KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තෝද මැකෝ මං ද මැකෝ ? | ( උඹ අම්පිටියේ .... මං බලපිටියේ... )
48:39
අභිමානවත් මෝඩයා හසලක තුෂාර ද ?
34:39
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
ත්‍රස්තවාදියෙක් නෙවෙයි අහිංසක ප්‍රේමවන්තයෙක්. | - ටිල්වින් සිල්වා -
Рет қаралды 593,719
Facebook
Twitter
Жүктеу
1
Жазылу 269 М.
Upul Shantha Sannasgala
Күн бұрын
Пікірлер: 5 700
@maryammahal9799
3 ай бұрын
මම මුස්ලිම් සහෝදරයෙක් එනමුත් මම දේශපාලනයේ ගොඩක් ආදරේ කරන පුද්ගලයා ඔබයි මගේ ලොකු අය්යේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@iranganinielsen3081
3 ай бұрын
❤
@KodippiliTantrigeGaminiDharmaw
3 ай бұрын
අහන්නත් සතුටුයි සහෝදරයා ! නමුත් මතක තියාගන්න ! අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ . 👍✌️💪🙏🧭❤️✔
@d.n.k.rajapaksha8787
3 ай бұрын
අපි ඔක්කොම එකට එකතුවෙලා රටේ ඉන්න ඕනේ. ඒක කරන්න jvp එකට විතරයි පුළුවන් ❤❤❤❤
@SathyaGaweshani
3 ай бұрын
Anivaryen
@abcdIsuru
3 ай бұрын
No need to emphasise that you are Muslim, We all Sri lankans But make sure, this time Ranil or Sajith will win
@GhOsTs_SL
3 ай бұрын
Till Win... දිනන තුරා උත්සහය අත්නොහරින ටිල්වින්.... අදහන්න වටින මිනිස්සු....
@ravindrakarunarathne6071
3 ай бұрын
Wow.. nice analysis ❤
@linklk2576
3 ай бұрын
රැකියාව ඒකනේ ඉතින් (ආදායම් මාර්ගය )
@niroshikagayani2224
3 ай бұрын
@@linklk2576🧭❌😑❌🧭❌
@ranjankolambathantreege
3 ай бұрын
@@linklk2576 අනුන්ගෙ දේවල් හොරා කනවාට වඩා තමන්ගෙ දැනුමෙන් ආදායමක් හොයන එක නම්බුයි නේද?
@kalyanirohini1738
3 ай бұрын
👍🌿🪷🌿🪷
@indikabandara6814
3 ай бұрын
මගේ අර්ථදැක්වීම... කෙට්ටු යෝධයෙක් .. වයසක තරුණයෙක් ..!!!!
@nehaliyanage2079
3 ай бұрын
Supper bro❤❤❤😊
@KodippiliTantrigeGaminiDharmaw
3 ай бұрын
අපුරැ කියමනක් ! 👍✌️💪🙏🧭❤️✔
@virtualworld9522
3 ай бұрын
great idea ❤❤️
@nadeeshabalendra8190
3 ай бұрын
හරිම කියවීමක්..
@anushaperera2147
3 ай бұрын
වයස කියන්නේ ඉලක්කමක් කියන්න හොඳම උදාහරණය මතවාදිව තරුණයි මේ වගේ මිනිස්සු මේ රට ට අවශයම යි
@mathswithprasannawelegedar1800
2 ай бұрын
3% හිටපු උන්ට ආදරෙයි පැලෙන්ට.උබලා මෙක අල්ලගන හිටියා..උබලා තමා වීරයෝ සහෝදරයා
@ManojdeZliva
3 күн бұрын
2007 ඉදන් ජෙප්පෙක් වෙමි ❤
@19rajee
3 ай бұрын
කුසට සාගිනි... හදට සෝගිනි.. ඉනට වෑරහෑලි කෑබලි එල්ලා...සතුට සෑනසුම අහිමි කරලු අදුර දිනු කාලය ගිහිල්ලා...නොසිට මෑරි මෑරි...සතුරු පායට වකුටු වී අත පය හකුල්ලා... නෑගිටපල්ලා... නෑගිටපල්ලා... නුබලාගෙ වාරය ඈවිල්ලා... Tilvin 🥺❤✊
@wimalism
3 ай бұрын
රෝහණ විජේවීර සහෝදරයාගේ කියමනක් ...
@JinarathnaCharitha
3 ай бұрын
හරිම ලස්සන නිසදැසක් , ආදරෙ .
@sathyagaweshaka8430
3 ай бұрын
❤❤❤
@sanjeewaindrajith4240
3 ай бұрын
වැඩ කරද්දීත් මට කියවෙනවා❤
@SumiJayasekara
2 ай бұрын
❤❤❤
@swimming5886
3 ай бұрын
පැය 16 ක් යද්දි 140,000ක් බලල ලයික් 8000ක් කොමෙන්ට් 2300ක්. සෝශල් මීඩියා වල මාලිමාවට තියෙන තැන ගැන පට්ට සතුටුයි .ජය වේවා මාලිමාවට .
@roshanjayasiri4172
3 ай бұрын
ඒක තමයි බං jvp කාරයන්ගේ පුචාරන යාන්ත්‍රනය 😂😂😂.උබල මාර ස්වයං වින්දනයක් නේද 😂
@ratna1958
3 ай бұрын
@@swimming5886 ඒ වගේම තමයි සන්නටත් ඩොලර.😁
@susanthaherath6456
3 ай бұрын
යමක් අහලා. බලලා. තේරුම්.ගන්න පිරිසක් ඉන්නේ මාලිමාවේ විතරයි
@MevinuR
3 ай бұрын
අඩු මානසික මට්ටමක් තියෙන අය හිතන්නේම තව කෙනෙක්ව හෑල්ලු කරන්න...ඒක නොදුයුනුමිනිහෙක්ගේ ලක්ෂන යක්.@@roshanjayasiri4172
@FactFrenzy-5
3 ай бұрын
@@roshanjayasiri4172 ubalage mole tharama
@dineshweerasinghe5813
3 ай бұрын
ටිල්වින් සිල්වා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..මහ පොලවට බර නැති මිනිස්සු...නුඹ නමින් මල් පිමෙනා කාලය වැඩි ඈතක නොවේ
@darshanimalalanayake2572
3 ай бұрын
ඒ මල් අතර ඔහුගේ බිරිදටද මලක් වෙන්වනු ඇති.ඔහු පිටුපස එම සොයුරියද යෝධ ශක්තියක් ව සිටී❤
@nimaliperera9457
3 ай бұрын
අනිවාර්යයෙන් .....❤❤❤ ටිල්වින් ...
@chamindaprasad7020
3 ай бұрын
❤❤❤❤
@Sunilwasantha-t8q
3 ай бұрын
❤ 👍
@emilero1273
2 ай бұрын
❤️❤️
@dinukachamaraabeyrathna1306
3 ай бұрын
චන්දෙ නොදී ඉන්න හිටපු කෙනෙක් උනත් චන්දෙ දෙන්න පොළඹන්න පුළුවන් සාකච්ඡාවක්... ලාංකික දේශපාලනේ මෙහෙම කෙනෙක් දැකලාම නැහැ...❤️❤️❤️
@rasalcooray644
2 ай бұрын
මාලිමාවට ජයවේවා
@jagathpushpa5340
3 ай бұрын
ජීවිත කාලය තුල දැකපු තවත් එක් ඇඇවිදින පුස්තකාලයක් පීඩිත පංතිය වෙනුවෙන් ජීවිත කාලෙම සටන් කරපු සටන් සගයෙක්. ආදරෙයි ටිල්වින් අයියට ❤️
@iranganinielsen3081
3 ай бұрын
❤
@gajalanka95
3 ай бұрын
💖💖💖 ආදරෙයි ටිල්වින් 💐💐💐
@lalithdewage2733
3 ай бұрын
චන්දෙ දෙනවා..දිනන්නම ඕනා කියලා හිතෙනවා.
@RuwanChinthaka723
3 ай бұрын
@@jagathpushpa5340kariyo awidina pusthakala puke gahagannada huththo ..koheda kariyo piditha panthi ....musalaya 🤑😛😜🤪😝
@padminiliyanage4465
3 ай бұрын
❤❤❤
@prasadsilva3699
3 ай бұрын
සල්ලි වලට ගන්නත් බැරි, සල්ලි වලට නැමෙන්නෙත් නැති, ගෙරවිලි වලට බය නැති, දේශපාලනයේ සිටින අසහාය මිනිසා! ❤
@samjewellery3755
3 ай бұрын
Salli mokatada nikan kanakota.
@Guglhupf-yd9kp
3 ай бұрын
💯✅💯✅👍🏾✅💯✅💯✅🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰❤️🇱🇰🇩🇪
@prasadsilva3699
3 ай бұрын
@@samjewellery3755 ඒ මනුස්සයා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ සමාජය වෙනුවෙන්! තොපි වගේ පාදඩයෝ නෙමෙයි! රනිල්ලා රාජපක්ෂලා හොරා කන්නේ නැති කමකටද?
@prasadsilva3699
3 ай бұрын
@@samjewellery3755 ඒ මනුස්සයා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ සමාජය වෙනුවෙන්! තොපි වගේ පාදඩයෝ නෙමෙයි! රනිල්ලා රාජපක්ෂලා හොරා කන්නේ නැති කමකටද?
@Ryyh648
3 ай бұрын
@@samjewellery3755 ඒ මනුස්සයා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ සමාජය වෙනුවෙන්! තොපි වගේ පාදඩයෝ නෙමෙයි! රනිල්ලා රාජපක්ෂලා හොරා කන්නේ නැති කමකටද?
@Hemanthaherath-h8b
3 ай бұрын
මම දැන් මාලිමාවට ජන්දෙ දෙන්න තීරණය කරලා තියෙන නිසා නෙවෙයි මගෙ ජීවිතේ පක්ෂ දේශපාලනේදී දැකපු කවදාවත් වෙනස් නොවෙන අවුරුදු ගානක් එකම තනතුරේ රැදෙමින් කියපු කරපු කිසිම දෙයක් වෙනස් නොකරපු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මහත්මයෙක් මෙතුමා ❤❤ මම හිතන්නෙ මෙතුමා නිසා ජනතා විමුක්ති පෙරමුණ බැබලුනා කියලා අපි පක්ෂ ලේකම් වරු ඔනි තරම් දැකල තියෙනව අද කිව්ව දේ හෙට නැ කියන අද එක පක්ශෙක හෙට වෙනත් පක්ශෙක හැමදාමත් ලේකම් වරු මාරුවෙන පක්ෂ අතරින් එකම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු ගානක් එකම ලේකම් ඔබ වැල්ලන් රටකට ආබරනයක් ❤❤
@gajalanka95
3 ай бұрын
ඔබ හරි සැබෑම කතාව ඒක තමයි 💖💖
@NadeeshaNadeeshadilhani
3 ай бұрын
ඒ වගේම පක්ෂ නීතිය අනුව ලේකම්වරයාට චන්දෙ ඉල්ලන්න බෑ.බලය වෙනුවෙන් මේ කාලෙ එවුන් පනින පැනිල්ලෙ හැටියට ටිල්වින් සහෝදරය රකින්නෙ බලවත් සීලයක්
@AmindaRansika
3 ай бұрын
Aniwarayen hadawata pirisidu nayakayek❤❤
@wasantha-br3cb
3 ай бұрын
අර ලේකම් හිටන් හුටන් ආප්ප කාලා පක්ශ මාරු කරලා ජනාධිපති වෙලා. තවත් එනවා රට හදන්න. @@AmindaRansika
@jasonrobrado
3 ай бұрын
මේ හිඟන මානසිකත්වයෙන් අපේ රටේ මිනිස්සු මුදවා ගන්නෙ නැතිනම් මේ රට හදන්න බෑ.
@RASIKAEdirisinghe-bu2mu
3 ай бұрын
මිල, මුදල් ,යාන වාහන වරප්‍රසාද , වලට තම ආත්මය පාවා නොදුන් දුර්ලභ ගණයේ මනුස්සයෙක්....❤
@emilero1273
2 ай бұрын
👍🏻❤️
@GayanHemantha-u8s
3 ай бұрын
ජිවිතයම පක්ශය වෙනුවෙන් කැපකෙරූ සුන්දර ආදරනිය ටිල්වින් මාමට දිර්ගායු වේවා ඔබ පතන සුන්දර දෙශය යතාර්තයක්ම වේවා
@KodippiliTantrigeGaminiDharmaw
3 ай бұрын
හරිම අපූරු කියමනක් ! හරිම ලස්සනයි !
@pasanmadhubhashana1369
3 ай бұрын
Till win❤️🩹
@lkshnanjl9994
Ай бұрын
පක්ෂය වෙනුවෙන් ද? රට වෙනුවෙන් ද?
@ShaheedaPackeer
3 ай бұрын
සර් වචන නැහැ කියන්න මෙි බුද්ධිමත් සංවාදයට.අපි කෙතරමි දැනුමින් පෝෂණය විය යුතුද යන්නට හොඳම උදාහරණයයි මෙි. හිස නමා ආචාර කරමි.👍👍👍👍👍👍
@gajalanka95
3 ай бұрын
💐💐👍
@DonPriyankara
3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@niroshikagayani2224
3 ай бұрын
👍🏻👍🏻❤️💐👌🏻
@ChamaraNeranjan-o5u
3 ай бұрын
👍
@shenarkwickramasinghe2356
3 ай бұрын
Sajith ගිටාර් ගහනව....,පේෂල තබ්ලා ගහනවා.....දමිතා බයිල ගහනව.......මාලිමාව ඉදිරියෙ අපි කතිරෙ ගහනවා!!!!
@BasuraMethmina
3 ай бұрын
Freestyle rap karanna puluwan suba anagathayak😂❤
@gajalanka95
3 ай бұрын
💪🧭💖
@niroshikagayani2224
3 ай бұрын
❤❤❤❤👍🏻💐
@RuwanKumara-p2y
3 ай бұрын
😅
@mishararoshani9290
3 ай бұрын
❤❤❤❤❤ superb brother
@janakakfn6049
3 ай бұрын
88, දි ශිෂ්‍ය ක්‍රියාදරයෙක් ලෙසින් ටිල්වින් සහෝදරයා එක්ක , කදවුරේ ගත කරපු අතිතය හා ඔබගේ කතා,විලාශය දැනුම බෙදාගත් හැටි ,කවදා හරි දවසක ඒ අතිතයේ සිදුවිමි එක්ක මේ වගේ කතා කරන්න ආසාවක්,තියෙනවා ,විදේස්ගතව මමත්එනවා සැප්තැම්බර් 20 ඡන්දය දාන්න මාලිමාව දිනවිය යුතුයි . එදාඉදලා දැකපු හිනයක් සැබැ වෙන දිනය වැඩි ඈතක නැහැ , ඇවිදින පුස්තකාලයක් දිග ඇරපු සන්නාට ස්තුතියි 💐
@Veneziaapi-dx5hm
3 ай бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා හැමෝගෙම ඡන්දය හරි විදිහට අනුර සහෝදරයාට ලැබුණොත් ඔබටත් පුළුවන් පක්ෂ කාර්යාලටම ගිහිල්ලා සතුට සමරන්න 💪🧭🥰💖💖💖💖
@mahindananayakkara3675
3 ай бұрын
මරණය දොරකඩ සිට jVP කරපු හිටපු මගේ හිතවත් සොයුරන් පිරිස වෙනුවෙන් මගේ මේ ප්‍රනාමය, ඉකිබිදින හදවතින් !
@MadhaveeDissanayaka
3 ай бұрын
සදා සමරමු ඒ සොහොයුරෝ...
@somipalawellappili5824
3 ай бұрын
ජ,වි,පෙ, ලොකු අයියා ඉන්ද්‍රඛිලයක් සේ එදා සිට අද දක්වා නොසැලි ඉදිරියට පැමිණි එකම පක්ෂයක ලේකම් ඔබට නිරෝගි ජිවිතයකට ආසිරි❤❤❤
@bethmagepriyantha7425
2 ай бұрын
ඇත්තටම මේ සිතුවිල්ල මටත් ආවා. මෙහෙම වෙන්නේ මානව ධර්මවලට මානවයාට ආදරේ කරන මිනිස්සුන්ට විතරයි. බලමු අපි ඉදිරියේදී මේ මානව ධර්ම වෙනුවෙන් ඔවුන් කොතෙක් දුරට පෙනී සිටීද එය න්‍යායාත්මකව කොච්චර දුරකට මේය හසුරුවයිද එහි ප්‍රතිඵල මානවයාට කොච්චර දුරට ගෙන දේද කියලා.
@chanakagimhan3124
3 ай бұрын
එක්සත් ජනතා නිදහස් සංධානය පොදු ජන පෙරමුණෙන් පසු පලමු මනාපය මෙවර අනුර ඔබට ❤
@pavitheekmuthukuda
3 ай бұрын
අපිත් ❤
@Catman346
3 ай бұрын
අපිත්
@ethmadalage-q1o
3 ай бұрын
Mi. Sannasgala ඔබ තුමාට බොහොම ස්තූතියි...ටිල්වින් .හා NPP එකට සාකච්ඡාවක් ලබා දුන්නට...ඒවාගෙම ටිල්වින් සිල්වා ඇතුළු මාලිගාවේ හැමෝම කරන kapa කිරීම් වෙනුවෙන් අපි මුලු රටේම ජනතාව ඔබ තුමන්ලා ta බොහොම senehasin gaurawa කරනවා..ලංකාවේ වෙන කිසිම දේශපාලන පාක්ෂ ය ක් වෙනුවෙන් එවැනි ගරුත්වයක් මිනිසුන් අතර නැහැ...ඇත්තටම NPP කණ්ඩායම ගෙන ආඩම්බරයි සතුටුයි.. ලක්ෂ 70 ta එහා ඉන් ඡන්ද ගන්නවා..🎉🎉🎉🎉🎉❤❤
@ishaniuthpala1544
3 ай бұрын
මොන ඉන්ටර්විව් එකට ආවත් ටිල්ව්න් සිල්වා කියන්නේ ඒකට හරි වටිනාකමක් එකතු කරන චරිතයක්
@Nilu157
3 ай бұрын
මාලිමා ආන්ඩුවක් පත්විය යුතුමයි.... ඒ වෙනුවෙන් විදේශගත මමත් ලබන මාසේ ලංකාවට එනවා ❤
@kelumjayasinghe1034
3 ай бұрын
❤from Korea
@SampathDhanushka-tq2pm
3 ай бұрын
❤
@dushanthabandara8602
3 ай бұрын
❤❤❤
@teamouse7128
3 ай бұрын
Good
@sanjeewadissanayake2729
3 ай бұрын
❤
@RaneMAJ-r8w
3 ай бұрын
රට වැසියෙකු ලෙස මා අවබෝධ කරගත් දේශපාලනයේදි, ජීවිතයේ එක් වරක් පමණක් දකින අපුරු "සොඳුරු දේශපාලන මිනිසා" ටිල්වින් සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ මඟ සොයන්නා. - ඉතාම අපුරු සාකච්ඡාවක් ස්තුතියි සන්නස්ගල.
@theharadilshan739
3 ай бұрын
ප්‍රශ්නයක් අහනකන් සාවදානව බලනින්නවා. උඩින් පැනිලි නෑ. උගත් විනය එතෙනමයි. එහෙම ඉදලා අහන ප්‍රශ්නෙට උත්තරේ ක්ෂනිකව සරලව ගලා එනවා❤ මානවහිතවාදී දේශපාලඥයා ❤️
@TheUltimateGigaChad99
3 ай бұрын
පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් ,මේ මාලිමාවෙ අප්පච්චි ,හුගාක් කැපකිරීම් කරා,නොසැලී පක්ශෙ හැමෝම ආදරරෙන් ගුරු හරුකම්දෙමින් බලා ගත්තෙ ,ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤
@roshanjayasiri4172
3 ай бұрын
😂
@Veneziaapi-dx5hm
3 ай бұрын
🥰💘💖💪🧭
@emilero1273
2 ай бұрын
❤️❤️
@asela9151
3 ай бұрын
මං හිතන්නෙ සන්නා සර් කරපු හොදම සහ ඵලදායිම සාකච්ඡා වලින් එකක් , ටිල්වින් මහත්මයා කියන්නෙ ම සෑම පක්ෂයකටම ආදර්ශමත් ගෞරවනීය චරිතයක් මාළිමාවට ජය
@KodippiliTantrigeGaminiDharmaw
3 ай бұрын
නිවැරදියි !
@nalindanushka6718
3 ай бұрын
විදපු අනන්ත දුක හිනා වෙවී කියන මනුස්සයෙක් හිටියා නම් ඒ මේ මානවවාදියා විතරයි😢😢😢😢❤🙏
@amilaarabayalage4313
3 ай бұрын
ඒ වැදගත්කමට තමා මන් කැමති. කාටවත් චෝදනා කරන්නෙ නෑ. තමන්ගෙ මතය හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.❤
@navindugunawardana4707
3 ай бұрын
පලවෙනි ගමනට jvp ඡන්දේ දෙන්නේ මේ පාර! ❤ මෙච්චර කල් අපි මොනවද කරේ කියලා හිතුනා මේ සාකච්ඡාව බලද්දී.. ආදරෙයි ඔබතුමාට.! ❤️
@surindarathnayaka4246
3 ай бұрын
අගය කරනවා ඔයාගෙ වෙනස්වීම. මම අවුරුදු 24ක් මේ මතවාදය වෙනුවෙන් හිටියා. මම පුද්ගලිකව මගෙ ජෙෂ්ට කලමනාකරුවන් පවා බයිට් කරලා තියෙනවා 3% එකා කියලා. දැන් අපි බහුතරය වෙලා. තව තව අය එකතු කරගමු.
@nirmaanacreation3115
3 ай бұрын
@@surindarathnayaka4246 ඔයාට හිතෙන් නැද්ද ඔයා අවුරුදු විසි හතරකට කලින් හිටපු මතවාදය නෙමෙයි,, ජේවීපී එක මේ වනවිට විට එයාලගේ මුල් ස්ථාවරවලින් වෙනස් ගිහිල්ල,, ප්‍රධාන ධාරාවේ සාමාන්‍ය පක්ෂයක් බවට පත්වෙලා කියලා..
@ArtrumCo
3 ай бұрын
මුලු සාකච්චවමත් බැලුවා. දාපු කමෙන්ට් ඔක්කොමත් කියව්වා....ආදරෙයී මගෙ ආසම දෙශපාලකයා...හරිම තැන්පත්.
@janakakumara1875
3 ай бұрын
සන්නගේ programme බලන්නේ නෑ ඒත් මේක බැලුවා🔥
@isurumadusanka6419
3 ай бұрын
මමත්
@piyazapiyaza4116
3 ай бұрын
මමත
@SathyaGaweshani
3 ай бұрын
Anivaryen
@karukapuge
3 ай бұрын
වන්නටත් යන එන මං නැහැ
@Chandanapuspakumara-uv5jn
3 ай бұрын
Ow සහෝදරයා 👍👍👍👍👍
@mihirajmunasinghe7096
3 ай бұрын
ජවිපේ කිසි දවසක කැපී පෙනුනේ නැති උනත් යෝද මෙහෙවරක් අදටත් කරන, සිරුරෙන් සිහින් යෝද සහෝදරයා... දිනනතුරු (till win) සහෝදරයා. ❤
@emilero1273
2 ай бұрын
👍🏻
@chandinilanjana1704
3 ай бұрын
සන්නස්ගල සර්ගෙ ප්‍රශ්ණ මාරයි. ටිල්වින් සහෝදරයගෙ පිළිතුරු ඊටත් වඩා මාරයි . දෙදෙනාටම ජය වේවා...!!!♥️
@onlineenglishlessons918
3 ай бұрын
මම දැන් අවු 35 ක ගුරුවරයක්. මම ඉස්කෝලෙ යන කාලෙ කථික තරග වලට කථා ශෛලියක් හදා ගත්තේ මෙතුමාගේ කථා අහලා. පස්සේ University එකේ දී ශිෂ්‍ය සංගමේ සභාපති ඉද්දී මෙතුමාගේ කථා වල සන්දර්භය, විශයමූලික කරුණූ , දත්ත වෙනම පොතක ලියන්න ගත්තා. මේ තමයි මම දකින ලංකාවේ ඉන්න එකම, දේශපාලනිකව වෛරයට ලක් නොවූ , පරිණත මිනිසා. වචන නෑ කියන්න. ඒ තරම් ආදරෙයි ටිල්වින් සිල්වා කියන වීරයට ❤❤❤
@Veneziaapi-dx5hm
3 ай бұрын
❤❤❤
@chamindaprasad7020
3 ай бұрын
❤❤❤
@julianaperera7743
3 ай бұрын
අවංකව me මිනිසා ඉතා udari
@JAABJayasinghePT
3 ай бұрын
Respect
@anilkalugala6443
3 ай бұрын
Tilwin great human being 🧭💪❤️💯💯💯🇱🇰🇬🇧👍
@yuganthaadikari2884
3 ай бұрын
ටිල්වින් කියන්නේ වාමවාදී හිස් මනුස්සයෙක් කියල හිතාගෙන හිටිය මගේ අදහස සම්පුර්ණයෙන් වෙනස් කරන්නට සමතවෙච්ච සාකච්ඡාවක් මේක. සන්නා බොහෝම සංයමයෙන් ඒක කළා. ලස්සනයි වැඩේ 👍
@Veneziaapi-dx5hm
3 ай бұрын
කොච්චර කැත විදිහටද මිනිස්සු ගැන හිතන්නේ ඔයගොල්ලෝ.🙄
@pahasara-do4rs
3 ай бұрын
එහෙම නෑ බන් මේ තමා ජේවිපී එකේ හදවත ❤
@TheGadfly85
3 ай бұрын
අදහස් වෙනස් කරගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. ඒක පිළිගන්නවා කියන්නෙ ඊටත් වඩා අමාරුයි. ඔබ ඒ දෙකම කරලා. සතුටුයි 👍🏼
@binalmadusanka3762
3 ай бұрын
Yuga😊
@harmonicrhythm00
3 ай бұрын
E unath eya nihathamaniwa waradda piligaththa. Ekai watinne
@AnuhasAriyawansa
3 ай бұрын
2010 වසරේ එක් දිනක ඔහු පැමිනියා අපේ නිවසට මහනුවර ගෙලිඔය. රැස්වීම් කීපයක් අවසානයේ දිවා ආහාරය ගැනීමට. කොතරම් ප්‍රනීත ආහාර තිබුනත් බත් හැදි 2ක් හා ව්‍යංජන 2ක් පමනක් බෙදාගත් ඔහු කෑම රස නැතිදැයි ඇසු විට පැවසූවේ ජීවත්වීමට මේ ආහාර ප්‍රමානය ඇති බවයි.
@emilero1273
2 ай бұрын
❤️
@DinushaMadushanka-oh2ns
2 ай бұрын
Kauda
@anushabandara1722
2 ай бұрын
Kumata ithin amuthu uthuman
@sujithpriyantha1793
2 ай бұрын
අම්මෝ
@Glowacki-Francis
Ай бұрын
තව පචයක්
@JayasooriyaJAP-g7q
3 ай бұрын
බුදුන් දේශනා කල ඉවසීමේ වැදගත්කම ලෝකයාට පෙන්නූ අනුර,ටිල්වින් සහෝදරයන්ට ලෝකයාම ගරුකල යුතුයි මාලිමාවට ජයෙන් ජයම වේවා
@susze78sami
3 ай бұрын
❤️
@thisarasandaruwan4212
3 ай бұрын
❤
@reginialmeida9724
3 ай бұрын
ටිල්වින් අයියා වගේම අපිත් ඉවසන් ඉන්නේ සැප්තැම්බර් 22 න් පසුව හීනය සැබෑ වනතුරු
@MihiriFernando-u9x
2 ай бұрын
මාලිමාවට චන්දේ දීලා ඇවිත් බලන්නේ. තවත් හිතේ ආදරය ඔබලා ගැන වැඩි වෙන්න හිතා මතාම විස්තර හොයනවා..❤❤❤ මෙච්චර කල් මග ඇරුනු එකට දුකයි. එකටත් එක්ක දැන් පැලෙන්න ආදරෙයි..❤❤❤❤
@NPPYouthGen
3 ай бұрын
ලංකාවේ පක්ෂ ලේඛම් කෙනෙක් ලබන ලොකුම ආදරය ❤ වෙන මොන සතුටක් ද ? පැය 2 යි දාල 10k බලල comment 1k ඒ හැම එකම ආදරනීය positive comment 99.99% ඒ තමා ටිල්වින් සහෝදරය අපේ ලොකු බොසා ❤🎉
@chamindaprasad7020
3 ай бұрын
❤❤❤
@nilan1526
3 ай бұрын
246k 2 days
@shamoddissanayaka8744
3 ай бұрын
❤❤❤
@HelloHello-fs5cl
2 ай бұрын
500 likes nisa mn ekk dmme nh katha ven nisa😂❤
@hemarathnabandara776
3 ай бұрын
කොච්චර ලස්සනට උත්තර දෙනවද මේ මනුස්සයා❤️❤️❤️
@pwsmjayasuriya9803
3 ай бұрын
ස්තූතියි ඔබට සන්නා.... ටිල්වින් සහෝදරයා සමඟ කළ මේ සාකච්ඡාවට බොහෝ දෙනෙක් ගේ වැරදි වැටහීම් නැතිකරගන්න ලබා දුන් හොඳ අවස්ථාව ක්
@salindaamarasinghe7457
3 ай бұрын
මඩ වදින සීමාව ඉක්මවලා ගොඩක් දුර ගිය මිනිහෙක්..Till Win...❤❤
@drrap1259
3 ай бұрын
සන්නට සම්මුඛ වෙලා තියෙන්නේ අපේ ලොකු අයියා..ගොබ්බයෝ ගෙනත් උන්ගේ පඩශොව් බලන්න අප්පිරිය වෙලා තිබුන වෙලාවේ මේ වගේ පොලවේ පයගහල ඉන්න මිනිහෙක් ගෙනත් හොද වැඩසටහනක් ඉදිරිපත් කරපු එකට ස්තූතියි
@Guglhupf-yd9kp
3 ай бұрын
👍🏾👍🏾👍🏾💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾
@Chandanapuspakumara-uv5jn
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤Sahodaraya
@kbt3831
3 ай бұрын
ඇත්තටම අපේ ලොකු අයියා
@reggiepaul-tx1tf
3 ай бұрын
!?😮
@gajalanka95
3 ай бұрын
අපේ බලාපොරොත්තුවේ ලොකු සහෝදරයා ❤️❤️❤️❤️
@ravindurajitha7310
3 ай бұрын
මම හිතන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට මේ දවස් වල npp එකෙන් අහන්න ඕන හැම ප්‍රශ්නයක්ම සන්නා ඇහුවා සහා සාදනීය පිලිතුරුත් ලැබුනා ටිල්වින් සහෝදරයගෙන් මේක බලපු අය share කරල මේක රටේ හැමෝටම බලන්න අවස්තාව හදලා දෙන්න ..!! ජය වේවා npp
@tharakadjtharu1912
3 ай бұрын
සන්නා ඔයා කරපු වැඩසටහන් වලින් අද දවසට අවශ්‍යම වටිනම ප්‍රයෝජනවත්ම වැඩසටහන මේක. මේකේ ප්‍රතික්‍රියාව ඔබට සහ අපට යහපතක් වන බව ඒකාන්තයි. ill salut to u...... ❤
@ruwandk3904
3 ай бұрын
ආදරණීය සහෝදරයා ....❤❤❤❤
@niranjalabambaradola7905
3 ай бұрын
සර් ගෙ ඉන්ටර්වීව් වල ඔගස්ටිං අන්කල්ගෙ එක ඇරුණම මම උවමනාවෙන්ම අහපු ඉන්ටවීව් එක මේක .ජය වේවා...❤
@Veneziaapi-dx5hm
3 ай бұрын
@@niranjalabambaradola7905ඇත්ත 🎉
@thanushkamanju
3 ай бұрын
👍 මන් පොඩිකාලේ ඉදලා ම දැකපු පෙනුම තාම තියෙනවා ..ඔබට සුබපැතුම් 💐 මාලිමාවට ජය වේවා 👍👍👍
@bimsararathnayake4544
3 ай бұрын
මෙයාලා මීට කලින් අපේ ජනතාව පත් කරගත්තනම් අද වෙනකොට කොච්චර ලස්සන රටක් වෙන්න තිබ්බද ලංකාව.මේ පාර අනිවාර්යෙන් වෙනස් කරමු.🧭❤️
@gajalanka95
3 ай бұрын
👍💪❤️❤️
@irangaperera3749
3 ай бұрын
👍❤
@dilanthakavisara8632
3 ай бұрын
තාම කියන්න බෑ...මොකද බලය ගන්න දෙන ලොරි ටෝක් බලයට ආවට පස්සෙ ඒව අමතක වෙන ලෙඩක් තියෙනව බලන් ඉමූ....වැඩ කරාට පස්සෙ ගුන වයමු..
@priyadarshanarajakarunarat1328
3 ай бұрын
ඒ විතරක් නෙමෙයි මේගොල්ලො කියන ඒවා හිටපු පාලකයෝ කරා නම් ඒගොල්ලොත් ගොඩ දිහින් රටත් ගොඩ යන්න තිබුණා.
@sameesamee737
3 ай бұрын
සිරාවට
@sisirajayasuriyak11
3 ай бұрын
ඔබ දෙපළ ඇවිදින පුස්තකාල දෙකක්. දෙදෙනාම උගත් බුද්ධිමත් දෙදෙනෙක්. ඔබ දෙපළටම ස්තුතියි.
@ranagavidu2189
3 ай бұрын
කැපකිරීම් කරන්න පුලුවන් මිනිස්සු ගැන මම අහල තිබුනට දැක්කේ ටිල්වින් සහෝදරයාගෙන් දේශපාලනිකව ❤❤
@Veneziaapi-dx5hm
3 ай бұрын
ඇත්ත මෙපමණ කාලයක් අපි වගේ කෙනෙකුට නම් කොහෙත්ම කරන්න බෑ මේ තරම් කැපවීමක් ❤
@Vhhds136
3 ай бұрын
@@ranagavidu2189 කිසිම දේශපාලන පක්ෂය ක මෙහෙම ලේකම් කෙනෙක් නැ
@UdaraBandara123
2 ай бұрын
හමුවෙන්න කලින් කෙනෙකු පිලිබඳ මවාගෙන සිටි ප්‍රතිරූපය....හමුවූ පසු සම්පූර්ණයෙන් වෙනස් වූවා නම් ඒ ඔහු සම්බන්ධයෙන් ම පමණි...ශ්‍රීලාංකීය දේශපාලනයේ උත්තුංග පෞරුෂය ආදරණීය ලොකු රතු සහෝදරයා.....❤❤❤
@roshanpremasiri5383
2 ай бұрын
❤❤❤
@tiyurinishanthi-sg6py
3 ай бұрын
ලොකු කාලෙකට පස්සෙ මෙච්චර දිග සාකච්ඡාවක් සම්පූර්ණව ඇහුවමයි,, ටිල්වින් සිල්වා ඔබට NPP යට සැමට ජයවේවා..ජීවිතේ පලමු වතාවට මමත් මාලිමාවට ජන්දය දෙනවා ,👏👏
@JEENAKKA
3 ай бұрын
අන්න ඒ ඕර්ගෑනික් වෙනස තමා අපට දැන් අවශ්‍යය ❤️
@nalinsamarapperuma2331
3 ай бұрын
මමත් ❤🇮🇹🧭
@pradeeparuna3711
3 ай бұрын
සන්නාගේ යටි අරමුන මොකක් උනත් අද ආසාවෙන් ඇහුවා ප්‍රොග්‍රෑම් එක ....හේතුව ටිල්වින් සිල්වා ගැන අහල තිබ්බට අද තමයි මෙහෙම කතා බහක් ඇහුවෙ ස්තූතියි සන්නා 🎉
@sisirajayasuriyak11
3 ай бұрын
ටිල්වින් සහෝදරයා සමඟ සන්නස්ගල සර් කරපු මේ සාකච්චාව ඉතාම වටිනවා. මෙය සර්ගෙ වැදගත් අර්ථවත් වැඩසටහනක්. ඔබදෙපළට ස්තුතියි.
@RukshanJayawardhana-o5g
3 ай бұрын
ප්‍රශ්නේ ඉවරවෙනකම් පුදුම ඉවසීමකින් අහගෙන ඉන්නෙ. පට්ට මනුස්සයෙක්. අමුතු හැඟීමක් ආව discussion එක ඇහුවම. ❤❤❤❤
@kalpanasandy7140
3 ай бұрын
Tilwin අංකල් අපි වෙනුවෙන් කරපු කැපවීමට ස්තූතී, අපි වෙනුවෙන් රට ගොඩ ගන්න මිනීමරුවන් ගෙන් බේරිලා හිටියාට පින් . අපි ඒ කැප වීම අපතේ යන්න දෙන්නෙ නෑ. මම ඉපදුනේ 89, ඒ කාලේ වෙච්චි දේවල් කාරි අංකල්ගේ චැනල් එකේ බලනකොට පුදුම දුකක් දැනෙන්නේ ඔගොල්ලන්ට පක්ශෙට නායකයාට උන අසාධාරණයට.
@avishkasadaruwan7549
3 ай бұрын
නොසැලෙන අදිෂ්ටාණ ශිලී සුන්දර මිනිසෙකි. ජයවේවා mr Tillwin. අපි ගෙඩිපිටින්ම මාලිමාවට සහෝදරයා.. 🧭❌🧭❌👍🏻
@chamindaprasad7020
3 ай бұрын
❤❤❤
@emilero1273
2 ай бұрын
❤️🧭✖️
@somasiriliyanage3043
3 ай бұрын
මගේ වයසත් අවූරුදු 67 යි. ඒ නිසා 71 කැරැල්ල පටන් මේ දක්වා හැම දෙයක්ම මතකයේ තියෙනවා. ඒ වගේම අත්දැකීම් බොහෝ තියෙනවා. 82 ජනාධිපති මැතිවරණයේදී මගේ ජන්දය දුන්නේ රොහණ විජෙවීර මහතාටයි. ජනතා විමුක්ති පෙරමුණේ හැම කෙනෙක්ම මෙම කැප කිරීම් කලෙ තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර ලබා ගැනීමට නොව අනාගත පරපුර වෙනුවෙන් බව හොඳින් පැහැදිලියි. නමුත් අනෙක් දේශපාලන පක්ෂ බොහෝ විට රට වෙනූවෙන් කැප වෙන අය නැති ඛව පැහැදිලියි.
@JEENAKKA
3 ай бұрын
ස්තූතියි සහෝදරයා!
@sankapriyantha2812
3 ай бұрын
❤❤❤
@ishantharindu5137
3 ай бұрын
❤❤
@emilero1273
2 ай бұрын
❤️
@sampathweerasuriya6545
2 ай бұрын
ආදරණීය ටිල්වින් සහෝදරය මුදුන් මුල්කඩ 👍👍👊👊👊👊👊❤️❤️❤️❤️
@palithaweerasooriya4303
3 ай бұрын
ජඩ මාධ්‍ය විසින් කලුතෙල් නාවන ලද ලස්සන සෙවන ඇති රූස්ස ගස්. අහන්නත් ආසයි ඒ සංයමයෙන් යුත් හරවත් පැහැදිලි කිරීම්. මෙතනට පුතනෝ ත් ගෙන්වන ලෙස සන්නගෙන් ඉල්ලන්න කැමතියි. විනෝද සමය වගේ තියෙයි 😆
@sumithudayakumara-vv2yn
3 ай бұрын
දෙකෝටි විසි ලක්ෂයක හීන වෙනුවෙන් තම මුලු ජීවිතයම කැප කල අපේ කාලේ ලෙනින් චේ ගුවේර වැන්න වුන්ගේ වර්තමාන පරමාදර්ශී චරිතය ..ඔබට දීර්ඝායුෂ 🤝❤
@nipunsankalpa9262
3 ай бұрын
Aniwa saho ❤
@navinduwijayarathna5496
3 ай бұрын
❤
@thusharipathirana1465
2 ай бұрын
❤❤❤❤
@ruwansrilalpremathilaka6693
3 ай бұрын
එකදු කොමෙන්ට් එකක්වත් විරුද්ධව ඉදිරිපත් වෙලා නැති එකම වැඩසටහන..ඒ තරම් ඔබ වටිනවා මිනිසුන්ට...ජයවෙවා..❤️❤️
@dushanthabandara8602
3 ай бұрын
ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මිත්‍රයා. මේ කතාවටත් විරුද්ධව දෙයක් කිව්වොත් උන් මිනිස්සු නෙවෙයි කියලා අනිත් උන් හිතයි කියන සැකේට. හැබැයි දෙයක් කියන්න බැරි තැන කුහක කමට හහා රිඇක්ට් දාපු ගොබ්බයෝ ටිකක් ඉන්නවා
@Vhhds136
3 ай бұрын
@@ruwansrilalpremathilaka6693 200% හරි,
@rs2050online
3 ай бұрын
අනෙ බන් ඔය අන්තවාදීන් ට චන්දෙ දෙන්නෙ නම් නැ .කාලකන්නි . යුද්දෙ වෙලෙදි පවා පාවා දුන්නා කාලකන්නි . රස්සාවක් විදියට උත්ගොශන කරන අපතයන්
@dushanthabandara8602
3 ай бұрын
@@rs2050online මොකක්ද පාවා දුන්නෙ? සාක්ෂි ඇතුව කියපන්. නඩු දාන්න පුළුවන් ඔය වගේ අබූත චෝදනාවලට
@janithlakmal8576
3 ай бұрын
Jvp එකයි හෙල උරුමයෛ එකතු වෙලා තමා මහින්දට යුද්ධ කරන්න ඕනේ කියලා බල කලේ.ඩිලාන් පෙරේරාලා පෙලපාලි ගියා jvp එකට විරුද්ධව යුද්ධය promte කරනවා කියලා.දන්නෙ නැත්නම් හොයලා බලන්න
@gajalanka95
3 ай бұрын
තමන්ගේ ජීවිත කාලයම අනුන් වෙනුවෙන් දුක් විඳපු ආදරණීය ටිල්වින් සහෝදරයා 💖💖💖💖💖💖💖💖 ආදරෙයි
@prasannasenarath4790
3 ай бұрын
මේ වගේ කතාවක් ඇහුවම ජීවීතේට ගොඩාක් දේවල් ගන්න පුලුවන්..ගොඩක් වටිනවා ..මේ රටේ මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ ..මොකද මොඩයෝ කරලනේ තියෙන්නේ 76 වසරක් ..😢😢
@KoreaA-z
3 ай бұрын
වම් ඉවුරේ අසාහාය ප්රතාපවත් කුලුන , ලංකා මාතාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික ජිවිතයම කැපකල , ශ්‍රේෂ්ඨ මිනිසා....❤
@wasantha-br3cb
3 ай бұрын
මෙවැනි උදාර මිනිස්සුන්ගේ පිලිරු නැත. හොරුන්ගේ පිලිරු නගරවල සිටුවා ඇත.
@emilero1273
2 ай бұрын
❤️
@anverabdulkareem3603
3 ай бұрын
මෙහි සටහන් වී තිබෙන comment කියවනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා ❤ ජයවේවා මාලිමාවට ❤
@Veneziaapi-dx5hm
3 ай бұрын
මගේ ඇස්වලට කඳුළුත් ආවා සමහර කමෙන්ට් කියවනකොට 😢🥰💖
@DonsrimalJayathunga
3 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@lazylizard6682
3 ай бұрын
@@Veneziaapi-dx5hm පුදුම වහල්කමක්..🤣🤣🤣
@SLANYTUBE
3 ай бұрын
එහෙනම් බෙහෙත් ටිකක් ගනින්
@Veneziaapi-dx5hm
3 ай бұрын
@lවහල්කම නැති කරගන්ඩ රනිල් එක්ක සාගල එක්ක බුදියන්න ඕනෙද 😂azylizard6682
@sandunmsamarasinghe5733
3 ай бұрын
දැන් වෙලාව පාන්දර 1.45. සම්පූර්ණ සාකච්ඡාවම එක දිගට විනාඩියක් වත් මග නොහැර බැලුවා..විද්වත්,චරිතවත්,ආදර්ශමත් හරි සින්දර මනුස්සයෙක් ❤ මං බලන්න ගද්දි views 63,000 ගානක් තිබ්බේ.දැන් වෙනකොට 83,000කට අදික පිරිසක් බලලා තියනවා..මේ වගේ වෙලාවක 20,000 ක් වගේ මේක බලනවා කියන්නේ සමාජේ ලොකු පරිවර්තනයට සූදානමක් තියනවා...😍 බොහොම ස්තූතියි ටිල්වින් සිල්වා මහත්මයා සහ සන්නස්ගල සර් ❤😍 ජයවේවා NPP❤ AKD❤️
@dumindafernando7523
3 ай бұрын
සන්නා ස්තූතියි...අද ඔයා හරිම පරිනතයි❤❤..ඔබ පුරවැසි වගකීම ඉටුකරා...තවත් චමුදිත කෙනෙක් නොවුනාට නැවත වරක් ස්තූතියි🙏🙏.රට හරිපැත්තට ගේන්න ටිල්වින් සහෝදරයා ,අනුර සහෝදරයා ඇතුලු ඒ කංඩායමේ තියෙන අවංක උත්සහය දැන් රටේ බහුතරය තේරුම්ගනිමින් ඉන්නවා.ඒ අය මේ රට අනාගතයේ ලෝක බලවතෙක් කරන බව මාගේ විස්වාසයයි...මගේ රටට සහ මාලිමාවට ජයවේවා!🙏🙏🙏❤❤❤
@upulshantha7287
3 ай бұрын
ලංකාවේ කැමතිම දේශපාලන චරිත අතරින් කෙනෙක් ටිල්වින් සහෝදරයා ❤ ජයවේවා.❤
@sf9714
3 ай бұрын
ටිල්වින් සිල්වා කියන්නෙ මම හදවතින්ම ආදරේ කරන අති සුන්දර, ඉතාමත් බුද්ධිමත් වගේම සරල නියම මිනිසෙක්.
@Guglhupf-yd9kp
3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰🇩🇪👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
@niroshikagayani2224
3 ай бұрын
මම ආදරය කරන නෙමේ, අපි ආදරය කරන, අපි හැමෝම ආදරය කරන, "ආදරණීය ටිල්වින් "❤️❤️👍🏻
@roshanjayasiri4172
3 ай бұрын
😂
@Ramya1234-k2b
3 ай бұрын
Qcnlhun Qocn😊😊😊😊😊@@roshanjayasiri4172
@Ramya1234-k2b
3 ай бұрын
@@niroshikagayani2224qcnupp Qlll P😊😊😊😊😊😊😊😊😊😊😊😊p
@namaljayamaha
3 ай бұрын
ලාංකීය දේශපාලනය තුල මාදුටු යෝධ සලකුණ ටිල්වින්. ඔහු තරම් පරමාදර්ශී චරිතයක් මගේ මතකයේ නැහැ. ඔබගේ සහ අපගේ බලාපොරොත්තු ඉටුවන දිනය වැඩි ඈතක නැහැ.
@chamindaprasad7020
3 ай бұрын
❤❤❤
@RoamingRooma
3 ай бұрын
Respect. I am with you
@SumithgunasenaHaputhanthri
2 ай бұрын
@@chamindaprasad7020❤❤❤
@ruwanjayawardana190
3 ай бұрын
ටිල්වින් සහෝදරයා කැපකිරීම් මැද ඉදිරි ගමනේ නිවැරැදි නායකත්වයක් ❤
@Viratkohlii.
3 ай бұрын
මට තවම අවුරුදු 21යි විජේවීර මහත්මයා හැබැහින් දැකලා නෑ...පොඩි කාලෙ ඉදන් විජේවීරව දැක්කේ ටිල්වින් මහත්මයා( සහෝදරයා )තුලින්..ජයවේවා.. npp හී මාගේ ප්‍රියතම දැවැන්තයා..පතාක යෝධයා ජය නියතයි දීර්ඝායුශ වේවා...❤💪
@KodippiliTantrigeGaminiDharmaw
3 ай бұрын
සතුටුයි පුතා ! ඔබේ වයසට වඩා ඔබ ඉදිරියෙන් 👍✌️💪❤️
@chamodkavishka3892
3 ай бұрын
ගින්නෙන් උපන් සීතල කියල film එකක් ඇති ... එකත් බලන්න❤
@anushaperera2147
3 ай бұрын
විජේවිරගේ චරිතප්රධානය හොයා ගෙන බලන්න කියවගන්න වටින මිනිසෙක්
@niroshikagayani2224
3 ай бұрын
❤❤❤❤ 💐👍🏻
@leslyranathunga382
3 ай бұрын
Harima Apuru sresta charithaya jayamawewa Tilvin soura Obathuma.
@hdhdjdndnd9488
3 ай бұрын
අනුන්ගේ සතුට වෙනුවෙන් ජිවිතයම කැපකරපු තාත්තෙක් වගේ මනුස්සයෙක්
@Oceanchild9
3 ай бұрын
❤
@erandaadikari289
3 ай бұрын
@@hdhdjdndnd9488 වාසියට ඇඳුම් මාරු කරනවා වගෙ පක්ෂ මාරු කරන මජරයෝ අතරේ අදහන්න ඕනෙ මනුස්සයෙක්❤️🇱🇰
@ireshaswarnamali6012
3 ай бұрын
❤❤❤
@oshadadilshan7354
3 ай бұрын
දියුණු රටවල ආර්ථික ,අඅධ්යාපනික සංවර්ධනය නිසා සියලුම ප්‍රශ්න නැතිවෙලා, විනෝදය,සංචාරය,නට්‍ය ,කැමති ආහාර ,ඇඳුම් ආදී අවශ්‍ය තා ලංකාවෙත් දියුණු වුනාම ඒප්රශ්න ඉබේම නැති වෙනව. ලොකුම ප්‍රති විප්ලවය නිලධාරි මමාපියාවය
@anz5525
3 ай бұрын
Till Win
@nuwankusum9698
3 ай бұрын
ආදරණිය දැවැත්තයා.. දුක් විදින මිනිස්සු වෙනුවෙන් ජිවිතය ම කැප කල ආදණිය මිනිසා..❤️
@salindakawushalliyebandara8552
3 ай бұрын
❤❤❤
@salinda891
3 ай бұрын
💕💕💕💕
@Sachinboxing
3 ай бұрын
❤
@thilinasandaruwan7809
3 ай бұрын
❤💪👍
@ajithpriyadarshana9357
3 ай бұрын
❤❤❤
@ChaminduRamanayake
3 ай бұрын
මාලිමාවෙ ආණ්ඩුක් ආවත් කවදාවත් පාර්ලිමේන්තු යන්න බැරි බව දැන දැන ටිල්වින් සහෝදරයා කරන කැපකිරීම...👍
@wsbeauty9482
2 ай бұрын
Ai e?
@thilinamadush1
2 ай бұрын
@@wsbeauty9482 ජ.වි.පෙ. ප්‍රතිපත්තියක් විදිහට පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු එන්නෙ නෑ. ඇමතිකම් ගන්නෙත් නෑ. ඒකට හේතුව සුනිල් විසතර කරන video එකක් තියනව.
@sandunlank1935
2 ай бұрын
@@wsbeauty9482ඒ පක්ශේ නීතිය අනුව ලේකම්ට චන්ද ඉල්ලන්න බෑ. පර්ලිමේන්තු යන්න බෑ
@emilero1273
2 ай бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ
@sandunlank1935
2 ай бұрын
@@emilero1273 පක්ශෙ වේවස්තාව අනුව ලේකම්ට පාර්ලිමේන්තුව ට යන්න බෑ
@Saranga-fe2ks
3 ай бұрын
17 අවුරුදු සාපේ ඉවර කරපු දකුණේ අපි මෙවර අගෝස්තු 17 දින 77 අවුරුදු සාපේ ඉවර කරන්න පෙරමුණ ගත්තා..දකුණේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ❤
@DulithManorathna
3 ай бұрын
70%කරමු❤
@maxwellfelix6349
3 ай бұрын
75% කරමු ..
@Chandanapuspakumara-uv5jn
3 ай бұрын
👍👍👍👍Sahodaraya
@AnilAppuhamy-nf7ug
3 ай бұрын
@@DulithManorathna% 75 jaya niyathai
@sajeevaniepriyanka4553
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@salad-oo9to
3 ай бұрын
Viral වෙනව මේක ...පැහුන මිනිස්සු දෙදෙනෙක් ගේ සම්මුඛවීම් බලන්න ගොඩක් මිනිස්සු ආසයි ❤
@nimaliperera9457
3 ай бұрын
හැබැයි ඇයි බං ....සන්නා....ටිල්වින් ට වඩා ටිකක් වයස පාට......😅😅😅 අනේ ආදරෙයි උඹල දෙන්න ටම .....❤
@sanjeewagangodavilage450
3 ай бұрын
Yes
@samanthak.vidanaarachichi935
3 ай бұрын
නිහතමානී .සිංහයා..මානව හිතවාදියා..ඔබට තෙරුවණ් සරණයි !
@MudithaNilupul
3 ай бұрын
සන්නස්ගලගෙ බලපු කැමතිම ව්ඩියෝව. ස්තුතියි මේ මනුස්ස්සයාව ගෙන්වපු එක❤
@naradavidanage1905
3 ай бұрын
ජයවේවා npp ❤,බොලද ප්‍රශ්න වෙනුවට හොද ප්‍රශ්න කිරීමක් හා හොද පිළිතුරු දීමක්.ස්තුතියි සන්සස්ගල මහතාට.
@shanakapramith2626
3 ай бұрын
සන්නා සර් ස්තූතියි ❤ විනිවිදව කතා කලාට. මාලිමාවට ජය
@tharkanagshan97-ep1zr
3 ай бұрын
සාපේක්ෂව ඉන්න බලවේවගය....ඒ නිහතමානී කමට respect ❤
@chamindaprasad7020
3 ай бұрын
❤❤❤
@emilero1273
2 ай бұрын
❤️
@maheshlowe907
3 ай бұрын
This is the best discussion ever in political history. Thank you both.
@emilero1273
2 ай бұрын
Agreed
@TharushaDasunNishantha
3 ай бұрын
මට අවුරුදු 21 මම ම්ගෙ ජිවිතයට දැකපු හොදම කතා අතරින් එකක් සහ ලන්කාවෙ ඉන්න හොදම විනිතම දෙශපාලන පක්ශයක සහොදරයෙක්
@nevillefonseka9040
3 ай бұрын
මේ වගේ මිනිස්සු ඉතාම විරලයි ජනතාව වෙනුවෙන් එකම අරමුනක් ඔස්සේ තම ජීවිතයම කැපකල විශිශ්ට ලන්කා පුත්‍රයෙක් ඔබලාගේ සිහිනය ඉතාම ලන්ගයි
@Amzta1234
3 ай бұрын
මේ කමෙන්ට් දැක්කම හරිම සතුටුයි ❤
@vihangarathnayake8969
3 ай бұрын
@@Amzta1234ඇත්තටම හරිම සතුටුයි අපේ මිනිස්සු මෙහෙම සුන්දර අව්‍යාජ අදහස් දරන්න පටන් අරන් තියෙන එකට.. අපේ රටට හොඳ කාලයක් උදාවෙයි..❤
@Amzta1234
3 ай бұрын
@@vihangarathnayake8969 ඔව් ඇත්තටම. මම කවදාවත් හිතුවෙ නෑ රටේ මිනිස්සු බහුතරයක් මෙහෙම අවබෝධයකට එයි කියල. පුදුම සතුටක් දැනෙන්නෙ.
@JinarathnaCharitha
3 ай бұрын
ටිල්වින් ,ඔබ දුප්පත් තාත්තෙ කෙනෙක්ගේ සුන්දර පුතෙක් , ඔබට බොක්කෙන්ම ආදරෙ . නිදුක් නිරොගි සුවය ලැබේවා .ජනතාවගේ හදවත් තුල සදාකල් ජීවත් වෙනවා. ජය වෙවා මාලිමාවට .
@sachinibalasooriya5079
3 ай бұрын
නිහතමානී, යෝධ සෙවනැල්ලක්, බුද්ධිමත්, ශ්‍රේෂ්ඨ ඉවසීම සහ නිර්භීත මහ පොළවක් වැනි මිනිසෙක් ♥️♥️
@Tan-xc6um
3 ай бұрын
ආදරෙයි tilwin අයියා ජවිපෙ වෙනුවෙන් ජීවිත gamanama kapa කරපු සොඳුරු මිනිසා
@chandralalkumarasinghe9040
3 ай бұрын
අපේ පක්ෂයේ Logo එක හදවතින්ම මනුෂ්‍යත්වය උතුරාගිය .ජංගම පුස්තකාලයක් බදු ආදරණීය අපේ ටිල්වින් සහෝදරයා ,ඇත්තෙන්ම ආඩම්බරයි ඔබගැන අපට .ජයවෙිිවා මාලිමාවට❤❤❤❤❤❤❤.
@chamibrovlogs
3 ай бұрын
මගෙ ජීවිතේ පක්ෂ දේශපාලනේදී දැකපු කවදාවත් වෙනස් නොවෙන සරල නියම මිනිසෙක්,ජයවෙිිවා
@isharamadushani4203
2 ай бұрын
නිහඬ වීරයෙක්.. ආදරෙයි සහෝදරයා❤
@shankaviranga5119
3 ай бұрын
ටිල්වින් වීරයෙක් .. ඔහුට දරුවන් නැතත් ඔහු මහා ජන කොට්ඨාසයකට පියෙක් ❤
@niroshikagayani2224
3 ай бұрын
ඇත්ත 100% 🥺🥺❤️❤️❤️ 🧭❌
@mixcasting
3 ай бұрын
රනිල් අප්පචිලා unp මැරයෝ දම්මල මිනිස්සු මරුවා ටිල්වින් අප්පච්චි ජෙප්පෝ දම්මලා මිනිස්සු මරුවා දෙන්නටම ළමයි නෑ කරපු අපරාද වලට 🤣🤣
@sunethsanjeewapremabandu5004
3 ай бұрын
ඔහු දරුවන් හැදුවේ නෑ මම හිතනවා ඒ අපි වෙනුවෙන්❤❤❤❤❤
@wimalism
3 ай бұрын
@@sunethsanjeewapremabandu5004 එහෙම හිතන එකටත් respect
@jayanthadesilva1640
3 ай бұрын
ඔව් ඒක ඉතාමත් කලාතුරකින් සිදුවන මහා පරිත්‍යාගයක්.ඒක ලංකාවේ සියලු දෙනාම දැනගතයුතු සත්‍යයක්
@ajanthavithanage4236
3 ай бұрын
ටිල්වින් සිල්වා කියන්නේ ජනතාවගේ ආදරයට පාත්රවූ ළබැඳි චරිතයක්. සන්නස්ගල සර්ට ස්තුතියි, මේ අගනා සංවාදයට.
@LayalLuvi
3 ай бұрын
අර වෙදිකා වල කැ ගහන මොඩොයන්ට වඩා කොච්චර උගත් බුද්දිමත් මනුස්ස යෙක්ද මෙ මාලි මාවෙ රජයක් ඔනිමයි අපෙ රටට විනයක් ඔනි ❤❤❤❤
@banyanbanglow
2 ай бұрын
❤
@nimmisara1572
2 ай бұрын
අපේ සිංහල ගුරුතුමා ඔබට ස්තූතියි !මේ සාකච්ඡාව පැවැත්වූවාට.මගේ ප්‍රියතම පුද්ගලයා ඔහු.ජාතික ජනබලවේගය ට ජයවේවා !
@travelwithdronesl2455
3 ай бұрын
වම් ඉවුරේ එදත් අදත් නොසැලෙන ශක්තිවන්තයා..... ❤❤❤
@emilero1273
2 ай бұрын
❤️❤️
@akalankadarmadasa3743
3 ай бұрын
ගුරුතුමනි පළමුව ඔබතුමාට ස්තූති වන්දනා මෙවැනි පුද්ගලයෙකු මේ වගේ සාකච්ඡාවකට ගෙන්නපු එක ගැන මොකද මා දැකලා තියෙන්නේ මොවුන් හැමදාම අරගල කරනවාඅරගල කරනවා මිසක මොවුන්ගේ සැබෑ ස්වරූපය මම දැක්කේ අදයි. ස්තුතියි
@senavirathneigpc
3 ай бұрын
Totally agree with you..❤
@thusithakularathne2417
3 ай бұрын
වටිනා සාකච්ඡාවක්... මාලිමාවට ජය වේවා... 👍👍👍👍👍
@meradaliyanage4645
3 ай бұрын
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලාගේ වාරය ඇවිලලා❤❤❤
@Aba-ee1eo
3 ай бұрын
හරිම නිවිච්ච , මනසට සහනයක් දෙන වටිනා දේශපාලන කතිකාවක්. මෙතන හිටියනම් තිස්සකුට්ටි, එස්බියා, චාමරයා වගෙ බල්ලො, අපිට පුලුවන් මාලිමාවේ වැදගත්කම , වටිනාකම වෙන්කර හදුනගන්න.
@emilero1273
2 ай бұрын
❤️
@madhurajayasekara1103
3 ай бұрын
කදු වගේ, පොළොව බදාගෙන ඉන්න අතුපතර විහිදුණු ගස් වගේ, මුහුදු අයිනෙ තියෙන උස ප්‍රදීපාගාර වගේ, මිනිස්සු ගොඩක් නෑ! Till-win නුඹ ඒ වගේ සොඳුරු මිනිහෙක්!
@nallaperumarupa5962
3 ай бұрын
නියමයි❤❤❤
@dineshshanaka7380
3 ай бұрын
ආදරෙයි මේ කොමෙන්ට් ❤❤❤❤❤❤❤
@Nalin_4evermusic
2 ай бұрын
ඒක ❤
@MediaLifeSL
3 ай бұрын
අමල් පෙරේරා වගේ ගොන්නු එක්ක මචං මචං මචං හුචං ගගා සමයං කියවනවට වඩා මෙන්න සන්නා නියම මිනිස්සු. නියම කතා බහ. ❤❤❤ මාළිමාවට ජය ❤❤❤
@vidushaakash9061
3 ай бұрын
Nice comment 👍 👌 👏 ...
@Sachinboxing
3 ай бұрын
❤
@sujithhulugalla3451
3 ай бұрын
😁😂😂😂👍
@AWMP2826
3 ай бұрын
Ohuth waddek ❤
@nilminimanimendra1175
3 ай бұрын
😂😂😂
@ruwanisubasinghe3223
3 ай бұрын
එක වචනයක් වත් අහක දාන්න තිබුනෙ නෑ මේ සන්වාදය පුරාම. ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤
48:39
තෝද මැකෝ මං ද මැකෝ ? | ( උඹ අම්පිටියේ .... මං බලපිටියේ... )
Royal Taprobanian
Рет қаралды 715 М.
34:39
අභිමානවත් මෝඩයා හසලක තුෂාර ද ?
Upul Shantha Sannasgala
Рет қаралды 187 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 13 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,8 МЛН
38:15
ආණ්ඩුව අමාරුවේ දාන හාල් ගේම පිටිපස්සේ ගෝඨාභයටත් ලණු දීපු සෙට් එක. වී හංගන ගේම ගහන්නේ මුන්.
Truth with Chamuditha
Рет қаралды 68 М.
25:16
සූත්තර පුංචා Left
SL Deshaya
Рет қаралды 37 М.
1:27:39
'The' රාමනාදන් අර්චුනා
SL VLOG
Рет қаралды 115 М.
1:05:03
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН
28:03
ටිල්වින් අයියා මේ ආණ්ඩුවෙන් තණතුරක් භාරගන්නේම නැද්ද?
The Life Traveler
Рет қаралды 488 М.
16:36
78-90 ජේආර් ප්‍රේමදාස භීෂණය | Tilvin Silva | 2024.04.05
JVP Srilanka
Рет қаралды 174 М.
1:01:17
පුබුදු ජාගොඩ ජය ගත යුතු ම මනුස්සයෙක් ...! | - ටොපික් එක මාරු කළා ම කතා කරන ලස්සන ... -
Royal Taprobanian
Рет қаралды 79 М.
59:45
මාලිමා පැපොල් වෙනුවට සජබේ ඇපල් | ගම්පහ ගෞරවය රකින ඔළුවක් තියෙන මිනිහෙක්
Upul Shantha Sannasgala
Рет қаралды 77 М.
1:03:20
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
Royal Taprobanian
Рет қаралды 123 М.
1:24:25
අපි දිනුම් | Tilvin Silva
Newsfirst Sri Lanka
Рет қаралды 297 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1 МЛН