Ape Gedara Part 96 නිවස බලගන්වන පිංතූර, මූර්ති හා කැටයම් ‌මොනවාද ?

  Рет қаралды 62,639

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 77
@manjuladesilva2717
@manjuladesilva2717 4 жыл бұрын
ඇත්තටම ඔබතුමා පුදුම කෙනෙක්, කෙනෙක්ගේ දියුණුව වෙනුවෙන් සතුටුවෙනවා කියන්නේ කොච්චර වටිනා දෙයක්. ඔබතුමාට නිදුක් නිරෝගී වේවා.
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 4 жыл бұрын
ගොඩාක් pin oba තුමාට mewage dewal ඉදිරිපත් කරනවාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
මහත්මයා ඔබගේ වීඩියෝ මම හැම එකම බලනවා ඒවයින් ලබා ගන්න තියන ප්‍රයෝජන බොහොමයි ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම මටත් ප්‍රශ්නයක් තියනව මගේ ටොයිලට් පිට් එක තියෙන්නෙ ඊසානෙම නොවුනත් උතුරටත් බරව ඊසානටත් බරව ඒක මම හදපු එකක් නෙමෙ ඉඩම ගද්දි පොඩි ගෙයක් එක්ක තිබුනෙ ඒ ගේ කඩල ටිකක් ලොකුවට හැදුවා ඒ වුනාට ගේ ලගම නෙමේ තියෙන්නෙ ගෙට අඩි 15 ක් විතර ඈතින් වෙන පැත්තකට ගන්නත් අපහසුයි කරුණාකර මෙයට පිලිතුරක් දෙන්න
@welgamageirangani417
@welgamageirangani417 4 жыл бұрын
බෝහෝ කාලයක් මග බලා සිටි වීඩියෝවක් .මේ ගැන තවදුරටත් දැනුවත් වෙන්න කැමතියි .ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .
@kapilasugath8438
@kapilasugath8438 4 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්....ස්තුතිය ...
@kapilasugath8438
@kapilasugath8438 4 жыл бұрын
නොදන්නා ගොඩක් දේ දැනගත්තා ....ගොඩක් පින්...
@tharangasiriwardena3086
@tharangasiriwardena3086 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි..🙏 ජය වේවා..
@padmakumari7866
@padmakumari7866 3 жыл бұрын
ඔබ දෙපලටම ස්තුති.
@ජයලත්doorandmore
@ජයලත්doorandmore 4 жыл бұрын
ගොඩක් වැදගත් සහ හුගක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන වැඩසටහනක් මෙහෙම ගෙන එන එකට ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි.මේ හරහා මගේ හිතෙත් තිබුණු වැරදි මත ගොඩක් නැතිවුනා.සර් මගේ නිවසේ මාස්ටර් බෙඩ් රූම් එකේ එක කොටසක් ඊසාන දිශාවට අයත් වෙනව,එහි බටහිර දිශාවට තියෙන බිත්තියට ඊසාන දිශාවට අයිති නොවෙන ලෙස නිදන ඇද ස්ථානගත කරන්න පුලුවන් උනත් එවිට කාමරයට පිවිසෙන දොර සහ බාත් රූම් එකේ දොරට ඇද මැදිවෙනවා.දොරවල් දෙකක් අතර නිදන ඇද තැබීම නුසුදුසුද හා බටහිර දිශාවට හිස තැබීම සුදුසුද එසේ නොමැතිනම් මා කළයුත්තේ කුමක්ද? කරුණාකර පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.ඔබ දෙපලට බුදු සරණයි.
@rohansajeewa2255
@rohansajeewa2255 4 жыл бұрын
ඉතාම වැදගත් බොහොම ස්තුති
@nilankanilanka1435
@nilankanilanka1435 4 жыл бұрын
Teruwan saranai obatumata obe denuma apata beda de apa denuwath karanawata 🙏🙏thanks danushka aiyatath 🙏
@r.sumedha8198
@r.sumedha8198 4 жыл бұрын
ඔබ දෙදෙනාට ස්තුති !! මෙවැනි වටිනා වැදගත් දේවල් කියා දෙනවාට .තෙරුවන් සරනයි !!
@dulennimnod3812
@dulennimnod3812 2 жыл бұрын
ඔබතුමා ට බොහොම ස්තුතියි වටිනා දැනුවත් කිරීමට . පුන්කලසක පින්තූර යක් ප්‍රදාන දොරෙන් ඇතුලු වෙන බිත්තියේ ගැහුවට කමක් නැද්ද
@medanitharanga501
@medanitharanga501 3 жыл бұрын
මෙම රූප තියන්න ඕන දීශා ගැන කියනවනම් හොදයි , ඔබ දේපල ගොඩක් ස්තුතියි
@shanthajayathilake8067
@shanthajayathilake8067 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට දෙපලට මෙවැනි බලගතු පින්තූර ලබා ගැනීමට හැක්කේ කෙසේද...?
@nadeekadamayanthi6513
@nadeekadamayanthi6513 4 жыл бұрын
Pinthura thiyanna oni disawal kiyannako godak ස්තුති .oba thumalata
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
වැදගත් විඩියෝ එකක් ස්තුතියි බුදු සරනයි ඔබ දෙපලට
@pushpakumaraathukorala6172
@pushpakumaraathukorala6172 2 жыл бұрын
Obathuma gevalvala vasthu balanna anavada kohomada sambanda kara ganne
@pushpasupun6466
@pushpasupun6466 4 жыл бұрын
Tanks tanks 🌍🌍🌍💎💎💎❤❤❤🌞🌞🌞🌞🙏🙏🙏
@srimathitennakoon7345
@srimathitennakoon7345 4 жыл бұрын
හොඳයි
@chanuxbro8810
@chanuxbro8810 3 жыл бұрын
amu kaalakanni haththa, mithya matha dagena walalenawa
@lesligayan5207
@lesligayan5207 4 жыл бұрын
ස්තූතියි.වජ්රය සහිත රූපය තැබිය යුතු දිශාව ක් හෝ ස්ථානය ක් තිබේද.
@dammikadahanayaka4951
@dammikadahanayaka4951 4 жыл бұрын
godak wadagath budu saranai oba depalata
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 4 жыл бұрын
Godak pin godak wadagth deyak oba thuma dunne budu saraniii
@upulpremakumara6572
@upulpremakumara6572 13 күн бұрын
Pintura stana gata karanne keseda
@sriyanihenry4111
@sriyanihenry4111 11 ай бұрын
Bella valalanne kohomada
@hpprangika3539
@hpprangika3539 4 жыл бұрын
Godak hoda vedio ekak Mage gedara main door eka dakunata batahira pattata tama para thiyenne gate eka e patte koi pattata wennada thiyanna one
@Nimsasandali
@Nimsasandali 4 жыл бұрын
Mama hari asawen oba thumage wedasatahana balanawa..Attama godak hoda wedasatahanak..
@kumaraliyanage1850
@kumaraliyanage1850 4 жыл бұрын
Koi disawatada eya hodai kiuwa pin thura ellanna ona mahatmayanani
@deepthidhammika4642
@deepthidhammika4642 4 жыл бұрын
Uthurata main door pitupasa pitaweema Nagenahirata hoida. Wena kisima kramayak naha.
@Nature_view873
@Nature_view873 11 ай бұрын
දිශා වලට සුදුසු පින්තූර මොනවද කියන්න මහත්මයා.ස්තූතියි
@deshanianushala8481
@deshanianushala8481 4 жыл бұрын
Muhudu shippi katu. Bello gedara thiyaganna hoda nadda hodaida mahathamaya.
@pushpakarunarathne1815
@pushpakarunarathne1815 4 жыл бұрын
Good
@champikapathirana3862
@champikapathirana3862 4 жыл бұрын
Theruwan saranae oba depalatama
@manjulathushara7603
@manjulathushara7603 4 жыл бұрын
Attatama Oba Depala Ati VisVishstai.
@cmm7028
@cmm7028 4 жыл бұрын
Thanks sar
@prasadliyanaarachchi6168
@prasadliyanaarachchi6168 4 жыл бұрын
Vajraya kumana disawatada thabanne
@sameeraweerasinghe4783
@sameeraweerasinghe4783 4 жыл бұрын
Kitchen ake lipa thebeemata sudusu kumana dishavada? Mage nivase kitchen 1 vayaba thiyenne. Nivasin aliyata thiyenne batahira pamanai. Negenahirata thama lipa thabanna venne. A dishava hoda unath gedara ethula bala uyana pihana katayuthu karanna venne. Nivasa desata gini delveema asubada? Aya vena dishavakata gatha nokeki nisa piliyamak ethda? Oba depalata gidak pin
@silvarsteve1203
@silvarsteve1203 4 жыл бұрын
Pls explain about the right places to hang these pictures .
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 4 жыл бұрын
Mea loeke dAkapu dhAnumin pirunu, kalathurakin dhAkiya hAki keneki obathuman.magea plan eka Andhth obathuma.mama kahathuduwen.B.S.
@dayanitemistocleous939
@dayanitemistocleous939 4 жыл бұрын
What do you think about horse pictures?
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lanostraculturab
@lanostraculturab 4 жыл бұрын
Samawenna ape wedding photo 1 Ada watuna.eyata hethuwa Kiyanna puluvanda
@tironpradeep4605
@tironpradeep4605 4 жыл бұрын
සමිමාසමිබුදුසරණයි මහත්මයානනි අප මෙම වටිනා පංතුර ලභාගන්න තැන් කියාදේන්න
@mgangadsoysa1238
@mgangadsoysa1238 4 жыл бұрын
Mata denaganna oona awruddakata wediya dapu video ekak mame balla tamai mage prashne ediripath kale eewata pilituru labenawada adai mama massage eka demme Thank you
@dinukasuraj9682
@dinukasuraj9682 4 жыл бұрын
සර් ගෙට ගෙවදීමේ චාරිත්‍ර ගැන video එකක් කරන්න බැරිද
@chithranipinto190
@chithranipinto190 4 жыл бұрын
Godak stutiy oba tumata නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්ත
@nilmininilmini1884
@nilmininilmini1884 4 жыл бұрын
Mewage kapat Kuwet gewal wala bimata dala thiyenne
@artarte3428
@artarte3428 4 жыл бұрын
Methumage durakathana emathuma labadenna hekidha
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 4 жыл бұрын
වජ්‍රයක් පින්තූරයක් හෝ කැටයමක් ගන්ඩ පුළුවන් කොහින්ද කියන්න පුළුවන්ද ඔබතුමාට ගොඩක් ගොඩක් පිංසිදුවන්නට ඕනෑ අවංකව විස්තර දැනුම කිසිම ලෝබකමක් නැතුව කියලා දෙන්න ඉදිරිපත් වෙලා වටිනා කාලය මිඩංගු කිරීම ගැන බුදුසරනයි
@deepthinilankadikara7619
@deepthinilankadikara7619 4 жыл бұрын
Pradana Dora USA adi 9 k wenakota Palala kiyak wiya uthuda Dora Palu dekata Tama hadanntai inne Karuna Kara piliturak Laba denna ontumata pin mama digatama me video baluwath fore dogs Palala Hana danaganta labune na
@agachaminda4439
@agachaminda4439 4 жыл бұрын
මෙම පිංතූර තැබීමට සුදුසු දිශාවන් අපව දැනුවත් කරන්න ස්තුතියි
@dilchrish1
@dilchrish1 4 жыл бұрын
Suwasthikaya gana thawa visthara kiyanna
@shiromeperera8697
@shiromeperera8697 4 жыл бұрын
Sir ginikona saha dakuna muhunala viyaparaye bord eka danawa nm kumana varna da bord eka t dammoth sudusu istuti oba tumata
@nisankakarunaratne8779
@nisankakarunaratne8779 4 жыл бұрын
Soakage pit eke wathura bahinne naththe ai. Clean karals sathiyakin pirila.....
@dinitharanathunga4631
@dinitharanathunga4631 4 жыл бұрын
Ashwayakge ladamak thiyanawa.mati walin Europe walin ganawa.hoda place akak kiyanna? Thank you sir.
@dilashabeysiriwardhana7677
@dilashabeysiriwardhana7677 4 жыл бұрын
(Vajraya) wage tatoo akak pite gahuwata kamak nathda?
@sankasadhawathi8714
@sankasadhawathi8714 3 жыл бұрын
මහත්මයා නිවසක පේදාන දොරේ ස්වස්තිකය කැටයම් කිරීම හොදයිද?
@lahirusilvauk
@lahirusilvauk 4 жыл бұрын
Sinhayo dennek main door eka issaraha honda nadda Dhakunu dhishaawata muhnala
@serisara369
@serisara369 4 жыл бұрын
Please tell us how to arranging pictures in house
@anojaseneviratne8235
@anojaseneviratne8235 4 жыл бұрын
Vajra framed photo where do you hang please
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 4 жыл бұрын
මාගේ නිවසේ main door 1 නැගෙනහිරටත් අනෙක් door 1 බටහිරටත් පිහිටා තිබේ.උතුරට සහ දකුණට දොරටු 2 ක් තැබීමට අදහස් කරගෙන සිටි.උතුරේ ඇති පියන් 3 හි ජනේලයෙන් 1 පියනක් දොරක් ලෙස භාවිතා කළහැකි ද? තවද මාගේ ඉඩමට ඇතුළු වීමට හැක්කේ ඊසානෙන් පමනයි.උතුරේ toilet pit 1 තිබෙන නිසා.මෙය නිවරදි කර ගැනීමට ඔබතුමා මින් පෙර පැවසූ පරිදි පන්චා බෙල්ලන්ගේ කෙම හරිද?
@ranbaranagesilva29
@ranbaranagesilva29 4 жыл бұрын
අලුත් ගෙදර පදිංචි වෙන්න කලින් ගෙදරට බඩුමුට්ටු දැමීම හොඳද
@renukasamarasekara3556
@renukasamarasekara3556 4 жыл бұрын
මොනාලිසා පිංතූරය ගෙදරක තියන්න හොද නැද්ද
@nalinbandara6507
@nalinbandara6507 4 жыл бұрын
මම ඔබ තුමන්මගේ සෑම වීඩියෝවක්ගේම පාහේ නරබන පාඨකයෙක්මි. මම ඉඩමක් මිලදී ගත් නමුත් තවම නිවස ඉදිකර නොමැත. මම නිවස සැලසුම් කර ඇත්තේ තට්ටු දෙකකටය. ඉඩමේ පිහිටීමට නිවස තැනුවහොත් යට තට්ටුවේ ප්‍රධාන දොර වයඹට හා අනෙක් දොර ගිණිකොන දිශාවට පිහිටයි. උඩ තට්ටුවේ දොර පිහිටනනේ ඊශාන දිශාවටයි. මෙය ප්‍රධාන දිශාවට දිශා ගත කළහොත් නිවස තැනිය යුත්තේ කුමන දඅශාවට දිශා ගතවද?
@gangakuruwita7728
@gangakuruwita7728 4 жыл бұрын
👌👌
@nuwanperera8757
@nuwanperera8757 4 жыл бұрын
මේ පිංතූර එල්ලන දිසාව කුමක්ද
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Hrima සංකීර්ණ
@prasadinianuradha
@prasadinianuradha 4 жыл бұрын
මහත්මයාණෙනි , අපේ නිවස බැලීමට පැමිණි ජෝතිෂ්‍ය වරයා අපගේ නිවස පොරව පාදයකට අසුවී තියෙනවා කියා පැවසුවා. මේ පිලිබද ව පහදා දෙන්න.
@nishanthadayananda3822
@nishanthadayananda3822 3 жыл бұрын
Wajjaraya කොහොමද ගන්නේ
@p.a.dkumara662
@p.a.dkumara662 4 жыл бұрын
Mokada video eka edit kare
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
💐💐💐💐💐💐
@pererapeiris7001
@pererapeiris7001 4 жыл бұрын
මෙහි සදහන් පින්තුර තිය යුතු ස්ථාන සදහන් කරන්න මහත්මයා
@sriyaniwijesekara3506
@sriyaniwijesekara3506 3 жыл бұрын
අලි තුන්දෙනාගෙ පිංතූරය සාලෙ බිත්තියට හොදයිද මහත්මයා
@ajithnisshanka2390
@ajithnisshanka2390 4 жыл бұрын
මෙිියා කිසිම තෙරැමක් නැතුව කියවනවා.......... පින්තුර එකක් හො දෙකක් විස්තර කරන්න තිබුනා තියෙන නැන පින්තුරයේ විස්තරය..... නිවැරදිව මෙයා පිස්සවෙන් කියවනවා කිසිම තෙරැමක් නෑ............. අදල නැත නියම නැතැ කියනවා මෙිියා දන්නෙ නෑ මොනවද කරන්නෙ මොනවද කියන්නෙ කියලා ...
@sriyanihenry4111
@sriyanihenry4111 11 ай бұрын
Bella valalanne kohomada
@wayambaprintpack4487
@wayambaprintpack4487 4 жыл бұрын
සමිමාසමිබුදුසරණයි මහත්මයානනි අප මෙම වටිනා පංතුර ලභාගන්න තැන් කියාදේන්න
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Ape Gedara Part 19 Questions and Answers
16:03
Vaastu lk
Рет қаралды 205 М.
The right way to sleep
11:28
Natural treatment
Рет қаралды 305 М.
ඔබව සිඟමනට ඇද දමන සිරියහන - Bedroom Vastu Remedies
19:46
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 1,1 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН