සන්නාට මොල සෙනෙවිරත්න සම්මුඛ වීම | Upul Shantha Sannasgala

  Рет қаралды 33,955

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

සන්නාට මොල සෙනෙවිරත්න සම්මුඛ වීම | Upul Shantha Sannasgala
/ @wasanthaweliange
Meme tv 👇
/ @memetv217
--------------------------------------------
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ upulshanthasannasgalac...
---------------------------------------
#sannasgala #nirvana #mola #bookcovers #kolambakatawa #sinhala

Пікірлер: 45
@devindawickramasinghe9092
@devindawickramasinghe9092 Жыл бұрын
මොළා කියන්නේ දක්ෂ නිර්මාණ ශිල්පියෙක් වගේම, දුර්ලභ මානව ගති ඇති ආදරණීය මනුස්සයෙක්. ජය! ❤️👊
@sanjayaperera9940
@sanjayaperera9940 2 жыл бұрын
කැමරාව නම් අන්තිමයි මේකේ.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
බොහොම ආසාවෙන් ,උනන්දුවෙන් මේක බැලුවා. මම පොතක පිටකවරයත් ඉතා හොඳින් කියවන කෙනෙක්.
@samanthikodikara2222
@samanthikodikara2222 2 жыл бұрын
සන්නගෙ පොත් ගොඩක් මං කියවල තියෙනවා. මං නම් කැමතිම අපේ ආදර කතාව , කොළ පාට ඇස් covers වලට!
@jan_deno8175
@jan_deno8175 2 жыл бұрын
Last section of the discussion is very important for any design / art field, especially the meaninglessness of trying to 'explain' design / art work.
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
තනමල්විල කොල්ලෙක් එකේ තාත්තා මතක් වුනේ මට විතරද මොල සෙනෙවිරත්න ගේ තාත්තා
@darshanajayakodi5975
@darshanajayakodi5975 2 жыл бұрын
මොලා වැඩ්ඩෙක් සර්...💪💗
@AjithJayasinghe
@AjithJayasinghe 2 жыл бұрын
සාරවත් සම්මුඛ සාකච්ඡාවක්. බොහෝ දේ ඉගෙනගත්තා
@lakmalchathuranga3038
@lakmalchathuranga3038 2 жыл бұрын
තරිදු D මල්විල, මේක බලනවා,
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@chathuraakalanka6219
@chathuraakalanka6219 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි, ලන්කාවේ සිට
@VK-vw7sj
@VK-vw7sj 2 жыл бұрын
කාර්‍යබහුල මිනිස්සු සහ මං වගේ රටින් පිට ඉන්න එවුන් පොත් ගන්නෙ ඔන්ලයින් සර්... ඔන්ලයින් පොත් ගැනිල්ලේදී පිට කවරය තමා ප්‍රධානම ටූල් එක... කවරය බලලා පොතේ අභ්‍යන්තරය තීරණය කරන්න බෑ කියලා උපහැරණ තිබුනාට අපිට දැන් පොත ගන්න කලින් පොත ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න තියෙන එකම සාධකය කවරය පමණයි..
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
ඇත්ත! රටින් පිට ඉන්න අපිට පොතක් කියන්නෙම කවරය කියවීමක්
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 2 жыл бұрын
අන්කන්ඩිශනල් මිනිහෙක් ❤️
@russp622
@russp622 2 жыл бұрын
ෆොන්ට් එකක් හදන්න පුලුවන් නම් හරි වටිනවා, මූල්‍යමය වටිනාකම ඇතුලුව
@rushankuma
@rushankuma 2 жыл бұрын
මේකෙදි මොල අයියා කියනවා ‘හිරු‘ පත්තරේ නම ඇන්දේ සංජීව කරලියද්ද කියලා. 17:27 මම දන්නා තරමින් ඒක වෙනත් ශිල්පියෙකුගේ අකුරු ටිකක්.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සන්නා ගෙ කිසිම පොතක් මා ලග නැහැ.ණිර්වාන ,ලලනායනය,අම්මා පොත් ගැන ඇයි සන්නා ඔය තරම් සංවේදී ව කතා කරන්නෙ.මොලගේ අදහස් අහගෙන ඉන්න කොට පොත් කවරයක නිර්මාණය ගැන කවර නිර්මාණ කරුවෙක් මෙච්චර හිතනවාද කියලා මම දැන ගත්තෙ අද.
@zatdhvshsg9754
@zatdhvshsg9754 2 жыл бұрын
සත්තකින්ම.ඇත්ත
@user-ko6oe3sy1e
@user-ko6oe3sy1e 2 жыл бұрын
වත්තල අපේ ගම.. 🖤
@dhananjayaadikari4549
@dhananjayaadikari4549 2 жыл бұрын
Anything isn't interested as "kolaba kathawa"
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 2 жыл бұрын
Sirge poth taprobanian eken ganna puluwanda ??
@donaldtriumph190
@donaldtriumph190 2 жыл бұрын
Molage ඇස්😍
@chamindiwijeratne8075
@chamindiwijeratne8075 2 жыл бұрын
❤❤❤❤
@w.k.k.cdeshapriya8677
@w.k.k.cdeshapriya8677 2 жыл бұрын
සර්ගේ භික්ෂු පරිච්ඡේදය ඇරෙන්න වෙ කිසිම පොතක් මිලදීගන්න තැනක්නැනේ දන්න කවුරැ හරි ඉන්නවනම් link එකක් දානවද මම දැනට shop 10කට වඩා බැලුවා 😥
@asirijayasinghe8359
@asirijayasinghe8359 2 жыл бұрын
Sarasavi Dehiwala
@knuwanchathuranga464
@knuwanchathuranga464 2 жыл бұрын
🥇🥇🥇🥇🥇
@DulA-p3q
@DulA-p3q 2 жыл бұрын
ලයික්‌ කරෙත් නෑ අන්ලයික්‌ කරෙත් නෑ ඒ දෙකටම අත යන්නේ නෑ. 💔
@chillbro1310
@chillbro1310 2 жыл бұрын
poth walin dakka design wala ayithikaraya!❣
@funslTv
@funslTv 2 жыл бұрын
කොළඹ කතාව one ikmanta
@dushanchami6811
@dushanchami6811 2 жыл бұрын
⭐️⭐️⭐️⭐️⭐️
@Oceanchild9
@Oceanchild9 2 жыл бұрын
oyage poth online pitaratawal walata ganne kohomada??
@Supunnnn
@Supunnnn 2 жыл бұрын
🖤
@sanjayasamansiri6744
@sanjayasamansiri6744 2 жыл бұрын
sinhala koti kiyala kaalekadi kiwwa kattiya
@AmandaUdaniRodrigo
@AmandaUdaniRodrigo 2 жыл бұрын
@PASANtv
@PASANtv 2 жыл бұрын
මොල සෙනෙවිරත්න❤💯
@prasadsameeraAK
@prasadsameeraAK 2 жыл бұрын
👍
@Aukrenchi17
@Aukrenchi17 2 жыл бұрын
You look like a hipster! Cool guy
@kaveenudara5153
@kaveenudara5153 2 жыл бұрын
🧠💂‍♀️💎
@ravidu3010
@ravidu3010 2 жыл бұрын
Clombo story🤨🤔
@upulwaanigasuriya1142
@upulwaanigasuriya1142 2 жыл бұрын
පොත් කවරෙ පෙන්නන්නේ නැහැනෙ පොතට ප්‍රචාරයක් ලැබෙයි කියලද
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
හුම්
@lakz_2129
@lakz_2129 2 жыл бұрын
කොළඹ කතාව දාන්නෙ නැද්ද?
@BimalMadhawa
@BimalMadhawa 2 жыл бұрын
❤️
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,9 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 909 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
අම්මා - ලාල් කාන්ත
41:13
Upul Shantha Sannasgala
Рет қаралды 90 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,9 МЛН