Ape Gedara Part 32 Questions and Answers

  Рет қаралды 31,801

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 35
@champichampi6125
@champichampi6125 5 жыл бұрын
ස්තුතියි අපව දැනුවත් කරනවාට...තෙරැවන් සරනයි
@rohanzoysa3401
@rohanzoysa3401 5 жыл бұрын
Dear Sir your explanation very amazing..i believe you have second brain to..i personally wish you good health and long life *Ayubohowewa*
@rohansajeewa2255
@rohansajeewa2255 5 жыл бұрын
Oba thuma ගොඩක් අවශ්‍ය dewal katha kala ස්තුති .
@kdsdesilva
@kdsdesilva 5 жыл бұрын
ඔබගේ අරමුණ අති විශිෂ්ටයි.....! ගෙබිම් ශ්‍රාස්ත්‍රය අගයන අපගේ ප්‍රණාමය ඔබ දෙපලට.....!
@welgamageirangani417
@welgamageirangani417 5 жыл бұрын
අදත් යම් දැනුමක් ලබාගත්තා.බොහෝම ස්තුතියි .
@dewonfernando479
@dewonfernando479 5 жыл бұрын
Oba depalatama jaya. Ane godakanda mahathaneni udin slab eka center point ekata udin yama prashnayak da? Please answer ekak laba denna
@manjulaabeykoon8760
@manjulaabeykoon8760 5 жыл бұрын
Oba thumanla visin karan sewaya ithaa agaya kota salakami. Niwasaka poranuwa uda wathura tankiya tibima sudusuda?wena thanaka eya idikirimata apahasunam e Sadaha visadumak labadenna..bohoma sthuthi.
@lakshiperera4351
@lakshiperera4351 5 жыл бұрын
Mata kiyanna puluwan viduli meter eka , main switch box koi disa wala tiyanna oneda?
@onlineiqclass4618
@onlineiqclass4618 5 жыл бұрын
ape gedara munatha uthurata thiyenne.dakunu dishawe biththiye malu tenkiyak hadala thiyenne tenkiya eliye thiyenne biththiyata glass eka dala thiyenne.meka asubaida?
@sandyakanthi3696
@sandyakanthi3696 5 жыл бұрын
gewal deheka prdana dorawl deka munata munala thiyenne eka gewal dekatama agunada
@l.rsubhashini.1072
@l.rsubhashini.1072 5 жыл бұрын
මගේ නිවසේ ටොයිලට් වල ගිනිකොණ දිසවේ පිහිටා තිබෙන්නේ එය අසුබ ද...බොහොම ස්තුතිය ...
@duliekamadhushani9741
@duliekamadhushani9741 5 жыл бұрын
දෝෂ සහිත අප නිවසේ සැලසුම ඔබ තුමන් සකසා දෙනු ලැබුවා. නමුත් දැනට එම කටයුතු ආරම්භ කිරිමට ඇති ආර්ථික අපහසුතාවය නිසා අප විසින් කුලියට ගෙන පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථානයේම පිටුපස කොටසද ගෙන පදිංචි විය. නිවසෙන් පිටවි සිටින විට එම දෝෂ අප හට බලපාන්නේද?
@alyanakalanee2681
@alyanakalanee2681 5 жыл бұрын
ඔබthumanlata ගොඩක් isthuthi maga pasnata පිළිතුරු ලැබුණා
@hiranthabandara6682
@hiranthabandara6682 5 жыл бұрын
ව්‍යාපාරික වාස්තු Video1 ඉක්මනට කරන්න. නිවසේ සිට කරන Freelancing වගේ Clientsla direct හම්බවෙන්නෙ නැති ව්‍යාපාරයක් සදහාද විස්තර කියන්න.
@prasannarajakaruna1738
@prasannarajakaruna1738 5 жыл бұрын
sir niwasaka pitatha tile(varenda wala) kalu ho gre color yoda ganima saha pitatha biiththi gre color yoda ganima sudusuda
@thilinijayasekara7391
@thilinijayasekara7391 5 жыл бұрын
Centre point aka pagenna hoda nadda
@lotusflower8631
@lotusflower8631 5 жыл бұрын
Niwasaka kadana bitti kotas ama niwasema aluthin akatuwana kotase aththiwaramata yata kereema sudusuda ?.... Oba thumange siyaluma wada satahan etha kamaththen api narabanawa..labadena danumata obathumanta sththi..
@philipinnephilipina3904
@philipinnephilipina3904 5 жыл бұрын
Oba utmagan ahanna ona.maga bath room aka dora tibanan.kuciya.atula.aka hodayida.mayata piliturak kiyanna bs
@jenu2767
@jenu2767 5 жыл бұрын
මගේ ගේ වැඩ ස්ලැබ් එක දාලා නතර කරලා ගොඩක් අය කියනවා එහෙම තියන එක ස්ලැබ් එකට හොඳ නෑ කියලා මෙක ඇත්තක්ද මොනාහරි උඩින් ආලේප කරන්න ඕනද
@swarnadisssanayake5748
@swarnadisssanayake5748 5 жыл бұрын
ඔබතුමාගේ සියලුම වි⁣ඩ්යෝ මම බැලුවා .ඉතාමත් හොදයි .ඔබතුමාගෙන් ඉල්ලිමක් කරනවා ගෙදර ඉස්සරහා , දිශාව අනුව. සිටවිය. යුතු හොදම පැල වර්ග කියා දෙන්න .බෙහෙවින්ම පිං
@wmsajeewani9574
@wmsajeewani9574 5 жыл бұрын
niwasaka wasikili wala pihitanna oni mona disaweda
@kaanthivijerathna5348
@kaanthivijerathna5348 5 жыл бұрын
කුලියාපිටිය කුරුණෑගල පැත්තේ ඔබ තුමන්ගේ ගෝලයන් සිටීනන් කියන්න මහත්මයාණෙනි .
@arunarathnayake3135
@arunarathnayake3135 5 жыл бұрын
නිවස මද්‍යයයෙහි විවෘත කොට එහි ඉහල වහලය විනිවිඳ පෙනෙන පිරමීඩාකාරව සෑදීම සුදුසුද?
@ranileranda8674
@ranileranda8674 5 жыл бұрын
Mama meta pera prasna kipayakma ahuva.samavenna hakinam pilithurak labadenna.mama Kuwait valin
@rukshangunathunga8386
@rukshangunathunga8386 5 жыл бұрын
ගරු මහත්මයාණනි නිවසක මාළු ටැංකියක් තියන්න සුදුසුම දිශාව කුමක් ද
@Kyedclan
@Kyedclan 5 жыл бұрын
Geru mahathayanani mata denaganna one ape gedar essaraha Prdahana dora issera gedar dora kilin pihitala tiyenne negina hira paththata eka hoda nadda...
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 5 жыл бұрын
ව්‍යාපාර කටයුතු නිසා නිවස ඉදිරිිපිට ප්‍රදාන පාරට මුහුනලා ගෙට්ටු දෙකක් පාවිචිචි කරනවා. එය අසුබද?
@priyanjithjeevan1351
@priyanjithjeevan1351 5 жыл бұрын
නිරිතට නල ලිදක් තිබිම හොඳද?...
@rohansajeewa2255
@rohansajeewa2255 5 жыл бұрын
Viyaparayaka nama පුවරුවේ අනුපාතය කෙසේද
@rankaruworankaruwo3724
@rankaruworankaruwo3724 5 жыл бұрын
Theruwan Satanaii Oba Depalata Nodanna Deval Denuwath Karanawata
@jenu2767
@jenu2767 5 жыл бұрын
නිවස තුල සහ ඉඩමේ සිටුවීමට සුදුසු ශාක පිලිබඳ දැනගැනීමට බලාපොරොත්තු වෙමි.
@samansenavirathna5814
@samansenavirathna5814 5 жыл бұрын
Thanks
@manjulapriyadarshani1745
@manjulapriyadarshani1745 5 жыл бұрын
Tution class walata wasthu gana kiyanna
@Kyedclan
@Kyedclan 5 жыл бұрын
Man homagama harshani
@jenu2767
@jenu2767 5 жыл бұрын
හෝදන රෙදි වේලන්න දාන්න හොද එලියෙ මොන දිශාවන්ටද. රෙදි වැලක් යටින් යන්න හොද නෑ යන කියමන මිත්‍යා මතයක්ද
Ape Gedara Part 13 - Questions and Answers
28:19
Vaastu lk
Рет қаралды 110 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 10 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН