No video

ඩයස්පෝරාවට සන්නා සම්මුඛ වීම | Upul Shantha Sannasgala

  Рет қаралды 129,917

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

2 жыл бұрын

ඩයස්පෝරාවට සන්නා සම්මුඛ වීම | Upul Shantha Sannasgala
Meme tv 👇
/ @memetv217
--------------------------------------------
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ upulshanthasannasgalac...
--------------------------------------------
#sannasgala #zoom #foreign #politics #diaspora #sinhala

Пікірлер: 509
@finsri
@finsri 2 жыл бұрын
ගොඩාක් හොඳ වැඩ සටහනක් ස්තුතියි ඔබට🙏 ෆින්ලන්තයේ ඉඳලා වැඩසටහනට සහභාගී උන මගේ මිත්ත්‍රයා හෙන බොරු ගොඩක් ඇද බාන්න පටන් ගත්තත් ඔබ තුමාගේ දුර දක්නා නුවණ නිසා එය වලකි ගියා. ඇත්තටම ඌට මෙහේ කිහිප දෙනෙක් එක්ක ඇරියස් එකක් තියෙනවා එක ඇත්ත. නමුත් මෙහේ Finland යේ ජීවත් වන මිනිස්සු එකිනෙකට උදවු කරගෙන සතුටින් ඉන්නේ මෙහේ ඇති LTT ප්‍රශ්නයක් නෑ. Fake account වලට reply කරනු නොලැබේ 🙏
@kuruppugeindrajith863
@kuruppugeindrajith863 2 жыл бұрын
සන්නස්ගල මහතාණෙනි ඉතා වටිනා සාකච්ඡාවක්, ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 2 жыл бұрын
👍❤ " ලංකාවෙ දුක අඩුයි, හොරු වැඩියි. " මාසෙකට වතාවක් වත් මෙහෙම වැඩසටහනක් කරන්න.
@akilabandara1137
@akilabandara1137 2 жыл бұрын
duka wadii...duka wachana widihata pawichchi karala apiwa andana horu wadi..
@sampaththenuwara
@sampaththenuwara 2 жыл бұрын
රෙද්ද පල්ලෙ හැලෙන එකමුතු කමක් අපේ අයගේ තියෙන්නේ… එකෙකුට එකෙක් මූණ බලලා කතා කරන්නෙත් නෑ පිටරටකදි… බයයි .. මොකද .. මොන මරාලයක් පහත් වෙයිද දන්නේ නෑ කියලා… ඒ උනාට කතාව .. එකමුතු වෙලා රට හදන්න…
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
පුදුම සත්‍යක්‌ තියෙන අදහසක් ඉදිරිපත් කලේ
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 2 жыл бұрын
ඔබ කියනදේ මමත් අත්විදල තියනව.නමුත් හොද අයත් කලාතුරකින් හමුවෙනව.
@hashan2354
@hashan2354 2 жыл бұрын
ඇත්ත කතාව
@marlonsampath9352
@marlonsampath9352 2 жыл бұрын
සහතික ඇත්ත සමහර එඋන් හැසිරෙන්නෙ පෙකනිවැල මෙහෙ රටවල් වල කපලා වගේ..මොනා උනත් අපිඒ රටේ පුරවැසියන් නෙවෙයිනෙ ..හොද දුක හදුනන මිනිස්සු හම්බෙනවා ඒත් 25%ක් විතර
@samantha7405
@samantha7405 2 жыл бұрын
ඇත්ත මචං.. හැබැයි ලංකාවෙ ඉන්න උන්ට වඩා ලොකු ස්කේල් එකේ ගැටලු තියෙනවා පිටරට ඉන්න ( student) උන්ට. ඉතිං අපි ආවම අපිව හූරාගෙන කන්නෙත් ලංකාවෙ අයියන්ඩිලම තමයි. ඒවාගෙන් ඉගෙන ගත්ත ගොඩක් උන් ඔය කැටගරියට වැටෙනවා ඉක්මනින්ම .. Sorry මෙහෙම කියන්න උනාට. 🇦🇺
@charithaabeysekara6637
@charithaabeysekara6637 2 жыл бұрын
සුපිරියි සර් ❤මේ කාර්‍ය් මෙතනි නවත්තන්නෙ නැතුව ඉදිරියට ගෙනයමු...හැකි සෑම කැපකිරීමක් කරමු ඒ වෙනුවෙන්...සර්ට දීර්ඝායුෂ ලැබේවා !!!
@dravidamonkey4253
@dravidamonkey4253 2 жыл бұрын
Sirta wadinava wagei ?
@asankasudusinghe9612
@asankasudusinghe9612 2 жыл бұрын
Aaaaa
@bhagyarajapakse8167
@bhagyarajapakse8167 2 жыл бұрын
සර්, ඔබේ වැඩසටහන ගොඩක් අගය කරනවා. විවෘත්ත මනසකින්, අත්දැකීම් සම්භාරයකින් යුතුව සහ අපක්ෂපාතීව ඔබ ලබා දෙන පිළිතුරු අගෙයි 🙏
@surankaabeysooriya2788
@surankaabeysooriya2788 2 жыл бұрын
මහත්තයෝ , අයෙත් මෙවනි program එකක් කරනවනම් Saturday, Sunday days වල කරන මෙන් ඉල්ලා සිටිනවා . week days වල busy නිසා online සහබාගි වෙන්න අපහසු තාවයක් තියනවා . මේ ගැනත් සිතන්න ...
@hemanthaperera2865
@hemanthaperera2865 2 жыл бұрын
ඔය පිට රට ග්
@nimaljayasinghe3234
@nimaljayasinghe3234 2 жыл бұрын
“ හැරෙන හැරෙන පැත්තට හැරෙන ගංකබරයෝ “ එක්ක මේ රට හදන්න අළුත්ම තියරියක් “හදන්න“ පුළුවන් නම් ලංකාව හදන්න පුළුවන්වෙයි. ඒක පොඩි ප්‍රකාශයක් නොවෙයි , රටේ කථාව රටේ මිනිස්සුන්ට නොවෙයි ලෝකෙටම කරණ ප්‍රකාශයක් නිසා හැම දෙනාම හිතපල්ලා.. සන්නා ඔබේ උත්සාහය මේ ගංකබරයෝ ගැන ඇත්ත කීම. මම ඒකට උඹට පට්ට ආදරෙයි. ඉදිරියට යමු.
@pathummadusanka6585
@pathummadusanka6585 2 жыл бұрын
ගොඩක් ස්තූති සර්. මම තාම අවුරුදු 23ක කොල්ලෙක්, ජීවිතයේ ගොඩ දා ගන්න පට්ට ගේමක් දෙන එකෙක්. බිස්නස් වලට එන්න පට්ට ආසයි. ඒ වෙනුවෙන් මාර කට්ටක් කන්නේ, වැටෙන වෙලාවට හිතෙනවා හැම මගුලම දමලා ගහලා පිට රටක ගිහින් පාඩුවේ ජීවත් වෙන්න..
@pinbima.9602
@pinbima.9602 2 жыл бұрын
Kollo buisness එකක් කරනවනම් ලංකාවේ එකටම පොඩි investment එකක් දාලා කරලා බලන්න,
@maheshdinushe3716
@maheshdinushe3716 2 жыл бұрын
Machan sir lankawe inne .Sir laga tiyenne loke tiyana hodama wahana. Use karana hama dema unath. Apithath bari na...wadakaramu...
@pathummadusanka6585
@pathummadusanka6585 2 жыл бұрын
මේ අවුරුද්දේ මැද වගේ කරන්න ඉන්නේ
@lilidesilva5163
@lilidesilva5163 2 жыл бұрын
පුතෙ පැතුම් ,ඔයා ගැන මට සතුටුයි අවුරුදු "23ජිවිතෙ ගොඩ. දා ගන්න පට්ට ගේමක් ගහනවනම් දමලා ගහලා කොහෙ යන්නද ? ඔයාගෙ උත්සාහය අති සාර්ථක වෙයි සන්නා සර් කියනවා වගේ පුරවැසියෙක් වෙන්න POSITIV. හිතන්න 💖💖💖💖💖
@Nipuwaa-sf9jx
@Nipuwaa-sf9jx 2 жыл бұрын
මේම සූම් චැට් එකක් ගමු සර් ඇත්තටම සර්ම කියපු සුල්තාන්ලගේ ගෙවල් වල දුක් විදින අම්මලා එක්ක...
@hakwatunasara7436
@hakwatunasara7436 2 жыл бұрын
සර් නියමයි වැඩෙි රටෙ ජනතාව තමයි දැනුවත්කර වහල් බාවයෙන් අපෙ රටෙ ජනතාව මුදා ගැනිමට හැකියාව ලැබෙිවා.ඉරාකයෙ සිට
@chanupadeshitha6264
@chanupadeshitha6264 2 жыл бұрын
තුන්වෙනි කෙනා එක්ක ආගම ගැන කරපු සංවාදය හද්ද වටිනවා සර්. මිනිස්සු නිරාගමික හෝ සර්වාගමික විය යුතුයි. ❤️
@oshadaviduranga2638
@oshadaviduranga2638 2 жыл бұрын
හරිම ප්‍රජාතන්ත්‍රවාදීයි ඔයා.😆
@erendanamjaya390
@erendanamjaya390 2 жыл бұрын
මොකද්ද bn සර්වාගමික කියන්නේ
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
මෙන්න තවත් මෝල් කාරයෙක් යකෝ ආගම් පටලගන්න එපා ඒක තමන්ට විතරක් තියාගනින්
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Kisi kenekuta aagamak ne. Mi issu inne thamanta Oona widihata
@sajeewanifernando8823
@sajeewanifernando8823 2 жыл бұрын
@@erendanamjaya390 සර්ව අංග= සියලුම අංග සර්ව බලධාරී =සියලු බලඇති.
@Brayanvlog568
@Brayanvlog568 2 жыл бұрын
නියමයී ස. පොඩි අඩියකුත් ගහලා සම්බන්ධ උනේ.රටේ කැක්කුම තියන උන් දැක්කම මාර හයියක් එන්නේ.අපේ රට වෙනස් වෙන්නම ඕනේ.විශේෂයෙන් සර්ට ගොඩාක් ආදරෙයී❤️
@travel_with_imti8998
@travel_with_imti8998 2 жыл бұрын
හොද සාකච්ඡාවක් 🤝❤️සර්
@praneeth210
@praneeth210 2 жыл бұрын
සංවාදය මාර වටිනවා සර් දිගටම මේ දේ කරන්න 🙏🙏
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
සංවදෙට හරි දැක්මක් තියෙන අය ගේන්න ලංකාවේ දෙසපාලුවො වගේ ගොං ඩයල් ගේන්න එපා
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
දැන් ඕක දිගටම කරන්න කියල වදින්න ඕනෙද
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
@@fifteenseconds1487 ගෙනල්ලා උන්ටත් වැදපන්
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
@@user-ry8sf4em9t උඹ වැදපං ...ම⁣ට කියන්නෙ ...
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
@@fifteenseconds1487 ආ උඹ නෙමෙයි නේද වැදගෙන ඉන්නේ
@prabathchandika6317
@prabathchandika6317 2 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
@nisalpramuditha1364
@nisalpramuditha1364 Жыл бұрын
සර් තිස්ය්ට්තුන් කෝටියක් විස්වාස කරනවද අහන්න.
@kamikzi2076
@kamikzi2076 2 жыл бұрын
සන්නස්ගලට කෝමත් ටීම් වර්ක් කරන්ඩ බෑ. මං පොර මානිසිකත්වෙන්නේ ඉන්නේ.ටීම් වර්ක් කරනවා කියන්නේ වෙනම කලාවක්. ලන්කාවේ උන්ට ටීම් වර්ක් බැරි නෑ.බැරි නන් ජීවිතේට යුද්දේ දිනන්ඩත් කවදාවත් බෑ.ක්‍රිකට් ගහන්ඩත් බෑ,තමන්ට බෑ කියන්නේ අනික් අයටත් බෑ කියන එක නෙවෙයි.අපේ කැම්පස් එකෙත් ඉන්නව ඔහොම උන්.උන් හිතන් උන් තමයි කෙරුම අනික් උන් ඔක්කොම කොර වෙන්ඩ ඔන්නේ උට කියලා ස්න්නස්ගලගේ සෙට් එකත් ඒමයි,සන්නස්ගලයා මොනව කිව්වත්,හරි සෑර්....
@samweerasinghe3542
@samweerasinghe3542 2 жыл бұрын
1.45.20 😍. බොහොම ස්තූතියි සන්නා අපිට දුන්න අවස්තාවට❤
@ruchiragunarathne9159
@ruchiragunarathne9159 2 жыл бұрын
තුන් වෙනියට ප්‍රශ්න අහන උන් දෙන්නා යක්කු...වරෙව් ලන්කාවට ❤️❤️
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 2 жыл бұрын
බොරු කියන්න ඕනෙ නෑ මම සූස්තියක් ගහල මේක බලන ගමන් ඉන්නෙ තොපි සේරම මට දෙන ආතල් එකට පට්ට ආදරෙයි ඉන්න ලබ්බක පරිස්සමෙන් හිටපල්ලා 🙏❤️
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
😅😅
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
දිගටම සූස්තිය ගහගෙන හිටපන්
@freeminds6365
@freeminds6365 2 жыл бұрын
👍👍
@dineshtharanga5339
@dineshtharanga5339 2 жыл бұрын
Susthiya gaha ganin puke
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
@@dineshtharanga5339 🤣🤣🤣🤣🤣🤣
@hirancharuka5477
@hirancharuka5477 2 жыл бұрын
සන්නස්ගල පුරවැසියාට දීර්ඝායු වේවා ❤️🫀
@kaviya9532
@kaviya9532 2 жыл бұрын
පට්ට වටිනවා සන්නා මේ කරන වැඩේ. ලංකාවෙ අය එක්කත් මේක කරන්න..🙏🙏❣️❣️❣️
@hushanavishka8406
@hushanavishka8406 2 жыл бұрын
සර්ලගේ පරම්පරාව රට ගැන හිතන්නේ නැතුව බඩ ගැන හිතුව නිසා තමයි ලංකාවට මෙහෙම කෙල වෙන්න පටන් ගත්තේ...
@VM-xw5pq
@VM-xw5pq 2 жыл бұрын
Hariyata hari. Meyatath loku eyage ganja parai Taprobane ekai eyage boru kiyai witharai. Athmarthakami kuhaka minissu. Mukari kame saluwa porawagena.
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
අවිශ්ක හරි ...
@seethahg9636
@seethahg9636 2 жыл бұрын
සර් මම ගොඩක් කැමති ඔබගෙ කතා විලාසයට .ඔබගෙ වැඩසටහන් වලින් මම ගොඩක් දෙ ඉගෙන ගන්නවා . ඔබ සයිප්‍රස් වල තියෙන ඔලිව් ගැන කියපු කතාව ඇත්ත . ඔබ කරන සමාජ සවය .මම අගය කරනවා .ස්තුති
@CSta74
@CSta74 2 жыл бұрын
ඉතාමත් අගනා වැඩසටහනක් Sir. මමත් පිටරට පදිංචි කෙනෙක්, හරිම ආසයි Sir එක්ක සම්බන්ධ වෙන්න. ඒත් කොහොමද කියලා දන්නෙ නෑ
@banupeiris4431
@banupeiris4431 2 жыл бұрын
හොඳ වටිනා දෙයක් sir කරන්නේ වෙලාවට පාර්ලිමේන්තුවට ගියේ නැත්තේ 🙏🙏 එතැනට ගියා නං ඔබතුමාගෙන් මෙවන් අදහස් අපිට අහන්න ලැබෙන්නේ නෑ .කවදාහෝ දවසක ඔබතුමාගේ නම ඉතිහාසගත වෙනවා නියතයි ජය වේවා sir 💪💪🙏🙏
@kumaridasanayake523
@kumaridasanayake523 2 жыл бұрын
අනේ ,සන්න ඔහොමම ඉන්න .ඔය කරන වැඩ ඇති .පුලුවන් තරම් අදහස් ප්‍රකාශ කිරීමට චිත්‍රපටය ක් හදන්න .ඒ ඇරෙන්න මේ වැඩ සටහන් දෙක තුනක් කරනවා.අපේ රටේ ප්‍රශ්න වලට විකල්ප දන්නවා නම් කියන්න .
@janakakfn6049
@janakakfn6049 2 жыл бұрын
පලමුව මටත්,තියෙන දුක තමයි මම ඉන්නේ ත් මැදපෙරදිග මෙි රටවල ඉතා අඩු වැටුපකට සේවය කරන උන් තවම හිතා ඉන්නේ ලංකාව රාජපක්ෂල දියුණු කරනවා කියලා උ⁣න් මෙි රටවල දියුණුව සංවර්ධනය ගැන දකින්න ඇස් නැහැ ,ඒක තමයි ලොකුම පවිකාර කම පුරවැසියන් හැටියට
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
කොරෝනා වලට වසර දෙකක් වුනා. මේ රටවල එක සුදුළුුනු බිකක් හිඟ වුනේ නැහැ. ඇත්තටම දුකයි ලංකාවේ ගං කබරයෝ ගැන
@shiranthifernando6323
@shiranthifernando6323 2 жыл бұрын
Ow eka nam aththa
@lahirusanojrajakaruna6374
@lahirusanojrajakaruna6374 2 жыл бұрын
සර් නාගානන්ද මහතා ඔබ කියනවා වගේ යෝජනාවක් ජන සම්මත විවස්ථාවක් කියල ඉදිරිපත් කරනව මොකක්ද අදහස ඒ ගැන
@anushadamayanthi9321
@anushadamayanthi9321 2 жыл бұрын
මම පිට රටකට ආවට පසුව තමයි ගොඩක් දැනුම ලබගතේ නමුත් මම ජිවිතේ ඉගනගත්තේ ගමෙන් ජිවිතේ ගොඩ තම ශ්ක්තියන් නමුත් මට මගේ රටේ ක්‍රමය තුල මගේ දරුවෝ හරි පාරට ගන්න අමාරුයි . ඔබතුමාට පුළුවන් ලෝකේ වටේ ඉන්න මොලේ තියන හැමෝම එකතු කරගෙන හොද මැනේජර් කෙනක් හොයමු අපේ දරුවන්ට විනයක්‌ ඇතුව ගමනක් යන්න විස්වාස නායකයක් හොයන්න උත්සහ ගන්න
@1829birthday
@1829birthday 2 жыл бұрын
need more these kind of discussions. Sanna well done!
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහය නොදුන්නොත් එදාට ලංකාව හැම පැත්තෙන් ම දියුණු වේවි
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
ස්‍තුති සන්‍නා ස ඔබගේ‍ වැඩසටහනට ඇත්‍ත ඇතිසැට්‍ යෙන්‍ සමාජයට පෙන්‍නාදිම ඔබට දිර්ඝායුෂ පතමි ජයවේ‍වා 🍂🇱🇰🙏🏼
@USAVLOG.
@USAVLOG. 2 жыл бұрын
42:19 sir හොද අදහසක් ඒත් too late පාවට්ට කොලෙන් නව නිර්මාන කරන්න අපිට අයිතිය නෑ එක සවුත් කොරියාව එකෙ අගය හදුනාගන අපෙන්ම අරන් ගිහින් පෙටන්ට් අයිතිය අරන් වසර විස්සක් වගෙ වෙනව දැන් අපිට sorry 🥱
@smeartramachinery
@smeartramachinery 2 жыл бұрын
kzbin.info/www/bejne/opjPhmOwnZmZfpY
@asmathmohomed8219
@asmathmohomed8219 2 жыл бұрын
සුපිරි වැඩක් සන්නා සර්
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 2 жыл бұрын
Sanna, team work in your definitions and in the developed world is completely different.
@nalinjayampathi503
@nalinjayampathi503 2 жыл бұрын
මම සවුදියේ මේ රටේ දී කිසිම දවසක පාරක් බෝක්කුවක් මැති ඇමැති වරැ පැම්න උත්සව විවුර්ත කිරිමක් දකින්නේ නැහැ .නමුත් ලංකාවේ ඇයි මේ දේවල් .?????සහ මුදල් නාස්තියක් .
@asankanamal4968
@asankanamal4968 2 жыл бұрын
මන් හිතන්නේ ජවිපෙ ඔවැනි දේ කරන්නැහැ....
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
@@asankanamal4968 රෙද්ද
@prasadkumara4707
@prasadkumara4707 2 жыл бұрын
මම සාමාන්‍යයෙන් කිසිම වැඩසටහනක් පැය ගනන් බලන්නෙ නැහැ.නමුත් මෙම වැඩසටහන අසාවෙන් බැලුවා.පිටරටවල ඉන්න හුගක් අයට මව්බිම ගැන තියෙන කැක්කම ,මේ රට හදන්න කියලා බලයට එන කිසිම දේසපාලුවෙකුට නැහැ.ඒක ගැන හරිම දුකයි
@nilanthiarch578
@nilanthiarch578 2 жыл бұрын
Very good program thank you sir
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 жыл бұрын
හරියට හරි කෙලවෙලාම ගිහින් තමයි මුන්ට මොලේ පෑදෙන්නේ. අපිටත් කෙලවෙයි කමක් නෑ.
@yohan7705
@yohan7705 2 жыл бұрын
මට මේක බැලුවම එන ප්‍රශ්නය සන්නා හිතනවද ලන්කාවේ ඉන්න මිනිස්සුන්ගෙයි ඩයස්පෝරවේ කට්ටියගෙයි වෙනසක් තියෙනවා කියලා 😂 මමත් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ, වෙනස තමයි කිසිම වෙනසක් නැතිකම. කොහේ හිටියත් එකම ජාන, කුහක කම පිරිලා....
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 жыл бұрын
Sannasgala's answers are greater than questions. 👍
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 2 жыл бұрын
Sanna you perfectly defined the feeling of minority people of a country. Totally agree
@chutigunavathi4511
@chutigunavathi4511 2 жыл бұрын
වැදගත් කතිකාවක සර් තවත මෙවැනි වැඩ සටහනක් කරන්න දිර්ඝයු වෙිවා
@rosakatu5477
@rosakatu5477 2 жыл бұрын
සුළු ජාතීන් ගැන ඔබගේ සහඡදැනීම ඉතා පුරසන්සනීයයි.
@thusithherath4788
@thusithherath4788 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් ❤️
@sajeewanifernando8823
@sajeewanifernando8823 2 жыл бұрын
සර් ඔයාගේ ක්ලිප්ස් ඔක්කොම බලුවා.එක තැනක ඔබකිව්වා ඔබේ පංතියට වයසක අය ආවම ලමයි හිනාඋනා.එතකොට ඔබේ උත්තරය එයාගේ තරාතිරම කීම ,ඒක නෙමේ උත්තරේ නේද.ඔබ රුසියානු සාහිත්‍යය .ප්‍රංශ සාහිත්‍යය හොදට දංනවා.ගෝර්කි ඉගනගත්තේ වයසට පස්සේ. මේ රටේ මං හවස පාසලේ චිත්‍ර කලාව කරනවා.එක්කෙනෙක්ගේ වයස 82. ඔය රටේනම් පස්කකා හිනාවේවි නේ. ඔබතුමාටත් ලමයින්ගේ මනස හදන්න පුලුවන්.මං පුන්චි කාලේ ඉදන් කියෙව්වේ ජාත්‍යන්තර පොත්.මගේ සිතුවිලි ගොඩක් වෙනස්.මිනිසුන් තමන්ගේ පොත ප්‍රොමෝට් කරනවා වෙනුවට අරවගේ පොත් කියවන්න ලමයි යොමු කලොත් ඒගොල්ලෝ ගොඩක් මානසික සංවර්ධනය කින් ප්‍රමුදිත කලහැකි නේ.
@kumaridasanayake523
@kumaridasanayake523 2 жыл бұрын
පාවට්ටා ඔතලා බීවොත් පෙනහලු පිරිසිදු කරනවා.ඇදුම නැතිවෙනව.ගුණ ගොඩක් ලැබෙන වා.
@travelwithmano915
@travelwithmano915 2 жыл бұрын
සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි
@shanakaweerasinghe4095
@shanakaweerasinghe4095 2 жыл бұрын
ඇත්තටම හොද සංවාදයක් සහ අදහස් තිබ්බා
@nuwanpramudhitha189
@nuwanpramudhitha189 2 жыл бұрын
අද තමයි සර් ඔබතුමාගේ මෙහෙම වීඩියෝ වීඩියො එකක් බැලුවේ .... ඇත්තමයි ආකල්ප වශයෙන් දියුණු මිනිසුන් හදන්න ඔබතුමාට තව තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ....... සතුටුයි ....
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
ස...සටන නතර කරන්න එපා...ජයවේවා ..
@imeshlekanayake2039
@imeshlekanayake2039 2 жыл бұрын
සුපිරි වැඩක් 😍💯🔥 ඔසී කොල්ලෝ දෙන්නා දැක්ක ගමන් මටත් ඊර්ෂ්‍යායි 😂🙊
@praneeth210
@praneeth210 2 жыл бұрын
ඔය කතා කරන වර්ග බේදය සමස්ත මිනිස්සු ළග නෑ සර් මම හිතන්නේ ඒක අපිට බෙදනවා පාදඩ දේශපාලනේ මුවාවෙන් මොකද එයාලගේ ඉලක්ක සපුරා ගැනීමට
@jeevanajeevan4127
@jeevanajeevan4127 2 жыл бұрын
සුපිරියි , දීර්ඝායුෂ ලැබේවා Jeevan from Switzerland
@Rasikasspace
@Rasikasspace 2 жыл бұрын
කටාරයෙ හොඳ නායකයො සිටිති. ලංකාවේ එහෙම එවුන් කවදා පහල වෙවිද!
@yogachef7801
@yogachef7801 2 жыл бұрын
කවදාවත් bihiwana akak neha,mehema giyoth.mehe naykayaga wayasa 40. Lankawa taruna ayata tana dan neha.
@hajarasmahon9803
@hajarasmahon9803 2 жыл бұрын
Hoda wadak good job
@RashmiAlahakoon
@RashmiAlahakoon 2 жыл бұрын
Worth to watch🔥🙏🥺
@kumaridasanayake523
@kumaridasanayake523 2 жыл бұрын
ඇයි ,දන්නෙ නැත්තෙ ,සුනාමි සල්ලි හොරා කෑවා කියා ඔක්කොලම දන්නවා .ඉතාලියේ ඉන්න කෙනෙක් ඔප්පු කරලම කීවා.
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
වටිනා අදහස් රාශියක් මේ සාකච්ඡා ව තුළ තිබුණා. ස්තුතියි
@tikiribandathennakoon3028
@tikiribandathennakoon3028 2 жыл бұрын
Great jod sir my congratulations 🇱🇰🇱🇰🇱🇰✌✌✌💞
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
නියමයි ❤️❤️ peace
@maheshsanjeewa8272
@maheshsanjeewa8272 2 жыл бұрын
නියමයි සර් මෙි වගේ වැඩසටහන් තවත් කරන්න
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
කෝ.. ?වැඩ පටන් ගන්ඩ පැය භාගයක් තියෙද්දි බලාගෙන ඉන්නවා කෝ අනේ
@harshapradeep8537
@harshapradeep8537 2 жыл бұрын
It was very pleasure to watch
@sandra2232
@sandra2232 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට සර් නිදුක් නිරෝගී සුවයත් දිඝාසිරිත් පතමි ඔබතුමාට
@hksanjeewa2782
@hksanjeewa2782 2 жыл бұрын
සර් තව මේ වගේම හොද අදහස් වටිනා අදහස් මේ රටේ අයට ගොඩක් වටිවි 👍 good
@srilankankolloinmelbourne9916
@srilankankolloinmelbourne9916 2 жыл бұрын
රට හදන්න උවමනා නම් ඔය ඔක්කොම උදෙට නගිටලා ඉස්සෙල්ලා ඈද හදපන් එතකොට ඉබෙම රට හැදෙයි #sanna
@janithfernando5968
@janithfernando5968 2 жыл бұрын
Obe adahas 👍🏼👍🏼👍🏼👍🏼👍🏼prashna ahana ayath bohoma wedagath prashna ahuwe niyamai
@testingone5707
@testingone5707 2 жыл бұрын
මං රට ගියොත් ප්‍රශ්න අහන්නම්. මං නයි නටවන පවුලක ඉපදුනානම් නයාව නටවනවා.. මං ලස්සන රොඩි කෙල්ලෙක් උනානම් හැමෝගේම අත් අල්ලල සිත් කියවනවා..
@donaldtriumph190
@donaldtriumph190 2 жыл бұрын
අචල උපේක්ෂ
@koswattagekenesten5947
@koswattagekenesten5947 2 жыл бұрын
සන්නස්ගල Sir ඔබගේ අලුත් චිත්‍රපටය සාර්ථක වේවායි පතමි. එම චිත්‍රපටය දෙමළ භාෂාවෙන් dubbed කිරීමට ද, ඉංග්‍රීසියෙන් සබ්ටයිටල් කිරීමට ද හැකිනම් ඔබගේ අදහස බොහෝ ප්‍රේක්ෂකයන් අතරෙ ගලා යාමට ඉඩක් ඇත සලකා බලන්න. අද ප්‍රෝග්‍රෑම් එක නියමයි Thank you
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
ගෝටා ඔඅසවපු රට විරැවන්ට බැන්නට උන් දුන්නේ සප් එක දුන්නේ රටට බොක්කෙන් කියලා තෝරගන් අවස්තාවක් දුන්නට ස්තූතුයි ස
@thumpanekolla2661
@thumpanekolla2661 2 жыл бұрын
Great Discussion Sir !. Looking forward to seeing more of these. by the way, Id like to hear more from Mr Ernest Kirthsiri From Canada, Mr Kithsiri If you see this comment, I'd like to understand more about the impact of think tanks and policy schools on policy-making in Canada, Specially I see that Canada is a progressive country in almost in every aspect. I'd like to understand how Canadian people evolved from tyrants to Leading Thinkers and protectors of human rights, what are the systems continuously pushing the state behind the curtain, especially whether is it feasible to implement such systems in Sri Lanka. What are the fundamental differences, and how to address them ? . It'd be amazing if you could do a youtube video on this. We, Sri Lankans, are tired of listing to unqualified impersonators who continuously talk about the reforms while they have no idea or knowledge on these things but fantasies.
@chathurarashmin158
@chathurarashmin158 2 жыл бұрын
සුපිරියක්🙄 සර් ඉල්ලීමක් තියෙනවා . කසුන් කල්හාර එක්ක video එකක් කරන්ඩකො
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 2 жыл бұрын
Very good Sir God bless you
@patikiricharni722
@patikiricharni722 2 жыл бұрын
ඇත්තමයී ඉස්‍රායේල් ඉන්න අපිට මේ සරු පෝලවක් නැති හොද වතුර නැතී ජලව්දුලිය නැතී මේ රටේ හැම පැත්තකම දියුණුව හා ඒහි රහසනම් රටට ජාතියට තියේන ආදරේ හා කැක්කුමයී ව්නයයී නිතියයී මේවා දකිද්දි අපිට අපේ රට ගැන මාර දුකයි
@sriyanthaify
@sriyanthaify 2 жыл бұрын
ඇත්ත වශයෙන්ම, අපි කොහේ ජීවත් වුවත්, අපි දෙවන පන්තියේ පුරවැසියන් නමුත් වෙන රටක උපදින අපේ දරැවන් සිතන්නේ වෙනස් විදියට
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
Great discussion sannasgala mahatmaya obawani aya Apita sampatak
@gaminipvithana3256
@gaminipvithana3256 2 жыл бұрын
අවස්ථාවට ස්තුතියි. ජය.
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
ඇත්තමයි විශ්වාසය කියන පදනම මතම තමයි මේ ඊස්රායලය නම් දියුණු වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. රජය ගැන හරිම සන්තෝසයෙන් මිනිස්සු වැඩ කරන්නේ. ශෙකල් 100 ක් හොයලා දුන්නොත් රජය ඒකෙන් 1000ක වැඩ කරලා මිනිස්සුන්ට සෙත සලසනවා කියලා වගේ හැගීමක් තියනවා.
@prasannavithanachchi7461
@prasannavithanachchi7461 2 жыл бұрын
ලොක්ක israel වල කුශිකර්මය ගැන කිව්ව පට්ට පල් බොරුව ගැන කියන්නකො. 🤣🤣🤣🤣
@mguide449
@mguide449 2 жыл бұрын
Excellent
@gamagewijerathna3779
@gamagewijerathna3779 2 жыл бұрын
අයියෝ සර්. පාවට්ට පේටන් එක කොරියාව අරගෙනලු. එහෙම ගසක්වත් නැති රටවල් කොහොමද පේටන් ගන්නෙ කියල වැඩ සටහනක් කරන්නකෝ.ජපානය 300ක විතර පේටන් අයිතිය අරන්ලු
@roynelu1751
@roynelu1751 2 жыл бұрын
ඔබගේ වැඩසටහන කාලෝචිතය මක්නිසාද අපගේ සමාජයේ ඇති අඩුපාඩු කම් වැරදි පෙන්වා දීම සහ සාපේක්ෂව ඒ ආශ්‍රිතව සම්බන්ධ මාතෘකා පුද්ගලයන් අවදානයට යොමු වීමතුලින් නිවැරදි කර ගැනීමට හැකි වීම. තවද ඔබට එවන ප්‍රතිචාර ඔබට කියවීමට වෙලාවක් නොමැති නම් ඔබගේ කාර්ය මන්ඩලයේ අයෙකු වත් යොදවා වැදගත් යෝජනා ඇති නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. Masenger ඇතුළු ස්තූතියි
@janithfernando5968
@janithfernando5968 2 жыл бұрын
Bohoma lassana wedasatahanak age karanawa me wedeta. Continue karanna me widiyata api aniwarnma balanawa..
@lasanthifernando7161
@lasanthifernando7161 2 жыл бұрын
සුපිරි වැඩ ක් මරු.
@manojde_
@manojde_ 2 жыл бұрын
අපොයි ආසයි ❤
@madushanfernando8658
@madushanfernando8658 2 жыл бұрын
Gonnu 225 🐄 50 ta adu karanne kohomada ?
@DroneView236
@DroneView236 2 жыл бұрын
සුපිරි වැඩක් සර්
@mhdhass4475
@mhdhass4475 2 жыл бұрын
Worth watching...! Need more of these Sir!
@tuanshuhood6725
@tuanshuhood6725 2 жыл бұрын
God bless you SIR .... 🙏
@hkgjgjfjf2436
@hkgjgjfjf2436 2 жыл бұрын
Super aiya super aiya
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
සිල් ගන්න බාවනා කරන් උන් ලග ඊර්ෂියව වැඩී
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 2 жыл бұрын
Niyamai Sir continue program,good luck
@user-om4lb1dz3r
@user-om4lb1dz3r 2 жыл бұрын
අපිවත් මේ රටින් ගෙන්න ගන්න එකෙක් නැති හැටි 😔
@sunwick6857
@sunwick6857 2 жыл бұрын
සමා වෙන්න මෙහෙම අහනවට. ඔබගේ අධ්‍යාපන මට්ටම කොහොමද? උපදෙසක් දෙන්න පුලුවන්ද බලන්න
@user-om4lb1dz3r
@user-om4lb1dz3r 2 жыл бұрын
@@sunwick6857 11 වසරට විතරයි
@hashithamunasinghe
@hashithamunasinghe 2 жыл бұрын
Japan වල කතා කරපු යාලුවා වැදගත් ප්‍රශ්නයක්. මචං ලංකාවේ Product Labeling and packaging වලදි ගොඩක් ලංකාවෙ වෙන ලොකු මිස්ටේක් එකක්. අපි මෙහෙ Example පස්පංගුව කිව්වේ. ඒක අපි අපේ මාර්කට් එකට විතරයි අපි ඩිසයින් කරන්නේ. අපි Product description එකට දාන්නේ එකෙ තියෙන අමුද්‍රව්‍ය ටිකේ නම් විතරයි. ඇත්තටම එකට දාන වෙනිවැල් ගැන. වැල්මී, කොත්ත්මල්ලි , අනෙකුත් බෙහෙත් ගැන Scientific research එකක් වෙලා නැහැ. ගොඩක්ම මේවා භාවිතා කරන්නෙ දේශිය වෙදුන්. Example ලංකාවේ සමහන් එක යම් කිසි මට්ටමකට packaging and labeling කරලා තියෙනවා. ලංකාවේ කොල්ලො Ebay එකේ Resale කරනවා. වෙනරටවල උන් ගන්නවා. කොහොමත් ලංකාවේ ප්‍රොඩක්ට් එකක් පිටරටකට යවනවනම් අනිවා එහේ ඉන්න මිනිස්සුන්ගෙ මානසිකත්වයෙන් හිතන්න ඕනි.
@tharakasajithvlog
@tharakasajithvlog 2 жыл бұрын
Supiriyak vei
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
Good Programme ..Thanks ..
@natureculture9741
@natureculture9741 2 жыл бұрын
Team work ගැන අහපු ප්‍රශ්නෙට උත්තරේ මට දැනෙන විදියටනම්... team work එකකදී එකට ඉන්න ඕන සම අදහස් දරන මිනිසුන්. ලංකාවේ සම අදහස් දරන මිනිසුන් එකතු කරන්න හරිම අමාරුයි. විචාරශීලී මිනිස්සු වෙනුවට විවේචනශීලී මිනිස්සු වැඩී.
@nayanajithkularathna4926
@nayanajithkularathna4926 2 жыл бұрын
Sir wow me wadasatahana.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 9 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 33 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian
1:44:30
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 9 МЛН