ළදරු එන්නත්කරණය/vaccination for 2months infant

  Рет қаралды 104,766

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 1 500
@nilanthikumari3752
@nilanthikumari3752 3 жыл бұрын
බුදු සරනයි ..යශෝධරා පැටියට ❤️❤️අක්ක වගේ ආදරනීය අම්මෙක් ලැබුන යශෝධරා පැටියා ගොඩක් වාසනාවන්තයි😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee bohom isthuti wastuwa Adarei godak
@nimmiperera9079
@nimmiperera9079 3 жыл бұрын
Ane mage patiyatath beth aka widinna yanna oni.math ninewales yanne akki.important vedio akak mata❤ape pataw akata loku weddi harima sathutui.budu saranai ලෝක වාසි සියලුම පුන්චි පටවුන්ට❤😘
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti Patiyo Adarei ❤️❤️❤️api me widiyata ekata ath wel bedan e lassana loke diha balan imu patto
@dilharazoysa3510
@dilharazoysa3510 3 жыл бұрын
මැණික ඔයාට බුදුසරණයි ❤️ මගේ පැටියාටත් බෙහෙත් විදන්න ලගයි ❤️ මතක් වෙද්දීත් දුකයි 😣
@yeheli
@yeheli 3 жыл бұрын
Ane Budusaranai Patiyo
@veenavithathsarani4531
@veenavithathsarani4531 3 жыл бұрын
අනේ චූටි මැණික... පරිස්සමෙන් ඉන්න මැණික හැමදාම සතුටින් ඉන්න ආදරෙයි තුන්දෙනාටම...❤❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti wastuwa Godak adarei ❤️❤️❤️❤️
@gayangilakmindi6115
@gayangilakmindi6115 3 жыл бұрын
චූටි මැනිකට ආදරෙයි❤ අනේ මටත් ඒ වගේ පින්වත් මහත්තයෙක් වගේම චූටි දූ පැටියෙක් ලැබෙනවානම් 🙏🙏🙏❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Oyatah mata wada hoda dewal lebewa Patiyo ❤️❤️❤️
@gayangilakmindi6115
@gayangilakmindi6115 3 жыл бұрын
@@yeheli අක්කා කාතා කරත් හිත පිරෙනවා.හරිම ලස්සනයි අක්කේ මේ චැනල් එක ලස්සනට කරනවා වගේම.ගොඩක් වටිනවා ❤️දිගටම කරන්න අක්කේ .❤️ යශෝධරා චූටි පැටියට අපි හරිම ආදරෙයි❤ චූටී දෝණි දවසක අක්කා වගේම ආදරණීය කෙනෙක් වේවි ❤️❣️👸❤️❣️
@yeheli
@yeheli 3 жыл бұрын
@@gayangilakmindi6115 aneeee bohom isthuti mage Patiyo
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
අපේ චුටි මැණිකේ ට බුදු සරනයි අක්කී මැනිකක් වගේම පරිස්සම් කරන්න ඕන අපේ රන් පැටියා ව,,,අක්කී අයියා හැමදාම ආදරෙන් කුරැලු ජෝඩුව වගේම සතුටින් ම ඉන්න ඕන,,මගේ පුතු පැටියා නම් බන්ඩිය ඇතුලේ තාම මාස 5 ,,,
@yeheli
@yeheli Жыл бұрын
Adarei manika Parissamin satutin inna Theruwansaranai
@tharangakanchana191
@tharangakanchana191 3 жыл бұрын
පරිස්සමින් හරිම යහපත් gati ගුණ වලට mama හරිම ආදරෙයි nango බුදු සරණයි 😘❤🇱🇰🇱🇰🇱🇰
@yeheli
@yeheli 3 жыл бұрын
Bohoma isthuti adarei Goadk
@jananikaushalya8750
@jananikaushalya8750 3 жыл бұрын
මේ vedio බලද්දි පුදුම සැනසීමක් දැනෙනවා. හරිම තාත්විකයි ඒවා. අපට familier බවක් දැනෙනවා. මං අාසයි ඒ නිර්වියාජ බවට සහ ඒ සජීවී බවට. ඒතැන බොරුව නැහැ කියලා පැහැදිලියි. දරු පැටියටත් ඒ ගතිය පිහිටන්න කියලා මං පතනවා. පුංචි යශෝධරා මෙන්ම මගේ කුසේ වැඩෙනා දරු පැටව් දෙන්නත් අැත්ත අැති සැටියෙන්න දකින්නත්, සිතන්නත්, කියන්නත් හැකි දරුවන් වේවා ! සුභ අනාගතයක් තුන්දෙනාටම!💖
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee wastuwa mama oyatah e widiyatama prathana karanwa Satutin parisamin Inna wastuwa Adarei ❤️❤️❤️
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
අනේ අක්කිගෙ කටහඩ හරිම ආදරනීයයි ❤😘❤
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti wastuwa ❤️😘❤️❤️
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
@@yeheli akki ktha krna widiyen adre godk danenawa akkiyoo ekamai mm akkige video blnne... lassanata akki ktha krnnwa...❤😘
@siblingscreationsthili
@siblingscreationsthili 3 жыл бұрын
බුදු සරණයි මැණික ❤️❤️❤️ හිනා වෙනවා අනේ ශෝයි යශෝධරා පැටියා....🌸🥰🥰🥰
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි patiyooooo
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
Akki... අද මගේ පැටියට මාස 2 බෙහෙත විද්දා... දැන් එයාට හොදටම උන අක්කේ... අමාරුවෙන් කෙදිරි ගාන එක දිහා බලන් ඉන්නත් බෑ.... එයාලට විදින බෙහෙත් වල කැක්කුම අපිට ගන්න පුලුවන්නම් කියලා හිතෙනවා අක්කේ.... 😖😖😖😖😖😖😖
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Oww wastuwa Una enna denna epa aneee paw patiya
@sherminanayakkarashermi2810
@sherminanayakkarashermi2810 2 жыл бұрын
@@yeheli math widda baba kiri bonwa horai ugurath barandi wela ai a
@thanujavitharana7857
@thanujavitharana7857 3 жыл бұрын
අනේ අක්කී ඔයා මරම අවන්කයි අක්කී.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාරියක් දෙවල් තියනවා අක්කී.ඔයාටයි,දූ පැටියටයි ,තාත්තාටයි හැමෝටම බුදුසරණයි,ජේසූ පිහිටයි 😍🤩😘
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti mage Patiyo Adarei godak ❤️❤️❤️❤️
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
බෝල ගෙඩියා හිනා වෙනවා cam ekta..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.ගොඩාක් ලස්සනයි
@yeheli
@yeheli 3 жыл бұрын
Oww patto cam ekata nemei hina wenne mage kata hadata Eya mage katahadata harima sagwedi ❤️❤️❤️
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
@@yeheli අනේ දෙයියනේ එහෙමද අක්කී සෝයි අනේ...එහෙම තෙරෙනවද අක්කේ 😊😊😊😊😊❤️.
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
අක්කී ඔයා කිස්තියානි ද ,බුද්දාගමේ ද අක්කී ..ahuwe podi prshnyk tiye mata dena ganna akkii..😔❤️❤️❤️❤️❤️😊
@yeheli
@yeheli 3 жыл бұрын
@@skedirisinghe2750 මම බෞද්ධ
@yeheli
@yeheli 3 жыл бұрын
@@skedirisinghe2750 Oww patto
@irimasamarasinghe2657
@irimasamarasinghe2657 3 жыл бұрын
ඔයා අනේ හරීම ආදරණීය චරිතයක් අක්කා..පැටියට කතා කරන විදිය ශෝක් අක්කේ..හැම අම්මා කෙනෙක්ම ඕම ආදරණීය වෙනවනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙනවද..ඔයාට වගේම යශෝධරා පැටියට බුදුසරණයි..ඊයේ තමයි ඔයා පැටියට කතා කරන එක ඇහුවේ ඉස්සරවෙලාම අපිත් relax වෙනවා අක්කා❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee bohoma istuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️adarei godak
@dulanimadhubhashini2084
@dulanimadhubhashini2084 3 жыл бұрын
අනේ සීයා තාත්තා හිතලා කිව්වෙ නෑ තමයි.. ඒ උනත් අපේ සුදු මැනිකට කලු මැනික කිව්වම දුක හිතුනා...😔😔😔😔
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee ekane wastuwa 😊☺️☺️☺️
@dmikdissanayaka859
@dmikdissanayaka859 3 жыл бұрын
අපෙ මල්ලිගේ වයිෆ් ඊයේ අරන් අවා සුටි මැනික කෙනෙක් අසාවෙ බැ මිරිකන්න හිතෙනවා දැක්කාම තෙරුවන් සරණයි හැමෝටම
@yeheli
@yeheli 3 жыл бұрын
Anee subapethum Patiyo 🥰🥰🥰🥰
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
කොලු පටියෙක් වගෙ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Oww Patiyo 😀😀😀
@ranganadiluni1140
@ranganadiluni1140 3 жыл бұрын
Anee ape chooti yashodara manika❤ dan ammi wagema kathawata watila.😘Adarey manika❤🙆Oyata theruwan saranay !! Ruwan wali maha sa rajananwahansege pihata labewa!! 🙏Sri maha bo samodu pihita labewa!! 🙏🙏Ape manikata.Oyath ammi wagema harima shoii manikak ❤raththaran patiyo.Thaththige muna aran awata ammi wagema Gunadahama piruna.me mulu loketama Adare wena punchi lassana Gira malithii patiyek wenna ammi wage ape manika❤❤😍😍.Ammige katahada ahanna ena me nandi oyage katahadadath ikmanata dakinna me nandi godak asawen innawa .E wagem yasho manikage dadagakarakam dana video enakam me nandi nitharama balan innawa manika.😘😘😘.Adarey pana.Ammitai manikatai Theruwan saranay !! ❤❤❤❤❤❤❤❤❤😍😍😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Ane mage wastuwa api wenuwen loku kalayak aran me widiyata comment ekak dapu eka apita loku shaktiyak Godak isthuti Godaaaaak adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 3 жыл бұрын
මැණික❤️❤️ ❤❤❤❤😘😘😘😘 බුදුසරණයි වස්තු .පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනා.
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti adarei ❤️❤️❤️
@zihanachami7158
@zihanachami7158 3 жыл бұрын
Thanks Akio oyala thundenatath jesu pihitai godak adera oyaga program akak mage harinathuwe i woch anitaim ❤️❤️❤️❤️❤️❤️❤️👨‍👩‍👦
@yeheli
@yeheli 3 жыл бұрын
@@zihanachami7158 ane sorry
@zihanachami7158
@zihanachami7158 3 жыл бұрын
@@yeheli ai Aki sorry kiyanne
@yeheli
@yeheli 3 жыл бұрын
@@zihanachami7158 patto babage weda ekka office weda gedara weda okkoma ekka me vidoe edit karane samahara dawas walata video eddit karanne pandara2,3itin ammata me video eka check karanna beri una thamath mama dawasata nida ganne peya 2wage kalayak adika mahansi patto
@slkidssenudi3891
@slkidssenudi3891 3 жыл бұрын
බුදු සරණයි ! තුන්දෙනාටම ..හැමදාමත් සතුටින් ,නීරෝගීව ඉන්න ලැබේවා ! යි ප්‍රාර්ථනා කරනවා ..😍😘😘😘පරිස්සම්න් බලාගන්න මගේ මැණික ව.😍
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti wastuwa
@navodyadharmawardena3877
@navodyadharmawardena3877 3 жыл бұрын
Anaa🙏 May The Triple Gem Bless to this sweet family 🥰🙏🙏🙏🥰
@yeheli
@yeheli 3 жыл бұрын
Thank youuuuu my darling Love you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithusathsi6598
@sithusathsi6598 3 жыл бұрын
Mage babata me sathiye widinne akka. Bayen hitiye. Ape pataw ekata loku weddi hari sathutui..budusaranai donita
@yeheli
@yeheli 3 жыл бұрын
ane patiyo babata beehtha widala hodin bala ganan wastuwaaa adarei
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
හිනාව දැක්කම දුවලා ඇවිත් වඩාගන්න හිතෙනවා මැණික.ආදරෙයි පැට්ටෝ.😍😍😍😍😗😗😗😗❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
aneeeee godak istuti e adareyata
@thanurathnayaka6325
@thanurathnayaka6325 3 жыл бұрын
ane suddi oyage manussakma...e gathiguna...maara watinawa....salli ekka manussakama nathi kaaleka oyala wge pawlk aththatama wasanawak......bs 3n denatama........adarei gdk....
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee wastuwa e nirqhankara lassana comment ekata godak isthuti eka mata loku shaktiyak Adarei godaaaaak ❤️❤️❤️
@yohanbaba3596
@yohanbaba3596 3 жыл бұрын
ඇස්වා..කටවා..දුරු වේවා ...🙏
@yeheli
@yeheli 3 жыл бұрын
bohoma Istuti patiyooo
@danushkasanjeewa2277
@danushkasanjeewa2277 3 жыл бұрын
අනේ ආසයි අක්කේ.. මගේ මැණික නම් තමා මගේ බන්ඩිය ඇතුලේ... ❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee chuti patiya kawadda enne Patiyo?
@danushkasanjeewa2277
@danushkasanjeewa2277 3 жыл бұрын
@@yeheli එයා මැයි මාසේ තමයි එන්නේ අක්කි පැට්ටෝ
@gayathriangel4252
@gayathriangel4252 3 жыл бұрын
so sweet littel angel. my god my goodness lot's Love to her 👏❤. god bless safe her ❤. ( but this the Bad judgement about her skin tone 😡she is littel angel) this nation naver accept Asian skin tone Brown it's not black.
@yeheli
@yeheli 3 жыл бұрын
Thank youuuuu darling Well said Europe ppl wants to take the tan color but our ppl wants white skin 🥰🥰🥰
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
Typical sl people .even judge babys .nevermind .sweet baby😍🌷
@yeheli
@yeheli 3 жыл бұрын
@@shashikaweerakoon438 😘😘😘😘😘😘
@sewwandipataleevithanage5068
@sewwandipataleevithanage5068 2 жыл бұрын
දූ මැනික ලස්සනයි තාත්තා වගේ.දලදා සමිදු පිහිටයි මැනික ට.
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti 🙏🏻🙏🏻
@tanu5630
@tanu5630 3 жыл бұрын
අනේ අක්කි ,දෝණි මැණික හොඳට තේරෙනව වගේ අහන් ඉන්නවා.. 🌸🌸ඔයා කතා කරන විදියත් හරි ශෝක් අක්කි.. ආදරෙයි යශෝදරා මැනික..
@yeheli
@yeheli 3 жыл бұрын
Ane oww wastuwa eya mage katahadata godak sagwedi eyata mama kiyan dewal therenwa den
@tanu5630
@tanu5630 3 жыл бұрын
මට ආසයි යශෝ පැටිය ලොකු දෝණි කෙනෙක් වෙලා අම්මියි තාත්තියි එක්ක චූටි කාලෙ ගෙවුන හැටි ගැන බලල කතා කරන හැටි බලන්න.. එදාටත් පැංචිව බලන්න අද වගේම ආසාවෙන් බලන් ඉන්නවා.. 🌸🌸🌸😍
@sithu1895
@sithu1895 3 жыл бұрын
අක්කි දැන් යශෝදරා පැටියාට මාස කීයද.ශෝයි අනේ..මාත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අක්කි .බුදු සරණයි ඔයාලා 3 දේනාට.❤️❤️🖤
@yeheli
@yeheli 3 жыл бұрын
Patto den masa4kittui wastuwa Oyage patiya kawadda enne
@sithu1895
@sithu1895 3 жыл бұрын
අනේ නැ අක්කි මං තාම ප්‍රෙග්නට් නැ .ඉක්මනින් පැටියෙක් එයි කියලා බලන් ඉන්නවා
@yeheli
@yeheli 3 жыл бұрын
@@sithu1895 Patto oyage e pethuma ikmanin ithu wewa ape yeheli paulata chuti patiyek oyagenuth one apita🥰🥰🥰
@sithu1895
@sithu1895 3 жыл бұрын
අනිවාර්යයෙන් අක්කි ...ඔයත් එක්ක දිගටම ඉන්නවා..ආදරරෙයි ගොඩක්
@yeheli
@yeheli 3 жыл бұрын
@@sithu1895 adarei ❤️❤️❤️❤️❤️
@prasadsandaruwan2293
@prasadsandaruwan2293 3 жыл бұрын
Yashodara godaaak pin karala thiyanawa akki oya wage ammekui aiya wage thaththekui labanna...godaaak adarei ummmmmmmmaaaaaaaa ummmmmmmmaaaaaaaa
@yeheli
@yeheli 3 жыл бұрын
Ane mage wastuwaaaa godaaak istuti patiyo adadrei godak
@wasanthidilrukshi5724
@wasanthidilrukshi5724 3 жыл бұрын
සිදුනද බෝනිකි පැට්ටෝ පත්තිනි මෑනියන්ගෙ පිහිටයි .සුදු මැනිකටයි අම්මිටයි තාත්තිටයි 🙏🙏🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti Adarei godak ❤️❤️❤️
@harshanifernando9036
@harshanifernando9036 3 жыл бұрын
Akke mageth dan pregnant 5 mase yanne. Nodanna godak dewal oya nisa igena gaththa. Matai mage mahaththayataith thaniyama thamaa me dewal karaganna wenne. Oyaala dihaa balala apith shakthimathwa innawa. Godak pin oyaata. Hoda gunayahapath daruwek hadanna oyaa godak mahansi wenawa. Chooti patiyata wagema oyala dennatath api godak aadarei.
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee oyagen ehama ekak ahanna lebimath wasanawak Patiyo Godak isthuti Api wagema oyakath patiya thaniyama hada ganna puluwan e shaktiya apitath wada oyala 2natath lebewa Adarei godak ❤️❤️❤️❤️
@sajanijayawickrama3457
@sajanijayawickrama3457 3 жыл бұрын
Anee saththalan ape 😘❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei wastuwaaaa
@nilupulmadhuranga6262
@nilupulmadhuranga6262 3 жыл бұрын
Oyage channel eka gana Dana gaththe kuchi buchi eken... Pin eyalatath... Oya harima adaraneya amma kenek..matath innawa chooti duwak 2 months... Beth widda...mata a thdakeema danuna ayeth.... Duwa ekka mamath aduwa.... Mahaththaya hitha athulen aduwa... Gahaniyakage palaweni wedanawa.... Duwekta uparima sapa denna oona api laga in na kaalee.. Mokada jeewithe godak wedanawall widinna gahaniyekta siddda wenawa.. Oyata donita Mahaththaya budu saranai.... Kawadawath jeewithe waradinna epa.. Oya loku wadak me karanne... Sarthaka wewaa
@yeheli
@yeheli 3 жыл бұрын
Ane ehamada ❤️kuchi buchi 🥰 E kiuwa hariyatama hari api laga ess deka wage balaganna one pataunwa Godak isthuti welawa aran me widiyata oyage lassana hitin comment ekak demmata Godak adarei ❤️❤️❤️
@Pubudunadeesh
@Pubudunadeesh 3 жыл бұрын
ude kama hadana gaman mage yasho manikawa balanna awe.tawa tiken kamata lunut wadi wenawa.serama amataka wenawa manikage muna dakiddi.aiya wagema tamai.budu saranai manika
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Patiyo oya kochara hoda daw Bohom isthuti e adareta 😘❤️😘
@nethmishani9110
@nethmishani9110 3 жыл бұрын
මට den sathi 37 අක්කි.. මම හැම video ekakma baලanawa.. එවා මට goodak watinawa. Oyata good ak පිn akki🙏🙏🙏🙏 adarei hemadamath 😘👍👍👍😘😘 ට
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei godak 😘😘😘😘
@Sithara-o8i
@Sithara-o8i 3 жыл бұрын
Shoi akke oya ktha krna widita. Adareeeeeeeiiiiiiiiii godaaaaaaak. Ane e siyage adare🖤🖤🖤🖤🖤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei wastuwa ❤️❤️❤️❤️
@jeewajeewamadushani7144
@jeewajeewamadushani7144 3 жыл бұрын
Ane akke oya kathakrna vidihata... adri... plenwa.... hitha... adari යශෝදරා.... pattiyooo.... oya enakamana api wish krana😘😍😘😘😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
bohoma istuti patiyo adarei godaaak
@jayanisadeeka6708
@jayanisadeeka6708 3 жыл бұрын
බුදු සරණයි සියලු devi පිහිටයි doni මැණිකේ
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti 😘😘❤️😘😘
@darshaniperera8369
@darshaniperera8369 3 жыл бұрын
Anee..parissamen yanna budusaranayi dukak karadarayak noma wewa...uthum budda shakthiye anubawayen..yahapathak wewa..❤😘
@yeheli
@yeheli 3 жыл бұрын
Ane bohom isthuti Adarei godak ❤️❤️❤️
@lahiruyalagoda375
@lahiruyalagoda375 3 жыл бұрын
Yashodara adanakota matath duka hithuna akki.paw ane.eyat akki wagemai amaruwen hari hina wenna thama balanne😍😍😍😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
anee oww wastuwwa eyath harima hoda daruwek .oyata godak istuti adarei godak
@nuwanthimaheshika2232
@nuwanthimaheshika2232 3 жыл бұрын
Aneee raththran petio Oyata budusaranai menika.....oyage amma wage ammek labanna oya harima wasanawanthai chuti menika... Oya wage lassanama lassana petiyek man lagta enakan math heena dakinawa menika
@yeheli
@yeheli 3 жыл бұрын
Ane oyage lassanama hinaya ikmanin sebe wewa Patiyo ❤️❤️❤️
@srilankanminifoods2909
@srilankanminifoods2909 3 жыл бұрын
දැනුත් බලලා අනාගතේ දවසකත් ආයේ බලන්නම් අක්කි 😘😘❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Ane patikki mage
@rishafathima107
@rishafathima107 2 жыл бұрын
Harima adaraneeyai akke oyaa..chuttath Godak waasanawanthai..Allah bless u
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo Me video tika oyata ona wei aluth mawakata video tika kzbin.info/aero/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z
@naviniprabodha1106
@naviniprabodha1106 3 жыл бұрын
adarei mage manika 😚 budusarani oyta... පත්තිනි මෑණියන්ගේම පිහිටයි 😊🥰🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti Patiyo ❤️❤️❤️❤️
@kavindyanethmi989
@kavindyanethmi989 3 жыл бұрын
ෂෝයි අනේ යශෝදරා පැටියා.❤️❤️❤️❤️. එයා හරි ලස්සනයි හිනා වෙද්දී 🤗 ...🤗🤗🤗ඔයාලා ට බුදුසරණයි🙏 අක්කි 🙃🙃🙃
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti Patiyo Adarei ❤️😘😍😘❤️❤️
@dilinijayasinghe4794
@dilinijayasinghe4794 3 жыл бұрын
මගේ දුවත් හැමදාම අඩනවා injection විදින දවසට. දැන් අවුරුද්දක් ඒත් ඒකේ වෙනසක් නැහැ.හැබැයි තුරුළු කරගත්තාම ඒක නිකන්ම නවතිනවා. තුනුරුවනේ බලයෙන් මේ වෙනකන් එයාට injection එකට පස්සේ බෙහෙත් දෙන්න වෙලා නැහැ, මොකද එයාව අපි ඒ දවස් ටිකේ හරියට පරිස්සම් කරනවා. දවස් කිහිපයක් යනකන් නාවන්නේ ඇග පපුව එහෙම තෙමෙන්නවත් හොදන්නේ නැහැ. ඔයාත් ඊලග සැරේ එහෙම කරලා බලන්න. බුදුසරණයි චූටි දුවට.
@yeheli
@yeheli 3 жыл бұрын
Bohoma istuti Patiyo ❤️❤️❤️❤️
@AseAser-ul4zt
@AseAser-ul4zt 3 жыл бұрын
අනේ එ කැද එක ගැන කින්නකො මොනවද කියලා...යසොදරා හරිම ලස්සනයි ඔයාලා බුදුසරනයි . මම සවුදියේදි ..
@yeheli
@yeheli 3 жыл бұрын
patto kola keda biwa yashodara lebenn iddi udeta his bata biuwe kola keda
@nisaliwithanage7468
@nisaliwithanage7468 3 жыл бұрын
Ane shoooi oyala hamadama sathutin inna budusarani
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai wastuwa
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
Chooty menika katha karanawa nda ammi ekka.aththatama kella thaththi wage thamai akki.thank you akki asawen hitiye balnna babiiiwa.ada thamai balanna puluwan une.as wahak wadinnepa lassanai dhoni menika.hinawa hari shook.theruwan saranai menikáta.
@yeheli
@yeheli 3 жыл бұрын
Ane patiyo oww ethamai eya husband wage thamai.godak istuti patiyooo adarei godaaak
@nirmaliayesha9446
@nirmaliayesha9446 3 жыл бұрын
Budusaranayiii rosa manikata ...oyala dennatath theruwansaranayii
@yeheli
@yeheli 3 жыл бұрын
bohoma istuti wastuwaaa
@eslimswalasmullads9867
@eslimswalasmullads9867 3 жыл бұрын
Yasoooo patiyata budu saranay .adarey Yasoooo patiyata mama godak
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo 👼🏻👼🏻👼🏻
@dushmangiabesekara8642
@dushmangiabesekara8642 3 жыл бұрын
Ane chuti patiya godak lassana wenawa loku unama !!!!!😊😊❤💖
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti Patiyo ❤️❤️❤️❤️
@malsharanadeera2366
@malsharanadeera2366 3 жыл бұрын
Ane budusaranai mage raththaran patiyata.parissamen inna thundenama.theruwan saranai manika
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti wastuwa Adarei godak ❤️❤️❤️
@lakmalilakmali6778
@lakmalilakmali6778 3 жыл бұрын
Ane paw patiyo..oyta budu saranai manika adarai gdk..oyata hmbela thinna wasanawatha amma kenak patiyo
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි patiyooo
@dinushalakmali7763
@dinushalakmali7763 3 жыл бұрын
Ane chuti yashodara patiyata beheth widina wele duka hithuna adaddi chuti manikata budu saranai😘😘💓💓💓💓
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei wastuwa ❤️❤️❤️
@deelimanirmali5204
@deelimanirmali5204 2 жыл бұрын
අක්කි හරිම සරලයි සමහර අයගේ සොබන වැඩ සොබන ඇදුම් පැළදුම් එ අතින් ඔයා 🤗🤗
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo 😘😘😘
@indunilmadusanka7016
@indunilmadusanka7016 2 жыл бұрын
Akki mage babata ada masa deke beheth eka widda ..ane duta una akki ..adanawa balan inna ba ... pendool sirap dunna ....oyawa mathak una...video eka baluwa e nisa ...bs mage akki
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo den kohomada una enna denna eka eka digata la rasne waturen nappy ekak themala babwa pihi danna 37.5 wedi nam una Theruwansaranai
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Hamadama thundena sathutin inna.... ❤❤❤ චූටි manikata බුදු සරණයි !!!......
@yeheli
@yeheli 3 жыл бұрын
Bohoma Isthuti budusaranai
@snmulticreations2303
@snmulticreations2303 3 жыл бұрын
ජේසු පිහිටයි අක්කේ බාබාට.හරිම ආදරනියයි
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti wastuwa Adarei ❤️❤️❤️
@sajithdilini3454
@sajithdilini3454 3 жыл бұрын
අනේ...අක්කී යශෝදරා බබා දිහා බලාගෙන හුරතල් කරද්දී අපේ චූටි යශෝදරා බලාගෙන ඉන්න හුරතලේ...කවදාහරි අක්කි වගේම හැම කෙනෙකුටම හොඳ යෙහෙළියක් වෙයි.ජේසු පිහිටයි චූටි මැණික.
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeeee bohom isthuti mage Patiyo ❤️❤️❤️❤️
@akeeslifestyle949
@akeeslifestyle949 3 жыл бұрын
Anthima hariya kalu patai mukuth penne nane akke.....hari asai ane dakiddi... Thun denatama budu saranai akke....ape aiyath balan innawa asawen...hodata balanawalu cam eka diha...bs
@yeheli
@yeheli 3 жыл бұрын
Ane Oww patto vidoe eka iwara wela nikan eka play wenwa ane sorry
@nilukanawarathna1693
@nilukanawarathna1693 3 жыл бұрын
Godak watinawa me video man ada dawase kihipayakma baluwa akke oyata pin nodanna godak de igena gaththa😊😊 wagema oyala 3denata theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤😘😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei manikaaaaa
@judedasilva9875
@judedasilva9875 3 жыл бұрын
Akke petiyawa parissamata Bala ganna. Ape sudu puthata nam tikak amaru una. Api dawas 2 k mamai wafei maruwen maruwata athe thiyan hitiye. Api dennata harima mahansii eth api ewa ganan gatthe ne. Ape putha wenuwen api ewa iwasan hitiya. Rosa malata busu saranai.
@yeheli
@yeheli 3 жыл бұрын
Ane oww patiyoo hoda demaupiyo daruwo wenuwen nokaranne monawada neda patiyoo
@dineshikamadhumali2143
@dineshikamadhumali2143 3 жыл бұрын
Budu saranai menika. Beth widdama harima amarui babalata. E wedanawa aththatama amma kenekta loku dukk.
@yeheli
@yeheli 3 жыл бұрын
Ane Oww Patiyo ❤️❤️❤️
@shashinisansala3557
@shashinisansala3557 3 жыл бұрын
Babata wada lajjawa aiyage 😒😍💞 bsi akke paulatama. Mage patiya hmbenna thwa masa 2i thiyenne. Lassnai akki patiya nm as wahk wadinna epa sudu doni kateeta. Oyagen mn dnne nthi dewal gdk igana gththa akkee. Godaak pin oyge mulu paulatama. Kisima kardaryk nthuwa inna oni oyla hmoma. Adrei akke 😘😘😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Anee bohom isthuti wastuwa Oyage patiya enakan math maga balan innwa patto ❤️❤️❤️❤️
@sajinidhanapala5902
@sajinidhanapala5902 3 жыл бұрын
බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි චූටි මැණික අක්කී අයියා❤❤😘😘🤩🤩😍😍🌍🌍💞💞💙💙🌸🌸💗💗
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti wastuwa Adarei godak ❤️❤️
@gayashisenawirathna791
@gayashisenawirathna791 3 жыл бұрын
anee yashodara manika😓 parissmin inna theruwan saranai doni akki,aiya
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei wastuwa ❤️❤️❤️❤️
@ayshaaysha7324
@ayshaaysha7324 2 жыл бұрын
Man harima adarai oyalata..yasodara wasanawanthai oya amma labuna eka♥️♥️♥️♥️♥️👨‍👩‍👧👨‍👩‍👧
@yeheli
@yeheli 2 жыл бұрын
Anee godak isthuti mage Patiyo
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Komada ithin oyalata ?vedio eka lassanai ..වැදගත් ..oyala dennma gidak nihathamanee...adareii godk...ape yasoo mnikta budu saranaii !!!!adareii...
@yeheli
@yeheli 3 жыл бұрын
Api hodin innwa oyata kohomada Patiyo Bohom isthuti Adarei godak ❤️❤️❤️
@shapathirana8533
@shapathirana8533 3 жыл бұрын
Akke math babek balaporoththuwen thiran doctor gen beheth gannawa.mata hariyatama maseta mensass hadenne na akke.thawama eka hari giye na.akkage patiyata godak adrei.budu saranai akki
@yeheli
@yeheli 3 жыл бұрын
aniwaryenma hema dema hari yai patto.ikmanin lassana nirgi patiyek oyage kusa pilisida ganiwaaa
@shapathirana8533
@shapathirana8533 3 жыл бұрын
Pin akke.akkige hama vidio ekakma harima lassanai.harima adaraniyai
@malshani1542
@malshani1542 3 жыл бұрын
Oyage adare dekkama looba hithenawa.. mata baba lebenna awa dawas wala indanma akkage videos balala man godak dewal mage jivitheta ekathukaragaththa.. godak sthuthiy akkata.. bs petiyatath godak adareiiii..
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Patiyo oya ehama kiyanakota hitata godak satutak denenwa Godak isthuti e adarayata ❤️❤️❤️
@malshani1542
@malshani1542 3 жыл бұрын
@@yeheli ❤❤
@shawithbeauty8386
@shawithbeauty8386 2 жыл бұрын
මගේ බබාට අද මාස 2කේ බෙහෙත් එක විද්දෙ දුකයි මගේ චුටි පැටියට හුගාක් දුකයි 😢😢 බුදුසරණයි චුටි මැණික
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo peya 6/6 panadol syrup denna E wagema una wedinuamahama pela rasne rede kelakin babawa podak piha danna Ikmanin suwa wei Patiyo
@dilhanisubodha5631
@dilhanisubodha5631 3 жыл бұрын
පරිස්සමෙන් oyala 3na akkiyooo හැමදාම සතුටින් ඉන්න මැණික බුදු සරණයි ආදරෙයි
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti wastuwa adarei godak
@thilankaakaravita7879
@thilankaakaravita7879 3 жыл бұрын
Aiya wgema thamai chuti manikanm akkiyo... oyla thundenatama budu saranai..
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Oww wastuwa ❤️😍❤️😍❤️
@sammanigunawardane391
@sammanigunawardane391 3 жыл бұрын
Ane shoiii patiyek akkita inne....ane harima lassanai...
@yeheli
@yeheli 3 жыл бұрын
Thank youuuuu wastuwa 😘😘😘
@malshadevindi1994
@malshadevindi1994 2 жыл бұрын
Ane patiya hurathal budu Saranay🙏 Akki babata masa 2 di bara kiyak thibbada kiyannako.
@yeheli
@yeheli 2 жыл бұрын
Thank youuuuu Patiyo Mata den nam bara mataka nehe Patiyo
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
අනේ 😥😥 අඩනවද ගොඩාක් ..පවු අනේ මට දුකයි.අනේ මේ පොඩි අයට බෙහෙත් විදින්නේ natiwa බොන්න දෙනවා නම්...😥..අනේ ආදරෙයි අක්කා ගොඩාක් පරිස්සමෙන් බලා ගන්න පන පොඩ්ඩ...ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Anee mage wastuwa Adarei Patiyo ❤️❤️❤️❤️😘❤️❤️😘😘❤️❤️🥰❤️❤️❤️
@udeshikamadubashini6856
@udeshikamadubashini6856 3 жыл бұрын
Tanks me dewal kiyala denawata,patiyatai ,oya dennatai බුදු සරණයි !
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei ❤️❤️❤️❤️❤️❤️
@rashmiprathibha2658
@rashmiprathibha2658 3 жыл бұрын
Godaaak nihathamani couple ekak akkiyo oyala denna..chooty doni godaaak wasanawanthai oyala wage amma kenekui thaththa kenekui labanna..adarei akkiyo.budusaranai..❤️❤️😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Ane bohom isthuti wastuwa Godak adarei Budusaranai ❤️🙏🏻❤️
@හිරූනිසංසලා-බ7ල
@හිරූනිසංසලා-බ7ල 3 жыл бұрын
😍😍යශෝධරා දැන් අපෙත් දෝණි පැටිය....😍😍💕💕
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee bohom isthuti 😘😘😘😘
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
තෙරැවන් සරනයි සැමටම. අාදරෙයි ගොඩක් .
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti akkiyoo ❤️❤️
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 7 ай бұрын
Ane akke oya panadol syrup babata dunnada? Mage baba iye tamai masa 2 vaccine kale
@yeheli
@yeheli 7 ай бұрын
Oww patiyo denna bare hetiyata
@oshenilenora2958
@oshenilenora2958 3 жыл бұрын
Mage babatath mada 2 vaccine eka dunna jan 27.math godak bayen hitiye babata amaru wei kiyala.athatai kakulatai dekatama.akki wagema math una enna nodi balaganda godak dewal kara.budu saranai oyala 3n denatama
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Budusaranai mage patiyata eyage nama mokakda patto?
@oshenilenora2958
@oshenilenora2958 3 жыл бұрын
@@yeheli Inudi Shanaya name eka akki...
@achalaudayangani4078
@achalaudayangani4078 3 жыл бұрын
Ane oya harima nihathamani akkiyo budusarai akkiyo.bs
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai wastuwa ❤️😘❤️😘❤️
@nisansalamaladeniya3167
@nisansalamaladeniya3167 3 жыл бұрын
Ane akke oyanam kiyala wedaka ne..chutiwa parissamata bala gannawa
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei wastuwa 😘😘😘😘
@mashifernando2270
@mashifernando2270 3 жыл бұрын
akkige vidio lagadi math balanna gaththe .godak adare ammi kenek oya ...theruwan saranai thundenatama❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo Adarei ❤️❤️❤️
@dilininadeesha8376
@dilininadeesha8376 3 жыл бұрын
බුදුසරණයි❤️ ගන දෙව් පිහිටයි ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti ❤️😘❤️
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Ane akkiya wagema babath kawadahari harima hoda kenek wenna kiyala man hadawathinma wish karanawa adarei mage akkiyo❤
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee wastuwa eka lokuma loku uthum pethumak Godaaaaak isthuti wastuwa Adarei godak ❤️❤️
@travellingfoodie9159
@travellingfoodie9159 3 жыл бұрын
Look how happy seeya and nandi are. So so sweet
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@mahashikumari2738
@mahashikumari2738 2 жыл бұрын
Budu saranai manika
@malmidilakshi315
@malmidilakshi315 3 жыл бұрын
බුදුසරණයි පරිස්සමින් ඉන්න..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Bohoma Istuti
@okgril6942
@okgril6942 3 жыл бұрын
Yeheli famaly is sweet family..yashidara පැටියට ගොඩාක් ආදරෙයි❤ ❤love you akki
@yeheli
@yeheli 3 жыл бұрын
Love you patiyoooo
@rasikathushanithewarapperu2990
@rasikathushanithewarapperu2990 3 жыл бұрын
තුන් රුවනේ සරණයි ..මගෙ දෝණි මැණික ට🙏🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti Budusaranai ❤️🙏🏻❤️
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
අක්කී මං බබා සුදු වෙන්න ගොඩක් පලතුරු කෑවා. Safron බිවුවා එලකිරිත් එක්ක.. ඒත් බබා සුදු නම් නෑ. මගේ පලවෙනි බබා එයා දුවෙක්. සාමාන්‍යන් මුලින්ම දුවෙක් නම් එයා තාත්තා වගෙයිලූ..එයාගෙ පාට එන්න.. මගෙත් එහෙමයි උනේ... මං ගොඩක් සුදුයි. හබී කලුයි. ඉතින් දුවත් තලඑලලුයි... කොහොම උනත් ඒ අපේ දරුවෙක්නේ. මොන පාට උනත් උතුරන්න ආදරෙය.. බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම.... 😍😍
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo kohoma unath patiya ape ne Mona pata unath eyath lassnaa malak
@ournewssrilanka5069
@ournewssrilanka5069 11 ай бұрын
කහ බොන්න
@cloudy-sp4bg
@cloudy-sp4bg 11 ай бұрын
Mageth...pata kohoma unath a mage menikane❤
@amirchethana3744
@amirchethana3744 3 жыл бұрын
Kisima lokukamak ne harima nihathamani family ekak. Theruwan saranai. Adaraneeyai ammi thaththi petiyai.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei wastuwa ❤️❤️❤️❤️
@chiransiwantha4655
@chiransiwantha4655 2 жыл бұрын
Mage manikatath beth vidinna lagai... budu saranai oya 3denata..
@yeheli
@yeheli 2 жыл бұрын
Budusaranai mage Patiyo Patiyata amaruwak nowewa
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
Chuti Manika ❤️😍😘 Budusaranai patiyo. Mage lamayek wage danenawa e ai kiyanna danne na akki ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Ane godak istuti patiyo e oyage adarya apita godak watinwa adarei godak
@h.m.jprasanna4215
@h.m.jprasanna4215 3 жыл бұрын
Chooty patiyata harima adaraniya amma kenek inne.mata a gana harima sathutui.
@yeheli
@yeheli 3 жыл бұрын
Bohom isthuti adarei ❤️❤️❤️❤️
@mssddias
@mssddias 3 жыл бұрын
Akka, masa 2ke injection eken passe chuuty patiyata una gaththa da. Apee duutath injection denna thiyenawa. Kohomada injection eken passe baba balaa gaththe kiyalath video ekak daannako
@yeheli
@yeheli 3 жыл бұрын
patiyo me video eka beluwe nedda e gana okkoma dala tiyawa ne
ළදරු එන්නත්කරණය/4 months vaccination
12:51
යෙහෙළි Yeheli
Рет қаралды 61 М.
3 months baby development
22:35
යෙහෙළි Yeheli
Рет қаралды 130 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 44 МЛН
Yasho නෝනා office ගිහින්
18:45
යෙහෙළි Yeheli
Рет қаралды 3,5 М.
බබාගේ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය Sinhala
12:40