කොළඹ කතාව - සිරිමාවෝගේ ආණ්ඩුව සම්මුඛ වීම | Upul Shantha Sannasgala

  Рет қаралды 117,252

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер
@chamee1417
@chamee1417 2 жыл бұрын
ජීවිතේට දැනුම් සාගරයක්. මේ වැඩේ දිගටම කරන්න සර් 💚💙
@manojpamuditha7388
@manojpamuditha7388 2 жыл бұрын
මේක මරු , අත් දැකීම් බෙදා හදා ගන්න එක. මොකද දැන් ඉන්න කොල්ලො කෙල්ලෝ මුල දැන ගන්න එපැයි. Sir ට ස්තූතියි.
@janakamanjula100
@janakamanjula100 3 жыл бұрын
ඇත්තටම ඇත්ත ඉතිහාසය නොදත් මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න බැරි ඇයි කියල මේකෙන් හොඳටම පැහැදිලියි. ඔබට බොහොම ස්තූතියි මේවා හෙලි කරනවට. ඒ වගේම ඒ කාලේ කවුරුත් හැරිලාවත් බලන්න බය ව්‍යවස්ථාවට අත තියල ඒක තම වාසියට වෙනස් කරල මැතිණි බොහොම නරක් පූර්වාදර්ශයක් අනාගත දේශපාලන පරපුරට දුන්න කියල කොහේ හරි සඳහනක් තිබුනා.
@asankakumara8344
@asankakumara8344 3 жыл бұрын
ඇත්තටම මම නම් ඔය කියන එක පොතක්වත්.., ඔය කියන කතාවත් දන්නේ නෑ.. ඒත් මොකක් හරි හේතූවකට මේවා බලනවා.. ඒකට පිං.. ජය සර්...!❤️
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
මේ කතාවට මටත් joined වෙලා තිමිර ඉරාෂ් එක්ක සර් එක්ක කයියක් ගහන්න තියෙනවනම් මරු. ඒක වෙනම ආතල් එකක් 😊❤️👍
@decepto911
@decepto911 3 жыл бұрын
Yokooo….. kohomoda ehema une..??? Wow an accurate explanatory of the political culture in Sri Lanka so plainly explained even a political slave can understand. Salute 👏👏👏👏
@princepipi344
@princepipi344 3 жыл бұрын
ඒ කවි ටික අදටත් හොදට ගැලපෙනවා.ලියපු කියපු හැමෝගෙම කටට මසුරන් දාන්න වටිනව.
@nilakshisenanayake23
@nilakshisenanayake23 3 жыл бұрын
ඉතිහාසය ගැන කියනවට ස්තූතියි සර් ❤️
@ravindusandamith7042
@ravindusandamith7042 3 жыл бұрын
අනුර කුමාර ගැන දන්න දේවල් කතන්දරයක් ඕනෙ සර් 🤚💁‍♂️
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
අනුර කුමාර ගැන මොනා කතා කරන්නද බං. පෝටි සිටියෙ කලුගල් ගණං කරපු එකද අධිවේගි මාර්ග හැදුවම බල්ලොන්ට එහා ගෙදරට යන්න බැරි වෙන එකද?
@tharavlogs1451
@tharavlogs1451 3 жыл бұрын
@@matheesha.amaraseakara eka sannas gala kiyay Oya denne nethuwa innako Oneh keriyek ekai, matiyagahanawa
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
@@tharavlogs1451 💪😂🥰
@Storywithasa
@Storywithasa 3 жыл бұрын
@@tharavlogs1451 අඩෝ පෞ බං අරූ 😂😂😂
@isharanishadi1526
@isharanishadi1526 3 жыл бұрын
මහපොලෙවෙ පයගහපු නැති දාතු පොන්නයො කියන ඒව ගනන්ගන්න එපා බන්♥️♥️
@asn1028
@asn1028 3 жыл бұрын
Mind changed..thank you sir.
@athulakumara7017
@athulakumara7017 2 жыл бұрын
සර්, ඔයාගේ මේ වැඩසටහන ඉතා වටිනවා. තාමත් මැතිනිය උස්සගෙන දගලන හරක්ට හොඳ උත්තරයක් මේකෙ තියෙනවා. යහාපාලන ආණ්ඩුවේ වැරදි 1000 ක් තිබුනත්, ප්‍රධානම කෙලවීම කලේ සිරිසේන ජනාධිපති. ඒ තමයි ජන්දය පැරදුණු සර්ගේ යාළුවා ඩිලාන් හා S.B. දෙන්නා ජාතික ලයිතුවෙන් පාර්ලිමේන්තවට හත්තු එක. මුන් දෙන්නා වැඩකලේ මහින්ද අගමැති කරන්න. එතන තමයි ආණ්ඩුවේ දෙදරීම පටන් ගත්තේ.
@fighthub3974
@fighthub3974 3 жыл бұрын
කොලඹ කතාව දිගටම කරන්න, ජය
@janiya3384
@janiya3384 3 жыл бұрын
රසයි ඒ මතක කතා 😍. අපි පොඩිකාලෙ ආච්චිලගෙ සීයලගෙ රසකතා අහන්න ආසයි වගෙ සන්නගෙත් රස කතා. දැනුමක් ලොකු රසයක් දෙනවට පිං සන්න සර්.
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
නිදහස් මතයක් දරමු පක්ෂවලට නොබෙදී 🇱🇰 මුං ඔකකෝම යාලුවොනේ නේද
@praswick7999
@praswick7999 3 жыл бұрын
අලුත් එකක් කරමුකෝ.. වැඩේ නියමයි, නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.. ඉස්තුතියි 👍
@akilakeerthisingha3017
@akilakeerthisingha3017 3 жыл бұрын
සර් ඔය පැරණි පොත් ටික අපිට බලන්න විදිහක් හදල දෙන්න පුලුවන් ද..... සල්ලි දීලා වත් ගන්න තැනක් නැහැනෙ සර්...... pdf වගේ දැම්මොත් බුද්ධිමය දේපල ලෙඩක් වැටෙයි ද. සර් පුලුවන් නම් අපට පොත් ටික කියවන්න ක්‍රමයක් හදල දෙන්න. ජය වේවා.....
@nalimsali7995
@nalimsali7995 3 жыл бұрын
ගොඩාක් වැදගත් පාඩම් උගත හැකි වැඩසටහනක්👍ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .
@kekirawesudassana9820
@kekirawesudassana9820 3 жыл бұрын
හොද දේශපාලන විවරණයන්...
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 3 жыл бұрын
හිස්‍ට්‍රි රිපීට්.... ස' මේවා කියන එක හොදයි. ගොඩක් අය හිතන් ඉන්නේ (2000 අපි) සිරිමාගේ ආණ්ඩුව ඒ කාලේ මාර ටිකක් කරාය, ඒ විදියට රට කලානම් දැන් අපි සිංගප්පූරුවක් කියලා.
@gayanmohottige9020
@gayanmohottige9020 3 жыл бұрын
එදා බඩගින්න ගැන කවි කියමින් ස්ටේජ් වල අඩපු පොඩි එකා මයිසූර් පරිප්පු, ඇපල් ගැන කිව්ව..! අද ඒකා වයසට ගිහින් ඇරියස් කවර් කරන්න හදන විදිහත් අපි අහනව. බුකියෙ ප්‍රොෆයිලේ බලල විතරක් නෙවෙයි, යූ ටියුබෙ කයිවාරැ අහලත් කේන්දර බලන්න පුලුවන්.
@dhanushkaperera2520
@dhanushkaperera2520 3 жыл бұрын
සර්, මොනදේ කලත් කොළඹ කතාව අමතක කරන්නෙපා. ගොඩක් අත්දැකීම් ගන්නෙ මේකෙන් ජීවිතේට.❤💪
@ashansangeeth5098
@ashansangeeth5098 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ සියලු දේ ඇත්ත
@chamindalakshika4881
@chamindalakshika4881 3 жыл бұрын
සුපිරි සන්නා..❤️❤️❤️
@adeeshakariyawasam5886
@adeeshakariyawasam5886 3 жыл бұрын
සර් 2015 ජනවාරි වල මහින්ද පැරදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ශ කාර්‍යාලයට ආව වෙලාව් සර් ඒ පක්ශ කාර්‍යාලයේ මොකක්ද කරේ කියලත් කියන්න්කො මේ රටේ අයට.
@niroshadilhani7575
@niroshadilhani7575 Жыл бұрын
අවුරුදු 13ක් ඉගෙන ගත්ත දේවල් අදටත් කොහෙද පාවිච්චියට ගන්න ඔනී කියලා මට තේරුම් ගන්න අමාරුයි ,තේරුමක් නැති දේවල් තමා උගන්නලා තියෙන්නේ ,මම එක දිගට සර් ගේ කතා අහන් තමා වැඩ කරන්නෙ කුවේට් වල චෙෆ් කෙනෙක් විදියට පුදුම දේවල් මම ඉගෙන ගත්තා ,ඔනීම කෙනෙක් මගෙන් ඇහුවොත් ඉතිහාසය ගැන මට දැන් එයාලට උගන්වන්න දැනුම තියෙනවා ❤❤
@Islandninja007
@Islandninja007 3 жыл бұрын
Simba program එක පටන් ගන්න එක කිසිදු අව්ලක් නැ. එක හරි ලස්සනයි!
@renukaperera4355
@renukaperera4355 3 жыл бұрын
Next video eka ikmanata genna Sir. Thank you so much
@sameeraalanka8341
@sameeraalanka8341 3 жыл бұрын
7 ⅞l0
@dilishankumara2133
@dilishankumara2133 3 жыл бұрын
සුපිරි සර් 👍👍👍
@nalakakumara1730
@nalakakumara1730 3 жыл бұрын
සෑහෙන කාලයක් බලාගෙන හිටිය යකෝ කොළඹ කතාව අලුත් එක එනකල්
@akilafernando2107
@akilafernando2107 3 жыл бұрын
Sirawata
@chaminchathuranga2733
@chaminchathuranga2733 3 жыл бұрын
Sirawatama........patta....story ne ....kiyanne
@WonderWorldChannel
@WonderWorldChannel 3 жыл бұрын
ඔව්
@dhilsathdth8904
@dhilsathdth8904 3 жыл бұрын
කොළඹ කතාව සතියට සැරයක් වත් ඕන පරිස්සමින් ඉන්න සන්න සර් ❤️
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
සර් ඔහොම ටෝක්ස් දුන්නට බයයි, මම එයාගෙ යාලුවො ගැන දාන කමෙන්ට් ඩිලීට් කරනවා. 😂😂
@aminda4305
@aminda4305 3 жыл бұрын
ඒක මරු.... 👍👍👍👍
@fareedhansul9375
@fareedhansul9375 3 жыл бұрын
ඉක්මනටම ඔනේ
@pubududilanka6234
@pubududilanka6234 3 жыл бұрын
මැතිනියගේ 7 වසරක පාලන කාළය අවසානයේ J.R ජයවර්ධන 5/6 බලයක් ලබා ගැනීමට සමත්විය. ඉතිහාසය නැවැත සිදුවෙමින් පවතීනම් අනාගතය කුමක් වේවිද????
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
මැතිණියගෙ කාලෙ ලෝක වසංගතයක් තිබුනෙ නැ. හීන දැක දැක හිටු
@pubududilanka6234
@pubududilanka6234 3 жыл бұрын
@@matheesha.amaraseakara ලෝක වසංගතයක් නැති වුණාට පවුල් පාළනය දූෂණ වංචා ඒකාධිපති පාලනය ආහාර අර්බුදය මේ කරුණු අතර යම් සමානත්වයක් තියනවා. ඉතින් ඉදිරි ජනාධිපතිවරණයේදී මේ සියළු කරුණු බලපාන්නේ නැත්ද?
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
@@pubududilanka6234 මැදමුලනේ දංකුඩ කන එකෙක් එක්ක මොන සාකච්ඡා ද 😁👍
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
@@pubududilanka6234 ඒකාධිපති පාලනය, දුෂණය වංචා ඕවා විහිළු නේද? අනුර කුමාඑ කිව්වනෙ හොරකං කරපු සල්ලි ආපහු ගන්නවා කියලා. එයා හොරු අල්ලන කමිටුවෙ ප්‍රධානියා වෙලාත් හිටියනේ. අල්ලපු හොරෙක් නැ. ඒකාධිපති පාලනය කියන්නෙ ඔයා හොද සිහියෙන්ද?
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
@@Minayasilva මොළ හෝද ගත්ත වහල්ලුන්ට විකල්ප මතයක් කිව්වම ඒක පේන්නෙ දංකුඩ කනවා වගේ. දංකුඩ කන එක හොදයි මෙලෝ වැඩකට නැති නිකම්මු නායකයො කරගෙන උංව රැක බලා ගන්න උඹලා වගේ වහල්ලුන්ට වඩා. අනික උඹලා විරුද්ධ පාක්ෂිකයො ගැන විරුද්ධ අදහස් දක්වන අය ගැන තියෙන ආකල්පය හින්ද තමයි උඹලට කවුරුත් චන්දෙ දෙන්නෙ නැත්තෙ. මොකද උඹලා වගේ මානසික ලෙඩ්ඩු ටිකක් අතට බලය ගියොත් රටම ඉවරයි. අර කැම්පස් වලට වෙලා තියෙන එකේ අනිත් එක.
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 3 жыл бұрын
සර් අපි නොදන්න කාලය හා දේශපාලනය සම්බන්ධයෙන් මේ කරන කතාබහට ගොඩක් ස්තූතිය.
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
සර් ඔහොම ටෝක්ස් දුන්නට බයයි, මම එයාගෙ යාලුවො ගැන දාන කමෙන්ට් ඩිලීට් කරනවා. 😂😂
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 3 жыл бұрын
සර් බයද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒකෙන් මට වැඩකුත් නෑ. ඔය ටික කියන්න හරි සර් බය නෑ. මම සර්ගේ video බල්න්නේ සර්ගෙන් දෙයක් ඉගෙන ගන්න. මට සර්ගේ වෙන දේවල් වැඩක් නෑ😊
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
@@Shakila_Gamachchige ඒ කියන්නේ ඔයාම පිලිගන්නවා සර් කියන්නෙ එයාට ඕන දේ විතරයි කියලා. එහෙම බාගෙට දේවල් දැන ගෙන ඇතිද. 😀
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 3 жыл бұрын
@@ShanAU_Mel මම කොහෙවත් කියලා නෑ සර් බාගෙට දේවල් කියනවා කියලා. සර් බාගෙටද සම්පූර්ණයෙන්ද කියන්නේ කියලා දැන ගන්න මම ඒ කතාව දැනන් ඉන්නෙපැයි. මම නොදන්න නිසානේ සර්ගෙන් දැන ගන්නේ මේවා. ඉතින් සර් බාගෙට නම් කියන්නේ ඔයා සම්පූර්ණ කතාව දන්නවනම්, බයත් නැත්නම් මේ youtube එක ඔයාට විවෘතයි සර් බාගෙට කියනවා කියලා ඔයා කියන, සර් කියන්න බයයි කියලා ඔයා කියන ඔයා දන්න කොටස සම්පූර්ණ කරන්න. අපි බලලා ඉතිරි ටිකත් දැන ගන්නම්. නමුත් එකක් " සන්නස්ගල" කියන මනුස්සයාට ගරු කරන්න පටන් ගන්නේ අද සර් ගේ මේ youtube channel එක බලන්න සෑහෙන කලින්. ඉතින් සර් ගැන තියෙන ගෞරවය අදටත් එහෙම්මයි. ඔයාට පුළුවන්නම් අනේ ඔය සර් නොකියන ඇත්ත කියන්නකො. මොකද මේ දේවල් ලංකාවේ උනාට පස්සේ මම ඉපදෙන්නේ. මට ආසයි ඔයා බය නැතුව ඒවා කියනවා බලන්න
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
@@Shakila_Gamachchige ඔයා එහෙම කිවුව කියල මම අදහස් කරේ නෑ. බලන්න මම දාල ඇති comments. ඒවගේම මම comment එකක් දාල ඇති මම දාල ඒ comment delet කරන්න එපා කියලා. මම දන්න දේ comment එකෙක දැම්මම උන් ඒක delete කරනවා reply නොකර. අන්න ඒකයි කිවුවේ ඔයාගෙ සර් බයයි කියලා. එයා කියන්නේ එයාට ඕන දේ විටරයි. අනික එයාම කියනව න්හේ එයාහෙ චැනල් එකේ එයාට ඕන දේ විතරයි දාන්නෙ කියලා. එහෙම වුනාම ඔයාල දන්නේ එයා කියන දේ මිස හරි දේ නෙවි. පාලු ගෙවල් වල වලන් බිදිනව කියන්නේ මේ වට තමා.
@IsharaHeenkenda
@IsharaHeenkenda 3 жыл бұрын
History repeats - ඉතිහාසය නැවත සිදුවෙමින් පවතී
@charminanavaratnam6603
@charminanavaratnam6603 3 жыл бұрын
I like these programs things as it happened , hopefully young people can be changed to think independently. Choose wisely.
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 3 жыл бұрын
You are doing tremendous service, I wish you,
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@CJ-mf4lq
@CJ-mf4lq 2 жыл бұрын
History repeats!!
@rameshlaka6205
@rameshlaka6205 3 жыл бұрын
මෙවර කොළඹ කතාව කියන තුරු මග බලා සිටියා.. මාතෘකාව දැක්කම හරවත් රසවත් එකක් යැයි සිතුනා නමුත් සන්න සර් අද කතාව ටිකක් අපැහැදිලි ගතියක් දැනුනා දෙපාරක් කතාව ඇහුව මම... ඔබට දීර්ඝආයුශ.. සර් 🤟💜️
@dumaft394
@dumaft394 3 жыл бұрын
Panama paper පිළිබඳව වැඩසටහනක් කරමුද Sir ....
@ureshadilshan1
@ureshadilshan1 3 жыл бұрын
විජය කුමාරතුංග මැතිතුමා ගැන විඩියෝ එකක් ඕනේ . ගොඩක් වටිනව !
@ushanmedhawa
@ushanmedhawa 3 жыл бұрын
ys
@WonderWorldChannel
@WonderWorldChannel 3 жыл бұрын
ඔව් හොඳ අදහස
@manojadikari129
@manojadikari129 3 жыл бұрын
මොකටද ඌ චන්ද්‍රිකා චවුර රැජිනගේ වාහේ නේ🤣
@anojsadakalum7995
@anojsadakalum7995 3 жыл бұрын
Yes
@Chinthaka28
@Chinthaka28 3 жыл бұрын
සන්නස්ගල සර් ගේ සියලු වීඩියෝ නරඹනවා. ඔහු ගේ සාහිත්‍ය ත් එමෙන් ම නිර්මාණ ද රසවිඳිම්. සර් ගේ සාහිත්‍ය නිර්මාණ සදහා බලපෑ පසුබිම , සන්නස්ගල සර් කියන පියසීලි විජේගුනසිංහ ගැන ....වීඩියෝ එකක් කරන්න ....
@udarabibile
@udarabibile 3 жыл бұрын
බණ්ඩාරනායක රාජපක්ෂ පවුල් ගස් වගේම තමයි UNP එකත්. කිසිම වෙනසක් මට පේන්නේ නැහැ. කිව්ව වගේම Uncle Nephews Party තමයි. DS -> DUDLEY -> KOTHALAWALA -> JR -> RANIL -> RUWAN සන්නස්ගල ඒ ගැනත් කතා කරයි කියලා හිතෙනවා සාධාරණව පක්ෂග්‍රාහී නැතුව මේ වගේම.
@pradishge
@pradishge 3 жыл бұрын
super sir....!!!
@leone3108
@leone3108 3 жыл бұрын
if the dead could speak it would be a miracle .... speak of the dead and infamous.... have the courage to speak of the living then you will truly be a real man...
@RavinduSiriwardena
@RavinduSiriwardena 3 жыл бұрын
හොඳම එකක්..
@hashankoralagoda4627
@hashankoralagoda4627 3 жыл бұрын
නියමයි
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
ඇත්ත ඔය කියපු ඇමති ලේඛම් පන්තියට ආපු දවසේ ස්ටේජ් එක උඩට නැගලා ළමයින්ගෙන් අවසර ඉල්ලපු දවසේ සර්ට ඡන්දෙ ඉල්ලන්ඩ දෙන්ඩ කියලා... මම ගම්පහ සෝබෝන් කියන පුද්ගලික පන්තියේ හිටියේනම් නෑ. ඒත් අනිවාර්යයෙන්ම මං වෙන පන්තියක ඉන්ඩැති. ඉරිදා ගම්පහ අපට තිබ්බෙ කෙමිස්ට්‍රි ක්ලාස් සමාධි එකේ කේසිරි සර්ගෙ.
@Expedition92416
@Expedition92416 3 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ගේ ස්වභාවයට අනුව මේ යන විදියට ප්‍රේමදාස ඊලග මහ ඡන්දයෙන් 5/6 ක් ගන්නවා .. එහෙම නොවුනොත් අපේ මිනිස්සුන්ගේ චින්තන පරාසය ගැන මගේ තක්සේරුව වැරදියි..
@pavansathsarasatharasinghe712
@pavansathsarasatharasinghe712 3 жыл бұрын
Premadasa neme JR
@riyasathmohideen4104
@riyasathmohideen4104 3 жыл бұрын
නියමයි කොළඹ කතාව කාලේකින් ඉලග සතියේ ඉතුරු ටික ඔනේ ❤️
@dineshbaduraliya3341
@dineshbaduraliya3341 Жыл бұрын
සර් පරන එවා බල්නවා ❤❤
@bathiyawickramage1580
@bathiyawickramage1580 3 жыл бұрын
14:30 මම දන්න යාලුවෙ ටිකක ඉන්නව. මහ බැංකු වංචාව කියන්නෙ රනිලුයි රවියි කට්ටියක් එක්ක ගිහිල්ල මහ බැංකුවෙන් සල්ලි අරන් අවා කියල. හිතන් ඉන්න. උන් කියවන්වට කියන්නෙ මහ දවල් බැංකුව කොල්ල කෑව කියල.
@Aadhi207
@Aadhi207 3 жыл бұрын
'සන්නට සමහරවිට යාලුවා අරම කියන්න ඇත්තේ රනිල්ම කියලා වෙන්න පුලුවන් එතකොට රනිල්ට සල්ලි දෙන්න ඕනේත් නෑ වැඩෙත් වෙනෝ'
@sahangunawardana4859
@sahangunawardana4859 3 жыл бұрын
විවෙචනය සාපෙක්ශයි, ඵ් කාලේ උං තව ටිකක් කට්ට කෑවනං අපි ගොඩ, බඩජාරි කමට දුන්නා jr ට.
@Silva768-z3t
@Silva768-z3t 3 жыл бұрын
තවමත් කියන විහිළු කතාවක් .....වසර 4 ක් වගා කරලා රටට කන්න දෙන්න බැරි වුණ සිරිමාවෝ හදපු දේශීය ආර්ථිකයක් නෑ
@dileepadhananjaya2592
@dileepadhananjaya2592 3 жыл бұрын
waiting....
@malidu7
@malidu7 3 жыл бұрын
ඒ ප්‍රොජෙක්ට් එකේ විස්තරය ඉක්මනින්ම ඔනෙ සර්
@kanishkaariyabandu5313
@kanishkaariyabandu5313 2 жыл бұрын
ඉස්සරහා ඉන්න කොල්ලෝ දෙන්නගේ දේශපාලන දෑනීම හොඳටම මදි වගේ දැනෙනවා.
@Smrd-ff7cv
@Smrd-ff7cv Жыл бұрын
උන් දෙන්නට අදහස් දක්වන්න අවස්ථාවක් දෙනවැයි මේ පණ්ඩිතයා.
@virajchinthaka7594
@virajchinthaka7594 3 жыл бұрын
සිරිසේන පවුල ගැන එකක් ඕන
@abcxyz1350
@abcxyz1350 3 жыл бұрын
නොගැලපීමක් තියනවා. කලින් කතාවල කිව්වා ඡන්දෙ ඉල්ලුවේ, කියන්න තියන කතාවල් ටික, පාර්ලිමේන්තු ගිහින් හැන්සාඩ් ගතකරන්න තියන ආසාවට කියලා. ඒත් මේ කතාවේ කියනවා දූෂිත රාජපක්ෂ පවුල පරද්දන්න ඕන නිසයි ඉල්ලුවේ කියලා.
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 3 жыл бұрын
Munge okkoma boru.
@dhinuthsilva9312
@dhinuthsilva9312 3 жыл бұрын
එක වැඩක් කරන්න හේතු දෙකක් තියෙන්න පුලුවන්
@sajithkahawatta
@sajithkahawatta 3 жыл бұрын
2015 Rajapaksha පරද්දන්න වැඩ කලා කිව්වෙ. ඡන්දෙ ඉල්ලුවෙ 2015 Presidential election එකට නෙමය් නෙ.
@nuwansadakith6341
@nuwansadakith6341 3 жыл бұрын
චන්ද්‍රිකා ගැනත් වික්ටර් අයිවන් ලියල තියෙනව😊
@sonicesb
@sonicesb 3 жыл бұрын
Love that high energetic soundtrack at the begining
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 3 жыл бұрын
Ammoo.... Raajapassala hodai wage ne Bandaranayakalata wadaa... Sir Parissamin.. God bless you..!🙏❤
@hamckanchana
@hamckanchana 3 жыл бұрын
කොලඹ කතාව ❤
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 3 жыл бұрын
88/89 කාලේ අපි නොදන්න අපි නොදැක්ක එක එක්කෙනාගේ කෝණ වලින් දැක්ක, මේ කාලේ දැකගන්න කැමති සර් ගේ දෘෂ්ටියනුත්.... කැමතිනම් ඒක ගැනත් විඩියෝ එකක් කරමු...
@lasanthawijekoon
@lasanthawijekoon 3 жыл бұрын
මැතිණියගේ කාලේ ලෝක ආහාර අර්බුදය ගැන විස්තර දන්න ඒවාත් කියන්නකෝ සර්. 💐❤
@lahiruwanninayake4797
@lahiruwanninayake4797 3 жыл бұрын
මට සුපර් පවර් එකක් වගේ ඉල්ලාගන්ඩ පුලුවන් උනා නම් මම ඉල්ලන්නේ සන්නගෙ සමාජ කියවීමේ wignanaya...
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
සන්න මට දිවට දිව උනානම් මම දේශපාලන පක්ෂයක් හදලා.
@svsacademyofenglish6064
@svsacademyofenglish6064 3 жыл бұрын
Bandaranaike කියල නම හරියටම දාල තියෙනව. සුපිරි
@BestYear2016
@BestYear2016 3 жыл бұрын
sir could you publish all the papers
@out9383
@out9383 2 жыл бұрын
මරු හැබැයි 😃
@dumaft394
@dumaft394 3 жыл бұрын
බලාපොරොත්තු වෙච්චි ekak ...maru
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
සන්න ඔයාට ඉන්නවා කොල්ලෝ දෙන්නෙක්, පුතාල දෙන්නෙක්. උන් දෙන්නට නිදි පැදුරේ නගිනවා. මටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන් ගහනවා අල්ලන උන් පරිස්සන් වෙන්න ඕනි
@Kumari-mv1kx
@Kumari-mv1kx 2 жыл бұрын
සිරිමාවෝ පවුල් ගස ගැන ඒ කාලෙ අපේ ගෙදර පොත් ගොඩාක් තිබුණ දැන් නෑ සර්
@hashanlakshitha1849
@hashanlakshitha1849 3 жыл бұрын
කෙටි වීඩියෝ ටිකක් දෙන්න ලේ වලටම වදින්න... වර්තමාන ආන්ඩුව ගැන...
@malith_dahanayaka
@malith_dahanayaka 3 жыл бұрын
ඇත්තටම මෙ පොත් ටික ගොඩක් වටිනවා ,බලන්න වටිනම පොත් ටිකක්
@MrRotiya
@MrRotiya 3 жыл бұрын
සන්නස්ගල සර් සුනිල් පෙරේරා වගේ චරිතයක් .,නමුත් සන්නගෙ අමුතු තක්කඩි කමක් තියෙනව 🥸
@nuwanandra5153
@nuwanandra5153 3 жыл бұрын
මිනිස්සු පාක්ෂික නොවී ,මද්‍යස්තව වැඩ කිරීමේ වැදගත් කම පෙන්වන හොද වැඩසටහනක්
@kasunviraj99
@kasunviraj99 3 жыл бұрын
සර් මං මේකේ ලින්ක් එක එෆ්බී ශෙයාර් කරනව..
@charithjayawardena6770
@charithjayawardena6770 3 жыл бұрын
හැම වීඩියෝ එකටම වඩා කොළඹ කතාව තමයි ඕනේ.සන්නා මාකටින් පැත්තෙන් බලනවනම් කොළඹ කතාව තමයි trending අල්ලන නාඩිය✌️
@sltiktokmusic8483
@sltiktokmusic8483 3 жыл бұрын
කෙලවෙන පොන්ට් එකත් ඒක
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 3 жыл бұрын
Sir uba niyama freedom fighter kenek niyamai
@ravinduherath8950
@ravinduherath8950 3 жыл бұрын
Video එකක් නැතුවම හරිම කම්මැලියි සර්, thanks දැම්මට
@kushehan
@kushehan 3 жыл бұрын
Sanna Tamai Hodatama Kiyanne, Respect SIR
@nimalrajaguru1237
@nimalrajaguru1237 3 жыл бұрын
Kiyana de kelvin kiyana apee kama Tiyana Hitha honda minihek!! Experience & knowledge Sri Lankans should not miss it
@Ufc123-i1y
@Ufc123-i1y 3 жыл бұрын
විජෙකුමාරතුංග ගැන එකක් කරන්න අපි පට්ට අසායි
@DON.SILUNA
@DON.SILUNA 3 жыл бұрын
18i මට .සමහරක් 50 පැනපු උන් ට වඩා දැන් මොලෙ තියෙනවා . Thanks sanna ⚕️
@freakingbadman
@freakingbadman 3 жыл бұрын
Ani wran sahodrya
@ගෝඨාබයයි-ල2ඞ
@ගෝඨාබයයි-ල2ඞ 3 жыл бұрын
මටත්18 බ්‍රදර්
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 3 жыл бұрын
Puka thamai.
@musicvlogs6506
@musicvlogs6506 3 жыл бұрын
කියලා හිතාන ඉන්නවා
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
ඒ බව පේනවා🤪
@isharabasnayaka2274
@isharabasnayaka2274 3 жыл бұрын
මෙච්චර මීඩියා තිබිලත් මෙච්චර තාක්ෂණය දියුනු වෙලත් පාලකයෝ ගැන කොච්චර බොරු කියනවද. රජ කාලෙ අපි අහල තියෙන කතා කොච්චර ඇත්තද කොච්චර බොරු ඒව ඇතිද නේ සර්
@sandaruanjana9456
@sandaruanjana9456 3 жыл бұрын
කොළබ කතාව සතියකට සැරයක් ඕන සර්
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
එක්කො වෙන කතාවක් හරි අලුතෙන් කරන්න...
@SDEurope7788
@SDEurope7788 3 жыл бұрын
Hi Sanna, I' m addicted to your videos
@chanakaniroshan7380
@chanakaniroshan7380 3 жыл бұрын
මම මෙසේ ලියමි... 1971=2021
@yasarajayaweera5916
@yasarajayaweera5916 3 жыл бұрын
සර්, ඔය පොත් ටික online download කරගන්න තියෙනවද?
@eshaneshan7690
@eshaneshan7690 3 жыл бұрын
අමිමෙ බලං හිටිය පිස්සුවෙන් 😍
@Dayswith_lucky
@Dayswith_lucky 3 жыл бұрын
Keep going
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
නීතිය සමග නිදහස දැන් කොහි ඇත්තේ හාලුත් පිටිත් පොහොරත් ගෑසුත් නැත්තේ... හැමකාලෙකම හිටියේ හොරු මයි රොත්තේ... අවසානයක් නම් නෑ මෙ වල් හැත්තේ.. සර් කිව්ව අර පරණ කවියෙ අප්ඩේට් එක 🙂
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
දයාන් ජයතිළක ගැනත් ඕනෙ 🤪
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
ජගත් සහ විනි, අමරසිංහ me අයගෙන් wadda අමරසිංහ. ජගත් එන්න ඕනි තැනට එන්න හිටියේ මම
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
රංජන් බණ්ඩාර කියන්නෙ මගේ යාලුවෙක් .ගොඩක් හොද කෙනෙක් .හොද මින්හෙක්.එත් පස්සෙ අකිලගේ ලේකම් වෙලා ක්‍ර්ලෝ ගත්තා .දැන් වැලේ වැල් නෑ
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
රාජපක්ෂ පවුල්ගහට මෙහෙම සවිස්තර පිලිවෙල පොතක් නෑනෙ. සන්නට පුලුවන් නම් ඒක කරන්න. ඒක රටට සේවයක් වෙයි. මේ විදියෙ සඟරාවක් ගැහුවනම් ගම්වල පරණ අයටත් තේරුම්ගන්න ලේසි වෙයි.
@harshaneranjan5225
@harshaneranjan5225 2 жыл бұрын
Man meka balannea ada දවස 2022.09.19 Ada weanakota lankawa oi tanata watila ඉවරයි sir පුදුමාකාර දුකක් tiyennea sir කියපු eaka හරියටම හරි ගිහින්
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
මාතර බත් කඩේ | Royal Taprobanian
39:41
Royal Taprobanian
Рет қаралды 322 М.