Uvindu Ayshcharya ft.

  Рет қаралды 6,585,732

Uvindu Ayshcharya

Uvindu Ayshcharya

Күн бұрын

Пікірлер: 3 800
@DILUBeats
@DILUBeats 7 ай бұрын
❤❤❤❤
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
හයිය❤
@GimaaX
@GimaaX 7 ай бұрын
0:57 TFK Dilu 🥺🔥
@Sandaruuuu
@Sandaruuuu 7 ай бұрын
අයියෙ contact කරගන්න ඕනෙ
@Sandaruuuu
@Sandaruuuu 7 ай бұрын
@DILUBeats අයියෙ contact කරගන්න ඕනෙ
@anjanaoshan7475
@anjanaoshan7475 7 ай бұрын
Dilu aiye mtath song ekk krnn asai puluwnnm udau krnn 🙏♥️
@Anonymous.936
@Anonymous.936 6 ай бұрын
ලංකාවෙ සංගීතය වෙනම ලෙවල් එකකට අරන් යන චරිතවලින් එක්කෙනෙක් 💗
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
@anomapriyangi3689
@anomapriyangi3689 5 ай бұрын
sirawatama💗
@d.m.cstudio2024
@d.m.cstudio2024 3 ай бұрын
Supiriya
@Mihiran
@Mihiran 7 ай бұрын
ගමනක් යමු මල්ලී !! ❤️🫶🏽
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
ආදරෙයි අයියේ !! 🤍
@isharafernando3700
@isharafernando3700 6 ай бұрын
Mn huthuwe @mihiran kiyala 😢😢😢
@sandunpushpakumaraofficial
@sandunpushpakumaraofficial 6 ай бұрын
Eya tama​@@isharafernando3700
@sachi1014
@sachi1014 6 ай бұрын
mn hithuweth aiyage kiyala😢
@hasindumalshan9827
@hasindumalshan9827 6 ай бұрын
ඒ වචනේ...😘💓
@kaveeshanethmini1293
@kaveeshanethmini1293 4 ай бұрын
නිදි නැතුව රැයවල් ගනන් නොකර පාඩම් කරද්දි මහන්සිය නිවෙන්න තියෙන එකම බෙහෙත මේ සින්දුව 😫❤
@Kavii-l9g
@Kavii-l9g 3 ай бұрын
Fit😢❤
@SHAMINDUAKALANKA
@SHAMINDUAKALANKA 3 ай бұрын
Sira
@Ayshcharya
@Ayshcharya 3 ай бұрын
@@kaveeshanethmini1293 ❤️
@Ashen__13
@Ashen__13 2 ай бұрын
🫶🤍
@oshadanawodya9414
@oshadanawodya9414 7 ай бұрын
මේ වගේ වයිබ් එකේ ගායකයො බිහිවෙනවා කියන්නේ ඉස්සරහට හොඳ හොඳ සින්දු ටිකක් ලංකාවට උරුම වෙනව කියන එක....❤❤💫
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@LoVElYUniVeRSe1825
@LoVElYUniVeRSe1825 5 ай бұрын
අනිවා
@KithminiSamindi
@KithminiSamindi 19 күн бұрын
kochchara kal giyath thamath ahanw ❤ සිතුවම් හදේ මැවී මැවී නුඹේ දෑසේ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි..."🥺😍
@renukarasanjalee5176
@renukarasanjalee5176 7 ай бұрын
Congratulations සුබ අනාගතයක් වේවා මගෙ පුතා
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
Amma❤️
@charithpramod
@charithpramod 7 ай бұрын
🥹​@@Ayshcharya
@pavinduiman
@pavinduiman 7 ай бұрын
අම්මාගෙයි පුතාගෙයි ආදරේ දැක්කම ඇහැට කදුලක් ආවා, හරියට මමයි මගෙ අම්මයි වගේ; අම්මල පැතුවෙම දරුවොන්ට සුභ වෙන්න... 🥺🌏💗
@Thilini-Anupama
@Thilini-Anupama 6 ай бұрын
♡😘
@damithbasnayaka2757
@damithbasnayaka2757 7 ай бұрын
Upload කරලා පැය තුනකින් අහන්නේ.Views 1 million ආවම මේකට ලයික් එකක් දාලා මට කතා කරන්න 🌝
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
Like කරන්න හිතෙන Comment 😌👍
@SIGMA-T-t2v
@SIGMA-T-t2v 7 ай бұрын
Pissuwak patta ❤❤
@KapilaAthukorala-f5v
@KapilaAthukorala-f5v 7 ай бұрын
@KanishkaHirushan
@KanishkaHirushan 7 ай бұрын
Patta manoparak gehuweki ❤️
@DenetheIduwara
@DenetheIduwara 4 ай бұрын
ඔය කට හඩ හිතටම වදිනවා.ඉදිරියට තවත් යන්න පුලුවන් ඔයාට.හැමදාමත්....see more ගේමක් ගහමු
@Ayshcharya
@Ayshcharya 4 ай бұрын
❤️
@SLASIBRO
@SLASIBRO 7 ай бұрын
ඉවර වෙන්නේ අපරාදේ කියලා හිතෙන සින්දුවක් 1 M ඉක්මනින් එයි ❤
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@rajy8012
@rajy8012 6 ай бұрын
Dan 1m awa😅
@NilanthiSudeshika-kd1mp
@NilanthiSudeshika-kd1mp 5 ай бұрын
❤❤❤
@tharudisanayaka2282
@tharudisanayaka2282 5 ай бұрын
​@@Ayshcharya2.4M now❤
@SampathNishantha-p7v
@SampathNishantha-p7v 3 ай бұрын
Next... 3M😊❤
@kinuriasali440
@kinuriasali440 7 ай бұрын
දන්නවද ... "උවිදු අයිශ්චර්ය "මේ සින්දුවනම් ආශ්චර්යක් !! 🥺🫂🤍
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@SheharaDiwarathne-py3py
@SheharaDiwarathne-py3py 5 ай бұрын
මේ වචන කොහෙන් හොයාගන්නවද මන්දා...හදවතටම දැනෙනවා ♡
@Ayshcharya
@Ayshcharya 3 ай бұрын
@@SheharaDiwarathne-py3py ❤️
@Xaviperera
@Xaviperera 7 ай бұрын
ඉස්සරහට ගොබ්බ ගායකයෝ බිහිවෙයි කියලා හිතුවේ. ඒත් මේ වගේ ලස්සන song කරන කොල්ලොත් ඉන්නවා නේද කියලා දැනුනම අපේ කාලෙත් ලස්සනට මැරෙනකන්ම ලස්සන songs අහන්න ලැබෙයි කියල හිතට දැනුනා 😌🤍 Perfect song🧖🌪
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@dreammotivation598
@dreammotivation598 7 ай бұрын
බය වෙන්න එපා මචන් දැන් එ රැල්ල ඉවර වෙගෙන එන්න දැන් මෙවා තමා කාලේ දැන් එවා බලන වා අඩුයි 😊
@දනූ-ඳ3ඵ
@දනූ-ඳ3ඵ 5 ай бұрын
මේවා තමයි දැන් රැල්ල.. නහයෙන් අඬන සිංදු 2020න් පස්සෙ වැලලිලා 😂
@tesandalk2333
@tesandalk2333 4 ай бұрын
❤⚡​@@දනූ-ඳ3ඵ
@kalumkalum6558
@kalumkalum6558 6 ай бұрын
ඒ රැල්ලටම තවත් රළ පහරක්❤...Mihiran🖤,DiluBeats💗,Uvindu🤍
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
❤️
@kalumkalum6558
@kalumkalum6558 6 ай бұрын
@@Ayshcharya ❤️
@jeewanthalakshan01
@jeewanthalakshan01 6 ай бұрын
Ai mihidu
@cutenessoverload24
@cutenessoverload24 6 ай бұрын
iman
@kalumkalum6558
@kalumkalum6558 6 ай бұрын
@@jeewanthalakshan01 hmm...
@akramulhoq7711
@akramulhoq7711 5 ай бұрын
I don’t know language ? But i love this song 🎶💔 From Bangladesh 🇧🇩
@Ayshcharya
@Ayshcharya 5 ай бұрын
❤️
@kevinxvibes
@kevinxvibes 6 ай бұрын
"නුඹේ දෑසේ මා පැටලුනි රුව කෝ මගේ සිතැදුනි..!" #feeling 😩❤️‍🩹 Let's go brother❤️
@Ayshcharya
@Ayshcharya 5 ай бұрын
🤍
@nirmalpremu471
@nirmalpremu471 4 ай бұрын
​@@Ayshcharyaපොඩි cover එකක් කරා 🥺 බලන්න හොදයිද කියල friends🥺❤️- kzbin.info/www/bejne/b5bNcqWtbrtso9ksi=whDHi8XAeCaX1ypX
@Curiouslil
@Curiouslil 4 ай бұрын
Yoooo its Kevin❤
@pathu_m.
@pathu_m. 7 ай бұрын
අඩේ හෙව්ව මහන්සියට හරි යන්න සිංදුව කරලා 😫💗!!..
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@shenesh9228
@shenesh9228 7 ай бұрын
Ow bn
@RashmikaVimuth-q3j
@RashmikaVimuth-q3j 7 ай бұрын
Sirawatama
@nisalzoysa2111
@nisalzoysa2111 7 ай бұрын
sira math hewwa
@pasinduwijenama01
@pasinduwijenama01 7 ай бұрын
💯 Perfect 💗
@sunsilunithilhara
@sunsilunithilhara 6 ай бұрын
සිතුවම් හදේ මැවි මැවි නුබේ දෑසෙ මා පැටලුනි 💗🥺
@Ayshcharya
@Ayshcharya 5 ай бұрын
❤️
@SamindaLakshan-n1p
@SamindaLakshan-n1p 7 ай бұрын
ඇයි මේ සින්දුව අහනකොට ඉවර වෙන්න හොඳ නෑ කියලා හිතෙන්නෙ😢❤🎉
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@UthumEranga-ue3bk
@UthumEranga-ue3bk Ай бұрын
eknm sira kathawa habai
@AjithKumara-tj5jv
@AjithKumara-tj5jv 6 ай бұрын
🌹 ~Lyrics~😊 මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා ආයේ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම් මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන් බෑ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවි නුඹේ දෑසේ මා පැටලුනී 👀 රුව කෝ මගේ සිතැඳුනී ප්‍රේමී... මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දැනී කිමදෝ නොදැන හඬමි ළඳුනී... නෑ හීන ආයේ බොඳවිලා මාගේ දිවියේ නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා... තව දුර නෑ ඈත අහසේ පායනා ඈ සිහිවුනා මා රැ පුරා පාළුවදෝ තනි වුනේ මා හදේ ආදරේ මා රුව දකිනා මේ වාරයේ මං තවත් පෑරුනා නම් සිතුවම් හදේ මැවි මැවි නුඹේ දෑසේ මා පැටලුනී රුව කෝ මගේ සිතැඳුනී ප්‍රේමී... මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමි ළඳුනී... නොදැනුනා නම් මගේ ආදරේ බැඳුනේ කෙසේ හැඟුමන් අපේ ආදරෙන් ද ළං උනේ මෙතුවක් බවේ හිඳින් මගේ හදේ... ´•🙂G❤️•´ •_2024/04/18_• 😊💖
@Ayshcharya
@Ayshcharya 5 ай бұрын
@lakmalfernando6141
@lakmalfernando6141 4 ай бұрын
@Amalsha20
@Amalsha20 4 ай бұрын
@nihalweerasinghe8248
@nihalweerasinghe8248 3 ай бұрын
@Chanchala124
@Chanchala124 2 ай бұрын
🥺🥺❤️
@HarshiIshara-gj8re
@HarshiIshara-gj8re Ай бұрын
0:32 ❤ මෙතනිම්නම් අමුතුම හැගීමක් එන්නෙ 😢🥺💔💔🌺
@SASIN_creations
@SASIN_creations 7 ай бұрын
එ රැල්ලට හැදෙන සිංදු නම් පපුවටම ❤
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@sakunthalanirmani4048
@sakunthalanirmani4048 7 ай бұрын
Ow aa❤
@Slrokeys72
@Slrokeys72 7 ай бұрын
මේ dilu beats ගෑවුනත් ඇති ...මේ වයිබ් එකේ එන සින්දු එක දිගටම එන එක කොච්චරනම් සැනසීමක් ද අපි වගේ තනිකඩ අයට මනෝපාරකට❤🥺💥
@dumindu21
@dumindu21 7 ай бұрын
🥲
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@Wenukg77
@Wenukg77 7 ай бұрын
😂
@dreammotivation598
@dreammotivation598 7 ай бұрын
​@@Wenukg77මොකො යකො හිනා වෙන්න ගිහින් අහාඅහා ඉදහන් සදුන්ගෙ සිංදු
@Wenukg77
@Wenukg77 7 ай бұрын
@@dreammotivation598 kauda oi sadunge ewa ahanwa kiyala thyenne😂😅. mn uda dala athi comment ekk blhn hina une sinduwt newei 😅
@renukadais4243
@renukadais4243 4 ай бұрын
0:06 අමුතුම feel එකක් එනවා ❤️
@KAVINDU_KALHARA2009
@KAVINDU_KALHARA2009 7 ай бұрын
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා ආයෙ නුඹ මගෙමයි නියන්න ආදරේ මෙමා නම් මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන් බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවී නුඹෙ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි.... මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනී.... නෑ හීන ආයේ බොඳවිලා මාගෙ දිවියේ නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා තව දුර නෑ ඈත අහසේ පායනා ඈ සිහිවුනා මා රෑ පුරා පාළුවෙදෝ තනි වුනේ මා හදේ ආදරේ මා රුව දකිනා මේ වාරයේ මං තවත් පෑරුනා නම් සිතුවම් හදේ ..... ❤ Congratulations ❤
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@mashaperera4720
@mashaperera4720 6 ай бұрын
@RanjithLal-jh3wz
@RanjithLal-jh3wz 5 ай бұрын
@chamindadinesh2525
@chamindadinesh2525 5 ай бұрын
❤😊
@hasankamalshan7168
@hasankamalshan7168 7 ай бұрын
දැනට ඇහුවා සිය පාරක් විතර❤️‍🩹
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@nethmikaveesha6662
@nethmikaveesha6662 7 ай бұрын
♥️🫡💯💤
@amashasewminiii
@amashasewminiii Ай бұрын
"සිතුවම් හදේ මැවි මැවී නුඹෙ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි..."
@sathilaranatunge
@sathilaranatunge 6 ай бұрын
1M ගැහුවට පස්සෙත් අහන්නේ කව්ද💞
@sureniiresha1428
@sureniiresha1428 6 ай бұрын
3 M උනත් අහන්න පුළුවන් සිංදු ❤️‍🩹
@AnuraPriyantha-g5n
@AnuraPriyantha-g5n 6 ай бұрын
@DinushiPrabodya-lq2sz
@DinushiPrabodya-lq2sz 6 ай бұрын
🙂
@Ganeshmadushanka-hd3wu
@Ganeshmadushanka-hd3wu 6 ай бұрын
@voiderr5550
@voiderr5550 6 ай бұрын
ublge seeya
@chamarathilina8331
@chamarathilina8331 7 ай бұрын
සමහර ලැබීම් වල වටිනාකම් තෙරෙන්නේ ඒවානැති කෙනෙක්ට විතරයි..ඒ ලැබීම් පරිස්සම් කර ගන්න එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා..❤️❤️❤️
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
@chandranganisaumya637
@chandranganisaumya637 6 күн бұрын
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 5 ай бұрын
2.5 Million ගැහුවට පස්සෙත් අහන්නෙ කව්ද ..😇❤
@dineshaperera4095
@dineshaperera4095 5 ай бұрын
Man❤
@imesha92
@imesha92 7 ай бұрын
මිහිරාන් ගේ වොයිස් එක වගෙමයි 🥺❤
@slantenna
@slantenna 7 ай бұрын
Siraavat
@Stress_Heal_Studio
@Stress_Heal_Studio 7 ай бұрын
Sirawata
@______ashan_69_
@______ashan_69_ 7 ай бұрын
😌🖤
@malshajayasooriya-f3c
@malshajayasooriya-f3c 7 ай бұрын
owwmai
@pawananuhas2257
@pawananuhas2257 7 ай бұрын
ඊට වඩා ලස්සන ගැඹුරු හඬමක් මේක ❤
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
Dilubeats නම දැක්ක ගමං click කරෙ😁🖤 සුපිරියක් තමා♥️
@Lakshitha-madushan
@Lakshitha-madushan 7 ай бұрын
@Ayshcharya
@Ayshcharya 5 ай бұрын
🤍
@SenuriKahadage
@SenuriKahadage 4 ай бұрын
මම ඔයාට ආදරෙයි ද 😊😊😊😊😊❤❤❤❤❤😅😅
@SenuriKahadage
@SenuriKahadage 4 ай бұрын
කෙල්ලෙ ඔයාගේ ආදරේ කරන්න මේ මහා බලගතු වූ 😊😊😊😊
@SenuriKahadage
@SenuriKahadage 4 ай бұрын
Ok😊😊
@THOMAS_Shelby__0.01
@THOMAS_Shelby__0.01 9 күн бұрын
මතකෙට මෙ පමනි නුබ ඈත යන බව දැනී ........
@rttunesrttunes
@rttunesrttunes 7 ай бұрын
මිහිරාන් 😍 / Dilu 😍 / Uvindu 😍 "හදවතෙ උඩින්ම" 💗✊💯🥺
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@nadiniathapaththu
@nadiniathapaththu 5 ай бұрын
ekenma💗
@vessa3289
@vessa3289 5 ай бұрын
Ai yuki 🥺❤️
@Malindu_Malshan
@Malindu_Malshan 7 ай бұрын
Dilu.. Mihiran... Iman... Ramidu.. Sasindu... අලුත් කෙනා Uvindu.... ❤ මේ රැල්ල නම් පිස්සුවක්....💐🤍
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@VishwaHansika
@VishwaHansika 4 ай бұрын
Yuki❤😊
@dewindudhanushka5032
@dewindudhanushka5032 2 ай бұрын
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 3 ай бұрын
4 Million ආවට පස්සෙත් තාම අහන අය කෝ .😌🫀❤
@Ayshcharya
@Ayshcharya 3 ай бұрын
@@MaduMadawalage-fh1wd ❤️
@S_O547
@S_O547 6 ай бұрын
පේරාදෙණිය කැම්පස් එකෙ වීඩියො එකක සින්දුව තියෙනවා දැකලා ආවේ❤🥺
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
❤️
@udithaabeywardhana2269
@udithaabeywardhana2269 7 ай бұрын
Dilu පවුලට අලුත් සාමාජිකයෙක් වගෙ ❤
@AnushaJayathilake-ir8de
@AnushaJayathilake-ir8de 7 ай бұрын
Aththa hby ❤
@UdhayangaGimhanudhayanga
@UdhayangaGimhanudhayanga 7 ай бұрын
Sirama
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@LakithaGamage
@LakithaGamage 6 ай бұрын
Maruuu❤
@gameking3182
@gameking3182 6 ай бұрын
Aththa ❤🎉
@DinujaLanka-d9i
@DinujaLanka-d9i 16 күн бұрын
ප්‍රේමී... මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනී....💗🌻
@upendigamage8317
@upendigamage8317 7 ай бұрын
සින්දුව ඇහුනා කොහේදී හරි. ගෙදර ගිහින් අහන්නම් කියලා මතක තියාගත්තා. ඒත් නම අමතක උනා. හොයල හොයල බැරිම තැන 4n ඒක off කරන්න යද්දී දැක්ක දෙය්යනේ සතුටුයි. 🥺❤. පුදුම ලස්සනයි.
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@NETHU_21
@NETHU_21 7 ай бұрын
නොදැනුනානම් මගෙ ආදරේ බැදුනේ කෙසේ හැගුමන් අපේ ආදරෙන්ද ලං උනේ මෙතුවක් භවේ ! ❤️‍🩹🫀🥺 I felt it
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@lahiru9897
@lahiru9897 3 ай бұрын
Hii
@TheShanoo28
@TheShanoo28 19 күн бұрын
සිංදුවත් එක්කම ගොඩක් දුරක තනිවෙනව වගේ අහගන ඉද්දී ❤️
@Slmotorcraft
@Slmotorcraft 7 ай бұрын
" සිතුවම් හදේ මැවී මැවී නුඹේ දෑසේ මා පැටලුනී " 🥹🖤🍃😳
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@mrgeeyasl2085
@mrgeeyasl2085 7 ай бұрын
Mihirange voice එක වගේ ඇහෙන්නේ මට විතරද!!!!
@yehaniyanisha5535
@yehaniyanisha5535 7 ай бұрын
Same to me❤️‍🩹
@pasindudulanja4385
@pasindudulanja4385 7 ай бұрын
me to ❤
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 7 ай бұрын
Mtt❤
@AVISHKA3
@AVISHKA3 7 ай бұрын
Me to
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@shehanihansika9481
@shehanihansika9481 6 ай бұрын
සිතුවම් හදේ මැවි මැවී.. නුඹේ දෑසේ මා පැටලුනි.. රුව කෝ මගේ සිතැදුනී.. ප්‍රේමී.. ❤
@dilmithnimthaka
@dilmithnimthaka 6 ай бұрын
දෙවෙනි සැරේට youtube එකේ අහන්නෙ.❤ඊයෙ දැක්කා කැම්පස් එකේ කොල්ලෙක් ස්ටේටස් දාලා තියෙනව.අඩෝ මාර ආඩම්බරයි බන්.මාත් උඹ එක්කම music කරා කියල කියන්නත් 🩷🫶
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
❤️
@Dayabarann
@Dayabarann 7 ай бұрын
සිතුවම් හදේ මැවි මැවි!! Let's go machn👀❤
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@itzme11498
@itzme11498 Ай бұрын
Release කරපු දවසේ ඉඳලා හැම දවසකම වගේ එපා වෙන්නෙ නැතුව අහන එකම සින්දුව 😊😊😊😊
@MadushaniWathsala-ky8xl
@MadushaniWathsala-ky8xl 7 ай бұрын
😌 karoke kiynn වච්න පාඩම් කරන ගමන් ඉන්න මම 😊❤
@Thilini_yasanthika
@Thilini_yasanthika 7 ай бұрын
😊❤
@AUADR
@AUADR 7 ай бұрын
#Dilubeas Music.kara kiyanne aniwaren hit thama ithin..🤍🎶
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@kasunchathuranga4555
@kasunchathuranga4555 3 ай бұрын
ඉවර වෙනවට අකමැති සිංදු ❤️🔥
@ksd-b8k
@ksd-b8k 7 ай бұрын
හිත ගිය හැම සින්දුවකම වගේ Dilu beats ගෙ නම ගෑවිලා තිබ්බා...... නියම වැඩ්ඩෙක්....... ඒ talent එකනම් මාරයි.........
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@hirushadewmingimnada362
@hirushadewmingimnada362 7 ай бұрын
#dilubeats❤️
@Bloodsrikeluka
@Bloodsrikeluka 6 ай бұрын
දෙව්න්දර ගන්දර මාතර ගින්දර 🔥 (මාතර කොල්ලෙක්)🎉❤
@PiyumiPrathibha
@PiyumiPrathibha 3 ай бұрын
💪
@AselaMadusanka-d9b
@AselaMadusanka-d9b 3 күн бұрын
thawa me wagema supiriyak ikmanata one❤️‍🔥
@SuduNona-kq4fv
@SuduNona-kq4fv 6 ай бұрын
හැමදාම මෙ සිංදුව අහන්නෙ මං විතරමද?පුදුම ඇබ්බැහියක්...❤🌻
@Kavin_dux
@Kavin_dux 7 ай бұрын
මනෝපාරකට සුපිරි සින්දුව ✨❤️
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@savijay3565
@savijay3565 6 күн бұрын
හරිනම් මේ වෙද්දි 10M ගහන්න ඕන සින්දුවක්..තව මේ vibe එකේම songs කරන්න,Good Luck Ayshcharya!❤🔥
@Ayshcharya
@Ayshcharya 6 күн бұрын
❤️
@Dimaa-w5t
@Dimaa-w5t 7 ай бұрын
සිය පාරකට වඩා ඇහුවා ඊයෙ රෑ ඉදන් 😿❤️
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@PriyankaPriyanka-w2z
@PriyankaPriyanka-w2z 7 ай бұрын
මිහිරාන්ගෙ වොයිස් එක වගේමයි මේක 1M ගහනවා අනිවා
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@dilshandilshan8638
@dilshandilshan8638 Ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා...!
@kalumkalum6558
@kalumkalum6558 6 ай бұрын
Voice එකනම් භාවනාවක්..සින්දුව ගැනනම් කියන්න වචන නෑ ඇස් පියාගෙන අහන්න පුලුවන්..හිතට දැනෙන සින්දුවක්..🎼❤
@Ayshcharya
@Ayshcharya 2 ай бұрын
@@kalumkalum6558 ❤️
@kalumkalum6558
@kalumkalum6558 Ай бұрын
❤​@@Ayshcharya
@RavinduRasanjana-cs1ml
@RavinduRasanjana-cs1ml 7 ай бұрын
මේ Vibe එකේ සින්දු නම් සුපිරි ❤අනිවා මේ සින්දුවත් Hit එකක් වෙන්නම ඕන 😍❤ Dilubeats නම් ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් 🎶❤
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@nawo-195
@nawo-195 3 ай бұрын
ඇයි මේ සින්දුව මෙච්චර ලස්සන මාස 4ක් ගියත් තාම හිතේ උඩින්ම තියෙන සින්දුව මේක😫❤️
@Ayshcharya
@Ayshcharya 3 ай бұрын
@@nawo-195 ❤️
@diaryofnish
@diaryofnish 7 ай бұрын
මේක 1 Million PLUS යනවා ❤❤❤🥰 DiluBeats & Uvindu 💚💪😍❤❤🥰 Uvindu Brand එකක් වෙන්න පටන් ගන්නේ මේකෙන් 🥳❤
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@sudarmaniroshini8588
@sudarmaniroshini8588 6 ай бұрын
අහම්බෙන් ඇහිලා අහන්න ආවේ මාරම ලස්සනයි ❤😊 සිතුවම් හදේ මැවි මැවී...................😢
@Ayshcharya
@Ayshcharya 2 ай бұрын
@@sudarmaniroshini8588 ❤️
@gihankaviekanayake
@gihankaviekanayake 4 ай бұрын
Supiri melodiyak uvindu brother ewagema supiri music composition dilu beats and superb guitat parts sandun brother ❤ heart beat ekt langam supiri wadak❤❤
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 7 ай бұрын
අනේ දෙවියනි ඇයි මෙහෙම පිස්සු වට්ටන්නේ 😩💔🥺
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@tharushisathsarani5155
@tharushisathsarani5155 6 ай бұрын
මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී....!❤️‍🩹
@Ayshcharya
@Ayshcharya 5 ай бұрын
@rashmisanjana3083
@rashmisanjana3083 20 күн бұрын
6M තාමත් අහන අය කෝ 😌❤ හිතට වැදුන voice එකක්🥺💗
@LahiruMadhushka
@LahiruMadhushka 6 ай бұрын
1 Million වලට තව පොඩ්ඩයි ❤️ good luck bro 🤍
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
@Anjalikaveesha-fs9wq
@Anjalikaveesha-fs9wq 6 ай бұрын
When uvindu said " නොදැනුනා නම් මගෙ ආදරේ බැදුනේ කෙසේ හැගුමන් අපේ .ආදරෙන්ද ලං උනේ .මෙතුවක් භවේ හිදිම් මගේ හදේ " I felt it ✨🫶💗
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
❤️
@AchiniJayawardhana
@AchiniJayawardhana 5 ай бұрын
වාව්😍🤗පිස්සු හැදෙනවා❤️සිය පාරකට වැඩිය ඇහුවා 🥰❤️
@rishibarishi4904
@rishibarishi4904 7 ай бұрын
සිතුවම් හදේ මැවී මැවී නුබේ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි❤😢
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@Kisara-dewnath-KrOSoN
@Kisara-dewnath-KrOSoN 6 ай бұрын
අනිවාර්යයෙන්ම ලන්කාවෙ සංගීතය වෙනම level එකකට අරන් යන set එකේ තවත් සාමාජිකයෙක්❤❤සිංදුවනම් පිස්සුවක්.මම අනිවාර්යයෙන්ම දවසට දහපාරට එහා අහනවා❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤🎉🎉
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
🤍
@ChanulKaveethma
@ChanulKaveethma 16 күн бұрын
අපේ එකා ගැම්මක් හොදේ ❤
@UmeshPerera-td1hb
@UmeshPerera-td1hb 7 ай бұрын
මේ dilu beats නම් ඇනයක් වේගෙන එන්නෙ🥺♥️
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@Danidu_tharaka_
@Danidu_tharaka_ 7 ай бұрын
lyrics....🫀❤️ මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා.... ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම් මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන් බෑ රිදුම් දවයි මා සඟවන මතකයෙන්‌ මං සිතුවම් හදේ මැවි මැවී නුඹ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමී..... මතකෙට එ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ.... නෑ හීන ආයේ බොඳවිලා මාගෙ දිවියේ නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා...... තව දුර නෑ ඈත අහසේ පායනා.... ඈ සිහිවුනා මා රැ පුරා පාළුවෙදෝ තනි වුනේ මා හදේ ආදරේ මා රුව දකිනා මේ වාරයේ මං තවත්‌ පෑරුනා නම්‌ සිතුවම් හදේ මැවි මැවී නුඹ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි...... මතකෙට එ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ.... නොදැනුනානම් මගෙ ආදරේ බැදුනෙ කෙසේ හැගුමන් අපේ.. ආදරෙන්ද ලං උනේ මෙතුවක් භවේ හිදින් මගේ හදේ........🫀❤️‍🔥💞
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@PrageethDulan
@PrageethDulan 2 ай бұрын
මට රැප් පුලුවන් එ්ත් අවස්තාවක් නැ හමිබවුනෙ ලස්සනයි ජය වෙිවා brother
@Ayshcharya
@Ayshcharya 2 ай бұрын
Jaya❤️
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 7 ай бұрын
DILUBeats ඒ හැකියාවට සම කරන්න ලංකාවේනම් කවුරුවත්ම නැ.. Top brands සිංදුව පටන් අරන් තප්පර තුනයයි යනේ බං.. Mixsing කාගේද හොයාගන්න..ඒ තරමට උබේ vibes හුරුය් ආදරෙයි🥺❤
@Im_viranga
@Im_viranga 7 ай бұрын
Yuki ❤🎉
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@kaveeshadharmasiri8181
@kaveeshadharmasiri8181 7 ай бұрын
දවස් 4ක් මග ඇරිලා තිබිලා😒❤️
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@chandrakanthiliyanagunawar8385
@chandrakanthiliyanagunawar8385 4 ай бұрын
තෙරුවන් සරණයි පුතාට. හරිම අගෙයි 👍👍👍👍👍
@denethsithuminaweerasinha5760
@denethsithuminaweerasinha5760 7 ай бұрын
මේ සිංදුව නම් hit එකක් වෙනවා අයියේ ❤️🔥
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@nathaliyaruston9070
@nathaliyaruston9070 7 ай бұрын
ඇබ්බැහි වෙන සුළුයි 🥺❤😫මේවා trending වෙන්න ඕනා නිර්මාණ
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@warnakulainosha4163
@warnakulainosha4163 5 ай бұрын
ඇයි මේ තරම් අපිව ඇබ්බැහි කරන්නේ 😢මේකනම් සුපිරියක්❤හොඳ ගමනක් යන්න ලැබේවා! මේවගේ තව ඇබ්බැහි කරවන්න ලැබේවා 😊😊❤
@Ayshcharya
@Ayshcharya 2 ай бұрын
@@warnakulainosha4163 ❤️
@DEWZ_VIHAGA
@DEWZ_VIHAGA 5 ай бұрын
මේක මීට වඩා views තියෙන්න ඔ්න සිංදුවක් කියන අය කෝ 😊❤
@Ayshcharya
@Ayshcharya 2 ай бұрын
@@DEWZ_VIHAGA ❤️
@AparnaAmilani
@AparnaAmilani 6 ай бұрын
නින්දට පෙර අහන සින්දුවලට ත්ව එකක් ඇඩ් උනා.❤🎉
@Ayshcharya
@Ayshcharya 5 ай бұрын
@SadewTheekshana-ym3tv
@SadewTheekshana-ym3tv Ай бұрын
Hitha assatama ringanawa 🙂❤️
@crickissa4019
@crickissa4019 7 ай бұрын
මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී... 😢💔 (කැමතිම හිතට දැනෙන කොටස)
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@AbhiRathnayaka-u5c
@AbhiRathnayaka-u5c 7 ай бұрын
සින්දුව හොයන්න you tube එක open කරන කොට උඩම ඒක තියෙනවා දැක්ක මම...🎉😍🥺
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@AnneRs-km1nm
@AnneRs-km1nm 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නිවෙන්න පුලුවන් කටහඩක් තියන සුපිරි ගායකයෙක්...❤
@mrgeeyasl2085
@mrgeeyasl2085 6 ай бұрын
අද මේක 1M ynw අර 1M ගියාම කතා කරන්න කිව්ව එකාට කතා karamuuuu 👀❤️
@Ayshcharya
@Ayshcharya 6 ай бұрын
@Sethu-u4i
@Sethu-u4i 2 ай бұрын
කීවෙනි පාරටද අහන්නෙ කියල මතකවත් නෑ ❤️ ඒතරම් මේ සින්දුව අහනව හැමදාම🥺❤️ Favourite!🫶
@Ayshcharya
@Ayshcharya 2 ай бұрын
❤️
@renukaranadeera4301
@renukaranadeera4301 5 ай бұрын
සිතුවම් හදේ මැවි මැවී නුබෙ දෑසේ මා පැටලුනි.....😫❤️‍🩹
@Sandaruuuu
@Sandaruuuu 7 ай бұрын
Release වෙනකන් බලන් හිටපු සින්දු 🥰
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
❤️
@sl_vollyball
@sl_vollyball 28 күн бұрын
සංගීතය ආයුධයක් කර ගත්තු දරුණු ගනයේ මිනීමරුවො ඉන්න රටක් මේක 🥹❤️‍🩹 මේ සින්දුව අහද්දි එයාව ගොඩක් මතක් වෙනවා 😩💔😢ඒත් එයා දැන් මගෙ ලග නෑ 🙂🫶🥀
@Ayshcharya
@Ayshcharya 28 күн бұрын
❤️
@sl_vollyball
@sl_vollyball 14 күн бұрын
@@Ayshcharya 🥺🤍
@wasanaperera2089
@wasanaperera2089 4 ай бұрын
ලස්සන වචන ටිකකට ඒ වගේම තනුවකුයි හඬකුයි එකතු උනහම එතන දිව්‍ය ලෝකයක්❤
@DinuriVihangani-nn7mi
@DinuriVihangani-nn7mi 7 ай бұрын
සිතුවම් වගෙ .... මැවි මැවී.. නුබේ දෑසේ මා පැටලුනී.....♥️
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@tharud2176
@tharud2176 7 ай бұрын
Dilu beats ge nama dkla bluwe 🥹💛
@lasindutharusha143
@lasindutharusha143 7 ай бұрын
Ow😂
@akilatharusha492
@akilatharusha492 7 ай бұрын
Same❤
@thiz_theekshana
@thiz_theekshana 7 ай бұрын
Same 😂
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
Me too 😌
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
@DilshanEkanayaka-gd6ch
@DilshanEkanayaka-gd6ch 4 ай бұрын
සිතුවම් හදෙ මැවි මැවි නුබෙ දැසෙ මා පැටලුනී...❤
@RecipeBook.1
@RecipeBook.1 7 ай бұрын
නොදැනුනානම් මගෙ ආදරේ බැඳුනේ කෙසේ හැඟුමන් අපේ ආදරෙන්ද ලංවුනේ මෙතුවක් භවේ හිඳින් මගේ හදේ....🤍
@Ayshcharya
@Ayshcharya 7 ай бұрын
Каха и лужа  #непосредственнокаха
00:15
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 295 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 10 МЛН
DILU Beats | All Songs Playlist  #dilubeats
16:51
Oshana Alahakoon
Рет қаралды 168 М.
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 3 МЛН
akimmmich & bimo - Sen baqytty bol (Mood Video)
2:23
akimmmich
Рет қаралды 195 М.
BABYMONSTER - 'CLIK CLAK' M/V
2:55
BABYMONSTER
Рет қаралды 50 МЛН
Dilnoz - Kechir (Official Music Video)
3:26
DILNOZ
Рет қаралды 6 МЛН
Roza Zergerli - İstedim 2024
2:56
Aydan Music
Рет қаралды 562 М.
RaiM - Cartier
2:20
RaiM
Рет қаралды 182 М.
Roza Zergerli - İstedim 2024 (Yeni Klip) 4K
2:56
Roza Zergerli
Рет қаралды 4,7 МЛН