නිල සුනඛයාගේ අව(ර්)ජාතක බල්ලා | Upul Shantha Sannasgala

  Рет қаралды 70,924

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 322
@milindamadhusanka6199
@milindamadhusanka6199 Жыл бұрын
හැමදාම respect කරනවා සර්....සර්ට දීරඝායු වෙවා....ඇත්ත ඇති සැටියෙන් කියා දෙනවට....
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
ඔව් මමත් මේක ඇහුවා. මම හිතුවා ඔබතුමා මේක දැක්කාම ප්‍රතීචාර දක්වායී කියා. ඉස්තුතියී උත්තර දුන්නාට.
@ravindramahanama
@ravindramahanama Жыл бұрын
Mokadd ee program eka giyee?
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
පුලුවන්නම් ලින්ක් එක දාන්න කෝ ඒ වැඩ සටහනේ ...
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
@@krishankaushalya If I find it again I'll send the link to you.
@ishirapathirage3536
@ishirapathirage3536 Жыл бұрын
ඔය බල්ලට උත්තර දෙනකන් බලා හිටියෙ. සර්ට ජය!👍👍
@sahamohomad2256
@sahamohomad2256 Жыл бұрын
මේ සන්නස්ගලට බනින්නේ කවුද කියන්න පුලුවන්ද
@kaweeshwararanaweera
@kaweeshwararanaweera Жыл бұрын
@@sahamohomad2256 පොලිස් කාරයෙක් 😂
@ertg30
@ertg30 Жыл бұрын
Amo sannasgala deiyo😂😂🖕
@ChandanaUdagedara
@ChandanaUdagedara Жыл бұрын
සුපිරි!!!!!!
@roshendesilwa6154
@roshendesilwa6154 Жыл бұрын
''ඒ අභීත භික්ශුව සන්නස්ගල වන මමම වෙම්යැ..." ඒක මරු 👌 ❤️
@chamivideo8774
@chamivideo8774 Жыл бұрын
Yes
@damiththilakarathne4699
@damiththilakarathne4699 Жыл бұрын
Yes
@nimeshdesilva2730
@nimeshdesilva2730 Жыл бұрын
නියමයි සන්නා🙏
@pubudubandarawijekoon8227
@pubudubandarawijekoon8227 Жыл бұрын
අදත් එදත් හෙටත් මගේ ටියුෂන් ජීවිතේ වීරයා ❤
@kosalaperera3289
@kosalaperera3289 Жыл бұрын
respect සර්.... දීරඝායු වෙවා
@hirushapramodya9370
@hirushapramodya9370 Жыл бұрын
"කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි" දැන් ටිකකට කලින් පොලිස් නිළධාරියාගෙ කතාවෙ video එක fb එකෙන් දැක්කා.ඒක බලලා ඉවර වෙලා youtube ඇවිත් මේ channel එක search කරල reply video එක හොයාගෙනම බැලුවා.දැන් සිද්ධිය ගැන හොදට පැහැදිලියි.😂❤️ great work , keep doing good things sana sir ❤
@shadydissanayaka
@shadydissanayaka Жыл бұрын
" පැපොල් ඇට ලොන්තයා කියයි " ආදරෙයි සීයෙ.. 🌻🖤🌻🖤
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 Жыл бұрын
සන්නා උබනං වෙනම එකක්. යමු ඔහොම. අපි ඉන්නවා. ගහමු වටේටම. පාදමු මුන්ගෙ ඔලු. රට බේරගන්න ඔන්නේ නං මුන්ට හරියට හිතන්න උගන්නන්න ඔනේ.
@amiladaya4863
@amiladaya4863 Жыл бұрын
පට්ට❤❤❤❤❤
@mohamedajaaz7138
@mohamedajaaz7138 Жыл бұрын
නියමයි වැඩේ සන්නා !
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
ත්‍රස්ත වාදයෙන් රට බේරගන්න අප්පච්චිට දුන්නා අන්තවාදයෙන් රට බේරගන්න බාපච්චිට දුන්නා රට මතින් බෙර ගන්න නාමල් බේබිට දෙමු.
@joshusheron8305
@joshusheron8305 Жыл бұрын
අම්මෝ සර්ගෙ වචන ටික මේ මං ගැන නෙවේ නම් කියලා නෑනෙ 😂 පොලිස් කාරයා ලෙෆ්ට්
@qcman7013
@qcman7013 Жыл бұрын
පොලිසිය +හමුදාව + දේශපාලකයෝ = කුනු බල්ලෝ ....
@pesanshanilka5810
@pesanshanilka5810 Жыл бұрын
කවුරු මොනව කිව්ව්ත් සන්නස්ගල සර්ගෙ ටැලන්ට් එකට ගහන්න එකෙක්වත් නැ....තර්ක නම් තර්ක,Flim nm flim, නවකතා නම් නවකතා, කෙටිකතා නම් කෙටි කතා,ගීත නම් ගීත....එකෙක් එන්නෙ නෑ මූනට මුකුත් කියන ආවොත් කිච වෙලා නැති වෙලා යන්න වෙන්නෙ😅
@Illuminate.
@Illuminate. Жыл бұрын
@caliguwen 😂😂😂
@sahanrasanga9411
@sahanrasanga9411 Жыл бұрын
@caliguwen සනත් නිශාන්ත වගෙ ද😂
@pujay9533
@pujay9533 Жыл бұрын
කොත්තු රොටිය වගේ තමයි සද්දෙ විතරයි හරයක් නෑ. ඔයාලවගේ ලෝකේ නොදැකපු මිනිස්සුන්ට සන්නල වැඩ්ඩො තමයි.
@madushankaekanayake401
@madushankaekanayake401 Жыл бұрын
@caliguwen l
@beinglankan6069
@beinglankan6069 Жыл бұрын
සර් ඔය පොලිස් වැඩේ ඉවරයක් කරන්න දාන්න ඕකාට නඩු දාන්න ඊට පස්සේ එන්න පරිණාමවාදය ගැන කතා කරමු
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
අපිත් ඔයාගේ class ගියා එ කාලේ නම් ඔයා සිගැරට් බොනවා අපි දැකලත් නෑ අපි ඔයාට පෙන්න බිව්වේත් නෑ 😊
@gayanganakadhara2163
@gayanganakadhara2163 Жыл бұрын
මරැ ඔයාටත් හොද වැඩෙි.. පසුගිය දවස්වල අන්තරේටත් jvpඑකටත් පෙරටුගාමඅලටත් ගැහුවා රනල්ට කඩෙි ගියා.. දැන් සැපයනේ.. හැමදේම තියනවා හදවතට එකග විමක් .. එහෙම නොවුනාම කෙලනෙවා.. ඔයටෙ රිදිාලා... සතුටුයි. නමුත් ඔය ⁣පොලි්ස් කැරියට මම postඑකක් දැමිමා.කවුද මෙි කැරියා කියලා..මහනුවර සිල්වෙස්තරයෙ ගොංපුතෙක් මට දාලතබුනා ඔයාට වැඩිය සමාජය ගැන අවබෝධයක් තියෙන මහත්මයෙක් කියලා..උාව Block කලා..කාලකණ්නි... But මචං මටනං අවුල් උඹලා අපිව ගනන්ගන්නෙත් නැ.. නමුත් මෙිවා බලන් නිහඩව ඉන්නත් බැ. ...
@pilotdilu9860
@pilotdilu9860 Жыл бұрын
Love from Sri Lankans in UK...!
@indikadayal927
@indikadayal927 Жыл бұрын
👍
@lasanthahettige7287
@lasanthahettige7287 Жыл бұрын
හරියටම හරි සර් කතාව. එහෙන් හිරු එකයි දෙරණයි තරඟෙට අයිස් ගහපු එවුන් ගෙන්නගෙන ප්‍රධාන ප්‍රවෘති වල හැමිනෙනවා.. ස්ක්‍රිප් වරද්දලා ග්‍රෑම් 25ක් ඕනිලු එක වතාවකට කියලා මූණ වහපු ගෑණියක් කියනවා.. මහ මුහුදේ බුරුතු පිටින් අසාමාන්‍ය විදියට විදියට අයිස් අහු වෙනවා මේ දදස් වල මාළු වෙනුවට. එහෙන් ඉස්කෝල ටික පීරනවා "පොලිස් බල්ලෝ" එකතු වෙලා.. කවදාවත් නැතිව එකපාරටම ලංකාවට දෙසැම්බරයේ අයිස් වැටෙන්න ගන්නවා.🙄🙄🙄 මේ හැම තැනම තියෙන අයිස් දියකරන්න නමල් ගිනි උඳුනක් අතින් අරන් එයි අනිවාර්යයෙන් ළඟදීම අපේ හරක් ඉස්සරහට. හැබැයි මට හිතෙනවා මේ වතාවේ උන්ගේ ප්ලෑන් එක ඕවර් ඇක්ටින් දඟදානා නිසා කලින්ම ශඛබූම් වුණාද කියලත්...🤣🤣🤣 කෝකටත් අවධානෙන් ඉමු. මුන් ඉර එළිය වැඩිකරලා මිනිස්සු මරන්න පටන් ගනියිද දන්නේ නෑ. එහෙවු එවුන්...
@Createrceylon
@Createrceylon Жыл бұрын
කට කෑවත් ඇත්ත කතාව 🎉
@salt2music13
@salt2music13 Жыл бұрын
අම්මෝ .......! 😂 චරිතයක්ට මඩ ගහලා පොර වෙන්න දගලන පැපොල් ඇට ලොන්තයෝ... අහගත්තා නේ 😂
@naviya98
@naviya98 Жыл бұрын
සර් නම් වෙනම ලෙවල් එකක් 😅❤❤❤❤
@pubudubandarawijekoon8227
@pubudubandarawijekoon8227 Жыл бұрын
සර්❤
@supun731
@supun731 Жыл бұрын
ඒ police නිලධාරියා කරපු කතාවෙ link එක කවුරුහරි දානවද?
@ThamashaSewwandi-o3e
@ThamashaSewwandi-o3e 3 ай бұрын
ඕනිද?
@virajchinthaka7594
@virajchinthaka7594 Жыл бұрын
බලන් හිටියෙ සර් ඕකට උත්තර දෙනකම්
@mudithasapumohotti7464
@mudithasapumohotti7464 Жыл бұрын
පොලිස් බල්ලන් කළ යුත්තේ පොලිස් බල්ලන්ට අදාල රාජකාරියයි. “අපි දන්න ඉතිහාසය පුරාවට පොලිස් බල්ලන්ගේ ඉව නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අවසානයේ අවජාතක බලු රැලක් විසින් රට විනාශයට පත් කර ඇත. දැන් කාලයක සිට පොලිස් බල්ලන් “ආ‍දා යවා තබා වල්ලපත අතට ගැනීම” සිදු කරමින් බල්ලන් විසින් මිනිසුන් පාලනයට යත්න දරමින් සිටී.
@ManojSoo
@ManojSoo Жыл бұрын
the best to date 👌
@Lakminaseenada6348
@Lakminaseenada6348 Жыл бұрын
සර් තජුදීන්ගෙ මරනය කොහොමද වුනේ
@rovanmaharage1893
@rovanmaharage1893 Жыл бұрын
පොලිසියේ බයියො බිමත් රිදුරන් අල්ලන්නේ හොදට වනලා ඉට පස්සේ උෟගේ අතට පිබින්න කියලා සුවද බලනවා මිනිසුන්ගේ කලය කා දමන කලකන්නි
@rosha7204
@rosha7204 Жыл бұрын
💚🍃
@madurangasandharuwan926
@madurangasandharuwan926 Жыл бұрын
❤️‍🔥❤️‍🔥
@sheshandissanayaka1874
@sheshandissanayaka1874 Жыл бұрын
ප්‍රතිචාරයක් එනකන් බලන් ඉඳියෙ Sir!
@sunilsanthahettiarachchi5079
@sunilsanthahettiarachchi5079 Жыл бұрын
නියමයි සර්..
@chamivideo8774
@chamivideo8774 Жыл бұрын
ඒ පොලිස් නිලදාරියා ගේ විඩියෝ එක නැද්ද
@Dayswith_lucky
@Dayswith_lucky Жыл бұрын
@lahirumadhawa
@lahirumadhawa Жыл бұрын
සමාවෙන්න සර් මං සර්ගෙ පන්ති ඇවිනෑ. මටත් මූලින් හිතුනෙ ඒ ඔයා කියල. ස්තුතිය සර් වීඩියෝවට
@yasithlakshitha564
@yasithlakshitha564 Жыл бұрын
Oke video eke link eka nadda
@ranhirusubhawickrama7348
@ranhirusubhawickrama7348 Жыл бұрын
සමහර උන් හිතනවා හාමුදුරුවන්ගෙ සීන් එක ඇත්තටම එතන උනා කියලා 😂
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
ahaka Yana gu pochchi age halan ewaa naaganna ekek innawaa Nam e sannasgalayaa thamai. Mu Meka depaarakata edit karalaa😂🤣🤣
@tbssathsars
@tbssathsars 10 ай бұрын
😂
@ThamashaSewwandi-o3e
@ThamashaSewwandi-o3e 3 ай бұрын
​@@bathiyagallage4264ඔව් බන්😓😂
@vishprasanga
@vishprasanga Жыл бұрын
2004 A/L ගම්පහ මොන්ටානා එකේ ඔහොම චිට් එකක් ආවා...ඒක ලිව්වෙ මගෙ යාලුවෙක්.දැං එයා මාද්‍ය ආයතනයක ලොක්කියක්...මං සන්නගෙ ශිෂයෙක්...මට තවත් සන්න චරිතයක් තමයි!
@randisandaruwan7069
@randisandaruwan7069 Жыл бұрын
E sinhala sir kauda mahattayo
@Gmnks91
@Gmnks91 Жыл бұрын
Political game....respect you sir
@sajanmanujaサジャン
@sajanmanujaサジャン Жыл бұрын
අම්බෝ අපේ ගනන් උගන්නපු නානායක්කාර සර් කොච්චර සිගරට් බොනවද ක්ලාස් එකේ හැබැයි ඉතින් ගණිතයට සුපිරි වැඩ්ඩෙක් නිවන් සුව ලැබේවා 😌😌
@qcman7013
@qcman7013 Жыл бұрын
සන්නා සර් ට ජය වේවා
@DesertDiaries7
@DesertDiaries7 Жыл бұрын
සිංහල දන්නැති ⁣ප## පොලිස් ඇට ලොන්තය ✍️
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
You are unmatched Mr. Sannasgala.
@itsallgood_man
@itsallgood_man Жыл бұрын
නයට කහින ගොන් kareyo බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙහ් නෙහෙ අපේ හාමුදුරුවනෙහ්
@restorationofdirty
@restorationofdirty Жыл бұрын
සර් ගේ බළලා ආවා අදත්🙀
@deshansrinarayana6599
@deshansrinarayana6599 Жыл бұрын
💙
@thilankachamara
@thilankachamara Жыл бұрын
සර්, ඔය හාමුදුරුවෝ කියන කතාව ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?
@SajeewikaDilini-ck1yx
@SajeewikaDilini-ck1yx Жыл бұрын
Ekata hariyata kathawa ahapan modaya
@ThamashaSewwandi-o3e
@ThamashaSewwandi-o3e 3 ай бұрын
@@SajeewikaDilini-ck1yx සන්නස්ගලයා ඔය කියන හාමුදුරුවො ඔතනදි ඔය දේවල් කිව්වෙ නෑ😂
@ThushinDusa
@ThushinDusa Жыл бұрын
අනේ පොලිස් ගනිකාවෝ...
@ereshkumar7994
@ereshkumar7994 Жыл бұрын
චන්ද ගුන්ඩුවක් තමයි සාර් හරි❤❤
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
සැක නෑ සර් ඒක තමයි... ආදරෙයි 🌷❤🌷❤ සර් හැමදාමත්. uniform අදින බයියෙක්..මොන වගකීමක්ද? ඇදුමත් මිනිසුන් ගේ සල්ලි වලින් අදින්නේ.. පින් බයියෙක්..
@tharakadoo
@tharakadoo Жыл бұрын
ඔබතුමා නීතික්‍රියාමාර්ග ගන්න. මේ බයියන්ව මට්ටු කරන්න ඕනි
@nima8549
@nima8549 Жыл бұрын
ඇත්තටම මානසික රෝගී නිළධාරියෙක්..කොපමණ පැමිණිලි තියේද බීමත් ගුරුවරු..විදුහල්පතිවරු..ගැන... දරුවන් රැකගත යුත්තේ ගේ ඇතුලේ දුම්පානය කරන දෙමාපියන්ගෙන් නොවේද..... ?? ඌ දුම්කල සමාගමට විරුද්ධව නඬු නොදාන්නේ ඇයි...?? මට නම් තේරෙන්නේ ඒ නිළධාරියාට ඇත්තේ සිංහල විෂය සමඟ ඇරියෙස් එකක්... අනිවා..ඒ විෂය ෆේල් ඇති.. 😅
@ThamashaSewwandi-o3e
@ThamashaSewwandi-o3e 3 ай бұрын
කතාව හරියට නොදැන ගොන් කතා කියවන්නෙපා බන්😓
@roshanchamara26
@roshanchamara26 Жыл бұрын
💯
@suranjithdushmantha1959
@suranjithdushmantha1959 Жыл бұрын
Waited reply 🙏
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
අපේ හාමුදුරුවනේ කියද්දි මං හිතුවෙ කතා කරපු එකා නාමලා කියල... 🙄🤧😆 අර හාමුදුරුවොයි කොල්ලයි කියපු ටිකත් රෙකෝඩින් එකම දැම්මනම් මරු... 😆😆😆 අම්මො සර්... මරු උත්තරෙ ඒක... 🤗
@dragonnetmedia
@dragonnetmedia Жыл бұрын
හරියටම හරි! මුගෙ අනික් කතාත් ඔයවගේ තමා, ප්‍රබන්ධ 😂😂😂
@daxw5034
@daxw5034 Жыл бұрын
you are the best hands down!!
@nalakasenavirathne2400
@nalakasenavirathne2400 Жыл бұрын
Well done sir we waiting for reply
@sachiradilshan8183
@sachiradilshan8183 Жыл бұрын
ඔය පොලිස් හුකන්නත් අර මුතුගලගෙ ජාන තියෙන එකෙක් ඕකට ට්‍රැක් කියලා මම කලින්ම කිව්වා
@daham_sithumina956
@daham_sithumina956 Жыл бұрын
එහෙමද....හාාකෝ😂👍
@kalanadilshan1054
@kalanadilshan1054 Жыл бұрын
ammooo eka
@champikasamarasinghe1577
@champikasamarasinghe1577 Жыл бұрын
මේක ice මත්ද්‍රව්‍ය ප්චාරනය කිරිමකි.කලින් මත්‍රිපාලත් ඔය වගෙ ගොන් වැඩක් කළා .
@harshinadeekaliyanage5919
@harshinadeekaliyanage5919 Жыл бұрын
නියමයි සර්...... අද NPP රැලියේදී ජගත් මනුවර්ණත් ඔය දේම කිව්වා.....
@kapilsds7
@kapilsds7 Жыл бұрын
👍
@amiladuminda9599
@amiladuminda9599 Жыл бұрын
👍👍
@theloYoKoHaMa
@theloYoKoHaMa Жыл бұрын
මත්ද්‍රව්‍ය වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න හොදම තුරුම්පුව තමයි. ඒ මත්ද්‍රව්‍යයෙන් බේරෙන හැටි ගැන කියා දීම😅💔
@sithasenevirathna1738
@sithasenevirathna1738 Жыл бұрын
💪💪😀😀💝💝
@T56-b3y
@T56-b3y Жыл бұрын
ඌරගෙ මාළු ඌරා පිට කැපීම......මරු මැයියො....... රාළහාමි කාලකන්නියට රෙන්න බර වෙලාද දන්නෑ😂
@malshafernando371
@malshafernando371 Жыл бұрын
Eka aththa Mr. Sannasgala..mamath 'halaal' kiyana eka dana gaththe a vidihata
@nuwanm.thennakoon6361
@nuwanm.thennakoon6361 Жыл бұрын
8 පාස් පොලිස් කාරයින්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. කාගේ හරි ඇට මිරිකල රස්සාව කරලා සාමාන්‍ය මිනිස්සුන්ට රැස් පෙන්නනවා. අවජාතක බල්ලෙක් කියන එක මුට හොද වැඩි. බල්ලාට අපහාසයක් එක.
@politickings7934
@politickings7934 Жыл бұрын
Where is the monks voice cut? Is it a fabrication?
@D.S.N833
@D.S.N833 Жыл бұрын
රටෙිම කුඩු අයිස්
@DananjaMadawala
@DananjaMadawala Жыл бұрын
@ එකම අවුලයි ආවේ, ⁣අන්තිම ටික ඇහුවහම මේකත් අර කිව්වා වගේම කතාවක්ද? කියලත් හිතෙනවා
@cartoonlanka7649
@cartoonlanka7649 Жыл бұрын
ඉස්සර මන් තාත්තාට සිකරට් ගෙන්න කඩෙ යනවා...එයා දවසට සිකරට් 20 බොනවා .....අපෙ තාත්තාට සිකරට් කොම්පනියෙන් සල්ලි දුන්නද දන්නෙ නැ ????
@dineshpathirana4165
@dineshpathirana4165 Жыл бұрын
රාලාමි වැරදි මිනිහාට ගැහුවේ.....ජය වේවා සර්....
@rasikaweerasinghe3261
@rasikaweerasinghe3261 Жыл бұрын
❤❤👍👍🔥🔥❤❤🙏🙏
@danushkaprabhath
@danushkaprabhath Жыл бұрын
❤😂
@anushakrishanthi8890
@anushakrishanthi8890 Жыл бұрын
සර් අපේ රටේ නීති කොහොමත් උඩුයටිකුරු වෙලා ක්‍රියාත්මක වෙන්නේ, මත්ද්‍රව්‍ය බොන එකා හොයනවා,ගෙන්වන මහ උන් බේරලා සිගරට් බොන එකාට බනිනවා කොම්පැණි කාරයන්ට සිගරට් ගෙන්වන්න ඉඩ දීලා,මහ උන් රට කනවා ඒ ගැන කතා කරන උන් හිරේට දාලා,අන්න ඒ වගේ අමුතු රටක් මේක
@amilakavinda6476
@amilakavinda6476 Жыл бұрын
මොන මගුල කීවත් පංතියක එහෙම දෙයක් උනානම් ඒක වැරදි පූර්වාදර්ශයක්....
@shanmadhushan8645
@shanmadhushan8645 Жыл бұрын
පොලිසියේ ජාතකය අපි දන්නවනෙ
@senakasanjeewa5663
@senakasanjeewa5663 Жыл бұрын
ඒ පැපොල් ඇට ලොන්තයාට අබ සරනයි
@koshi2396
@koshi2396 Жыл бұрын
මං කන්නේ මං උපයන දේවල් නන් අනිත් උන්ට මොකටද ඒකට තියෙන ....කේ අමාරැව
@roshanpeiris7787
@roshanpeiris7787 Жыл бұрын
මේකට උත්තරයක් දෙනකම් හිටියේ පොලිස් බල්ලට 😂
@tharukapathirage6054
@tharukapathirage6054 Жыл бұрын
mamath sirge class giye apita wedak dela sir washroom eka hariye cigerrete bonawa apith dakala thiyenwa one tharam, eth ada wenakn mn cigerret bila na bonneth na..hadenna one minissunge akalpa misak show-off ekak neme!
@Sasinduu
@Sasinduu Жыл бұрын
@Sasinduu
@Sasinduu Жыл бұрын
100% True
@nameless7278
@nameless7278 Жыл бұрын
🙏🌷🙏🌷🙏
@JaanJayasinghe
@JaanJayasinghe Жыл бұрын
වසන්ත දුක්ගන්නාරාල ගැන ඇයි ???/
@channa7331
@channa7331 Жыл бұрын
Sir KATAWA NOVEE TORPIK EKAMAAA RTHIEEE
@sirilalranjith5857
@sirilalranjith5857 Жыл бұрын
නිල ඇදුම් ඇන්ද සුනකයො උඩු බුරනවා...උත්තර දීම ගැන සතුටුයි..මට මතකයි1979 -80 අපිට සත්ව විද්‍යාව උගන්නපු නෝනිස් සර් සිගරැට්ටුව අතේ තියාගෙනමයි ඉගැන්නුවෙ අපි ඒ සර් ගෙන් සත්ව විද්‍යාව මිස සිගරැට් බීම ඉගෙන ගත්තෙ නැහැ
@chathuramadusanka646
@chathuramadusanka646 3 ай бұрын
Asama charithayak 🫡🫡🫡🫡❤
@arunasenanayaka1247
@arunasenanayaka1247 Жыл бұрын
ඇත්තටම e recodin එකනම් aththa thamai නේද sanasgala sir. ඇත්තටම Sir widiyata sir man adarei. habai sir nikam සමහරක් dewal dakina විවේචනයට ලක්කරන dewal sir දේශපාලනයට gawa ganwa. ?
@keerthidiasbandaranayake6015
@keerthidiasbandaranayake6015 Жыл бұрын
OOkage talk eke link eka daana.... moona balanna aasai.....
@ThamashaSewwandi-o3e
@ThamashaSewwandi-o3e 3 ай бұрын
ඕනිද?
@thilinaraseppuhamilage7104
@thilinaraseppuhamilage7104 Жыл бұрын
Anika sanna sir oya balanna u mara hukannek harida uuu loke meuwanam ugene okkoma minissu eth uuuu dasapanath dipu kathawe minissu kkotasekata wada dila leda hadola galwarusada ewala wasangatha ewala thawa manussayan pirisakarta wenama aran yanawa nidahas desayakata uu loke mehuwanam okkoma manussayo ugene ei ehema karanne
@workplacemax7541
@workplacemax7541 Жыл бұрын
next level
@srzlokka2002
@srzlokka2002 Жыл бұрын
සිගරැට් නීති විරෝධී මත්ද්‍රව්‍යයක් නෙමෙයිනෙ ,ඔයාල පුළුවන්නම් මේ නීති විරෝධී මත් ද්‍රව්‍ය රට ඇතුළට ගේන එක නවත්තන්ඩකෝ 🤟
@romal2479
@romal2479 Жыл бұрын
14:12
@t.m.1533
@t.m.1533 Жыл бұрын
😍🥰
@sunethrathnayake7186
@sunethrathnayake7186 Жыл бұрын
සමාජ රෝගයක් කාකි ඇදුමක් දාගෙන 😂
@chathudew8264
@chathudew8264 Жыл бұрын
බලාගෙන හිටපු කතාවක් සර් හැබැයි මෙච්චර කල් හැමොගෙම නම් කියපු සර් හාමුදුරුවෝන්ගේ නමත් කියයි කියලා බලපොරොත්තු උනා ❤️
@ManojSoo
@ManojSoo Жыл бұрын
hamuduruwonge nama upul shantha sannasgala
@nagato7th-pain147
@nagato7th-pain147 Жыл бұрын
එතන ඇත්තටම ඒ කියන හාමුදුරුවෝ කෙනෙක් හිටියෙ නැ ඔය චරිතයක් උපකල්පනය කරනවා. ඒක නියෝජනය කරන්නෙ උපුල් සාන්ත සන්නස්ගලව
@amilarandeniya6123
@amilarandeniya6123 Жыл бұрын
අන්තිම වෙනකල් හිටියෙ ඒ හාමුදුරුවන් ගැන විස්තරය කියයි කියලා. සන්නා තමයි හොදටම කරේ 😂
@thilinaraseppuhamilage7104
@thilinaraseppuhamilage7104 Жыл бұрын
Anika sir mekama balannako loke paunene minissungene pau thiyenne mu kiyanne lowe pau arinana sebeu ekama deviyannu kiyala eththatama loke pau nene sir
@laksararanaweera233
@laksararanaweera233 Жыл бұрын
නඩුවක් දාන්න ඕන , ඔයවගේ දේවල් වලට
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 138 МЛН
ඇට දෙකේ අභිමානයයි!
34:01
Upul Shantha Sannasgala
Рет қаралды 78 М.
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 149 М.
සන්නස්ගලගෙන් බොක්කටම
6:06
Ape dakma (අපේ දැක්ම)
Рет қаралды 199 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН