KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ ස්වාමීන් වහන්සේගේ හිතළු කතා වලට පිළිතුරක් | සූත්‍ර අටුවා වලින්ම පැහැදිලි කරදීම. @uputaganeema
10:48
58 - Ravana Mudrava - Episode 03 #GayanSandakelum #SahasramukhaRavana
12:50
Beat Ronaldo, Win $1,000,000
22:45
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
රාවණා ගැන ත්‍රිපිටකයේ! බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩි බව ත්‍රිපිටකයේ නෑ!
Рет қаралды 2,581
Facebook
Twitter
Жүктеу
1
Жазылу 9 М.
UPUTA GANEEMA
Күн бұрын
Пікірлер: 35
@sriyarathnawelihinda4596
Жыл бұрын
හරියට හරි ම්තුරනි බුදුන් කොහේවත් සිට වඩින්නේ කුමකටද බුදුන් උපන් දේශය මේ පින්බිම වෙනකොට
@pushparuchirani8350
Жыл бұрын
බුදුන් වහන්සේ ලංකාව ට වැඩියේ නැහැ තමයි ....ඒක සත්‍යය ...මොකද බුදුන් වහන්සේ උපන් දේශය මේ හෙල බිමයි ... සිරි ලංකාව යි ... ඔබලා තවම දන්නේ නැද්ද ........🙏🙏🙏🙏🙏 වහ..වහා සත්‍යය අවබෝධ වේවා ......🙏🙏🙏🙏
@mahindagamage3644
Жыл бұрын
බටහිරට ආවඩන මෙවැනි බමුණු මත නිසයි අපේ බුදුන් අපට අහිමි වුනේ.
@sumitha19ekanayake69
Жыл бұрын
යකො වැඩ හිටි භූමියට වැඩියා කියලා ත්‍රිපිටකෙ ලියන්නෙ මොකද?මෙයාට ඕන වුනාම ත්‍රිපිටකෙ හොදයි ,අනික් වෙලාවට ත්‍රිපිටකෙ ප්‍රතික්ශේප කරනවා
@hasankaarumapperuma4731
Жыл бұрын
රාවන ඉන්නෙ කසුප් බුදු සමයෙ
@sumithmayadunna-cu6re
Жыл бұрын
හරකෙක් එක්ක කතා කරන හරක් රෑනක් ලන්කාවෙ මෙච්චර ගලෙන් පිලිමම නෙලුවෙ ඔලුවෙ අමාරු කාරයොද හරකුනේ
@isanka69
Жыл бұрын
බුදුන් වහන්සේ වැඩියේ නැහැ...වැඩ සිටියා...
@sumisongs1201
Жыл бұрын
පව් පුරොගන්නවා මටනම් පේන්නේ මේ දේවදත්ත හාමුදුරුවෝන්ගේ ආත්මයක් බුදුන් උපන් සියලුම බුදුන් උපන්න පිං බිම මේක ඒක හදවතට කිසිම සැකේකින් තොරව දැනෙන්නත් මාහා පිනක් තියෙන්න ඕනේ හදවතින් බුද්දිමත්ව විමසන්න එවිට හැගෙවී මේ පරම සත්‍ය කුමක්ද කියලා
@nilminihewa1106
Жыл бұрын
නිල් කටරොඩු කියන්නේ Row ඒජන්ත කෙනෙක් . හින්දු ආගම ප්‍රමෝට් කරන්න හදන්නේ ගානට . ඒ පන්සලේ රාවණ පිලිමය නැහැ .හැබැයි හනුමට පිලිම අඹලා
@angelonugara3125
Жыл бұрын
ක්‍රිව 4/6 කාලයේ පමණ රාමග්‍රාමයට ගිය ෆාහියන් හිමිවත්, හියුංසියාන් හිමිවත් ඒ චෛත්‍යයේ ධාතූන් ලංකාවේ රුවන්මැලිසෑයට ගෙනාපු බව කියන්නේ නැහැ. ඒ චෛත්‍යයේ ආශ්ච්‍යර්‍ය තමයි කියන්නේ . ඒ කියන්නේ ධාතුන් එතන බවයි.
@naturalshort2290
Жыл бұрын
ඇන්ජලො නුගේරා 😊
@MaheshDasanayake
Жыл бұрын
බුදුන් වහන්සේ සිටිය සමයේ ලංකාව කියල අපේ රටේ කලාපයක් තිබිල නෑ කියල තමයි මගෙත් අදහස බුදුන් වහන්සේ මහා මණ්ඩලය තුල තුරිත අතුරිත ලෙස චාරිකා කෙරුව බුදුන් වහන්සේ ත්‍රිපිටකයට අනුව චාරිකා කෙරුවෙ සොලොස් මහා ජනපද වල විතරයි
@angelonugara3125
Жыл бұрын
කුවේනී ,විජයට මෙසේ කිව්වා. ස්වාමිණි මේ යක්ෂපුරය ශිරිෂවස්තු නම,එහි දෙටු යකු පිනිස ලංකා නගර වාසී වූ කුමරියක් මෙහි ගෙනන ලද්දීය.
@MaheshDasanayake
Жыл бұрын
වංශ කථා බුදු සමයෙන් වසර තුන් සියයකට පසුව ලිය වෙන්ඩ පටන් ගන්නෙ
@uputaganeema
Жыл бұрын
@@angelonugara3125 මට මතකයි කුවේණි ළමයි දෙන්නාවත් අරන් ලංකාපුරයට යන කතාවක් තිබුනා මහාවංසයේ .👍 ජාතක පොත් වහන්සේගේත් සිංහල කුමාරයාගෙ කතාවෙත් තියෙන්නේ ඔය විජය කුවේණි කතාවට සමීප කතාවක්නේ.👍
@uputaganeema
Жыл бұрын
@@angelonugara3125 මේක බලන්න.. වලාහස්ස ජාතකය ගැන සහ තව කාරණා කීපයක් ගැන. kzbin.info/www/bejne/bZ21lJ9radODgac
@MaheshDasanayake
Жыл бұрын
අසාන් ඔව් ඒ කොටස රාජකීය බිසව නිසා කුවේණියට යන්ඩ කියනව විජය ඊට පස්සෙ මෙහෙම තියෙනව මහා වංශයෙ යා යුතු තැනක් නැති හෙයින් දරු දෙදෙනාත් රැගෙන ලංකා දීපයට ගියේය කියල තියෙනව
@kolithasenarathna6486
Жыл бұрын
බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න උත්සහ කරන්න. මිනිස්සුන්ට එක එක මත ඉදිරිපත් කර කර මිනිසුන් මුලාවට ඇදලා දාන්න හැම මොහොතේ ම හැමෝම උත්සහ කරනවා මෝඩ මිනිස්සු නිකන් වැලලේන්න හදනවා. ත්‍රි සහස්සි ලෝක ධාතුවටම ආඥා බල පැතිරූ අප ලොවුතුරා බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය තමන් ප්‍රායෝගිකව පුහුණු වෙනවා නම් හැමෝගෙම මතවලට ඇහුම්කන් දෙන්න ඕන වෙන්නේ නෑ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@batuwitamaithri9789
Жыл бұрын
ඇමරිකාවේ නේද නාසා තියෙන්නේ අපේ අය වැඩ කරන්නෙ පඩියට බන් .එවයේ තිරන එයාලට ඔන විදියට පමණයි.අපේ රටේ ඉපදුනාට එයාල දැන් එහේ වහල්ලු ඔකයි ඇත්ත?කන්න බොන්න ඉන්න හිටින්න දෙනවා එයාලට ඔනදේ කරව ගන්නවා😢
@pasinduwickramanayake4289
Жыл бұрын
මහාවංශයේ රුවන්වැලි මහා සෑය ගැන ඇත ත්‍රිපිටකයේ නැත ඒ නිසා ත්‍රිපිටකයේ නැති මහාවංශයේ ඇති ලංකාගමනයක් උනාය කියන තර්කය අමු ගොං තර්කයක්! මහාවංශයේ ඉතිහාස දිග හැරුම පටං ගන්නේ බුදුසමයට පසුව සහ පසු කාලීන ඉතිහාස කතා කීමට නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය බුද්ධ කාලීන ඉතිහාසයේ ලොග් සටහනක් බදු එකකි (ඓතිහාසික වටිනාකම සලකා බලන කලට) බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ කතාවද වඩා නිරවද්‍ය පසු කතාවද? අනෙක මහාවංශයේ ලංකා දීපය යැ කියන්නෙ ධාතුසේන රජුගේ කාලයේ රටක්, අද පිළිගත් කාල මිණුම් වලට අනුව බුදුන් වහන්සේ ධරමාණ සමයෙන් වසර 972කට පසුව. තථාගතවරු උපන් දේශයෙන් පිට නොවඩිනා බවද දැක්වෙනවා!!! 🙏🙏🙏
@onefoodaday1709
Жыл бұрын
Budun whada hitiye ape me laknadepema thamai.
@gppremaratne6911
Жыл бұрын
මේවා කුනුවලවල් ඇවිස්සිමක්. සත්‍ය බුදුන්දවස ලංකාවේ කොටස් 4ක් තිබුනා. ජම්බුද්දීපය ලංකාදීපය කුරුදීපය ගිරිදීපය කියලා. බුදුහාමුදුරුවෝ ජම්බුදිපයේ ඉඳලා ලංකාදීපයට වැඩියා. මේවා තැන්තැන්වල ලියන්ට උවමනා වුනේ නැහැ. එකම රටනේ.
@wasananiranjalee2595
Жыл бұрын
🙏🙏🙏🙏💐
@StarScience-vf2kh
Жыл бұрын
Lankawemai budurajananwahanse wada sitiye
@samneth24
Жыл бұрын
Ravana Rajathumata Kashyapa Budun thamai Lankawatarat sutraya deshana kale Gothama Budun nemei
@dmaravindra5548
Жыл бұрын
teruwan aranyi obatumata mea wagea aewa puluwan thrame samaja gatha karanna b,,,s,,, uputageneema
@gaminiliyanage2393
Жыл бұрын
Meyage boru walata pilithuru thawa tika kalekin balaporothtu wanna edata meyage chewarayath galawala (NGO)ekath nathiwenawa ekanisa karana deyak danma karaganna kiyanna meka liyala thiyaganna edata meyawa beranna kauruth nathi wevi theruwan saranai
@nishanthweerasinha8380
Жыл бұрын
truth lanka kiyala ratak ave 1972 may 22 janaraja wiwastawen ne ita kalin ceylon, ape rate nama helabima. siuhelaya, janbudweepara, tri sinhalaya.
@dhammika.presanga1738
Жыл бұрын
Budun.wadiye.naha.ape.rate.ne.hitiye
10:48
මේ ස්වාමීන් වහන්සේගේ හිතළු කතා වලට පිළිතුරක් | සූත්‍ර අටුවා වලින්ම පැහැදිලි කරදීම. @uputaganeema
UPUTA GANEEMA උපුටා ගැනීම
Рет қаралды 240
12:50
58 - Ravana Mudrava - Episode 03 #GayanSandakelum #SahasramukhaRavana
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 37 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
10:14
දෙව්දත් තෙර නිරයට යයි ! @uputaganeema
UPUTA GANEEMA උපුටා ගැනීම
Рет қаралды 83 М.
5:50
මාගධි බසින් සහ සිංහල බසින් බණ දේශනා කළ බුදුහාමුදුරුවෝ !@uputaganeema
UPUTA GANEEMA උපුටා ගැනීම
Рет қаралды 10 М.
13:03
Trump made a decision / North Korea withdraws troops
NEXTA Live
Рет қаралды 744 М.
6:20
ප්‍රබල තානාපතිනියක් කිව්ව රහස - මහින්ද නොයන හේතුව ජනපති හෙළිකරයි | AKD | Anura Kumara Dissanayake
Voice Tube
Рет қаралды 327 М.
6:19
විනය දේශනා | 01 - කොටස @uputaganeema
UPUTA GANEEMA උපුටා ගැනීම
Рет қаралды 1,4 М.
22:44
महाशिवरात्रि विशेष देखिये शिवभक्त रावण की अद्भुत भक्ति | जटा टवी गलज्जलप्रवाह | Shivtandav Nirmiti
Shemaroo Bhakti Darshan
Рет қаралды 3 МЛН
13:25
Episode 01 - භාවනාව නිවැරදිව කරමු | RIGHTFUL MEDITATION | Madawala Upali Thero
Rathmalkanda
Рет қаралды 151 М.
1:05:18
Dr.Perera /සීයට සීයක් මම රහත් /Indika Thotawaththa / Sathya Vlog / Sathya TV
Sathya Vlogs
Рет қаралды 11 М.
42:43
अहिरावण और हनुमान का युद्ध | Sankat Mochan Mahabali Hanuman 470 | Jai Shree Ram | Jai Hanuman
Shemaroo TV
Рет қаралды 21 МЛН
17:36
ජයග්‍රණ ගොඩක් එක්ක අලුත් ආරම්භයක්. අපි 100ක් බුදුපුතුන් සසුනට පුදන පුණ්‍ය පෙළහරේ ඉදිරියෙන්ම යමු..
SL Damnada දම්නඳ TV
Рет қаралды 667
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН