රනිල්ගෙ Badda නිසා Wesiyo අනාත​යි

  Рет қаралды 138,013

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 569
@Boxofficeforyou
@Boxofficeforyou Жыл бұрын
සර් කතා කරන මාතෘකා තේරුම් ගැනීමම වහල්කමින් මිදීමක්... තේරුම් ගැනීමට උත්සහා කරන්න.. ඔබත් යතාර්ථය තේරුම් ගනීවී එවිට❤❤
@arunapradeep4443
@arunapradeep4443 Жыл бұрын
Muutath Kela unama thama Theresa thiyenne, nethnam ada bandula ya wage Inna ekek thama...
@controlengineering2377
@controlengineering2377 Жыл бұрын
Sir wasiyata ona ekak kiynwa.
@surankaabeysooriya2788
@surankaabeysooriya2788 Жыл бұрын
අයේ සන්නා track එකට වැටිලා, කොලබ කතා වලින් පසුව, මාස ගනනකින් සන්නාගේ video බලන්නේ.🤗
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Loud and clear bro sir Long live life Thank you so much 😊
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
ඔබ ආර්ථික විශේෂඥයෙක් නොවුනත් tax, vat ගැන ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. ජයවේවා! 👍👍👍❤️❤️❤️
@samanthaegodawathta5464
@samanthaegodawathta5464 Жыл бұрын
මහප්ප්‍රාණ වැඩක් නෑ අවුරුදු 30 ඉගෙන ගෙන රස්සා කරල ආසාවට වාහනයක් ගන්න බෑ බයික් කට්ටක් ගන්න බෑ ජොලියක් නෑ ආතල් එකක් ගන්න නෑ රහට කෑමක් කන්න නෑ අඩුම පොඩි අඩියක් ගහන්න නෑ ජොයින්ට් පොඩ්ඩ්ක් ගහන්න නෑ මොන කරුමයක් ද මේ කාලකණ්නී රටේ තරුණයෙක් විදිහට අපි විදින්නේ. අපේ වයසේ ඉන්න උං වෙන රටවල් වල ජීවත් වෙන හැටි දැක්කහම මහා කාලකණ්නී කමක් දැනෙනවා. අඩුම රටත් කලා රටෙ සල්ලිත් තොපි කලා ඉවර වෙලා අපිට අපේ නිදහසේවත් ජීවත් වෙන්න දෙනවද මුං. මෙහෙමවත් සර්ගේ දෙයක් බලල ඔලුව පොඩ්ඩක් හෝදගන්නවා. නැත්නම් ට්‍රැක් පැනල තමයි නවතින්නේ මුංගේ පිස්සු දැකල.❤
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
😂 මෙහේනම් ගංජා ගහන්නේ කුඩු ගහන්නෙ රස්සාවක් නොකරන උන්මයි. උබලා අපතයෝනේ බන්. 😂
@aristosmihail4737
@aristosmihail4737 Жыл бұрын
Pissek
@palithakalupahana3451
@palithakalupahana3451 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්.දිගින් දිගටම මෙවැනි දැනුවත් කිරීම් කරන්න.රටට ආදරය කරන අවංක හොරකම් නොකරපු නායකයෙක් බලවේගයක් සමග එක්වී රට ගොඩනගන්න සහය වන්න.ස්තුතිය සර්.
@YAKVADA
@YAKVADA Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
අනිවාර්යයෙන් sir paw minissu
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
ඇත්ත සන්නා...ආයෙම සමාජ මෙහෙවරට ඇවිත්..පට්ට වටින දේවල් මේ....අපිට දැනුම ඔනි මේ හැම දේ ගැනම...පුලුවන් තරම් රටේ දේශපාලන තත්වයට video එකක් දාන්න...හැමදාම හරි...දේශපාලනයෙන් තොර ජීවිතයක් නෑ අපිට...❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 Жыл бұрын
​@@ThusaraSadaruwan-c3ubaiyya hamathanama. 😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
@@chinthakadissanayake9794 🤣🤣🤣🤣
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Жыл бұрын
හොඳ වැඩසටහනක් සර් සාර්ථකයි
@anushakrishanthi8890
@anushakrishanthi8890 Жыл бұрын
මේ කතාව රනිල් ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඉන්න අමන රැලට අහන්න දුන්නානම් වටිනාකම අති විශිෂ්ඨයි සර්,❤❤❤
@udayakumara9748
@udayakumara9748 Жыл бұрын
උන්ට නෙවෙයි මචන් මේවා අහන්න දෙන්න ඕන. උන්ගෙ රෙදි හෝදන උගත් තක්කඩියොන්ටයි, මෝඩයොන්ටයි තමයි මේවා අස්සවන්න ඕන.
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Unta namai...Moda gon vahal chanda dayakayontai kiyanna oni...😢😢😢
@ashokfonseka6062
@ashokfonseka6062 Жыл бұрын
උන් කරන්නෙ බදු ගහලා බඩු ගහන එක ...
@RaviKumar-gm5yq
@RaviKumar-gm5yq Жыл бұрын
Excellent explanation sir i don’t know why they didn’t use like this library….god bless you sir
@piyushanmalaka9585
@piyushanmalaka9585 Жыл бұрын
කාලයට උපරිම වටිනාකමක්.ස්තූතියි සර්❤
@JaniduImansa-xk3wi
@JaniduImansa-xk3wi Жыл бұрын
සර් කියන එවා අහනකොට මාර ගැම්මක් එන්නෙ ❤
@vjsr806
@vjsr806 Жыл бұрын
ඔව්ව් මාර ගැම්මක් එනවා නේ. පවුනේ.
@madushankabandara9257
@madushankabandara9257 Жыл бұрын
සන්නගෙ අගේ තෙරෙන්නෙ සන්න නැති දවසට ❤ ආදරෙයි සර් 🙏
@rasinthapradeep7378
@rasinthapradeep7378 Жыл бұрын
අද මාතෘකාව නියමයි සර් හොද පැහැදිලි කිරීමක් කරා❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 Жыл бұрын
​@@ThusaraSadaruwan-c3umenna baiyyek awilla. 😂
@ISURUKUMARA-ev1fp
@ISURUKUMARA-ev1fp Жыл бұрын
​@@ThusaraSadaruwan-c3uඅර තියෙන්නෙ කියල හද පෙන්නුවාම කෝ නෑනෙ කියල ඇගිල්ල දිහා බලල කියන උබ වගෙ එකෙක් දැක්කම මට උබෙ අම්මට හුකන්න හිතෙනව බන්🙂👍
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
@@ISURUKUMARA-ev1fp බෞද්ධ රටක අනිවාර්යයෙන්ම තිබිය යුතුම හොඳ ගුණාංගයක්, උඹේ අම්මට උඹ එහෙම කරන්න ඇති අනිවාර්යයෙන්ම.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
@@ISURUKUMARA-ev1fp බෞද්ධ රටේ අනිවාර්යයෙන්ම එහෙම තමයි, අපායෙත් හඳ බලල දූෂිත බල්ලන් සිල් රකිනවා.
@Anoma-x3t
@Anoma-x3t Жыл бұрын
Ethumage knowledge ekananam so wonderful mewage asupirupudgalayo dan viralai hama vidio ekakmabalala yamak egnagannawa kuwait walasita
@fismath3009
@fismath3009 Жыл бұрын
You are Spot On with Big Data - Very intellectual speech. Must listen by everyone
@thanujaperera6126
@thanujaperera6126 Жыл бұрын
Great Sir...🙏🙏🙏 Highly appreciate your speech thank you very much Sir❤ Proud of you🙏🙏🙏.
@aranfernando1107
@aranfernando1107 Жыл бұрын
නරින්ට, මයිනන්ට , බලයට එන්න agenda හදපු මිනිස්සු ඉන්න රටක් 😊
@swarnamalee7227
@swarnamalee7227 Жыл бұрын
නියම පැහැදිලි කිරීම සන්නස්ගල සර් ❤ ස්තුතියි
@MalindaPerere
@MalindaPerere Жыл бұрын
රටට ගොඩක් වටින පුද්ගලයෙක් .ආදරෙයි සන්නා .❤
@buddhikapremaratne3063
@buddhikapremaratne3063 Жыл бұрын
සහතික ඇත්ත..
@nandaaluthge
@nandaaluthge Жыл бұрын
ස්තුතියි සර්,,බොහෝ දෙයක් ඉගෙන ගත්තා,,,ඇවිදින පුස්තකාලය,අපේ සන්නාසර්
@rhjayawardana
@rhjayawardana Жыл бұрын
බදු අයකිරීමේ මුලධර්ම: 1. යුක්තිසහගත බවේ මුලධර්මය 2.සරල භාවයේ මුලධර්මය, 3.සානුබල මුලධර්මය.. මේවලංකාවෙ බදු ප්‍රතිපත්තියේ තියෙනවද?.
@nuwancontemporary
@nuwancontemporary Жыл бұрын
Good analysis of tax structure better than most of the experts.
@SRaudio-ez4uq
@SRaudio-ez4uq Жыл бұрын
මේ කතාව අහලවත් අපේ උන්ගේ ඇස් ඇරේවා..... අනේ දෙයියනේ....
@arunashantha8099
@arunashantha8099 Жыл бұрын
බොහොම වටින දේශණයක් Sir ♥️✨️💐. ඔයිට සම්බන්ධ කළ හැකි තව කතාවක් කියන්නම්... මේ දවස්වල මුද්‍රිත ජල බිල්පත් එන්නෙ නැහැ. ඒක බාගෙට ඩිජිටල් කරල... මනු කියවන්නො ඇවිල්ල මනුව කියවලා යනව... බිල SMS එකක් විදිහට එවනව. ඒ නිසාම ජංගම දුරකථන භාවිතා කිරීමට නොහැකි සහ ඇමතුමක් ගැනීමට පමණක් දැනුම ඇති බොහෝ පිරිසක් (විශේෂයෙන් වයවෘද්ධ පිරිස) අසරණ වෙලා ඉන්නෙ. සමහර මිනිස්සුන්ගෙ ජල සැපයුමත් කපල දාල තියෙනව මේ හේතුවෙන් බිල් නොගෙවීම නිසා. දියුණු වෙන්න ඕනෙ හැබැයි කිසිම ප්‍රායෝගික කමක් නැහැ.
@srikanthmutthulingam
@srikanthmutthulingam Жыл бұрын
Niyamai Mr snna very interesting 😍😍😍😍😍
@serenityvillamatara9482
@serenityvillamatara9482 Жыл бұрын
VAT එක ගැන explanation එකේ වැරැද්දක් තියෙනව සන්නා… අර හාල් කිලෝ එකේ අන්තිම price එකේ අර අතර මැදියෝ එකතු කරපු අගය මත අය කරපු සම්‍පූර්න බද්දම end customer ta pass වෙනව.. ඒක හරි..
@chalanimanjula4657
@chalanimanjula4657 Жыл бұрын
මාර වටින කතාව සර්...👍👍
@lalithawarnaweerasingha2404
@lalithawarnaweerasingha2404 Жыл бұрын
Superb❤️ can you please describe the benefits of reading ..how human brain get boost by reading books 📚
@pabawathieperera9118
@pabawathieperera9118 Жыл бұрын
Well explained.... Thank you....
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 Жыл бұрын
ඇත්ත මුන්ගේ බිජ්ජ කපනකල් මේ කාලකන්නි මිනිස්සුන්ට වධ දෙන එක නවත්තන්නේ නෑ , මුන් මේක තේරුම් ගන්නත් නෑ
@VikumDanaranjana
@VikumDanaranjana Жыл бұрын
Very good sir 💯💯💯💯💯💯💯💯
@jibbattharanga8487
@jibbattharanga8487 Жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤
@Yourtoons1989
@Yourtoons1989 Жыл бұрын
Mama oya tika kiyaganna widiyak nethuwa hitiye ubala ape badu salli walin igena gatte kiyana unta, thanks.
@thilakasirifernando1319
@thilakasirifernando1319 Жыл бұрын
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා මාලිමාව දිනවමු ජයවේවා.
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Sir sampuhrna athtaha.Hats off to you.Muhng Baduhu arragenna unge security walata gewanna wahha.Harrima duhkahai.Harith Gunasekara,Germsny
@DiksanLahirukumara-js7qk
@DiksanLahirukumara-js7qk Жыл бұрын
අපි A/L කරද්දි සර් සිංහල විෂයට අමතරව දැනුම දුන්නා. සර්ගෙ අදහස් හැමදාම රැඩිකල්. සියල්ල අැත්ත.දේශපාලකයො එලවලා මිනිස්සුන් බොහොමයකගෙ මොළ ටිකත් හෝදන්න වෙනවා.අපි හැමදාම අාදරෙයි සර්ට 🙏🙏🙏🙏🙏
@samankodippili7720
@samankodippili7720 Жыл бұрын
You are absolutely correct 👍
@sajrandunuge9144
@sajrandunuge9144 Жыл бұрын
Well said, hats off to you.
@chamarataranga8778
@chamarataranga8778 Жыл бұрын
Hats off man....good one 👍👍
@AthulaKumara-f1j
@AthulaKumara-f1j Жыл бұрын
එදා වගේම අදත් ආදරෙයි ගුරුතුමනි ❤️
@haliyadda2008
@haliyadda2008 Жыл бұрын
සෑහෙන දෙයක් දැනගත්ත ..ස්තුති සන්නා ..
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක් ස්තුතිය් බෙහෙවින් ම
@fastlion6553
@fastlion6553 Жыл бұрын
බොහොම ස්තුතියි සර්.
@sathan-sathan-666
@sathan-sathan-666 Жыл бұрын
කේලින් කාතා කරලා අන්ඩුවට සේකන්ඩ් නොවන්නේ ඔබතුමා විතරයි ❤❤❤❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
@dondons7826
@dondons7826 Жыл бұрын
Mu horunta kade yanawa oya ragapanawa.
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 Жыл бұрын
​@@ThusaraSadaruwan-c3umenna niyama baiyyek. 😂
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
@@ThusaraSadaruwan-c3u සිංහල බෞද්ධ රටින් පලයන් වේසිගේ පුතෝ. 😂 මොකටද මේකේ හැමතැනම විලාප දෙන්නෙ. අපිට ඕන විදියට තමයි අපේ රට. මැජික් ජේසුට පුකේ ඇරලා අමුඩ ගහලා ඇන ගැහුවෙත් ඇපිම තමයි 😂 අපි එහෙම තමයි
@udayasampath5492
@udayasampath5492 Жыл бұрын
සමන්තබද්‍ර,සන්න කියන්නෙ තර්කවලින් පොහොසත් තක්කඩි දෙන්නෙක්
@MorgashwewaPooranabodhiy-bv9nq
@MorgashwewaPooranabodhiy-bv9nq Жыл бұрын
උගත් දේශපාලනයට මගක් ඔයා හරි උගත් සේපාල මහත්මා ...ජය වේවා
@tyronemarshall1308
@tyronemarshall1308 11 ай бұрын
A very educative post thank you ❤
@Sajini-md8rw
@Sajini-md8rw Жыл бұрын
පුරවැසියන් බිහිකිරීමට දරන සාර්ථක උත්සාහය ❤️🙏 කීදෙනෙක් මෙය තේරුම් ගනීද
@sasnyalthaf4415
@sasnyalthaf4415 Жыл бұрын
Useful, thank u sir ❤
@Gihankaushalya
@Gihankaushalya Жыл бұрын
හොඳ පැහැදිලි කීරීමක්. සාමාන්‍ය මිනිහට තේරෙන විදිහටම කරලා තියෙනවා ❤
@sampathhettiarachchi8337
@sampathhettiarachchi8337 Жыл бұрын
Thank you .❤
@sachinthagajanayake
@sachinthagajanayake 7 ай бұрын
Well explained sir. .
@swasthikasilva
@swasthikasilva Жыл бұрын
Great Thumbnail!
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
I salute you Sir. GREAT talkz. Very informative , straight shooting, practical solutions, with amusement too. Thank you. Wish you Good Health and Long Life in Mother Lanka.
@sumitratnayake
@sumitratnayake Жыл бұрын
කට ට හෙන ගැහුනත් බොක්කේ හක්කේ නැතුව වමාරන කොන්දක් ඇති පොරක් .. සබුද්ධික ව විමසත්වා...❤🙏
@sumithMadushanka-z4q
@sumithMadushanka-z4q Жыл бұрын
කාලෝචිත හරවත් විග්‍රහයක්.. මෙච්චර සරල පැහැදිලි කිරීමක්වත් තේරුම් ගැනීමට නොහැකි පාදඩයින් පාර්ලිමේන්තුවේ සිටින තාක්කල් මේ තත්ත්වයෙන් අර්ථිකය ගොඩ ගැනීම හීනයක්. 😢 විග්‍රහයට ❤🔥👍.
@nuwanbandara6090
@nuwanbandara6090 Жыл бұрын
Thank You for the knowledge given. Extra Ordinary 👍
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
සුපිරි sir oyal anna ona ratwal hadana
@sealifesrilanka
@sealifesrilanka Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් sir
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
Thank you for explanation. When children graduate from university they are compulsory to work 5yesrs in Sri Lanka before they leave the country. If someone doesn't pay that passport department should not issue a passport. Education department and passport department should join with the electronically to find the information. If the person lie about the issue passport department should give a print out to take to the what ever the place and pay back the cost to educated that person. Theruwansarani 🙏
@AsankaRajapaksha-t2z
@AsankaRajapaksha-t2z Жыл бұрын
Niyamai..pehedili karata tnx
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි.
@Senonnethmitha5920
@Senonnethmitha5920 8 ай бұрын
සුපිරි sir❤
@KapilaTennakoon-en4jy
@KapilaTennakoon-en4jy Жыл бұрын
Thank you for Voice and Informations about VAT.
@Sajini-md8rw
@Sajini-md8rw Жыл бұрын
ID number එක අනුව data base කරන්න බැරි වැඩක් නෙවෙයි. හොඳට පුළුවන් . රස්සා අඩු වෙනවා කාලේ ඉතුරු වෙනවා. හොරු අඩු වෙනවා. රාජ්‍ය සේවය කාර්‍යක්ෂම වෙනවා. රටේ සිස්ටම් ඇති වෙනවා. පගා නැති වෙනවා. රස්තියාදු නැති වෙනවා. කඩදාසිය පවා ඉතුරු වෙනවා. කොහොමත් ස්මාර්ට් phone එක්කම ලංකාවේ බහුතරයක් දැන් තාක්ෂණික මෙවලම් use කිරීමට නැඹුරු වෙලා ඉවරයි. එකේ උගන්නන දෙයක් නෑ. ඕවා වෙනවනම් ❤️🙏
@ranjithrathna5690
@ranjithrathna5690 Жыл бұрын
❤❤❤❤😂😂😂ela bro all the best ❤❤❤
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
💯💯✔️ කථාව, වටින විග්‍රහයක්.
@lalindasriperera8324
@lalindasriperera8324 Жыл бұрын
Good work man ❤
@briansilva8787
@briansilva8787 Жыл бұрын
පිටරටවලට දැන් id නොම්බරේ තමා බැංකු account නොම්බරේ ඒ වගේම driving licence එකත් ඒ id නොඹරේම තමා.
@Silva768-z3t
@Silva768-z3t Жыл бұрын
ගෝඨාභය vat එක 8 ගෙනල්ලා ආදායම් අහිමි කරලා රට බංකොලොත් කළා .......රනිල් හරි අමාරු වුණත් vat ටික කලකට 18 කරන්න වෙනවා
@upuljeewantha4144
@upuljeewantha4144 Жыл бұрын
නියමයි... ජය වේවා... දැනුවත් කිරීම පිලිබදව...🎉🎉👍👍
@teryp7357
@teryp7357 Жыл бұрын
🤭🤣🤣 ඔබගේ ඉදිරිපත් කිරීම... 😅❤
@serenityvillamatara9482
@serenityvillamatara9482 Жыл бұрын
කතාව සම්‍පූර්න ඇත්ත… IRD එක ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන පුදුම නාස්තියක් කරන්නෙ…. මීට දවස් කීපයකට පෙර SVAT registration එකට tea factories ලියාපදිංචි කරන්න නටපු නැටිල්ලම ඇති…. තව online tax pay කරන අපිට ආයෙ ආයෙම tax paying slip එක තැපෑලෙනුත් එනව…. වැඩේ‍ කියන්නෙ ඒ tax paying slip එකෙන් කරන වැඩේ‍ම online කරන reminder and DIN number එකත් email එකෙන් එවනව.. විහිලු සහගතයි නේද ?? Data base එකේ විස්තරේ තියෙද්දිත් ඒවා use කරන්නෙ නෑ මේ‍ මිනිස්සු … මේ‍වට වැරදි කාරයෝ නිලධාරීන් මිසක politicians ල නෙමෙයි … පොල් බූරැ සෙට්‍ එකක් පුටු වල ලැගල ඉන්නෙ
@jinathdammika7789
@jinathdammika7789 Жыл бұрын
Cargills බිත්තර 10 pack එක Rs. 550/= VATT 18% එක්ක Rs. 649/= හරිද?
@wimalasenachandrasekara2479
@wimalasenachandrasekara2479 Жыл бұрын
ඉතාමත් හොද වැඩ සටහනක්.
@chavinnao9377
@chavinnao9377 Жыл бұрын
Good One 👍👍
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
Brilliant Sanna.
@saraththamel8639
@saraththamel8639 Жыл бұрын
රනිල් කවදාවත් සිස්ටම් change කරන්නේ නෑ, හොරැ කවදාවත් සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ
@oskarumesh2394
@oskarumesh2394 Жыл бұрын
Well done. ❤❤❤❤❤❤
@asithanandakumara4966
@asithanandakumara4966 Жыл бұрын
නියමයි පැහැදිලි කිරීම සර්
@tharakatharanga5294
@tharakatharanga5294 Жыл бұрын
සුපිරි ....
@geethudayangana4436
@geethudayangana4436 Жыл бұрын
මූ රනිල්ගේ ලෙවකන එකේ ඉවරයක් නෑ. ඒ කාලේ බදු ගහල හදපු වැව් අමුණු වලින් ගොවියා වගාව සංවර්ධනය කලා. මූට පෙන්නේ මහසෑය විතරයි. අද බදු දීලා අපි හිගකන්න ඕන, වැඩ කරන් කන්න කරුමාන්තයක් නැතිව. දැන් කියන්නේ රට ගිහින් බදු ගෙවපන් කියලා. හෙමීට හෝදනවා. අනේ මුන් වගේ කාලකණ්ණි
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru Жыл бұрын
රනිල්ගේ බඩ්ඩ නිසා වේසියෝ අනාථයි කියලා මන් මේක දැක්කේ හලෝ 😂😂😂😂 අම්මපා
@damakikw3102
@damakikw3102 Жыл бұрын
මමත් ඵහෙමයි දැක්කෙ අනේ ඔයාගෙ කොමන්ට් එක බලල ආයෙත් බැලුවම වැසියො කියල දැක්කෙ හරියටම
@ama4437
@ama4437 Жыл бұрын
Great explanation
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 Жыл бұрын
Thank you for another reveling program. Just one more additional factor from personal experience. The corruption in the inland revenue department. The official has told me you owe this much as tax. But if you pay me this much I can wave it. So it goes to his pocket. These are the people too received so call free education. 😮
@kapilaadikari7966
@kapilaadikari7966 Жыл бұрын
මේ රටේ ආණ්ඩුවක් නෑ.
@nimalkoda5244
@nimalkoda5244 Жыл бұрын
Great explaining sir God bless you
@mindgatesads5382
@mindgatesads5382 Жыл бұрын
Sanna good job
@chanynamali1929
@chanynamali1929 Жыл бұрын
Aniwa kathawa eththa
@Respectworld909
@Respectworld909 Жыл бұрын
දැනුම ගබඩාවක්. Janai priyai ගේ මේ කතාවට හරියන video එකක් තියෙනවා
@saraththamel8639
@saraththamel8639 Жыл бұрын
රස්සාව ක් දෙන කොට tax file ඒක open, ඔස්ට්‍රේලියාව metaed, පඩිය දෙනකොට ම tax ඒක කෑපෙනව, ඒක අනිවාර්යයී, රස්සාව ක් නැති කෙනෙක් tax ගෙවන්නේ නැහැ,
@npsone2186
@npsone2186 Жыл бұрын
අද පාඩම තේරෙන සිංහලෙන් අමුවෙන්ම ඉතාම හොද අපක්ෂපාතී පැහැදිලි කිරීමක් . Thank You!
@ashankavindu2409
@ashankavindu2409 Жыл бұрын
Me tika mn fb ake me widihatama kiwwa...Mata benne pissek kiyala😅…obathuma hari mehema kiyapu eka loku deyak....❤
@dharshanaw5926
@dharshanaw5926 Жыл бұрын
සන්නා, @ 2:28, නිවැරදි භාවිතය “ ට්‍රාන්ස්පේරන්ට්“ (විශේෂණ පදය) විය යුතුයි. “ ට්‍රාන්ස්පේරන්සි“ යනු නාම පදයයි.
@niliminijayawardana7635
@niliminijayawardana7635 Жыл бұрын
නිදහස් අධ්‍යාපනය කිව්වට අමතර පන්ති වලට ගෙව්වා. පහසුකම් ගාස්තු ආදී නොයෙකුත් කාරණා හේතුවෙන් ගෙව්වා
@nelumsanjay4696
@nelumsanjay4696 Жыл бұрын
well done, excellent
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
දැක්ක ගමන් දුවගන ආවේ සර්.මොකද කියන්නේ බලන්න.....
@day2daystuff530
@day2daystuff530 Жыл бұрын
Thanks SIR, I have had the opposite idea about this until I hear this. Thanks. This is &*#@ great.
@janithpathirana3320
@janithpathirana3320 Жыл бұрын
ඔයා රනිල්ව කොච්චර දන්නවා උනත් තේරුම් අරන් නෑ , ලංකාවේ හැමෝටම ආදායම බදු ගෙවන්න තරම් ආදායමුත් දැනුමත් නෑ . අනික හැමෝටම බදු file ඇරියොත් දේශපාලනිකව අවාසි ඒගොල්ලන්ට.ඒත් IMF එකේ කොන්දේසියක් තියෙනවා බදු file තියෙන්න ඕනී ප්‍රමාණයක් . රනිල් කරන්නේ panic එකක් හදලා බදු file open කරවා ගන්න ඇත්තම අරමුණ ඔක්කොටම බදු file නෙමේ IMF ඉලක්ක archive කර ගන්න එක
@sandunmihiranga6694
@sandunmihiranga6694 Жыл бұрын
ඇත්ත
වඳුරන්ගේ ජය කෙහෙළිය | Royal Taprobanian
54:09
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
43:38
Upul Shantha Sannasgala
Рет қаралды 128 М.
මැරෙන්නම ඕන උපදින්න | Royal Taprobanian
34:59