ලෝකයටම පුදුමයක් වූ ශ්‍රී ලාංකේය දිරිය කාන්තාව | මෙවන් වෘත්තියක් කාන්තාවකට කළ හැකිද? Sri Lankan Woman

  Рет қаралды 510,513

Pramuka TV

Pramuka TV

Күн бұрын

Пікірлер: 673
@diptisilva2
@diptisilva2 3 жыл бұрын
සම්මාන පිට සම්මාන දෙන්නම ඕනෑ ..අපි කාගේත් අපිට උරුම දේවල් අපේ නලල මත කොට ල තියෙනවා කියලා කියමනක් තියෙනවා නෙ ..ඉතින් a වගේ මෙතුමිය පෙර ආත්මය ඉඳලා පතාගෙන එන දෙයක් වෙන්න ඇති ..කොහොම උනත් හරිම සතුටුයි ආඩම්බරයකි ..ඔබ thumiyata නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතය කට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@manelcooray2283
@manelcooray2283 3 жыл бұрын
(*6
@devikaweerasooriya1780
@devikaweerasooriya1780 3 жыл бұрын
තෙරැවන් සරනයි
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අමිමෙ ඔයා සිල් ගත්තෙ නැති උනාට ඔයාව දෙවියන් ඇවිත් රුගෙන යනවා අමිමෙ ඔයා මෙම කරන වැඩෙ අගය කරන්න තරමිමිනිසාට සසත්තියනැ අමිමෙ ඔයා සහ ගොක්කොලය එල්ලනවා මනුෂ්‍යා දෙවිවරු දිර්ඝ යුෂ ලැබේ වා අමිමෙ
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අනෙ අමිමෙ ඔයානැතිනමි අපි ගදගහනවා එක තෙරූමිගන්නබැරි මොඩ හරක් ඇත්ත මෙ අමිමාගෙ වෙදනාව කලකන්නින් නිසා
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අනෙ ඒ අමිමාදුකින් මනුලොවෙ දෙවතාවි දිර්ගාය අමිමෙ
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 2 жыл бұрын
තන් එලියේ දාගන නටන සෝබන කෑලි වලට වඩා,,මෙවැනි අම්මා වරු අගය කල යුතුයි,,තෙරුවන් සරනයි අම්මේ,,
@niroshakaluarachchi5852
@niroshakaluarachchi5852 Жыл бұрын
අනිවාර්යයෙන්
@damakasrilenka246
@damakasrilenka246 3 жыл бұрын
ස්තුටුයි මෙවගෙ දිරිමාත් කන්තාවන්න බුදු සරනයි
@ramyalathagunasekara6289
@ramyalathagunasekara6289 3 жыл бұрын
Theruwan saranai .dirgayu wewa oba thumiyata.sakthimath diriya kanthawak
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
සිල් ගන්න ලැබේවා! ධර්මයත් අවබෝධ කර ගන්න හැකි වේවා! තෙරුවන් සරණයි! 🙏❤️
@nadeeramadhu8769
@nadeeramadhu8769 5 ай бұрын
අනිවාර්යෙන්ම
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
ලෝකේ දරා ගැනීමේ ශක්තිය වැඩිම ගෑනුන්ට.ඉතින් ඔබේ ශක්තිය මිල කල නොහැකි.ගැහැණියක් ට කල නොහැක්කක් නොමැත..මගේ ගමේ.❤😘
@nisarathnayka6957
@nisarathnayka6957 3 жыл бұрын
නැහැ මෙ මහත්මිය විතරක් namai....තවත් නංගී කෙනකු ඉන්නවා ...මොනවා වුණත් හිත හයිය කාන්තාවන් ....
@bindushagunawardhana385
@bindushagunawardhana385 3 жыл бұрын
මම ඉන්න කොට්ඨාසයේ දිරිය මවක් වීම ගැන ගොඩක් ආඩම්බරයක්. තෙරුවන් සරණයි !!!
@niroshalakmali2035
@niroshalakmali2035 3 жыл бұрын
Mamath oya lagamai Budusaranai oba thumiyata
@anulawickramarachchi4598
@anulawickramarachchi4598 8 ай бұрын
බුදු සරනයි අක්කෙ ද⁣ිර්ගඅයොස ලැබෙිවා
@NETHMINIRASHS-Id7dde
@NETHMINIRASHS-Id7dde 4 ай бұрын
මාත් කොලොන්නේ
@kalyaniruupa1441
@kalyaniruupa1441 3 жыл бұрын
දේවනාරායන තුමිය අපේ ගමේ ජීවත් වෙන්නේ අපිට හරිම ආඩම්බරයි 😀😀😁😁
@gayannusanga43
@gayannusanga43 2 жыл бұрын
Koheda akke me amma gama
@kawindusathsara2859
@kawindusathsara2859 2 жыл бұрын
Kolonneda
@nilushiwathsala1436
@nilushiwathsala1436 2 жыл бұрын
ලංකා දේවනාරායන ටීචර් ගේ අම්මදමේ
@elahansika9039
@elahansika9039 2 жыл бұрын
Gamata watina kenak eyawa rak ganima oyala satui
@NilshiNilshi
@NilshiNilshi 4 ай бұрын
අනේ අපේ ගමෙිි අමිිමා කෙනෙක් නිවන් සුව පතනවා
@DSNara
@DSNara 3 жыл бұрын
කැමරාවට හුරු නැති කම නෙමෙයි ඒවා අනවශ්‍ය තොරතුරු , අනික ඔචිචර එඩිතර ගැහැනිය කැමරාවට බයද, නැ
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Ekani.muta.pissu.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
හෙලිවැලි පෙන්නන කාන්තාවකට සම්මාන දුන්නට..මෙවැනි මෑණි කෙනෙකුට සම්මාන දෙන්ඩ අය නෑ..කාන්තාවක් වුණත් හිතේ කොච්චර දහිරියක් තියෙනවද මේ වැඩ වැඩකටයුතු කරගෙන තනියෙන් ගෙදර ඉන්නව ..තෙරුවන් සරණයි.
@___aviya___
@___aviya___ Жыл бұрын
@shani budu saranai amme oyata
@janidushavinda
@janidushavinda Жыл бұрын
Thanks Amma math driya mawak una nisa oyaga balaporoththu Aswan ister karana dviyo uda balana innwa ❤❤
@malathilatha8864
@malathilatha8864 Жыл бұрын
ඇත්තටම බොරුවට සම්මාන දෙන රටේ මේ වගේ අයට ස්ම්මාන දෙන්න ඕන
@PadmaWeerakkody
@PadmaWeerakkody Ай бұрын
CT​@@janidushavinda
@sumithrasilva4857
@sumithrasilva4857 Жыл бұрын
ලැබිය යුතු උතුම් සම්මනයෙන් පිදුම් ලත් දිරිය මාතාවට මගේ ප්‍රනාමය 🌸🌸🌹🌹🌸🌸🌹🌹
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
දිරිය කාන්තාවක්....හරිම පැහැදිලිව කතා කරා...ඔබට නිදුක් නීරෝගි සුවයෙන් චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා
@dinithdalton5529
@dinithdalton5529 2 жыл бұрын
Oyata b. S
@manikesamarakoon4117
@manikesamarakoon4117 2 жыл бұрын
තෙරැවන් සරනයි මැනියන්ටනිදුකින් දිනේවා.
@sumanawathiweerasinghe8334
@sumanawathiweerasinghe8334 4 ай бұрын
අැත්තට ම.අඩාමිබරයි...දැන් .ඉන්න.පිරිමින් ට.බොතලේ.නැතැව...බැ.ඉදිරියෙදි..කාන්තාවන් .. මිනි..කර.තියයි
@HmHenik
@HmHenik 10 ай бұрын
ඒ අම්මගේ හැංගිච්ච ලොකු රහසක් ඇති දුකක් වගේ එකක් ලෝකෙට කියන්න බැරි කලකිරීමක්...🥺
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි මම හිතනවා මේ කාන්තාව හරි සේරේස්ටයි මුලු තාන්තාවන්ටම ආඩම්බරයක්
@maheshalakshani5230
@maheshalakshani5230 3 жыл бұрын
නිවේදක අය්යෙගෙ voice එකත් මරු වැඩසටහනත් මරු 😊
@Nanda-lo2gt
@Nanda-lo2gt 3 жыл бұрын
ඒ අම්මට සම්මාන පිරි සම්මාන දෙන්න ඕනේ දිරිය කාන්තාවක් 🙏🙏
@thusaraapasinghe7749
@thusaraapasinghe7749 4 ай бұрын
ඇත්තටම එඩිතර මවක්වයස30 ක් නම්සෙවයට අපිටමළගෙදරක ගිහින් ආවමදවස්ගානක්යනකම් බයහිතෙනවාහිත හයිය මවක් පදක්කම දෙන්න ඕනේ මෙවගෙඅයටමිස පවුඩර් බබාලට නෙමෙයි
@justme-ww8sp
@justme-ww8sp 3 жыл бұрын
දුකක් දැනුන ඔබතුමිය ගැන ඔය වගෙ රැකියාවක් තොරගන්න ජිවිතෙ කොච්චර අසරන කමක් දැනෙන්න ඇද්ද තෙරැවන් සරනයි අම්මා
@thusithapushpakumara7437
@thusithapushpakumara7437 3 жыл бұрын
තේරෙන කාලේ ඉදන් අහලපහල වුන ගොඩක් මලගෙවල් වල අවසන් කටයුතු වලට ආවෙ මේ අම්ම තමයි,අපේ අත්තම්මලා,සීයලා,යාලුවො කොච්චරනම් එබ්බාම් එක කලාද,උඩහ බේකරියෙ කතාව කිව්වමනම් හිතට සෑගෙන්න ලොකු වේදනාවක් ආවේ..ස්කෝලෙ යන කාලේ මේ අම්මගෙ ලමයි දෙන්නට කොයි තරම් නම් ඇනුම්පද කිව්වද,මිනී කපන ගෑනිගෙ ලමයි කියලා..සහෝදරයො මෙලෝ රහක් නෑ ජරා සත්තු වගේ..මේ අම්මගෙ හිතේ තියෙන වේදනාව එලියට ආවොත් අපිනම් පපුව පැලිලා මැරෙනව..ඒ තරම් වේදනාවක් ඔය පපුව ඇතුලෙ හිර කරන් ඉන්නෙ....කොහේදි දැක්කොත් මූන පුරා හිනා වෙනවා අපිටනම්..උබට ඔහොම කතා කරන්නෙ ඒ මනුස්සයා බය ඇති පුරුදු නැති නිසා..බුදුසරනයි අම්මා..මගේ මලගම කරන්නත් ඔයා ජීවත් වෙලා ඉන්න ඕනී...බුදුසරනයි .
@sampatmahesh6057
@sampatmahesh6057 3 жыл бұрын
පවුනේද
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Pau
@chathurikagunarathna7359
@chathurikagunarathna7359 2 жыл бұрын
Excellent bro..mewa tamai pennanna oni
@dineshperera7798
@dineshperera7798 4 ай бұрын
😢😢😢😢කිසිම කෙනෙක්ට බල කරන්න එපා... 🥺🥺 කෝල් කරන්න මැසේජ් කරන්න කියලා... මම වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න කියලා... මට ආදරේ දෙන්න කියලා... මන් ලගින් ඉන්න කියලා... සමහර අය රන්ඩු වෙලා ඒ දේවල් ලබා ගන්න බලනවා... අඩලා ඒ දේවල් ලබාගන්න බලනවා... අපි හැමෝම අපි ආදරේ කරන කෙනාගෙන් ඒ දේවල් ලබාගන්න ගොඩක් උත්සහ කරනවා... ඔයාව වටින්නෙ නැති කිසිම මනුස්සයෙක්ගෙන් අවදානයක් ඉල්ලන්න එපා...🚫 අනිත් කෙනා ලග වැදවැටෙන්න එපා... කොච්චර තේරුම් කරන්න උත්සහ කරත් ඒ අයම තේරුම් ගන්නා තාක් බලෙන් ලබාගන්න එපා... හැගීම් නොදැනෙන මනුස්සයෙක් නැත්තන් එහෙම බැඳීමක හිර නොවී තනියම ඉන්න... අඩුම හිතට හරි සහනයක් දැනේවී... දවසක හරිම කෙනා ඔයාට හම්බෙනවා... ඔයාගෙ මුළු ජීවිතේම ආදරෙන් පුරවන්න බලාගෙන එන මනුස්සයෙක්...❤️ ඉතින් එදාට ඒ මනුස්සයාට හිත පිරෙන්නෙ ආදරේ දෙන්න ඉතුරු කරගන්න ලමයෝ... ❤💗 "මැරුණු ජීවිත තුල නොමැරුණු හදවත් සොයනු වස්"... c o p i e d ✍️ _විෂී_
@nevilenevile91
@nevilenevile91 3 жыл бұрын
අනීවාරයෙන්ම දිරිය කාන්තාව අද කාලේ පිරිමින් ඒම්බාම් කරන්නේ බීලා මැය ගැන හිතද්දී ගොඩාක් ආඩම්බරයකි
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
දිරිය අම්මා කෙනෙක්. අවංකවම ඇත්ත කතා කරනවා. ඒක අතකට මොකක්ද වෙනස ලොකු මාලුවෙක් කපන්න අපි භය වෙනවද. නිදුක් නීරෝගී වේවා අම්මේ...
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
ඔබ තුමිය මොනතරම් වටිනා සම්පතක්ද අපේ රටට ඔබ තුමියට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි 🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀
@note5samsung52
@note5samsung52 2 жыл бұрын
හොද ශක්තිමත් කාන්තාවක්.ඇය ඇගයීමට දිරිය කාන්තාවක් විදිහට නම්කර සම්මානයක් දියයුතුමයි.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා🌷🌷🌷
@kalyanchandrika9788
@kalyanchandrika9788 3 жыл бұрын
නිරෝගිසම්පත්තිය ලැබේවා 😭😭😭🙏🙏🙏🙏🙏🙏👃අපි රට
@anjanarashmi3816
@anjanarashmi3816 2 жыл бұрын
අයියෙ ඔයා රෑට දාගෙන එන්න කැමතිද ඔය වගේ එම්බාම් කරන කෙනෙක්ව.. ඔයා දාන් එනවද ඔය කිව්වට
@hansikanadeeshani732
@hansikanadeeshani732 3 жыл бұрын
අපි ඉන්නෙ ඉතින් ඒ ගමෙනෙ.අපිත් කොලොන්නෙ පොරවල්.මෙයාව dekalat තියනවා.ගොඩාක් සතුටුඉ.❤️❤️❤️
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
ගොඩක් දේවල් යටපත් කරගෙන කතා කරන්නේ .එ වගෙම ගොඩක් ආඩම්බරයි සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ...බොහොම අවන්කයි ඔබට තෙරුවන් සරනයි අම්මේ 🍀🍀🍀🍀🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dunishadepalm8560
@dunishadepalm8560 3 жыл бұрын
හොල්මන් වලට බය නැහැ වගෙ කතා කරන විදියට . එත් ටිකක් ගුප්ත චරිතයක් වගෙ. කිසිම සතුටක් නැහැ වගෙ හිතෙ..
@nadukatu8084
@nadukatu8084 3 жыл бұрын
Ow neda 😔😔
@kalegana
@kalegana 3 жыл бұрын
උබ කොහොමද ඒ මනුස්සයගෙ හිතේ තියන දෙ දන්නෙ. “සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිහා..”
@dmmihikata5301
@dmmihikata5301 3 жыл бұрын
kemara wake idiriye ethiwena guftha bawa a menigen penawa akata niga kirima sudusu nehe b s
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
AI ahema kiyanne
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
Gon katha niwedakaya ahanne
@lahiru2002
@lahiru2002 3 жыл бұрын
ලෝක සත්‍ය..... ඒක උනාට මිනිස්සු පිළිගන්න අකමැතිම දේත් එකම තමයි....
@Mali-i4z
@Mali-i4z 4 ай бұрын
මෙවනි දිරිමත් කාන්තාවක් සමාජෙ පිලිකුල් කරනවානම් මිනි කපන ඩොක්ටලා එයට සමාන නැද්ද ඇත්තටම ඔබ තුමිය අගෙ කරන්නම ඕන දිරිය කාන්තාවක්
@sriyanirajapakshasriyani924
@sriyanirajapakshasriyani924 3 жыл бұрын
ප්‍රථමයෙන්ම කිවයුතුයි මේ වීඩියෝව දිගහැර සමාජ ගත කල ඔබට බෙහෙවින්ම ස්තූති වෙම්... මා මීට පෙර මෙවැනි දෑ දැක නැත ... පුළුවන් නම් නැවත අපේ බය යන්නත් එක්ක ම්ණියක් කපන හැටි පෙන්වන්න... මේ නැන්දා නම් එඩිතර කාන්තාවක් ඒත් ඒක දෙයක් කියන්න ඕන ඔබ තුමිය කිව්වා කෙනෙක් මැරුණා කිව්වම සතුටු වෙනවා කියලා අනේ කොහොමද එහෙම කිව්වේ😢 ඔබ තුමිය ඇත්ත ප්‍රකාශ කළා ඒ ගැන සතුටුයි... මම නම් කියන්නේ ඔය රැකියාව දැන් කලා ඇති ජීවත් වෙන්න ඉතුරු කල යමකුත් තියෙනවා කිව්වානේ ඔය දේ නොකලට එහෙම නම් දැන් ඔය රැකියාවට සමුදී පිනක් දහමක් කරගෙන දරුවන් ලගට වී ජීවත් වෙන්න ... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔබ තුම්යට දීර්ඝායුෂ ලැබේවා.. නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා...
@PethminRathnayaka
@PethminRathnayaka 2 жыл бұрын
ඒ කතාවට මමත් එකග වෙනවා
@ruwansameera7783
@ruwansameera7783 4 ай бұрын
කොළඹ ජයරත්න එකේ වී යයි පී ගී කරන්නෙත් ඔය දේම තමයි,මෙතුමිය රටට සම්පතක්
@gsujshshjsggshdhhss193
@gsujshshjsggshdhhss193 3 жыл бұрын
මටත් මතක්‍යි මීට කලින් තව තරුන කාන්තාවක් ගැන තිබුන මේක කරන කෙසේ වෙතත් පිදුම් ලැබිය යුතුයි මෙම මව ඔබට දීර්ඝායු
@kaveshatelicom7693
@kaveshatelicom7693 2 жыл бұрын
මාද්‍යවේදියාට වඩා අවන්ක සත්‍යවාදී බුද්දියක් මේ කාන්තාවට තියෙනවා
@suuthra92
@suuthra92 3 жыл бұрын
බොහොම දුක සේ ජීවිතය ගෙවපු අම්මා කෙනෙක් වගේම දිරිය කාන්තාවක්.පන්සල් යනවා වගේම සිල් ගන්න,පිනක් දහමක් කරගන්නත් අමතක කරන්න එපා.බොහෝවිට අපි නිතර කරන දේ වටා කර්මය රැස් වෙනවා වැඩියි.ජීවිතය සමබරව ගෙනියන්න පින් රැස් කරගන්න.අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරක් නිසා.ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@thiliniranathunga8763
@thiliniranathunga8763 2 ай бұрын
හතර පෝයටම සිල් ගන්න කාන්තාවන්ට වැඩිය මේ අම්මාට ජීවිත ධර්මය ගැන හොද අවබෝධයක් තියෙනවා.සතුටුයි ඔබ ගැන🌹
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
අපේ ප්‍රදේශයේ උතුම් කාන්තාවක් කියල කමෙන්ට්ස්නම් දාල තියනව සමහරු. එත් ඇයව වාහනේ නග්ගගන්නෙනම් නැතිලු. හෝටල් වලින් කන්න බොන්න දෙන්නෙත් නැතිලු. ඕන්න ඕකයි තත්වෙ.
@us1309
@us1309 3 жыл бұрын
සමහර විට ඒ අපේ ගමේ කාන්තාවක් කියල ආඩම්බරයෙන් comment කරපු අයට වාහනත් නැතුව ඇති. හෝටලුත් නැතුව ඇති. තිබ්බනම් දාගෙනත් එයි.. කන්නත් දෙයි.. 😃😃
@harshagunasekara7867
@harshagunasekara7867 3 жыл бұрын
ඇයගේ නිහඬ බව තමා මරු
@DSNara
@DSNara 3 жыл бұрын
අනිවාර්යයෙන්ම , ඒකට මම ආදරෙයි , එකගයි
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 3 жыл бұрын
හොදයි දිරිය කාන්තාවක් ගොඩක් එඩිතරයි බය නැහ ජීවිතේ යතාර්තය අවබෝධ කරගනයි ඉන්නේ දර්මය නොදැන උනත් ඇත්ත එකයි අනෙක තමයි තමාගේ බිස්නස් සරුකරගන්න තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැසෙනව නම් හොදයි කියන චේතනාව මුදල් මද ජීවිතය හැමෝටම හිතන්න යමක් තෙරුවන් සරනයි
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
ඔන්න මචං උබට වැරදුනා උබ හිතන්නෙ ලංකාවටම ඉන්නෙ ඔය නැන්ද විතරයි කියලද. හොයගෙන වරෙන් දෙයියන්දර මල් ශාලාවෙ ජානක අයියගෙ නෝන කරන්නෙත් ඔය රස්සාව තමයි . ඇවිත් බලපන් . එ තරුන කෙල්ලෙක් දෙයියන්දර
@sriyanirajapakshasriyani924
@sriyanirajapakshasriyani924 3 жыл бұрын
අපිට මේ ගැනත් විස්තරයක් සදහන් කරන්න ඔබට පුළුවන් නම් දැන් ගැනීම සඳහා
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
මට වීඩියෝ තාක්ෂණය වගේ දේවල් නැහැ මේ ගැන පෙන්වන්න. ඒත් දෙයියන්දර නගරයට ඇවිත් ඒ වගේ තාක්ෂණය තියෙන කෙනෙක් මේ ගැන හොයල බලනවනම් ඕනම කෙනෙක් පෙන්වයි. දෙයියන්දර මල් ශාලාවෙ ජානක අයියගෙ ගෙදර කොතනද තියෙන්නෙ ඇහුවොත් ඕනම කෙනෙක් පෙන්වයි. නගරය තුලමයි ගෙදර තියෙන්නෙ . හැකි අයෙක් ඉන්නවනම් ඇවිත් කතා කරලම බලන්න. ඇයගෙ සැමියා මිය ගියා. එය සිදුවුයේ කෙසේදැයි හරියටම කියන්න මං දන්නෙ නෑ. ඒත් උනේ ඔහුගෙ පෙනහළු දෙක නරක් උනා අඩු වයසින්ම ඒකයි කියලයි කිවුවෙ. එයට හේතුව ඔහු ෆෝමලින් මළ සිරුරුවලට ගහන්නෙ ඔහු නිසා එහි ආග්‍රාහනය නිසා කියලයි කතා උනේ. කෙස්සෙ උනත් ඔහු ඇත්තටම සමහර මළ සිරුරු එම්බාම් කරල ගිහින් දීල ඒ ගෙවල් දුප්පත් අහින්සක ගෙයක් උනොත් තමන්ගෙ පර්ස් එකේ තියන සල්ලිත් ඒ ගෙදරට දීල ආපු අවස්ථාවන් අපි දැනගෙන හිටිය. එහෙම කෙනෙක්. මිනී කපන කොටන වැඩ සේරම කළේ එයාගෙ නෝන. ෆෝමලින් එක විතරයි ජානක අයිය ගැහුවෙ. හොයල බලන්න කෙනෙක් ඉන්නවනම් ඇවිල්ල
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 2 ай бұрын
මමත් දැක්කා විඩියෝ තුනක් මේ වෙත නම් බලලාතියනවා එ බැඳපු නැති අවුරුදු 17 ලමයෙක් අනිත් එක්කෙනා 26 ක බලන්න යුටියුබ් හරහා.
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ප්‍රමුක ටීවී. මාධ්‍යවේදීයා වන ඔබ සමග කතා කලහැකි දුරකතන අංකයක් ලබාදෙන්න පුළුවන් ද. මම රට ඉන්නෙ ..කොහොමද සම්බන්ධ වෙන්නේ .
@ishujayathunga4940
@ishujayathunga4940 4 ай бұрын
කියා ගන්න බැරි ගොඩක් දේවල් හිතේ හිර කරන් ඉන්නවා වගේ.
@නිසදෑස්පියස
@නිසදෑස්පියස 2 жыл бұрын
අම්මේ ඔයා වගේ දිරිය මැණියක් අගයන්න ඕනි .ඔයාට දිර්ඝායුෂ ලැබේවා
@ලංකා.ශ්රී
@ලංකා.ශ්රී 3 жыл бұрын
පුදුමයි මේවාගේ ජීවිත...හරිම වේදනායි...
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 2 жыл бұрын
ඔබේ එඩිතරකම ඉතාමත් ශේෂ්ඨයි. හොද සිතුම් පැතුම්ද අගය කරනවා. තෙරුවන් සරනයි.
@alhamazain6707
@alhamazain6707 2 жыл бұрын
මටනම් කියනකොටත් ඵයා ගැන දුකයි දීර්ඝායුෂ ලැබේවා 🙏❤බුදු සරණයි ජේසු පිහිටයි
@danukawijethunga4280
@danukawijethunga4280 2 жыл бұрын
ඉපදීම සමග අපට මරණය උරුමය ඒ උරුමය හිමිවනතුරු අප ජීවත් ව්යයුතුය එයට උරදෙනඔබ සදා අමරනීයයි
@lakshankrishantha1793
@lakshankrishantha1793 3 жыл бұрын
මචං ඉතාමත් ලස්සනයි ඔයගේ වැඩසටහන .good luck ..
@rosirosi7050
@rosirosi7050 2 жыл бұрын
අැත්තටම.දහිරිමත්.අමිමාකෙනෙක්..ඝතුටුයි..මෙවන්.අය.තවත්.බිහිවෙවා..අමිමට.බුඅුඝරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dissanayakasagaradissanaya9329
@dissanayakasagaradissanaya9329 3 жыл бұрын
හොඳ පනිවිඩයක් දිරිය කතකට ගෞරවයක් ජීවිතයේ වියමනක්
@DarshikaWarnasinha-cq2xq
@DarshikaWarnasinha-cq2xq 4 ай бұрын
ඉතාමත් අහිසක අම්මා කෙනෙක් . ඒ අම්මා සමාජය මගින් යම් තැන් වල අසරන වෙලා තියනවා කඩේ කට ගියට පස්සේ කෑම අල්ල එපා කියපු එකගේ මිනිය කපන්න ලබේවා . ඒ ද්‍රිරිය කාන්තාවට
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 3 жыл бұрын
ඇයට හිමිවීමට ඇති තැන ලබාදීමට මාද්‍යකරුවෙක් විදිහට ඔබ අපොහොසත් උනා.ඇගෙන් ප්‍රශ්න කිරීමට ඔබ සූදානම් වී නොසිටි බවයි මටනම් හැගීගියේ.ඇය මේ රැකියාවට පිවිසෙන්න. හේතුව ඔබ ඇහුවෙ නැහැ.ඒ සදහා පුහුනුව ලැබූ ආකාරය,ඒ කිසිවක් අන්තර් ගත උනේ නැහැ.එතනයි ඇගේ දරියකාන්තාවක වීමේ අරමුණ එලි දැක්වෙන්නෙ අවස්ථාව.අනික ආසියාවෙහි ඉන්න එකම කෙනා.අපරාදෙ ඒ මොහොත.........
@samanthiniluka4227
@samanthiniluka4227 2 жыл бұрын
වැරදි වැඩ කරන උන් අද බොහෝ උඩිනින්නේ ඒ අතින් ඔබ තුමිය මැනිකක් කාගෙවත් අත නොපා ජීවිතය ජය ගන්නවා ආඩම්‍රයි මෑනියනි බුදු සරනයි
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 3 жыл бұрын
නෑ මචං තව කෙල්ලෙක් ඉන්නව ලංකාවේම.. විඩියෝවක් ගිය youtube එකේම...
@srimarodrigo1446
@srimarodrigo1446 3 жыл бұрын
ඔව්
@maleeshapramod5298
@maleeshapramod5298 3 жыл бұрын
Link ek dnna
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 3 жыл бұрын
Eka machan මිනි පෙට්ටියෙ නිදාගත්ත කොල්ලගෙ චැනල් එකේ..
@wimalprabha9233
@wimalprabha9233 3 жыл бұрын
Kegalle kohe hari inne .car ekath driving karan yanawa thaniyama
@wimalprabha9233
@wimalprabha9233 3 жыл бұрын
Ruwanwelle inne
@SukySuky-l4o
@SukySuky-l4o 4 ай бұрын
එඩිතර කාන්තාවක් බුදු සරණයි
@niranjanauduwaka2216
@niranjanauduwaka2216 3 жыл бұрын
පිනක් ,දහමක් කර ගත්තනමි
@ruwankumara182
@ruwankumara182 3 жыл бұрын
දඹුල්ලේ රංජනි මල් සාලාවෙ හිටිය නැන්දා
@madurpalamadu7094
@madurpalamadu7094 3 жыл бұрын
Eya neme
@samanpathmasiri7266
@samanpathmasiri7266 3 жыл бұрын
තව කාන්තාවක් ඉන්නවා වතුපිටිවල රෝහල ලග
@lalanipriyanthi9245
@lalanipriyanthi9245 3 жыл бұрын
බුද්ධිමත්ව මෙය බැලූ අයට තේරෙන්න ඇති ඇයගේ නිහඩබව බොහෝ දේ කියා පෑවා.ගැහැනියගේ හිත පිරිමි සිතකටත් වඩා ශක්තිමත් නේද කියලා හිතුනා.මේ රැකියාව කරන සමහර පිරිමි කියූ දේවල් වල හැටියට මැයගේ නිහඩබව එය හොදින්ම පෙන්නුවා.
@GamingUdiya-l9t
@GamingUdiya-l9t 4 ай бұрын
මේ දිරිය කාන්තාව ඉන්නේ අපේ ගමේ😊❤️❤️
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
ශක්තිමත් අම්මා කෙනෙක් ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි අම්මා
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
මෙයා එකම කාන්තාව නෙවෙයි තව රුවන් වැල්ලේ තව ගැනු ළමයෙක් ඔය දේ කරනවා මල්ෂාලාවක. ඒකත් t v එකේ face book එකේ giya.
@weaya47
@weaya47 3 жыл бұрын
තෙරුවන් සරණයි! ලමයින්ට තියෙන ආදරේ ට දෙමාපියන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා මෙකෙන් ම ඔප්පු වෙනවා නේද?
@sanga_4580
@sanga_4580 3 жыл бұрын
මචං ලංකාවේ පොඩි කෙල්ලෙක් ඉන්නවා එම්බාම් කරන හොයලා බලලා පොඩ්ඩක් කියපං . බොරු අත හරින්නේ නැතුව 😂
@PramukaTV
@PramukaTV 3 жыл бұрын
වැඩි විස්තර අප හට ලබාදෙන්න ලක්ෂාන්
@anomapriyanganiweerasooriy2225
@anomapriyanganiweerasooriy2225 3 жыл бұрын
ඔව් මමත් දැකලා තියනවා ගෑනූ ළමයෙක් එම්බාම් කරනවා ඒ නිසා මේ අම්මා පළවෙනි කාන්තාව නෙවෙයි නේද
@-lokayo889
@-lokayo889 3 жыл бұрын
මේ චැනල් එක සුපිරිම චැනල් එකක්...ජයවේවා ❤️❤️❤️❤️ ඒ අම්මා ගැන කියන්න වචන නැහැ ..ලොකු දුකකුත් හිතේ තියෙනවා ...තෙරුවන් සරණයි ...
@chithrapriyangani5144
@chithrapriyangani5144 2 жыл бұрын
නෑ තවව්කෙනෙක් ඉන්නවා මට මතක විදිහට කුමාරී මල්ශාලාව ගෑණු කෙනෙක් කරන්නේ
@NilshiNilshi
@NilshiNilshi 4 ай бұрын
අනේ මෙිි දිරිය කාන්තාව අප අතරින් මියගියා ඔයාට ගොඩක් ආදරෙයි නිවන් සුව පතනවා උපදින හැම බවයකම අප අතර ඉපදෙන්න ⁣😂😂😂😂
@jeewanisirisena5429
@jeewanisirisena5429 3 ай бұрын
මෙම අම්මා පිළිබඳ ව. මීට වසර කිහිපයකට පෙර ජාතික රූපවාහිනියේ. නාමල් ප්‍රාන්ත මහතා. Documentary යක් නිෂ්පාදනය කලා
@thusithathusitha
@thusithathusitha 3 жыл бұрын
බොහොම අවංක පාටයි යහපතක්ම වේවා.
@dammikakumari2457
@dammikakumari2457 2 жыл бұрын
දිරිය මවක්.හිත එඩිතරයි.මිත්ත්‍යා මත වලට වහල් වෙන්නේ.නෑ .මියගිය කෙනාට කල හැක්කේ කුමක්දා එතුමිය හිතනවා ඇති. ලෝක කාන්තා දිනයට ඇය සැමරිය යුතුය .
@kalegana
@kalegana 3 жыл бұрын
නියම හිත හයිය සමාජ දැනුම හොඳටම තියන අක්ක කෙනෙක්.
@lakshmialankara1307
@lakshmialankara1307 3 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ ඔයාට !!!!!
@dammikakelum9976
@dammikakelum9976 Ай бұрын
මේ උතුම් මහත්මියට කෑම ටිකක් දෙන්න කෑදර ඔය ඔක්කොටම දවසක මිනි ඇඳුමෙන් සැරසිල මිනි පෙට්ටියෙ වැතිරිලා කනත්තෙ තියෙන පස්වලට යටවෙන්න සිද්දවෙනව. මේ උතුම් මහත්මිය කරන උතුම් කර්තව්‍යට දෙවි පිහිටයි. ජයවේවා !!!!!
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 2 ай бұрын
හරි අමාරුයි ඒ අම්මගෙන් වචන ගන්න ,පුතා දක්ෂයි ,කල්පනා වෙන් වැඩසටහන කතා .බුදු සරණයි ඒ අම්මත් ,වැඩ සටහන කල පුතාටත්
@chathunihemachandra3762
@chathunihemachandra3762 4 ай бұрын
මෙයා කොච්චර හොදට ඉන්නවා වගේ පෙනුනත් මොකක්ද ලොකූ වෙනස්ක් මට පේනවා...පව් අත්තම්මා..
@MalaniGunarathana
@MalaniGunarathana 3 ай бұрын
ඔයා නන්නසෙන මාමාගේ නංගිදඔයට මාවමතකද කතරගමි පාරෙ ලි මඩුවක් දමන් හටියේ ඔයාට එතකොට පුතෙක් හටිය
@renukaabepussa4822
@renukaabepussa4822 3 жыл бұрын
මම කන්තාවක් මම කැමති මිනි කපන්න..මට පුහුණුවක් ලබා දී සේවය කිරිමට කැමති.
@ChathuraFernando-x2n
@ChathuraFernando-x2n 4 ай бұрын
සිල් ගන්න බැරි ඒවා ධර්මය අවබෝධ කරගන්න ලැබේවා!තෙරුවන් සරණයි!!
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 2 ай бұрын
මරනයක් වෙනකොට සතුටුයි කිවා. මෙයා සිල්ගන්න තැනට යොමු කලා නම් මීට වඩා සතු ට්‍රයි
@FatimaAlsaigh
@FatimaAlsaigh Ай бұрын
එතුමිය ඇත්ත කතා කලා බොරු නැතිව.මට මතකයි එතූමියගෙ තරුණ කාලෙ මිනියක් එම්බාම් කරලා පෙට්ටියට දාලා තනියම ඒ ගෙදරටත් අරගෙන යනවා මේ රටේ කිසිම කෙනෙක් නොකරන දෙයක් එතුමිය කරන්නේ අනේ පව් එතුමිය කොන් කලොත් මහා ලොකු වරදක් සොහොනක් ළගින් වත් යන්න රෑට අපි බයයි නේද හොල්මන් තියනවා කියලා...
@ManojPriyasanka-ds3kv
@ManojPriyasanka-ds3kv 3 ай бұрын
ඇත්තටම කියනවානමි මල් ශාලාවක මළ මිනියක කපන්න දෙයක් නැ රෝහලක මිය ගිය ගිය කෙනෙක් නමි වැඩි කොටසක් සිදුවෙන්නේ රෝහල් මෘත ශරිරාගාරයේදි
@anomapriyadarshanianomapri7682
@anomapriyadarshanianomapri7682 3 жыл бұрын
ඇය දිරිය මාතාවක් .ඒ වගේම එම්බාම් කරලා ලස්සනට තියෙන මිනී බලන්න කට්ටිය ආවට .මනුස්සයෙක් මැරිලා .පැය තුන හතරක් ගියාට පස්සෙ .ළඟට යන්න කියන්නකො පවුලේ කාටම හරි .කෙනෙක් යන් නෑ ඒ ගඳ උහුලන්න .
@Mkr.kumaraMore.kumara
@Mkr.kumaraMore.kumara 4 ай бұрын
Harima adambarai amma.kiyanna bare Loku wedanawak oyage hethe theyenawa.niduk niroge wewa! Kushal karanna hitha yomu wewa!! Budusaranai!!!!amma
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
සම්මාන කෝටියක් දියයුතුයි . ඇත්තටම සරලව කතාබහ කරන යහපත් කාන්තාවක් . හෙළුව පෙන්නල අනුන්ගේ මිනිස්සු එක්ක බුදියල පවුල් කඩල අනුන්ගේ මිනිස්සු ගෑනු අරන් නළු නිලියොත් එක්ක බැළුවම.. මේ කාන්තාව ඔටුන්න නැති රැජිනක්. බොහොම පින් වැඩක් . සල්ලි වුවත් රැකියාව ඒක පින් වැඩක්. වාහනයක් නොනවත්වන එක. කකඩේකින් කෑම නොදෙන එක අසාධාරණයක් . ඒ අය මැරෙනව එතකොට කව්ද මිනිය හදල දෙන්නෙ. මලාට පස්සෙ ඒව දන්නෙ නැහැ . ඒත් මැරෙනව කියල හිතාගෙන ජීවත් වියයුතුයි . ඒ මෑනියන් ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කිසිම දුකක් කරදරයක් බයක් නැතිව ඒ රැකියාව කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@nalinwelagedara9241
@nalinwelagedara9241 3 жыл бұрын
ගොඩක් දේවල් යටපත් කරන් කතා කරන්නේ පවි
@nihalgunathilaka4320
@nihalgunathilaka4320 3 жыл бұрын
මේ කාන්තාව ගැන පෞද්ගලිකව දන්නවා මාදන්න හැටියට මේ කාන්තාව තමයි ලංකාවේ මේරැකියාව කරන පලවෙනි කෙනා නිදුක් නිරෝගී ජිවතය ගතකරන්න ලැබේවා පතමි
@ChamilaKumari-r4v
@ChamilaKumari-r4v 3 ай бұрын
ආදරෙයි .amme.pin.ලැබේවා ආයුෂ බොහෝ වේවා
@imaofficial2857
@imaofficial2857 3 жыл бұрын
මොක්කුද මේ unlike කරල තියෙන එවුන් උන් මේ තැනට කවදාවත් යන්නෙ නැහැ කියල හිතන් ඉන්නවද දන්නෑ..ඇස් වලට කදුලුත් ආවා මේ video එකට❤️
@ChathuraFernando-x2n
@ChathuraFernando-x2n 4 ай бұрын
සිල් ගන්න ලැබේවා ධර්මය අවබෝධ කරගන්න හැකි වේවා! තෙරුවන් සරණයි!🙏❤️
@d.n.perera100-oo8is
@d.n.perera100-oo8is 4 ай бұрын
ඔබ තුමියට යහපතක් වේවා!
@randilsenarathna3577
@randilsenarathna3577 2 жыл бұрын
ඇත්තටම කාන්තාවන් හැටියට අපි මෙතුමිය ගැන ආඩම්බර වෙන්න ඕන.එතුමියට තව තවත් මේ ව්යාපාරය කරගෙන යන්න ශක්තිය දයිර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි ..
@chandranidilrukshika253
@chandranidilrukshika253 2 жыл бұрын
අපේ අම්මත් මේ වගේ වැඩ නොකලාට ශක්ති සම්පන්න හොද කාන්තාවක්...මගේ අම්මාටත් මේ මාතාවටත් දළදා සමිදු පිහිටයි
@harshavimukthi9926
@harshavimukthi9926 Жыл бұрын
උබත් camera එකට හුරු නැනේ බං😂
@ඩීඑම්දිලීප
@ඩීඑම්දිලීප 3 жыл бұрын
ජීවිතය තේරුම් ගත්ත කෙනාගේ කතාව අඩුයි ඔවුන්ට තමයි සොබාදහමේ ආශිර්වාදය ලැබෙන්නේ
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Ow oba hari😊🇦🇪
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
මමත් එකඟයි ඇත්ත කථාව
@susantha.abeywickrama5413
@susantha.abeywickrama5413 Ай бұрын
රුවන්වැල්ලෙන් තව කෙනෙක් mal salawak karana leady කෙනෙක් ඉන්නවා
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
අපි කාටත් උරුම දෙයක් ගොඩක් අය නොකරන අමාරු රැකියාවක් මට තෙරුම් ගියා එයා ළමයි 2 එක්ක තනි උන කෙනෙක් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන නිසා සමහරවිට උරුම වෙන්න ඇති job එක වෙන්න ඇති එහෙම කියලා එතුමිය පිලිකුල් කරන්න හොඳ නැහැ මොන කෙනා උනත් මැරුණම කාටත් කාටත් පොදුයි මලකද
@methmiweerasingha6441
@methmiweerasingha6441 Жыл бұрын
ඇගයීමක් නැති වුනාට . ඇය අපේ කාන්තා පරපුරට ආඩම්බරයක්. 🏆
@sunilweerapperuma9497
@sunilweerapperuma9497 Жыл бұрын
මල්ලි තවත් එක තරුණ කාන්තාවක් ඉන්නවා ඔය ජොබි එක කරන මම දැක්කා යු ටියුබි එකේ හොයලා බලන්න
@asankakumara5593
@asankakumara5593 3 ай бұрын
මෙවැනි දිරිය මවකට දියහැකි ඉහලම උපහාර දෙන්න ඕනෙ ....
@ruwannalaka2000
@ruwannalaka2000 5 ай бұрын
අපේ අල්ලපු ගමේ recpet හිත හයිය කාන්තාවක්
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,3 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 1,9 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,3 МЛН