No video

Uththamawan lowa Pathala උත්තම වන් ලොව පතලා - Nissanka Diddeniya

  Рет қаралды 45,596

Dhammika Wijesinghe

Dhammika Wijesinghe

Күн бұрын

This is a live recording of "Rupavahini" election day special telecast. It's sad that many of these veterans are no longer exist today....This offers a tribute to them.....
Sorry for the poor video quality due to original VHS tape - analogue technology. Thanks to "Rupavahini".....

Пікірлер: 54
@nirmaanacreation3115
@nirmaanacreation3115 4 жыл бұрын
මෙහි මුල් නිර්මානය ජොහානා නම් නාඩගමේ තිබුවකි. එය නිර්මානය කර ඇත්තේ පිටිපන, සාවියර් ප්‍රනාන්දු හෙවත් සයියා ගුරුන්නාන්සේ නම් දක්ශ නිර්මාන කරුවෙකි. මෙය සෙන්පතියාගේ ගීතය ලෙස නම් කෙරේ. එන්ගලන්ත යුධ සෙන්පතියෙක්ගේ ගායනයක් ලෙසයි මෙය නිරූපිත. නව සන්ගීත සන්යෝජක රෝහණ වීරසින්හයන්..
@stationview3451
@stationview3451 4 жыл бұрын
ස්තුතියි ප්‍රතිචාරයට සහ තොරතුරු වලට ....
@asankasanjeewa410
@asankasanjeewa410 3 жыл бұрын
Great Character of srilanka . Very talalented Nissanka sir.
@kaushaleemunasinghe7032
@kaushaleemunasinghe7032 3 жыл бұрын
Thanks
@asela1priyankara
@asela1priyankara 3 жыл бұрын
පිටිපන කානික්ක පල්ලිය ආශ්‍රයෙන් රචනා වූ ජොහානාදාක් නාඩගමේ ගීතයකි.
@fromdil6470
@fromdil6470 2 жыл бұрын
නිශ්ශංක දිද්දෙණිය යනු දුටු පමනින් සිත් ඇදීයන අපුරු මිනිසෙකු බව ඕනෙම අයෙකුට එකවර කිව හැකි පුණ්‍යවන්ත පෙනුමක් සහිත උතුම් කළාකරුවෙකි. ලංකේය වේදිකා කළා ඉතිහාසයට අපමන සේවයක් ඉටුකළ මෙතුමන් ගේ නම ලංකේය කළා ඉතිහාසයේ රන් අකුරින් සටහන් තැබියයුතු උතුම් මිනිසෙකි. කණගාටුව නම් මෙවැනි උතුමන්ට නිසි ඇගයීමක් ලබිතිබේද යන්යි.
@dineshwijewardena2361
@dineshwijewardena2361 6 жыл бұрын
This is such a rare clip. Look at the veteran artists in video. So lucky to see this rare video. Nissanka diddedinya one of giants in Sri Lankan stage drama. One of a kind!
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 15 сағат бұрын
වචන බොහොම අලංකාරව විශිෂ්ඨ ලෙස හසුරුවනවා❤❤
@bimalroy904
@bimalroy904 5 ай бұрын
මෙම නාඩගම් ගීතය නිශ්ශංක දිද්දෙනිය මහතා ඉතාමත් හොඳින් ගායනා කරනු ලබනවා මෙම ගීත නිර්මාතෘ සාවරියෙල් ගුරුන්නාන්සේ ඔහු මගේ මුත්තාය ඔහු මාගේ මුත්තා වීම පිළිබඳ මා දැඩි ලෙස නිහතමානිව ආඩම්බර වෙනවා
@Menik1584
@Menik1584 Жыл бұрын
නිශ්ශංක දිද්දෙනිය වැනි අසහාය කලාකරුවෙකුගෙ දුරින් හෝ ඥාතිත්වය ලැබීම ගැන මම හදවතින්ම තුති වෙනවා.🙂❤️
@kanchanakulupanabandara3957
@kanchanakulupanabandara3957 5 жыл бұрын
ආදරනීය කලාකරැවන්. සදා මතකෙ රැදේවි. ඔබ සැම අමරනීයයි
@thilinachaturanga6274
@thilinachaturanga6274 3 жыл бұрын
- ජොහානා නාඩගම - උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන් පුරවර නිමලා... ඉන්නේ රජ සෙවණේ නිති ගම්භිර ලන්නේ රුපුන් ආවොත් යුධ සුන්කර... // පෙන්නා විකුම් මාගේ තෙද දීර්ඝෙ සිටුනාගේ... / පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දු සුන්නා කරලන්නා බල පෙන්නා හද කීතු... // දක්ෂ විකුම් අප්‍රමාණා ඇත ලක්ෂ ගණන් යුද්ධ සේනා රක්ෂණයෙන් මුළු දෙරණා පීතරිස්ස ලෙසින් නස්න කරනා ගත්ත කගෙන් පරසත් වනසන්නට දුෂ්ඨ දනන් හැම භංග කරන්නට... // පෙන්නා විකුම් මාගේ තෙද දීර්ඝෙ සිටුනාගේ... / පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දු සුන්නා කරලන්නා බල පෙන්නා හද කීතු... // උත්තම වන් ලොව... ගායනය - නිශ්ශංක දිද්දෙණිය
@DhammikaWijesinghe
@DhammikaWijesinghe 3 жыл бұрын
Thanks for the contribution.....
@thilinachaturanga6274
@thilinachaturanga6274 3 жыл бұрын
@@DhammikaWijesinghe ජොහානා නාඩගම හොයාගන්න පුළුවන් ද ගොඩක් අගය කරනවා මේ video එක හරි upload කරාට
@prasandias
@prasandias 2 жыл бұрын
බෙහෙවින් ස්තුතිය ඔබට
@priyantaamaratunga5049
@priyantaamaratunga5049 7 жыл бұрын
Hi Nissanka you are a one in a million .
@tbuhuman6680
@tbuhuman6680 Жыл бұрын
නිද්ශන්ක දිද්දෙනිය වැනි තවත් කලාකරුවන් බිහි වේවා.
@sulonandasiri8050
@sulonandasiri8050 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් උනා මේ සින්දුව මගෙ exam එකට.....thanks ✊💜️
@damithathathsara6339
@damithathathsara6339 Жыл бұрын
අපේ ඉස්කෝලෙ අභිමාන‍යක්
@roshanirathnayake12
@roshanirathnayake12 6 жыл бұрын
Happy to see you all in one video #talented #them 👍🏻
@r.adilumtharukaranathunga2121
@r.adilumtharukaranathunga2121 2 жыл бұрын
සදා මතකයේ රැඳෙන කලාකරුවන් .නැවතත් දකින්න ඇත්නම් ඔබේ රංගනයන් !
@digaarr7598
@digaarr7598 7 ай бұрын
මේ වැඩසටහන tv eke live බැලුව එදා
@shanolivergin8188
@shanolivergin8188 3 жыл бұрын
atta...saiya gurunnanse liyapu geetaya gayana karala johana katava kale mage seeya benadic fernando.ada ae ayata upahatayak vath sadahanakvath natuva me vatina githa prasidda venavane
@sonnyg2243
@sonnyg2243 2 жыл бұрын
ඒ මහා කලා කරුවන්ට උපහාර වේවා ! එතුමන්ලා ගැන තව විස්තර ටිකක් දෙන්න
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 7 ай бұрын
ගජමන් පුවතෙහි නාටකයේ නියමයි නශ්සංක දෙද්දෙනිය ඇලපාත මුදලි .......
@mrwinstonwolfe
@mrwinstonwolfe 8 жыл бұрын
Thank you very much !! Enjoyed every bit of it.
@DhammikaWijesinghe
@DhammikaWijesinghe 8 жыл бұрын
Thanks for your comment...
@hmrweerakoon1404
@hmrweerakoon1404 Жыл бұрын
දැනෙන සතුටක්...අපේ උත්තම වූ කලා ශිල්පීන් බොහෝ දෙනෙක් ....ඉන්නවා ....🙏🙏🙏🙏🌸🌸🌸
@nirmaanacreation3115
@nirmaanacreation3115 4 жыл бұрын
Thanks for this great uploading such an amazing event.
@a.l.geography5912
@a.l.geography5912 5 жыл бұрын
Etharam handak aye ewan dhaksakamak..aye wachana naha..sir
@nirmaanacreation3115
@nirmaanacreation3115 4 жыл бұрын
Senaka Perera who is a veteran actor here. Husband of Yamuna Malini Perera.
@deeceejay
@deeceejay 4 жыл бұрын
This song is not belonged to Nissanka Diddeniya. This is a song from the drama, "Johana kathawa" which is a treasure of Pitipana Village in Negombo.
@nirmaanacreation3115
@nirmaanacreation3115 4 жыл бұрын
Maestro Saviyer Fernando is the creator of this.
@deeceejay
@deeceejay 4 жыл бұрын
@@nirmaanacreation3115 well he's from the same village and villagers acted in the drama.
@deeceejay
@deeceejay 4 жыл бұрын
Johana kathawa is the story of Saint Joan of Arc (Jeanne d'arc), a French lady who joined the military.
@shanucreation2338
@shanucreation2338 Жыл бұрын
Godak watina geethayak
@nilanthifernando4431
@nilanthifernando4431 4 жыл бұрын
My fv song
@kanishkajithendra5649
@kanishkajithendra5649 3 жыл бұрын
වැඩ්ඩො ඔක්කොම බැහැල ඉන්නෙ
@sumall567
@sumall567 Жыл бұрын
What a singer. God bless
@wijithagorakanage4560
@wijithagorakanage4560 8 ай бұрын
❤❤❤
@SarathKumar-hi5xf
@SarathKumar-hi5xf 3 жыл бұрын
සදා අමරනීයය් 😗😗
@rajithasamarasinghe2682
@rajithasamarasinghe2682 Жыл бұрын
E sonduru atheethaya ada horu aran gihilla😪
@rasangasrimal7429
@rasangasrimal7429 Ай бұрын
🖤
@lashanrandika9883
@lashanrandika9883 5 жыл бұрын
great..
@illustratoredu5040
@illustratoredu5040 2 жыл бұрын
Great actor
@chanujayans8234
@chanujayans8234 3 жыл бұрын
දිව්‍ය ලෝකයක් වගේ
@uthumsathsara4266
@uthumsathsara4266 3 жыл бұрын
😘
@lionelrajapakse6117
@lionelrajapakse6117 7 жыл бұрын
On which Election Day this was telecasted?
@nirmaanacreation3115
@nirmaanacreation3115 3 жыл бұрын
1997 local government election
@shantharupasinghe1461
@shantharupasinghe1461 8 жыл бұрын
anarghai
@DhammikaWijesinghe
@DhammikaWijesinghe 8 жыл бұрын
Thanks
@niiroshiniranmalge8918
@niiroshiniranmalge8918 3 жыл бұрын
පුදුමලස්සනක්..
@athulamuna9
@athulamuna9 8 ай бұрын
👍❤️❤️❤️❤️
Andarela
14:18
Nimal Jayasinghe
Рет қаралды 48 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
Uththama Wan Lowa Pathala (feat. Nishshanka Diddeniya)
3:27
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,3 М.
Nonstop - Anton Jones with Sunflower
22:51
MBP Music
Рет қаралды 34 М.
Sasadara Manananda By Nissanka Diddeniya
5:21
DIGA දිගා
Рет қаралды 6 М.
Wasantha sandanayaka Song Collection
22:22
Music Breezy
Рет қаралды 57 М.
Nurthi Song (Uththamawan Lowa)
3:29
lightspreader
Рет қаралды 40 М.