මාතර බත් කඩේ | Royal Taprobanian

  Рет қаралды 316,527

Royal Taprobanian

Royal Taprobanian

3 жыл бұрын

මාතර බත් කඩේ | Royal Taprobanian
--------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
royaltaproba...
#sannasgala #kolabakathawa #sannaverse #RoyalTaprobanian #Namaknathithilak #Taprobanian

Пікірлер: 1 800
@SLMastery
@SLMastery 2 жыл бұрын
දකුණේ මාතර ඉපදිච්ච එක ගැන මාරම ආඩම්බයි ❤️❤️💪
@shehanmadu3756
@shehanmadu3756 2 жыл бұрын
ආදරෙයි දකුනට..මනුස්සකම ඉගනගත්තෙ වටපිටාවෙන්මයි..
@sadeepaudayangana3101
@sadeepaudayangana3101 3 жыл бұрын
මේක බලන මාතර Set එක කෝ ? 🤟😎😅🤗
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
මචං මට මාතර කෙල්ලෙක් සෙට් කරල දීපන්කෝ බදින්නම. 👉💗
@explore3782
@explore3782 3 жыл бұрын
Inno ✌️
@explore3782
@explore3782 3 жыл бұрын
@@samithagayashan9437 මාතර කෙල්ලෝ හරි යන්නෙ මාතර උන්ට විතරයි බන් වෙන උන්ට ඉන්න බෑ උන් එච්චර සැරයි 😅
@sameeradamith3967
@sameeradamith3967 3 жыл бұрын
උබල මොන කුලේද
@malithshiran5283
@malithshiran5283 3 жыл бұрын
Oo ,අපිත් මාතර broo✌
@masterg911
@masterg911 2 жыл бұрын
2021 ජූලි 11 වෙනිදා, සන්නා මෙහෙම කතාවක් කියල තියෙනව කියල ආරංචි වෙලා, 2022 ජූලි 20 වෙනිදා, පොහොට්ටුවේ අය එකතු වෙලා, රනිල්ට යතුර දුන්නට පස්සෙ මේක බලන්න ආපු අය සිටීද?
@surajkalamulla
@surajkalamulla 3 жыл бұрын
අකුරැස්සේ නෙවෙයි මම දෙනියායේ ඉදන් 10 Km ඉදලත් සිංහරාජය මායිමේ ඉන්නේ කියන්නේ මාතර ...ඔය කියපු කතාවලින් 100% ඇත්ත කුමන්ත්‍රණ කාරී ගතියක් තියනවා තමා .තව එක දෙයක් ඕන එකෙක්ට ඕනම දේකට උදව්වකට ප්‍රසිද්ධියේ එන්නේ දකුනේ උන් මම ඒක හොදට බලලා තියනවා ...දකුනේ එකෙක් මට කොතනදි හම්බ වුනත් ඒ අපේ එකෙක් කියන හැගීම මම ජතිවාදී ආගම් වදී නොව්නත් ඒක මගෙන් තාම අයින් වෙලා නෑ ඒ ගතිය ගැන මට තාම වටහාගන්න බෑ ...මම පොඩ්ඩ පොඩ්ඩ එක අතාරින්න පුල් ට්‍රයි කරා හරියන්නෑ ..ඒ නිසා මම තාමත් අපේ උන්ට ආදරෙයි ..🖤
@sltiktokmusic8483
@sltiktokmusic8483 3 жыл бұрын
දකුනෙ අපි ඒමයි.. ඒක අපිට ජාන වලින් එනව
@bindubindu188
@bindubindu188 3 жыл бұрын
Aniwa
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 3 жыл бұрын
සහතික ඇත්ත පිටරටදි ඒ දකුණෙ ගැම්ම වැඩි වෙනව තව
@chavindupahasara2963
@chavindupahasara2963 3 жыл бұрын
අනිවාර්‍යයෙන් 💪
@madusankagamagechemistry7287
@madusankagamagechemistry7287 2 жыл бұрын
Ha ha
@kavimx3698
@kavimx3698 3 жыл бұрын
මාතර කොල්ලෙක් විදියට පොඩි ආඩම්බරකමක් සහ පොඩි ලැජ්ජාවකුත් ආව❤️❤️🌸 සර්ට ජය..
@rashmika2k16
@rashmika2k16 2 жыл бұрын
ඇයි ලැජ්ජාව මොකටද?
@sarathkumarasiry936
@sarathkumarasiry936 Жыл бұрын
Aturaliye ratana ..?
@GayaniDulmala
@GayaniDulmala Жыл бұрын
අවුරුද්දකට කලින් කියපූ දේ අද ඇත්ත වෙලා. කඩේ බලාගන්න යතුර මිස්ට බීන්ට දීල
@kishanchinchika8921
@kishanchinchika8921 3 жыл бұрын
96.. ක්‍රිකට් ලෝක කුසලානය දිනුව අවස්ථාවේ ගාලුපාරේ මාතර නගරයට ඇතුල්වෙන තැන විසාල දැන්වීම් පුවරුවක් තිබුන මතකයි .. " මේ ඔබ පිවිසෙන්නේ සනත් ජයසූරියගෙ පුරවරයටයි...."
@RavinduSiriwardena
@RavinduSiriwardena 3 жыл бұрын
ඉපදුනේ මාතර.. හිටියේ මාතලේ.. ඉගෙනගත්තේ මහනුවර.. දැං ඉන්නේ කොළඹ.. 😉😉 ඔය කතා සියල්ල එලෙසින්ම මමත් අසා ඇත.. අමතකවූ කාරණා එකක් දෙකක් වාගේ ඇත.. මාතර උං එකෙකුට ලෙංගතු උනොත් ඌව ලොකුවටම විශ්වාස කරනවා.. අනික මාතර උං ඉක්මනට හිත උණුවෙන උදව් කරන අමුතු එකකුත් තියෙනවා.. ඔහොම තමයි ඉතිං.. සමාජය වෙනස් විදියකට ළගන්නා ස්වරූපයෙන් පෙන්වා දෙනවාට සන්නස්ගල සර්ට ස්තූතියි 👍👍
@gayanpabasara2670
@gayanpabasara2670 3 жыл бұрын
ඔව් අපේ මනුස්සකම් ගැන, මිත්‍රත්වය ගැන සඳහන් නොකරපු එක අඩුවක්
@socialmediaanalyser352
@socialmediaanalyser352 3 жыл бұрын
නුගුන කීවා නෙවේනේ. බිස්නස් එකක් කරන් ඉන්න වැඩ්ඩො තමා
@mahesh8731
@mahesh8731 3 жыл бұрын
Mathale khed
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 3 жыл бұрын
අනිවා සෙට් වුනොත් ඉතින් බොක්ක වුනත් දෙනවා..අනික් පැත්තට ත් ඉතින් ඒම තමා..
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
පිටසකවල මාතර බත් කඩ දැම්මත් වැඩක් නෑ මාතර ටවුමේ හරියට බත් කන්න කඩයක් නෑ. ( තැපැල් කාර්යාලය ලග සමුපකාර කිරිහල කියන අපාය වගේ එක තමා කෝකටත් තෛලය වගෙ මාතරට තියෙන්නෙ.) ඒකත් හවස 5න් පස්සෙ රයිස් ඇන්ඩ් කරි හොයන්න නෑ මුලු නගරය කොහෙවත් අජිනමොටෝ කෙලපු රයිස් කොත්තු තමා ඉතිං තිබුනත් තියෙන්නෙ.
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
ළගකදි කියවපු ලිපියක දක්කා දකුණෙ මිනිස්සු ගැන. ඒකෙ සදහන් වෙලා තිබ්බා දකුණෙ මනුස්සයෙක් කඩේකට අත් උදව් කාරයෙක් විදිහට ආවත් කාළෙකට පස්සෙ ඒ ළගම ඊට වඩා ලොකු shop එකක් දානව කියලා.
@kaushalyayapa7697
@kaushalyayapa7697 3 жыл бұрын
මාත් උඩරටින් දකුණට දීග ආවා..සරසවියේදී පෙම් බැඳලා..හරිම ආසයි මෙහේ සංස්කෘතිය ගැන දැනගන්න..මට නුවර සර්ගේ ක්ලාස් එන්න බැරි වුණා 😭😭ලස්සන පැහැදිලි කිරීමක්..ඔබට ජය
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 2 жыл бұрын
අමිමෝ අක්කේ...මාත් නුවරින් එනම් බඳින්න ඔින දවසක 🤭
@blackyproduction3398
@blackyproduction3398 3 жыл бұрын
මමත් දකුණෙ මාතර කොල්ලෙක් කියපු ටික හරියට හරි දකුණේ මිනිස්සු ගැන අපිත් ආසයි ඔතනට ඇවිත් ඕම අහං ඉන්න
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
ඇත්තටම සන්න⁣ට ස්තුතී මාතර දිස්ත්‍රික්කය ගැන විශේෂ විග්‍රහයක් කරපු එකට 🙏 #මාතර 🇱🇰
@refferal2326
@refferal2326 3 жыл бұрын
@Lucky boy අඩේ මාතර බල්ලොත් යූ ටියුබ් එකේ ඉන්නවද? බල්ලෙක් කමෙන්ට් කරනව දැක්කමයි
@anurawasantha6604
@anurawasantha6604 3 жыл бұрын
@Lucky boy g cxz&"
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 3 жыл бұрын
@@refferal2326 මාතර නම් බල්ලෙක් උනත් උගේ Digital literacy එක තමයි ඒකෙන් පෙන්නන්නේ
@achilles1541
@achilles1541 3 жыл бұрын
Methanath mathara kiyagena puka denna awada? galla mathara un office ekaka ehema iddi appiriyai kaatema thiyenne dakune purajeruwa.
@charitlp
@charitlp 3 жыл бұрын
මාතර කිවාට "මාතර" ගැන නෙවෙයි කීවේ 😂
@DexterB.
@DexterB. 2 жыл бұрын
මමත් අකුරැස්සේ සර් නියම කතාවක් සර් සිංහල සංස්කෘතියම ඉගෙන ගත්තා දකුණ ගැන කියපු කතා හරියටම හරි ❤️😎
@lakshanwenumax672
@lakshanwenumax672 Жыл бұрын
සර්, මන් මාතර අකුරැස්සේ 👑❤️ ලාංකාවේ කොහේ Job එකක් කරත් අපේ එකෙක් ඉන්නවමයි.. " ආ මේ අපේ එකෙක් 🤗😎" දකුණේ එකමුතුබව ,
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 3 жыл бұрын
මට මෙහෙම අදහසක් ආවා, මුළු ලෝකෙටම ගේම දෙන්න මම රටෙි නායකය වුනොත් , දකුණට වැඩි සම්පත් දි්ල, දරැවන් වැඩියෙන් දකුණේ න් බිහි කරවල පට්ටම ගේමක් දෙනව සිංහල ජාතිය වෙනුවෙන්. එවිට රටේම සිංහලය ආරක්ෂිතයි.
@danukaranasinghe7883
@danukaranasinghe7883 3 жыл бұрын
සර්.. අපිත් අකුරැස්සෙ.. කියපු ටික හරියට හරි.. වටෙන් හරි රජ පව්ලට ගහන එක ලොකු දෙයක් ... නැත්නම් මේ සෙනග හදන්න බෑ. ..
@dumindaudayanga2852
@dumindaudayanga2852 3 жыл бұрын
අපි ගාල්ලෙ ❤️🔥😹
@nihalranjith6080
@nihalranjith6080 2 жыл бұрын
උපුල් සන්නස්ගල මහත්තයා ඔබතුමා කියන එකට මගේ ගෞරවයක් තියෙනවා ඒ වගේම ඒකෙ බොහෝ සත්‍යය කුත් තියෙනවා මේක අහපු වෙලේ ඉඳන් මට ගොඩක් ලොකු ආඩම්බරයකුත් හිතුනා මම රජරට රජරට ඉඳන් ඇවිදින් මගේ ගම අනුරාධපුර තිරප්පනේ, දැනට අවුරුදු විසි එකක් මාතර Lanka Rolls නමින් හොඳින් ව්‍යාපාරය කරනවා ඒ වගේම මම මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඔබතුමාට බුදු සරණයි!
@lasithlakshan4613
@lasithlakshan4613 2 жыл бұрын
🙌🏻🙏🏼
@SandeepaLakshan
@SandeepaLakshan 2 жыл бұрын
👍🏽❤️
@dgiritharan
@dgiritharan 12 сағат бұрын
The best roll ever and aptly named! I have heard your story. The days I am in Matara is almost equal to the number of days I eat Lanka Rolls. Don't change anything. Good luck to you.
@hirushaimalka4346
@hirushaimalka4346 2 жыл бұрын
දකුණනම් මාතර ,මාතර නම් දකුණ.🔥 මම මාතර .නිහතමානී ආඩම්බරයක් දැනෙනව.⚡❤️
@theloYoKoHaMa
@theloYoKoHaMa Жыл бұрын
Aniwa suddah❤️❤️
@hasitha2010
@hasitha2010 Жыл бұрын
නිහතමානී ව ආඩම්බර වෙන්නේ කොහොමද බං....? නිහතමානී= ආඩම්බර නැති කම
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
එහෙමෙයි.....????😂
@Sinhala_Cinema
@Sinhala_Cinema 7 ай бұрын
Dakuna nm Galle, Galle is the loku aiya lol Sanna yatin political talk ekak daanne, Benthara gangen ehaa as arichcha nathi... Gamperaliye Jinadasa, Koggala... Galle. Maliban... Galle, kathaawa patan gaththa wele indan Galle okkama Matara account ekata lol hari hari monawa unath Dakuna #1 ❤ Galle, Matara, Hambantota aadarei ❤
@isiudugampola1019
@isiudugampola1019 3 жыл бұрын
රෑ දවල් නෑ සර් සර් ගෙ රස කතා අහන්න අපි යම ලෝකෙ හිටියත් එනව ❤️😍
@mohamedajaaz2420
@mohamedajaaz2420 3 жыл бұрын
හරිම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක්.. ගොඩාක් කරුණු කාරණා දැනගත්තා.. ස්තූතියි සන්නා !
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 3 жыл бұрын
මාතර මිනිස්සු වැඩි දුර ඉගෙන ගන්නෙ නැත්නම් අවුරුදු 16 පස්සෙ ගෙදරින් බැහල යනව..ඒ ගිහින් ලන්කාවෙ සෑම පලාතකම ව්‍යාපාර පටන් ගෙන ඒ පලාත් තමන්ගෙ ගම කර ගත්ත නමුත් මාතර කම ලග තියෙනව . සින්හල අවුරුද්දට ගමේ එන්නෙ මමත් මාතර උයන්වත්තෙ දැන් යුරෝප් රටක ඉන්නෙ මිලානෝ වලත් මාතර ඇඹුල කියල කඩයක් කරනව අපේ යාලුවො
@vihangaperera
@vihangaperera 3 жыл бұрын
වෙන එපා - මෙල්බර්න් වලත් තියෙනවා මාතර බත් කඩයක්. "MBK" රෙස්ටුරන්ට්. මේක ඉතාම වැදගත් සාකච්ඡාවක්. පශ්චාත් නිදහස් ලංකාව තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්.
@vernonperera6679
@vernonperera6679 3 жыл бұрын
රුහුණු මී කිරි අතුරුපසට මගෙන් ,👍🙏✌️💝
@husnyjeffrey
@husnyjeffrey 3 жыл бұрын
ඔවුන් ඒ දකුණෙ භාෂාව රටේ ඕනෑම මුල්ලක කිසිදු විළි බියකින් තොරව කතා කරනවා. අනෙකුත් කෝරල වැසියන් ළඟ නැති , තමන්ගෙ පළාත ගැන නොසිඳෙන ආඩම්බරයක් දකුණෙ මිනිස්සු ළඟ තියෙනවා. ඔවුන් "තමන්ගෙ කම" ඉතා ඉහළින් අගයන හරි සෞන්දාර්‍යත්මක ජන කොට්ඨාසයක්. ❤️
@chamara7683
@chamara7683 3 жыл бұрын
‍යම් කතාවකට මුලපුරන ආකාරයට සහ එහි අවසානය දක්වා අපව ඇද බැඳ තබා ගන්න ඔහු සමත් වී ඇත.❤
@sltiktokmusic8483
@sltiktokmusic8483 3 жыл бұрын
මමත් දකුනෙ.. අපි ආසයි දකුනෙ කියනවට. අපි ආසයි අපේ වෙනස් භාශාව වෙන තැනක කතා වෙනවට.. ලොකු කම නෙමෙ.. ඒ ඇගෙන්ම එන එකක්
@ashannethsara5956
@ashannethsara5956 3 жыл бұрын
😂😂
@kasungayathra7856
@kasungayathra7856 3 жыл бұрын
🤣🤣🤣
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
දකුණේ ඉන්නෙ ගොඩයො🤭🤭😂😂😂😂
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
යන තැන අදුර ගන්ඩ පුලුවන් මුං ගොඩයො කියල 😂😂😂😂😂🖕🖕🖕
@sltiktokmusic8483
@sltiktokmusic8483 2 жыл бұрын
@@lankaattitude863 පව්...අපි ගිඩෙත් හිටිය මඩෙත් හිටිය..ඕන එකක් හුරුයි..ඒ තැනට ඒ ඒ විදියට
@podilahiruofficial3437
@podilahiruofficial3437 2 жыл бұрын
ජාපානෙත් මාතර බත් කඩ තියෙනවා ❤️🇯🇵😅
@buddhiacademy3903
@buddhiacademy3903 5 ай бұрын
🤗🤗🤗🤗
@Lostmahima
@Lostmahima 4 ай бұрын
යකෝ රුමේනියාවෙත් එකක් තියෙනවා කියහංකෝ😂❤
@virajchinthaka7594
@virajchinthaka7594 3 жыл бұрын
භාෂාවෙන් සිංහල උපයාගත් ඔහු එය ජාතිය වෙනුවෙන් වියදම් කරයි...✍️❤️‍🔥
@dineshtharanga5339
@dineshtharanga5339 2 жыл бұрын
Lassanai
@dineshgamage5473
@dineshgamage5473 3 жыл бұрын
මාතර අපෙ ඊලග උත්සාහය අපායෙ යමරජුත් දකුනෙ එකෙක්ම පත් කරගැනීමයි සර්😂😂
@nelkadilshan7036
@nelkadilshan7036 3 жыл бұрын
දැනටම සිලෙක්‍ට් කරලා තියෙන්නෙ මචං මැදමුලෙනෙ ඩෑල් එක්ක් 😌
@danuuwakishta696
@danuuwakishta696 3 жыл бұрын
@@nelkadilshan7036 කවුද ඒ😂
@susithkumudu1927
@susithkumudu1927 3 жыл бұрын
අනිවාර්යයෙන් bn
@nuweefdo2250
@nuweefdo2250 2 жыл бұрын
Anna wede meyada danne ne yamarajjuruwe meya ekka kathakarala thiyenne
@hashanraviranga8535
@hashanraviranga8535 Жыл бұрын
Aniwa 😂
@nadeepainduwara6815
@nadeepainduwara6815 2 жыл бұрын
මේ වීඩියෝ එක දාලා හරියටම අවුරුද්දකට පස්සේ (2022 ජූලි), සර් 21 වෙනි විනාඩියෙදි කියන යතුර බාර දෙන කෙනාගේ කතාව 100% ක් ඇත්ත වෙලා 😪
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
ඉදිරිය පෙනෙන අයට ගොඩක් දේවල් කියන්න පුලුවන්......කතාව හරියට හරි ගියා.........
@chamoddion
@chamoddion 3 жыл бұрын
ඔලුව අතගාලා ලස්සනට ටොක්ක අනිනවා නේද සර්...මමත් දකුණෙ මාතර මොනව උනත් ඇත්ත කිව්වෙ....අැත්ත කියන්නයි බිම ඉදගන්නයි දකුනෙ ම්නිහ ලැජ්ජ නෑ සර්...ජය වේවා
@worldisnothing3776
@worldisnothing3776 3 жыл бұрын
ඕකම තමා මටත් දැනුණේ😂😁😁
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
මටත්
@dineshmaduranga1554
@dineshmaduranga1554 3 жыл бұрын
නියම කතාවක් සහොදරයා මං දකුනෙ උන්ට කැමති බෙල්ල ගහල ගියත් කෙලින් කතා කරන එක...
@kavidilhara2576
@kavidilhara2576 3 жыл бұрын
නියමයි.
@nuwanisakunthala580
@nuwanisakunthala580 3 жыл бұрын
Respect
@sagarikadiaz5043
@sagarikadiaz5043 3 жыл бұрын
සෑර් ..මෙනවා හරි හැමදාම දාපං ඈ…සෑර් මම නම් දැන් උබට addicted
@siritours3285
@siritours3285 3 жыл бұрын
Ado ubath sagarikage poosawa kaawada? Mamath..!
@ajithkumaradts8831
@ajithkumaradts8831 2 жыл бұрын
අම්මෝ... මේවානේ අනාවැකි. මංජුල පීරිස්, සුමනදාසලා කැලේ... සර්ගේ දේශපාලන කියැවීම නම් සුපිරි
@thisumranjana6312
@thisumranjana6312 3 жыл бұрын
ඉපදුනේ දකුණේ හැදුනෙ වැඩුනෙ දකුණේ ඉන්නෙත් දකුනෙ ගැම්මක් තමයි බන්❤️
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
පක තමයි ගොඩයො🖕🖕🖕😂😂😂
@thisumranjana6312
@thisumranjana6312 2 жыл бұрын
@@lankaattitude863 කව්දබම් උබ සලින්ගිකයා මාතර ට වරෙන් පෙන්නන්නම් ගොඩෙ කව
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@thisumranjana6312 ඉස්සර වෙලා හරියට ටයිප් කරන්න ඉගෙන ගන වරෙං ගොඩයො🖕🖕😂😂😂
@s.k9436
@s.k9436 2 жыл бұрын
@@lankaattitude863 මොකෙක්ද බන් මේ ඉත්තෑවා 💩💩💩💩💩💩💩⚰️⚰️⚰️⚰️⚰️
@s.k9436
@s.k9436 2 жыл бұрын
@@lankaattitude863 ගොඩයා අම්මාගේ හොර මිනිහ නේ
@asankadevendra
@asankadevendra 3 жыл бұрын
මාතර අපි ඉදිමිලා ඉන්නෙ සර් program එක බලලා😂😂😂 මේක විතරක් නෙවෙයි අනිත් ඒවත් බැලුවා..හොදේ..
@naturesound.1.1
@naturesound.1.1 3 жыл бұрын
aniwa hemita oluwa atagala sarata anna tokka 😃
@datageeks2439
@datageeks2439 3 жыл бұрын
ලෝකේ 33.33 % ඇමරිකාව පරිභෝජනය කරනව වගේ. 28% චීනෙන් නිශ්පාදනය කරනව වගේ. රටෙන් 50% System එක run කරන්නෙ දකුණේ මිනිස්සු. C.W.W කන්නන්ගර නොහොටින්න අද සන්නා කෙනෙක් නෑ. එවගේම. රටේ Business , politics , manufacturing , servicing , sports , hospitality , entrainment මොන පැත්ත ගත්තත් leading දකුණේ. කොටින්ම කොළඹ 7 දකුණේ කුරුදුකාරයෝ හැදුවේ
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 3 жыл бұрын
එකපාරක් මතකයි, සනත් බැට් කරනකොට බෙල්ලේ තියන සුරේ ගැලවෙනවා. මිනිහා බැට් එකත් පැත්තකින් දාලා සුරේ දාගන්න ට්‍රයි කරනවා මැච් එක අස්සෙ
@subhashinibulegoda2910
@subhashinibulegoda2910 3 жыл бұрын
සර් මගේ තාත්තා ගැන සඳහන් කරපු එක සතුටක්. ආරිය බුලේගොඩ මගේ තාත්තා,,, සර් කිව්වා වගේම ඕනෑම කෙනෙක්ගේ නමක් ගමක් කිව්වහම ඒ කෙනාගේ කුලේ කියන්න පුළුවන් හැකියාවක් තාත්තාට තිබුනා.
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
So what do you think about your farther 's reaction with regard to the cast system.l think he is a real political hipocrit .
@danushsl7803
@danushsl7803 3 жыл бұрын
😁😁💰💰
@lasithdilshan1672
@lasithdilshan1672 3 жыл бұрын
Gayan Pabasara bulegoda මේ ඔයාලයි අක්ක කෙනෙක්....😊
@bloodcross7281
@bloodcross7281 2 жыл бұрын
තාත්තා ගෙන් අහලා මගේ කුලේ කියන්න බලන්න. මාවඩවිලගේ
@hansitaruksha240
@hansitaruksha240 2 жыл бұрын
@@bloodcross7281 govigama
@achininperera1600
@achininperera1600 2 жыл бұрын
පරම්පරා ගානක් තිස්සෙවත් මාතරට අපේ පවුලෙ සම්භන්දයක් තිබ්බෙ නැති නිසා මම බැන්දා මාතරින් 😐♥️ දැන් හරි
@supunsamarawickrama5984
@supunsamarawickrama5984 3 жыл бұрын
අපි මාතර රාහුලේ 😍
@kalyani5983
@kalyani5983 8 ай бұрын
❤Rcm
@shashikaprabhash2985
@shashikaprabhash2985 3 жыл бұрын
ලංකාවේ ඉන්න කමාන්ඩෝස්ලාගෙන් වැඩි හරියක් දකුනේ කොල්ලෝ මෙහේ ඉන්නවා කූලීවැඩ කරලා සල්ලි හොයලා ඩිග්‍රි ගනිපු උන් ❤
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 3 жыл бұрын
# කොච්චර මිනිස්සු .. 😅😅
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
බොරු😂😂
@shehanbandara7143
@shehanbandara7143 2 жыл бұрын
අඩෝ එ උනාට යුද්දෙට වැඩි හරියක් ගියෙ වයබින්
@shashikaprabhash2985
@shashikaprabhash2985 2 жыл бұрын
@@shehanbandara7143 😍😍
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 2 жыл бұрын
ඇයි සර්, මාතර රාජපක්ෂ හොරු
@LDTECHSL
@LDTECHSL 2 жыл бұрын
මාතර සර්වේශස් ❤️🇳🇬
@pasinduhashan3087
@pasinduhashan3087 3 жыл бұрын
අද අපි ගැන...මාතර ❤️❤️❤️❤️ ගැම්මක් තමයි ඉතිම්... 😌
@lakshman77771
@lakshman77771 3 жыл бұрын
Melbourne වලත් මාතර බත් කඩයක් තියෙනවා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
මගේ අම්මේ...ගිහිල්ලා තියෙන දුර....
@agorapix1826
@agorapix1826 3 жыл бұрын
narre waren
@kalharagunawardhana
@kalharagunawardhana 3 жыл бұрын
හදේ ජනාවාස හදපු දවසට එකෙත් මාතර බත් කඩයක් දායි
@onlineworkers2784
@onlineworkers2784 3 жыл бұрын
@@agorapix1826 heshan aiyage mamage kade
@agorapix1826
@agorapix1826 3 жыл бұрын
@@onlineworkers2784 heshan danne ne bn man
@mohammedjaya7162
@mohammedjaya7162 2 жыл бұрын
හරිම ලස්සනය් ..උගන්වන ආකාරය,දැක්කාම ..❤❤👍👍🤗🤗
@teleartmedia9906
@teleartmedia9906 Жыл бұрын
සර් මම මේ වීඩියෝ එක හරියටම අවුරුද්දකට පස්සේ බලන්නේ. සර් ගේ දේශපාලන අවබෝධය හරිම විශිෂ්ටයි. දැන් ඒ දේ තමයි සිදුවී තිබෙන්නේ.
@nadunjayarathna
@nadunjayarathna 3 жыл бұрын
දක්ෂිණ ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජය ❤️😌
@worldisnothing3776
@worldisnothing3776 3 жыл бұрын
😂🤭
@pramudithadanushka2804
@pramudithadanushka2804 3 жыл бұрын
👍👊💪
@oshadhaweeraman7395
@oshadhaweeraman7395 Жыл бұрын
Hutto eke😂😂😂
@walkerentertainment170
@walkerentertainment170 3 жыл бұрын
දකුණ කියන්නේ ඉතින් 👌❤️
@sahanhewagamage6270
@sahanhewagamage6270 3 жыл бұрын
ඔයයි සර්..හොදටම කරනව මේ වැඩේ ආදරෙයි හරිය.😍😍
@dhananjayadesilva7036
@dhananjayadesilva7036 3 жыл бұрын
මාතර කියන්නේ brand එකක්😊
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
මාත් හංවැල්ලේ ...දැනට කුවේට් රටේ සේවය කරනවා සර් ගේ ශිෂ්‍යයෝ වීම ආඩම්බරයක් 🙏🙏🙏
@maheshmaheshf9719
@maheshmaheshf9719 3 жыл бұрын
Jalthara schoolda
@madhawathimiramalinda2369
@madhawathimiramalinda2369 Жыл бұрын
😍💛💐
@UKTECHSHOW
@UKTECHSHOW 3 жыл бұрын
1000%ක් හරි😅පට්ට ගැම්මක් ආවේ ඒ කතාවට🌍ආදරෙයු💙❤❤❤❤
@wedithbimsara6456
@wedithbimsara6456 3 жыл бұрын
I'm proud to be a Rahulian💪 Matara ❤️
@viridunalin
@viridunalin 3 жыл бұрын
ඇබ්බැහිවෙනවා සර්🙏🏻♥️🙏🏻♥️🙏🏻
@isurujayawardana5393
@isurujayawardana5393 3 жыл бұрын
kohomda wiridu aiye
@udenisamanlatha5195
@udenisamanlatha5195 3 жыл бұрын
😀😀
@sahansudeepaecon4018
@sahansudeepaecon4018 3 жыл бұрын
සර්ට විරුදුවක් දෙමු
@chris1114
@chris1114 3 жыл бұрын
මෙල්බර්න් වල තියෙනව මාතර බත් කඩයක්. 👍👍👍👍👍👍👍
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
e koheda e.
@chris1114
@chris1114 3 жыл бұрын
@@ShanAU_Mel web street, Narre Warren.
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
@@chris1114 Thanks. I’ll try soon.
@chris1114
@chris1114 3 жыл бұрын
@@ShanAU_Mel I want free lunch for advertising. 😍
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
@@chris1114 when I go there, I''ll let them know'about you and arrange a free meal for you then.
@Jana.raa69
@Jana.raa69 3 жыл бұрын
අපිත් ආසයි ඔතනට ඇවිත් ඕම අහං ඉන්න උත්තර දෙන්න.. 😍
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 3 жыл бұрын
කියන කියන හැම දේටම එහෙයි කියන වට පඩයෝ වෙන්න එපා
@heshanyoshitha7248
@heshanyoshitha7248 3 жыл бұрын
@@user-ry8sf4em9t ඇයි බන් ඹහොම 😒💔
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 3 жыл бұрын
@@heshanyoshitha7248 සන්නස්ගල ම තමයි බන් කිව්වේ ලොක්කා කියන හැම ලබ්බටම " ඔව් එහෙම තමයි සර්" කියන එවුන් වට පඩයො කියල මේකට ගිහිල්ලා උඹලගේ අදහස් කියන්න බැහැනේ සන්නස්ගල මොන මගුල කිව්වත් ඔව් සර් කියාගෙන ඔලුව නවාගෙන ඉන්න තමයි වෙන්නේ තේරුනාද
@Dfuncreation
@Dfuncreation 2 жыл бұрын
සර්....සර් සාත්තර කියන්න පටන් ගන්ඩ.....මාස 11 කලින් කරපු මේ වීඩියෝව බැලුවේ අද.....මෙහෙම අනාගතයේ පේන ගුරුවරයෙක් මගේ ජීවිතේට දැක්කමයි....
@silvershadow9228
@silvershadow9228 3 жыл бұрын
මේකේ ලොකු අඩුපාඩුවක් තියනවා.. ඒක තමා කෝ මේකේ මාතර භාශාව ගැන කියලා.. මාතර බස් වහර වෙනම දෙයක්.. ඒක නැති එක ලොකුම අඩුපාඩුවක්..
@ensys1000
@ensys1000 3 жыл бұрын
What you said about the Muslim / Sinhala brotherhood in Matara makes me really happy. S.M Marikkar/Buddhika Pathirana - birds of a feather, flock together!!!
@chanduead8078
@chanduead8078 3 жыл бұрын
Matara අපායේ කතාවනම් නියමයි සර් හිනාවෙලා ඇස්වලින් කඳුලුත් පැන්නා...😂😂😂
@user-ut1im4gn1p
@user-ut1im4gn1p 2 жыл бұрын
👍😂😂
@sujeewaindika3540
@sujeewaindika3540 2 жыл бұрын
ස්තුතියි ඟුරු තුමනි ..ආඩම්බරයි ...මාතර පොල්හේන .
@dgeeganage8940
@dgeeganage8940 3 жыл бұрын
අපි මාතර සර්වේශස්. ❤️
@kasungayathra7856
@kasungayathra7856 3 жыл бұрын
😂😂🤪
@ganeshjay5664
@ganeshjay5664 2 жыл бұрын
අපිත් servatius 😍💥
@adampereira1614
@adampereira1614 2 жыл бұрын
Mama central
@chalindulakmal6093
@chalindulakmal6093 2 жыл бұрын
❤️
@sasunhirushan5113
@sasunhirushan5113 2 жыл бұрын
math
@Manura-waduge
@Manura-waduge 3 жыл бұрын
අපි හම්බන්තොට... චන්ඩිනම් නෙවෙයි හොදේ... බොහොම අහින්සකයි....😁
@kalanadulanjana2963
@kalanadulanjana2963 3 жыл бұрын
සර් මමත් දකුණෙ මා❤️ර.බොහොම ස්තුතියි සර් මේ වීඩීයෝ එකට.ගොඩක් අය දකුණෙ ගාල්ල ම ගැන වීඩියෝ කරද්දී සර්ට අපේ දකුණෙ මා❤️ර මතක් වුණා.මං සර්ගේ බලපු වීඩියෝ වලින් ආසම වීඩියෝ එක මේ.මාරම විදිහට දැණුනා සර්...!!!මාතර කියන්නේ එක අතකින් සංස්කෘතික කෞතුකාගාරයක්.මාතරටම ආවේණික භාෂාව,ආහාරපාන,වත්පිළිවෙත්,වැඩිය ඕනෙ නෑ මාතර කට්ටඩියො ගැන ලංකාවම දන්නවනේ.ඔහේ,මක්කැයි,මොනවටෙයි,හින්නො,දොඩන්නෙ(කථාකරන්නේ) මේ වගේ වචන කියන හිටියොත් අනිවා එයා අනිත් අයට හදුන ගන්න පුළුවන් .මාතර ආහාර සංස්කෘතික.වැඩිය අටුවා ටීකා ඕනෙ නෑ රටේ 1,2,3 පුරවැයන් තුන්දෙනාගෙම උපන් ගම මා❤️ර. ඒක වෙනම ආරයකින් එන එකක්.මාතර හැම දෙයක් ගැන මම සතුටු වෙනවා සෞඛ්‍ය පද්ධතිය ඇරෙන්න.මොන දිස්ත්‍රික්කේ ද කැම්පස් එක දිස්ත්‍රික්කේ ක මෙඩිකල් ෆැකලටිය තවත් දිස්ත්‍රික්කෙක තියෙන්නේ .රුහුණ කැම්පස් එක මාතර මෙඩිකල් ෆැකලටිය ගාල්ලේ මේව ජාත්‍යන්තර විහිළු.මාතර හරි පාලකයෙක් හිටියනම් කවදාවත් ඔහොම වෙන්නෑ සර්.එහෙනම් මාතරට තියෙන්නේ රෝහල කෞතුකාගාරයක් නෙවෙයි රෝහල් මහගෙදරක් ශික්ෂණ රෝහලක්.දෙමව්පියෝ මාතර වුණු දරුවොන්ගේ 99% දරුවෝ උපදින්නේ ගාල්ලේ උපන්ගම මාතර කියලා කට ඇරලා කියන්න බෑ හරියට මාතෘ රෝහලක් නෑ.මෙඩිකල් ෆැකලටි එක මාතරටම ආවනම් ශික්ෂණ රෝහලක් ,මාතෘ රෝහලක් මාතර හැදිලා.නූතනත්වය අතින් ගාල්ල දකුණේ අගනුවර වෙන් ඇති ඒත් දකුණේ හරපද්ධතීන් අතින්,ආවේණික සංස්කෘතිකාංග වලින් හැමදාමත් එක මගේ 1❤️ මගේ මා❤️ර අම්මා තමයි...!!!!
@dila5019
@dila5019 3 жыл бұрын
28:32 රහුලේ ගැම්ම තමා ❤❤❤ අාදරෙයි රාහුලේට
@nisadestv8998
@nisadestv8998 3 жыл бұрын
අනිවාරෙන්ම ❤️❤️
@supunsamarawickrama5984
@supunsamarawickrama5984 3 жыл бұрын
අනිවා 😍
@amodmatheesha
@amodmatheesha 3 жыл бұрын
@s4ndaru948
@s4ndaru948 3 жыл бұрын
❤️❤️🇺🇦
@chameeramadusanka2634
@chameeramadusanka2634 3 жыл бұрын
example😂
@sameeramadushan3109
@sameeramadushan3109 3 жыл бұрын
කවුරු මොනව කිව්වත් දකුණේ සුපුරිම වැඩ්ඩෝ ඉන්නේ .....බලපිටිය ,අම්බලන්ගොඩ 💪
@sanidukrishan7981
@sanidukrishan7981 3 жыл бұрын
කව්රුත් මොකුත් කියන් නෑ. උබල සුපිරි වැඩ්ඩ්ඩෝ.. 😂😂😂
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
අපි අම්බලන්ගොඩ.🤟
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
Sanna ,thank my dear .for not smoking .Now your face looks brighter .Pl,continue Your presentation such a way in which suitable for branded teacher like you .The failure of third generation can be seen in both business & political fields .
@ShAjAy1991
@ShAjAy1991 3 жыл бұрын
ආයි මක්කයි හැම එකක්ම දෙඩුව මාතර ගැන❤️
@kanishkajayawardhana9128
@kanishkajayawardhana9128 3 жыл бұрын
වියන්ගෙ . - මාතර උන් එකෙක්ට එකෙක් ඉන්නො පවුලෙ එවුනොත් අතාරින්නෙ නැ .😂තදම ටොක්ක 😂මාත් මාතර. එකෙන්ම 💪. 😁ටොක්ක සැරයි,ඒත් එකගයි, ඒක රහයි. ජය ❤️
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 2 жыл бұрын
සර්ගෙ සැගවුන යටි දේශපාලන අරමුණ කුමක්ද, මාතරට වර්නනාවක් දෙන්නෙ, සීමාවෙන් එහා සැගවුන අරමුණ??????
@nimeshlakshan6077
@nimeshlakshan6077 3 жыл бұрын
මේක හොදම එකක් සන්න ❤🔥
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
සන්නා "දකුණ "අයන්නේ ඉඳන් සැකෙව්න් කළ ව්ග්‍රහය අපූරැයි. මොකද මාත් මහනුවර උපතේ ඉඳං හිට් යත් අපේ අම්මලා තාත්තලා සීයලා ආච්ච්ලා දකුනේ ම්නිස්සු. ඒගොල්ලන්ට උඩරට වෙළඳම් රස්සා කළත් මුදල් අතිං අඩුපාඩු නැතිඋනත් ඉඩකඩං දෑවැදි හේතුවෙං හිර දීල නෑ. (කසාද) . එතකොට උඩරට හිට් යත් දකුනෙන් ආපු ඈයෝ අතරයි ඉස් ඉස්සෙල්ලා හිර ගණුදෙනු සිදූඋනේ. අපේ සීයලා ආච්චිලා දෙපැත්තම දකුනේ... අනෙක හම්බන්තොට හම්බයයි මඩකළපු හම්බයයි වෙනස්. දෙනියාය දකුනේ නම් දෙනියායෙ දම්ලයයි නුවරඑලියෙ දම්ලයයි වෙනස්. උන්ටත් දකුනේ හුළඟේ හුස්මක් තියේ.. සන්නා අනික් කාරනයත් හරියට හරි .. පරම්පරා තුනයි. . ඊට.පස්සෙ දෙමුහුන්.. අපෙත් එහෙමයි..දැං උඩරට එවුං එක්ක කළවං
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අපි රාජපක්ෂ ලාව සහ වික්‍රම සිංහ සිට ප්‍රේමදාස සහ දිසානායක ලා .... සියල්ලම විශ්‍රාම යවනවා. .😊😊
@Vinoth-Vini
@Vinoth-Vini 3 жыл бұрын
👏
@gamageanura5904
@gamageanura5904 3 жыл бұрын
@@Vinoth-Vini qwSzqwWhwwwqqyi2aweaqawaY2aqaq832wwㅂㅈㄷㅈ쟡ㅈㅁ2
@Vinoth-Vini
@Vinoth-Vini 3 жыл бұрын
@@gamageanura5904 😂 thawa walan hodanna 👏
@mahindafanando9017
@mahindafanando9017 3 жыл бұрын
ඔවු .මමත් හිතන් නෙ එහෙම යි
@sheronnipun8838
@sheronnipun8838 3 жыл бұрын
එකෙම්ම..
@yomalviraj7170
@yomalviraj7170 3 жыл бұрын
මාතර රාහුලේ කොල්ලෙක්❤❤❤
@amodmatheesha
@amodmatheesha 3 жыл бұрын
@disal...69
@disal...69 2 жыл бұрын
yo yo❤🔥✨
@sasantech
@sasantech 2 жыл бұрын
servatious
@charlie-jaysl663
@charlie-jaysl663 2 жыл бұрын
ගැම්මක් තමා දකුණු මුල් ගම ආදරෙයි🖤
@michelbravo9118
@michelbravo9118 3 жыл бұрын
මා දන්නා තරමින් දැන් මාතර කුළ මූලිකත්වය අඩු වෙමින් පවතී. මේ පරම්පරාවෙන් පසු එය අඩුවීම යනු ඇත. ඒත් මාතර අපේ එකා, ගමේ එකා සංකල්පය නම් දිගටම පවතිනු ඇත.
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
දකුණේ බහුතරය ඉන්දියාවේ කෙරලයෙන් ආපු අය..එකයී ඔය අමුතු කතා ශෛලීය යී අනිත් දෙවලුත් වෙනස්..
@7007lk
@7007lk 3 жыл бұрын
ඔහෙලා දන්න යටිබඩ.
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
@@chamarama9349 paka🤣
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@@chamarama9349 ආච්චිගෙ රෙද්ද තමයි.😂 අපි එකෙන්ම සිංහල.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@coolslogentertainment1697 ඔවා මම නෙවෙයී කියන්නේ..අනික කෙරලයයි දකුණයී කියන්නේ කොච්චර සමානකම් තියනවාද ,.පෙනුමෙන් වුනත් එක වගේ 😃😃
@DaiyaBoys
@DaiyaBoys 3 жыл бұрын
දවසක මාතර නම ලෝකෙටම අරගෙන යනවා සර් ❤
@emnd4540
@emnd4540 3 жыл бұрын
Mulinma lankawa aran palayan aduma tharame 😄😂😄
@ITACHI-oi7ef
@ITACHI-oi7ef 2 жыл бұрын
@@emnd4540 😂😂
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
එහෙමෙයි......😂😂😂😂😂😂😂😂😂😂😂👍👍👍👍
@youthwisdom3719
@youthwisdom3719 3 жыл бұрын
Appreciate you sir, keep up much more high level Great Matara, Wish you good health and happiness.
@niroshSA
@niroshSA 3 жыл бұрын
සහතික ඇත්ත සර් අපේ ගමෙත් ඉන්නවා මාතර පොරක් මට පොරවමයි මතක් උනේ මෙක අහද්දී
@nuwantharanga5307
@nuwantharanga5307 2 жыл бұрын
හම්මෝ
@mpmcis9828
@mpmcis9828 2 жыл бұрын
අපි තංගල්ලේ....හොද පැහැදිලි කිරීමක්.
@ranamukagegawesh6113
@ranamukagegawesh6113 2 жыл бұрын
ගැම්මක් තමා මාතර අපි ට 😎😎❤️❤️❤️
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
එහෙමෙයි......???😂😂😂😂👍👍
@Vira1993
@Vira1993 3 жыл бұрын
හැමදාමත් next level 🌚💯🙌
@lucifermorningstar2085
@lucifermorningstar2085 3 жыл бұрын
සර් වැරද්දක් කරා සාහිත්‍යදරයෙක් ලේකකයෙක් විදියට කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ මහතා අමතක විම..👎 වැඩසටහන නම් මරු ආසාවෙන් බලනව හැම කොටසක්ම 😍
@JADN1990
@JADN1990 3 жыл бұрын
මමත් සර්වේශස්. සනත් ජයසූරියගෙ ඉස්කෝලෙ. 😊😘🙏💪
@h.a.s9558
@h.a.s9558 3 жыл бұрын
💪💪
@virajihalagamage6094
@virajihalagamage6094 3 жыл бұрын
අපිත් ඒකෙ තමයි 1980 ඉදල
@Aadhi207
@Aadhi207 3 жыл бұрын
ගැම්මක් තමයි🥲♥️
@pasinduweliwatta
@pasinduweliwatta 3 жыл бұрын
@@virajihalagamage6094 🥴
@ravindugamage8894
@ravindugamage8894 3 жыл бұрын
ssc apee ekek
@rangakavindu6619
@rangakavindu6619 2 жыл бұрын
අපි දකුණේ ගාල්ලේ හරිය ගැමිම 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@nilakshadulkithnimalarathn8003
@nilakshadulkithnimalarathn8003 3 жыл бұрын
යාපනේ බේකරි වල වැඩ කරලා තියෙන්නේ මාතර කට්ටිය ඒක ඇත්ත. එහෙම ආපු දකුනේ සෙට් එකක් අපේ ගමෙත් ඉන්නවා .
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
වැඩ නෙවේ බං ...බේකරි කරලාම තියෙන්නෙ අපෙ කට්ටිය..අපෙත් ඔහොම තමයි ...
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 3 жыл бұрын
ඔහේගෙ වීඩියෝ නොබැලුවොත් මේ දෑස මක්කටෙයි ♥️
@realproud7282
@realproud7282 3 жыл бұрын
මේ දෑස කුමටදැයි
@snadunprasad9478
@snadunprasad9478 3 жыл бұрын
💪❤️
@feelthefreedome
@feelthefreedome 3 жыл бұрын
හොදම එක මිස්වෙලා... වැඩ බැරි වුනත් ගම ගාල්ලේ... 😄
@jslkjslk1330
@jslkjslk1330 3 жыл бұрын
Ha ha
@englishacademy199
@englishacademy199 3 жыл бұрын
Ow ne...
@countryofhelios9767
@countryofhelios9767 3 жыл бұрын
ඒකෙන් කියන්නෙ අත්දැකීම් නැති වුණත්, ගාල්ලෙ නම් ප්‍රමාණවත්. මොකද ඉක්මනින් ම ඕන දෙයක් අල්ලගන්නව.
@wruwan
@wruwan 3 жыл бұрын
@@countryofhelios9767 Yes
@dushrock92
@dushrock92 3 жыл бұрын
තව එකක් ගම ගාල්ලේ පු....ක ලෑල්ලේ 😂😂😂😂
@s.dineth2004
@s.dineth2004 3 жыл бұрын
මාතර අල්ලලා කියපූ කතා ටික නම් මරු
@madushdedigama4933
@madushdedigama4933 3 жыл бұрын
සර් ගේ කතා නම් සිය පාරක් උනත් අහන්නම යි හිතෙන්නේ.
@saniyawije
@saniyawije 3 жыл бұрын
මාතර රාහුලේ සෙට් 1 මේ පැත්තට 👈👈👈
@refferal2326
@refferal2326 3 жыл бұрын
අපි මාතර රාහුලේ ❤️❤️
@diwankakowshika
@diwankakowshika 3 жыл бұрын
❤️❤️
@dahamjayasekara
@dahamjayasekara 3 жыл бұрын
❤️‍🔥
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
2001 set eke.
@LeviGamage
@LeviGamage 3 жыл бұрын
අපි මාතර රාහුලේ ❤️❤️❤️‍🔥
@UV99635
@UV99635 3 жыл бұрын
ගම ගාල්ලේ දකුණ❤️
@lasithnilupul6926
@lasithnilupul6926 2 жыл бұрын
💪❤
@sanjanagurusinghe4975
@sanjanagurusinghe4975 6 ай бұрын
@isurudilshan6998
@isurudilshan6998 3 жыл бұрын
මාතර කියල දකිනකොට හිතුන රෙදි ගැලවිල ඇති කියල 🤣 කෙලින්ම කියල ❤️ respect sir
@tharuedirisinghe0084
@tharuedirisinghe0084 2 жыл бұрын
මං මාතර කෙල්ලෙක් කියන්නෙත් පට්ට ආඩම්බරයකින් 🤗❤
@user-xc7mm9yk4u
@user-xc7mm9yk4u Жыл бұрын
ඔහේ මාතර ද 😏
@slfishing3132
@slfishing3132 3 жыл бұрын
Comment කියවන්න ආපු ඈයො ☕ බොන්න එන්න කඩේට ( මාතර බත් කඩේ)
@nero88823
@nero88823 3 жыл бұрын
😂😂😂
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ හරක් එකතුවෙලා පුතට යතුර දෙනවාමයි.
@charakarasanga8465
@charakarasanga8465 3 жыл бұрын
"එන්න" නෙවෙයි බෝල "එන්ට "
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
පිටසකවල මාතර බත් කඩ දැම්මත් වැඩක් නෑ මාතර ටවුමේ හරියට බත් කන්න කඩයක් නෑ. ( තැපැල් කාර්යාලය ලග සමුපකාර කිරිහල කියන අපාය වගේ එක තමා කෝකටත් තෛලය වගෙ මාතරට තියෙන්නෙ.) ඒකත් හවස 5න් පස්සෙ රයිස් ඇන්ඩ් කරි හොයන්න නෑ මුලු නගරය කොහෙවත් අජිනමොටෝ කෙලපු රයිස් කොත්තු තමා ඉතිං තිබුනත් තියෙන්නෙ.
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අර... නොමල් පුතා ට 2030 නෙමෙයි කවදාවත් රටේ බලය නොදෙන්න වගබලා... ගන්න ඕන!
@dhananjamotors476
@dhananjamotors476 3 жыл бұрын
දවසෙ කමෙන්ට් එක 👍👍
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
නෝමල් විතරක් නෙමෙයි රාජපක්ශ හා වික්‍රමසිංහ කියන උන්ට ගෑවිච්ච අයටවත් ලැජ්ජවක් තියෙන මිනිහෙක් බලය නොදෙන්න වගබලා ගන්න ඕන
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
@@Hoffmenn ඇයි , ජනතා විමුක්ති පෙරමුණ , ඔබට අමතක වුණා ද? සහ සතීශය සජීත් 🤔
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
@@Hoffmenn තනි වචනයෙන් කිව්වොත්.... මුං ඔක්කොම කැරියෝ අතු ගාලා දාන්න ඕන... එච්චරයි 🤨
@wruwan
@wruwan 3 жыл бұрын
කුහක වෙන්න එපා සහෝදරයා
@samirusankalana7418
@samirusankalana7418 3 жыл бұрын
එකෙන්ම මාතර එකෙක් ✌..ගැම්මට දකුණෙ උන් 😎
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
දකුණේ ඉන්නෙ පොන්නයොනෙ😂😂😂😂😂🤭🤭💩💩💩💩
@w.r.w.creations0399
@w.r.w.creations0399 2 жыл бұрын
@@lankaattitude863 Reported Bro
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@w.r.w.creations0399 ඕකෙ.....බ්රො........නො ප්‍රොබ්ලම්...😂😂😂👌👌
@udayashantha4321
@udayashantha4321 2 жыл бұрын
Adass nam maru elag mathiwaraysta obatumath chandayat awoth bandulata menma kunu bakkiyamathamiy TAkY You TALAND yOu SILF I L YOu
@erangamuthukumarana7967
@erangamuthukumarana7967 3 жыл бұрын
සර් කොළඹ කතාවක කිව්වා මේ රටේ ඉන්නේ පුරවැසියන් නෙවෙයි සෙනග කියලා.. ඒ කතාව SLVLOG එකේ නිතරම කියනවා සර්වත් ආදරයෙන් මතක් කරලා.. සර් ගේ අදහස් ජනගත වීම සාර්ථකයි...
@FirstDraft
@FirstDraft 3 жыл бұрын
මමත් මගේ අදහස් දැක්වීම් වලදී ඒක භාවිතා කරන්න පටන් ගත්තා..
@abiandavi
@abiandavi 3 жыл бұрын
🧡🧡
2020 සන්නස්ගල
1:18:56
Royal Taprobanian
Рет қаралды 228 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 390 М.
බල්ලෝ ගෙවල් කසාද @mangusofficial
1:11:37
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН