ලෝකයටම පුදුමයක් වූ ශ්‍රී ලාංකේය දිරිය කාන්තාව | මෙවන් වෘත්තියක් කාන්තාවකට කළ හැකිද? Sri Lankan Woman

  Рет қаралды 490,008

Pramuka TV

Pramuka TV

3 жыл бұрын

Pramuka TV හී දැන්වීම් සඳහා පහත දුරකථන අංකය අමතන්න.
0775697070
අනවසරෙන් වෙනත් KZbin නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
#Pramuka_TV #Woman #Sri_Lanka

Пікірлер: 659
@diptisilva2
@diptisilva2 3 жыл бұрын
සම්මාන පිට සම්මාන දෙන්නම ඕනෑ ..අපි කාගේත් අපිට උරුම දේවල් අපේ නලල මත කොට ල තියෙනවා කියලා කියමනක් තියෙනවා නෙ ..ඉතින් a වගේ මෙතුමිය පෙර ආත්මය ඉඳලා පතාගෙන එන දෙයක් වෙන්න ඇති ..කොහොම උනත් හරිම සතුටුයි ආඩම්බරයකි ..ඔබ thumiyata නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතය කට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@manelcooray2283
@manelcooray2283 3 жыл бұрын
(*6
@devikaweerasooriya1780
@devikaweerasooriya1780 3 жыл бұрын
තෙරැවන් සරනයි
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
අමිමෙ ඔයා සිල් ගත්තෙ නැති උනාට ඔයාව දෙවියන් ඇවිත් රුගෙන යනවා අමිමෙ ඔයා මෙම කරන වැඩෙ අගය කරන්න තරමිමිනිසාට සසත්තියනැ අමිමෙ ඔයා සහ ගොක්කොලය එල්ලනවා මනුෂ්‍යා දෙවිවරු දිර්ඝ යුෂ ලැබේ වා අමිමෙ
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
අනෙ අමිමෙ ඔයානැතිනමි අපි ගදගහනවා එක තෙරූමිගන්නබැරි මොඩ හරක් ඇත්ත මෙ අමිමාගෙ වෙදනාව කලකන්නින් නිසා
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
අනෙ ඒ අමිමාදුකින් මනුලොවෙ දෙවතාවි දිර්ගාය අමිමෙ
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
ලෝකේ දරා ගැනීමේ ශක්තිය වැඩිම ගෑනුන්ට.ඉතින් ඔබේ ශක්තිය මිල කල නොහැකි.ගැහැණියක් ට කල නොහැක්කක් නොමැත..මගේ ගමේ.❤😘
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි මම හිතනවා මේ කාන්තාව හරි සේරේස්ටයි මුලු තාන්තාවන්ටම ආඩම්බරයක්
@justme-ww8sp
@justme-ww8sp 3 жыл бұрын
දුකක් දැනුන ඔබතුමිය ගැන ඔය වගෙ රැකියාවක් තොරගන්න ජිවිතෙ කොච්චර අසරන කමක් දැනෙන්න ඇද්ද තෙරැවන් සරනයි අම්මා
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 2 жыл бұрын
තන් එලියේ දාගන නටන සෝබන කෑලි වලට වඩා,,මෙවැනි අම්මා වරු අගය කල යුතුයි,,තෙරුවන් සරනයි අම්මේ,,
@niroshakaluarachchi5852
@niroshakaluarachchi5852 Жыл бұрын
අනිවාර්යයෙන්
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
සිල් ගන්න ලැබේවා! ධර්මයත් අවබෝධ කර ගන්න හැකි වේවා! තෙරුවන් සරණයි! 🙏❤️
@kanthikanthi5138
@kanthikanthi5138 2 жыл бұрын
Puduma ....hitak..amme...oyta. ...tiyenne....dan ...oya...mini...kapuwa...ati...amme....oya...sil....ganna...pansalata yannna mal pahn tiyannna kohhara nam..pau..wadakda..amme..attatama..oyata hitata sakiya denna dviyan illanawam .oyata ....amme..budunge ....saranaiy. ...
@nadeeramadhu8769
@nadeeramadhu8769 2 ай бұрын
අනිවාර්යෙන්ම
@bindushagunawardhana385
@bindushagunawardhana385 3 жыл бұрын
මම ඉන්න කොට්ඨාසයේ දිරිය මවක් වීම ගැන ගොඩක් ආඩම්බරයක්. තෙරුවන් සරණයි !!!
@niroshalakmali2035
@niroshalakmali2035 3 жыл бұрын
Mamath oya lagamai Budusaranai oba thumiyata
@anulawickramarachchi4598
@anulawickramarachchi4598 5 ай бұрын
බුදු සරනයි අක්කෙ ද⁣ිර්ගඅයොස ලැබෙිවා
@NETHMINIRASHS-Id7dde
@NETHMINIRASHS-Id7dde Ай бұрын
මාත් කොලොන්නේ
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
දිරිය කාන්තාවක්....හරිම පැහැදිලිව කතා කරා...ඔබට නිදුක් නීරෝගි සුවයෙන් චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා
@dinithdalton5529
@dinithdalton5529 2 жыл бұрын
Oyata b. S
@manikesamarakoon4117
@manikesamarakoon4117 2 жыл бұрын
තෙරැවන් සරනයි මැනියන්ටනිදුකින් දිනේවා.
@sumanawathiweerasinghe8334
@sumanawathiweerasinghe8334 Ай бұрын
අැත්තට ම.අඩාමිබරයි...දැන් .ඉන්න.පිරිමින් ට.බොතලේ.නැතැව...බැ.ඉදිරියෙදි..කාන්තාවන් .. මිනි..කර.තියයි
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
හෙලිවැලි පෙන්නන කාන්තාවකට සම්මාන දුන්නට..මෙවැනි මෑණි කෙනෙකුට සම්මාන දෙන්ඩ අය නෑ..කාන්තාවක් වුණත් හිතේ කොච්චර දහිරියක් තියෙනවද මේ වැඩ වැඩකටයුතු කරගෙන තනියෙන් ගෙදර ඉන්නව ..තෙරුවන් සරණයි.
@___aviya___
@___aviya___ Жыл бұрын
@shani budu saranai amme oyata
@janidushavinda
@janidushavinda Жыл бұрын
Thanks Amma math driya mawak una nisa oyaga balaporoththu Aswan ister karana dviyo uda balana innwa ❤❤
@malathilatha8864
@malathilatha8864 Жыл бұрын
ඇත්තටම බොරුවට සම්මාන දෙන රටේ මේ වගේ අයට ස්ම්මාන දෙන්න ඕන
@Nanda-lo2gt
@Nanda-lo2gt 3 жыл бұрын
ඒ අම්මට සම්මාන පිරි සම්මාන දෙන්න ඕනේ දිරිය කාන්තාවක් 🙏🙏
@sumithrasilva4857
@sumithrasilva4857 Жыл бұрын
ලැබිය යුතු උතුම් සම්මනයෙන් පිදුම් ලත් දිරිය මාතාවට මගේ ප්‍රනාමය 🌸🌸🌹🌹🌸🌸🌹🌹
@nevilenevile91
@nevilenevile91 3 жыл бұрын
අනීවාරයෙන්ම දිරිය කාන්තාව අද කාලේ පිරිමින් ඒම්බාම් කරන්නේ බීලා මැය ගැන හිතද්දී ගොඩාක් ආඩම්බරයකි
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
ඔබ තුමිය මොනතරම් වටිනා සම්පතක්ද අපේ රටට ඔබ තුමියට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි 🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 3 жыл бұрын
ගොඩක් දේවල් යටපත් කරගෙන කතා කරන්නේ .එ වගෙම ගොඩක් ආඩම්බරයි සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ...බොහොම අවන්කයි ඔබට තෙරුවන් සරනයි අම්මේ 🍀🍀🍀🍀🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kalyaniruupa1441
@kalyaniruupa1441 2 жыл бұрын
දේවනාරායන තුමිය අපේ ගමේ ජීවත් වෙන්නේ අපිට හරිම ආඩම්බරයි 😀😀😁😁
@gayannusanga43
@gayannusanga43 2 жыл бұрын
Koheda akke me amma gama
@kawindusathsara2859
@kawindusathsara2859 2 жыл бұрын
Kolonneda
@nilushiwathsala1436
@nilushiwathsala1436 2 жыл бұрын
ලංකා දේවනාරායන ටීචර් ගේ අම්මදමේ
@elahansika9039
@elahansika9039 2 жыл бұрын
Gamata watina kenak eyawa rak ganima oyala satui
@user-hr2hw3jf2m
@user-hr2hw3jf2m Ай бұрын
අනේ අපේ ගමෙිි අමිිමා කෙනෙක් නිවන් සුව පතනවා
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
දිරිය අම්මා කෙනෙක්. අවංකවම ඇත්ත කතා කරනවා. ඒක අතකට මොකක්ද වෙනස ලොකු මාලුවෙක් කපන්න අපි භය වෙනවද. නිදුක් නීරෝගී වේවා අම්මේ...
@note5samsung52
@note5samsung52 2 жыл бұрын
හොද ශක්තිමත් කාන්තාවක්.ඇය ඇගයීමට දිරිය කාන්තාවක් විදිහට නම්කර සම්මානයක් දියයුතුමයි.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා🌷🌷🌷
@suuthra92
@suuthra92 3 жыл бұрын
බොහොම දුක සේ ජීවිතය ගෙවපු අම්මා කෙනෙක් වගේම දිරිය කාන්තාවක්.පන්සල් යනවා වගේම සිල් ගන්න,පිනක් දහමක් කරගන්නත් අමතක කරන්න එපා.බොහෝවිට අපි නිතර කරන දේ වටා කර්මය රැස් වෙනවා වැඩියි.ජීවිතය සමබරව ගෙනියන්න පින් රැස් කරගන්න.අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරක් නිසා.ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
ශක්තිමත් අම්මා කෙනෙක් ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි අම්මා
@nisarathnayka6957
@nisarathnayka6957 3 жыл бұрын
නැහැ මෙ මහත්මිය විතරක් namai....තවත් නංගී කෙනකු ඉන්නවා ...මොනවා වුණත් හිත හයිය කාන්තාවන් ....
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 2 жыл бұрын
ඔබේ එඩිතරකම ඉතාමත් ශේෂ්ඨයි. හොද සිතුම් පැතුම්ද අගය කරනවා. තෙරුවන් සරනයි.
@maheshalakshani5230
@maheshalakshani5230 3 жыл бұрын
නිවේදක අය්යෙගෙ voice එකත් මරු වැඩසටහනත් මරු 😊
@hansikanadeeshani732
@hansikanadeeshani732 3 жыл бұрын
අපි ඉන්නෙ ඉතින් ඒ ගමෙනෙ.අපිත් කොලොන්නෙ පොරවල්.මෙයාව dekalat තියනවා.ගොඩාක් සතුටුඉ.❤️❤️❤️
@-lokayo889
@-lokayo889 3 жыл бұрын
මේ චැනල් එක සුපිරිම චැනල් එකක්...ජයවේවා ❤️❤️❤️❤️ ඒ අම්මා ගැන කියන්න වචන නැහැ ..ලොකු දුකකුත් හිතේ තියෙනවා ...තෙරුවන් සරණයි ...
@gsujshshjsggshdhhss193
@gsujshshjsggshdhhss193 3 жыл бұрын
මටත් මතක්‍යි මීට කලින් තව තරුන කාන්තාවක් ගැන තිබුන මේක කරන කෙසේ වෙතත් පිදුම් ලැබිය යුතුයි මෙම මව ඔබට දීර්ඝායු
@harshagunasekara7867
@harshagunasekara7867 3 жыл бұрын
ඇයගේ නිහඬ බව තමා මරු
@DSNara
@DSNara 3 жыл бұрын
අනිවාර්යයෙන්ම , ඒකට මම ආදරෙයි , එකගයි
@samanthiniluka4227
@samanthiniluka4227 2 жыл бұрын
වැරදි වැඩ කරන උන් අද බොහෝ උඩිනින්නේ ඒ අතින් ඔබ තුමිය මැනිකක් කාගෙවත් අත නොපා ජීවිතය ජය ගන්නවා ආඩම්‍රයි මෑනියනි බුදු සරනයි
@user-uy3bn7cd5s
@user-uy3bn7cd5s 7 ай бұрын
ඒ අම්මගේ හැංගිච්ච ලොකු රහසක් ඇති දුකක් වගේ එකක් ලෝකෙට කියන්න බැරි කලකිරීමක්...🥺
@thusithapushpakumara7437
@thusithapushpakumara7437 3 жыл бұрын
තේරෙන කාලේ ඉදන් අහලපහල වුන ගොඩක් මලගෙවල් වල අවසන් කටයුතු වලට ආවෙ මේ අම්ම තමයි,අපේ අත්තම්මලා,සීයලා,යාලුවො කොච්චරනම් එබ්බාම් එක කලාද,උඩහ බේකරියෙ කතාව කිව්වමනම් හිතට සෑගෙන්න ලොකු වේදනාවක් ආවේ..ස්කෝලෙ යන කාලේ මේ අම්මගෙ ලමයි දෙන්නට කොයි තරම් නම් ඇනුම්පද කිව්වද,මිනී කපන ගෑනිගෙ ලමයි කියලා..සහෝදරයො මෙලෝ රහක් නෑ ජරා සත්තු වගේ..මේ අම්මගෙ හිතේ තියෙන වේදනාව එලියට ආවොත් අපිනම් පපුව පැලිලා මැරෙනව..ඒ තරම් වේදනාවක් ඔය පපුව ඇතුලෙ හිර කරන් ඉන්නෙ....කොහේදි දැක්කොත් මූන පුරා හිනා වෙනවා අපිටනම්..උබට ඔහොම කතා කරන්නෙ ඒ මනුස්සයා බය ඇති පුරුදු නැති නිසා..බුදුසරනයි අම්මා..මගේ මලගම කරන්නත් ඔයා ජීවත් වෙලා ඉන්න ඕනී...බුදුසරනයි .
@sampatmahesh6057
@sampatmahesh6057 3 жыл бұрын
පවුනේද
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Pau
@chathurikagunarathna7359
@chathurikagunarathna7359 2 жыл бұрын
Excellent bro..mewa tamai pennanna oni
@alhamazain6707
@alhamazain6707 2 жыл бұрын
මටනම් කියනකොටත් ඵයා ගැන දුකයි දීර්ඝායුෂ ලැබේවා 🙏❤බුදු සරණයි ජේසු පිහිටයි
@lalanipriyanthi9245
@lalanipriyanthi9245 3 жыл бұрын
බුද්ධිමත්ව මෙය බැලූ අයට තේරෙන්න ඇති ඇයගේ නිහඩබව බොහෝ දේ කියා පෑවා.ගැහැනියගේ හිත පිරිමි සිතකටත් වඩා ශක්තිමත් නේද කියලා හිතුනා.මේ රැකියාව කරන සමහර පිරිමි කියූ දේවල් වල හැටියට මැයගේ නිහඩබව එය හොදින්ම පෙන්නුවා.
@mmkupananda4669
@mmkupananda4669 14 күн бұрын
මේ වාගේ වැඩසටහනක් යු ටියුබ් නාලිකව තුලින් රැගෙන ආ ඔබතුමාට මාගේ හදපිරි උත්තමාචාරය .මෙවැනි දෙයක් කරන කාන්තාවක් දිරිය මවක් ගැන රටටම ලෝකයටම හදුන්වා ඇය ගැන අගය කිරිමක් කරපු එකට.මෙම මාතාවට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් වේවා .👍👍🙏🙏🙏
@DSNara
@DSNara 3 жыл бұрын
කැමරාවට හුරු නැති කම නෙමෙයි ඒවා අනවශ්‍ය තොරතුරු , අනික ඔචිචර එඩිතර ගැහැනිය කැමරාවට බයද, නැ
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Ekani.muta.pissu.
@dunishadepalm8560
@dunishadepalm8560 3 жыл бұрын
හොල්මන් වලට බය නැහැ වගෙ කතා කරන විදියට . එත් ටිකක් ගුප්ත චරිතයක් වගෙ. කිසිම සතුටක් නැහැ වගෙ හිතෙ..
@nadukatu8084
@nadukatu8084 3 жыл бұрын
Ow neda 😔😔
@kalegana
@kalegana 3 жыл бұрын
උබ කොහොමද ඒ මනුස්සයගෙ හිතේ තියන දෙ දන්නෙ. “සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිහා..”
@dmmihikata5301
@dmmihikata5301 3 жыл бұрын
kemara wake idiriye ethiwena guftha bawa a menigen penawa akata niga kirima sudusu nehe b s
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
AI ahema kiyanne
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
Gon katha niwedakaya ahanne
@DarshikaWarnasinha-cq2xq
@DarshikaWarnasinha-cq2xq Ай бұрын
ඉතාමත් අහිසක අම්මා කෙනෙක් . ඒ අම්මා සමාජය මගින් යම් තැන් වල අසරන වෙලා තියනවා කඩේ කට ගියට පස්සේ කෑම අල්ල එපා කියපු එකගේ මිනිය කපන්න ලබේවා . ඒ ද්‍රිරිය කාන්තාවට
@lakshankrishantha1793
@lakshankrishantha1793 3 жыл бұрын
මචං ඉතාමත් ලස්සනයි ඔයගේ වැඩසටහන .good luck ..
@randilsenarathna3577
@randilsenarathna3577 2 жыл бұрын
ඇත්තටම කාන්තාවන් හැටියට අපි මෙතුමිය ගැන ආඩම්බර වෙන්න ඕන.එතුමියට තව තවත් මේ ව්යාපාරය කරගෙන යන්න ශක්තිය දයිර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි ..
@chandranidilrukshika253
@chandranidilrukshika253 2 жыл бұрын
අපේ අම්මත් මේ වගේ වැඩ නොකලාට ශක්ති සම්පන්න හොද කාන්තාවක්...මගේ අම්මාටත් මේ මාතාවටත් දළදා සමිදු පිහිටයි
@rosirosi7050
@rosirosi7050 2 жыл бұрын
අැත්තටම.දහිරිමත්.අමිමාකෙනෙක්..ඝතුටුයි..මෙවන්.අය.තවත්.බිහිවෙවා..අමිමට.බුඅුඝරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
ඔබතුමිය දිරිය මාතාවක් .ඔබතුමිය ඔබේ ගම් ප්‍රදේශයට කරන්නේ විශාල සේවයක් අද දේශපාලකයෙක්වත් මළ ගෙදරකට තේ ටිකක් නොදෙන කලෙක ඔබතුමිය කරන සේවය හරිම උතුම් . ඔබ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටයි , නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා .
@user-dh2pb7xi2n
@user-dh2pb7xi2n 3 жыл бұрын
ජීවිතය තේරුම් ගත්ත කෙනාගේ කතාව අඩුයි ඔවුන්ට තමයි සොබාදහමේ ආශිර්වාදය ලැබෙන්නේ
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Ow oba hari😊🇦🇪
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
මමත් එකඟයි ඇත්ත කථාව
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
සම්මාන කෝටියක් දියයුතුයි . ඇත්තටම සරලව කතාබහ කරන යහපත් කාන්තාවක් . හෙළුව පෙන්නල අනුන්ගේ මිනිස්සු එක්ක බුදියල පවුල් කඩල අනුන්ගේ මිනිස්සු ගෑනු අරන් නළු නිලියොත් එක්ක බැළුවම.. මේ කාන්තාව ඔටුන්න නැති රැජිනක්. බොහොම පින් වැඩක් . සල්ලි වුවත් රැකියාව ඒක පින් වැඩක්. වාහනයක් නොනවත්වන එක. කකඩේකින් කෑම නොදෙන එක අසාධාරණයක් . ඒ අය මැරෙනව එතකොට කව්ද මිනිය හදල දෙන්නෙ. මලාට පස්සෙ ඒව දන්නෙ නැහැ . ඒත් මැරෙනව කියල හිතාගෙන ජීවත් වියයුතුයි . ඒ මෑනියන් ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කිසිම දුකක් කරදරයක් බයක් නැතිව ඒ රැකියාව කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@user-ju4gx1ll2v
@user-ju4gx1ll2v 2 жыл бұрын
අම්මේ ඔයා වගේ දිරිය මැණියක් අගයන්න ඕනි .ඔයාට දිර්ඝායුෂ ලැබේවා
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 3 жыл бұрын
හොදයි දිරිය කාන්තාවක් ගොඩක් එඩිතරයි බය නැහ ජීවිතේ යතාර්තය අවබෝධ කරගනයි ඉන්නේ දර්මය නොදැන උනත් ඇත්ත එකයි අනෙක තමයි තමාගේ බිස්නස් සරුකරගන්න තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැසෙනව නම් හොදයි කියන චේතනාව මුදල් මද ජීවිතය හැමෝටම හිතන්න යමක් තෙරුවන් සරනයි
@nihalgunathilaka4320
@nihalgunathilaka4320 3 жыл бұрын
මේ කාන්තාව ගැන පෞද්ගලිකව දන්නවා මාදන්න හැටියට මේ කාන්තාව තමයි ලංකාවේ මේරැකියාව කරන පලවෙනි කෙනා නිදුක් නිරෝගී ජිවතය ගතකරන්න ලැබේවා පතමි
@sriyanirajapakshasriyani924
@sriyanirajapakshasriyani924 3 жыл бұрын
ප්‍රථමයෙන්ම කිවයුතුයි මේ වීඩියෝව දිගහැර සමාජ ගත කල ඔබට බෙහෙවින්ම ස්තූති වෙම්... මා මීට පෙර මෙවැනි දෑ දැක නැත ... පුළුවන් නම් නැවත අපේ බය යන්නත් එක්ක ම්ණියක් කපන හැටි පෙන්වන්න... මේ නැන්දා නම් එඩිතර කාන්තාවක් ඒත් ඒක දෙයක් කියන්න ඕන ඔබ තුමිය කිව්වා කෙනෙක් මැරුණා කිව්වම සතුටු වෙනවා කියලා අනේ කොහොමද එහෙම කිව්වේ😢 ඔබ තුමිය ඇත්ත ප්‍රකාශ කළා ඒ ගැන සතුටුයි... මම නම් කියන්නේ ඔය රැකියාව දැන් කලා ඇති ජීවත් වෙන්න ඉතුරු කල යමකුත් තියෙනවා කිව්වානේ ඔය දේ නොකලට එහෙම නම් දැන් ඔය රැකියාවට සමුදී පිනක් දහමක් කරගෙන දරුවන් ලගට වී ජීවත් වෙන්න ... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔබ තුම්යට දීර්ඝායුෂ ලැබේවා.. නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා...
@theslidemaster9171
@theslidemaster9171 2 жыл бұрын
ඒ කතාවට මමත් එකග වෙනවා
@amandaalsalmi724
@amandaalsalmi724 3 жыл бұрын
හරිම අසාදාරණයි මිනිසුන්ගෙන් ඇය ලබන අසාධාරණකම්.මෙම නොමනිසුන්ගෙ මැරෙන අයගේ මළමිනීමයි ඇයව ලස්සනට හදලා දෙන මෙ අයටද මෙවැනි ගැරහිලි නින්දා අහො මිනිසුනෙ මෙවන් අදහස්.ඔබට සක්තිය තවතවත් ලැබේ වා
@damayanthiperera3499
@damayanthiperera3499 3 жыл бұрын
, ඔබ තුමිය දිරි ය කාන්තා යක්.ජීවන අරගලය සමග මෙම වෘත්තිය ඉදිරිපත් වී ම තරගය අඩු වේ.ඔබට නීරොගී ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙක් නොකරන දෙයක් නෑ.ස්තුතියි
@user-gw9om9po3t
@user-gw9om9po3t Ай бұрын
සිල් ගන්න බැරි ඒවා ධර්මය අවබෝධ කරගන්න ලැබේවා!තෙරුවන් සරණයි!!
@kalegana
@kalegana 3 жыл бұрын
නියම හිත හයිය සමාජ දැනුම හොඳටම තියන අක්ක කෙනෙක්.
@imaofficial2857
@imaofficial2857 3 жыл бұрын
මොක්කුද මේ unlike කරල තියෙන එවුන් උන් මේ තැනට කවදාවත් යන්නෙ නැහැ කියල හිතන් ඉන්නවද දන්නෑ..ඇස් වලට කදුලුත් ආවා මේ video එකට❤️
@user-hr2hw3jf2m
@user-hr2hw3jf2m Ай бұрын
අනේ මෙිි දිරිය කාන්තාව අප අතරින් මියගියා ඔයාට ගොඩක් ආදරෙයි නිවන් සුව පතනවා උපදින හැම බවයකම අප අතර ඉපදෙන්න ⁣😂😂😂😂
@user-gw9om9po3t
@user-gw9om9po3t Ай бұрын
සිල් ගන්න ලැබේවා ධර්මය අවබෝධ කරගන්න හැකි වේවා! තෙරුවන් සරණයි!🙏❤️
@user-ld2eo6cz7i
@user-ld2eo6cz7i 3 жыл бұрын
පුදුමයි මේවාගේ ජීවිත...හරිම වේදනායි...
@user-bw2eh6px6h
@user-bw2eh6px6h Ай бұрын
මේ දිරිය කාන්තාව ඉන්නේ අපේ ගමේ😊❤️❤️
@thusithathusitha
@thusithathusitha 3 жыл бұрын
බොහොම අවංක පාටයි යහපතක්ම වේවා.
@dissanayakasagaradissanaya9329
@dissanayakasagaradissanaya9329 3 жыл бұрын
හොඳ පනිවිඩයක් දිරිය කතකට ගෞරවයක් ජීවිතයේ වියමනක්
@methmiweerasingha6441
@methmiweerasingha6441 Жыл бұрын
ඇගයීමක් නැති වුනාට . ඇය අපේ කාන්තා පරපුරට ආඩම්බරයක්. 🏆
@dayaniathukorala6712
@dayaniathukorala6712 Жыл бұрын
මේ වීඩියෝ එක අවුරුදු දෙකකට කලින් උනත් මට මැය ගැන දැනුනෙ ඇත්තටම ආඩම්බරයක් .ඒ වගේම මේ රැකියාව නිසා නිසා ඇයව පිලිකුල් කරන සමාජයක් අද තියෙන්නේ .ඒ ගැන ගොඩක් දුකයි.මෙතුමියට දීර්ඝායුස ලැබේවා .තෙරුවන් සරණයි .
@kalyanchandrika9788
@kalyanchandrika9788 3 жыл бұрын
නිරෝගිසම්පත්තිය ලැබේවා 😭😭😭🙏🙏🙏🙏🙏🙏👃අපි රට
@lahiru2002
@lahiru2002 3 жыл бұрын
ලෝක සත්‍ය..... ඒක උනාට මිනිස්සු පිළිගන්න අකමැතිම දේත් එකම තමයි....
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
අපේ ප්‍රදේශයේ උතුම් කාන්තාවක් කියල කමෙන්ට්ස්නම් දාල තියනව සමහරු. එත් ඇයව වාහනේ නග්ගගන්නෙනම් නැතිලු. හෝටල් වලින් කන්න බොන්න දෙන්නෙත් නැතිලු. ඕන්න ඕකයි තත්වෙ.
@us1309
@us1309 3 жыл бұрын
සමහර විට ඒ අපේ ගමේ කාන්තාවක් කියල ආඩම්බරයෙන් comment කරපු අයට වාහනත් නැතුව ඇති. හෝටලුත් නැතුව ඇති. තිබ්බනම් දාගෙනත් එයි.. කන්නත් දෙයි.. 😃😃
@sigithijanaki1422
@sigithijanaki1422 2 жыл бұрын
ඔබතුමියට බුදු සරණයි දෙවි පිහිටයි ඇත් බල යෝධ බල ලැබේවා 🙏🙏🙏👍👍👍
@heshrilanka1687
@heshrilanka1687 3 жыл бұрын
Pramuka tv thanks 👍👍👍👍👍
@suneethakahil6414
@suneethakahil6414 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@kamalperera7685
@kamalperera7685 3 жыл бұрын
බුදු සරණයි අම්මේ ඔබට......දීර්ඝායු වේවා........🙏🙏🙏
@nilanthipriyankapriyanka3774
@nilanthipriyankapriyanka3774 3 жыл бұрын
තෙරුවන් සරණයි
@damakasrilenka246
@damakasrilenka246 2 жыл бұрын
ස්තුටුයි මෙවගෙ දිරිමාත් කන්තාවන්න බුදු සරනයි
@samanpathmasiri7266
@samanpathmasiri7266 3 жыл бұрын
තව කාන්තාවක් ඉන්නවා වතුපිටිවල රෝහල ලග
@chamoddilakshina5639
@chamoddilakshina5639 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරණයි
@asokawijerathna962
@asokawijerathna962 2 жыл бұрын
ඔබට නිරෝගි සුව ලැබෙවා.
@lawrencegoonetilleke9478
@lawrencegoonetilleke9478 3 жыл бұрын
Well Done dear Lady GOD Bless You. 👌♥️👍🙏
@surajonline8197
@surajonline8197 3 жыл бұрын
Niyama wadasatahank machan..ape gameth innawa emabam karana kenek.habai eya pirimi kenek.eyata kisima kenek a widiyata salakanne na.bus eke weel eke bic eke yana hamoma eyawa dannawa.maga hitiyath dala yanne na.gedarata awath tea ekak nodee yanne na
@devikwt7860
@devikwt7860 3 жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි අමිමෙ
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
වටිනා සේවයක් කරන ඔබතුමිය ඇත්තටම එඩිතර කාන්තාවක්.
@anulasanaratna2223
@anulasanaratna2223 3 жыл бұрын
දීර්ගායුස ලැබේවා .බුදු සරනයි .
@prashanthsharma7464
@prashanthsharma7464 3 жыл бұрын
Budu saranai ammea.
@user-fh2yz6yo2q
@user-fh2yz6yo2q Ай бұрын
ඔබ දිරිය කාන්තාවක් ඔබට තෙරුවන් සරණයි
@ramyalathagunasekara6289
@ramyalathagunasekara6289 3 жыл бұрын
Theruwan saranai .dirgayu wewa oba thumiyata.sakthimath diriya kanthawak
@niranjanauduwaka2216
@niranjanauduwaka2216 3 жыл бұрын
පිනක් ,දහමක් කර ගත්තනමි
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Theruvan saranai obathumiyata 🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ප්‍රමුක ටීවී. මාධ්‍යවේදීයා වන ඔබ සමග කතා කලහැකි දුරකතන අංකයක් ලබාදෙන්න පුළුවන් ද. මම රට ඉන්නෙ ..කොහොමද සම්බන්ධ වෙන්නේ .
@mudithapilapitiya8523
@mudithapilapitiya8523 3 жыл бұрын
Excellent ,Proud of her.
@ranjanimanel4106
@ranjanimanel4106 3 жыл бұрын
Theruvan saranai amme obata godak duka hithuna kathawa ahaniddi iwara wenakam beluva 🙏🙏🙏 parissamin inna amme
@rashikajayasiri1860
@rashikajayasiri1860 3 жыл бұрын
දිරිය කාන්තාවක් දිර්ඝායු ලැබෙවා
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
Tharuwan saranai amma🙏
@danukawijethunga4280
@danukawijethunga4280 2 жыл бұрын
ඉපදීම සමග අපට මරණය උරුමය ඒ උරුමය හිමිවනතුරු අප ජීවත් ව්යයුතුය එයට උරදෙනඔබ සදා අමරනීයයි
@thanarajsinnahaisinnathamp4426
@thanarajsinnahaisinnathamp4426 3 жыл бұрын
God bless you mother your children will so God bless
@surendraranga9954
@surendraranga9954 2 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි
@sujithnuwan7507
@sujithnuwan7507 Ай бұрын
Atta tama diriya kanthawak. Budu saranai, devi pihitai
@pradeepvlogs4889
@pradeepvlogs4889 3 жыл бұрын
Amma Budu saranaii
@d.n.perera100-oo8is
@d.n.perera100-oo8is Ай бұрын
ඔබ තුමියට යහපතක් වේවා!
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
අපි කාටත් උරුම දෙයක් ගොඩක් අය නොකරන අමාරු රැකියාවක් මට තෙරුම් ගියා එයා ළමයි 2 එක්ක තනි උන කෙනෙක් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන නිසා සමහරවිට උරුම වෙන්න ඇති job එක වෙන්න ඇති එහෙම කියලා එතුමිය පිලිකුල් කරන්න හොඳ නැහැ මොන කෙනා උනත් මැරුණම කාටත් කාටත් පොදුයි මලකද
@kumarihami6283
@kumarihami6283 3 жыл бұрын
Dahirimat කාන්තාවක් ඔබ‍ට සුභ patanawa ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට
@maheshgajanayaka6611
@maheshgajanayaka6611 3 жыл бұрын
Oba thumiyata jayawewa. Program eka karana malli thawa puhunu wiya yuthuy kathanayikaawage garuthwayata haani nowana lesata prashna ahanna. Anyway good luck.
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
Teruwan saranai deergau wewa
@sampathedirisinghe6418
@sampathedirisinghe6418 3 жыл бұрын
Budu saranaei jesu pihitaei amme dergau labewa
@pradeepanishanthi89
@pradeepanishanthi89 3 жыл бұрын
බුදු සරණයි
@samankumar3218
@samankumar3218 Жыл бұрын
තෙරැවන් සරණයි අමිමෙි දිර්ඝායු වෙිවා
@rupapathirana6511
@rupapathirana6511 Жыл бұрын
Godak hoda වැඩසටහනක් sthuthi obata
@sujeewalakmali1953
@sujeewalakmali1953 2 жыл бұрын
Theruwan saranai amma nirogi jeevithayak gatha karanna labewa
@Galaxiworld7323
@Galaxiworld7323 Ай бұрын
දිරිය කාන්තාවන් හැමෝගෙම ගෞරවයට පත්‍ර වෙන්න ඔන ❤❤❤
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН