Ape Gedara Part 6 - Answers to Your Questions - ඔබේ ප‍්‍රශ්නවලට පිළිතුරු

  Рет қаралды 35,809

Vaastu lk

Vaastu lk

6 жыл бұрын

අපව සම්බන්ධකර ගැනීමට
දුරකථන 0777892057, 0777892017
ෆේස්බුක් : vaastu.lk යූටියුබ් : vaastulk
ලිපිනය : ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පර්යේෂණායතනය
දෙවන මහල, ඇමිටි ගොඩනැගිල්ල, හයිලෙවල් පාර, මහරගම

Пікірлер: 92
@sumeenadilhani6347
@sumeenadilhani6347 2 жыл бұрын
ඔබ දෙපලට ගොඩක් ස්තූතියි
@dhaneshwarakagoda7330
@dhaneshwarakagoda7330 5 жыл бұрын
Great service . Interesting to listen to this vedio's . Budusarani
@padmakumari7866
@padmakumari7866 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@1987Sakwala
@1987Sakwala 3 жыл бұрын
Thank you sir. Theruwan saranai!!
@pavanthamadhumal8184
@pavanthamadhumal8184 3 жыл бұрын
Very good work.
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 5 жыл бұрын
Mewan wadasatahan magin Apiwa danuwath kirima gana godaak sathutui. Sthuthi. Goda kanda mahathaanani oba thumata pin.
@hasithathennakoon4200
@hasithathennakoon4200 4 жыл бұрын
තෙරුවන් සරණයි
@srimathimadduma8994
@srimathimadduma8994 5 жыл бұрын
Thawamath hadamin pawathina mage themahal niwase deweni thattuwe bathroom ekak center point ekata udin thiyenawa meya sudusuda? Obathumagen pilithurak balaporoththuwemi
@ManjulaWijenayaka
@ManjulaWijenayaka 5 жыл бұрын
Mage pradana dora negena hiratayi (isanata barawa) pitipasse dora dakunatayi (nirithata barawa) thiyenne. Eka hodada narakada kiyala denaganna uwamanayi. Obata godak pin mewa kiyala denawata
@cmm7028
@cmm7028 6 жыл бұрын
thank sar
@asankaroshine9174
@asankaroshine9174 4 жыл бұрын
Budu saranai sar
@deepnkaruna4406
@deepnkaruna4406 29 күн бұрын
ඊසාන කොනේ ඇති වැසිකිලි වල ඉවත් කිරීමේදි එහි ඇති අප දුව්‍ය ,සම්පූර්ණයෙන් ඉවත් කල යුතු ද, නැතහොත් පස් දමා වැසිය යුතුද?කරැණාකර පහදා දෙන්න
@creategoogle9258
@creategoogle9258 5 жыл бұрын
wayaba kamare eliyata dorakui athulen dorakui. thiyenawa. e kamare bed room ekata ganda puluwanda
@Ijascrytec
@Ijascrytec 6 жыл бұрын
What is the difference between a chartered architect and a normal architect? Is there any disadvantage of using a normal architect if the house over 4000 square feet. How to find a good architect and what qualification he should have to be an architect?
@nalanthinayaka960
@nalanthinayaka960 5 жыл бұрын
Wedagath karunu ediripath kalata bohoma pin obathumata
@chamararathnasiri1093
@chamararathnasiri1093 4 жыл бұрын
Good 👍👍
@ranirani-dd5bf
@ranirani-dd5bf 5 жыл бұрын
Gedara uluhau thiyala thiyana vidiya waradinan ewa kadannathiwa dosa nathikarananna piliyamak nadda plz uththara denna
@lakshikairosani4696
@lakshikairosani4696 4 жыл бұрын
Theruwan saranai
@asankakelumrathnayaka182
@asankakelumrathnayaka182 2 жыл бұрын
Mahathmaya ape gedara pradana does uthuratath pitupasa Dora dakunatath etha.centar point eke malimawa thaba baluwita gey muhunatha tharamak esanata harawi athibawa pene eya dosayakda asankakelum....rathnapura
@dewonfernando479
@dewonfernando479 6 жыл бұрын
Mage prashnayata Honda answer ekak labuna. Ape ge godak lokui. 5000sqr feet thiyenawa. Contract dila kereuwe. Api danne naha foundation ekata concrete dammada nadda kiyala. Mulu gedarama yata thattuwe biththi e wage wela. Oba kiyapu widihata karala balannam. Godak pin.
@kanthidias7267
@kanthidias7267 4 жыл бұрын
ඔබතුමාටත් දසූන් පූතාටත් සියලූම කාර්ය මණ්ඩලයටත් ජයමර්‍වෙවා තෙරුවන් සරණයි පින්සිදු වේවා
@samanpriyankara6619
@samanpriyankara6619 6 жыл бұрын
belloi kohomada danna one pagunata kamak nada dana vidiya pagadiliwa kiyanna puluwanda
@ruwanpiyathilake
@ruwanpiyathilake 4 жыл бұрын
ඔබතුමන්ලාට තෙරුවන් සරනයි!
@upulbandara6405
@upulbandara6405 3 жыл бұрын
නිරිතට ගේට්ටුව දාන්නම උනොත් කොහොමද කරන්නේ
@nisansalawanasinghe3887
@nisansalawanasinghe3887 6 жыл бұрын
Mahathmaya mage gedara hadala ewara una geyak.e gedara kichen ekata yaddi padiyak bahinna thiyenawa.eya sudusuida?kichen ekata udin master bedroom eka thiyenawa.eyath sudusuda???
@sumeeraviraj7055
@sumeeraviraj7055 3 жыл бұрын
Sir, mge idamata withrkma ena para thiyenne niritha peththen thiyenne., pare palala adi 15k withra thiyenwa..mn main gate eka niritha mullata wenna dennata getaluwak nadda. Dn mn gdr hdanna hdapu plan eke nirithata bed room ekk dala ita passe dakunu dishawe thma main door eka thiyenne.. Eka prashnyak weida.. Anith gdk wasthu hari widiyt plan eka edla thiyenw(obathumage videos wla kiyla thiyena widiyata)
@sadeekaperera4505
@sadeekaperera4505 4 жыл бұрын
Mama aluthin geyak hadanna yanne hoda plan akak thiyenam kiyanna please
@dineshweerasuriya2374
@dineshweerasuriya2374 3 жыл бұрын
Apa gadara kitchen eka pihita tibenna esana disawa..wastu dosaya nati karaganna kohomada
@sureshkumarpereraranasingh3186
@sureshkumarpereraranasingh3186 3 жыл бұрын
මම සදා නිම කරපු නිවසක් අරගෙන තියෙන්නෙ. කුස්සිය තියෙන්නෙ නිරිතේ දිශාවේ. Master bedroom එක තියෙන්නෙ ගිනි කොන දිශාවෙ garage එක තියෙන්නෙ ඊසාන දිශාවේ. මෙය අසුභ බව කලින් වැඩසටහන් වලින් දැක්කා මම කුමක් කල යුතුද?
@kushanianjalika8000
@kushanianjalika8000 4 жыл бұрын
Mage niwasata ena para tiyenne niritha digin. Idame muhunatha tiyenne niriyhata. Niwase pitupasa isana dishawata. Perch 11 ka digati idamak adi 35k withara palala. Me niwase pradana Dora nirithatat pitupasa Dora isanatat tiyenne. Me de hoda nadda? Karunakara piliturak labadenna. Budu saranai.
@thanujajayawarna5320
@thanujajayawarna5320 3 жыл бұрын
Center point ekata Court yard ekak danna puluwanda?
@deepnkaruna4406
@deepnkaruna4406 29 күн бұрын
බටහිර පැතිතේ ළිඳක් තිබීම අශුභද
@fathimashereeniqbal8332
@fathimashereeniqbal8332 4 жыл бұрын
Toilet under staircase vastu is it good or bad
@ayodyadilmini6773
@ayodyadilmini6773 4 жыл бұрын
නෙගෙනහිර ,ගිනිකොණ ,මාඉමට,කර,kichan එක හදන්න හොඳ ද ?
@janakadissanayakaphysics5656
@janakadissanayakaphysics5656 3 жыл бұрын
Pradhana dora danna hoda koheda hoda naththe koi dishweda
@k.n6067
@k.n6067 6 жыл бұрын
Ape niwasa riju konasrai.gey idiri pasa uthuratai thiyenne.pradana dora esana desatai thiyenne.bima hadeth a kona hadeta kapala thiyenne.esana mulla hatharas nahe.meya dosayakda.esanata dora narakada.pitupasa dora dakunatai thiyenne.pahada denna
@jenu2767
@jenu2767 6 жыл бұрын
තෙරුවන් සරණයි . වාස්තු විද්යානුකූලව නිවසක, දිශානුගතව භාණ්ඩ ස්ථාන ගත කරන පිලිවෙල සහ, ඒ ඒ දිශාවන් වල සිටුවීමට සුදුසු ශාක පිලිබඳ විස්තර දැන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@sampathvidanage970
@sampathvidanage970 5 жыл бұрын
Vasthu gana godak danagatta godak isthuthi
@sewwandiswe9637
@sewwandiswe9637 5 жыл бұрын
mage niwase kusseyat toilet ekatteyenne eshana disawe toilat eka geta pitin tibunata kusseye bittiyai toilat ittiyai ataraatara punchi edak teyenne meya asubada ambalangodan sewwandi .
@anomajayalath7084
@anomajayalath7084 6 жыл бұрын
මෙම වැඩ සටහන් මාලාව ඉදිරිපත් කිරීම පිලිඹද ඔබ දෙපලට ගොඩක් පින්. මගෙ ප්‍රශ්ණය , ඔබ තුමා කියූ ආකාරයට බෙල්ලගෙ මුහුනත කියන්නෙ උඩබැලි අතටද?.හැකිනම් වීඩියෝවකින් බෙල්ලන් වලලන ආකාරය අපට දැක ගන්න සලස්වන්න.ඔබ තුමාට පින්.
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@sandyadeepani4595
@sandyadeepani4595 5 жыл бұрын
a ne me mhtthyage number එක dannko
@arachchigeasha3572
@arachchigeasha3572 5 жыл бұрын
සර් මගෙ ගෙදර ප්‍රධාන දොර තියෙන්නෙ උතුරු දිශාවට .නැගෙනහිර හා දකුණු දිශාවට පිටවීම් දොරටු පිහිටා තිබේ.කුස්සිය නැගෙනහිරට වන්නට ඊසානට බරව පිහිටා ඇත.මෙය හොඳද සර්.
@sudarshaperera6180
@sudarshaperera6180 5 жыл бұрын
🔥🔥🔥
@kumarikumari4647
@kumarikumari4647 5 жыл бұрын
මහත්මයා මගේ නිවසෙ කුස්සිය ටොයිලට් එක ගිනිකොණ දිශාවට තියෙන්නේ කෑම කාමරය ඊශාන දිසාවට තියෙන්නේ ඒක හොද නැද්ද
@kumasanga6202
@kumasanga6202 5 жыл бұрын
මන් අනෝමා කුමරි මගෙ දැනට ඉදිකරගන යන නිවසේ ටොයිලට් වල එන්නෙ ගිනිකොන දිසාවට ගරාජ් එකේ තමයි ටොයිලට් වල පිහිටන්නෙ.ඒ පොලව මට්ටමේ.උඩ තට්ටුවේ කුස්සිය කෑම කාමරය තව නිදන කාමරයක් හදනවා.මේක සුදුසුද
@rachithabogoda4392
@rachithabogoda4392 4 жыл бұрын
වාස්තු class karanwada sir.
@sumindasampath4280
@sumindasampath4280 6 жыл бұрын
Mata tiyana prasnaya nirita digata tiyana wecikiliyath walath 2aya narakada aya ewathkalah parana wala ama tanatibima hetuwan atana kamarayak goda negima hoda nedda
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@dewonfernando479
@dewonfernando479 6 жыл бұрын
Api inne Negombo. Please kiyanna water proofing ganna thanak.
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@user-nr6ws6di3u
@user-nr6ws6di3u 6 жыл бұрын
නැගෙනහිර දෙසට මුහුනලා ඇතිඅපගෙනිවසෙ ප්‍රධානන දොර නිවසෙ පිට සිට ව්වුර්තකරනව්ට දකුණු අතපැත්තට ව්වුර්තවෙ මෙයත් අයහපතක් දොසයක්ද ඔබතුමන්ලාගෙන් මෙයට පිලිතුරක් ලබදෙනලෙස යිලාසිටිම්, බුදුසරණයි
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@nandanagunasekara5451
@nandanagunasekara5451 6 жыл бұрын
මගෙ ගෙදර ප්ලැන් එකෙ ප්‍රධාන නිදන කාමරය ඉසානට ඇත එක හොඳද? අනිත් නිදන කාමර උතුරට හා වයබට ඇත
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
ඊශාන දිශාවෙ වාස්තු දෝෂ සඳහා ඔබ තුමන් කියපු සුදු බෙල්ලන් හතක් ඔබතුමන්ගේ කාර්‍යාලයෙන් ලබාගන්න පුලුවන්ද
@user-nr6ws6di3u
@user-nr6ws6di3u 6 жыл бұрын
ඔබතුමාට පුළුවන්නම් මටත් උදව්වක්කරන්න අපෙගෙදර සාලය පිහිටාතිබෙන්නෙ ( L ) හැඩයට සාලයෙ ජනෙලදෙකක් දෙපැත්තෙන් මුහුනට මුහුණලා දමාතිබෙ සාලයෙ මැදසිට ගත්ව්ට ඉදිරිපස බලාහො පිටුපසබලා දකුණුඅතපැත්තෙන් එක් ජනෙලයක්ද වම් අතපැත්තෙන් තවජනෙලක් මෙයින් නිවසට සහා අපට අයාහාපතක් සිදුවෙනවාද මෙයට පිලිතුරක් ඔබතුමාගෙන් කාරුනිකව ඉල්ලා සිට්නවා,
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@surangisagarika9774
@surangisagarika9774 2 жыл бұрын
Basnahira dishawata hisa thaba nidaganna sudusuda
@ranganiepatabendige599
@ranganiepatabendige599 5 жыл бұрын
මහත්මයා මගේ ගෙදර බාත්රූම් එක ඊශාන දිසාවට තියෙන්නේ toilet පිට් එක උතුරු දිශාවට thiyenne ඊසාන දිසාවට තියන බාත්රූම් එක කඩල ඉවත් නොකර තබාගන්න එයට පිලියමක් නැද්ද
@thusithawijerathna2923
@thusithawijerathna2923 5 жыл бұрын
Dr oya aka aka bahu butha ahala oyage salli vinasa kara ganna apa.thaman hari de kaloth soba darmayen hari de labei.oya indiyaven ava hindu deval dn ape karn kiyavanne .
@Anaberaya
@Anaberaya 2 жыл бұрын
වතුර ටැංකිය හොඳ කුමන දිශාවට ද ?
@kdsdesilva
@kdsdesilva 6 жыл бұрын
මගේ මිතුරෙකුගෙ නිවසේ මැද (at the Center Point) Pond එකක් සකස් කර ඇත.එය උචිතද?
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@cmm7028
@cmm7028 6 жыл бұрын
sar me kdama gadra wana yahp patha yda ganna bari
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
Prashnaya pahadili ne pahadiliwa ahanna
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 Жыл бұрын
ටොයිලට් pit නිරිත දිශාවෙන් හොද නෑ කියා සමහරු කියනවා,ඇත්තද
@liyoniperera5294
@liyoniperera5294 3 жыл бұрын
නිදන කාමරය සහ නා න කාමරය මුනට මුහුණ ලා පිහිටා ඇත.මෙය අසුබ දෙයක්ද මහතමනෙනි
@cmm7028
@cmm7028 6 жыл бұрын
sar. me kama gadar yaha
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
මහාත්මයානෙනි නිවැරදි සැලසුම සකසා ගෙන ෆවුන්ඩේෂන් එක සම්පූර්නයෙන් ⁣දාන්නෙ නැතිව එක කාමරයකට පමනක් ෆවුන්ඩේෂන් එක දමා ඒ කාමරය සකසාගෙන එහි පදිංචිවී ඉදිරි වැඩකටයුතු ආරම්භකලාට ප්‍රශ්නයක් නැද්ද
@amithneranjan
@amithneranjan 6 жыл бұрын
Niwasaka diga palala salakimedi 13 padaya 15 padaya kiyala sammatha diga palalak salakiya yuthuda.... me ha sambanda karana gana apawa danuwath karanna. Sthuthiy
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@amithneranjan
@amithneranjan 6 жыл бұрын
Vaastu.lk bohoma sthuhiy oba thumata
@sriyanisriyani7320
@sriyanisriyani7320 5 жыл бұрын
Makkda.Santa.pint.kiyanna.mata.kiyannako
@kamalajaraj2578
@kamalajaraj2578 6 жыл бұрын
ගෙදර තව කැල්ලක් ගන්න ඔන කොහොමද
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@amilasudarshana2493
@amilasudarshana2493 Жыл бұрын
Number dandako
@kpthannakonthannakon9890
@kpthannakonthannakon9890 5 жыл бұрын
mage niwS
@nimalsiri463
@nimalsiri463 3 жыл бұрын
කුස්සියේ මිරිස් ගල තියන්නේ කවර දිශාවටද.බස්නාහිර දිශාව දිහා බලාගෙන අඹරන්න පුලුවන්ද.
@Sma0503
@Sma0503 Жыл бұрын
ගෙදර ඇද තැබිය යුත්තේ මොන දිසාවටද හිස දැමිය යුත්තේ මොන දිසාවටද
@amilajeewan1553
@amilajeewan1553 3 жыл бұрын
ඊසාන දිසාවට කුස්සිය හොඳයිද
@paramisuwimali3537
@paramisuwimali3537 3 жыл бұрын
මට දෙයක් අහන්න ඕන මහත්තයා ...රජවරුන් ගේ පින්තූර තියන්න හොද නැහැද
@senul555
@senul555 6 жыл бұрын
මගේ පුත්තලමේ ඉන්නෙ මගේ ගෙදර වැඩ නිමකර නැහැ මම කැමතියි ඔබතුමාට කියා ගෙය පරික්ෂා කර ගැනිීමට ඔබතුමා එනවනං කොපමණ මුදලක් අය කරනවාද ?මගේ දුරකථන අංකය -072 645 3028
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
077892057 kata karala vistara dana ganna
@kasturivlogs
@kasturivlogs 6 жыл бұрын
න,භ,ජ,රි.පු විදියට නෙමෙයි අලුත හදපු ගෙදර බිත්ති බෙදිලා තියෙන්නෙ,මෙය දොශයක් ද ගොඩකන්ද ආරච්චි මහත්මයා.
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@kasturivlogs
@kasturivlogs 6 жыл бұрын
බොහොම ස්තුති මහත්මයා :)
@cmm7028
@cmm7028 6 жыл бұрын
thank sar
@ruwanpiyathilake
@ruwanpiyathilake 4 жыл бұрын
ඔබතුමන්ලාට තෙරුවන් සරනයි!
@lakshikairosani4696
@lakshikairosani4696 4 жыл бұрын
Theruwan saranai
@surangisagarika9774
@surangisagarika9774 2 жыл бұрын
Basnahira dishawata hisa thaba nidaganna sudusuda
Ape Gedara Part 17 - Questions and Answers
11:42
Vaastu lk
Рет қаралды 22 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 24 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 12 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 13 МЛН
Ape Gedara Part 24 Questions and Answers
17:54
Vaastu lk
Рет қаралды 14 М.
Ape Gedara Part 13 - Questions and Answers
28:19
Vaastu lk
Рет қаралды 107 М.
Ape Gedara Part 32 Questions and Answers
16:52
Vaastu lk
Рет қаралды 31 М.
house plans sri lanka - Advantages and disadvantages of Aluminium Windows
9:40
SL home ideas - නිවාස සැලසුම්
Рет қаралды 35 М.
Ape Gedara Part 11 - Questions and Answers
19:04
Vaastu lk
Рет қаралды 211 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 24 МЛН