2020 සන්නස්ගල

  Рет қаралды 228,988

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

2020 සන්නස්ගල

Пікірлер: 490
@keegee85
@keegee85 4 жыл бұрын
මම හැමදාම ආස සන්නස්ගල සර්ගේ කථා විලාසය ට
@allinonelk1291
@allinonelk1291 4 жыл бұрын
Me vidiyata katha karanna bernm wedak neni.mkda mohu sinhala sir kenek wela hitiyani.
@desapriyadesilva5142
@desapriyadesilva5142 4 жыл бұрын
මුන් හැමදාම අපෙ සංස්කෘතිය, බුදුරජාණන් වහන්සේව, බෟද්ධ භික්ෂූන් වහන්සේ ලාව විවෙචනය කරනවා පුතා. දැන් ඉතා අෂික්කිතව විවෙචනය කරකනව පුතා... නමුත් මෙ ලොකෙ දෙවියෙක් මවල තියෙන්නේ කියන අමු මිත්‍යාදෘෂ්ටික ක්රිස්තියානි, කතොලික, මුස්ලිම්, හින්දු උන්ට මුකුත් කියන්නේ නෑ පුතා...උන් උන්ට බයයි පුතා. මුන් අපිට අරින්නෙ පුතා එ අපෙ තියෙන්න අැමරිකාවෙත් නැති සංහිඳියාවක් පුතා...අන්න එකයි.
@sumudhuchathuranga5935
@sumudhuchathuranga5935 4 жыл бұрын
මොන විවේචන තිබුනත්,මම ගොඩාක් කැමතී ඔබතුමාගේ අමුම අමු කතාවට.ඒක පට්ට... මිනිස්සු ගොඩාක් දේවල් හංගනවා.ඔබතුමා හැමදේම නොසගවා කතා කරනවා... වචන වලින් හරබ කරනවනම් ඕනි තරම් වචනත් තියෙනවා...
@akilabandara1137
@akilabandara1137 4 жыл бұрын
repak kranda kiyahan
@pknuwanprasad
@pknuwanprasad 4 жыл бұрын
යකෝ අපස්මාරෙද කැමරා කරන ඵකාට ...මෙහෙම දුකක් විදලා විඩියෝ ඵකක් බැලුවමයි
@pradeepabysinghe9929
@pradeepabysinghe9929 4 жыл бұрын
Political ඩිග්‍රිය එක විතරයි අඩු.... නිර්දේශය කවර් වුනා ....ඔබ දක්ෂයෙක්...ඔබට ජය සර්.
@anuradhasirscience1169
@anuradhasirscience1169 4 жыл бұрын
නිවැරැදි තීරණයකට සුබ පැතුම් සර් ..✔❤👍
@note1167
@note1167 4 жыл бұрын
මේක මුල සිට අගට ඇහුවෙත් මං.කාගෙවත් කීමකටවත් කිසිම බලකිරීමකටවත් නෙමෙයි.කැපුනෙත් මගේ ඩෙටා ටික.ඒත් දුක් වෙන්නේ නෑ මං..මොකද හරි වටිනවා මේක.කොහොමත් මොකා කොහොම කිව්වත් රටක් හැටියට අනිත් රටවක් එක්ක පොඩ්ඩක් හරි ගැටෙන්න නම් ජාතිවාදයයි ආගම්වාදයයි නැති වෙන්නම ඕනේ.බොරුවට ඒකීය ගගා පම්පෝරි ගහලා හරියන්නේ නෑ..අජූත සමාජයක් අස්සේ මේ ආකල්ප ගොඩ නගන්න අමාරුයි තමයි..ඒත් මේක ගොඩගන්න නම් වෙන ක්‍රම නෑ.තියෙන්නේ සන්නාගේ ක්‍රමයම තමයි..බනින්න ඕන වුන් බැනපන්.මට ගානක්වත් නෑ..🙏🙏
@rohanjayasekara7470
@rohanjayasekara7470 4 жыл бұрын
කැමරා කාරයා හස්තකර්මාන්තයෙද
@wn4838
@wn4838 4 жыл бұрын
😂
@isirarandeepa2892
@isirarandeepa2892 4 жыл бұрын
හම්මොහ්😂🤦‍♂️
@generic395
@generic395 4 жыл бұрын
සිරාවට
@mangalabandara3800
@mangalabandara3800 4 жыл бұрын
🤣🤣
@beyondborders2283
@beyondborders2283 4 жыл бұрын
😆
@flagsGuns
@flagsGuns 4 жыл бұрын
සුපිරි....වචන නැ.......
@ajanthakumarasiri7583
@ajanthakumarasiri7583 4 жыл бұрын
මම ඔබතුමාගේ සමහර දේවල් වලට අමු තරහයි........ හැබැයි වැඩි හරියක් දේවල් වලට පට්ට කැමතියි...... වෙලාව ගෙවුනා දැනුනෙත් නෑ..... කැමතිනම් පිළිගන්න එක උපදෙසක් දෙන්නම්....... ආයෙත් අර ඉස්සර තිබුණු ෆිට් ඇග හදාගන්න.... ඒ පෞරුෂය තමයි සන්නස්ගල කියන brand එක..... ජයවේවා......
@chamaljayalath9011
@chamaljayalath9011 4 жыл бұрын
මාත් එකඟයි ඔබ සමග.. 👍❤️
@palaketiyage.ushantha6938
@palaketiyage.ushantha6938 3 жыл бұрын
Machan methuma ranjata kemathi na 😂😂😂😂😂
@ApiYanMachan
@ApiYanMachan 4 жыл бұрын
Tripod කියලා ජාතියක් තියනවා. හොයලා බලන්න.
@hirushapinibindugallage
@hirushapinibindugallage 3 жыл бұрын
Tripod kiyal deyak na e putha selawena masa
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
මරු වචන ටික ❤️❤️
@Nav_G
@Nav_G 4 жыл бұрын
උපුල් සර්, අzඉ ඔබේ වටිනාකම කොලබ උන්ට නොතේරුනේ..
@maxtonaugustine3648
@maxtonaugustine3648 3 жыл бұрын
Instablaster
@dsurensilva9315
@dsurensilva9315 4 жыл бұрын
ඉතිරි වීඩියෝ එක නැද්ද... අහන්න ගොඩක් වටිනව කියල හිතෙනව
@kirindiwelatown449
@kirindiwelatown449 4 жыл бұрын
දෙශපාලනයට ඔබතුමා වැනි චරිත අවශ්‍යයි.ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම වාගෙ පුළුවන් විදිහට බලලා තියෙනවා.මිඩියා තුලින් හරි ඉස්සරහට තමන්ගෙ අදහස,මතය සමාජගත කරන්න කියලා ඉල්ලනවා🙏..සුජිත් වැඩසටහන සුපිරි 👌
@prabhathdharshana4012
@prabhathdharshana4012 4 жыл бұрын
වීඩියෝ කරන මනුස්සයා ඒ වැඩසටහනේ වටිනාකම කනවා..
@ජයනියතයි
@ජයනියතයි 4 жыл бұрын
Prabhath Dharshana ඔව් පවු ඌට ෆිට් එක හැදිලා
@kumarajas
@kumarajas 4 жыл бұрын
ගෙවතු වගාව කරමින් අපි අපේ අහර සපයා ගමු. කුසල් වඩමු. සත්පුරුෂයින් පිරි සමාජයක් කරා යමින් කොරෝනා උවදුරෙන් මිදෙමු. මෙයත් සාවදානව නිමවෙන තෙක් සවන් දෙන්න. kzbin.info/www/bejne/e6GvcnWfm9Cggqs
@nokleo16
@nokleo16 3 жыл бұрын
Meke kathawata ahunkan deepan. Baila kiyannathuwa.
@prabhathdharshana4012
@prabhathdharshana4012 3 жыл бұрын
හා බං...මම එහෙම කරන්නම්..
@sankadew2176
@sankadew2176 3 жыл бұрын
ඒක වෙනම ආර්ට් එකක් ගේන්න කරපු වැඩක් බං
@fourbyfourrox
@fourbyfourrox 4 жыл бұрын
Great speech sir,,,,,
@kandamaceylon798
@kandamaceylon798 3 жыл бұрын
Niyamai niyamai
@c.h.b.2698
@c.h.b.2698 3 жыл бұрын
Tripod එක්ක නැත්තම් මේසයක් උඩ තියලා හරි වීඩියෝ කරන්න එපැයි .....කැමරාකාරයා විදින දුක අප්පා😂🔥❤️
@eustacecooray6023
@eustacecooray6023 4 жыл бұрын
Very nice conversation mate. I like it.
@pasindumithra5302
@pasindumithra5302 4 жыл бұрын
lankave pattama speaker....obathumata budu saranai...
@manojdesilva6178
@manojdesilva6178 4 жыл бұрын
During quarantine best speech sir best of luck.........
@maheshmullavithana3634
@maheshmullavithana3634 4 жыл бұрын
Fist Time I completely listen to a dialogue of you. I could change many wrong perception which I had for you. Thank you Sannasgala. I will keep continue watching your speeches in future...
@sasindun.s.proddj9835
@sasindun.s.proddj9835 4 жыл бұрын
Me vidiuo karana ekata kasippu kalak powapan
@sportpredictortips5527
@sportpredictortips5527 4 жыл бұрын
සන්නා වගේ උගත් මිනිස්සුට මෝඩ මිනිස්සු චන්දේ දෙන්නේ නැ
@WelcomeToSrilanka
@WelcomeToSrilanka 4 жыл бұрын
😓
@harshaperera6995
@harshaperera6995 4 жыл бұрын
සහතික ඇත්ත 👍👍👍
@WelcomeToSrilanka
@WelcomeToSrilanka 4 жыл бұрын
@@harshaperera6995 😥😥
@nadukatu8084
@nadukatu8084 4 жыл бұрын
👍👍
@nadukatu8084
@nadukatu8084 4 жыл бұрын
👍👍
@rizwanamith9066
@rizwanamith9066 4 жыл бұрын
Desapalanaye nirwata helikalata obata stuti 🙏🙏🙏
@devmoorthi
@devmoorthi 4 жыл бұрын
කකුල යටිපල්ල ඇඟිලි කුහර ඔක්කොම අතගානව.. හරිම අප්‍රසන්නයි.. ගොඩාක් අපිරිසිදු ඇති.. පලමුව හොඳ පුරුදු පුරුදු වෙලා එමු..
@shehanjhitsj8860
@shehanjhitsj8860 4 жыл бұрын
Anit un gena hoyanna kalin uba nala karala hitapan hiwala
@mayasekara3685
@mayasekara3685 4 жыл бұрын
එකම ප්‍රශ්නයය් මට තියෙන්නේ, සන්න උබ කොහොමද මෙච්චර කල් මැරුම් නොකා ජීවත් උනේ?
@rajithaayesh1263
@rajithaayesh1263 4 жыл бұрын
😂😂😂
@harshapriyantha6920
@harshapriyantha6920 4 жыл бұрын
Depattama balanc karagena idala tiyanawa.
@lasanthikodikara8732
@lasanthikodikara8732 4 жыл бұрын
maya sekara මටත් ඕකමයි හිතෙන්නෙ
@bakmaharangana
@bakmaharangana 4 жыл бұрын
පට්ට කියමන " රටේ බහුතරය පට්ට මෝල්ලු "
@kumarajas
@kumarajas 4 жыл бұрын
ගෙවතු වගාව කරමින් අපි අපේ අහර සපයා ගමු. කුසල් වඩමු. සත්පුරුෂයින් පිරි සමාජයක් කරා යමින් කොරෝනා උවදුරෙන් මිදෙමු. මෙයත් සාවදානව නිමවෙන තෙක් සවන් දෙන්න. kzbin.info/www/bejne/e6GvcnWfm9Cggqs
@dineshabeywickrama6000
@dineshabeywickrama6000 4 жыл бұрын
desapalana kunugoden miduna aka sathutui.. Niyama track ake Dan.. issarahata lunuabul mepani akka Kanata daganna puluwan. sanna on track.. subapathanawa... hadawathinma..
@tharakawanasinghe8978
@tharakawanasinghe8978 4 жыл бұрын
Super
@travelwithbutton4860
@travelwithbutton4860 4 жыл бұрын
සුපිරිම චරිතයක් ❤ කියනවා කෙලින්ම
@Hashen-nq1ki
@Hashen-nq1ki 4 жыл бұрын
රනිල් ව්ක්‍රමසිංහ මහත්තයාගෙ විදිහට පලමු ආක්‍රමනිකයා අවෙ නැත්තම් අද මෙ සංවාදෙත් බොහො විට නැති වෙන්න තිබ්බා.
@bakmaharangana
@bakmaharangana 4 жыл бұрын
හොරු ඉන්න රටක් හොඳ නායකයෙක් හොයනවා .. ලාංකිකයෙනි ,පාගා දෙන එක ගන්න එක නවත්තපල්ලා , හොර වැඩ නවත්තපල්ලා . අවංකව තමන්ගේ වැඩේ කරපල්ලා. හොද එකෙක් එතකොට බිහිවෙයි
@nuwanpradeepa1408
@nuwanpradeepa1408 4 жыл бұрын
අපි ඔබ සමගයි
@pasindurajapaksha6748
@pasindurajapaksha6748 3 жыл бұрын
Niyamai
@mangalabandara3800
@mangalabandara3800 4 жыл бұрын
Unp ya gana atha kiuwata thnks..ubala okkoma ekai...
@rozzpolitv
@rozzpolitv 4 жыл бұрын
මේ තමයි සන්නා🤘🏻
@eigochat
@eigochat 4 жыл бұрын
The best from his entire interview Was my favorite since I left my college “ The Island Full Of Monkeys and Idiots But he dropped the word Monkeys He said “Island full of. idiots ( mutts) “ in a respectful way “ most of the population “” Well done !!! Great !!!!!
@prasannasampath7198
@prasannasampath7198 4 жыл бұрын
Niyamai sir obathuma aniwa ennama one .Good luck
@mohammedthariq2007
@mohammedthariq2007 4 жыл бұрын
සන්නස්ගල සර් ඔබතුමාගෙ කතා හරබයට මම ගොඩාක් කැමතියි ඔබ ගිය මහ මැතිවරණයේ සීයට සීයක් දිනය් කියලා හිතූවේ ඔබේ පරඡය හිතාගන්නබෑ ඔබට ඡයවේවා
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 4 жыл бұрын
Sanna Sir gena danna kattiya dannawa.... supiri oluwak... niyama manussayek....
@roshanbuddhika9761
@roshanbuddhika9761 Жыл бұрын
danna sir oya deshapalanayata emma ona charithayak i respect you
@dulangaparanamanna5107
@dulangaparanamanna5107 4 жыл бұрын
දේශපාලනයේ නිරුවත් බව ⁣දැක්කා ඇහැටම
@saumyasankalpa4118
@saumyasankalpa4118 3 жыл бұрын
Sannasgala kiyanne man kamathima manussaya Saha akamathima manussaya.
@Helenamexcali
@Helenamexcali 4 жыл бұрын
* එකට කාපු හෑම එකාගෙම රෙදි ගලවනවා* 😁😁 *මූ එක්ක නම් ප්ලෙන්ටියක් වත් ගහන්න යන්න හොද නෑ*
@notsure6238
@notsure6238 4 жыл бұрын
Ethath thiththailune ban 😂
@anushkamadhuranga8849
@anushkamadhuranga8849 4 жыл бұрын
රනිල් කිව්වා හරි. දේශපාලනය තේරෙන්නෙ නෑ තමයි. තාම ඒ පාඩම ඉගෙනගෙන නෑ. ගිය ජන්දෙ අස්සෙ අර ගංජා කතාව ඇද්දෙ අපරාදෙ.
@Manura-waduge
@Manura-waduge 3 жыл бұрын
උබ ඉල්ලපන්කෝ එහෙනම් චන්දෙ
@93410
@93410 4 жыл бұрын
සර් තේරුම් ගන්න බැරි උන්ට සර්ගේ දේශපාලන මතය තේරුම් කරන්න කොච්චර කාලයක් යයි ද කියන ගැටලුව තියනවා... ඕක තේරුම් ගන්නකම් රට සහ මිනිස්සු අති සීඝ්‍රගාමි පරිහානියකට ගමන් කරයි.. "අපි පවු" සර් එලියට එන්න ඕනි නෑ වෙන රටක වගේ නම් මේ වගේ චරිත මිනිස්සු විසින් බලහත්කාරයෙන් ගන්නවා.
@dposhz
@dposhz 4 жыл бұрын
අනිවාරෙන් සර්.. ඔබ චීටෙක් ඒ බල්ලො එක්ක පොරෙට යන්න සුදුසු නැ.. ✨️
@radical1455
@radical1455 3 жыл бұрын
Oba obata garu karana minisun nisaa mugdayange agawrawayata, erisiyawata bandun vee sitee., ( noselee obay gamana yanna, obeyma apa wenuwen )
@athulak7522
@athulak7522 4 жыл бұрын
"ස්වරාජ්‍යයක් දේශපාලනිකව දිනුමි" එක හරි රෙස්පා🧠 විටක අපිට සන්නා ඇලජික් උනත්
@hiranindranil6253
@hiranindranil6253 Жыл бұрын
සර් හොද සෙට් එකක් හදාගෙන අලුත් පක්ෂයක් හදල ඉල්ලන්න.. මමත් ඉන්නවා. ❤
@nalakagunasekera2890
@nalakagunasekera2890 4 жыл бұрын
Respect u a lot sir I wish I have one chance to meet u by ,the way now iam a politician earlier a pilot ,me too having problems in the current political stream any way learned a lot through this chat again respect u a lot sir wish u good luck in the future campaign
@ALLinONE-pc6dk
@ALLinONE-pc6dk 4 жыл бұрын
අම්මෝ ඒ පැයයි විනාඩි 18 😍
@98765432131337
@98765432131337 4 жыл бұрын
😘
@allinonelk1291
@allinonelk1291 4 жыл бұрын
Hey we are same
@WiserMax
@WiserMax 4 жыл бұрын
Next level cameraman. Respect 👌. This is the start of the youtube trending.
@djjanaka9616
@djjanaka9616 3 жыл бұрын
කැමරා කරන මල්ලි තම දෙමාපියන් සිහි විම පිනිස කරපු වීඩියො එකක්
@BackpackersUAE
@BackpackersUAE 4 жыл бұрын
සර් මේ කැමරා කරන පුද්ගලයා වෙනස් කරන්න.ආසාවෙන් අහද්දි මු පිස්සු නටනවා.ජය වේවා තෙරුවන් සරණයි
@ashansanjeewa2534
@ashansanjeewa2534 4 жыл бұрын
මං ඔය කියන ගමේ. විජමු ගැන කිව්ව ටික නම් ඇත්ත. අපේ අම්මලා තාත්තලා අපිට ඒ ගැන කියලා තියෙනව. සියවස් සමරු උත්සවේ ගැන නම් මං අහලා තියෙන්නෙ වෙන කතාවක්. විජමුගෙ සිද්දිය නෙවේ. එකතු වෙච්ච සල්ලි වලට වෙච්ච දේ ගැන.ඒ ඉස්කෝලෙ තමා අදටත් මගේ අක්කා උගන්නන්නෙ.
@kjn241
@kjn241 4 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්‌ ඔලුවක්‌ තියන ජනතාවට හැබැයි මෝඩකාලකන්නි ගොඩයි අපේරටේ...
@sameera9274
@sameera9274 4 жыл бұрын
ලංකාවේ බහුතරය ඇත්තටම මොඩයි අබ ඇටයක් තරන්වත් මොලයක් නැතිවුන් මෙතන් කමෙන්ට් දානවා කැමරාව හෙල්ලෙනවා කිය කියා
@fernandoasanka3043
@fernandoasanka3043 4 жыл бұрын
Great speech 👍👍
@asankadesilva
@asankadesilva 4 жыл бұрын
sameera w hellenawanan hellenawa nokiya mona karannada
@z00t3d
@z00t3d 4 жыл бұрын
මොඩ උනත් නැතත් යකො camera එක හෙල්ලෙනවනන් මොනව කරන්නද.
@sameera9274
@sameera9274 4 жыл бұрын
@@z00t3d මං කියපු එක පුතාට තේරුනේ නෑ 😊
@z00t3d
@z00t3d 4 жыл бұрын
sameera w ඉතින් තෙරුම් කරන්නකො...
@mmrafeekmohamed
@mmrafeekmohamed 4 жыл бұрын
රාජපක්ෂවරු රටේ එක ම ගැලවුම්කාරයෝ ලෙස සිතමින් ඡන්දය දෙන මිනිස්සු ඉන්න රටක හපුතලේ සන්නලාට කිසිසේත් ම ඡන්දය දෙන එකක් නැහැ
@mahindajayathilaka9689
@mahindajayathilaka9689 4 жыл бұрын
eka elle samawadila ahagena hitiya thanks.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
පිස්සුව!o/l fail,උගත් නම් හොරෙක්ට හරි,බාර්කාරයොන්ටයි තමයි චන්දේ දෙන්නේ.😂.Tri-pod එකක් ගනින්කො.ඕක හෙල්ලෙනවා.හොද කතාවක්.👍
@kumarajas
@kumarajas 4 жыл бұрын
ගෙවතු වගාව කරමින් අපි අපේ අහර සපයා ගමු. කුසල් වඩමු. සත්පුරුෂයින් පිරි සමාජයක් කරා යමින් කොරෝනා උවදුරෙන් මිදෙමු. මෙයත් සාවදානව නිමවෙන තෙක් සවන් දෙන්න. kzbin.info/www/bejne/e6GvcnWfm9Cggqs
@softwareschool1743
@softwareschool1743 4 жыл бұрын
යථාර්තය අමුවෙන්
@Mindbeacon1
@Mindbeacon1 4 жыл бұрын
අසරණ සන්නා
@thusharakumara2362
@thusharakumara2362 4 жыл бұрын
Supiri manussaya oba wage aya thamai deshapalanayata enna ona👍👍
@amithersan9253
@amithersan9253 4 жыл бұрын
මොන පක්ශයෙන් හරි මේ මිනිස්සු ඉන්න ඕනා..
@srilankanhappylife4399
@srilankanhappylife4399 4 жыл бұрын
me yaka saramak gana kata kalath lakshayak balanawa. mata hita ganna ba chande paradune ai kiyala. lankawe inne harak
@BBQ223
@BBQ223 3 жыл бұрын
සන්නා කඩේ යනනේ උගේ සිතුවිලි වලට මිසක් උබලා වගේ දේශපාලන බෙලහීන පුතාලට නොවේ
@PSRAsiri
@PSRAsiri 4 жыл бұрын
Very well told!
@creations8192
@creations8192 4 жыл бұрын
♥️ගෞරවය සන්නා සර්...
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
සුපිරි මිනිහෙක්
@preshartstudio3565
@preshartstudio3565 4 жыл бұрын
Great people...of Sri lanka. Unfortunately fools can't understand. Legend!
@shanthapremalal337
@shanthapremalal337 4 жыл бұрын
මෙ කතිකාව පැති දෙකකට විහිදි යනවා එකක් සන්නස්ගල හෙලි කරන පවතින දේශපාලන සංස්කෘතියේ අවංක හෙලිදරව්ව එ තුල පර්කාස වන්නෙ මෙ මොහොතේ පවතින දේශපාලනය ගලා යන්නෙ සමාජ අවශ්‍යතාවන්ට අනුරූපව නොව එ එ දේශපාලන පුද්ගල චරිත කේන්ද්‍රි⁣යව බව , අනෙත් පැත්ත තුල පර්කාස වන්නෙ සන්නස්ගල කියන චරිතය මෙතුවක් කලක් සමාජයට පර්කාස කල රැඩිකල් ලිබරල් මුනිවාරයා කියන එක මිත්‍යාවක් කියන එක තවදුරටත් සන්නස්ගල කියන්නේත් මේ මොහොතේ පවතින සමාජයේම විශේෂ නොවන සාමාන්‍ය මිනිහෙක් සගවාගත් වැඩි දුර්වලතා ඇති වගේම පවතින ⁣මජර දේශපාලන සංස්කෘතිය නඩත්තුවට හා අනුගත විමට වැඩි කැමත්තක් ඇති
@maheshliyanage7811
@maheshliyanage7811 4 жыл бұрын
ගංගොඩවිල සෝමේ....katha karanna iganagena wedak karapan paraya..
@shavindadissanayake9345
@shavindadissanayake9345 4 жыл бұрын
Kawda gangodawila some kynne attatma?
@kapparbadurdeen1063
@kapparbadurdeen1063 4 жыл бұрын
Are . you. Great. Sir
@hgrukumara9939
@hgrukumara9939 4 жыл бұрын
සුපිරි
@hrprasad8346
@hrprasad8346 4 жыл бұрын
පට්ට රසයි
@prasannahowpeliyanage2349
@prasannahowpeliyanage2349 4 жыл бұрын
මරැ ,දෙශපාලනය
@ruchinijayasinghe1066
@ruchinijayasinghe1066 4 жыл бұрын
හරිම වටිනා කතාවක්ගොන් .... මෝඩ....විදිහට video කරල
@charithdesilva8682
@charithdesilva8682 4 жыл бұрын
Thanks a lot.Learnt a lot.
@vidu-l4g
@vidu-l4g 3 жыл бұрын
සමජෙ කොපියක් නොවී, තමුන්ට නිදහසේ හිතෙන්න නිදහස
@dposhz
@dposhz 4 жыл бұрын
හාම්මෝ කනට නොගහ කනට ගහනවනේ 😹😹😹
@alphabeats9215
@alphabeats9215 4 жыл бұрын
දැනට පාර්ලිමේන්තුවේ සිටිය යුතු සුපිරි චරිතයක්
@blitzdesign4312
@blitzdesign4312 4 жыл бұрын
Really good program but camera shake is too much. this kind of long program you can buy steady cam handler on eBay.
@fazoolyoonus9804
@fazoolyoonus9804 4 жыл бұрын
Sir, Oya patta charityak oyat eka mama 👍♥️
@gamikarasanjana
@gamikarasanjana 3 жыл бұрын
අපේ තාත්තලගෙ ගමත් ස් ලාගේ ගමමයි. ස් කියන කතාව 100% ඇත්ත ඔය ගමේ ඉන්න බහුතරය මිනිස්සු ගොඩක් කුහක ආත්මාර්ථකාමී පිරිසක් මට ඒක තදින්ම දැනිලා තියෙනවා වාසනාවකට මම ඒ ගමේ නෙමෙයි ඉන්නේ
@vijithawijesooriya7940
@vijithawijesooriya7940 4 жыл бұрын
Panditha nambu namYa ganna wera dana gon harakek, sannasgatta,
@slxyz889
@slxyz889 4 жыл бұрын
2025 chandaya illanna oba aniwaryen jaya gannawa
@lankanapi4324
@lankanapi4324 4 жыл бұрын
Good video. Keep it up.
@anneattanayake9225
@anneattanayake9225 4 жыл бұрын
Oya kiyala amanthranaya karanawata wadiye hondha naddha oba kiwwoth.
@beyondborders2283
@beyondborders2283 4 жыл бұрын
Oyata manapaya labila iwarai.. ♥️
@jayasinghe077142
@jayasinghe077142 4 жыл бұрын
70 ඉඳන් 77 වෙනකං දුර්භීක්ෂේ.😆😆😆😆77 ඉඳන් අද වෙනකං රටින් එනකං මුහුද දිහා බලන් ඉන්නවා.අපේ ආච්චිලා සීයලා එදා 77 ඡන්දෙන් කරපු දේ නිසා අද අපි ණ⁣ය ගැතියෝ.
@samsungsg5459
@samsungsg5459 4 жыл бұрын
Obaga danuma madi.
@jayasinghe077142
@jayasinghe077142 4 жыл бұрын
@@samsungsg5459 😂😂😂😂😂😂😂😆😆😆😆😆😆😭😭😭😭😭😭😂😂😂😂
@kapparbadurdeen1063
@kapparbadurdeen1063 4 жыл бұрын
Super. .sar
@kumarajas
@kumarajas 4 жыл бұрын
ගෙවතු වගාව කරමින් අපි අපේ අහර සපයා ගමු. කුසල් වඩමු. සත්පුරුෂයින් පිරි සමාජයක් කරා යමින් කොරෝනා උවදුරෙන් මිදෙමු. මෙයත් සාවදානව නිමවෙන තෙක් සවන් දෙන්න. kzbin.info/www/bejne/e6GvcnWfm9Cggqs
@gamunufdo1515
@gamunufdo1515 4 жыл бұрын
ආර් ප්‍රේමදාස කොල පාට ගසක් ඒ යට සෙවන සජිත් 😂😂😂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
බූරු පුතානෝ ගැන මාර ආදරයක් ඇති වෙනවා. ඒ වචන ටිකට
@victorjara9694
@victorjara9694 4 жыл бұрын
කක්ක ගොඩක නිල මැස්සෝ වහල ඉන්නවා තව මැස්සෙක් ඇවිත් වෙනම විදිහකට කොන්ඩ මෝස්තරයක් දාලා වෙනස් විදිහක් අමුත් ආරකින් කතාවක් කරලා මම නිල මැස්සෙක් නෙමෙයි බබරෙක් කියලා වටේ පිටේ අයට කෑ ගහල කියල කක්ක ගොඩේම වහනවා බඹරු කක්ක ගොඩවල් වල වහන් නෑ කක්ක ගොඩේ වහල මල් පැණි බොන්නත් බෑ උපුල් සාන්ත වගේ මිනිස්සු වචන වලින් මිනිස්සු අන්දනවා
@hungrylionasmr8807
@hungrylionasmr8807 4 жыл бұрын
Niyami
@Wathsalaya
@Wathsalaya 4 жыл бұрын
දිනන්න පුළුවන් ඔබට , දිනලත් ඉවරයි වගේ!!
@upulsenavirathna6664
@upulsenavirathna6664 4 жыл бұрын
මොඩ මිනිස්සු ඉන්න රටකට ඔයා වැඩක් නැ සර්
@djjanaka9616
@djjanaka9616 3 жыл бұрын
තමන් බුද්ධිමත් රටේම උන් මෝඩයෝ කියලා හිතන එකත් ලෙඩක් යකෝ.
@fundaytimes6232
@fundaytimes6232 4 жыл бұрын
කෙළින් කතාව.බයි මෝඩයන්ට අහිතකර විය හැක.
@amaraweeradon4123
@amaraweeradon4123 4 жыл бұрын
Kiyanna wachana naaaa..kkoi pakayagen wath uththra oni naaaa...sanna...sannamai....patta.....nidahasa sannagen igena ganillaaaa.....sorry sirta sanna kiwwata...api class ekedith horata kiwwa....
@tharindurathnayake9345
@tharindurathnayake9345 4 жыл бұрын
මුලින්ම සන්නස්ගල වගේ කෙනෙකුට ඔයා මෙයා ගගා කතා කරන එක තමුන්ට තරම් නොවන දෙයක් බවත් මාධ්‍යට තරම් නොවන දෙයක් බවත් කියන්නේ් කණගාටුවෙන්...
@travellife4191
@travellife4191 4 жыл бұрын
ඇත්ත අමුවෙන් අහනකොට සමහර අයට නොතේරේවී නමුත් සත්‍ය එයයි
@thecakesway6748
@thecakesway6748 4 жыл бұрын
Sir ,oba wishala charithayak....
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 188 М.
කෝටු මුත්තා | අපේ සිංහල පන්තිය
13:44
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН