හරි පුදුම ඉස්කෝලේ ලොකු සර් මරා දමයි! | upul shantha sannasgala

  Рет қаралды 60,858

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер
@songroom6508
@songroom6508 2 жыл бұрын
මේ කියන ඉස්කෝලෙ ගුරුවරයෙක් විදියට අපේ තාත්තාත් හිටියා.(කෘෂිකර්මය උගන්නපු ජයසිංහ සර්, සර්ට මතකනම්). අපේ ගෙදර ඉදලා ඉස්කෝලට කිලෝමීටර් 8ක් පමණ දුරක් තියෙනවා. හැමදාම උදේ පහ හමාරට තාත්තා ලෙදර් ෆයිල් බෑග් එකත් අරගෙන පයින්ම යනවා. ඒ යනකොට අතරමග ගුරුවරු ලමයි ඔක්කොම ගමනට එකතුවෙනවා. අලුත්වෙල කෙලවරේ ඉදලා මොන වැස්ස සීතල තිබුණත් ඒ ගමන යනවමයි. අපේ තාත්තා මොනවහරි කතාවක් කිව්වොත් ජනානන්ද ඉස්කෝලෙ හිටපු කෑල්ලක් නොවරදවාම තියෙනවා. ඒක ඒ හිටපු ළමයින්ට වගේම ගුරුවරුන්ටත් ස්වර්ණමය යුගයක්. රත්නායක සර්ගේ මරණය වුනාට පස්සේ සර්ට හිතවත්ව හිටපු අපේ තාත්තට මරණ තර්ජන එනවා. ඒ එක්කම අපි රට වටේ හැන්ගෙන්න ගියා මතකයි. තව නොකියපු කතාවක් තියෙනවා. ඒ ටිකත් ඇතුලු වුනාම තංගමලේ ඩයරීස් thriller movie එකක් විදියට එන්නත් ඉඩ තියෙනවා.
@සිත්-ඵ4ඝ
@සිත්-ඵ4ඝ 2 жыл бұрын
මගේ සීයාගේ කතාව ... ආඩම්බරයි මට ... - චන්දිමා රත්නායක -
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
කනගාටුයි..ඇත්තටම සීය මැරුවෙ කවුද ??පවුලේ අය දන්නවා ඇති ..bayada?
@amandajayasinghe5964
@amandajayasinghe5964 2 жыл бұрын
හැමෝම අහන්නම ඕනි කතාවක්. හරිම ආඩම්බරයි....
@shyamachandhani9707
@shyamachandhani9707 Жыл бұрын
Adambaray owani miniseku. Bihiwima ape ratata. Adamvayak oyage siye puthe
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
රකින්න නාමය සීයගේ ඔයා ඒක තව තවත් ඉහලට ගන්න.......
@samanthakumara1473
@samanthakumara1473 10 ай бұрын
ඔබ තුමියගේ සීයාට මාගෙ උපහාරය 🎉🎉🙏🙏🙏🙏🙏
@thilinarajapathiranalage2848
@thilinarajapathiranalage2848 2 жыл бұрын
ඇත්ත. මේ රටේ ලමයින්ගෙ ඉගෙනගන්න එක නවත්තන්නෙ මේ ඉන්න ධනවාදී දේශපාලකයො. උන්ගෙ කපටි මජර පාලන බලය ගිලිහෙන්නෙ රටේ මිනිස්සු උගත් බුද්ධිමත් උනොත් හින්ද උන් මොනමහරි ක්‍රමේකින් ඒක නවත්තනව. එදත් එහෙමයි අදත් එහෙමයි. හෙටත් එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමි. කතාව හරිම සංවේදියි. ඇත්තෙන් පිරිලා. ස්තුතියි සර්
@dila6448
@dila6448 2 жыл бұрын
මේක අහලා ඉවර උනාම හිත ඇතුලේ මොකක් දෝ අමුතු හුස්මක් කැරකෙමින් මොකක්දෝ මන්දා හැගිමක් පිට කරන්න හදනවා..
@chamilajeewanthaatapattu9939
@chamilajeewanthaatapattu9939 2 жыл бұрын
Film 🎥 එකක් වගේ මැවිලා පේනවා මේ සිදුවීම්’ මේකත් film 🎞 එකක් කරොත් හොද ආදර්ශයක් දෙන්න පුලුවන්❤
@nimmigeethikajayasinghe3206
@nimmigeethikajayasinghe3206 2 жыл бұрын
කතාව ඉවර වෙන කොට පපුව හිරවුනා වගේ දැනුනා සර් ❤️💐❤️
@fernandoantonisudath4086
@fernandoantonisudath4086 2 жыл бұрын
මේකත් ලියන්න ඕනේ අපේ පාසලටත් ආවා ඔය වගේ ගුරුවරයෙක් සර් ගේ නම මාටින් අදත් එයාව සිහි කරනවා 🙏
@dammawansakotmale175
@dammawansakotmale175 2 жыл бұрын
සන්නාගෙ විඩියෝ වලින් හොදම එක
@nadeepdilshan
@nadeepdilshan 2 жыл бұрын
සංවේදිම කතාව. ඇත්ත හරි පුදුම ඉස්කෝලයක් 💚🥺
@sasithnilanjana9765
@sasithnilanjana9765 2 жыл бұрын
සැබෑ මිනිසුන් තනන්නට වෙර දැරූ ප්‍රින්සිපල්, ඔහු විසින් ගොඩනැගූ ලස්සන ඉස්කෝලේ, ඒ ඉස්කෝලෙන් ගියපු දින දහයේ චාරිකාව. දුක්බර කතා කොතෙකුත් තිබුනත් සර්ගේ තංගමලේ ඩයරිය මාරම ලස්සන ඇති. ❤
@0lunillikawickramarathna809
@0lunillikawickramarathna809 2 жыл бұрын
දෙවියනේ මේවා ලියවෙන්න ඕනි කතා...💜️ ඔබ අතින් නොලියවුනු එකයි පුදුමෙ ❤️
@Gihankongahage
@Gihankongahage 2 жыл бұрын
අම්මා පොතේ අඩු වැඩි වශයෙන් ලියා තිබෙනවා
@nipunashan2949
@nipunashan2949 2 жыл бұрын
සර්ගෙ කොළඹ කතාව series එක කියවන්න. අම්මා නිර්වාන භික්ෂු පරිච්චේදය බංචිමාරි
@sudarshanasampath3404
@sudarshanasampath3404 2 жыл бұрын
ඇත්ත සඅර් ඇඬෙනවා වේවා ඇහුවම..
@jayabimahardware4345
@jayabimahardware4345 2 жыл бұрын
දුයිශෙන්ලා මොන කිරිදරුවොද කියලා හිතුනා සර්. කඳුලු පිහ පිහ බැලුවේ. මේ කතාව ලෝකෙට ගෙනියන අයිත්මාතොව් වීමට ඔබට දිරිය ලැබේවා...!
@amilaiyanthi432
@amilaiyanthi432 2 жыл бұрын
ඇත්තටම ඔබ කියන්නේ මේ රටේ ඉස්කෝලයක් ගැනද ....හරිම අපූරුයි .ලස්සනම ලස්සන චිත්‍රයක් මැවෙනවා අදහාගන්න බැරි තරම්. එවැනි අරුම පුදුම ඉස්කෝලයකින් ඔබ වැනි අරුම පුදුම ගුරුවරයෙක් බිහිවීම අරුමයක් නෙවෙයි . ජය 👊
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
🙂 මෙන්න උපුල් ශාන්ත සන්නස්ගල නැමැති මානව හිතවාදියා.... "සර්" ඔබගේ මේ දේශනාවෙන් මා කිසිදාක නොලැබූ තරම් උත්ප්‍රේරකයක් ලැබුවා...
@kalindudilanga1989
@kalindudilanga1989 2 жыл бұрын
ඉස්සර මට පේන්න බැරි සන්නස්ගල,,අද මට Legend එකක්.......
@sumanakubukage
@sumanakubukage Жыл бұрын
ඔයා කියන කාලේ මටත් මටත් මතක යි යහලබැද්දෙ සමූපකාර කඩේ සුදු අක්ක
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 2 жыл бұрын
මේ පිට්ටනිය හදපු කතාව මීට කලින් දවසකත් සන්නා කියනවා මං ඇහුවා. මේ ඇත්තට ම ගුරු දෙවිවරු ♥️
@nilufabranudeen381
@nilufabranudeen381 2 жыл бұрын
ඇස් වලට කදුළු එනවා sir.මට මතක් වෙනවා මගේ ඉස්කෝලෙත් සහ විදුහල්පති තුමාවත් ගුරුවරුත් හරි පුදුමයි sir ඒ හැමදේම.
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@harshifernando6347
@harshifernando6347 2 жыл бұрын
මේ කතාව අහද්දි මට හිතෙන්නෙ හරි පුදුම ස්කෝලෙ ටොට්ටෝචන්ට වඩා සර්ගෙ ස්කෝලෙ ගිය ලමයි හරි වාසනාවන්තයි ❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@adishasuwahas6361
@adishasuwahas6361 2 жыл бұрын
එහෙම ඉස්කෝලයකට යන්න තිබ්බා නම් අද අපේ ජීවත මීට වඩා පිළිවෙළක් බව හිතෙනවා
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@sanduntharaka1706
@sanduntharaka1706 2 жыл бұрын
ඒක හරි ආස හිතෙන ඕනිම වයසක කෙනෙක් ස්කෝලේ යන්න ආස හිතවන ස්කෝලයක්
@Kandyan...996
@Kandyan...996 2 жыл бұрын
සමහර කොටස් අහලා තිබුණා මතක හැටියට සර්ගේ කලින් වීඩියෝ එකක කොහොම උනත් අද වැඩේ සාර්ථකයි මමත් ඒ පංතියේ ඒකාලේ හිටියා මේ විනාඩි 28 දී
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@samanthakumara1473
@samanthakumara1473 10 ай бұрын
මා සන්නාගෙන් අසපු වටිනාම කතාව .ස්තූති සන්නා
@chitraabeywardena8974
@chitraabeywardena8974 2 жыл бұрын
Nice story ended with tears. What a wicked world we live in. Thank you sir for your great explanation as always.
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 2 жыл бұрын
"හරි පුදුම ඉස්කොලේ "සිනමා පටය ලගදි්ම බලාපොරොත්තු වන්න. විය යුතුව තිබු⁣ණේ එයයි........... .
@u_gamage7728
@u_gamage7728 2 жыл бұрын
සන්නා♥️!පරිස්සමින් ඉන්න ආදරේ ගොඩාක් ! ♥️♥️
@damithkumara1946
@damithkumara1946 2 жыл бұрын
දැන් හපුතලේගම ජනානන්ද ලගින් යද්දී සර්ව මතක් වෙනවා❤️
@sahankaveesha7220
@sahankaveesha7220 2 жыл бұрын
සර් මේ වගේ කතාවක් කියනකොට අහන් ඉන්නෙ හරි ආසාවෙන් ❤️❤️❤️❤️
@C424c424
@C424c424 2 жыл бұрын
අපේ අල්ලපු ගෙදර තමයි ඒ ලොකු සර් හිටියෙ වැලිමඩ බෝගහකුඹුරෙ රත්නායක සර් ඒ මරනින් පස්සෙ තමයි ඔහුගේමෙ බිරිඳ වන හේමා රත්නායක ගණන් ටීච චන්දෙ ඉල්ලලා ඌවෙ මහ ඇමතිවෙලා පහු කාලෙක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඇමතිනියකුත් උනා..ඔවුන්ට දියනියක් සහ පුතුන් දෙදෙනකු ඉන්නව
@nalinj1
@nalinj1 Жыл бұрын
බෝගහකුඹුර ඉස්කෝලේ පිට්ටනියෙ මම ක්‍රිකට් ගහල තියෙනව.පටු පාර දෙපැත්තේ කඩ තියෙන ටවුන් එකක්.
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
මේ මගේ ජීවිතේ දැකපු ලස්සනම vidio එක12වෙනි වතාවට බලන්නේ
@juderoshan6353
@juderoshan6353 2 жыл бұрын
අහන්න ආසයි හරිම අපූරුයි 👍
@r.s.n.3373
@r.s.n.3373 2 жыл бұрын
එම විදුහල්පති තුමාගේ කපවේමේ ප්‍රතිපලයකි ඔබතුමා.🙏🙏
@thakshalaashen2688
@thakshalaashen2688 2 жыл бұрын
අනේ සර් වෙලාව අරන් තව කියන්න කෝ ඒ ඉස්ස්කොලේ ගැන අහන්න ආසයි
@yasiyamachan1989
@yasiyamachan1989 2 жыл бұрын
අද තමයි හොදම කතාව ඇහුවෙ
@bigmoon501
@bigmoon501 2 жыл бұрын
ඇත්තමයි andenawa
@nimeshchathuranga4049
@nimeshchathuranga4049 2 жыл бұрын
තාමත් හොඳ එල්ලෙ ටීම් එකක් ඉන්නවා ජනානංදෙ, ඉස්සර එල්ලෙ මැච් වල නම ඇහුනත් බය ටීම් එකක් ❤️
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
ස්කොලේ ගිය හැම චාරිකාවක් ම මග ඇරියා ඒ කාලේ දෙමාපියන්ට ඒ මුදලත් දරාගන්න අමාරු නිසා එහෙම ළමයි ගොඩක් හිටිය අපේ ස්කොල වල
@tikka1967
@tikka1967 2 жыл бұрын
මමත් අහලා තියෙනවා ...එ හරි පුදුම ඉස්කෝලෙ ...විදුහල්පතිට තර්ජන ඇවිත් තිබ්බලු ඔහුකරගෙන යන ක්‍රමය වෙනස් කරන්න කියලා ...එයට උරන වෙලා තියෙන්නෙ ...විජෙම්මු බන්ඩාර කියන කාලකනියා .......මුන්ට කාලා ඉන්න බැරිවෙලා තියෙනවා කොලබ ඉස්කෝල වලට වඩා දක්ශ ලමයි එලියට එන එකට ....
@asokajayasekara3522
@asokajayasekara3522 2 жыл бұрын
ඒක තමා වෙලා තියෙන්නේ
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
මම උයන ගමන් මේක අහගෙන හිටියේ හරිම ආසවෙන් දැන් පින්සිපල්ගේ විස්තර හෝ ඔහුව පෙන්වයී කියා. එක පාරටම එතුමාව මරා දැම්මා කීවාම හුස්ම වැටෙන්නේ නෑ වගේ දැනුනා. ඇඩුනා. ඔබතුමාලග තිබේනම් වේන වැඩ සටහනකින් හෝ එතුමාගේ photo එකක් පෙන්වන්න. පුජනීය උත්තමයකු නීසා.එතුමාට නීවන් සුව ලැබෙවා.එතුමාගේ පවුලේ අයට යහපතක්ම වෙවා. ලගදී ඉදන් කහීනවා ඒ ගැන සොයා බලන්න. ආදෙරෙන් කියන්නේ Canada වේ සීට.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
Anee ow. Ada mudal pasu pasa yana guruwaru. Mahaa keedaanthayak
@bashiniherath950
@bashiniherath950 2 жыл бұрын
Mamath uyana gaman ahuwe..oyata danunu hageemama matath danuna..
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
@@ajanthasiriwardena7217 Totally agreed.
@KeerthiKulasekara
@KeerthiKulasekara 2 жыл бұрын
පු. බ. රත්නායක මැතිතුමා පුදුම විදුහල්පතිතුමෙක් තමයි 1988/89 කාලේ එතුමා "නාඳුනන" තුවක්කු කරුවෙක් වෙඩි තබා මරාදැමුවා කිව්වම අපි සෑහෙන්න දුක්වුණා
@foodbodymind3742
@foodbodymind3742 2 жыл бұрын
හරි පුදුම ඉස්කෝලේ සහ ගුරුගීතය විසිවතාව්ක් විතර කියවපු මට ඇසට කදුලක් ඉබේම නැගෙනවා 🙏ඔබ‍ට බොහොම පින් මේ කථාවට, මේක මීට බොහෝ කලකට කලින් කිව්වා නම් අගනා කථාවක්. එත් දැන් තමයි හොඳම නේද?
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@nimalir3633
@nimalir3633 2 жыл бұрын
එම අති විශිෂ්ඨ විදුහල්පතිතුමා ගේ මිණිබිරියක් වීම ද මා හට විශාල ආඩම්බරයක් .
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
@@nimalir3633 පව්.සීය කවුද මැරුවෙ???
@pathirana64
@pathirana64 Жыл бұрын
අපිට ත් එහෙම ලොකු සර් කෙනෙක් හිටියා නම් අපරාදේ ඉබිකටු ඇතුලේ හැංගිලා ගෙවුනු අපේ පාසැල් ජීවිත
@talkwithmano2024
@talkwithmano2024 2 жыл бұрын
ෂා... හරි අපූරු වැඩසටහනක්....
@nandapunchihewa3027
@nandapunchihewa3027 2 жыл бұрын
වැලිමඩ සෙන්ට්‍රල් එකේදි මමත් රත්නායක සර්ගෙන් සින්හල ඉගෙනගෙන තියෙනවා .හේමා මැඩම් ගෙන් ගනිතය ඉගෙන ගෙන තියෙනවා .
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
උපුල් සර් හරි පුදුම ඉස්කෝලේ ගැන පොතක් ලියන්න .මම සර්ගේ ආම්මා පොතෙන් දැන ගත්තා හරි පුදුම ඉස්කෝලේ ගැන හරි ම ආසාවෙන් කියෙව්වා. පුලුවන් නම් විස්තරාත්මක ව සරලව පොතක් ලෙස එළිදැක්වන්න.ස්තුතියි .
@alexnimal4237
@alexnimal4237 2 жыл бұрын
Thank you Mr. Sannasgala🥰
@udarialmeda1405
@udarialmeda1405 2 жыл бұрын
සන්නගෙ කතාව ඇහුවේ නැ, ඒ සිදුවීම් ටික වෙද්දි ඒ ඉස්කෝලෙ මම හිටිය වගෙ දැනුනෙ
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 7 ай бұрын
තේ බීලා ඉස්කෝලෙ යනවා පුදුම දුකක්නෙ අපිත් දික්වැල්ලෙ වැල්ලෙ අපේ පැත්තෙනම් බතුයි මාලුයි තියෙනවානෙ ඕනම වෙලාවක.එන්න පදිංචියට වැල්ලට මලෝවෙක් අල්ලං කාල බීලා ඉන්න පුලුවං❤❤❤❤
@bavanthadewthilina5328
@bavanthadewthilina5328 Жыл бұрын
මන් ගියෙත් වල්හපුතැන්නෙ ❤🥰
@sajithsri08
@sajithsri08 Жыл бұрын
ශ්‍රේෂ්ඨ මිනිහෙක් 🙏🏼🥺
@B24_Buwa
@B24_Buwa 2 жыл бұрын
පොඩියට තිබුණ ඉස්කෝලේ ලොකු පාසලක් වෙලා කියද්දි බලන්න යන්න හිතුනා දහස් වතාවක් හපුතලේ යනවා බෙරගල මගෙ ගම නිසා.ඒත් දැකලා තිබුණෙ නෑ ජනානන්දෙ කියලා අහලා තිබුණට.දුක හිතුනා තිබුණට වැඩිය පහලට වැටිලා කියද්දි.
@ryanfernando8370
@ryanfernando8370 2 жыл бұрын
සත්තයි මගෙ සර් මට ඇඬුනා... කියන්න බැරි තරම් දුකයි වේදනයි...
@dhanuskak.m3464
@dhanuskak.m3464 2 жыл бұрын
දේශපාලන නැත්තම් කොච්චර ලස්සන ලංකාවක්ද මේක
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
නැවත නැවත ඉපදේවා...එවන් ගුරු පියවරු.....උදාරයි .... නම ගලේ කොටලා රනින් පුරවන්න....වටිනවා ඇහෙනකොට කදුලු එනවා පිට රටකෛදලා අහන්නේ මේවා....අඩන්න බෑනේ .....ඇඩෙනවා.....😢😢😢😢😢😢
@starlitnews
@starlitnews Жыл бұрын
හරි පුදුම ඉස්කෝලෙන් ජවය ලබපු ඔබ මත්පැන් තොලගාපු දවස කීවොත්? සන්නා හරි ලස්සනා කථාවක් ඇහැව්වා!පුදුම ඉස්කෝලේ හිටපු ලොකු සර්ට නිවන් සුව පතමු.
@wasanthakumara4580
@wasanthakumara4580 2 жыл бұрын
අවසානය දුකයි. දේශපාලුවො කැමති නෑ ලමයි දැනුම ලබා ගන්නවට.
@sithimutucumarana2980
@sithimutucumarana2980 5 ай бұрын
🎉 සුවපත් වේවා
@raizahanoon4789
@raizahanoon4789 2 жыл бұрын
Eka digatama galagena giya Hari Puduma Iskole Hari apurii Sanna...nawathath mewani kapaweem Karan guru dewiwaru pahala wewa. .
@minimio4574
@minimio4574 2 жыл бұрын
ඇඩුනා සර්... අනේ මට ලැබුනේ නෑනේ... ඒ ඉස්කෝලේ ඉගනගන්න... ❤️
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 2 жыл бұрын
මටත් හිටියා ආදරනීය ගුරුවරු පිරිසක් ❤️❤️❤️❤️
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 2 жыл бұрын
මේක හිතා ගන්නවත් බැරි තරම්... හරි ආදරේය් සර්..
@shalomsenevirathne1654
@shalomsenevirathne1654 Жыл бұрын
ඒ පාසලේ මොහොතකට ජීවත් උනා..
@japandinapotha7135
@japandinapotha7135 10 ай бұрын
මේ කතාව අහද්දි මැවිල පේන්නෙ දඬුබස්නාමානෙ සේපාල ගුරුන්නාන්සෙ.. (බුද්ධදාස විතානාරච්චි රඟපාපු අපූරුව❤)
@themagicboyfans
@themagicboyfans 2 жыл бұрын
The Magic Boy කියවන්න. ඒ වගේම හරි පුදුම ඉස්කෝලයක් ගැන කතාවක්.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
උඹ මාර ඊර්ෂ්‍යා කාරයෙක් නේ... නමුත් පට්ට ....අවංකවම කිව්වා .... කොහොම වුනත් යතාර්ථයේ ඉන්න මිනිහෙක් ....❤❤❤
@amilaprasanna9234
@amilaprasanna9234 2 жыл бұрын
පොතක් කියෙව්ව වගේ 🥺😍
@seethad.g1396
@seethad.g1396 2 жыл бұрын
මෙ කතව අහන කොට මටත් මතක්වුනා මගේ ඉස්කොලේ විදුහල්පතිතුමා ඝාතනය කල අයුරැමහනුවර ගුන්නැපන අමුනුගම මහා විද්‍යාලය එදා එ පසලේ තිබුන එ පහන නිමා දැන්මා jVPකලබල කාලේ එතුමා ගැන මතක් වෙනකොට නෙතට කදුලු එනවා එදා ඒ පාසල වෙනුවෙන් දිවි පුදුවේ එතමා ගැන කියන්න වචන මදි එ ගරැ ව්දුහල්පති ගුරැපියනන්ට අමාමහා නිවන් සුව ලැබේවා
@dayanandarathnayaka3481
@dayanandarathnayaka3481 9 ай бұрын
I am Very Very Proud, I also studies in that wonderful School At That time you say, Sanna,Santh ,one year elders to me. I remember very beautiful time, A beautiful past, Never going again. Sanna your very great remember in our past school life. Thank you (Dayananda - National Institute of Education )
@sameerakodithuwakku5697
@sameerakodithuwakku5697 2 жыл бұрын
සර්ගේ KZbin 1 දැකපු ලස්සනම ආමන්ත්‍රනය ❤.... අපි හිතන් හිටියේ ලෝකේ විශිෂ්ටතම ඉස්කෝල තියෙන්නේ ෆින්ලන්තයේ කියලා 😮.... සර් කියනකොටයි දැනුනේ මේ රටේ ඊට වඩා කොච්චර දියුණු පාසල් තිබුනද ගොඩනගන්න පුලූවන් ද කියන එක 😢....😅 අන්තිමට පු.බ. රත්නායක සර් ගේ නම විකුණලා නෝනා ඇමති කමක් අරං හරි පුදුම ඉස්කෝලේ කථාව ඉවර වුණා ....😢
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@achiniobeysekara3436
@achiniobeysekara3436 2 жыл бұрын
දුයිෂෙන් ට කවි ලියවෙන අපිට මෙහෙව් ලොකු සර් කෙනෙක් ගැන පොතක් ලියලා දෙන්න සර්.... ❤ තව කී දහක් උගතුන් බිහි කරන්න ඒ සර්ගෙ හිතෙ තියෙන්න ඇත්ද...
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 2 жыл бұрын
මටත් නොදැනයි ඇසට කදුළු ආවේ... 🙏🙏🙏🥲🥲🥲❤❤❤
@sajiyavlogs663
@sajiyavlogs663 2 жыл бұрын
ආදරෙයි සන්න❤️
@pradeepselvaraja52
@pradeepselvaraja52 2 жыл бұрын
Sad to see such a great school in a current state. I hope those alumni of this school would bring back this school to old glory.
@manjulah501
@manjulah501 2 жыл бұрын
අනර්ඝ පාසැලක්
@fernandoantonisudath4086
@fernandoantonisudath4086 2 жыл бұрын
උපුල් සර් ගේ අම්මා පොතේ පොඩ්ඩක් තියෙනවා. පාසැල ගැන. ලියන්නකෝ පොතක්. දැන් ඉන්න දරුවන්ට එදා දේවල් දැන ගන්න දැන් ඉන්න දෙසපලුවන්ට. දැන ගන්න 🙏
@samanthaegodawathta5464
@samanthaegodawathta5464 2 жыл бұрын
එහෙම ඉස්කෝල තිබ්බ නම් අපිත් අද මිනිස්සු 😥
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 2 жыл бұрын
සන්නා ඔය ස්කෝලේ බලන්න ආසයි එහෙ වැඩසටහනක් කරන්න
@lahirudilanka7639
@lahirudilanka7639 2 жыл бұрын
beautiful story
@nitasooriarachchi6517
@nitasooriarachchi6517 2 жыл бұрын
Very good example for all in education including children, teachers , principals, and all those who work in the education sector.
@rizmi73
@rizmi73 2 жыл бұрын
Loved the story, sir. You took me a 28 minute trip to my childhood and to that magical school. You didn't mention the name of the principal nor the school. Would love to hear more. ❤️
@anupahirun5823
@anupahirun5823 2 жыл бұрын
අල්ලපු වැට 😌❣️
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Theruwan saranai!!🙏 Nodanna thathu kiya dunnata sthuthi Sir Sannasgala. ❤️💐 1ka digatama kammali kamak nomathiwa Ahannai ithune. Awasane godak duka ithuna. Eda meda thura, ko hoda minisunta idak..???? Enamuth ugatha haki padam ematai.. Hadawathata danena kenek.. Me vidio 1ka balaawath poddak ho Hadenawanam... Sthuthi godak Nubata, jayama wewa ❤️💐🙏👌
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 жыл бұрын
Hariyata hitata weduna. Lassana iskoleka hitapu daksha shishyayek oba.
@chinthanadishan9285
@chinthanadishan9285 2 жыл бұрын
එක හුස්මට ඇහුවෙ❤
@chanakapathirana2340
@chanakapathirana2340 2 жыл бұрын
මමත් sirgen ඉගෙන gatta ape සිංහල පන්තිය dan gurawarayek සුපිරි කතාව sir ❤
@nuwanwickramasingha3741
@nuwanwickramasingha3741 2 жыл бұрын
This is the most important video of Sanna!!
@chanakamadushan1050
@chanakamadushan1050 2 жыл бұрын
ඊලග ෆිල්ම් එක "හරි පුදුම ඉස්කෝලේ" ❤
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
හරිම පුදුම ඉස්කෝලයක් ❤️❤️
@travelwithmano915
@travelwithmano915 2 жыл бұрын
සර් මම ගොඩක් ආසයි සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම්
@LahiruSudesh-qc5cx
@LahiruSudesh-qc5cx Жыл бұрын
Supirima kathawa sar.
@HerathSavi
@HerathSavi 2 ай бұрын
ගොඩක් දෙනා තංගමලේ ඩයරීස් Film එක එනකම් මග බලන් ඉන්නවා ❤
@diary.kassa01
@diary.kassa01 2 жыл бұрын
අපේ ඉස්කෝලෙත් හිටියා හරි පුදුම සර් කෙනෙක්. බදුල්ල මද්‍ය මහා විද්‍යාලයෙ අබේගුණවර්ධන සර්. සර් මට හය වසරෙදි පන්ති හයෙම උදේම දොරවල් අරින යතුරු කැරැල්ල නොදෙන්න මම තාමත් පන්තියෙ අන්තිම පේලියෙ මුල්ලක හිටපු Ignore වෙච්ච, පන්තියෙ කොටම, ක්‍රීඩාත් බැරි ඉගෙන ගන්ඩත් බැරි අපතයෙක්. ඒත් එහෙම උනේ නෑ. ආදරෙයි ස' ට. දැන් ජීවතුන් අතර නෑ. ස' නැති උනෙ Suicide එකකින්. හේතුවක් කිසිකෙනෙක් දන්නෙ නෑ.
@Lhsilva98
@Lhsilva98 2 жыл бұрын
මමත් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අපි ආදරයට හිච්චා සර් කියන ආදරිණීය ගුරුවරයා ❤️❤️❤️
@diary.kassa01
@diary.kassa01 2 жыл бұрын
​@@Lhsilva98 ❤❤❤❤
@shehansathsara9373
@shehansathsara9373 2 жыл бұрын
අපෙ ස්කෝලෙ ප්‍රින්සිපල් නිසා ලමයි හැමෝම ලොකු මානසික පීඩනේකින් ඉන්නෙ, අපිට කියන්න කෙනෙක් නැ, ස්කෝලෙ යන එකත් එපා වෙලා
@malithaamarasinghe9067
@malithaamarasinghe9067 2 жыл бұрын
එක පිස්සුවක් ❤
@sujeewanishantha2115
@sujeewanishantha2115 2 жыл бұрын
ඇයි මෙතරමි පුමාද වුනේ ඔබතුමා ගේ පාසල ගැන කතාකරන්න සියලු වැඩ සටහන් ඉතා ආදරයෙන් රස විදිනවා
@wajirarohini4941
@wajirarohini4941 2 жыл бұрын
කරැනාරත්න සර් ස්කෝලේ ..ගොඩක් දියුණු කලා
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
වෙනත් කිසිවක් නො ලියමි...මා නෙත් කඳුලින් තෙමිණි....
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Adahanna bari tharam soduriyi
@chamindasirisena2618
@chamindasirisena2618 Жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👏💯
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Harima pudumai sir ahannath asai danuth hama iskolayakma me wage nam ape rata kochchara lassana veida
@babyme8886
@babyme8886 2 жыл бұрын
Budu saranai ❤🙏
@chamilnishantha752
@chamilnishantha752 2 жыл бұрын
♥️සර්ට
@nilanthipremarathne2532
@nilanthipremarathne2532 2 жыл бұрын
Mamath jananandeta giya kenek ranjih premasiri mage panthiye oba ayth lassnama kalayata aran giya sathuti obata pin
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
Please මම දැන් බැඳල ...
33:29
Ape Sinhala Panthiya
Рет қаралды 20 М.