සෙනසුරු අපලයෙන් මිඳෙන්න මොළේ පාවිච්චි කරන්න / Use your brain to get rid of Saturn's evil

  Рет қаралды 17,559

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

#සෙනසුරු
#palapala
#astrology
සෙනසුරු අපලයෙන් මිඳෙන්න
මොළේ පාවිච්චි කරන්න

Пікірлер: 101
@sandyarandeniya5495
@sandyarandeniya5495 2 жыл бұрын
100% ඔබ තුමිය කිව් දේ මං අත්දැකීමෙන් ලබන කෙනෙක්.පුදුමාකාර ඉවසීමකින් පින් සිතකින් තව ටිකයි හිතන කෙනෙක්..ස්තුතියි
@malikajayalath3036
@malikajayalath3036 2 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .
@mihindusuranga7468
@mihindusuranga7468 2 жыл бұрын
ඔබේ එක වචනයක් මගෙ මුලු ජිව්තේ වෙන්ස් කලා මම දැන් හරිම සතුටින් මිස් ඔයාට ගොඩක් පින් හැමදාමත් ආදරේ මිස් බුදු සරනයි!!!දෙව් පිහිටයි
@champamendis7021
@champamendis7021 2 жыл бұрын
මටම කිව්ව වගේ මිස්. තව මාස ටිකයි තියෙන්නෙ . ඉවසගෙනම ඉඳලම එපාවෙලා මටනම්. ඔලුව පුපුරන්න තරම් ප්‍රශ්න . ස්තුතියි ඔබටුමියට
@vihaganethu6528
@vihaganethu6528 2 жыл бұрын
ගොඩාක් ස්තුති මිස් ම⁣ගෙ ඉල්ලීමට වීඩියෝ එකක් දැමිමට මම කිවෙ සෙනසුරැ අපලයට කරන්න ඔන දේවල් දාන්න කියලා මිස් කිව හැමදේම හරි ආදරේ නැති වුනා කොටින්ම මට ජීවිතයත් එපා වුනා ඒ හැමදේටම මට ටිකක් හරි සහනයක් වුනේ පන්සල ඉස්සර මට ගොඩ තරහ යනවා දැන් නමි සෑහෙන හිත ශක්තිමත් කරන් ඉන්නෙ මිස් බුදු සරනයි මිස්...🙏🙏❤❤
@chamilajayasinghe9263
@chamilajayasinghe9263 2 жыл бұрын
අගනා පැහැදිලි කිරිමක් ස්තුති ඔබ තුමියට තෙරුවන් සරණයි
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට. ඔබ තුමිය කියන දේ හරියටම හරි, අපේ ආගම ධර්මයට කියන සත්‍යට වඩා දෙයක් නැ හැ.
@tharinisudu9291
@tharinisudu9291 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි ...!
@ChanakaNishsanka
@ChanakaNishsanka 2 ай бұрын
මගේ විස්වාසයත් ඔබ තුමිය ව්ශ්ව මාතාව විසින් මා හට මුන ගස්සපු වෙස් වලාගෙන ආපු ආශිර්වාදයක්. ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමියට බොහොම පිං.!!!!!
@C.Jayanjali633
@C.Jayanjali633 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පින්..🙏🙏🙏🙏
@kumaripinki1796
@kumaripinki1796 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක් මිස් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@dilinirathnasekara6830
@dilinirathnasekara6830 6 ай бұрын
බොහොම ස්තුතියි මිස්..ගොඩක් දේවල් තේරුම් ගත්තා.මට මිස්ව මෙලෙස මුණ ගස්සූ විශ්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ආදරෙයි හැමදාම..🙏
@pathimipathimi4167
@pathimipathimi4167 Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි ඔබතුමියට මම ඉන්නේ විදෙස් රටක මටත් සෙනසුරු අපලය තියෙනවා ⁣ගොඩක් දෙවල් ඔබගේ විඩියෝ වලින් දැනගන්න ලැබුනා ගොඩක් ස්තුතියි ගොඩක් පිං දිර්ඍයු වෙවා ෴,,🌹🌹🌹🌹🌹
@sanjulaprabashwari7355
@sanjulaprabashwari7355 2 жыл бұрын
මිස් මම කටක ලග්නයේ. සෙනසුරු අවුරුදු දෙකාමාරක ඒරාෂ්ඨයක් මට ලැබුවා. මේ වෙන කොට පවුල් ජිවිතේ අවුල් වෙලා,මිස් කිව්වා වගේ රැකියාවේ ප්‍රශ්න ආවා..කොච්චර හොදට රස්සාව කරත් එ හොද ගැන ඇගයීමක් නැහැ. පුදුම දුකක් මේ ගෙවපු අවුරුදු දෙකාමාරට මම ගෙව්වේ. නොකරපු දේවල් වලට නින්දා අපහස පවා වින්දා.එ හැමදේම මම දරාගත්තා,මුකුත්ම කාටවත් කිව්වේ නැහැ. ධාර්මික වුනා.පින් දහම් කරා කොච්චර අමාරු කාලයක් වුනත්. තව මාසයක් වගේ තියෙන්නේ.ඉට පස්සේ බුධ විදෙසාවක් ලබනවා මිස්.. බෝහෝම ස්තුතිය.. ශක්තියක් වුනා ඔබ තුමියගේ වචන.. 🙏
@emanside3519
@emanside3519 11 ай бұрын
සෙනසුරු මොන කොටුවෙද ඉන්නෙ
@jayanihettiarachchi9777
@jayanihettiarachchi9777 2 жыл бұрын
මට මේ වීඩියෝ පටය දකින්න සැලැස්වූ ආදරණීය විශ්වයට සහ මගේ ඇස් දෙකට ගොඩාක් ස්තූතියි ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි . මට පිලිතුරක් ලබා දෙන්න මිස් මේ කාලයේදී ඉවසන් හිටියොත් ප්‍රේම සම්බන්ධය රැක ගන්න පුලුවන් නේද
@nalikaalvis6617
@nalikaalvis6617 6 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤❤
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@nilminikumari5566
@nilminikumari5566 16 күн бұрын
ස්තුතියි මිස් තෙරුවන් සරණයි ❤❤❤
@user-vv9zy2wz2x
@user-vv9zy2wz2x 4 ай бұрын
ස්තුතියි ඔබ තුමියට ගොඩාක් පිං obathumiyata❤️❤️❤️
@gsdesilva4905
@gsdesilva4905 2 жыл бұрын
ස්තුතියි...💐💐
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට ⁣වටිනා පැහැදිලි කිරිිමක් ස්තුතියි තෙරුවන් සරණයි ❤
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Terivan saranai miss bohoma stuti stuti stui dirgau veva nidukma veva miss
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
great 👍 ❤️
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 9 ай бұрын
Aththa venna athi obathumiya me videova pala karanakotath mage vivahaye getalu evarayak na maha.pennavath beri tharam api denna athara nithara getum athi vuna beri thana me vasare jule mase rata ava obathumiya mage kendare balala kiva senasuru apala 2o31 venakan thiyenava kiyala enisama ada me video eka beluve thamath api denna katha karanne na bohoma sthuthi obathumiyata theruvan saranai 🙏😘
@thanushadilhani2420
@thanushadilhani2420 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🙏🙏
@sandamalivitharana7724
@sandamalivitharana7724 2 жыл бұрын
Thank you madam 🙏🙏🙏
@GaminiMano
@GaminiMano 9 ай бұрын
ගොඩාක් හොදයි . Thank you very much
@DisnaChamindani
@DisnaChamindani 4 ай бұрын
ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏🙏
@jinadari4730
@jinadari4730 3 ай бұрын
බොහොම ස්තුතියි මිස් තෙරුවන් සරණයි
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හැමෝගෙම හිතට සහනයක් ලැබේවා..🙏 වටිනා පැහැදිළි කිරීමක් මිස්.. බොහෝම ස්තූතියි ඔබතුමියට..🙏❤️ මිස් දෙයක් දැනගන්න ආසයි.. මට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට තියනවා කිව්වා..ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මොනවද කියන්න පුළුවන් ද මිස්..🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ඒ ගැන වීඩියෝවක් කරන්නම්
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 අනේ ගොඩක් පින් මිස්..මට ලොකු ආසවක් තියනවා යමක් නැති කවුරු හෝ කෙනෙක් වෙනුවෙන් ලොකු දෙයක් කරන්න..🙏🤗
@user-vy8ky7mx8d
@user-vy8ky7mx8d 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක්....😪🔥
@hemantheranasinghe2561
@hemantheranasinghe2561 2 жыл бұрын
Great 👍👃👃👃👃👃👃👃
@yasodhasewwandi1522
@yasodhasewwandi1522 2 жыл бұрын
Mis ape janma pathayata anuwa viwaha vemidi .baliyauuthu mulika dewal tika pilibada video ekak karanna puluwannam.issthuthi wantha venawa. Theruwan saranai!
@Lilly76485
@Lilly76485 2 жыл бұрын
Obathumiyata bohoma pin
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Obatumiyage kathava ettai miss mage jeevithe godakma duk kam katolu atarin ada me veddi hitata bohoma sahanayak senaseemak tiyena 100ta 500kma ettai miss bohoma pin obatumiyata anivarayenma obatumiya balanna enava miss bohoma stuti miss
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 Ай бұрын
Oyata behevinma thank you so much miss Adarei oyata ❤❤❤❤❤
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 9 ай бұрын
Bohoma sthuthi obathumiyata siyalu karadara nimavi pethum etu vevaa adaraniya vishvayatath obathumiyatath bohoma sthuthi theruvan saranai🙏🙏🙏💗💗❤❤❤💫💫💫💯💯
@rushiniscreations9268
@rushiniscreations9268 2 жыл бұрын
Mata me video balanna salaswu wishwayata ha obathumiyata godaak sthuthi..godaak pin..
@somalatha9979
@somalatha9979 2 жыл бұрын
Alhlha nannam sampur nayan mamalh mawani dawal matalh sedu una oba lhumiyata bohoma slhulhi danuwalh kirima budu saranai api Katar rata sita 👍❤️🤭
@Danu888-8
@Danu888-8 2 жыл бұрын
මගෙ පුතාට olevel ලියන කොටම ශනි මහා දාශාවෙ ශනි අන්තර් දාශාව ලබනවා,
@vsbro9552
@vsbro9552 Жыл бұрын
Oba thumiyata budusaranai
@lakmalwelabada1187
@lakmalwelabada1187 2 жыл бұрын
Theruwan Saranai
@lidulasucharitha9318
@lidulasucharitha9318 2 жыл бұрын
🙏Budusarni miis🙏💚💓💜
@radhikakumari4228
@radhikakumari4228 2 жыл бұрын
Sthuthi
@ndmsudharmannb8r398
@ndmsudharmannb8r398 Жыл бұрын
ස්තුතියි ඔබට
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 2 жыл бұрын
Godaaaak hodai
@ishadiupeksha8251
@ishadiupeksha8251 Жыл бұрын
Oba thumiyage karyalaya tiyenne koheda. Sadarana mudalakata ape karanawa karala denna hekida menaviyani.
@roshanjalinimnavi6140
@roshanjalinimnavi6140 4 ай бұрын
Miss mage hadahana balagnn ona aka what sap haraha karanna puluwnmd
@thushanmanjula7204
@thushanmanjula7204 2 жыл бұрын
Naha miss mata asuba naha mokada sani maha dashawak gàthakarana mata subai .
@chamindapushpakumara9393
@chamindapushpakumara9393 2 жыл бұрын
Hithata loku senasimak denenawa.
@kasunwidanapathirana2447
@kasunwidanapathirana2447 2 жыл бұрын
Miss upathe idala Avurudu 11 k thibuna...eth hodata igenagathha.sathuta thibuna...Sapa thibunne ... Eth mahansi una....
@user-xi9tk4mu9s
@user-xi9tk4mu9s Жыл бұрын
Budusaranai
@klaraaelva8974
@klaraaelva8974 2 жыл бұрын
Dasawa hoyaganne kohomada mis sthuthi . Welawa balaganna kramayak kiyanna mama lebanon inne
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
මට ගන්න 0779140744
@shashinihimashi1544
@shashinihimashi1544 11 күн бұрын
Ane miss mage baba den maseka idanma සෙනසුරාදා una enawa eyata ei a
@mawanguruge5418
@mawanguruge5418 2 жыл бұрын
Ms ashtama erashtakayen amma jivithen samugannawada?
@wasanaranashinghe
@wasanaranashinghe 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්..මිස් මිස්ව හම්බෙන්නේ කොහොමද
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
දෙව්මිණ ජ්‍යොතිෂය සේවය බටවල පාර හිඟුල මාවනැල්ල
@MaduShi-wj3gg
@MaduShi-wj3gg 6 ай бұрын
Iwasanava kiynne miss eka hithe avulk enkot ek ivara vennath kalin thava ekk env. Komahri thniyama me deval ivadanva miss. Sanasimk hmbuna dvas ikmninm labei❤
@anjuanju3707
@anjuanju3707 2 жыл бұрын
Sthuthi miss 🙏
@landsforsale924
@landsforsale924 2 жыл бұрын
Hugak watinawa hamotama me maga penweema.🧞
@laukypathirana1381
@laukypathirana1381 2 жыл бұрын
Kendaraya pariksha kara dimata puluwanda oba tumiyata mage???
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
0779140744
@nilukakumari1834
@nilukakumari1834 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NishanthaNishantha-tm5ei
@NishanthaNishantha-tm5ei 10 ай бұрын
මිස් මම මේෂලග්නෙ සෙනසුරුදු මහදසාව බුද අතුරු දසාව..සෙනසුරු එකොලොස් වැන්නේ හැමෝම කිව්වා.හොඳයි කිකලා.ඒත් වෙච්ච හොඳක් නෑ...රාහු මාරුවෙන් පස්සෙ කුමක් වෙයිද..
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@chathurikashilpani6383
@chathurikashilpani6383 2 жыл бұрын
Godak sthuthi miss...upathin shani mithrawa hitiyath oya kiyana naraka prathipala laba denawada....
@charleswewakumbura2194
@charleswewakumbura2194 7 ай бұрын
Mama ahamben oba thumiyage vidiyo baluwe ...obathumiya sambanda karaganne kohomada
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 11 ай бұрын
හත් දෙනෙක් හොදයි කිවිවොත් දෙවියොත් සාධූ කියනවාකියල අහල තියෙනව. දෝනිට මේ සියඵ දෙනාමස්තුති කරනවා එත කොට දෝනි මිහිපිට දේවතාවියක්
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 7 ай бұрын
ස්තුතියි, මිස්....තෙරුවන්සරණයි,..........!!!
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Miss bali palayak sitawana dishawak kiyannko
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ඊසාන උතුර
@GunasinheDilan
@GunasinheDilan 8 ай бұрын
Bohoma pin mis
@nuwanprasad8162
@nuwanprasad8162 Жыл бұрын
Mama kataka lagnaya mage pawl jivithaya godak pashna mama daruwan 2amma kenek obathumiyata godak pib
@sltube2521
@sltube2521 11 ай бұрын
Thank you madam mage chandraya 10 bawaye , Mn wrushaba lagne Mata erashtaka ithin iwara nane 😊✌️Mata mm me kaledi ennema sathuru karadara 😊✌️ wadak karaganna Bari wenna manasika pidana enawa , Mata yanneth rahu mahadasawa ane mnda mage rahu inneth 2 wanne Mata Mona weida issarahata harima bayen inne 😊
@Noobgaming-qd6eu
@Noobgaming-qd6eu Жыл бұрын
Mis mata mage puthage kendaraya balawa ganna ona Mis ane mata dinayak denna
@SaduHouse-ch7xk
@SaduHouse-ch7xk Ай бұрын
Tawa masa hatarai😢😢😢
@user-iy4vt5mk3u
@user-iy4vt5mk3u Ай бұрын
Nambare danna mis
@ramudithisara6172
@ramudithisara6172 2 жыл бұрын
ඔබතුමී නිසා මං හුගාක් වෙනස් වෙලා ඉන්නෙ,පින් සිද්ද වෙනවා.මට කියන්න පුලුවන්ද ගේ ඉස්සරහ දොරකඩ මාලු ටැංකියක් තියෙන එක අසුබද කියලා,ඒ වගේම වතුසුද්ද,ජපන් අරලිය,බෝගන්විලා මල් ගස් තියෙන්නත් හොද නැද්ද
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගේ ඉස්සරහම තියෙන එක සහ අර මල්වර්ග තරමක් අශුභයි
@ramudithisara6172
@ramudithisara6172 2 жыл бұрын
බොහොම ස්තූතියි ඉක්මනින් පිළිතුරු දුන්නට🙏
@dulakshanasrimal1717
@dulakshanasrimal1717 Жыл бұрын
Miss mata thawa awurudu 2 kin kethu labanawa. Kethu awurudu 7 ma eka wage naraka da athuru dasa gana wistharayk krnnko. Kethu apala sampoornen nathi kara ganne කොහොමද. Jeewithe hondama kale kethu labanne
@OshadhiJayawardana-kj3gg
@OshadhiJayawardana-kj3gg 11 ай бұрын
Mama igengnn lmyek.kumba lgnye.senasuru apalawlt krnn thiyn wath piliweth tika okom wge tik tik kra.dn apala adui.anith dwswlt thibb krdr gdk adui.e wunt senasuradt wd krnn bane.mara nidimthk eno.wd krnn klin mahansiyk dana
@VINDIYA..YT2005
@VINDIYA..YT2005 6 ай бұрын
❤❤❤
@landsforsale924
@landsforsale924 2 жыл бұрын
එ රශ්ටක අපල පඅහඩිලි කඅරන්න
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන්
@wasantawasantha2163
@wasantawasantha2163 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@OshadhiJayawardana-kj3gg
@OshadhiJayawardana-kj3gg 11 ай бұрын
Mn igengnn lmyek.kumba lgnye.senasuru apala thiynwi kiww mt.krnn thiyn wath piliweth okkoma wge kra.eit psse krdr piida sathuru uwasuru tik tika adu una.e wunt senasuradt maara nidimthk eno.ude 7t klin aharenneth ne.wada krnn gnn klin mhnsiyk daneno mt.ek nisa e dwsm wdk krnn be hriyt.wath piliweth krat psse anith dwswlt echchr awulk ne.e dwsdn gdk hdi klint wda.e wunt senasuradai iridai dws 2 mara awul.senasuradat ena blpaamm iridtth tikk thiyno.aharenneth ude 7t withr dws 2m.mt thw masa 2kin exam.ek nisa mt meka mh krdryk.ekt mama mnwd krnn ona.
@roshinicool2074
@roshinicool2074 2 жыл бұрын
Uba thumiyage number eka denna
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
0779140744
@kanchanasajee5863
@kanchanasajee5863 2 жыл бұрын
Mis oyata katha karanna phon no ekak denna puluwanda
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
077940744
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
great 👍 ❤️
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
ණය බරින් නිදහස් වෙන්න මේ දේ කරන්න .
12:24
රාහු ලබලද ? / What happens when Rahu gets it
21:03
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 31 М.
ගැලපෙනම කෙනෙක් හොයාගන්නෙ කොහොමද
12:22
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН