අඩු වියදමකින් සරුසාර පසක් අස්වැන්නක් වගාවට සුපිරි පොහොරක් Urumaya Television උරුමය ටෙලිවිෂන්

  Рет қаралды 20,707

Urumaya Television         උරුමය ටෙලිවිෂන්

Urumaya Television උරුමය ටෙලිවිෂන්

Күн бұрын

Пікірлер: 21
@ajithpriyantha4876
@ajithpriyantha4876 3 жыл бұрын
16×16 නයිමිරිස් වගාමලුවලට දාන්න පුලුවන්ද? එක වගා මල්ලකට ලීටර් කීයක් දවස් කීයෙන් කීයට දාන්න ඕනද.ගොඩාක් ස්තූතියි ඔබතුමාලට❤🙏🙏🙏🙏
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සාදාගත් මිශ්‍රණය 1:20 අනුපාතයට ජලය සමග මිශ්‍රකර එක් පැලයකට ලීටර් භාගය බැගින් සතියකට වරක් යොදන්න. සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
ඉදිරියේදී මිරිස් ගස් කප්පාදුව, කාබනික පොහොර, කාබනික කෘමි විකර්ෂක ආදිය සම්බන්ද තොරතුරැ ඇතුලත් Video ගෙන ඒමට සැලසුම් කර ඇත රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
@@urumayatelevision බලාපොරොත්තුවෙන් ඉන්නව....
@srilanka2293
@srilanka2293 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
පැහැදිලි කිරිම ට ස්තුති යි
@namalwijenayake1440
@namalwijenayake1440 3 жыл бұрын
ඔබතුමාලට බොහොම ස්තුතියි
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
මෙවන් වැඩසටහන් තුලින් ඉදිරියේදීත්තොරතුරු ඉදිරිපත් කරන්නෙමු. බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
ඔබතුමන්ලාට තෙරුවන්සරනයි ...🙏🙏🙏🙏
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග බොහොමත්ම ස්තුතියි !! උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@krishanthakumara1531
@krishanthakumara1531 3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් තෙරුවන්සරණයි
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! මෙවන් වැඩසටහන් තවදුරටත් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
ඇත්ත මොන පොහොරක් උනත් ගහට උරාගන්න සලස්වන්නෙ plant growth rizo bacteria සහ fungi මගිනුය්
@maheshnishan8582
@maheshnishan8582 2 жыл бұрын
Thanx sir..bs
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
මට තියෙන්නේ තනිකර බොරොලු පසක් . පායන කාලේ මන් බොරොලු හලලා තවාන හදාගෙන වගා කරන්නේ .එලවලු කඩෙන් ගේන්නේ නෙ මන් .ස්තුතියි ඔබතුමාට .
@sunilsilva8204
@sunilsilva8204 2 жыл бұрын
senkurusajaathi...thank you
@urumayatelevision
@urumayatelevision 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !! රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග. උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
@jayalalgvp1119
@jayalalgvp1119 3 жыл бұрын
Godak sthuthyi oba thumanlata. Badun gatha Nai miris wagawata yedeemata sudusuda kiyala danaganeemata kamathee.
@urumayatelevision
@urumayatelevision 3 жыл бұрын
සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 0710788445 බොහොමත්ම ස්තුතියි !
@kasuns8536
@kasuns8536 2 жыл бұрын
වී වගාවට මෙය යොදන්න පුලුවන්ද?
@malaneegamage6363
@malaneegamage6363 2 жыл бұрын
Exterle t Awis malli
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 94 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 94 МЛН