සන්නාට වසන්ත වැලිඅංග සම්මුඛ වීම | Upul Shantha Sannasgala

  Рет қаралды 183,092

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 995
@KAMAJ
@KAMAJ 3 жыл бұрын
උපුල් සර්ගෙ චැනල් ඔක්කොම හැම වීඩියො එකක් නෑර මම බලනවා. මම ඉන්නෙ කැනඩාවෙ මෙහෙ කංසා කියන දේ legal federally. සූද්දො තේරුම් අරන් තියෙන්නෙ මේක තරම් natural organic දෙයක් නැතිබව. සර් මේ ජනතාව දැනුවත් කරන එක ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ 🙏
@chandralatharanasinghe2162
@chandralatharanasinghe2162 3 жыл бұрын
ehenam me vedio eka oyage channel eken share krnna, thawath minissu atharata meka yawanna, e aragalayata karana lokuma udawwak eka. miissunge kunupirunu olu hedenna.
@Cars7556
@Cars7556 3 жыл бұрын
ඔයා canada ගියේ student visa da?
@KAMAJ
@KAMAJ 3 жыл бұрын
@@chandralatharanasinghe2162 Done 👌👌
@migarawijayanga3134
@migarawijayanga3134 3 жыл бұрын
Kama 🖤
@Ashen_Jayamanna
@Ashen_Jayamanna 3 жыл бұрын
Broh Wht abt your Podcast Waitingg for NE
@maliya2144
@maliya2144 3 жыл бұрын
සන්න තමා සුපිරිම ප්‍රශ්ණ අහන්න සහ තර්ක කරන්න මොනා උනත් ලාංකිකයාව ඒ තත්වෙන් තියාගෙන ගිය එක ගැන සන්නගල සර් respect❤️ වසන්ත සර් අරගලය දිනනකම් අපි සර් එක්ක ඉන්නව වනිවාරෙන්ම ගරු කරනව ආදරේ කරනව දෙන්නටම reapect මේ දරණ උත්සහයට ඖෂධයකට පණ දෙන එකට ❤️
@vlixstudio2758
@vlixstudio2758 3 жыл бұрын
නොසෙල්විය හැකි බලකණු දෙකක් එකට ❤❤❤ #අරගලයට_ජය
@anushkafernando5378
@anushkafernando5378 3 жыл бұрын
සන්නට වැදිලා....ඔක්කොම බලලා මටත් හොඳටම වැදුනා ජයවේවා
@nirmalls2651
@nirmalls2651 2 жыл бұрын
කව්රු කොහොම මුලු 🌍 කිව්වත් රස්තල රජ වෙනවා..! අරගලයට ජය... 💛💚❤️
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
පලයකො යන්න
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 3 жыл бұрын
හොද වැඩසටහනක් බොහොම ආසාවෙන් බැලුවෙ. සන්නා ටොක්ක හිස් මුදුනට අනිනවා. මේක තමයි ඇත්ත . වැලි අංග සර්ගෙ උත්සාහයට ජය. මම කැමතියි මේ වැඩසටහන අපේ වැඩිහිටියන්ටත් පෙන්නන්න තිබුණනම් ඒත් ඒ සංස්කෘතික සීමා ඇතුලේ සන්නා භාවිතා කරපු වචන දෙක තුනක් නිසා ඒක කරගන්න අමාරුයි. මොනව උනත් අපි ඔබගේ අරගලය සමඟ ඉන්නවා අරගලයට ජය වේවා. සන්නා (sir) මමත් ඔබේ අතීත සිසුවෙක් මෙය ඔබේ විලාශය බව මා දනිමි 🙏🌹🙏 මෙතනින්වත් ගොඩයන්න තරුණ පිරිස මේ බලකොටුවට එකතු වෙන්න මේක මගේ ආයාචනයක්!! 🤜🤛👍💪
@sajeewafernando5949
@sajeewafernando5949 3 жыл бұрын
හරිම වටින වැඩසටහනක්. මේ වගේ දේවල් TV Channel වල දානවනම් කොච්චර හොඳද අර ගොබ්බ දේශපාලන වැඩසටහන්, වැඩකට නැති Reality Show වලට වඩා. ගංජා නීතිගත කිරීමට අපේ රටේ පාලකයන්ගේ මොල ගෙඩිය පෑදේවා. ආමෙන් 🙏
@malidu7
@malidu7 3 жыл бұрын
අපි නිව් යෝර්ක් සිටි එකේ ලගදිම කරපු වීඩියෝ එක බැලුවොත් ලංකාවෙ අයට තේරේවි දියුනු රටවල ඕව තහනම් නෑ කියල. නිව්යෝර්ක් සිටි එක මැද ජංගම රථයක ප්‍රසිද්ධියේ මේ ආශ්‍රිත දේවල් විකුණනව. සර් ට මාර ගටක් තියෙන්නෙ මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න. ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏❤ වැරදි භාවිතයට නොගිහින් හොද දේ හොද විදියට ගන්න විදියත් අපිට කියලත් දෙන්න සර්. මොකද ඕනම දෙයක් වැරදියට භාවිතා කලොත් ඒක විනාශයක් නෙ😊
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 3 жыл бұрын
😂😅😅🤣🐂🐂🐂 ඌට ඕනේ ගතමන්ට් එක බං අරූ සැනිටයිසර් එක ඒකෙන් හදන්න පුලුවන් කියද්දී අනිත් එකා උගේ මූණ දිහා ඔරොප්පුවට බලනවා. ඌට ඕනේ අරවා මෙව්වා වැල් බයිලා කියලා ගංජා වැඩේ ගොඩ දාලා ගතමන්ට් එක හොයා ගන්න සන්නස්ගලයා ට ඕනේ ඌටත් ඒකෙන් කීයක් හරි හොයාගන්න. බලහන් ඉතින් එකෙක් අපිට ගංජා ගස්සලා බඩ වියත හොයාගන්න බලනවා. අනිත් එකා ඌ ලෝකල් කසියා හදලා අපිට පොවලා ගොඩයන්න බලාපොරොත්තු වෙලා ඉදලා තියෙන්නේ. ආණ්ඩුවලට හේත්තු වෙවී සන්නස්ගලයා ඕක තමයි කරලා🤔🤔🤔🤔🤔 තියෙන්නේ වෙලාවට රනිලා ඕකව එලෙව්වේ 🤣🤣😅😂😂
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
@@kumaridaluwathumullagamage8908 මොණරාගල පැත්තෙ අයටත් මේක වවලා, මේකෙ තියෙන ඖෂධීය ගුණාංග එකතු කල වටිනාකම් සහිත නිශ්පාදන විදේශීය වෙලද පලට ඉදිරිපත් කරලා විදේශ විනිමය හොයා ගන්න පුළුවන් නම් ,අපේ රට මේ ආර්ථික මට්ටමෙන් ඉහල ට ගන්න ඒක ඉතාමත් වටිනා ප්‍රවේශයක්.රජයවත්,නිලධාරීන් වත් මේ කපේදි ඕකට මැදිහත් වෙන්නෙ නැහැ. මොණරාගල පැත්තෙ මිනිස්සු න්ට මේක විශේෂ ව්‍යාපෘතිය ක් විදියට ආරම්භ කරලා,ආර්ථික ය ගොඩ නගා ගන්න පුළුවන් නම් ඒකයි වැදගත් .කට්ටිය සේරම පැත්තක තියලා මත් වෙවී ඉන්න පටන් ගන්න උත්සාහ ගත්තොත් ඉතිං වැඩක් නෑ.අපේ අය හැම දෙයකම වැරදි පැත්තනෙ අරගන්නෙ. මත්ද්‍රව්‍ය යක් විදියට ගත්තොත් ඒවා ට ඇබ්බැහි වෙනවා කියන එක ඕන මෝඩ යෙකුට තේරෙනවානෙ. සන්නාට වෙලා තියෙන එක පේනවා නේද ?ගංජා නැත්නම් mood fix වෙන්නෙ නැහැ.අපේ රටේ තරුණ දරුවන් ඒකෙන් මුදවාගැනීම ත් මෙයට සමාන්තරව ඉදිරියට යා යුතු ක්‍රියාවලිය ක් .මොලේ තියෙන රජයකට මේවා කරන්න බැරි දේවල් නෙවේ.
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
වැලි සර්ට ඇප හම්බුනා..✌🏽✊🏼 අරගලයට ජය
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
ඇයි පොලිසියෙන් ඇල්ලුවද??? මොකද්ද හේතුව??
@gihangunarathne9959
@gihangunarathne9959 3 жыл бұрын
@@shehanpavithra8202 il
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
අම්මගේ හුත්තේ පොලිස්සිය හොරු ඉද්දි අල්ලන්න මේ වගේ මිනිස්සු අල්ලන්නේ
@sahanyakawmini2485
@sahanyakawmini2485 2 жыл бұрын
Policiya නීතිය බං ක්‍රියාත්මක කරන්නේ, නීතිය වෙනස් කරන්න පාරට බහිමු
@HelaYak
@HelaYak 3 жыл бұрын
"නිධානයක් උඩ හිඟා කන ජාතියක් " කටේ මසුරන් දාන්න හොද කතාව.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
ගංජ විකුණල ඔය කියන තරම් ගාණක් හොයන්න බැහැ
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
ඒ කතාව උමංදාවේ හාමුදුරුවන් ගේ,,,මෙයාගේ නෙවෙයි ,,,
@unknown-nl9ql
@unknown-nl9ql 2 жыл бұрын
උමන්දාවෙ සමන්තභද්‍ර හාමුදුරුවෝ කිව්වෙ ඔය කතාව
@Ashanfernando89
@Ashanfernando89 2 жыл бұрын
@@හේෂාන්පෙරේරා Hapoiiiii
@tharakasamarajeewa6622
@tharakasamarajeewa6622 2 жыл бұрын
Niyamai Porawal Dekak ....👍👍👍
@hirunalakshan9252
@hirunalakshan9252 3 жыл бұрын
ඔක්කොම බලනකන් ඉන්න් බෑ.. කමෙන්ට් කරන්න හිතුනා..😁 සන්නාට වැදුනු වැදිල්ල තමා... වැදිල්ල..❤️ පුංචි ඊර්ෂ්‍යාවක් ආවා ඒ කපරුක අයිටම් මැද්දට වෙලා ඒ කට්ටිය ඒවගෙ පහස විදිනව දැකලා..❤️ ජය වේවා..
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
නියමයි✌️ කංස කියල දෙයක් තියෙන්නෙ දුම් බීල මත් වෙන්න පමනක් කියල තාම හිතන් ඉන්න අයට සෑහෙන්න ලොකු දැනුවත් කිරීමක් කරන්න පුලුවන් මේකෙන්.
@madhu-li3pp
@madhu-li3pp 3 жыл бұрын
මගෙ පියා සිංහල වෙද කමට සම්බන්ධ කෙනෙක්. එයාගෙන් දැනගත්තු විදිහට සිංහල වෙදකමේ බොහෝ දේවල් වලට කංසා භාවිතා කරනවා. උදාහරණ විදිහට. සර්පයො දෂ්ට කරාම බෙහෙත් වලට තියන ප්‍රදාන ඔසු වර්ග 5 න් 1 වර්ගයක් කංසා . බොහොම ඉක්මනින් සත්ව විශ අයින් කරනවා . හුගක් විසකුරු සත්ව දශ්ටනයකදි. තවත් බොහෝ දේවල් වලට කංසා භාවිතා කරනවා.
@trailer_Azura
@trailer_Azura 3 жыл бұрын
49:04 "ජොයින්ට් එකක් ගහල පොතක් කියවන්න පුලුවන් නම් මං නම් කැමතියි". ඇත්තටම ඒක ලස්සන හීනයක් පාට කරන්න අමාරු උනත්.
@manjuladineshkumara6652
@manjuladineshkumara6652 2 жыл бұрын
මමත් කැමතිම දෙයක්....සහෝදරයා .....
@dileepnasandaruwan590
@dileepnasandaruwan590 2 жыл бұрын
සුපිරි වැඩ සටහනක් මේ වැඩසටහන් ටිවි එකෙ කරන්න බැරිද අපෙ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් ටිකටයි රටේ ඉන්න අනිත් වස්සන්ටයි පේන්න අපිට ලංකාවේ මොනවාද කරන්න බැරි කියල පෙන්නන්න හදවතින්ම ❤️ සුභ පැතුම් ඔබ දෙපලට අරගලයට ජය වේවා ලංකාව දියුණු වේවා
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
මෙහෙ ඉන්නවා අවුරුදු 70 80 මිනිස්සු කිසිම ලෙඩක් නැහැ පොඩ් කාල ඉඳලා කාන්සා බොන්නේ හරිම නිරෝගී මමත් මේ ගැන පර්යේෂණ කරලා තියෙනවා
@YoshanPerera
@YoshanPerera 3 жыл бұрын
මාර විවෘතව කතා කරනවා..තක්ෂණය ගැන නියමිත කතාව
@maithrikandamby190
@maithrikandamby190 3 жыл бұрын
Thank you brother මුන්‍ට මොලේ‍ තියා අලෙත්‍ නැබං මොඩහැත්‍ත කවදා ගොවියා රජවෙද මන්‍දබං ජය මවුරටට 🇱🇰🍂🙏🏽
@DhammaSisila1
@DhammaSisila1 3 жыл бұрын
මමනම් කංසා ගහලා නෑ ඒත් මේ කියන කතා සම්පුර්ණ ඇත්ත.කොතනද වැරදුනේ කිය කියා ඉදලා වැඩක් නෑ මේ ඇඩඩ් වැලුයු ප්‍රොඩක්ට් වලට දැන්වත් රටේ නීතීගතකරන්න ඕන නැත්තන් ඉදිරියට ජාතියක් ජන්මයක් නැති වහල්ලු වගේ ජීවිතයට මූනදෙන්න වෙයි(දැනටමත් ඒ තත්ත්වය උදා වී ඇත).රට පාලනය කරන ගව සම්පත ට මොලේ වැඩේවා!
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඔබ දෙපලට අරගලයට ජය 🙏❤️😘
@beyondbdd4278
@beyondbdd4278 3 жыл бұрын
මම ගන්ජා පානය නොකරමි ඒත් වැලිඅංග මහතා කියන සියලුම දේ අනුමත කරමි ඔහු වෙනුවෙන් පෙනී සිටිමි
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 жыл бұрын
මොරටුවේ දී ගහට ගහක් මුණ ගැසුණා සේ හොඳ සුසංයෝගයක් වැදගත් වැඩසටහනක් 💐💐💐💐
@theslworld5043
@theslworld5043 3 жыл бұрын
පෞරුෂයන් දෙකක් එකම තැනක ❤️❤️🇱🇰❤️❤️
@piyakaru
@piyakaru 3 жыл бұрын
වසන්ත හොඳ සිහියෙන් කතා කරන අතර සන්නා හොඳටම ගංජා ගහල කියල තේරෙනවා .ඒනිසාම වසන්තට පැහැදිලි කරන්න ඉඩදෙන්න.
@GNBTV123
@GNBTV123 2 жыл бұрын
පිස්සු ගතියක් දෙනෙනවා. උගත් කමක් දැනෙන අමරේ බුද්ධි නැති බවකුත් හැගෙනවා සන්නගේ
@niranjanwimalasooriya6476
@niranjanwimalasooriya6476 Жыл бұрын
පැහැදිලිව ඒක ඇත්ත. වඩෙ කරන්න දෙන්නේ නතිව ඕනාවට වඩා කියවනව වඩී තමය්. Walianga Sir professionally program එක කරනවා
@aaradhyaaquarium4072
@aaradhyaaquarium4072 3 жыл бұрын
අරගලයට ජය ✌ කතාව බොක්කටම දුන්නා එල❤️💛💚
@samindajayasena8245
@samindajayasena8245 2 жыл бұрын
ස්තුතියි මේ වැඩසටහන ගෙනාවට සර්
@chathurangahettiarachchi2304
@chathurangahettiarachchi2304 3 жыл бұрын
_නිතිගත විය යුතූමයී_ අපි ලස්සන දේ තුළ තිබූ කැතත් කැත තුළ තිබූ ලස්සනත් දුටුවේ මෙම ශාකය මඟිනි _#අරගලයට_ජය_ ☘️
@sujalabandara1629
@sujalabandara1629 3 жыл бұрын
කේසරී මා.. ලෝචනී දෑස් අබියස දිදුලනී ප්‍රිය මංජරී මල් දේහිනී සිත කෝලවී මුව ගොළුවුනී නේත්‍රා ඉඟි හිනැහීනී දැහැන් වරපට ලිහී නිදහසිනි දැන් සිතිවිලී කමටහන් වී චාරු නාරී සිත් නිවී සුවපත් විනී මාදිනී මා.. ලෝ දිනී !
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 3 жыл бұрын
ඇත්තටම සතුටුයි === අරගලයට ජය!!!
@thanujamendis6151
@thanujamendis6151 3 жыл бұрын
අපේ රටේ තිබෙන කංසා වලින් තාම ප්‍රයෝජන අරගෙන නැහැ .මේ කංසා ගිනි නොතියා ප්‍රයොජනය ගත්තා නම් මොකද ,කාලකන්නි දේශපාලුවෝ නිසා රට දියුණු කරන්න බැහැ .ඔබට ජය .
@ziggy4355
@ziggy4355 3 жыл бұрын
අඩේ ආසාවේ බෑ වැලි මාමා ඔයා තමයි හොදටම කරේ ජය වේවා.ආදරෙයි සන්නා ආය එකෙම්ම😘😘😘😘😘😘
@shehandissanayake448
@shehandissanayake448 3 жыл бұрын
🔥🔥
@prasannalakmal5248
@prasannalakmal5248 Жыл бұрын
සෑහෙන වටිනාකමක් තියන ප්‍රෝග්‍රෑම් එකක් සන්නා සර්
@menukaabishan6296
@menukaabishan6296 Жыл бұрын
පියලි දෙකෙන් අහසට...❤️🌱🌝 සිඳ බිඳ දෙපියලි මෘදුව අහස සිඹ ගත් දෙවඟන වැඩෙන්න වැඩෙන්න හෙමිහිට ලොවක් පිනවන්න මරිජුවානා... හිරු කිරණින් දිවි ගන්න අප සැමට දිවි දෙන්න❗ ලෝකයම මනුසතින් පුරවා අපව සනසන්න මරිජුවානා... අසම්මතද,ව්‍යාජද ඇය❓ කලාවට රාගයකි ඔබ පත්‍රයක්වත් අහක නොදමන රුකයි ඔබ ලොව මරිජුවානා... රොකට් නැතුවම හඳට යන්නට මුන්ට ඕනැද රොකට් හැදුමට❓ අතු බරව මල් නෙලා ඇයගෙන් අපි හදට යමු මරිජුවානා... සිය ගණන් ලෙඩ දුකට අපගේ පිහිටවන වෙදවරිය ඇය වේ. ඉඳහිටට හවසකට බීපං ලොවක් සුවවන්න මරිජුවානා...😮‍💨❤️
@ishansamarasinghe5387
@ishansamarasinghe5387 2 жыл бұрын
ගෙදර කන්ස පැල 6 ක් තිබ්බ පොලීසිය ඇවිත් පැල ටිකයි මාවයි අරන් ගියා හෙට තමා නඩුව. අරගලයට ජය sir ❤️
@nuwangalle1
@nuwangalle1 3 жыл бұрын
රටක් වෙනස් කල හැකි මිනිස්සු. අවාසනාවකට මේ වගේ මිනිස්සු රටට අහිමි කරනවා.
@nipunlanka9504
@nipunlanka9504 3 жыл бұрын
මම ගන්ජා තියා කිසිම මත් වෙන දෙවල් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි...හැබැයි ගන්ජා නිති ගත කරන එකට මම එකගයි....💯
@ziggy4355
@ziggy4355 3 жыл бұрын
වසන්ත සර් වෙනුවෙන් හඩක් නගන්න ඕන
@Raviya2005
@Raviya2005 3 жыл бұрын
Aniwaryen mahan
@ninsaramihiranga818
@ninsaramihiranga818 Жыл бұрын
Ligal karot karapu ekage muna gahanawa bittiye adarei
@lahirusfdo4808
@lahirusfdo4808 3 жыл бұрын
තොරොම්බල් කඩේ ගැන සුපිරි සතුටුයි. ආදරෙයි . රටට හොදක් වෙන්න ඕන ඒකයි ලොකුම දේ
@Dayswith_lucky
@Dayswith_lucky 3 жыл бұрын
අරගලයට ජය . අපි සර් එක්ක
@priyanthageeganage8650
@priyanthageeganage8650 3 жыл бұрын
⁣මෙ⁣වෙනි මිනිසුන් මේ පුන්ය්‍ය බුමිය තුල ලක්ෂ ගනනින් පහල වේවා
@සහනහෙළඔසුසැල
@සහනහෙළඔසුසැල 3 жыл бұрын
ආසම කරන චරිත දෙකක්. සර්ලා දෙන්නගේ අරගලයට ජයවේවා🤛👌👌
@erandaprasd3943
@erandaprasd3943 2 жыл бұрын
සුපිරි දෙන්නටම වැදිලා ඉන්නේ .. බලපං රිලැක්ස් එකේ ටෝක් දෙන හැටි...
@janakairoshan5907
@janakairoshan5907 3 жыл бұрын
ඡ සර් මේක නම් පට්ට ආතල් එකක සුපිරි වැඩක් මගේ හිතට ඇත්තටම වැදුනා මම ගංජා ගහන් නෑ ඒ උනාට මේ මට ඇත්තටම හිතුනා මේ මේ රටේ ඉන්න සිවුරු කාරයෝ මේ රටේ ඉන්න පාර දේශපාලනඥයො නැති වුණා නම් මේ රට සෞභාග්‍යයෙන් සපිරි මේස් උන්ට නිවන් දකින්නත් පුළුවන් රටක් වෙනවා.
@user-vx1jh9iq2nppppppplpplp
@user-vx1jh9iq2nppppppplpplp 3 жыл бұрын
මේක ලංකාවේ වැඩසටහනක්ද?? වගේ හැගෙන තරමට කංසා ගැන කතා කරා ❤️
@isiraekanayaka6099
@isiraekanayaka6099 3 жыл бұрын
❤️
@NoName-um7cb
@NoName-um7cb 3 жыл бұрын
Lankawe nemeida ban me
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 жыл бұрын
ලංකාවෙ නෙවෙයිද
@theslworld5043
@theslworld5043 3 жыл бұрын
හරිම වැදගත් තොරතුරු ❤️❤️❤️
@nuwandesilva2917
@nuwandesilva2917 2 жыл бұрын
Thank you very much and respected for such unbelievable and lots of valuable programme.I hope this truth come to a reality and realize by all of us. thanks again wasantha sir and sannasgala sir.
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 3 жыл бұрын
Great program valuable person Dr wasantha sena weliange and mr sannasgala did a great job respect
@nilushikapriyadarshani2034
@nilushikapriyadarshani2034 2 жыл бұрын
ඔබතුමන්ගේ අරගලයට ජය සර් ...!
@thush6512
@thush6512 3 жыл бұрын
අපේ අරගලයට ජයෙන් ජයම වේවා
@djdhanushka1
@djdhanushka1 3 жыл бұрын
මේවා තමයි නීතිගත කරන්න ඕනේ. මුල්කාලේ නොමිලේ දෙන්න ඕනේ හදුන්වාදීමේ අරමුණින්
@dhanushkamadhushankayapara4546
@dhanushkamadhushankayapara4546 3 жыл бұрын
කංසා වලින් කල නොහැකි නිෂ්පාදනයක් නොමැත 🇱🇰
@kingjilla1827
@kingjilla1827 3 жыл бұрын
හැමොටම අමතක උන තව දෙයක් තියෙනවා.පොලිසි වලින් බොරුවට කංසා වලට හිරේ දාන එකත් නතර වෙනවා.💪❤️
@ellemangala294
@ellemangala294 3 жыл бұрын
ඕනෑම දෙයක් මුලින් ඉදිරිපත් කරන්නාට පහර පිට පහර වදිනු ඇත. නමුත් මතුවට ඒවා අගය කරනු ද ඇත.වටිනා දේ ගැන ඉදිරිපත් කිරීම පිළිබදව ස්තුති
@luckydesilva2467
@luckydesilva2467 9 ай бұрын
ප්‍රශ්නයකට පිළිතුරක් නොව විසඳුමක් ❤💪👍
@sasanka7771
@sasanka7771 3 жыл бұрын
Levis කොම්පැණි එකෙන් ඩෙනිම් 👖 එකක් හදනවා කංසා වලින් levis 501 Hemp. ලංකාවේ සල්ලි වලින් රුපියල් 70,000ක්‌ වෙනවා...
@heshantutorials
@heshantutorials 3 жыл бұрын
✌🙄
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
පාලනය කරන හරක්ට් ඕවා කියලා වැඩක් නෑ බන්
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 2 жыл бұрын
Very very good Program Balapu Program walin watinama Program Eka Thanks oba Dedenata
@prekeshana000
@prekeshana000 3 жыл бұрын
Great Conference and most detailed educational programm … respect both of You sir !
@SRaudio-ez4uq
@SRaudio-ez4uq 9 ай бұрын
වසන්ත සර් ජය වේවා .....
@enjoytheJourney213
@enjoytheJourney213 3 жыл бұрын
තිලක් කන්දෙගම සර්ව සම්බන්ධ කරගන්න පුළුවන්නම් තවත් වටිනවා🖤🙏
@NireshFerdo
@NireshFerdo 8 ай бұрын
ජය වේවා සන්නා සර්....වසන්ත අයියා❤❤
@everyworld3090
@everyworld3090 3 жыл бұрын
සන්නස්ගල සර් කතා කරන්නම ඕන මනුස්සයෙක් ගැන තෝරාගෙන ඇත්තටම සතුටුයි.මම හිතනවා රජරට විශ්වවිද්්‍යලයෙ වවහාරික පීඨයෙ සේවය කල වැලිඅංග මගතා එයින් නෙරපා කල දේවල් කතා කරයි කියලා.ඒ ගැන ඇත්තටම තියෙන්නෙ එතූමාට සිදූ වූ ලොකු අසාධාරනයක්.ඒ ගැනත් කතා කරන්න.පුලුවන් නම්.රජරට විශ්වවිද්‍යාලයෙ ලමුන් සමග ඉතා සමීපව කටයුතු කිරීම නිසා මෙතුමා විශ්වවිද්‍යාලයේ මහත් සේවාවක් කරමින් සිටියදී සේවයෙන් ඉවත් කිරීමට පීඨාධිපතිනිය කටයුතු කලේ ලමුන්ට කංසා සම්බන්ධයෙන් දැනුවත් කිරීම් හා ප්‍රවර්ධනය කරනවායැයි චෝදනාව නගමිනි.නමුත් මා සම්බන්ධ වී ඇති කිසිඳු දේශනයක් තුල කංසා ගැන ඔහු කතා කර නැත.කතා කර ඇත්නම් ඒ research papers ලියන විදිය කියාදීමට පමනි.ලමුන් ට ඉතා හොඳින් ශාක විදයා හා සත්ව විද්‍යා කොටස් පැහැදිලි කර දීමට ඉතා දක්ෂ ගුරුවරයෙකි.නමුත් ඔහු ලමුන් සමග ඉතා සමීපව ක්‍රියා කල අයෙක්ම්.නමුත් සන්නස්ගල සර් කලින් කතා කලා වගේ කෙල්ලන්ට tute එකට Assignment එකට ලකුනු දෙන ගුරුවරයෙකු ලෙසින් නොවේ.බොහෝ විට ලමුන්ට උදව් කරමින් හැසීරීම නිසාවෙනි.එය විස්තර කිරීම මෙවැනි comment එකකින් අපහසුය.නමුත් එතුමන්ට හා අධ්‍යාපනය ලැබු අපටද සිදු වූයෙ අති මහත් අසාධාරණයක් ඒ සම්බන්ධයෙනුත් කතා කරන්න.මොකද මේ program එක පටන් ගන්න කලින් මේ comment එක දමන්නෙ.මම ස්තූතියි මෙවැනි වැඩසටහනක් කිරීමටම ඔබඔබතුමන්ට .මම තවම ත් අධ්‍යපන කටයුතු අවසන් නොකල නිසාවෙන් මගෙ නම් ගම සඳහ්න් නොකල මේ දේ කරන්නෙ.වැලිඅංග සර් වෙනුවෙන් කතා කිරීමම පන්ති තහනමක් ලබා දීමට හේතුවක් වන බැවිනි.
@salindasandaruwan1872
@salindasandaruwan1872 3 жыл бұрын
Gammak thamae ✨
@krishankaushalya
@krishankaushalya 3 жыл бұрын
❤️❤️👍
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 3 жыл бұрын
වික්ටෝරියානු යුගයේ නීති වලට තාම යටත් වූ "නිදහස්" ජනරජය 😂
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
😹😹
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@Robert Wilson lankwe thiyena dewala goda dakkama sinhala bawddada sinhala hinduda kiyala poddak confuse wenawa😂
@FactTube10-e8l
@FactTube10-e8l 3 жыл бұрын
Ammo 👌😂
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
Me wage comment karana un ehema hithanawanam oya wage ki denek innawada kawru kohoma hithuwath ehema hithala wens wenna tharam confidence ekak thiyan un godak adui
@Shyamika_Andramana89
@Shyamika_Andramana89 3 жыл бұрын
සන්නා ඒ සිගරට් එක බොද්දි පට්ට ඉරිසියාවක් එන්නෙ..🤪
@sajithdulanjana4522
@sajithdulanjana4522 3 жыл бұрын
සන්නා මේ පාර පපුවටම දුන්නා කොළඹ කතාවෙ මෙතෙක් ඔබතුමා කරපු විඩීයෝ වලින් මා දැකපු හොඳම විඩීයෝ episode එක මෙක තමයි 🙏❤️
@madushandoluweera5226
@madushandoluweera5226 3 жыл бұрын
රටට වැඩක් ඇති මිනිස්සු එක්කෝ අකාලයේ මැරිලා යනවා නැත්නම් අල්ලන් ගිහින් හිරේ දානවා! රටකට ගිය කලක්!
@rohanadhietty7182
@rohanadhietty7182 2 жыл бұрын
වැලි අරගලයට ජය 👍❤️🙏සහෝදරයා
@nihaldecarm6178
@nihaldecarm6178 2 жыл бұрын
සත්‍ය වශයෙන් නිධානයක් උඩ හිඟා කන ජාතියක් අපි අරගලයට ජයවේවා
@kelumdewaka4392
@kelumdewaka4392 3 жыл бұрын
ගෙවෙන සෑම තත්පරක් තත්පරක් ගානේ ඉතාමත් ආශාවෙන් මේ සාකච්ඡාව නැරබුවෙ.රටින් පිට ජීවත් වෙන අපිට මේ නිෂ්පාදන ඒ ඒ කඩවල විකුනන්න තියෙනවා දකිද්දි ඇත්තටම හිතෙනවා ලංකාවේ මිනිසුන් නිදානයක් උඩ ඉදන් හිගාකන ජාතියක් කියලා.පාලකයනි මේ කප් රුකට රටේ නීතිමය අවසරය ලබා දියව්.
@lrswiky
@lrswiky 3 жыл бұрын
සන්නට ජොයින්ට් එක වැදිලා ඉන්නේ කන පැලෙන්න 😀😀 ඒත් අවුලක් නෑ ...වැඩසටහන ඒල
@harithak.dabarera7038
@harithak.dabarera7038 3 жыл бұрын
වැලි සර්, සන්න සර් මේක වයිරල් යන්න ඕන වීඩියෝ එකක්. අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම දවසක මේ වටිනා ශාකයේ වටිනාකම පාලකයන්ට තේරෙන්න කියල.
@madurajayashantha8820
@madurajayashantha8820 3 жыл бұрын
අයියෝ සර් නවත්තපු මට ආයිත් පටන්ගන්නයි ආශාව ආවෙ..වැඩෙ කරන්න බෑනේ අපෙ ගෙවල් වල මිනිස්සු එක්ක.. මොකද කරන්නේ...🤔🤔🤔🤔🤭🤭
@sampathkumara3715
@sampathkumara3715 Жыл бұрын
Good idea ජය වේවා
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 3 жыл бұрын
සහතික ඇත්ත ...මගේ ජොබ් එක සාත්තුසේවය..මගේ ලෙඩාට doctor අනුමත කරලා හැම මාසෙම ලබාදෙනවා...මානසික ආතතිය..සිරුරේ වේදනාව වගේ දේවල් වලට..සිගරට් වගේ ගන්න අකමති අයට drop විදියට ලබා දෙනවා..අපේ රටේ කාලකණ්ණි කවදා හැදෙයිද
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 3 жыл бұрын
ඇමරිකාවෙ මගෙ යාලුවෙකුත් කීව හැම මාසෙම ග්රැම් කීපයක් දෙනවා කීයල හොස්පිටල් එකෙන් පවා
@sasiisha2167
@sasiisha2167 3 жыл бұрын
මේ වෙලාවෙත් joint එකක් ගහලා බලන වුන් කෝ..🔥
@riyancikrishan1589
@riyancikrishan1589 Жыл бұрын
අවුරුද්දක් පරණයි නේද විඩියෝව දැන් හම්බුනෙ දැන් බලන්නේ පාන්දර 2.30😅 අන්තිම හරිය❤
@nevild7545
@nevild7545 3 жыл бұрын
ප්‍රොග්‍රෑම් එකනම් වටිනවා. නමුත් වැලිඅංගට කතා කරන්න තව ඉඩ දුන්නා නම් වටිනවා. වැලිඅංග නේ මේ subject එකේ expert. තමන්ගෙ යූටියුබ් චැනල් එකේ තමන්ට ඕනි දේ කරන්න පුලුවන් වගේ කතාවක් කියන්න පුලුවන්. හැබැයි තවත් මනුස්සයෙක් කතාකරන හැමවෙලේම මැද්දට පැන පැන බාධා කරන එක ටිකක් ethical මදි.
@jayaweerasamantha5688
@jayaweerasamantha5688 3 жыл бұрын
හේතුව meke script naha...
@tharuka.smataraarachchi770
@tharuka.smataraarachchi770 3 жыл бұрын
සන්නගෙ නෙ chanal එක වැඩිදුර විස්තර ඕනි නම් වැලිඅංග සර් ගෙ youtube chanal එක refer කරන්න පුලුවන්🙂
@LahiruSampath-we8cq
@LahiruSampath-we8cq 10 күн бұрын
👍👍 බලදාරීන් ගේ අවදානේ පිනිසයි අපේ හෙලයන් වවන්නෝ දිනන්නෝ හපන්නු කිවුවෙ මුතුම් මිත්තො අපි සුද්ද් දීල ගිය දිරච්ච ලනුව විසි කරන්න කාලෙ හරි සහෝ 👍👍👍👍👍❤❤❤❤❤❤
@98vela
@98vela 3 жыл бұрын
1000% agreed. I look after 20-30 hectare of industrial hemp crop in Australia and all harvested for seeds. Apart from that medicinal marijuana/ Kansa is grown in high security greenhouses for prescription medicines. Not a single word in this discussion is rubbish. Back in early days sails in sail ships were exclusively made from hemp fibre since no other natural fibres could match the quality of hemp. This is a billion dollar industry outside and so sad about Sri Lankan context. Once we were self sufficient of Kansa and it is pathetic people had to smuggle from Kerala wasting millions of dollars. Where are we standing???
@radeeshkavinga4065
@radeeshkavinga4065 3 жыл бұрын
පට්ට හොදේ එල බන් උබ සන්නා සුප්පා ආදරෙයි උබට බල්ලො මන් උබෙ ඔය වැඩ වලට
@akalankauthpala8296
@akalankauthpala8296 3 жыл бұрын
නියමයි සන්නා දැක්ක හොදම වැඩසටහන මේක ♥️♥️
@chamilmadhusahan2030
@chamilmadhusahan2030 3 жыл бұрын
අපි කැමති නිශ්පාදන ඉගෙනගන ඒවා නිශ්පාදනය කරන්න ,ඒවට වැඩ පිලිවෙලක් යොදන්න සන්නා සර්
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@tharikasenadeera9801
@tharikasenadeera9801 2 жыл бұрын
I got kameshwari rasayanaya...im very interting about that and sir sannasgala and sir wasantha congratulations for your future plans❤❤
@DALEMYNAME
@DALEMYNAME 3 жыл бұрын
සන්න sirට වදුන කලින් වැඩී,. Gentle advise sir joint එකට පැයක් කලින් වතුර litre එකක් බොන්ඩ
@Sachith143
@Sachith143 2 жыл бұрын
සුපිරි .......
@cmbgost5876
@cmbgost5876 3 жыл бұрын
ඔයාලා දෙන්නා මැරෙන්න කලින් ගංජා වල real වටිනාකම අපේ රටට දෙන්න ඕනා
@maduuperera5697
@maduuperera5697 3 жыл бұрын
ගංජා ගහලා.. කාලා.. ගාලා... බීලා... මිනිස්සු නිරෝගී උන දාට.. කදු පිටින් මෙහෙට බේත් ගේන මාෆියා කාරයන්ට හොද පහරක් වදිනවා.. මේකට ඉඩ නොදෙන්න ඒ ගොල්ලොත් ලොකු ගේමක් දෙන බවත් මතක තබාගෙන අරගල කරමු... ජයවේවා !!! රෙස්පෙක්ට් වැලිඅංගේ & සන්නා ස' ☝️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@gamingsq5252
@gamingsq5252 2 жыл бұрын
ඇත්ත බන්...❤️❤️❤️❤️
@nipunamaduranga494
@nipunamaduranga494 2 жыл бұрын
❤❤❤❤❤ කියන්න වචනෑ අරගලයට ජය
@nipunamaduranga494
@nipunamaduranga494 2 жыл бұрын
ලංකාවේ ඉන්න වැදගත් සහ බුද්දිමත් සර්ලා අරගලයට ජය
@amadisudusinghe2097
@amadisudusinghe2097 3 жыл бұрын
Sir, you can try to make brownies using it. Just like similar to cookies
@prasadmaduranga2354
@prasadmaduranga2354 3 жыл бұрын
අම්මෝ.... මේක බැලුවාහම මට මේ රටේ බුදු බණ තියෙනවා ද කියලා මතකවත් නැහැ... ඒ තරමට ආස වෙන්න කියනවා...
@Pmpradeepsanka
@Pmpradeepsanka 3 жыл бұрын
වටිනා වැඩසටහනක් හැකි තරම් ශෙයා කරන්න 🙏🙏🙏🙏
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 жыл бұрын
ඔව්
@malkanthiabeykoon4189
@malkanthiabeykoon4189 3 жыл бұрын
Excellent programme 👍👌 sanna
@travelwithmano915
@travelwithmano915 3 жыл бұрын
සර් මම ගොඩක් ආසයි සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම්
@SLDrip53
@SLDrip53 3 жыл бұрын
ඇමතිලගෙ කුඩු බිස්නස් නැති වෙන හින්දා තමයි නීතිගත කරන්නෙ නැත්තේ
@kithsirijayasuriya8227
@kithsirijayasuriya8227 3 жыл бұрын
හැබැයි මේවා ඇමතිලා දැකළ පටං ගත්තු අය පැත්තකට දාලා චින්නුන්ට ඉඩම් දෙයි ද දැන්නා ක0සා වගා කරන්න
@MUSIQ4K
@MUSIQ4K 3 жыл бұрын
ආගමක් වගේ ❤️
@RoshanGunawardena-rk6yf
@RoshanGunawardena-rk6yf 7 күн бұрын
AWESOME , I agree with you , if we export this products great revenue to the country
@pramiduchaturanga7558
@pramiduchaturanga7558 2 жыл бұрын
ජීවිතේ ආදරය කරන චරිත දෙකක් ❤️
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
ජයවේවා
@Geththa
@Geththa 3 жыл бұрын
සුපිරි වදන් ටික.. ❤❤❤❤
@rasikasamarakoon8759
@rasikasamarakoon8759 3 жыл бұрын
නියම අරගලය .. උඩුගම් බලා පීනනවා....නියමය් සර්...
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 88 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
නළුවන්ට රහත් වෙන්න බෑ
1:06:15
Royal Taprobanian
Рет қаралды 54 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 88 МЛН