ඉන්දියාව කිරා මැන බලා අඳින මලයනාඩු දේශපාලන සිතියම ! | Upul Shantha Sannasgala

  Рет қаралды 120,529

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 622
@rehandeen1
@rehandeen1 3 жыл бұрын
මම හිතන්නේ භූ දේශපාලනය පිලිබඳ කරපු හොඳම විග්‍රහ ය.... මේක මම ගන්නව....Cheers!!!
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
මේව වැඩක් නෑ දකුණේ අවස්තාවාදී දේශපාලනය ට...
@chathudew8264
@chathudew8264 3 жыл бұрын
අම්මෝ intro එක ගැම්මක් තමා සර් නුවරඑළියේ එකෙක් ව්දිහට ලොකු බයකුත් දැනෙනවා දැන් නම් මොකද දෙමල මිනිස්සු සෙට් උනොත් උන් හැමෝටම කලින් ගහලා පන්නන්නේ අපිව අනික නුවරඑළියේ තොන්ඩමන්ලා ගහන ගේම් එක ඇත්තම ඇත්තක් සින්හල දේශපාලකයෝ මෙහෙ මිනිස්සු ගැන බලනව හරි අඩුයි ඒකට මේ මිනිස්සු ලස්සනට පන්සල් වලට උදවු කරලා ප්‍රාදේශීය සින්හල ඇමතිවරු අල්ලගෙන ලස්සන ගේම් එකක් ගහනවා ඉතින් මේ වීඩියෝ එක නිසා ලොකු දැනුවත් බවකුත් අනාගතේ ගැන පොඩි බයකුත් දැනෙනවා කතාව ඉස්තරම් සර් ඉක්මනින් ඉලග වීඩියෝ එක බලපොරොත්තු වෙනවා
@sahandilasha244
@sahandilasha244 3 жыл бұрын
කූඹියෝ එකටත් එහානෙ සන්නා ස' ගෙ තින්කිං ඩෙප්ත් එක🙄❤️‍.
@mithunkaushan432
@mithunkaushan432 3 жыл бұрын
සිරාවට මචන්
@lucky_wijes
@lucky_wijes 3 жыл бұрын
💯
@achilles1541
@achilles1541 3 жыл бұрын
ubalath mahindage wahallu wagema thamai neda ban. me kathawa sahenna upset than godak thiyenwa. eth kiwwta wadak na bayyo wagema ape sannata wada danna ekek na kiyla marenna hadanwane
@sahandilasha244
@sahandilasha244 3 жыл бұрын
Onama deyk onama kenek wiwechanaya obe aytiyak. ඒකට රැස්පට් එකෙන්ම😅😁
@achilles1541
@achilles1541 3 жыл бұрын
@@sahandilasha244 Ah ela kollekne.
@thusharanuwan4872
@thusharanuwan4872 3 жыл бұрын
මේ වෙලාවෙ නම් රෝ එකත් කොර උන් ගහන ගැට තේරුම්ගත්ත තේරුම් කරලා දුන්න එකම කෙනා අපේ සර්..❤️🔥
@kasunnavoda3698
@kasunnavoda3698 3 жыл бұрын
මෙච්චර කාලෙකට මං අහපූ හොඳම කතාව. මට සර්ව කන්ටැක්ට් කරන්න ඕන පොඩි ව්ස්තරයක් කියන්න. පුලුවන් නම් චාන්ස් එකක් දෙන්න...
@vlixstudio2758
@vlixstudio2758 3 жыл бұрын
මේකනම් Masterpiece Definition එකක්... මාරයි...🔥🔥🔥🔥
@gunaratna123
@gunaratna123 3 жыл бұрын
බුදු අම්මෝ , මගේ ආසම කතාවක්. ආගම්වල ඇත්තම කතා. ඔය ජාතියේ රැස්වීම් තොගේකට මම ගිහින් බලා ඉඳලා තියෙනවා. ආගම ඔය තරම් කපටිකමක් කරනවා කියලා අපේ රටේ මිනිස්සු නම් දන්නේ නැතිව ඇති. ඒබ්‍රහම් ටී කොවුර් කොයිතරම් ලංකාවේ කිව්වද? අපේ රටේ මිනිස්සුන්ට ඕව මතක නැතිව ඇති. සන්නා ඔබට ස්තුතියි මේවා ඉස්මතු කරනවට.
@lakbimatea7800
@lakbimatea7800 3 жыл бұрын
සර්..ට මොනවද?බැරි.මොනවද?දන්නැත්තේ .Respect sir.හැමදාම උදේට මගේ වෙලාව ආයෝජනය කරනවා.මේවා බලන්න.
@madushdedigama4933
@madushdedigama4933 Жыл бұрын
ඔයා එදා කිව්ව දේ අද සිදුවෙමින් පවතී. ඉන්දීය රුපියලත් නුදුරේම ලංකාවේ භාවිතයට ගන්නවා ඇත. ඒ හිතීම නම් පට්ටයි ❤
@asithafernando7614
@asithafernando7614 3 жыл бұрын
අපේ රටේ දේශපාලනය ගැන නොතේරී තිබුණ ලොකු හිස්තැනක් සර් ලස්සනට කියලා දුන්නා......ස්තූතියි සර්.....දිගටම මේ වගේ රටේ අපි වගේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු හදන්න..... ❤️
@sampathsri84
@sampathsri84 3 жыл бұрын
විග්‍රහ කිරීම අනර්ගයි...තවත් කතා අවශ්‍ය යි පඩිතුමනි❤❤❤.
@wattalaart2276
@wattalaart2276 3 жыл бұрын
අපි සොයන්නේ මෙවැනි විචාරයි..දැනුම ගෙනාවට ගොඩක් ස්තුතියි..
@piyushanmalaka9585
@piyushanmalaka9585 3 жыл бұрын
පූර්වඅපර සන්ධි ගළපා හොදින් තේරුම් ගතිමි.ස්තූතියි
@Keshan_Mullewidanalage
@Keshan_Mullewidanalage 3 жыл бұрын
මේකනම් මාර රීඩිං එකක් සර්. Full comprehensive.👍
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
ඕක ඉතින් අමුතු රහසකුත් නෙමෙයි
@danushkaeranga2969
@danushkaeranga2969 3 жыл бұрын
මට හිතෙන්නේ හැමෝගෙම "දේශපාලන ජන්ගිය" ගලවා හෙළුවෙන් ඇවිද්දිමට නියමිතයි. සර් මට හිතෙන්නේ මේක දිගටම අපිට කරන්න වෙනවා...ජයවේවා ඔබට ජය..
@gayanrathnayaka6853
@gayanrathnayaka6853 3 жыл бұрын
"අපිට හිතෙන එක තොපිට නවත්වන්න බෑනේ " ආදරෙයි සර්...❤️🙏
@kavishkamelan8775
@kavishkamelan8775 3 жыл бұрын
ඒ thinking එකට පට්ට ආදරෙයි 😘
@ranjithweerakoon8370
@ranjithweerakoon8370 3 жыл бұрын
මේක නම් පට්ට නිර්මාණයක් ඇත්තෙන් ම කොච්චර හොඳ නිර්මාණයක් ද කියනව නම් කුණුහරප වත් කටට ගෑවුනේ වත් නැහැ. වාසනාවට අනාගත දරුවන්ට හිරිකිතයක් නැතිව අහන්න සුරක්ෂිතව තියා ගන්න පුළුවන් .සන්නස්ගල විදර්ශනාව වඩනව.
@tharakadananjaya2740
@tharakadananjaya2740 3 жыл бұрын
හම්මා......පිස්සු වගේ.....මේවා ඇවිල්ල සුපිරි thinking ❤️🙏
@gayanmadusanka5651
@gayanmadusanka5651 3 жыл бұрын
චීනෙට බනින්න ඕනෙ හාල්පාරුවෙක්ට පුලුවන් ඒත් ඉන්දියාව ගැන මේ ටිකවත් කියන්න ලේසි පුතයෙක්ට බෑ, respect bosa👍
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
ඇයි ඉන්දියාවේ උන් අලි පුකෙන් ආපු උන්ද
@gayanmadusanka5651
@gayanmadusanka5651 3 жыл бұрын
@@හේශාන්පෙරේරා මෙච්චර කල් ලන්කාවෙ නෙමේද ජීවත් උනේ😂
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@@gayanmadusanka5651 ඇයි එහෙම අහන්නේ මොකක්ද හේතුව
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
Gayan Pl.dont be sanna 's or anyother's slave .
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@@shanthidev1277 🤣🤣🤣🤣🤣🤣 All slaves are not from madamulana There are various kind of slaves
@gihanwithanage23
@gihanwithanage23 3 жыл бұрын
සර්.... ගොඩක් තේරුම් කරන්න ගියොත්.... සර්ටත් ඉක්මනටම මාරාන්තික ලෙඩක් වැටෙයි/හැදෙයි/හදවයි
@kapilanawarathne5746
@kapilanawarathne5746 3 жыл бұрын
සන්නා පැරදුණු එක හොදයි, පාර්ලිමේන්තු ගියානම් මේවා අහන්න වෙන්නේ නෑ. මේවාට ඇඩෙනවා තනි ඇහට. මේක සුපිරි idea එකක් ඊලග කූබීයෝ series එකට. 👌❤️🔥🙏⚡️🪔🎯
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
ඒක මරු විශ්ලේශණයක් 💟
@maduuperera5697
@maduuperera5697 3 жыл бұрын
දිගටම මුංගෙ ඔලුවල තියන මලකඩ කඩමු ස' ජය....💜️💜️💜️
@dhanushkathalammehara9633
@dhanushkathalammehara9633 Жыл бұрын
සෑහෙන දැනුමක් ලබාගත්තා.ස්තූතියි සර්
@pradeepchathuranga7588
@pradeepchathuranga7588 3 жыл бұрын
හීන් සැරේ රටට දුන්නේ පට්ට චරිතයක් ගැලපිම් ගැම්මේ පැලෑනක් ජය වේ...💪
@arjwaidya2650
@arjwaidya2650 3 жыл бұрын
One of the best clarifications I've ever watched. Thank you sanna love, love, love, love your videos please keep them coming. Best wishes...
@RashmiAlahakoon
@RashmiAlahakoon 3 жыл бұрын
සර් fahadh ගේ Joji ෆිල්ම් එකත් බලන්න. මන් හිතන්නේ ඒකටත් ගැලපෙන කතාවක් සර්ට ඇති♥️
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ඔහිය දුම්රිය ස්ථානය අදටත් මනසේ මැවී පේනවා ( ඒක පරණ කතාවක් ) ☺️☺️☺️
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi 3 жыл бұрын
මේ ඔක්කෝම වෙද්දී අපේ උන් >>>>>> අපි යක්ඛ පුත්තු බොලව් 🇨🇳>[🇱🇰]< 🇮🇳
@dhanushkagaladeniya5869
@dhanushkagaladeniya5869 3 жыл бұрын
😂😂😂
@tharinduniroshan2944
@tharinduniroshan2944 3 жыл бұрын
🤣🤣🤣🤣
@samrathnayaka7180
@samrathnayaka7180 3 жыл бұрын
මට තව ඇඩ් කරන්න දෙයක් තියනව . රෝ එකෙන් කියනවනෙ පාස්කු ප්‍රහාරය ගැන තුන් හතර වතාවක් ම ඔත්තු දුන්න ය කියන්නෙ ..චීනෙන් තෙල් හාරන්න ඇවිත් නැවතුනා කියන්නෙ ත් ඔයකියන හෝටල් වල . ඒක ඔයකියන කතා වලට සම්බන්දද නැත්ද අපි දන්නෙ නෑ . ඒකත් බුකියෙ තිබ්බ එකක් . ලන්කාවට බුද්දාගම ගේන එකත් ප්ලාන් ට් නේද .යුද්දෙන් ජැයගන්න බැරි උනාම ආයෙම තිබ්බ බුදු දහමම ගේනව වෙන බමුනු සාම්ප්‍රදායික සෙට් එකක් එක්ක මහා ලොකුවට වඩිනව දැන් වගෙ නාට්‍ය කීපයක් සහිතව .ඒකාලෙ ත් වහල්ලු මීට වඩා ඉන්න ඇතිනෙ. විබීශනත් එහෙම ඉන්දියාවෙන් ආදාර ගන්න ඇති රාවනා ට කෙලින්න . ඒ වගේම මම හිතනව නිදහස ඔන්න මෙන්න ඉන්න කොට ප්ළාන්න්ට් කල ඕල්කට් සහ ඕල්කට් න්‍යායික අනගාරික දර්ම පාලත් ඉන්දියන් ප්ලාන්ට් එකක් . ලන්කාවෙ ජාති වාදෙ අවුස්සන්න . ඊටපස්සෙ ප්‍රභාකරන් ගෙ පලවෙනි බල කන්ඩ ට්‍රේන් කරවල තියෙන්නෙ ඉන්දිරා ඝාන්දි කියනවනෙ ඒව්ථ් ප්ලාන්ට් තමා . ඉතිහාසය ඉදලම උන් අපිට කෙලෙව්වෙ එහෙම . උන්ගෙ මගුලෙ ටෙලිනාට්‍ය බලනවට වැඩි දෙයක් දැන් අපේ උන්ට නෑනෙ. එහෙ රිජෙක්ට් කරපු හැම මගුලම අපේ උන් මහ ඉහලින් ගෙනත් පෙන්නල අපේ උන්ගෙ මොල කෑව . ඉන්දියාව සාර්තකයි . ඉන්දියාව සාර්ථක වේගන යනකොට චීන ගෙ සල්ලි පෙන්නල .ලොකු උන් ව බාගන්නව . ඉන්දියාව ට ගෝටාබය ගියේ අන්ක එකට මොකෑ දන්නෑ නේ . පාස්කුව විකුනල ආපු උන් උන් කාදිනල් .දැන් ඒගැන කතාවත් කරන්නෙ නෑ නේ . මම මේ හිතලු කිව්ව නෙවෙයි. එක එක ෆේස්බුක් එකේම තිබ්බ දේවල් තමා .අනික්ව කියෝල දැන ගත්ත දේවල් .
@lucky_wijes
@lucky_wijes 3 жыл бұрын
😂💯
@scorpionbull
@scorpionbull 3 жыл бұрын
Ethakan yakkuth newei bn..
@hingalakatha8403
@hingalakatha8403 3 жыл бұрын
සර්,, සර් එක එක සිද්ධි ගලපලා දකින විදිහට මං කැමතියි. සර් ඔය කියනවා වගේ අදහසක් තියන මං ලියපු නවකතාවක් මේ දවස්වල youtube එකේ යනවා " තරනී " කියලා. කොටස් 37 ක අද 25 දැම්මා. වෙලාවක් තිබුනොත් ඒක බලන්න.
@Dhananji-j1b
@Dhananji-j1b 3 жыл бұрын
ඒකනම් පට්ට සර්
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 3 жыл бұрын
Sir gammak sir..ආදරෙයි
@fallenonestn6925
@fallenonestn6925 3 жыл бұрын
Trance = Born again 💥
@chathuramaduranga1708
@chathuramaduranga1708 3 жыл бұрын
Yap
@user-wv1ku4ts6b
@user-wv1ku4ts6b 3 жыл бұрын
Trance= pentecostal church
@alphachathuranga6297
@alphachathuranga6297 3 жыл бұрын
Link eka thiyeno nan dennako
@kusalchamaravimalaweera7674
@kusalchamaravimalaweera7674 3 жыл бұрын
ඒ විග්‍රහය අහපු එකෙක්ට සිරී ලංකන් පොලිටික්ස් ගැන අලුත්ම පැත්තක් පෙන්නුවා...
@gishanc.perera666
@gishanc.perera666 3 жыл бұрын
කරකවල අතෑරියා වගේ... සුපිරි analysis
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@indikaweerasinghe2424
@indikaweerasinghe2424 3 жыл бұрын
හරියටම හරි සර්.මුල මැද අග හොදටම ගැලපෙනවා...මාත් වැඩ කරන්නේ ඔය සදහන් කරපු පලාත් වල තියන වත්තක.
@incrediblesltv8050
@incrediblesltv8050 3 жыл бұрын
හටියට හරි සර්...අපි හිතන් හිටියට අපිව පාලනය කරන්නෙ ලංකාවේ දේශපාලන නායකයෝ කියලා, ඒක එහෙම නෙමෙයි.තව ඕනි තරම් උදාහරණ තියෙනවා. සංස්කෘතික ආක්‍රමණයකුත් මේත් එක්කම වෙනවා. කාටවත් මේක පාලනය කරන්න බෑ. හේතුව අපිව උන්ගෙන් පාලනය වෙනවා කියලා අපිවත් දන්නෙ නැති නිසා. මෙකේ හයානක කම තියෙන්නේ තව අවුරුදු 20කින් විතර එහාට.එතකොට මෙ රටවල් එලිපිටම බලපෑම් කරනවා. ඒක නීතියානුකූලවම කරන්න පුලුවන් වටපිටාව තමා මේ හදාගන්නෙ. එතකොට අපි පරක්කුයි...
@manamperigeyasithralakshan5641
@manamperigeyasithralakshan5641 3 жыл бұрын
ස්තූතියි සර්....
@dilshan522
@dilshan522 3 жыл бұрын
Nice speech 🎤 love it
@bohemiansouls
@bohemiansouls 3 жыл бұрын
සෑහෙන්න මදි මේවට එන views. We need to make these viral..මේ මරි මෝඩ හැත්තට නොතේරෙන සහ හිටගෙන රෙන ලංකාවෙ දේශපාලනේ…
@AdeeshaJr
@AdeeshaJr 3 жыл бұрын
කන බොන, යන එන,ඇසුරු කරන්නන්ගෙන් පවා ප්‍රවේසම් වෙයල්ලා සත්‍ය දිරවා ගන්න බැරි පිරිසක් මේවා නරඹා කුපිත වන නිසා සුබ අනාගත ක් සර්
@NJay380
@NJay380 3 жыл бұрын
Film එක බලලා ඇවිත් මේ video එක බලන්නම්... Kumbalangi Nights බැලුවේත් ඒ විදියට තමයි..
@Jslx9095
@Jslx9095 3 жыл бұрын
Kumbalangi Nights , Trance film wala link thiyanawanum mekata tag karanna. thank you
@NJay380
@NJay380 3 жыл бұрын
@@Jslx9095 Amozon prime video ඒකේ තියනවා.... KZbin eketh thiyanwa 4.50 $ ගෙවන්න වෙනවා එක දවසකට ගන්න..
@NJay380
@NJay380 3 жыл бұрын
Free තියන තැනක් නම් දන්නෙ නෑ..
@janakaraweendra9095
@janakaraweendra9095 3 жыл бұрын
@@Jslx9095 JSB films කියලා page එකක් තියෙනවා...ඒකේ ගොඩක් මලයාලම් film තියෙනවා සිංහල Subtitles එක්ක ...ඒ page එකේ තිබුනා Trans ෆිල්ම් එක
@Thamu99
@Thamu99 3 жыл бұрын
@@Jslx9095 baiscope downloads site eke balanna subtitles ekka free download karanna puluwan
@leone3108
@leone3108 3 жыл бұрын
Grande sanna sei un mito🍇
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
එළකිරි විශ්ලේෂණය 👌👌 ( අද තමයි විඩීයෝ එක බලලා ඉවර කරේ ).
@gayantoty4102
@gayantoty4102 3 жыл бұрын
සුපිරි ඇත්ත
@mudithagayan809
@mudithagayan809 Жыл бұрын
ෆිල්ම් දෙකම බැලුවා. පට්ට
@senakamendis405
@senakamendis405 3 жыл бұрын
නරේනද්‍ර මෝඩි ගෙ පල්ලි කතාව අහද්දි අපේ පාස්කු attack එක මතක් 🤔🤔
@faizygems
@faizygems 3 жыл бұрын
He is the man dear. Election eka awlweegena enakota eyage campaign ekata ona una pulwama siddiyak wage dakunu india we chanda gannai terrorist lai anam manam walata. Me siddiyata lankawe deshapaluwot sambandai. Mewa ithin therenne nehe Thaama Sara kiyana kella nehe
@janiya3384
@janiya3384 3 жыл бұрын
@Francis Silvaසිරා
@srinathnuwan5800
@srinathnuwan5800 3 жыл бұрын
මරු මරු
@JbUkussa
@JbUkussa 3 жыл бұрын
මේ මතවාද තව කාලයක් අපට අවශ්‍යයි ඔබ ගියම ඒ හිඩස ලොකුයි එතන පුරවන්න පුලුවන් කෙනෙක් මට නම් තවම පේන්නැ ඒ නිසා සර් මම වෛද්‍යවරයෙක් ලෙස ඉල්ලා සිටිනවා දවසට දුම්වැටි 2 කටවත් සිමා කරමු!😍
@devan8627
@devan8627 3 жыл бұрын
thank you sir,,,,kathawa sahathika attha sir.....
@g.sfinder
@g.sfinder 3 жыл бұрын
සර් අතී විශිෂ්ඨ පැහැදිලි කිරීමක්... මාර ගැලපීමක් සිද්දී වල පට්ට්ට🤘🤘🤘
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 жыл бұрын
Boho de gaburin igena gatta. Weddek tamai itin apita inna upul sir. Jaya wewa!
@Bienvenue-409
@Bienvenue-409 3 жыл бұрын
හැමිනෙනව නේ... tv channel වල උන්ට මේ කියන්නෙ. බලපල්ලා... මේව තමයි නියම දේශපාලනය විග්‍රහ...
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
නැගෙනහිර ජැටිය ගැන සන්නට මගහැරැන තැන තමයි ඉන්දියාවෙ බලපෑම උපරිම මොහොතෙ මහින්දලගෙ වෘත්තිය සමිති ටික ගේම අතට අරගෙන ඉන්දියාවත් බැලන්ස් කරගෙන ජැටියත් බේරගෙන ඒ අස්සෙ ඉන්දියාවෙ බලපෑමට රනිල් හයි නොකරපු දොඹකර ටිකත් හයි කරල ලංකාවෙ දේශපාලනෙත් බැලන්ස් කරපු එක. මගේ මතය අනුවනම් මහින්දල ඒවෙලාවෙ හැම එකාටම වැඩිය උඩින් හිතල ගේම ඉවර කරා.
@Bienvenue-409
@Bienvenue-409 3 жыл бұрын
@@buddikanuwan1906 ඔව් මහින්ද ලොක්ක එහෙමට මිනිහ.
@s.k3295
@s.k3295 3 жыл бұрын
ෆිල්ම් එකක් බැලුව වගේ... පට්ට..❤️❤️
@BiniDesilva
@BiniDesilva 3 жыл бұрын
සර් හැකිනම් හැම සතියකම මේ වගේ එක ෆිල්ම් එකක් අලලා චිත්‍රපටිය ගැන විචාරයක් රසවින්දනයක් කරන්න කුම්බලාංගි නයිට්ස් හොයාගෙන බැලුවා ඒ සර් නිසා ❤️❤️❤️💪💪💪🍻🍻🍻🚬🚬🚬
@hirupza4770
@hirupza4770 3 жыл бұрын
ubat මේක රසවින්දනය,ද.යකෝ තේරෙන්නේ නැතිද රටට වෙලා තියෙන වින්නැහිය ගානේ කිවේ..රට හරකෙක් උබ
@indrajithmalagammana5970
@indrajithmalagammana5970 3 жыл бұрын
බරපතළව හිතන්න ඕනේ කතාවක් මා විදේශයක ඉන්නෙ කාලයක් . ගෝඩාක් රටවල් හිතන විදිය සැලසුම් කරන්න විදිය අනාගතය ගැන කරන්න විග්‍රහයන් එක්ක බලන්න විට අපේ රටේ දේශපාලනය ඉතාමත් ප්‍රාතමික තත්ත්වයක තියෙන්නෙ
@prabashmarasinghe9750
@prabashmarasinghe9750 3 жыл бұрын
මහින්ද - චීනෙට සජිත් - ඉන්දියාවට රනිල් - ඇමරිකාවට ජ.වි.පෙ - රුසියාවට අපි විතරයි ලංකාවට
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
ජවිපෙ රැසියාවට පිස්සුද
@tharindudarshana9331
@tharindudarshana9331 3 жыл бұрын
😓
@sheronnipun8838
@sheronnipun8838 3 жыл бұрын
@@upuldhanushkagajanayake2719 නැත්නන් කියුබාවටද? 🤔
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 3 жыл бұрын
Jvp රුසියාවට මරු දේෂපාලන දැනුම
@chanakajeevan
@chanakajeevan 3 жыл бұрын
ජවිපෙ හොදට ගෙවන ඕනෑම තැනකට👍👍
@nalinthamel6699
@nalinthamel6699 3 жыл бұрын
ලංකාවට ඔය ආකාර දෙකට අමතරව තව රටවල් වල බල තරගයට මැදිවෙන්න වෙනවා. අනාගතේ බුද්දිමත් රටට ආදරේ නායකයෙකු බිහිවේවා.
@shariqmirzaa
@shariqmirzaa 3 жыл бұрын
Salute..... Same thinking as mine in these issues....
@shariqmirzaa
@shariqmirzaa 3 жыл бұрын
And almost most of the issues.... Hope our people wake up atleast now... But our fate is, even if the people wake up and want to change this, they do not have any option.... Aba Saranai
@anushkagunathilake
@anushkagunathilake 3 жыл бұрын
චීනෙන් හැදුන කොරෝන වැඩිපුර ඉන්දියාවෙ ප්ලාන්ට් වෙවී ඉන්දියාවෙ ආර්ථිකයට හෙන ගැසීමත් අර සර් කියපු චීන ඉන්දියා වලියෙ කොටසක් වගෙත් නෙවීද?
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
තව අතුරු කතාවක් ( රෝ) සංවිධානය! ඔබ තුමා ජනපති නං අද මොකක්ද කරන්නේ ඒ වෙනුවෙන්?
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
සර්...thank you for reminding about this video 💖 again ✌️
@sahanrasanga9411
@sahanrasanga9411 3 жыл бұрын
සන්නස්ගල ගෙ itn එකෙ තිබ්බ program එකෙ තිබ්බ ගවේෂණාත්මක භාවය සුපිරි...බලපු අය දන්නවා ඇති😮
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 жыл бұрын
Boho de gaburin igena gatta. Wedak tamai itin apita inna upul sir. Jaya wewa!
@novayadesign3772
@novayadesign3772 3 жыл бұрын
Trance පට්ට ෆිල්ම් එකක්. ධනුශ්ගෙ වාඩාචෙන්නායි එකේ වගේ අන්තිමට. අන්නාසි, පිහිය තව ටූල්ස් තියපු විදිය.
@pathumsameera50
@pathumsameera50 3 жыл бұрын
Trance film එකේ like ඒක තියෙනවා ද
@shanbaddewithana3970
@shanbaddewithana3970 3 жыл бұрын
මරැ thinking එක සර්🙏 දේසපාලුවන්ගෙ වොයිස්කට් ගන්න පොරකන උං නොකරන දේවල් කුසල් මෙන්ඩිස් ගැන ටිකක් හොයන්නකො සර්😐
@chinthaka_bandara
@chinthaka_bandara 3 жыл бұрын
මේක අහන්නම ඔ්නි කතාවක්
@hiransilva2594
@hiransilva2594 3 жыл бұрын
Very good analyze... Hope you're 75% correct..
@harshanajayaweera8686
@harshanajayaweera8686 3 жыл бұрын
ඇස කන හරහා මොලයට..... පට්ටයි සර්...
@dhanushkadharmapala1313
@dhanushkadharmapala1313 3 жыл бұрын
WOW පට්ට...👍👍👍මේවා දැන් ඉන්නෙ උන්ට ග්‍රීක් වගේ තමයි.thanks.කෙලවෙන්න කලින් හිතවන්න👍👍
@asankalakmali5048
@asankalakmali5048 3 жыл бұрын
Proud sir
@sakuntharajith3975
@sakuntharajith3975 3 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න ඔනේ මිනිස්සු එලියේ ඉන්නේ.
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
පර්ලිමේන්තුවට නොගිය එක හොඳයි , ඒකට ගියානම් මේ දේවල් අහන්න දකින් ලැබෙන්නෑ කවදාවත්,.
@kaishvlogs6309
@kaishvlogs6309 9 ай бұрын
පෝදා බණ වෙනුවට මාධ්‍ය වල විකාශනය වෙන්න ඕන මේවා .... දේශපාලන , ආගම් ප්‍රභූවරු සැප ගද්දී මුන්ට මේවා ගැන හිතෙන්නනේවත් නෑ .... නිකන් කකුළුවා දඟලන්නේ වතුර එක නටනකන් විතරයි කියන්න වගේ.... අඩුම ගානේ මේ වගේ වීඩියෝ Viral වෙද්දී එකා දෙන්නා හරි හැදෙයි ...හරියට තනි මිනිහට බිත්තියක් පෙරළන්න බැරි උනාට එක ගල ගානේ වට්ටන්න පුළුවන් වගේ . සර් අන්තිමට කියපු කතාව හරි මේ කියපු කතාව දවසත් එක්කම ලියලා තියා ගන්න වටිනවා❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 3 жыл бұрын
පට්ට video එක ! 🇱🇰🇨🇦🤔😮😊👍👌😍☝☸️🙏
@sameeragamage7594
@sameeragamage7594 3 жыл бұрын
පට්ටයි සර් විග්‍රහය💪💪
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අතුරු කතාව පට්ට සත්‍යයක් ( කුමාර්)
@harindradinesh4813
@harindradinesh4813 3 жыл бұрын
Art eka tibune anthimata kurutu gapu Map eka udin pennanakota 👍👍👍 (Wenada wage video eke madadi pennuwena ne) Superb story telling 👍👍
@MadhuLunara
@MadhuLunara 9 ай бұрын
Wow sar niyamai patta
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
87 රෝ මැදිහත් විම පැහැදිලි කරන්න පුළුවන් නම්, වැඩ්ඩෙක්. එතකොට ඉතින් ඔයත් හිටියෙ ඒ පැත්තෙනෙ.මේව මොනවද?සිල්ලර කේස් නෙ.
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
නියමයි ස'
@sadahamsitha
@sadahamsitha 3 жыл бұрын
අදනම් පට්ට
@chathulas
@chathulas 3 жыл бұрын
වටේටම ගහනවා 😁
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 3 жыл бұрын
Research Paper එකකට මරු ඈ. 👌
@jinadasasandanuwan6543
@jinadasasandanuwan6543 3 жыл бұрын
අම්මෝ සර් සුපිරයක් තමා ඉතින් ....
@karaokez8156
@karaokez8156 3 жыл бұрын
සුපිරි ❤
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
සර් 💖💞 🤗🤗
@princepipi344
@princepipi344 3 жыл бұрын
මමත් හරිම කැමතියි මලයාලම් චිත්‍රපට වලට.ඕක මාත් බැලුවා හරිම ලස්සනයි .චරණ Tv එකේ හැමදාම මලයාලම් චිත්‍රපට යනවා
@saliyarajanayake8908
@saliyarajanayake8908 3 жыл бұрын
❤️❤️❤️
@zany4246
@zany4246 3 жыл бұрын
Keeytda bn ynne
@princepipi344
@princepipi344 3 жыл бұрын
@@zany4246 හැමදාම දවල් 12.30 ට.සර් කියන ඔය චිත්‍රපටියත් ගියා
@zany4246
@zany4246 3 жыл бұрын
@@princepipi344 🤝🤝
@Badboyclothingofficial
@Badboyclothingofficial 3 жыл бұрын
වටිනවා 💪❤️💥
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අඩේ.....ඒ intro එක 🤘
@mekalafernando9580
@mekalafernando9580 3 жыл бұрын
What a great radical man.
@asankasampathkarunarathna1631
@asankasampathkarunarathna1631 3 жыл бұрын
මලයාලම් ෆිල්ම් බලන්න පටන් ගත්තොත් පිස්සුවක්ම තමයි.ආයි වෙන ෆිල්ම් හරියන්නේ නෑ....
@saliyarajanayake8908
@saliyarajanayake8908 3 жыл бұрын
❤️❤️❤️
@thush6512
@thush6512 3 жыл бұрын
සර් පරිස්සමෙන්
@onlineworkers2784
@onlineworkers2784 3 жыл бұрын
Sanna niyama kathawa mcn
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
සර් මලක් ගහමුද 💖🥰🥰🥰🤗🤗🤗 අවංකව ම ඇහැව්වේ.
@badboy-uc2fp
@badboy-uc2fp 3 жыл бұрын
සර් එක්ක මල් ගහන්න තෝ ක්ව්ද යකො....😎
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
@@badboy-uc2fp මං මොකා වුනත් උඹට මොකෝ 😝
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
@@badboy-uc2fp ගොබ්බයා 😁
@badboy-uc2fp
@badboy-uc2fp 3 жыл бұрын
@@stardustindigo හීඊඊඊඊ...😯😯😂😂
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
@@badboy-uc2fp 😹😹
@Gmnks91
@Gmnks91 3 жыл бұрын
Respect sir
@පවිත්රචින්තන
@පවිත්රචින්තන 3 жыл бұрын
රෙස්පෙක්ට් සර්...💖❤💖🙏🙏
@ADO-අඩෝ-p4k
@ADO-අඩෝ-p4k 3 жыл бұрын
පට්ට film එක.......හලේ ලුයා... ඔලුවත් කැරකෙන එක බලලා.. Film එකේ link එක ඕනේ කාටද...
@wasanthalakruwanappuhame9811
@wasanthalakruwanappuhame9811 3 жыл бұрын
Patta talk sanna
@KisalRandula
@KisalRandula 3 жыл бұрын
Eka nam loku deyak hithanna ඉතිරි කලා ..අපි චීනෙට බැන බැන ඉන්න අතරෙ අපිව ඉස්සරහට දාල ඉන්දියාව මේකෙ ඇතුලට රින්ගන්න හදනව වගේ scene එකකුත් පේනව🤔🤔..
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
sirge idiri wada katauthu walata suba pathanawa......video ek maruuuu......hemadama video ekk ona sir.............
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 4,1 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 205 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 31 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 4,1 МЛН