අසනීප වුනාම විතරක් නෙමේ, රාත්‍රි ආහාරයක් විදිහටත් කියාපු, අපේ රසට හදපු එළවලු සුප්. Vegetable Soup

  Рет қаралды 154,495

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

සුප් වර්ග කොච්චර හදන්න දන්නව උනත් පුංචි කාලේ ඉදන් දිවට හුරු අපේ රසට හදන එළවලු සුප් එක තරම් වෙන කිසිම සුප් එකක් වෙලාවකට සෙට් වෙන්නෙ නෑ .
අසනීප වුන වෙලාවක විතරක් නෙමේ, සැහැල්ලු රාත්‍රි ආහාරයක් විදිහට වුනත් හොඳට ගැලපෙන මේ සුප් එකත් එක්ක පාන් පෙත්තක් ටෝස්ට් කරල ගත්ත නන් වෙන මොකුත් ඕනෙ නෑ.👌👌👌👌
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 151
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
මේ දවස්වල වීඩියෝ බලන්නෙ දුව හරිම හදිස්සියෙන් ආයෙමත් නිව්සීලන්ඩ් යන්න හදන්නේ වීඩියෝ බැලුවට කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා මම ආසම සුප් එකක් ඒකත් හදල ටිකක් නිවෙන්න තියලා තමා ආයෙමත් පෝන් එක අතට ගත්තෙ ඔයාට ගොඩක් ස්තූතියි දුව
@dinithianjali374
@dinithianjali374 Жыл бұрын
බොරු විකාර නැති හරිම පැහැදිලි වගේම හරිම ලේසි හරිම ඉක්මන් හොද video එකක් . 💐💐
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
මම ආසම මේ විදිහට එලවළු වල පාට ලස්සනට තියෙනව ස්තුතියි ඔබතුමියගේ උපදෙස් වලට
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
Niyamai lassana paatata asa hithena vidihata තියෙනවා, අනිවාර්යයෙන්ම hadanawa thank you so much.
@maheshawarangani7930
@maheshawarangani7930 2 жыл бұрын
මම ආසම කියල දෙන විදිහට . කෑම වගේම රසවත් . Thank you chef.💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙈🙈🙈🙈🤩Bohoma isthuthi ❤️
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
Math asa එහෙම loku loku boru posh keli nee vede karanna hithena vidihata simplewa kiyala denawa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@sachiladilrukshi5742 😘😘😘
@nishaditharuka1659
@nishaditharuka1659 Жыл бұрын
ගොඩාක් ස්තූතිය මිස්. එලවලුත් එක්කම චිකන් සුප් එකක් හදන වීඩියෝ එකක් කරන්නකෝ
@priyanthagunaweera458
@priyanthagunaweera458 2 жыл бұрын
Godak hoda recepe ekak chef..Thank you..gedara hemoma parissamin inna..Budu saranai..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ⚘️
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y 11 ай бұрын
මාත් අද හැදුවා...හරිම රසයි ඒ විදියට
@kumarijayasekara5869
@kumarijayasekara5869 2 жыл бұрын
ආසම සුප් එකක් .Vegetarian අයට ගොඩක් වටිනව .රසවත් කෑම රසවත් ලෙස කියල දෙන ඔබතුමියට තෙරුවන් සරනයි .සුවපත් වෙිවා ! .
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 Жыл бұрын
your explanation is very clear. Method is easy. The way you cook is very interesting. Already I have used some of your recepies. Thanks.
@neetaguruge2865
@neetaguruge2865 2 жыл бұрын
හොදට තේරුම් කරලදෙනම ස්තුතියි ජේසු පිහිටයි
@sameerapiyumi1812
@sameerapiyumi1812 2 жыл бұрын
Mis oya tamai best ..God bless you .Man oyage kema hadanawa .harima rasata enawa.gedara hamoma Satutin kanawa.thank you.
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 2 жыл бұрын
Didn't u add turmaric powder??will tht colour comes to us also. ??want to try. I l add the comment after I made.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
No I didn't, that colour comes from Carrots and lentils, if you like you can add some Turmeric Powder too..🤩
@dilharasewwandi7648
@dilharasewwandi7648 2 жыл бұрын
අද සුප් හදන්න කියලා හිතුවේ මේක නම් නියමයි
@pushparanjanee9123
@pushparanjanee9123 2 жыл бұрын
Dear mama oyage respe balanne harema asawen mama kibula banis haduwa kiriwath biththarawath danne nathuwa .pulun wage soft ekata awa thank you so much 💕💕💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane harima sathutui ❤️ bohoma isthuthi oyata ⚘️
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Harima lesi resipy oya denne.dan lamainta owa hariyata watinawa.kiya dena widihath hodai duwa.oyata jayen jaya.
@pramivishmika9180
@pramivishmika9180 2 жыл бұрын
thank u apita mea hemdeyakma bohoma pehediliwa kiyala denawata oba thumiyata...
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
නියම යි , thanks chief
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 жыл бұрын
Look like delicious thanks darling b s
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb supiri pattai good luck 👍👍👍👍👍❤️❤️❤️❤️
@victorypereira68
@victorypereira68 2 жыл бұрын
I like your receipes. The way you demonstrate simple & time saving .please upload new receipes. We wish you all the best. God bless you.
@surekanadeeshani7933
@surekanadeeshani7933 Жыл бұрын
Thank you akki oyage vedios mama godak asawen balanawa Oyage recipe godak pahasuwen hadanna puluwan ❤
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Niymai good recipe, oyaga husband ta ikman suwaya labawa niduk nerogi wewe tharuwan saranai dadanatam ❤❤❤❤🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට 😍
@champiy5006
@champiy5006 2 жыл бұрын
It’s 6.30 pm, and I just had dinner. But felt hungry after your video. Thanks 👌😋💐🇺🇸
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Nice and simple nail art ! 🙂 This is quite special than the usual veg soup i know, so , thanx so much
@chathuchathu38
@chathuchathu38 2 жыл бұрын
තව soup recipe කියල දෙන්නකෝ chef
@nayanaperera1706
@nayanaperera1706 9 ай бұрын
Thank you very much
@geethalalani5469
@geethalalani5469 2 жыл бұрын
ඔයා කියල දෙන ඕනම රෙසිපි එකක් බලන්නම හිතෙනවා ...
@upekhanppd
@upekhanppd Ай бұрын
Very easy to prepare. Tried. Ate with biscuits. Thanks a lot.
@LaksmiUyangoda
@LaksmiUyangoda Жыл бұрын
නියමයි දෙයියනේ නියමෙට කියල දෙනව බොරුවැඩ නෑ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you brother ❤️
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 2 жыл бұрын
Oyage vidiyos hamadama balanawa aththatama hariyata kama hadana kalawa meka thama nikan boru posh na wikara na godak ayage thiyenne uyana ratawa kiyala dena vidiyos newi copi karapu recepi vikurthikarla dannawa wage dana ekia kitchen eke badu penwanna. boru kiyavillai awasaya de haritama prisiduwa kiya dena oba itha visistai
@chandrikapriyangani5308
@chandrikapriyangani5308 2 жыл бұрын
thank you chef god bless you 🙏❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩🤩🤩❤️👍
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Excellent recipe. I love it . Just to say, I made your aubergine in tomato. It was really good. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Thank you
@Nadeeka0228
@Nadeeka0228 2 жыл бұрын
ගොඩක් වටින රෙසිපි එකක්. චිකන් සුප් එකක් හදන හැටි කියල දෙන්න
@sandhyaabeyrathne624
@sandhyaabeyrathne624 2 жыл бұрын
Miss mata kiyanda puluwanda cake hadaddi astra daala beat karaddi batter eka ei kadali widihata wenne? ( oil wage wenama penawa batter eke) man nuwara eliye, eka deshagune nisa wena deyakda? Cake receipe keepayakma try kara, e hema ekakama ehema wenawa.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too
@mllakshan4544
@mllakshan4544 Жыл бұрын
Niyamai sup katayak dammanm patta
@ratnakodikara4552
@ratnakodikara4552 2 жыл бұрын
Mama wenadata suduru coththamalli tikak danawa. Eth mewidiya eetawada hodha athi. Adama hadanawa. Tomato danna epada.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama me soup ekata ehema danne na..😍
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
Garlic bread gedara hada ganne kohomada
@RoshanWaruna-i2j
@RoshanWaruna-i2j 2 ай бұрын
ඔන්න ඉතිම් මේක මම අද හදනවා...🥰❤️
@galleindu491
@galleindu491 Жыл бұрын
Math rasavenda ma soup aka niyamai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️💐❤️
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
thank you chef🌹🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩🤩🤩
@dineshagunathilaka1451
@dineshagunathilaka1451 2 жыл бұрын
Greenපීස් කොළ පාටට තම්බගන්නේ කොහොමද ඒක ලා කහ පාටටනේ එන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama ganne fresh frozen eka..anthimata ekathu karanne ekai..ewa godak wela yanne na thambenna..welapu ewata wela yanawa..❤️
@dnd4411
@dnd4411 2 жыл бұрын
ගොඩක් වටිනවා මාත් අසනීපෙන්.😒
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
අනේ ඉක්මනට හොඳ වෙන්න..🙏🙏❤️❤️❤️
@dnd4411
@dnd4411 2 жыл бұрын
@@cookingwithchefshani ස්තූතියි 😊
@wasanthakumuduni7352
@wasanthakumuduni7352 2 жыл бұрын
goodk Watin video akak
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Thank you ❤❤❤
@amandi281
@amandi281 7 ай бұрын
Thankyou 🌝💓
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
You’re welcome 😊
@desipadminiperera6274
@desipadminiperera6274 11 ай бұрын
රස ඇති කියල හිතෙනව. හදලම බලන්න ඕනි
@asanka6649
@asanka6649 2 жыл бұрын
Homemade appa recipe ekak dennako
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you Chef Shani for the nice and easy vegetable soup receipie. May God bless you
@rexieperera468
@rexieperera468 2 жыл бұрын
I like it thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@shiyanimallika2799
@shiyanimallika2799 Ай бұрын
නියමයි ..බුදුසරණ යි
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
❤️👍
@malmalka8520
@malmalka8520 Жыл бұрын
ඇඹුල්(දෙහි ,තක්කාලි) දා න්න අවශ්‍ය නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kisima deyak aniwarya na..oya kamathi nam ekathu kara ganna..❤️
@kenulinadinsa8216
@kenulinadinsa8216 Жыл бұрын
මරු අක්කෙ
@anojagamage7966
@anojagamage7966 2 жыл бұрын
Thanks 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
දැං හැමදාම Vedios ගේනව නේ.😘♥️🎖️️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
හස්බන්ට කොරෝනා හැදිල මේ ටිකේ ගෙදර, ඉතින් පොඩි වැඩක් ගත්තා..😜
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
@@cookingwithchefshani මොන පොඩි වැඩද Bed Rest කොරෝනා හැදුනම අපේ අය කරපු ලොකුම වරද Rest නොකර ඔක්කොම වැඩ ටික ගෙදර ඉඳන් කරපු එක. But ඒක වැරදි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@mithunwidanapathirana2149 අනේ ඉතින් ඔය කැමරාව පොඩ්ඩක් අල්ලන් ඉන්න එක ඉල ඇට තෙරපෙන වැඩක්යෑ..ලෙඩ උනාට මේ ටිකේ පුදුම සැපක් ගත්තෙ. ඔක්කොම අතට පයට ලං කරගෙන.ඒක හින්ද පොඩි වැඩක් ගත්තට පව් නෑ. 😜
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
@@cookingwithchefshani හ්ම් හ්ම්
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
Ikman සුවය පතනවා
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
රස soup එකක් බොමු 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Body bomu.
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thank you chef👍👍❤️
@sitharadananjana2194
@sitharadananjana2194 2 жыл бұрын
1st ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Godak Sthuthi Oba Thumiyatà
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Godak hodai.❤️❤️❤️😋
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
Great video
@sheilaranawana7201
@sheilaranawana7201 Жыл бұрын
@oliverearnest8712
@oliverearnest8712 Ай бұрын
❤❤
@chathuchathu38
@chathuchathu38 2 жыл бұрын
ඔයාගේ recipe තමා ලේසිම..රසම..❤️
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 2 жыл бұрын
Now I made Ur soup shani. I tld tht white colour won't cme. It dnt come in white colour. I think u added coconut milk o something.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
There's no secret ingredients here or any of my other recipes..let your lentils to dissolve properly. then you will have the same colour. or you might have added very little amount of lentils, compared to the other vegetables. this is a very simple soup . very hard to get it wrong.
@mohamedsulaiman2533
@mohamedsulaiman2533 2 жыл бұрын
@@cookingwithchefshani okk I l make again and see. Tnx dear.if I hurt u plse forgive me.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@mohamedsulaiman2533 No no , it's totally fine that you asked it. don't rush, and let it cook slowly..
@tharikaweerawardana4265
@tharikaweerawardana4265 2 жыл бұрын
Chicken poddak ekathu kaloth Rasa nethi weida???
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Nathi wenne na ethakota wena rasak..kisi prashnayak na..❤️
@yashmiprasadvlog4636
@yashmiprasadvlog4636 Жыл бұрын
Akke chiken soup rasata hadana widiya kiyla denna
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Chicken & Corn soup hadala thiyenne nangi balannako..🥰
@yashmiprasadvlog4636
@yashmiprasadvlog4636 Жыл бұрын
♥️ thank you akka. Idiriyatma yann wish karanwa hodama widiyat rasa kema hadanna igana ganna nm enna oni oyage chenal ekata thamai wedi wel wataram nethi salara guruthumi adarei akkata♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@yashmiprasadvlog4636 Thank you very much nangi..💚
@nirmalarajapakshe265
@nirmalarajapakshe265 Жыл бұрын
Green pees thambapuwada
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Amu ewa frozen eka gaththe..❤️
@sashikalashashikalasewwand8394
@sashikalashashikalasewwand8394 Жыл бұрын
❤️❤️❤️👍
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
හරිම ශෝක්
@subadraellepola6469
@subadraellepola6469 Жыл бұрын
Pehediliy.thank you
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
Can u show us how to make the garam masala powder
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Hodata pahadily karanawa
@NicolaDeRose
@NicolaDeRose 4 ай бұрын
🙏🏾🙏🏾
@DubuiCantar-x8n
@DubuiCantar-x8n 3 ай бұрын
Akki mama haduwa hari rahai
@deemaademaa2752
@deemaademaa2752 2 жыл бұрын
හොඳ රසට අටි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
මට නන් රසයි..👌
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Like 👍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Delicious 😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
👍👍👍💚
@sandyakumari843
@sandyakumari843 2 жыл бұрын
👌👌👌♥️♥️♥️
@sachiiresha2975
@sachiiresha2975 Жыл бұрын
Thank you Akka❣💕❤☺😍🌹
@dhanukanadiranga7214
@dhanukanadiranga7214 2 жыл бұрын
මමත් මේ විදිහට තමා හදන්නෙ... පුදුම ඉල්ලුමක් තියෙන්නෙ ඔහොම හදපුවම සුප් එකට... මම හැබැයි roux එකක් හදල කවලම් කරනවා.... ටිකක් උකු වෙන්න..☺️
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
aasai katahadat ahan inna
@prjmadusankajayarathna9767
@prjmadusankajayarathna9767 Жыл бұрын
💚💚💚🙏
@hiruni8780
@hiruni8780 2 жыл бұрын
😋👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😊💐💐
@vikumdilanka9846
@vikumdilanka9846 Жыл бұрын
29
@ranigunaratne1367
@ranigunaratne1367 2 жыл бұрын
👍👍👍👍👍🙏
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
👍👍👍
@samanthidesilva6500
@samanthidesilva6500 5 ай бұрын
😮😢Hee
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 ай бұрын
Mona boruda umba hadala thiyenne indiyawe kamak chik
@JayNti-z3e
@JayNti-z3e 6 ай бұрын
😅❤
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 6 ай бұрын
🤍💐
@sarath1862
@sarath1862 Ай бұрын
Rasa ati
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
හදලම බලන්න..🥰
@Ireshaperera-dj5ob
@Ireshaperera-dj5ob 5 ай бұрын
😊🎉❤😍🤑😝😜🤪🥳🎉❤❤❤
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️💐💐💐
@vijithfernando6964
@vijithfernando6964 8 ай бұрын
@dilanifernando1704
@dilanifernando1704 2 жыл бұрын
❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏
@mallikapathirathna4761
@mallikapathirathna4761 2 жыл бұрын
👍❤️❤️
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Take Care | Episode 34 - (2024-09-21) | ITN
30:27
ITN Sri Lanka
Рет қаралды 424 М.
Easy Vegetable Soup Recipe | Beyond Easy!
9:14
Preppy Kitchen
Рет қаралды 1,1 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН