Ape Gedara Part 13 - Questions and Answers

  Рет қаралды 110,353

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 379
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
*Vaastu.lk* විශාල ප‍්‍රශ්න සංඛයාවක් ලැබී ඇති බැවින් සියලුම ප‍්‍රශ්න සඳහා පිළිතුරු කොමෙන්ට් මාර්ගයෙන් ලබා දීමට නොහැකි බැවින් ඉදිරි ප‍්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන මගින් එම ප‍්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වන්න..
@malimalii1617
@malimalii1617 6 жыл бұрын
Pezz cl නම්බර dannako
@dinushasewandi5564
@dinushasewandi5564 4 жыл бұрын
ඔබ තුමාට බොහොම පිං අපට මෙවැනි නොදන්න දේවල් ගැන දැනුම දුන්නට මටත් තිබුනෙ ගේ නිම ⁣ කර ගනීමට ⁣ නොහැකි වීම
@renukarenuka1387
@renukarenuka1387 4 жыл бұрын
Pratana dora eshana deshawata hothata ?
@nishanthagunasingha8449
@nishanthagunasingha8449 4 жыл бұрын
මට මෙතුමාගේ කන්ටක් නොම්බර් එකක් දෙන්න පුලුවන් ද..? වස්සප් තියන්න එකක් උනත් කමක් නැහැ..
@nishanthagunasingha8449
@nishanthagunasingha8449 4 жыл бұрын
මට මෙතුමාගේ කන්ටක් නොම්බර් එකක් දෙන්න පුලුවන් ද..? වස්සප් තියන්න එකක් උනත් කමක් නැහැ..
@ThushanthaAjith-id6eg
@ThushanthaAjith-id6eg Ай бұрын
ඔබ තුමාට. ස්තුතියි. ලොකු දැනුමත්. ලැබූ හා
@jagathrasi
@jagathrasi 3 жыл бұрын
මහත්මයාණෙනි , මම අලුතින් නිවසක් ගම්පහ ප්‍රදේශයේ සෑදීමට බලා පොරොත්තු වෙමි. ඒ සඳහා කතා කලයුතු ඔබගේ ආයතනයට අනුබද්ධ පුද්ගලයන් සහ දුරකථන අංක ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි .
@dhammikahenegama1696
@dhammikahenegama1696 Жыл бұрын
ඔබ තුමාට බොහෝම පිං .දැනුවත් කිරිම සම්බන්ධයෙන් . නිවසකට යට තිබිය යුතු ගන ඔත්තෙ ද,ඉරට්ටෙද කියල කියන්න
@roshaniwasana6416
@roshaniwasana6416 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ වගේ වැඩ සටහන් කරනවට මහත්මයා මගේ අලුතෙන් හදන නිවස දෙමහල් නිවසක් එහි බිම් මහල සහ ඉඩු මහල සම්පූර්ණයෙන් බිත්ති බැදලා ඉවර වුනත් එහි වහලය සාදාගෙන ඉතිරි වැඩ ටික කරගන්න බැරිව අවුරුදු 5 ක් විස්තර එක තැනම තියෙනවා මේ සදහා විසදුමක් ලබාදෙන්න ඔබ තුමාට ගොඩාක් පිං
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැනයට පිලිතුරැ ලැබුනා.ඒ වගේම ගොඩාක් නොදන්නා දේ දැනගන්නට ලැබෙන හොද වැඩසටහනක්.තෙරැවන් සරනයි ඔබ තුමන් දෙපලට
@lashiniamarasinghe5031
@lashiniamarasinghe5031 6 жыл бұрын
champi cham
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
@@lashiniamarasinghe5031 hi
@chandimakumuduni9921
@chandimakumuduni9921 5 жыл бұрын
mage gedara tama weda ewara ne kohoma kara ganna hedutath beri wenawa akata hituwa mama danneth ne mahattaya
@nishanthisenarathna2754
@nishanthisenarathna2754 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ පැහැදිලි කිරීම ට මගේ ඉඩමෙ නිරිතදිග පැත්ත දිගෙන් වැඩී බටහිර අඩුයි මෙය නිවැරැදි කරන්න පුලුවන්ද
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට ගොඩක් කරුණු කාරණා පිළිබඳ තොරතුරු ලබා දුන් ඔබලට ස්තුතියි
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
ඇත්තටම ඔබ තුමාගේ වාස්තුවිද්‍යා දැනුමට අනුව මගෙ නිවසේ වාස්තු දෝෂ බොහොමයක් තිබෙනවා ඔබ තුමාගේ සේවය ලබා දෙන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා සේවය ලබාගත හැකි විදියක් දැනුවත් කරන්න ඔබ තුමාට පින්
@philominafernando3528
@philominafernando3528 Жыл бұрын
මගේ නිවස උඩ කොටස හැදෙන්නෙම නෑ..යට ප්‍රදාන දොර ඊසාන දිගට පිහිටා ඇත. එය හොද නැද්ද.දැන් අවුරුදු දහයක් පුරා- බලාසිටිනවා.කරුනකර පිලිතුරු දෙන්න
@chamilasowarnamali6142
@chamilasowarnamali6142 Жыл бұрын
මගේ නිවසේ මැද පිහිටලා තියෙන්නේ බීම් එකක් උඩන් පරික්ෂා කරන අය කියනවා බිත්තියක් බඳින්න කියලා ඔබතුමාගේ වැඩසටහන බැලූවිට වැරදියි කියා හිතෙනවා ඒකට මම මොකක්ද කරන්න ඕනා ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
@amikoi539
@amikoi539 4 жыл бұрын
ඔබ තුමාට බුදු සරණායි මට පුශ්ණයක් තියනවා මම ගෙ හදනවා මොනවා කරාත් ඉවර කරන්න බැ මම දැනට විදෙශ ගතව ඉන්නෙ මුදල් ඉතිරි කරන්න බැ මම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා බුදු සරණායි
@priyadarshani870
@priyadarshani870 4 жыл бұрын
ඔබට තිබෙන ගැටලුවට නිවැරැදිම විසදුම ලබා දිය හැකිය. මා අමතන්න. මා විශ්ලේශනාත්මකව වාස්තු අද්‍යනය කරන කෙනෙකි. මෙවැනි ගැටලු තැන් සදහා වන හේතු මා විසින් හොඳින් අද්‍යනය කර බොහෝ දෙනෙකුට පිහිට වී ඇත. අමතන්න.
@yvonnewickramasuriya6714
@yvonnewickramasuriya6714 Жыл бұрын
Godak danuwath una. Behevin thuthi wewa. Thank yoh so much both of you.
@welgamageirangani417
@welgamageirangani417 6 жыл бұрын
මගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනා,ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ,මෙවැනි දේ කරන්න තව තවත් ශක්තිය ලැබේවා .
@JayaniAttanayake
@JayaniAttanayake Ай бұрын
අලුතින් හදන්න ඉන්න නිවසේ plan එකේ bathroom එක බස්නාහිර ට, store room එක උතුරට, එක හොදයිද
@iranirathugama2502
@iranirathugama2502 3 жыл бұрын
නිවසේ සැලසුම අනුව සම්පූර්න යෙන් අත්තිවාරම නොදමා ඒ සැලසුමේ තිබෙන එකකාමරයකට පමනක් අත්තිවාරම දමා එක කාමරයක් පමනක් සාදා පදිංචිවීම වරදක්ද මාස්ට බෙඩ්රෑම්එක පලමුව සෑදුවට ප්‍රශ්නයක් නැද්ද මගේ මේ ප්‍රශ්නයට ඔබතුමාගෙන් සතුටුදායක පිලිතුරක් ලැබෙයි කියා මා විශ්වාසකරනවා ස්තුතියි 🙏
@annsubani624
@annsubani624 5 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@gihansenevirathna8935
@gihansenevirathna8935 5 ай бұрын
හොද වැඩසටහනක්
@kimuthuchamod8614
@kimuthuchamod8614 3 жыл бұрын
සැලසුමක් අනුව අත්තිවාරම දැම්මා.නැවත එය නිවැරදි ද බැලිය යුතු ද? එසේ නම් එය කරන්නේ කෙසේද
@ruwanpiyathilake
@ruwanpiyathilake 4 жыл бұрын
මහත්මයාණෙනි මගේ නිවස ඉතාමත් පැරැණි එකක්. එහි උතුරට පිටවීමෙ දොරටුව ඇත. ඒ අසලම ඊසාන දිශාවට බරව වැසිකිළි වල ඇත. එය අශුබද.? කරුනාකර පහදා දෙන්න. ස්තුතිය
@priyadarshani870
@priyadarshani870 4 жыл бұрын
Isana dishawata wesikili wala ithama asubai.
@riyalshaniramanayaka6899
@riyalshaniramanayaka6899 Жыл бұрын
තෙරුවන් සරනයි. දීර්ගායුශ ලැබේවා! ඇතුල් වීමේ දොරටුව සහ පිටවිමේ දොරටුව තිබෙන්නේ නැගෙනහිර දිශාවේ. වෙනත් දොරටු නැහැ. ඒක හොදයි ද? නිවසේ මදය ලක්ශයේ ඉදලද දොරවල් වල දිශාව බලන්න ඔනේ?
@thusharichandrakanthi4045
@thusharichandrakanthi4045 3 жыл бұрын
මාගේ නිවස තවමත් ඉදිකරමින් පවති. පිටුපස කොටසේ kitchen,bathroom ඒක හා masterbed room ඒක හදලා ඉවරයි .පිටුපස දොර උතුරට පිහිටා ඇත. ඉදිරිපස දොර දකුණට plan කරලා තියෙන්නේ . එතැන ඉඳල බැලුවම ළිඳ පේනවා .ළිඳ තියෙන්නේ නිරිත දිශාවේ .මෙහි වරදක් ඇති බව ඔබේ vedio බැලීමෙන් අවබෝධ වුනා .නැගෙනහිරට courtyard එක plan කරලා තියෙන්නේ .parking eka නැගෙනහිරට plan කරලා තියෙන්නේ .නැගෙනහිරට pradhana දොර සුදුසු වෙයිද .නිවැරැදි කිරීමට කල හැක්කේ කෙසේද
@sanathjaya798
@sanathjaya798 2 жыл бұрын
දෙවියන්ගෙම පිහිටයි ඔබතුමට🙏🙏🙏
@PasinduDilshan-ys5lt
@PasinduDilshan-ys5lt Жыл бұрын
8k
@sreducationmaster2025
@sreducationmaster2025 3 жыл бұрын
මගේ නිවසේ උඩ බිත්ති බැද ඇත. වහලය ගසා නිමකිරීමට නොහැකිව අවස්ථා කීපයකදී ම බාධා ඇතිවිය.මෙයට කල හැකි පිලියමක් තිබේ ද? ඹබතුමා පැවසූ ලීයක් සිටවා ලණුව ඹතා කරන ක්‍රමය මෙයට පිලියමක් වෙයි ද?
@suttity1293
@suttity1293 Ай бұрын
Taruwan saranaii dirgayusa pahanawa
@slweldar
@slweldar 2 жыл бұрын
සැබ් එක දාපු ගෙදරක දිග පලල ගන්නේ අත්තිවාරමටද නැතම් බේස් වලේ පතුලේන් එලියට පනින ටිකේ ඉදන්ද... එහෙම බලපුවාම අත්තිවාරමට වඩා බේස් වලේ පතුලේන් එලියට පනින ටිකේ දිග වැඩියිනේ.. බුදුසරණයි ඔබතුමාට .....
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
හොදම හොද වැඩසටහනක් ස්තුතියි ඔබට
@chithranganiprasanna2649
@chithranganiprasanna2649 Жыл бұрын
ඔබ තුමාගෙ වැඩ සටාන අරිම ආසාවෙන් බලන්නෙ ගොඩක් වටිනවා
@indikapathum8824
@indikapathum8824 Жыл бұрын
මගේ දැනට පදිංචි නිවසේ මුලුතැන්ගෙය නිරිතදිග පැත්තට ඇතිබැවින් , එය වෙනස් නොකොට කිසියම් හෝ පිළියමක් තිබේද
@hasanirathuwithana6805
@hasanirathuwithana6805 3 жыл бұрын
නිවසේ ඉතිරි කොටස සාදා ගැනීමට කිරි බත් වලින් මාලුවෙකු සාදා කරක දේ ගැන සදහන් උනේ කුමන කොටසේද කියා සදහන් කරන්න පුලුවන්ද.එය සොයා ගැනීමට අපහසුයි
@lashiniamarasinghe5031
@lashiniamarasinghe5031 6 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක් .. බොහොම ස්තූතියි ඔබට..
@nilanthiiroshani1906
@nilanthiiroshani1906 4 жыл бұрын
Ge hadala padinchi unada idala api loku naya prasnawalata muna dunna.eta kalin naya thibune ne.wasthu balana godak aya ewith beluwa.sali witharai.kisima sethak une ne.obatbuma mekat piliyamak kiyanna.gei thawa weda ithurui kara ganna naya nisa karaganna be.budu saranai.
@priyadarshani870
@priyadarshani870 4 жыл бұрын
කිසිදු මුදලක් අවශ්‍ය නැත. ඔබගේ නිවසෙහි පිහිටීම දිශා හදුනගෙන අමතන්න. 0774492323
@hf5828
@hf5828 2 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම් ගැන ඔබ තුමාට ගොඩක් ස්තුති
@manjulathisaramali1654
@manjulathisaramali1654 3 жыл бұрын
මුලුතැන්ගෙය තියෙන්නේ ඉසානට නිවස අඩක් නිම කර තිබෙ ඉදිරි කටයුතු කිරීමට නොහැකිය ඉට කුමක් කරන්න පුලුවන් ද?
@lumbinimunasinghe8053
@lumbinimunasinghe8053 6 жыл бұрын
Obathumage video man balanawa..oba thumage idiri wada sadaha man suba pathanawa...mata prashnayak thynawa..niwase pradhana dora ginikona dishawata thibunata kamak nadda???
@WanasinhaChandrakumara-qw1yg
@WanasinhaChandrakumara-qw1yg Жыл бұрын
ස්තූතී ඔබතුමාට
@erikkaushalya7689
@erikkaushalya7689 Жыл бұрын
වහලයේ මොනවම් හරි දෝසයක් ඇත්නම් වහලය ගලවලා හදන එකද සුදුසු නැත්තම් සිවිලිමක් ගැහවුවොත් ⁣දෝස හරියයිද
@mgangadsoysa1238
@mgangadsoysa1238 4 жыл бұрын
Mahathmaya Mata denagannaone mage niwasa thibune srujukonasrawa Mame L shape ekata kitchen ekakui bathroom ekakui heduwa Gei mul doratuwa tiyenne uturata Sitting room ekathiyenne digatama nrita basnahira wayaba ta bedroomdeka eka eesanata anika negenahirata diningeka ginikonata dining eke bichchiya kadalatamai L shepe ekata ediriyata gaththa kichchan ekai bathroom ekakui den eedeka wetenneth negenahiratai ginikonatai neda Kichchan eka negenahirata bathroom eka ginikonata Mebarthroom ekata allala geinpita eliyata thawananakabarayak thiyenawa Mata denagannaone meyaasubadakiyala Meyata piliturak balaporoththu wemi thank you ________
@manorakavyarthi7015
@manorakavyarthi7015 4 жыл бұрын
ගොඩකන්ද මහත්මයාණෙනි මාගේ නිවස හදාගන්න අපි 2019 ජනවාරි මාසේ අත්තිවාරම සම්පුර්ණයෙන් ම දැම්මා ඒත් තවම මේ වන්විටත් ගෙයි එක බිත්තියක් වත් බැදගන්න බැරි වුනා නැවත වැඩ පටන් ගන්න පෙර මා පූජාවක් තියන්න ඕනද කරන්න ඕනා මොනවාද අපි අවුරුදු ගානක් කුලියට ඉන්නේ ඉක්මනට ගේ හදාගන්න කරන්න ඔනා මොනවාද ඔබගේ මේ වැඩසටහන් පෙලට ගොඩාක් ස්තුතියි
@wasalakumari4518
@wasalakumari4518 2 ай бұрын
Sir ape gedar mady lakshaye edala adi 2kak wage durakin padipela ha bathrum aka thiyanawa thama wada ewara na. Hasban kisimadeyak pilgan na . Kisima diyunuwak na.
@j.k.prasadmadushan5245
@j.k.prasadmadushan5245 4 жыл бұрын
ගෙදරක ඉස්සරහ පඩි තිබියයුත්තේ කෙසේද ? අය වැය අනුව අය වනුයේ පොලවද, එසේත් නැතිනම් පඩිපෙළක තබන පළමු පඩියද?
@nishanthakumara1379
@nishanthakumara1379 Жыл бұрын
Mama gaththe parana geyak .nitharama gedara hemoma leda wenawa.beheth bila epa wela inne.anika kalukibi mara vidihata inne mekata visadumak denna puluwanda
@kapilamunasingheplantnursery
@kapilamunasingheplantnursery 4 жыл бұрын
ගේ දිග 36.5. පළල 28.5. ඒ අනුව වර්ගඵලය 1040.25. ගෙයි මූණත මධ්‍යලක්ෂයේ සිට බැලුවම උතුර-ඊසාන අතරට පිහිටනු ඇත. පිටවීමේ දොරටුව කුසියෙන් ගිනි කොනත් නැගෙනහිරත් අතරටය. බාත් රූම් එක ගිනි කොනක් දකුණත් අතර ටද.අනිත් බාත්රූම් එක පඩිපෙළ යට වයඹත් බස්නාහිරත් අතරට ද. දකුණත් බස්නාහිර අතරට කාමර දෙකක් ද. ඊසාන දෙසට දරුවාගේ අධ්‍යාපන කාමරයේ ද. ගෘහ පිණ්ඩය ආදිය කොයිතරම් දුරට සුබද. අසුබද. වෙනස් විය යුත්තේ මොනවාද. සෑදීමට සූදානම් ව පවතින නිවසයි.
@fksnngfksnngmkfksm7966
@fksnngfksnngmkfksm7966 4 ай бұрын
mage gedara isana dishawe dehi gasak thiyenawa eka hoda nadda.mage gedara salasum oba thumage videyo balala mama sakasa gannawa .oba thumata godak sthuthiy
@asharajani2710
@asharajani2710 6 жыл бұрын
palamuwenma oba dedanatama teruwan saranai dirgaysa wewa.ma me weda satahana godak beluwà.denuwath una .ath mage niwase mekiyana widiyata prasna 2ka 3kma tiyenawa .awata obatumagen ketiyen ho uttarayk balaporottu wemi.niwase eesana disa mulle widuli mitarayath jala mitaryath ata.eesana mulle sita adi 15kpamana mehain gettuwada pihita ata. niwase pradana dora negenahiratath kichan aken pitaweme dora dakunatath mewa asubada.prasanaya digauwath ketiyen ho uttrayk bala sitimi obatumata pin
@wasanacolumbo1819
@wasanacolumbo1819 5 жыл бұрын
හොද වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමාට
@likeee2474
@likeee2474 4 жыл бұрын
ඔබ තුමාගේ මනුෂ්‍යත්වය ට ආදරෙයි බුදු සරන්‍යි
@thkshi1873
@thkshi1873 2 жыл бұрын
මගේ ගේ බාගෙට හැදුව ඉතිරි වැඩ නිම කරන්න බැරිඋනා අවරුදු ගානක් ගිහින් පිලියමක් දෙන්න නයි පට්ටියෙක් මැරුණා ගේ හදනකොට ඔබ‍ට පින් මට පිලියමක් දෙන්න
@sagarikakumari2959
@sagarikakumari2959 Жыл бұрын
Oba hari meti tuma Tanks obadepelate
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 6 жыл бұрын
Mee kema Aththiwaarama dala thiyeddi wetharada karanna puluwam? Ge bamma tikak naggala thibiddi ge hadaa ganna bariwa nathara wela thibunoth mee kema karanna puluwamda? Saarthaka wei da? Thanks
@pathmalalpathmalal5797
@pathmalalpathmalal5797 Жыл бұрын
නිරිතට කුස්සිය තියෙන්නෙ අපේ..හැබැයි පෝරනුවක් නැ.ලිප මොලවන්නැ..ඉතිමි එහෙම තියෙන එක හොදද.විසදුමක් දෙන්න පුළුවන් ද.
@roshaneeperera5322
@roshaneeperera5322 3 жыл бұрын
Man gaththu niwase pradana Dora godak Parana eakka Me Dora aein Karala wena Doral Danna puluwanda
@suranganilukshan2871
@suranganilukshan2871 6 жыл бұрын
ගොඩකන්ද මහත්තයා ඔබට බුදු සරනඉ.. මහත්තයා මම දැනගන්න කැමති මගේ ගෙදර අත්තිවාරමෙන් කුරුස නැතිඋනාට බිත්තියෙන් දෙකක් තියනවා එත් බිත්ති හතරෙන් එක බිත්තියක් අගල් දෙකක් පන්නලා තියෙන්නෙ එක අසුබ දෙයක්ද කියලා කියනවාද ..ස්තුතිඉ
@chamindarambukwella8300
@chamindarambukwella8300 2 жыл бұрын
mama miladi gattha niwasak...niwasa pitupasa slab eaka 3'feet walata wadiya digatama aran( 10'feet). 1.slab eaka nisa gedara senter point eaka wenas wenawada.?.
@dhammikapriyadharshani4180
@dhammikapriyadharshani4180 3 жыл бұрын
Gedara dora idiripaita toilat walak tibima loku prashnayakd? Ekata karann puluwan piliyamak nadda?dan dora idiripata toilata wala tiyenne
@chathurajayampathi5558
@chathurajayampathi5558 6 жыл бұрын
Obathumata godak pin karana danuwath kiremata. Wenath keneku visin adinalada plan ekak pariksha kara dosa ethnam ewa niwaradi karaganna puluwanda? Obathumata munagasi.
@krishlanigirandeniya1215
@krishlanigirandeniya1215 4 жыл бұрын
Mahathmayaneni, denata awurudu 5 pamana sita mage gedara hadagena yanawa. A athare adika warshawa. kalaye wessiyan thundenekuta a gedara pataw labenna sewana dunna. Ipaduna 3 denama wassi patau. Namuth mage gedara weda hari hemin kerenne. Minissu kiyanawa ekata hetuwa gedara harak maduwak karata kiyala. Mama ehema ida dunne a sathunkere anukampawata , wasse themenawata. Mama eka wisswasakaranne ne . Ehema whenna puluwanda? Minneriya.
@pathmalalpathmalal5797
@pathmalalpathmalal5797 Жыл бұрын
පාවිච්චි nokarana poranu kaalla washroom ehekht gnnh puluwnd. Thiyenne wayabht.
@pvjparanavithana1307
@pvjparanavithana1307 Жыл бұрын
Prathayen obathumata Sthuthi bohoma pin Mama niwasak hadanna bala poroththi Mami sambanda kara Gana puluwan Dura kathana ankayak Denna
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Жыл бұрын
ඔබතුමා ට...ජය
@ranjithananada9147
@ranjithananada9147 6 жыл бұрын
Mahathmaya. .mama ranjith. .demahal niwasaka uluwahu ..janela ganan ganne kohomada. .wena wenamada..niwase uda yata dekema ekathuwada...ewagema udumahale..door windows ganan ganne janelwala ekathuwata ha dorawala ekathuwata wena wenama ekathu karanawada ..nethnam door windows ganan ganne dorakatada janelayakatada...pilithurak balaporoththu wemi.....budu saranai. ...
@wikumsusantha8976
@wikumsusantha8976 6 жыл бұрын
1. mage niwase pradana dora dakunata muhuna la etha. anith dora negena hirata muhuna la etha. meya hondaida? uthuratath dorak demiya hekinam honda yai asa thibenawa. eth uthurata dorak demeemata noheka. e wenuwata foundation ekata sawi wena se palu deke janelayak , meda leeya nethiwa dammema sudusu yai asa thibenawa, eka harida? eham ekak demmoth eka ganan genenne dorak widiyatada? uluassak widiyatada? 2. gedaraka ulu ahu 9 k thibeema honda nedda? 3. midule sita niwasata ethulu weemedi, oththe ganakin iwara wena se niwasa thulata paya thabanna onada ( wam kakula 1 piyawara, dakunu kakula 2 piwara, wamkakula 3 piwara ge ethulata) 4. biththi mullkata hasu wanase (mullun mullata adina rekawata toilet wala hasu wena se) toilet wala thibeema agunada? 5. gedara pradana uluwassa nekathata thebbemedi eya peneema gedara gruha mulikaya kaloth eya asuba salkunakda? gedara ayata saha ohuta karadara sidda wenawada? ihatha getaluwalata oba thumagen pilithuru bala poroththu wemi. oba thumage watina adahas apiti loku denumak laba denawa. obata deergayu labewa.
@chandanaliyanage1131
@chandanaliyanage1131 Жыл бұрын
ටොයිලට් වලක් තිබුනු ඉඩමක නව නිවසක් සෑදීමට සුදුසුද?? නැත්නම් ප්‍රතිකර්මයක් තිබේද??
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 6 жыл бұрын
Godakanda arachchi mahatha mata loku udauwak obathumagen mama balaporoththu wenawa mage niwasak thiyanawa vikunaganna udau karanna bohoma sthuthi
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
0777160400 kata karanna made.lk
@onlineshoppingkandy629
@onlineshoppingkandy629 Жыл бұрын
Obe thuma kiyapu vidihihata karala pathipala balannm.godk pin.
@pushppapushppa4973
@pushppapushppa4973 3 жыл бұрын
Obathuma karanne lokuma sewayak.. mama lankawata awama obagen upadesak ganna balaporoththu wemi.mage gedarath bageta hadala thiyenne. Sthuthiy obadepalata. Theruwan saranai. 😊🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 6 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 2 жыл бұрын
Goakanda arachchi
@chandimadilrukshi5494
@chandimadilrukshi5494 3 жыл бұрын
Uthuru peththe diul gahak tiyena eka parashnayakda mage gedara predana dora uthuratha pihithala thiyenne
@wtlasikapadminikumari8728
@wtlasikapadminikumari8728 4 ай бұрын
Mage niwasa sada ganimata godak amarui Slab ekat Dala iwarai.padinchi wenna asi.bada wadi.oya kiyala dunna liyak hitawala lanuwak otannada .
@kuwaitkuwait3540
@kuwaitkuwait3540 6 жыл бұрын
ස්තුතියි බුදු සරනයි
@pathmajayalath4350
@pathmajayalath4350 Жыл бұрын
ඔබ ට ගොඩක් පින්...
@sandrurandesh4680
@sandrurandesh4680 2 жыл бұрын
අපේ ගෙදර හදල දැන් අවුරුදු පහළොවක් විතර වෙන තාම හරියට හදාගන්න බැරි උනා එකට මොකක් හරි පිළියමක් තියෙනවද?හම්බ කළත් ඉතුරුවක් නෑ
@prasadmaduranga8611
@prasadmaduranga8611 3 жыл бұрын
ඊසානට ප්‍රධාන ගේට්ටුව දමා කාර්පෝච් එක උතුරට පිහිටීම අසුභද?
@pradepthennakoon2446
@pradepthennakoon2446 6 жыл бұрын
maga gadara pradana dora naganahirata salayan tawadorak dakunatada pitawanadora uturata ata nagana hirata sa uturata atei dorawal wanaskala nohaka maya hodada mata pehetawanna
@sanjumenik4100
@sanjumenik4100 3 жыл бұрын
සර් මගේ ගෙදර තව හදාගෙන යන අතර කලින් කුස්සිය තිබුනේ නැගෙනහිර ඊට පස්සෙ හොද නැ කියල ඊසාන පැත්තට හැදුවා අයෙත් ගිනිකොණ පැත්තට ගන්න කිවුවා ටොයිලට් එක ගිනිකොණ පැත්තට හැදුවා පාර තියෙන්නේ බස්නාහිර පැත්තට ගෙදර ඉස්සරහ දොර දැනට තියෙන්නෙ දකුණට ගිනිකොණ පැත්තට කාමරේ දිගට ඇති අතර දකුණට ඕපන් වැරන්ඩාව තියනවා
@dilinidilini2626
@dilinidilini2626 Жыл бұрын
සර් මගේ ගෙදර නිරිතට කාබර2ක් තියෙනවා හැබැයි සාලේ වහලයටවඩා පහතයි.මෙය හොදද නරකද
@dmbkdAthu4903
@dmbkdAthu4903 6 жыл бұрын
නිවසේ ප්‍රදාන උලුවස්සට නියමිත උසක් පලලක් තිබේද? තට්ටු දෙකේ නිවසක උලුවහු ගනන් බෙලිමේදී තට්ටුවෙන් තට්ටුව වෙන වෙනම ගනන් බෙලිය යුතුද? නැතිනම් තට්ටු දෙකේම උලුවහු එකවර ගනන් බැලීම ප්‍රමනවත්ද?
@swarnalathabandara6539
@swarnalathabandara6539 Жыл бұрын
Ethakota e leeya hitawanne aththiwarameda eliyeda.e wede karanna welawak thiyeida
@ireshamadhushani4559
@ireshamadhushani4559 6 жыл бұрын
Pradana doren athul wenakota kussiye lipa pena eka hoda nedda? Mekata pilithurak balaporoththu wenawa.
@wajirasrinath9146
@wajirasrinath9146 2 жыл бұрын
ඔබතුමාගේ විඩියෝ ගොඩාක් බලනවා මගේ ප්‍රශ්නේ අපේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නෙ උතුරැ දිසාවට නැගෙනහිරට තවත් දොරක් තියනවා දකූණට දොරක් දොරක් දාන්න ⁣ඉනෙන් ඒක දැමිමොත් දොර කෙලින් ටොයිලටි පිටි එක තියනවා අඩි 18 කට එහා ඒක හොද නැද්ද අනුරාධපුරෙන් වජිර
@anulayapa9109
@anulayapa9109 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ව්ඩ්යෝ එක නැරබුවා
@anulayapa9109
@anulayapa9109 2 жыл бұрын
අපෙත් ගෙයක් තියනවා ව්කුනා ගන්න හෝමාගම ලෙනගල
@manikjayasinghe8675
@manikjayasinghe8675 6 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබට
@pradeeplakmal7612
@pradeeplakmal7612 3 жыл бұрын
Niwase pradana dora dakunu dishawata ashubada?
@nalinrathnayake9760
@nalinrathnayake9760 6 жыл бұрын
Obathumanlaata Godaak pin apiwa danuawath karanawata.. matath parasnayak thiyanawa my house main door 1ka uthurata idama pihita thiyennea baumaka road 1k yannea dakuna pattean thattu dekata house hadannea dakuna ta door 1k daala thiyanawa nomuth door 1ka thiyeannea grund floor 1ka haa first floor 1k madin stair landing 1kata set wenna meka hodaie da narakai da thawath door 1k first floor 1k nagenahirata daala thiyanawa Balcony mema duwaara satahana harida waradida pls pilithurak balaporttuwemi. thank you.
@funv2136
@funv2136 3 жыл бұрын
Mamath niwasak hadanna inne plan aka paskara nanuth nata wasthu peththa balaganna one january wala paundeshan danna hithagena inne ita kalin wasthu peththa balala nekathak hadaganna puluwanda. Oyalata budusaranai
@samarakoonsamanthi6764
@samarakoonsamanthi6764 4 жыл бұрын
Idi kirimata athi mage niwase eliyen ati room eke wash room ema room ekema atha.eya hodada.main door ekata wampasin room eka atha
@nimalidias7545
@nimalidias7545 4 жыл бұрын
මගේ ගෙදර ඉදිරිපස දොර තිබෙන්නේ බස්නාහිරට..පිටුපස දොර තිබෙන්නේ ඊසානට...එසේ තිබීම හොදයිද?
@malanihewawitharana5742
@malanihewawitharana5742 7 ай бұрын
Apa niwasa pradana dora dakunata thibe wayabata kussiya ha esana kamaraya sada nometha ediripasa tika sada atha pdinchi we siti mage prsnaya mekai wayaba kussiya ha esana kamaraya dan hadagena yanawa uthura bittiyata wayaba sita atakata beda 4 5 kotas dekata kamara dkata adi dora dekak thiyanna hodaida negenahirata dorak esana sitabalanawita atakata beda 3 wana katasata adi dekahamaraka dorak thiyanna hodada ekmanin pilithurak balaporottu wenawa
@charithjayan8913
@charithjayan8913 5 жыл бұрын
Sir niweradi swsthika oba thuma sadahan kala paridi dakshinawarthawa thibena bawa pewasuwa,ehi katu satahanak oba thumata puluwan nm pennwanna,sthuthi
@Vaastulk
@Vaastulk 5 жыл бұрын
මම ඒක අපේ යූ ටියුබ් චැනල් එකේ කොමියුනිට් ටැබ් එක හරහා දාන්නම් බලන්න..
@sujeewaranasingha1784
@sujeewaranasingha1784 Жыл бұрын
Mage gedarath dan hadanna aran godak Kal biththi Tika Yantra baggage gaththa dan wahala Gahanna Badaka thiyenawa kumakda mama karanna ona
@WasanthaPriyadarshana-vr4nc
@WasanthaPriyadarshana-vr4nc Жыл бұрын
ප්රධාන දොරට කෙලින් කණු හොදනැද්ද? ඔබතුමා පිලිතුරක් දෙන්න.
@eransappidin6410
@eransappidin6410 3 жыл бұрын
Eastern side eke door window ekak Damma. Door eka Palu 2 ta thiyenne. Eva Pita paththata arenne. Eka subada
@sudarshaperera6180
@sudarshaperera6180 5 жыл бұрын
මනුෂ්‍යත්වයේ ම්නිස්සු බුදුසරණයි
@Vaastulk
@Vaastulk 5 жыл бұрын
දිරිගැන්වීමට ස්තුතියි
@menikerathnayaka5963
@menikerathnayaka5963 3 жыл бұрын
ප්‍රදාන දොර ඉස්සරහා ලිදක් තිබ්බොත් ,ඒ ලිද වැහුවට කමක් නැද්ද ?
@sandyajayarathna2754
@sandyajayarathna2754 6 жыл бұрын
Sir ape gedara issrla ishana paththe thibune bathroom eka Dan eka ain karala thiyenne wasthu balana kenek lawa niwasa pariksha kirimidi kiwe ishana paththata pooja kamaraya ganna kiyala,namuth eyata allapu room eke kitchen eka thiyenawa e nisa ishana diga room eka pooja kamarekata ganna eka sudusuda?pilithurak denumanawi-sandya Jayarathna
@prasannasenarathna7232
@prasannasenarathna7232 6 жыл бұрын
ma kalinuth ahuva..geta sambanda eliye stoppu kamare, e kamare eka biththiyak eliye lat ekata sambanda vee avasana venava.meka hondada?namuth ge idama usai,lat eke bima pathata hada thiyenne..
@arunidassanayake5012
@arunidassanayake5012 5 жыл бұрын
niwase uture gate 1 thiyenawa. wahana 1k pamanai park kala hakke. etanama kuda gettuwada atha. a nisa isanin tawa loku gate 1k damima sudusuda. gates 3k hoda nadda.
@priyangifernando5614
@priyangifernando5614 4 жыл бұрын
Amu leeye pratikarme danata padinchi niwssatath karanna puluwanda
@sabithasana1690
@sabithasana1690 6 жыл бұрын
මහත්තයා මහනුවර මම ඉන්නේ මට කියන්න පුලුවන්ද නුවර ඔබතුමා එනදවස් තියෙනවාද මට අවශ්‍යයි මගෙ ගෙදර ගැන ඔබතුමාගෙන් උපදෙස් ටිකක් ගන්න මට අවශ්‍යයි ගෙදර ටිකක් වෙනස් කරගන්න එ සදහා ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍යයි
@asankakumara3266
@asankakumara3266 3 жыл бұрын
Parana gedara prdana uluwassa wenas karanda hodada
Ape Gedara Part 14 - Questions and Answers
18:05
Vaastu lk
Рет қаралды 41 М.
Ape Gedara Part 30 Questions and Answers
20:13
Vaastu lk
Рет қаралды 45 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 41 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 14 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Ape Gedara Part 19 Questions and Answers
16:03
Vaastu lk
Рет қаралды 201 М.
Ape Gedara Part 11 - Questions and Answers
19:04
Vaastu lk
Рет қаралды 216 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 41 МЛН