ලංකාවේ හදන වේගා ත්‍රීවීල් එක ලෝකයම ආක්‍රමණය කරයි? සම්පූර්ණ විස්තරය මෙන්න | Vega ETX

  Рет қаралды 101,769

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 253
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
ගන්න බැරි උනත් ශ්‍රී ලංකාවෙ නිශ්පාදනයක් කියනකොටත් සතුටුයි.😊❤
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
දැන් threeweel එකක ගාණ අනුව vega etx එකේ ගාණ shape.අනික technology එකත්,safety එකත් හොඳයිනේ. Sri lankam product එකක් නිසා ඒකට wish නොකර ඒකටත් වැරැදි කියන එකනම් අපේ වැරැද්දක්.ගාණ නෙවෙයි වැදගත්.ඒක අපේ රටේ හදපු එකක් නිසා ආඩම්බර වෙන්න ඕන. I wish to do products again to vega company . --- proud to be sri lanka.---
@shanedirisinghe4966
@shanedirisinghe4966 Жыл бұрын
😂😂😂😂😂😂
@mihidas2434
@mihidas2434 Жыл бұрын
අනේ ඉතින් poor minded chee lankan peaples..😂😂
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
ඉන්දියාවේ කසිකබල් වලට වඩා දහස් ගුණයක් විශිෂ්ඨ නිර්මාණයක් 👍❤
@naifm
@naifm Жыл бұрын
@srimathiganeoda5666
@srimathiganeoda5666 Жыл бұрын
සතුටුයි ලන්කාවේ
@lakshan8539
@lakshan8539 Жыл бұрын
ඇත්ත
@panoramablue9191
@panoramablue9191 Жыл бұрын
ඉන්දියන් ජරාවල් වහා නවතනු
@Jemaproduct
@Jemaproduct Жыл бұрын
😂
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
කීයක් හරි කමක් නෑ ඒත් පිටරට මාකට් එකට හරි ගිහින් දියුනු වෙන්න ඕනි 🥰
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
ප්ලාස්ටික් වලින් හැදුවත් කමක් නෑ අපිට අපේ දෙයක් තියෙනවනම්.. ❤💪
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
නිකම් වීල් එකකුත් දැන් ලක්ෂ 10-16 අතර වගේ වෙනවනෙ. මේකෙ තියෙන තාක්ෂණයත් එක්ක බලද්දි ලක්ෂ 22කට මේක සුපිරි. අනික safety එකත් එක්ක බලද්දි වුනත්. ♥❤
@naifm
@naifm Жыл бұрын
@thilinarukshan3888
@thilinarukshan3888 Жыл бұрын
පිස්සුද බන් .. නිකන් 3wheel දැන් ලක්ෂ 9 පල්ලෙහා ඔක්කොම යන්නෙ. උඹලා වගේ ගොන්නු තමයි දේශීය ආරෙට අරිද්දි සැපයි සාදු කියන්නෙ ☺️
@rmnandanakumara9689
@rmnandanakumara9689 Жыл бұрын
කියවනවා කියවනවා කියවනවා විතරයි
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
@@thilinarukshan3888 ඉතින් තොට පාන්ද මං මොනවා කීවත්
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
@@rmnandanakumara9689 හා
@pramendakaushaal7806
@pramendakaushaal7806 Жыл бұрын
ඉන්දියන් කසිකබල් පඩංගුවලට වඩා මම ඉපදුනු මගේ උතුම් රටේ මේ නිර්මාණය මට ගොඩාක් වටිනවා
@mihidas2434
@mihidas2434 Жыл бұрын
😂😂😂😂😂
@lakshanprabath257
@lakshanprabath257 Жыл бұрын
අලුත් එව එනකොට පරන එව කසි කබල් තමයි
@kavindrajayanath909
@kavindrajayanath909 Жыл бұрын
ලංකාවෙ වැඩක් විදිහට සතුටුයි .ලක්ෂ 22 කට අරන් හයර් කරල ලාභ ගන්න බැහැනෙ මොකද 1km වලට රැ 300/= ඉල්ලන්න බැහැනේ .
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
අපේ රටට සුභ ආරංචියක් නිෂ්පාදනය කෝටියක් වටිනව ඉදිරියට යහපත් ක්‍රියාවක්
@worldtiktok5959
@worldtiktok5959 Жыл бұрын
ලංකාවේ වැඩ්ඩෝ ගැන ගොඩක් ආඩම්බරයි 🙏💕 අපිටත් දවසක වේගා වහනයක් ලගදිම පදින්න පුලුවන් වේවී....
@sankasandew9067
@sankasandew9067 Жыл бұрын
එකක් හදල චන්දෙ ලන් වෙද්දි එලියට දැම්මට වැඩක් නැ ඒක දිගටම නිශ්පාදනෙ කරන් නැත්තම්. .👍
@praveenmanishka4996
@praveenmanishka4996 Жыл бұрын
දිගටම නිෂ්පාදනය කරන්නන් අපි ඒවාට වෙලදපෙලක් හදන්න ඔන. ඒ කියන්නේ අපි ගන්න ඔන. පුලුවන් අය
@uppam
@uppam Жыл бұрын
VEGA - All the best. ✌✌✌✌ Go forward.
@shakthi983
@shakthi983 Жыл бұрын
ලංකාවේ හදන නිසානම් පට්ටම සතුටුයි ඒත් අපිට ගන්න බැරි තරම් ගානක් වෙයි කියල හිතුවෙ නෑ
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
22😂😂
@thilinaseram9553
@thilinaseram9553 Жыл бұрын
දැනට තියෙන ත්‍රීවීල් වල මිල සාධාරණ නෑ ඒත් මෙකෙ මිල තව අඩු උනානම් ගොඩක් දෙනෙකුට ගන්න පුළුවන් ඒ මොනවා උනත් අපෙ රටෙ නිෂ්පාදනයක් අපෙ දෙයක් ගොඩක් ආඩම්බරයි (Mede in Sri Lanka) එහෙම ඇහෙද්දි තියෙන ගැම්ම
@sadunfernando1424
@sadunfernando1424 Жыл бұрын
ලංකාවේ නිෂ්පාදනයක් නිසා හරිම සතුටුයි මිල⁣ත් සුපිරි ...
@siransanjeewa5328
@siransanjeewa5328 Жыл бұрын
මදැයි වේග එකෙන් කාර් එකක් ගන්න හිටිය.. ඒ මුදලට ත්‍රිවිලර් එකක් ගන්න උනේ.... හන්තෝ ජටා වේගා ජටා....💪👍👈🇱🇰🇱🇰 ජයවේවා වේගා මොනා උනත්
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
ලක්ෂ 20ක් දීලා සාමාන්‍ය ආදායම් ගන්න ලංකාවෙ මිනිස්සුන්ට ගන්න අපහසුයි.ඒත් මේක පිටරට අයට export කරලා මාර ආදායමක් ගන්න පුලුවන්
@nawaloka4123
@nawaloka4123 Жыл бұрын
ලංකාවෙ මේ වගේ manufacture කරන එක ගැන බම් බොක්කෙන්ම සතුටුයි❤. හැබැයි ගාන තමයි පොඩ්ඩ්ක් අව්ල්. අඩුම තරමින් ලක්ශ 47ක් වත් උනානම් පාඩු නෑ.
@chathuradananjaya9089
@chathuradananjaya9089 Жыл бұрын
හෑ😅
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
ලක්ශ 47 දීල ත්‍රීවීල් ත ගන්න තෝ වෙස්සන්තරද 22 කියනවනේ එගාන දීලා ගනීම්
@kasunanuradha200
@kasunanuradha200 Жыл бұрын
@@ANAGARIKADARMAPALA අනේ මංදා බං මු ගංජා ඇට පිටින් ගහලද කොහෙද.....😂😂
@Gawrawa3455
@Gawrawa3455 Жыл бұрын
පුංචි නිවැරදි කිරීමක්. Tesla Roadster. Road master නොවෙයි. Anyway හොඳ පැහැදිලි කිරීමක් ❤❤
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
ඉන්දියාවෙ වීල් වලට වඩා කොච්චර හොද නිර්මාණයක්ද.ලෝකෙම.ප්‍රචලිත උනානම් මරු 🇱🇰 ❤️
@imalkaudaya6639
@imalkaudaya6639 Жыл бұрын
අපේ දෙවල් වලට අපි ආඩම්බර වෙන්න ඔනි😍 අපේ රටේ නිර්මාණකරුවෝ ගැන😍
@tharangaled444
@tharangaled444 Жыл бұрын
ලක්ෂ 20k ලොකු මුදලක් දැන් ඉන්දියාවෙනුත් එකක් හදයි ඒක මිල අඩුවෙන් පාලකයන් කියයි මේකට වඩා අඩුවෙන් අපි ඒක ගෙනත් දෙන්නං කියලා මේකෙන් කොමිස් අඩුයි නේ
@rohanalanka01
@rohanalanka01 Жыл бұрын
අනිවාර්යෙන්ම මිත්‍රයා අපේ රටේ අළුත් නිර්මාණ එලියට දාන්න දාන්න අපේ රට දියුණු වෙන එක නවත්තන්න බැරි වේවි.
@isuru8080
@isuru8080 Жыл бұрын
මිල නම් වැඩි නෑ. හැමදේම මිල කාලෙ මේක විතරක් මිල අඩු වෙන්නෙ කොහොමද
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 Жыл бұрын
වෙගා බයික් එකක් ඔනී සාධාරණ ගන්න පුලුවන් ගානට ස්පෝට් ලුක් එකක් තියෙන
@dilshannanayakkara7576
@dilshannanayakkara7576 Жыл бұрын
කතාකරන්න දෙයක් නැ වැඩෙ 💯 ගොඩක් වෙලාවට පොඩිමිනිහා තමා ඔක ගන්න පෙලබෙන්නෙ එක නිසා දෙන service එක හොදටම දෙන්න ඔනෙ market එක අල්ලනකම් වත් price එකත් 1.5 million වගෙවත් තිබ්බොත් වැඩෙ ගොඩම තමා
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
අපි හිතුවේ ගන්න පුළුවන් මුදලට කාර් හදාවි කියලා හත්වලාම ඒ ගන්න පුළුවන් මිලට ත්‍රීවිල් හදනවා
@shanpfernando1
@shanpfernando1 Жыл бұрын
තීු වීල් ආනයනය වහාම නවතා, ඩෙිවිඩි පීරිස් ආයතනයටම කියමු මූල්‍ය දායකත්වය දී මෙම තීු විලය අප රට තුළ මෙන්ම අපනයනය කිරීමට වැඩ පිළි⁣වලක් යොදන්න කියලා.
@lahirugurusinghe5396
@lahirugurusinghe5396 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට නයි fm
@naifm
@naifm Жыл бұрын
@Romiyopage
@Romiyopage Жыл бұрын
Sri lanka ❤️🇱🇰 ජය වේවා....!
@pasindudilhara4529
@pasindudilhara4529 Жыл бұрын
සාමාන්‍ය පවුල් වලට මිලදී ගන්න පුළුවන් විදිහට අඩු ගාණකට පොඩි කාර් හැදුවා නම් තවත් හොදයි
@sumudupathum4853
@sumudupathum4853 Жыл бұрын
වේග නෙවේයි මොකා අවත් ඉදිරියටත් අපී දියුණු වෙමීන් පවතින රටක් හොදේ දැනුත් දත කට මැදන් ඉන්නේ කොමීස් පාරක් ගහගන්න චන්ස් එකක් එනකන් 💖
@sumudupathum4853
@sumudupathum4853 Жыл бұрын
Hmm ඔව් අප්ප අපිට මොක ආවත් බස් එකේම තමයි දැන් බයික් එකත් හිනයක් නේ ඉතින්
@pasindudesilva9219
@pasindudesilva9219 Жыл бұрын
හොද නිශ්පාදනයක් 👌
@dwayne1180
@dwayne1180 Жыл бұрын
Wow amezing creation 😍😍😍
@lakmal1319
@lakmal1319 Жыл бұрын
හෙළයට ජය 🙏
@kandytv4639
@kandytv4639 Жыл бұрын
ලක්ෂ 22ක් දිලා 3ව්ලර් එකක් 😢😢 අපෙ රටෙ මිනිසු පුරුදු වෙලා තියෙන්නෙ අනිත් මිනිසුන්ව හුරන් කන්න කඩෙකින් කැම එකක් ගත්තත් එකෙ ඇතිදෙයක් නැ එ උනට ගානනම් වටිනා කමෙන් තුන් ගුනයක් කල දුටු කල වල විහගන්න ජාතියක් ලස්සන රටක අවලස්සන ජාති 3ක් මහා ලොකුවට ආගම් නම් අදහනව ..... දෙයක් කරන එක හොදයි හැමදෙකටම වටිනාකමක් තියෙනව සාදරන විදිහට වටිනාකමක් තියෙනව නම් තමා හොද.....
@rusirutheekshana8253
@rusirutheekshana8253 Жыл бұрын
තියෙන technology එක , අමුද්‍රව්‍ය වියදම , නඩත්තු වියදම එක්ක බලද්දි ලක්ශ 10ට තියෙන normal 3wheel එකකට තෙල් වලටම මාසෙට රු.5000කට වඩා වියදම් වෙනවා ඒකත් එක්ක බලනකොට මේ ගානෙ ගොඩක් ලොකු අසාධාරණ කමක් නෑ
@flacky-18
@flacky-18 Жыл бұрын
danata hadala thiyena 3wheel okkoma eyalage athinma hama ekakma hadapuwa eyalage mahansiyai technology ekath ekka me price eka sadaranai issarahata eyalage factory ekak awata passe oya gana thawath adu wei.
@meehhssi10
@meehhssi10 Жыл бұрын
අනේ පලයන් බං යැයි යැයි තමා මෙක නිකං ත්‍රීවිල් එකක් නෙමෙයි නේ උබ ලක්ශ 7 කට ගනින් #&#%%
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
හොදයි ඒත් ලක්ෂ 20/25 ක් තියෙනවම් තිුවිල් ගන්නවද ?දුප්පත් මිනිස්සු න්ට ගන්න වාහනයක් හදන්න බැහැනෙ.
@janithranga5849
@janithranga5849 Жыл бұрын
දුප්පත් මනුස්සයෙක් ට ..මෙක සිහිනයක් විතරයි 👍😂
@meehhssi10
@meehhssi10 Жыл бұрын
මහන්සිවෙලා පොහොසත් වෙයන් ඉතින්
@lankaayurveda
@lankaayurveda Жыл бұрын
jayawewa
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
ලක්ෂ 22 කාර් එකක් වත් හැදුවනම් අනිවා ගන්නවා
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
අනිවාර්යෙන්ම .....👍👍👍👍👍
@Realeye66
@Realeye66 Жыл бұрын
Excellent , I said vega to manufacture commercial vehicles than sport cars , which seems to be happening, cheers
@arunalu5202
@arunalu5202 Жыл бұрын
ත්‍රීවීල් නම් හරි යන්නෙ නෑ ඔය වෙනුවට කාර් එකක් නිර්මාණය කරානම් ඇත්තටම කාලොචිතයි.
@mango-du7vk
@mango-du7vk Жыл бұрын
Ow , mid level family budjet akakata galapana car akak aduwanam supiri
@flacky-18
@flacky-18 Жыл бұрын
car ekath hadanagaman inne . car eka mekata wada supiriyak wenawa lagadima ekath eliyata dai
@umindunimsara5387
@umindunimsara5387 Жыл бұрын
ඒනම් උබ හදහන් පිනා
@mango-du7vk
@mango-du7vk Жыл бұрын
@@flacky-18 Akanam supiri
@meehhssi10
@meehhssi10 Жыл бұрын
2:39 මෙන්න හේතුව අනික අප්‍රිකාවේ , දකුනු අසියාවේ ප්‍රසිද්ධ සමාගමක් වෙයි ඉන්දියන් TVS , mahendra,Bajaj වලට වඩා එකෙන් හොද brand එකක් වෙයි වේගා එකෙන් කාර් එකකුත් හදන ගමන් ඉන්නේ
@champasirimanne6253
@champasirimanne6253 Жыл бұрын
ලක්ෂ 30 ට වගේ පොඩියට solar car එකක් හැදුවොත් ඉල්ලුමක් තියේවි.
@lakieshanrda2846
@lakieshanrda2846 Жыл бұрын
ජය වේවා !!
@thineththathsara8894
@thineththathsara8894 Жыл бұрын
Maru අයියේ ජය වේවා
@asankafernando6317
@asankafernando6317 Жыл бұрын
ත්‍රිවීල් එකක් ලක්ශ 22 නම් කාර් එකක් ගන්න බලන් ඉන්න අයට sorry තමා. ඒකත් හොඳා නාකි වෙනකම් leasing එක ගෙවන්න පුලුවන් 😁😁😁😁
@xnoobbsl2221
@xnoobbsl2221 Жыл бұрын
ශ්‍රී ලංකා🙂❤
@kosalabandara6223
@kosalabandara6223 Жыл бұрын
වැල් බයිලා ගහලා සතුටු වෙමු. ඉන්දියානු ත්‍රී වීල් ගේමක් නැතුවම අලෙවි වේවි. මේ මිලත් එක්කම. කවුරුත් ගන්න එකක් නැහැ. වැඩිපුර ලක්ෂ 8 ක් විතර ගෙවලා අරගෙන වැඩක් නෑ. පෙට්රල් වැඩිපුර ගියත් කමක් නැහැ. රු. ලක්ෂ 12-15 range එකේ දුන්නානම් පෙට්රල් threewheelers වදකරලම දාන්න තිබුණා. Lithium ion battery එක 5 lakhs. ඉතින් motar and body 8 කට වගේ වුනානම් වටිනව හොදටම
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
අනිවාර්යෙන්ම ...👍👍👍👍👍
@thilinarukshan3888
@thilinarukshan3888 Жыл бұрын
ඕක මාකට් වෙන්නෑ බන්
@ktech4063
@ktech4063 Жыл бұрын
Bajaj 4 strock convert karanna berida electric walata
@priyaherath
@priyaherath Жыл бұрын
Just have few questions, how fast it could charged ? In what places ? How on a rainy day ? Would you care to ask the manufacturer?
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
@Vega Probably a good idea to build a family car or SUV with a good design for under 4 million LKR. Not only on the roof you can fix the solar panels in the bonnet as well.
@anuruddha_94
@anuruddha_94 Жыл бұрын
එක පාරින්ම සේට් 😋
@sumedhapushpakumara9226
@sumedhapushpakumara9226 Жыл бұрын
Meke thiyena technology akath akka patta supiri a gana watinawa
@Sandithnadawa
@Sandithnadawa Жыл бұрын
Laksha 22 sadaranai , solar panal ekai dash bord eke value ekama kiyak athida 😇
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
භාන්ඩේ හොදයිතමයි හැබැයි රටේ ඉතාසුලුපිරිසකකටපමනයි ත්‍රීවීලය ගන්න වෙන්නේ .අනික ගානේහැටියට යාහැකි දුරප්‍රමානයත් අවමයි.මේකෙන් නිසැකවම වෙනසමාගම් වාසියකට ගන්වා කෝමද ඉන්දියාවෙන් වේගාඑකට වඩාගාන අඩුවැඩිදුරප්‍රමානයක් යාහැකි එකක් අාවොත් . ගන්න අපේදේකියලා කිවුවට එක ගිනිගගන්නම් කරන්න දෙයක්නෑ පිටින් එකක් ගන්නවා. එකතමයි තිත්ත උනත් අැත්ත.
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
ඒක හරි 👊 දැනටමත් Piaggio එකෙන් Indian රුපියල් ලක්ශ 4 කට විතර Electric Wheel එකක් හදලා තියෙනවා , අනික මේ Vega Electric Wheel එකට Import Tax වදින්නෙත් නෑ 😶
@sumanaathale
@sumanaathale Жыл бұрын
පටන්ගන්නෙ ලොකෙටම දෙන්න ඒත් අවුරුද්දකින් දෙකකින් තිබුණුතැනක්වත් නැතිවෙනවා. ආපහු මතුවෙනවා. බලමු ප්‍රගතිය තව අවුරුදුතුනනින් ලන්කාවේ හැමතැනකම ත්‍රිවිල් එක තියෙවි
@sasanga2155
@sasanga2155 Жыл бұрын
අපේ රටේ හදපු දේ අපි ගන්න ඕන. Dollars ඉතිරි කරගන්න නම්
@walawwa-5057
@walawwa-5057 Жыл бұрын
ඔක්කොම හොදයි. ත්‍රීවීල් එකක් ගන්නත් පට්ට සල්ලිකාරයෙක් වෙන්න වෙනවා
@sumithraekanayaka6196
@sumithraekanayaka6196 Жыл бұрын
සුපිරි වැඩක්
@waruna35
@waruna35 Жыл бұрын
බැටෙරිත් ලංකාවෙ මිනිරම් යොදාගෙන ලංකාවෙම නිශ්පාදනය කරානම් වියදම් ගොඩක් අඩුයි
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
පන්පොරි නැතිව වැඩ පෙන්වමු අපි..
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
සතුටුයි අපට ගන්න බැරි උනත් අපේ රටේ මෙහෙම නිර්මාණ බිහි උන එක.
@wasantha7374
@wasantha7374 Жыл бұрын
සතුටුයි එත් ලක්ෂ 20ක් ලන්කාවෙ හදලා 😭😭
@dinithadayan3086
@dinithadayan3086 Жыл бұрын
Brother tesla road master newei roadster kiyal wenas wenna one
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා
@MegaPradeep100
@MegaPradeep100 Жыл бұрын
Hire krana kwnekta nam tikak prayogika madi. Mokada yanna puluwan dura 140km wage nisa up and down hire ekak unot 70km walata wada dura yanna baha. 200km ganak wath yanna puluwan widihata diyunu kloth watinawa. Subapathanawa
@gamerjp4621
@gamerjp4621 Жыл бұрын
ගානත් තව අඩු කරන්න පුලුවන්නම් ඉන්දියාවේ කසිකබල අයින් කරලම දාන්න පුලුවන්
@kumarasenarathne566
@kumarasenarathne566 Жыл бұрын
Congratulations Vegas
@nimalbandara102
@nimalbandara102 Жыл бұрын
Really great and happy
@hirushasajith6920
@hirushasajith6920 Жыл бұрын
Respect ❤
@naifm
@naifm Жыл бұрын
@piyathissaekanayake-vf1co
@piyathissaekanayake-vf1co Жыл бұрын
Indiyawe eka apita dunne kiyatada apeun ekata badugahuwe kohomada siyaratade siri sapade milakohomada tawapahak vadikalama altowak ganna puluwan mama bajajeka ta handunkurak gahala yannam
@akalankasandeepa4873
@akalankasandeepa4873 Жыл бұрын
Vega car eka lankawe market karanna puluwan version ekak release kara nam thamai hoda, lankawe market eke nathuwa international market ekata vitharak yanava kiyana eka echara hoda deyak nemei, lankawe minissu thamath karanne wena rataka vehicle brand ekak ganna ekane, vega eka kochara international sell karath therumak na ithin, Anika laksha 20k dila Evx ekak gani kiyala hithanna amarui lankawe, ekatath mokak hari solution ekak ona wenava, new Leasing method ekak hari
@antonyleenes2744
@antonyleenes2744 Жыл бұрын
මම මේ ත්‍රීවීල් එක ගන්ඩ අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා දැනට දැන් අවුරුදු දෙකක් ඉවරයි මේ අවුරුද්දෙවත් ගන්ඩ පුලුවන්ද මට වේල්ලක ගහන ප්‍රශ්නයක් නැත
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good job Thanks for sharing
@naifm
@naifm Жыл бұрын
@ලෝකයසහලෝකයෝ-ල4ව
@ලෝකයසහලෝකයෝ-ල4ව Жыл бұрын
පව් ඉතින් දුප්පත් මිනිස්සු නොදන්න විදිහක් නෑනේ
@udanichintha650
@udanichintha650 Жыл бұрын
Niyamai
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 Жыл бұрын
දියුනුවක් දකින්න ලැබෙන්නේ නැත උපාලි ෆියට් කාරෙකට වෙච්ච දේ දන්නව නේ.
@simabromt
@simabromt Жыл бұрын
Mata NM hithenne okak petrol ekkt wada labayi wasiyi but me welawe thiyena prshne hatiyata hodam de mulinma owa export market ekt dana ek. Eken en pfrofit walin passe kaleka lankawt owa pdinna puluwn widiye wadk karoth hodayi kiyl hithnw mt
@naradawarnasundara8941
@naradawarnasundara8941 Жыл бұрын
අර කලු රෙද්දක් පොරවල තිබුණු එක ගැනද නැත්තං වෙන මනහ්කල්පිත එකක් ගැනද ඔය කියන්නෙ..
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b Жыл бұрын
හැමොම ගන්න උත්සහ කරන්න
@aravinda1431
@aravinda1431 Жыл бұрын
Price should be compatible world wide. Is this a hand made product because we haven't see the production line or the factory.
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
මිල වැඩි නෑ . මේ ලගදි ABB හොදට හදලා කියපු වීල් එකත් අන්තිම 20ට දෙන්නම් කිවුවා 😂
@ndshorts3662
@ndshorts3662 Жыл бұрын
ගාන නම් වැඩී.....🤔
@sanathsaath3907
@sanathsaath3907 Жыл бұрын
ලංකාවේ හදන වාහන පිටරට වාහන වලට වඩා ගාන වැඩි.
@kasthurimj70
@kasthurimj70 Жыл бұрын
Mewa ikmanata weladapolata dala wade digatama kragena giyoth hodai mkda wena samagamak me awasthawa laba ganna puluwn hama dema ikmanin krnna puluwan wenn kiyala prarthanakrnwa
@kasthurimj70
@kasthurimj70 Жыл бұрын
Apanayana katuyuthuth ikmanata kranna haki wenna one lankawrth loku laba labana wahane nishpadhana ayathanayak wenwa blnna api bla gena innwa
@SH-Cooking
@SH-Cooking Жыл бұрын
Ganna bari wenna bahane lankawenam ape un hadanawa minissunta ganna puluwan ganakata dammanam hari international market eakata wadi ganakata dala naththan untama thamai thiyaganna wenne
@surath70
@surath70 Жыл бұрын
වේගා කියන්නෙත් කයිවාරු ගොඩක් තමයි .වේගා වාහනයක් පාරේ හැබැහින් දැකපු දවසක තමයි මම ඕවා පිලිගන්නේ..
@ruwanchandana7181
@ruwanchandana7181 Жыл бұрын
Congradulation
@mohamednk9434
@mohamednk9434 Жыл бұрын
70 dasakaye vage ape deval apima hadala thibuna nam 85 veddima me vage nirmanayak karanna thibuna. Ape kaalaya niraparade ayale gihing vage denenawa. Me vage aluth nispadana soya loketa lankawa geniyana ayata jathika sammana labadenna one. Sathutui. me arambaya degatama thawath aluth dewal soyaganna me ayata sakthiya lebewa. 👍❤️🙏🇱🇰
@sarathhemachandra5265
@sarathhemachandra5265 Жыл бұрын
මහාපරිමානව නිෂ්පාදනය කරන විට මිළ අඩු වේවි .
@Thari10
@Thari10 Жыл бұрын
අව්ව නැති දවසට ප්‍රෙටල් වලින් යන්න බෑද
@g3production699
@g3production699 Жыл бұрын
ලංකාවෙ හින්ද මං හිතුවෙ ඔයිට වැඩිය අඩු වෙයි කියල මොනා උනත් බජාජ් එව ගනං අඩුයි🙁
@lakshan8539
@lakshan8539 Жыл бұрын
දෙශපාලනඥයන් ඔක උඩට එන කොට කොක්ක දානවා ෂුවර්
@slchathuwa3704
@slchathuwa3704 Жыл бұрын
ලක්ශ 20ක් දීල ට්‍රීවිල් එකක් ගන්නෙ කව්ද ලක්ශ 12කට වගේ අඩු මුදලකට නම් හොදයි
@tharindusilva-vi3nl
@tharindusilva-vi3nl Жыл бұрын
Vega aniwa supiri.....made in srilanka 😍😍😍
@buddistlibrary5566
@buddistlibrary5566 Жыл бұрын
හොද වෙලාවට මං කෝටිපතියෙක් උනේ.නැත්තම් ඉතින් බජාජ් තමා.😂😂😂
@Amila-wm7sd
@Amila-wm7sd 5 ай бұрын
❤️
@basnayakaabesingha5565
@basnayakaabesingha5565 Жыл бұрын
My congratulations
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
Good very good 🌹👌❤️👍
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
හොඳ නිපැයුමක්. ඒත් මේක වෙලඳපොලට එනකල් ශුවර් නෑ. ලොකුවට සමාජමාද්‍ය වල මේක ගැන කිව්වට අවුරුදු ගානක් ගියා තවම නෑ. අවුරුද්දෙන් අවුරුද්ද කියනව ලබන අවුරුද්දෙ කියල.
@amilasampath8241
@amilasampath8241 Жыл бұрын
ඕවා වෙන්නෙ නෑ
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 8 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН