේක දැනුමක් නැති,තරමටවඩා ඔලුව ඉදිමුන වැඩිහිටියෙක්ට respect කරන්න දන්නෙ නැති එකෙක්..😌✋💔
@chandaniperera2350
@chandaniperera2350 2 жыл бұрын
අන්‍යාගමික කණ්ඩායම් වල මුදලින්, NGO මුදලින් යැපෙන මොහුට අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට ඉඩ නොදෙමු!!!
@Laskhanpasindu
@Laskhanpasindu 2 жыл бұрын
සහ සමලිංගික පොප්සියෙක් දත් වත් මදින්නේ නැති
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
😏
@conormcgregor1900
@conormcgregor1900 2 жыл бұрын
NGO කියන එකේ තේරුම කියහන්කෝ... 😂උබ අර කිරුලපන ගෝතයගෙ බණද අහන්නේ... 🤢
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@conormcgregor1900 මෙයාගේ යැපීමට අදායම එන්නේ කොහොමද කියන එක නම් පැහැදිලී නෑ..එකම ඇතී ඉතින් critically හිතනවා නම්
@conormcgregor1900
@conormcgregor1900 2 жыл бұрын
@@chamarama9349 කාගෙ යැපීම් අදායමද සන්නගේද
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
"මම මහල්ලෙක්...අපි අපේ දරුවො ටික බිලි නොදී රැක ගමු"සන්නස්ගලගෙ මේ වචන ටිකට මම හැමදාමත් ආදරෙයි..හැබැයි බෞද්ධ සංස්කෘතියට අසීමාන්‍තික පහර ගැහිල්ලට එකගවෙන්න බෑ..ගන ගෙඩි පිස්සු කෙලපු පලියට මේ මිනිහ බෞද්ධ සංස්කෘතියම විතරක් ඉලක්ක කිරිල්ලෙ තේරුම හිතා ගන්න බෑ...මුස්ලිම් ,ක්‍රිස්තියානි සංස්කෘතීන් ගැන වචනෙක විවේචනයක් මේ මිනිහගෙන් මම දැකල නෑ...කියන්නෙ තිත්ත ඇත්ත උනත් ඒකපාර්ශික පහර ගැගීම අන්තවාදියි..
@user-qd1es4qy7v
@user-qd1es4qy7v 2 жыл бұрын
ඉතින් ගෝතයො මේ ලංකාවට කරන තරමක් වින කරල තියෙන්නේ මෑත කාලයේ බවුද්දයොනේ බං, ඒකටනේ ඒ මනුස්සය කෑ ගහන්නේ. ඕන කෙනෙක්ට රිදෙනව තමන්ගෙ ආගමට තව කෙනෙක් බනින කොට, මටත් රිදෙනව. ඒත් බං යතාර්තය තේරුම් අරගෙන වැරදි තැන් වලට වැරදියි කියන්නත් ඒක පිලිගන්නත් පවුර්ශයක් හදා ගනින්.. ඒක අන්තවාදී කමක් නෙමේ...
@TD1971JUNE3
@TD1971JUNE3 2 жыл бұрын
Thaman danna saha thamanta upathin urumawu aagama gena vivechanaya kireema, mama dakinne awankakamak lesa. Mokada thaman nodanna aagam vivechanaya kireema dweshayen sidhu karannak viya hakiy. Vivechanaya kireemata a agam hadara vivechanaya kala yuthui. Udaharanayak lesa Indika Thotawaththa wa adyanaya karanna. Ohu kithu dahama vivechanaya karanne pramanika danumak athuwai.
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
@@user-qd1es4qy7v කිසිම ප්‍රශ්නයක් නෑ මේ විකෘති සංස්කෘතියත් මේ ගන ගෙඩි කරපු විනාශෙ විවේචනය කිරීම ගැනත්...ඔයා කියන්න වගෙ සෑහෙන විනාශයක් මුන් මේ රටට කරා...ඒක විවේචනය කිරීම සාදාරනයි..හැබැයි මේ විවේචනයෙදි සංසන්දනාත්මකව ඕන විවේචනය කරන්න...මූ එහෙම නෑ...ඔයා හිතනවද මේ උන්නාන්සෙලම විතරයි වැරදි කියල...එල්ටී ටී එක හැදුන පසුභිම වෙනම කතාවක්..ඒත් ඔය ක්‍රිස්තියානි ෆාදර්ස්ල එදා හිටියෙ කාත් එක්කද..රායප්පු ජෝශප්ල එල් ටී ටී එකත් එක්ක නිදි වදිද්දි කොහේද ඔය කාදිනල්ල හිටියෙ....දලදා මාලිගාවට බෝම්බ ගහද්දි,ශ්‍රී මහා බෝදියලග මිනිස්සු මරද්දි අරන්තලාවෙ භික්ශූන් මරද්දි කොහෙද ඔය කාදිනල්ල උන්නෙ...අවසානෙ තමන්ගෙ පල්ලිය ඇතුලෙම බෝම්බ පත්තු උනාම තමයි දේශපාලනයෙත් ත්‍රස්තවාදයෙත් තරම දැනුනෙ..කෝ සන්නස්ගලගෙ මේ ගැන කියවීම..සමාජයක් විදිහට වෙනම නීති වෙනම ඇදුම් වෙනම කෑම...වෙනම බැංකු කරම මුස්ලිම් උන් උන්ගෙ සංස්කෘතිය නාමයෙන් ගෙනෙද්දි කෝ සන්නස්ගලගෙ ඒ ගැන කියවීම්.....ඊටත් තව දෙයක්..තමන්ගෙ අනුගාමිකයින්ට බුදු හාමුදුරුවො විවේචනය කරන්න බුදුහාමුදුරුවො ම අවස්තාව දීල තිබ්බත් ඔය වෙන කිසි සාස්තෲවරයෙක් ඒ අවස්තාව දීල නෑ...මේ සන්න්සගලම කියල තියෙනව මම මේ විදිහට මුස්ලිම් සංස්කෘතිය විවේචනය කරොත් මට ගුටි කන්න වෙනව කියල..එහෙම කියපු මිනිහෙක් වෙනුවෙන් කතාකරන්න කලින් දෙපාරක් හිතන්න....පුද්ගල වහලෙක් වෙන්න එපා..හොද වගේම නරකත් දකින්න.මොකද සන්නස්ගලගෙන් මම සෑහෙන ඉගෙන්නගන්නව..ඒ අතරෙ යි විවේචනය කරන්නෙ..මම නමට බෞද්ධයෙක් ..මම අගය කරන්නෙ එකම දෙයයි..ඒ බෞද්ධයෙක් විදිහට මට ඒ ඉගැන්වීම් විවේචනය කරන්න ප්‍රශ්න කරන්න දීපු නිදහසයි..ඒ නිසා මේ මොහොතෙ ඒ නිදහස නැති ඇදහීම් හෝ ඉගැන්වීම් ගැන මගේ ප්‍රසාදයක් නෑ...හැබැයි මේ ඉලවු ආගම් ඇදහීම් සියල්ල මේ ලෝකෙන් නැත්තටම නැතිවෙලා නීතියේ ආධිපත්‍ය රකින ලෝකයක් බිහිවෙනව දකින්නයි මගේ කැමැත්ත..ඒ නිසා බෞද්ධ උනෙන් පෙලෙන පොරක් කියල මගේ අදහස යට ගහන්න එපා.👍
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
@@TD1971JUNE3 දැන් අනිත් ආගම් සංස්කෘතීන් මාර හොද නිසාද ඒ ගැන විවේචන නැත්තෙ...පොඩ්ඩක් මට පෙන්නන්නකො සන්නස්ගල වගේ මුස්ලිම් කතෝලික පොරවල්....එකෙක් හොයාගන්න හම්බවෙන්නෙ නෑ..හොයාගන්න නැත්තෙ ඒ තරම් ඒ ආගම් සංස්කෘතීන් මාර හොද නිසාද...කල්පනා කරල බලන්න..උත්තරේ හම්බවෙයි..
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@anonymousfishermen4168 ඔය මොනවා කිවත් බහුතරයකට ඔහොම පරස්පර දකින්න හැකියාවක් බුද්ධියක් නෑ..එකයී බහුතර බෞද්ධයාගේ ප්‍රශ්නේ..
@huwrw007
@huwrw007 2 жыл бұрын
Yako mekatath great conversation kiyala daapu un innawane.🤣🤣
@navodjanith4194
@navodjanith4194 2 жыл бұрын
ඉතින් මොකද්ද අර්බුදය ?
@huwrw007
@huwrw007 2 жыл бұрын
@@navodjanith4194 me conversation eke therumak thibunada? Nikan wachana harambayak witharai. Pahadila mulakuth na, madakuth na, agakuth na.
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
😆කොලුකාරයො වෙන්ඩ ඇති
@yasirusarathchandra8997
@yasirusarathchandra8997 2 жыл бұрын
ඒ මිනිස්සු දෙන්නගේ සාකච්ඡාවක් ඒක.. හරයක් ගන්න පුලුවන් මිනිහා ගත්තා. .
@indunilwhnwellahewage4593
@indunilwhnwellahewage4593 2 жыл бұрын
@@yasirusarathchandra8997 ow tho wage gobba hipatuwo😂
@chandaniperera2350
@chandaniperera2350 2 жыл бұрын
kalakanni , apathayo dennek
@naveendanusha8048
@naveendanusha8048 2 жыл бұрын
"බුදුන්ගේ රස්තියාදුව" කියවලා බලන්න තිබුණ ආසවත් නැති වෙලා ගියා මේ සාකච්ඡාව නිසා
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
ඇයි මේකේ මොකද්ද අවුල 🤔
@pamudithaguruge5159
@pamudithaguruge5159 2 жыл бұрын
ඒ උනාට කමක් නෑ කියවල බලන්න පිට කවරෙන් ඇතුලාන්තේ මනින්න එපා
@naveendanusha8048
@naveendanusha8048 2 жыл бұрын
ඔව් නමුත් මේ Interview එකෙන් මේක ලියපු කෙනගේ ඇතුලාන්තය පෙනවා නේ මචන්
@isharamelbourne
@isharamelbourne 2 жыл бұрын
මටත්.🤭 සන්න ස' ගේ videos මම බාගෙට බලලා නවත්තනෑ, ඒත් මේක නම් එපා උනා. මෙයාගෙන් කවුරුහරි " ඔයා දවල්ට කාලද " වගේ සරළ ප්‍රශ්ණයක් ඇහුවත්, ඒකටත් දාර්ශණික විදියට උත්තර දෙයි කියලා හිතෙනවා ..අහන කෙනාගේ මොලේ ඇඹරිලා යන්න..🤷🏽‍♀️.
@naveendanusha8048
@naveendanusha8048 2 жыл бұрын
@@isharamelbourne 100% හරි
@freethinkerglobal2041
@freethinkerglobal2041 2 жыл бұрын
You always admire countries like Sweden right ? Have you seen what happened in the Sweden recently, How they reacted to that incident see as long as peaceful religion is dominating in a country all the other ethnic groups can live peacefully but what happen if a violent religions or beliefs dominates you can see plenty of examples in all around the world . Did you see what happened in France recently when the president reacted to the racism??? And also Do we need to follow a western culture to be civilized why can’t you remember whole westerns did to us in the past why can’t we stand with our Asian identity like China and India . My dear fellow Sri Lankan’s think wisely think with your pure mind don’t led drug addicts to ruin our country #mentalhealthawarnessmonth
@Kai-gom88
@Kai-gom88 2 жыл бұрын
well said Nice comment 👏 පිස්සොන්ට ඉඩ දුන්නා ඇති.
@hmcm5741
@hmcm5741 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම.. අපගේ පොදු අරමුණ රාජපක්ෂ ල එලවන එක මොහොතකට පැත්තකට කරොත්, මේ සන්නස්ගල වගේ මිනිස්සු ගොඩක් තරුණ මිනිස්සුන්ගෙ මොලවල plant කරන්නෙ civilized වෙන්න නම් western countries අනුගමනය කරන්න ඕනි කියල... ඕකට කියන්නෙ පරගැති චින්තනය කියල... Civilized වෙන්න නම් ජපානෙ වගේ පොඩි මොන්ටිසෝරි ළමයගෙ ඉදන් විනය (කොන්ඩ රැවුල් කපන එක නෙවෙයි.. පොදු දේපල භාවිතා කරන එක වැසිකිළි පවිත්‍රව තියාගන්න එක, පෝලිමක හරියට ඉන්න එක වගේ) ප්‍රායෝගිකව කියල දෙන්න ඕනි... එහෙම නැතුව හරි civilized කියල හැන්දෑවට ගංජා ටිකක් ගහලා සිහිය නැති කරගන්න එකට නෙවෙයි civilize වෙනව කියන්නෙ...
@thelife8836
@thelife8836 2 жыл бұрын
What is indias identity
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
Western countries are the one who genocide countries while they call them self as god of human rights. they are the biggest hypocrites.
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
did any other religion dominate Europe by violence? or they embrace other better version of faith.
@tharinduprasanna9933
@tharinduprasanna9933 2 жыл бұрын
Kk niyama Kala kanniyek panak atata gattama loku kathuvarayek kiyala u hithan inne
@zeeplus4578
@zeeplus4578 2 жыл бұрын
රැඩිකල් කියල හිතන් ඉන්න මානසික රෝගියා.
@liveplace1847
@liveplace1847 2 жыл бұрын
මෙයාලා දෘෂ්ටි කාලා , මිත්‍යාදෘෂ්ටියේ ගිලිලා ගොඩගන්න කාටවත් බෑ අතිපණ්ඩිත,ඒයාලට වැඩිය දන්න කෙනෙක් නෑ කියලා හීතාන ඉන්නේ , මැරැණු ගමන් අවීචිය නියතයි!
@susithmadhushanka495
@susithmadhushanka495 2 жыл бұрын
අවීචිය පිලිබඳ පැහැදිලි කිරීමක් කරනවා නැම් ගොඩක් හොදයි... 😏
@Kai-gom88
@Kai-gom88 2 жыл бұрын
@@susithmadhushanka495 අවීචිය යනු නිරයන් අතුරින් ඇති දුක්ඛිතම නිරයයි.😏 බොහෝ විට පංච ආනන්තරීය පාපකර්ම කල මිනිසුන් එහි උපදී. මේ පිස්සටත් ඒ වගේ තැනක් තමා උරුම 🤪
@maheshravishan5068
@maheshravishan5068 2 жыл бұрын
@@susithmadhushanka495 it's hell in your word ok
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 6 ай бұрын
දෙවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය කියවන්න.🥱
@arunasadaruwan9971
@arunasadaruwan9971 2 жыл бұрын
බර වචන බාවිතා කරනවා කිසිම තේරුමක් නැතුව පට්ටයී කියලා තමන්ම හිතාගෙන කායීය ගැහිල්ලක්
@shadowmoon4463
@shadowmoon4463 2 жыл бұрын
Confuse උපුල් ලගදිම උපුලි වේලා ගව්මකින් දැක ගැනිමට හැකි වේය් වගේ..
@beautywiththuli
@beautywiththuli 2 жыл бұрын
මහත්වරුනි, අපි මනුෂ්‍යයින් වීනා, ලේබල් පත්‍ර නොවෙමු..අපි සැම දුකින් පෙළෙන්නෝ වෙමු..ඇතුලතින් අපි දුකින් තනිකමින් වේදනා විදින අය වෙමු.මේවා පොදු හැගීම් මිස, බෞද්ධ ,ක්‍රිස්තියානි ,හින්දු අනුව ඇති වන ගැටලු නොවේ...ආගමික වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ? සංවිධාන ගතව කණ්ඩායමකට ඇතුලත් වීමද? මෙය ආගමික වීම නම් නොවේ,ආගමික වීම නම් , කරුණාවන්ත බවයි, ආදරණීය බවයි,නිර්ලෝභී වීමයි,තමා පිළිබද පූර්ණ අවබෝධට පත් වීමයි.ඔබ ඔබ ගැන දැන ගන්න ඉගෙන ගත් විට තව දුරටත් ඔබව ලේබල් ගත කිරීමට නොහැක.කිසිම පන්සලක , කිසිම දේවශ්තානයක, කිසිම කෝවිලක සත්‍ය නැත .ඒ සියල්ල මනුෂ්‍යයින් විසින් ගොඩනගන ලද දේවල්ය..ඔබ ඔබට කිසියම් ලේබලයක් අලාවාගෙන සිටින තාක් කල් හදවත තුල සාමයක් පැන නගින්නේ නැත. අවශ්‍ය වන්නේ මිත්‍රත්වයයි.ආදරයයි, සුහදතාවයයි, එහෙත් අපේ හදවත ඒ සියල්ලන්ගෙන්ම හිස්ය . ඔබ ඉපදෙන විට එවැනි ලේබල් ගත කිරීමක් ඇතුව විශ්වය විසින් සිදු කලේ නැත..පසුව ඔබව ආගමකට යටත් කර කෘතිම හික්මවීමක පත් කර ඇත.බලහත්කාරයෙන් හික්මවන ලද සිතක ආදරය වියැකී යන්නේය. හදවතේ ආදරය තියෙන කෙනෙකුට සාධාරණය සෙවීමට අවශ්‍ය නැත.විවුර්ත වූ හදවතකට වෙනස් ආකාරයක ලෝකයක් බිහි කිරීමේ හැකියාව ඇත.ආගමක් යනු සීමිත දැනීමක්,එහෙමත් නැත්නම් තවත් අධ්‍යාපන සීමාවකට කොටු කිරීමක් නොකරන විට ඔබ අයත් වන්නේ..පාරිශුද්ධ විශ්ව දහමටය. අධ්‍යාත්මය යනු තමා ගැන සෙවීමක් මිස බාහිරය තුලින් සොයා ගත නොහැකි දෙයකි. අපි දොස් නගමින්, හෙලා දකිමින් කුඩා දරුවෙකු දෙස බලන විට, දරුවා බියට පත් වී ඔහුගේ ක්‍රියාකාරකම් ඇණ සිටිනවා ඇත. ඔහු හැකීලීගෙන අමුතු අස්වාභාවික තත්වයකට පත් වේ.එසේ නොකර ඔහු හා සුහද වුවහොත්, දරුවා සුපුරුදු ක්‍රියා කරන්න පටන් ගනී.ඊට පසුව දරුවාගේ නියම හැසිරීම් කලාපය දැක ගන්නට හැක. එසේම අප සිත දෙස බලන විටත් සිත හෙළා දැකීමකින් හෝ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව අපගේ කිරීමක් නොකර තම සිතේ ඇතිවන සිතුවිලි වශයෙන් පමණක් ගෙන ඔහේ ඉන්න...එසේ නොවුනහොත් සිත හැකිළෙයි. සැබෑ ස්රූපය සැග වී යයි.අහු වී සිටින උගුලෙන් ගැලවීමට නම් සිතුවිල්ලෙන් සිතුවිල්ල දකින්න..ඔබ කොයිතරම් ආගම් ගැන දැන සිටියත්, මොන තරම් සූත්‍ර ..ගාථා , යාඤා කට පාඩම් කලත් ඒ සියල්ල අනුන්ගේ දැනුමය.නියම දැනුම හා අධ්‍යාත්මය නම් ඔබ ඔබ ගැන දැන ගැනීමය. මොහොතින් මොහොත අපේ සිත වෙනස් වෙන අන්දම දෙස සිහියෙන් බලන්න.ඇතිවෙන නැතිවෙන සිතුවිලි අදහස් ,උදහස්,හැගීම්,වෙනස් කරන්න උත්සාහ නොවී ,ඒවා සමග පොර අල්ලන්නේ නැතුව ඒවාට ඔහේ නික්මී යන්න දෙන්න, ඔබ මනසින් වෙන් වී දකින්නෙක් නම් පමණයි , ඔබට මනස දැක ගන්න ලැබෙන්නෙ, ඔබත් වාහනේම කොටසක් උනොත් කිසිදාක වාහනය පැදවීමට නොහැක..වාහනයෙන් වෙන්ව ඉන්න..එවිට නිදහසේ පදවාගෙන යා හැක...
@delikakumudu6320
@delikakumudu6320 2 жыл бұрын
මිත්‍රත්වය ,සුහදතාවය ආදරය දුක සංතාපය,වෙදනාව,තැවුලකොපය, ඊර්ෂ්‍යාව,ආශාව යනු මොනවාද? මනුෂ්‍ය හැගීම් ය.ඔබෙ මව මිය ගිය විට ඔබට දැනෙන දුක ඔබට තරම් මට නොදැනෙන්නෙ ඇයි?
@laka7943
@laka7943 2 жыл бұрын
ඔයා ආගම් ගැන කතා කරන්න කලින් ස්වභාව ධර්මය ගැන දැනගෙන ඉන්න.මිනිසිසු කියන්නේ ස්වභාවයෙන්ම බෙදිලා වෙන් වෙන්න හැදුනූ සත්ව කොට්ඨාශයක් තමයි.එක වෙනස් කරන්න කාටවත් බැහැ!😂ඔය ඔය කිව්ව හැම ආගමක් තව තව කැලි වලට භෙදනෙවා.ආගම් විතරක් නෙවෙයි ජාති ,ජන්ම,කුලමල,උස්,මිටි,දුප්පත්,පොසත් තවත් කොටස් කියකට බෙදෙනවද?😂ඉතින් ඔය බෙදෙන එක නතර කරන්න නම් අපිට කරන්න වෙන්නේ ඉපදිම නතරකරන එක තමයි!එක ගැන පහදා දිපූ ශාස්තෘවරයාට තමයි මූ තාමත් සසරේ පූරා රස්තියාදු ගහන ගමන් රස්තියාදුව ගැන පොත් ලියලා තියෙන්නේ!😂
@padhumawalpola6717
@padhumawalpola6717 2 жыл бұрын
මුන් දෙන්න කසිප්පු ගහපු මදිවට ගංජත් ගහලා
@thilakadamayanthi8174
@thilakadamayanthi8174 2 жыл бұрын
Unstoppable අහපං සන්නා
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
අර තට්ටයගෙ බයිලද??🤣 ජාතිය බේරන්ඩයි අරකයි මේකයි.
@maheshravishan5068
@maheshravishan5068 2 жыл бұрын
@@TheChicKenHuman he is not like your false god , what a joke 😹
@shiko-loco6486
@shiko-loco6486 2 жыл бұрын
මම ගංජා භාවිතා කරන්නෙක් නොවේ! I like single malt...laphroaig ! කෙසේ වෙතත්, "දෙවියන්"ලබා දී ඇති ශාකසාර සාරය භාවිතා කරන මිනිසුන්ට මම ගරු කරමි... බොහෝ විට වැඩ කිරීමේදී වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිවාදයට ගරු කිරීමයි!.... I like your ideology සන් ! Much love !!!
@himalbannehaka4583
@himalbannehaka4583 2 жыл бұрын
කසිප්පු බොන එකෙක්
@thanujasanjeewani7301
@thanujasanjeewani7301 Жыл бұрын
ශ්‍රී නාත් චතුරංග
@anjanasandeepa3323
@anjanasandeepa3323 2 жыл бұрын
Fattaaa 👍
@samankumara6674
@samankumara6674 2 жыл бұрын
මානසික රෝගීන් දෙන්නෙක් වගේ..... මෙහෙම කිවුවම රසාස්වාදයක් නැති කෙනෙක් වෙයිද
@isharamelbourne
@isharamelbourne 2 жыл бұрын
😁
@hasithachinthanafernando6918
@hasithachinthanafernando6918 2 жыл бұрын
අපරාදේ ගංකබරයින්ව ෆෝම් කරන්නෙ..
@sandeepafernando3827
@sandeepafernando3827 2 жыл бұрын
ලස්සන හමුවීමක් kk aiya adarei❤️
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
බුදුන් විතරද රස්තියාදු වෙලා තියෙන්නෙ .අනෙකුත් ආගමික කතෲ වරුන් සාර්ථක ද?
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@SRI LANKAN 🇱🇰 කිතුල්
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
සාර්ථකත්වය මනින මිම්ම කුමක්ද?
@lakz_2129
@lakz_2129 2 жыл бұрын
මේ කියන්නෙ බුදු හාමුදුරැවො රස්තියාදුව ගැහුව මගුලක් නෙවේ
@moviesbox8277
@moviesbox8277 2 жыл бұрын
Potha kiyola hitapn mulin
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@SRI LANKAN 🇱🇰 කියවන්න දෙයක් නැහැ .මට හිතාගන්න පුළුවන් ,මොනවා ද තියෙන්නෙ කියලා .තැප්‍රබෙන් එකේ පුස්තකාලයේ තියෙනවානෙ .ඉඩ තියෙන වෙලාවක ඇවිල්ල කියවලා බලන්නම් .කොහොම ත් ඔය කියනවා ඇත්තෙ හාමුදුරුවන්ගෙ වැරදි නෙ.ඒවා අපිත් දන්නව වුනාට ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ.අනික් ආගම් වලත් එහෙම තමයි .ආගම අදහන මිනිස්සු හාමුදුරුවන්ගේ වැරදි හොයන්නෙ නැතුව ,ආගමික දර්ශණය මොකක් ද කියලා තේරුම් අරගෙන ජීවත්වෙන්න ඕන .
@thisaramihijayabulegoda6943
@thisaramihijayabulegoda6943 2 жыл бұрын
ශ්‍රී.. මචං ඔයා සමනලි,ඉන්ද්‍රචාපා ඩබල එක්ක විහාරමහා දේවි එකේ හිටියා.. කතා කරන්න ලොකු උවමනාවක් තිබ්බ ම්චං.. ඒත් උඹ බිසී
@chandanadissanayake6364
@chandanadissanayake6364 2 жыл бұрын
අර සත්‍යාගාරයෙදි සුමනදාස ට නෙලන වෙලාවෙ උගේ tone and accent or tune එක විතරක් sri ගෙන් ඇහුන වගේ. Perspective එක නෙමෙයි ඈ.ඒක පට්ට වෙනස්.
@wickramagekwtwickramagekwt7709
@wickramagekwtwickramagekwt7709 2 жыл бұрын
වචනයක් .. අවජාතකයෙක් සමග මානසික රෝගියෙක්...
@JANAKA12
@JANAKA12 2 жыл бұрын
මම මේ කතාව ටිනන් ඇහුවා.අනෙක් පුද්ගලයට තමන්⁣ගෙ කතාව තුළ රස භාවයන් මුදා හැරීමට උවමනා කරන පළමු මොහොතෙම ඒ මිනිහට බාධා කරනවා සන්නස්ගල විසින්.ඒක කුප්පකම.මේකම මම දැක්කා කෝණාර කියන පුද්ගලයත් එක්ක කරපු කතා බහේදිත්.කෝණාර කොහොමත් උපුල් ශාන්ත ලඟට ආවෙ අසරණ සරණ සරණපාල වගේනේ.ඇහුන් කං දීමේ කලාව නැත්තේ තමන් මේ වන විටත් ඒ දේ දන්න නිසා වෙන්න පුළුවන්.නමුත් උගෙ කතාවෙ උච්ඡතම කොටස අහන්න ඕන කරන එවුන්ට ඒක බාධාවක්.ඌත් ආසයි උගේ උපරිමයට....ඌ උපරිමයට එන්න හදනකොටම අදහසක් තුළ පණ පොවන්න බැරි අතිශය සරළ තත්වයට අනෙක් එකාව ඇදලා දානවා.හරියට අපේ රටේ සමහර නාළිකාවල කැමරා ශිල්පීන් වගේ.බුරිය බලන්න ලැහැස්තිවෙනකොට විනිශ්ච මණ්ඩලයේ එකෙක්ව පෙන්වනවා.පුකේ හැඩතල ටික උකහ⁣ ගන්න හදනකොට වහලෙ කැරකෙන පාට පාට ලයිට් එක පෙන්වනවා.එහෙම කරන්න එපා.මොකද .....හින්දි සහ දෙමළ කැමරා ශිල්පීන් ඉල්ලන දේ එවෙලෙම දෙනවා.උන් රසවතුන් නිසා අනෙක් එවුන්ගෙ රසය හඳුනනවා.
@chanithamadurya2821
@chanithamadurya2821 2 жыл бұрын
🖤 නිදහස් මිනිස්සු
@KunuLK
@KunuLK 2 жыл бұрын
රෑ 2 ට තනියම ගෑණු ළමෙක් මෙයා එක්ක යවන්න මොන වගේ සහතිකයක්ද තිබුනේ සන්න?😮
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
අපි ට ගොල්ෆෙස් එකේ හ්ම්බෙන චරිතයක්. ගොඩක් දෙවල් නමුත් අද දැන ගත්තේ. අපි එක්ක පට්ට නොමල් ඉන්නේ සුපිරි පොරක්.
@nalakasenavirathne2400
@nalakasenavirathne2400 2 жыл бұрын
Sir ma harkak ganalla sir ga quality eka aul wanwa
@Araboy1124
@Araboy1124 2 жыл бұрын
තමන්ගේම වයස වත් නොදත් හිස් ප්‍රලාප දෙඩුමක්..
@boka7956
@boka7956 2 жыл бұрын
තමන්ගේ වයස ගනන් හැදීමට නොදන්න, හරි හමන් අධ්‍යාපනයක් නැති, sales rep ta, කළමනාකරු කියන, තාත්තා 80 ගනං වල ඉදල නිකමෙක් වෙච්ච . පිස්සොන්ව interview කරන්න අනේ මන්ද සන්නා ඔයා නං.
@boka7956
@boka7956 2 жыл бұрын
@Hello World Ridila another gobbasena 😅😅😅😅
@chillbro1310
@chillbro1310 2 жыл бұрын
ubalage adhs walta maara love bn mn!
@flevienify
@flevienify 2 жыл бұрын
සන්නගෙ චැනල් වල මෙතෙක් වැටුනු මෙලෝම රහක් නැති වීඩියෝ එක.
@laka7943
@laka7943 2 жыл бұрын
අපරාදේ කියන්න බෑ සන්නාගෙන් බණ අහන්න උනූත් ඌ වගෙම මෝඩයෝ තමයි!😂 ඔහොම උන් නම් බූදූදහම අදහන්නේ නැති තරමට හොදයි.මොකද ඌන්ට බූදුදහම තියෙන ගෑබූරූ ධර්ම කරුණු අවබෝධ වෙන්න තරම් මොලයක් නැති බව පෙනවා දාලා තියෙන comment වලින් වූනත්😂
@hackingofadreame9015
@hackingofadreame9015 Жыл бұрын
budunge rasthiyaduwa book eka ganna vidiyk nadda kohewth nadd??
@theekshanadilhara5660
@theekshanadilhara5660 2 жыл бұрын
Good luck sir❤
@kmucbkulathungaagmoperationswr
@kmucbkulathungaagmoperationswr 2 жыл бұрын
Pl, tell us where we can buy your book.
@siyumalduminda3927
@siyumalduminda3927 2 жыл бұрын
මට කේකේ හම්බුනේ අරගල භූමියෙ තැනින් තැන, පොඩියට ලියන හින්ද දවසක් මගෙ කවියක් පෙන්නුව. මමත් ඔය තැන් තැන්වල ලගා ගහගෙන ඉන්න වෙලාවක. මම ලිව්ව එක අල්ලගත්ත පළවෙනිය අනිත් එක,ඇයි ක්ලයිමැක්ස් එකෙන් නැවැත්තුවෙ ඇහුව.ඒ හොඳටම ඇති. මිනිහ දැනුම ප්‍රොසෙස් කරපු සන්නාසියෙක්. කැණී මඩලත් කඩලත් උලුත් ගලෝපු පොරක් කියල තේරුණා.හම්බෙමු. මම ක්‍ෂුද‍්‍රජීවියෙක්.
@siyumalduminda3927
@siyumalduminda3927 2 жыл бұрын
@@indikanuwan5380 ha
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
@@indikanuwan5380 1000%ක් ඇත්ත මිත්‍රයා.මමත් ඔය කුමන්ත්‍රණය ගැන හෙලිකලා.හැමතැනම ඔය දෙ දැනුවත් කරන්න.හැමොටම ඔය පණිවිඩය ශෙයාර් කරන්න.🙏🙏🙏♥️
@hettiarachchilagelakmal5406
@hettiarachchilagelakmal5406 2 жыл бұрын
මටත් තියෙන ප්‍රශ්නයක් රස්සාවක් කරන්නෙ නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියලා😪
@mangalathennakoon7516
@mangalathennakoon7516 2 жыл бұрын
කුනු ගොඩවල් ලගට තමයි කුණු ගොඩ වල් එකතු වෙන්නෙ...
@chamothchamoth8593
@chamothchamoth8593 2 жыл бұрын
පිස්සොත් පොත් ලියනවා දැන් 😂😂
@feltit3675
@feltit3675 2 жыл бұрын
සරල සොදුරු මනුස්සයෙක් ❤
@slanja4656
@slanja4656 2 жыл бұрын
ගන්ජාත් ගහන 😂🖕
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Жыл бұрын
පොත කියෙව්වද සොඳුරුයි කියන්න ඉස්සෙල්ලා?
@feltit3675
@feltit3675 Жыл бұрын
යකෝ මනුස්සයෙක් තේරුම් ගන්න උගේ පොතක්ම කියවන්න ඕනි නෑ බලපන් ගොන් බූරුවෝ ඒ මනුස්සයගේ තියන සරල බව තොපිලා වගේ කිසිම රසාස්වාදයක් නැති පැපොල් ඇට ලොන්තයොන්ට ඕව තේරෙන්නේ නෑ
@feltit3675
@feltit3675 Жыл бұрын
@@aselasubhasinghe6845 ට කිව්වේ
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Жыл бұрын
@@feltit3675 කුඩ්ඩො මාල කඩන උන් පොඩි ළමයි දූෂණය කරන උනුත් බැලූ බැල්මට සරළ වගේ තමා ඉන්නේ බං. උඹලා වගේ මන්ද බුද්ද්හිකයො අන්දන්න
@Louve333
@Louve333 2 жыл бұрын
Adoo ශ්‍රීනාත් අයියා and සන්නා ❤❤❤❤❤ "තොප දැකුමෙන් අප පින් කළ බව දැනිණ" ආදරෙයි දෙන්නටම ✌️✌️
@Louve333
@Louve333 2 жыл бұрын
@@indikanuwan5380 ඕනෑම කෙනෙකුට ඕනෑම මතවාදයක්,අදහසක් දරන්ට අයිතිය තියෙනවා.ඒ වගේම එය ප්‍රසිද්ධියේ කියන්ටත් අයිතිය තියෙනවා.මං ඉපදුන දවසේ ඉදන් ලෝකේ දැක්කේ නිදහස්ව.අම්මල තාත්තලා මට කිසිම ආගමක් ඉගැන්නුවේ නෑ.මං ගොඩක් බුද්දාගමේ පොත්,බයිබලය,අල් කුරානය හදාරලා,බගවත් ගීතාව හදාරලා තියෙවා.මට ආගම් ගැන තියෙන්නේ විවෘත දැක්මක්. අනිත් එක ආගම රාජ්‍යයෙන් වෙන් කරන්ට ඕන කියන්නේ සන්නා නෙවෙයි.ඒක ගෝලීය ලිබරල්වාදී මූලධර්මයක්. මම නම් සන්නාට එකගයි.✌️✌️
@foodcarte
@foodcarte 2 жыл бұрын
@@Louve333 ekenma
@foodcarte
@foodcarte 2 жыл бұрын
@@indikanuwan5380 mokkda ape culutre eka seeyala lamai duushanaya karana ekada,hamuduruwaru athal eke salli hoya hoya badu gagaha,arakku bibi okkoma athal aragena apita niwan yanna,simple wenna kiyana ekada, dalada perahare sathawa hinsaawa karana ekada. Hoyala balanna godak niraagamika ratawal thamai diyunu wela thiyenne.
@foodcarte
@foodcarte 2 жыл бұрын
@@indikanuwan5380 oyala thamai anthawaadaya pathurawanne. Baudda ratawal thawa kochchara thiyenawada ehenam. E minissuth kaagahnawada api sinhala baudsa api sinhala baudda kiyala. Buduhaamuruwo raajya paalanaya karana daarmika krama kiyala dunna ehema nathuwa aagamai hamuduruwarui eke daagena hamanenna giye na.
@foodcarte
@foodcarte 2 жыл бұрын
@@Louve333 sinhala baudda nam bar,siggert,kudu,cocaine,tablets eki meki noki siyalu dewal mokatada. E dewal nawaththnna thibunanane. Mas,maalu pure vegetarian wenna thibunane. Arakku siggert nawaththala rata duwanna puluwanda. Lankawe 3niya economy eka hadanne arakku siggert. Ewa buduhamuruwo kiypu nokalayuthu karmaantha wali ekak. Nawaththann puluwanda baane. Meka thamai me loke yana widiha. Man nam hithanne me ratawal mechchara passata giye aagama adahillak karagena inna minissui minissu rawattna puujakayoi hinda kiyala
@jokercults4511
@jokercults4511 2 жыл бұрын
ලස්සන වචන යෙන් වටෙන්ම ඇඳ සිටියත්, ඇතුල හා බුද්දිමත් යැයි සම්මත හිත හිස් මිනිස්සු දෙන්නෙක්..
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
100%ක් ඇත්ත.
@tharaka_senevirathna
@tharaka_senevirathna 2 жыл бұрын
උප්පැන්න සහතිකයේ ආගම ගැන සඳහන් කරලා නෑ සන්නස්ගල අප්පච්චියේ
@darkwolf3656
@darkwolf3656 2 жыл бұрын
#සන්නා🇱🇰🙋
@chamilakuruppuarachi
@chamilakuruppuarachi 2 жыл бұрын
මූ යකෝ , පියවි සිහියක් නෑ වගේ.., වයස, AL අවුරුද්ද.. 🤦🏽‍♂️, තාත්තගෙ job role…
@jake-ir1tc
@jake-ir1tc 2 жыл бұрын
lag wenawa pora😂
@geethanjana6151
@geethanjana6151 2 жыл бұрын
Pending චරිතයක්
@studiored4120
@studiored4120 2 жыл бұрын
87 age 31 🙄. Maath 87 mage age 35i me 😅
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
@@studiored4120 කතාවේ හරය වයස නෙමෙයි 🤦
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
@@indikanuwan5380 කතාවේ හරයක් නෑ ඒක ඇත්ත නමුත් වයස නොදැන සිටීම ප්‍රශ්නයක් නෙමෙයි. මුන් radical කියලා බටහිරෙ කුනුවෙච්ච් සංස්කෘතිය මෙහෙට project කරනවා.
@gihantharatnayake3411
@gihantharatnayake3411 2 жыл бұрын
sannagen press ekata labenna thiyena nayata nan deyyangema pihitai.
@KnGamingSl
@KnGamingSl 2 жыл бұрын
Real rec date 2022. Trying to show 2020
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
මේ වේලාවේ හැටියට සාගින්න නිවාගන්න වගාවන් කරන හැටි කියල දෙන්න . එහෙම නොවුනොත් අරගලය දිනලත් බඩගින්න දින්නන බැරි වේවි .
@chandaniperera2350
@chandaniperera2350 2 жыл бұрын
සසරෙහි කවදා හරි මේ දේවල් වලට පොලියත් එක්ක ලැබේවා
@santhila
@santhila 2 жыл бұрын
👍
@ashen1073
@ashen1073 2 жыл бұрын
බෞද්ධකම කියන්නෙම තවත් එක් බැඳීමක්
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ඒ බැඳීම තුළ තමයි බුදු සසුන පවතින්නේ.
@ashen1073
@ashen1073 2 жыл бұрын
@@shanthidev1277 ඒ වුනාට බුදුහාමුදරුවො කියන්නෙ සියලු බැඳිම් අත් හරින්න කියලනෙ. ඔයාගෙ කතාවත් හරි බැඳිම් නැතුව සසුන තියෙන්නෙත් නෑ. ඇත්තටම බුදුදහම කියන්නෙ paradox එකක්. ඒ කියන්නෙ කිසිම තේරුමක් නැති මහා පටලැවිල්ලක්
@trcoperation
@trcoperation 2 жыл бұрын
@@ashen1073 පටලැවිල්ලක් නෑ. සියලු බැදීම් අත හැරිය පසු ධර්මය පිළිබඳ බැදීමත‍් අතහැරිය යුතුය. මෙවා කල්පනා කරන විට ලේසි නෑ.
@falvlogs6799
@falvlogs6799 2 жыл бұрын
ඒ උනාට බුදු දහමේ බැඳීම් නෑ.උබට පිස්සු...😂
@Handy-Chanda1970
@Handy-Chanda1970 2 жыл бұрын
“ධම්මෝපි පහතබ්බං අධම්මෝ පගේව” ධර්මයත් බිමින් තබන්න. අධර්මය ගැන කවර කතාද! බුදු දහමේ අගයක් දී ඇත්තේ ශ්‍රද්ධාවට. Ashen බෞද්ධකම කියන්නේම තවත් ඵක් බැදිමක් කියන්නේ නාමික බෞද්ධයන් ගැන වන්නැටැ.
@JANAKA12
@JANAKA12 2 жыл бұрын
සන්නස්ගල.....මේ අරගලය ගමන් කරන තැන පිළිබඳව මම අනාවැකියක් කිවුවා අරගලය පිළිබඳව ඔබේ පළමු වීඩියෝවෙන්.අද දින වනවිට ඒක සිදු වෙමින් තියෙනවා.ඇතැම් අදහස් ඉකදිරිපත් කරන්න කියලා ඔබට කලින් අදහසක් දෙන්නේ ආ පිට තමන්ගෙ පාණ්ඩිත්වය ⁣ෙපන්වලා"මම කිවුවයි කියලා තොපි හිතන් ඉන්න දේ මම කියන්නෙ නෑ යකෝ" කියන්න නෙමෙයි .ඔබට මතයක් ගෙනියන්න තරම් ඔබ විකාශනය උන කෙනෙක්.ඒක නිහතමානිව ⁣බාර ගන්න බැරි කරුමයට කරන්න දෙයක් නැහැ.අරගලය මම කියපු තත්වයට පත්වෙලා.මම පොරක් නෙමෙයි.හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා නොබලා මේ පවතින තත්වය වෙනුවෙන් ලොකුවට යමක් කරන්න.මම ඔබේ අදහස්වලට විරුද්ධ නැහැ.හැබැයි අංග සම්පූර්ණ ශ්‍රාවකයෙක් නොවෙයි.ඔබ විශ්වාස කරනවනම් හැම පුද්ගලයෙක්ම එකම විදිහට comments දැමිය යුතුයි කියලා, ඒක එහෙම වෙන්නෙ නැහැ. මේ අරගලයේ දැන් පවතින තත්වයට ප්‍රායෝගිකව දෙයක් කරන්න.⁣(මේ අදහස මේ වීඩියෝවට අදාළද දන්නෑ.බැළු⁣ෙ නැහැ.)
@lahirubuddhika4217
@lahirubuddhika4217 2 жыл бұрын
ශ්‍රී..නොහොත් ශ්‍රීනාත් ඔයා ගොඩක් බොරු කියනවා, ඔයාගෙ ඇත්ත දන්න මිනිස්සු මේ රටේ නැතුව නෙමෙයි. ගහකට මුලක් නැතුව පැවැත්මක් නෑ බ්‍රෝ😏 .
@buddhikamadhushan5722
@buddhikamadhushan5722 2 жыл бұрын
🥰🥰😂🥰🥰🥰🥰🥰
@samanrohitha9531
@samanrohitha9531 Жыл бұрын
Kandekapuge 😃😃😃
@skgit6065
@skgit6065 2 жыл бұрын
මානසික ලෙඩ්ඩු දෙන්නෙක් 🤔
@moonstars5081
@moonstars5081 2 жыл бұрын
මූට ගන්ජා සැර වැඩිවෙලා...
@Edirimunee
@Edirimunee 7 ай бұрын
බුදුන්ගේ රස්තියාදුවේ කතු වරයා ඔයාද.? ඔව්. එකේ ප්‍රකාශක මං. 😂😂😂😂
@raviratnayaka7841
@raviratnayaka7841 2 жыл бұрын
How can I have a Sinhala dictionary
@Samithathero
@Samithathero 2 жыл бұрын
Sanna oyata ganan bee neda? Kiyana ekatath wayasawath mathaka ne neda?
@samansubahawickrama9264
@samansubahawickrama9264 2 жыл бұрын
Munta gahanna kondapana athiun nadda deiyanee
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 124 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 21 МЛН
ආටිස්ලා 400ක් ගහන්න ආවා | Upul Shantha Sannasgala
57:18
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
Voice දිනන එක ටොයිස් | Royal Taprobanian
50:51
Royal Taprobanian
Рет қаралды 26 М.