බිත්තර නැති වටලප්පන් කාල තියෙනවද? හිතාගන්න බැරි රසක් Vegetarian Watalappan Recipe Kusala's Simple 😋

  Рет қаралды 80,049

Kusala's Simple Life

Kusala's Simple Life

10 ай бұрын

බිත්තර නැති වටලප්පන් කාල තියෙනවද? හිතාගන්න බැරි රසක් Vegetarian Watalsppan Recipe Kusala's Simple 😋
#kusala
#watalappam
#watalappan
#pudding
#vegetarianrecipe

Пікірлер: 103
@menakamadushani4211
@menakamadushani4211 10 ай бұрын
අනේ අක්කේ හරිම වටිනවා..ගොඩක් අය කන්න අස් උනත් බිත්තර නිසා කම්ම කැමති නෑ..දැන් ලේසියෙන් බිත්තර දාලා හදන කෑම හදන්න ත් බෑ.. ඒකේ ලස්සන .. දිළිසෙනව..🤗 ඔයාට බොහෝම ස්තූතියි අක්කා මැණික..හදලා බලන්නම්.
@sarojanilanthi3382
@sarojanilanthi3382 10 ай бұрын
හදන හැම කෑමක්ම ගොඩාක් ලේසියෙන් අඩුම මුදලකින් හදන්න පුළුවන් ගොඩක් ස්තුතියි
@SumuduKrishantha
@SumuduKrishantha 10 ай бұрын
හොඳ recipe එකක්.. Thanks
@shadiyanoorichanel9887
@shadiyanoorichanel9887 10 ай бұрын
ගොඩක් ඉස්තූති ඔයාට .බිත්තර නිසා මාත් නොකා හිටපු කෑමක් .හෙටම මේ විදිහට හදල බලන්න ඕනි 😊
@user-eo4hz7rb4e
@user-eo4hz7rb4e 9 ай бұрын
හරිම.ෂෝක් කියල දුන්නා ට ස්තුතියි..
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
රසපාටයි .....ගොඩාක් ස්තූතිය් ...වටිනවා ...👍👌😘
@kusumdesilwa8264
@kusumdesilwa8264 10 ай бұрын
මමත් හැදුවා හරිම රසයි හදන්නත් ලේසියි ඒ වගේම හරිම රසයි
@user-xf7bl1po5t
@user-xf7bl1po5t 5 ай бұрын
Godak situthi ❤
@user-ug6cv2kr5u
@user-ug6cv2kr5u 6 ай бұрын
ගොඩක් ,රසවත් ,පුඩිමක්
@swigethunga-mb4rb
@swigethunga-mb4rb 10 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ඉදිරිපත් කරන වාට හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් .තෙරුවන් සරනින් තව මෙවැනි දේවල් ඉදිරිපත් කරන්නට සක්තිය dahirraya ලැබේවා .ඔයාට බුදු සරනයි දෙව් පිහිටයි .😊👍🌹❤️
@geethaekanayake9005
@geethaekanayake9005 10 ай бұрын
Api haduvema eggs dala me vidia hodai tanks you oyata Aluth kramayak igennuvata
@user-nk6ef5fh2s
@user-nk6ef5fh2s 7 ай бұрын
Bohoma sthuthi oyata dan hodaida 9yata miss theruvan saranai devi pihitai deergau labeva ❤
@nisansalaweerasingha7991
@nisansalaweerasingha7991 10 ай бұрын
අනේ ස්තුතියි ගොඩාක්...අපේ අම්ම කවදාවත් කාල නෑ වටලප්පන් මොකද එයා නිර්මාන්ශයි...මේක දැක්කම සතුටු හිතුනා එයාට හදල දෙන්න පුලුවන් නිසා...ගොඩාක් පින් මහත්මිය ඔබට
@padmasamarakoon6685
@padmasamarakoon6685 10 ай бұрын
😮 අම්ම් 7:54
@nisansalaweerasingha7991
@nisansalaweerasingha7991 10 ай бұрын
@@padmasamarakoon6685 ඔව් මගෙ අම්ම ගැන කීවෙ...ඇයි මොකුත් ප්‍රස්නයක්ද...නැත්නම් ඔයාගෙ අම්ම මතක් උනාද
@Iresha.
@Iresha. 10 ай бұрын
​@@nisansalaweerasingha7991ආනේ පව් එයා එයාට හදලා දෙන්න ඔයාගෙ අම්මාට තෙරුවන් සරණයි 🙏 💞❤
@nisansalaweerasingha7991
@nisansalaweerasingha7991 10 ай бұрын
@@Iresha. තෙරුවන් සරනයි ඔයාටත්...
@WimalaLiyanage-yd2zr
@WimalaLiyanage-yd2zr 10 ай бұрын
I am 5
@freeeducation3587
@freeeducation3587 10 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අපිත් vegetarian, හදන්න ඕන අනිවාර්යෙන්ම 💕
@wasanthakumara1460
@wasanthakumara1460 10 ай бұрын
ගොඩාක් වටින වටලප්පන් එකක් ඔයාට ගොඩාක්ම ස්තුතී මම ඔයාගේ වීඩියෝ හැමදාම සතුටින් බලනවා ❤❤❤❤❤❤
@didulisathsarani
@didulisathsarani 9 ай бұрын
ගොඩක් ස්තුතියි 👍❤️
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 10 ай бұрын
නියමයි.
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 10 ай бұрын
Rata enna apita lasema kamak thanks akkiyo ❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 10 ай бұрын
THANKS DAUGHTER....THERUWAN SARANAI Duwe. ❤❤
@sumithramaladeni6656
@sumithramaladeni6656 10 ай бұрын
godak hodai ane obatumiyage piza ekak hadana heti kiyala denna adu wiyadamakin.thaks
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 10 ай бұрын
Thank you for your video
@shaymakumudu2669
@shaymakumudu2669 10 ай бұрын
Thank you akke.
@thakshilaruwanthi
@thakshilaruwanthi 10 ай бұрын
Thanku somuch 💐
@smeditor9518
@smeditor9518 9 ай бұрын
Thanks akke
@achaladesilva6132
@achaladesilva6132 10 ай бұрын
Thank you miss
@priyangikadamayanthi5750
@priyangikadamayanthi5750 10 ай бұрын
Godaaak stuthi oyata
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 10 ай бұрын
Thanks Kusala... We are allways with you...
@chathurathnayaka3022
@chathurathnayaka3022 10 ай бұрын
අදම හදන්න ඕනේ
@shyamagunasekara237
@shyamagunasekara237 10 ай бұрын
ෂා මරුනෙ.මම නිර්මාංශයි
@dulshakawmini1809
@dulshakawmini1809 10 ай бұрын
අනේ ගොඩක් තෑන්ක්ස් අක්කා❤
@shiranijayasuriya8584
@shiranijayasuriya8584 10 ай бұрын
Look nice
@neelaroshika165
@neelaroshika165 10 ай бұрын
ස්තුතියි ❤
@w.athilinawathie4957
@w.athilinawathie4957 10 ай бұрын
ස්තුතියි,බිත්තර නොකඩන ප්‍රස්නෙ මටත් තිබුනා.දැන් ඒ අඩුව හදාගන්න පුළුවන්. බොහොම ස්තුතියි.🍓🍓🍓🍓
@nilakshikapremathilake2284
@nilakshikapremathilake2284 10 ай бұрын
@hemarathnayake2606
@hemarathnayake2606 10 ай бұрын
ඔයාගෙ රෙසිපි ඇත්තටම ගොඩක් ලේසියෙන්ම හදන්න පුලුවන් ඒව ගොඩක් ස්තුතියි
@piadarshanidanusha4602
@piadarshanidanusha4602 10 ай бұрын
👍👍👍👍👍👍
@nilukalakmali4630
@nilukalakmali4630 10 ай бұрын
Tnx oyata ...mat adama hadanna oni akke..🌷🌷🌷🌷
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 7 ай бұрын
Ane puthe oyage kaama dakkama bada pirenawa.hadanna kalin.mamath biththara prashne nisa watalappan kanne naha.godak pin ❤
@user-wr9xp6dj7w
@user-wr9xp6dj7w 10 ай бұрын
👍
@shiromikumari2126
@shiromikumari2126 10 ай бұрын
කියන්න වචන නෑ මැනිකෙ ඔයා නම් මාරයිනේ
@ranjanip.166
@ranjanip.166 10 ай бұрын
Thanks ❤
@PahandiPabasara142
@PahandiPabasara142 10 ай бұрын
ස්තූතියි ඔබට.සුබ දවසක්.🌸👍👍🌸
@desilvachandrika2271
@desilvachandrika2271 10 ай бұрын
බොහොම ස්තුතියි ..මාත් හදනවා..බිත්තර දාන්නේ නැති නිසා ගොඩක් හොඳයි ..🎉🎉🎉
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 10 ай бұрын
Thanksss
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Rasa patai Eth kithul Hakuru Thamai prasne.Mehe Lankawe kade thiyena kithul Hakuru polowe Gahuwath Kedennehe Ane🤔.Brown sugar Dala Hadannam.Thank you kusala🥰💐🥰.Ali pera 🥑 Jelly ekanam rasata Thibuna😊.
@nilushadan
@nilushadan 10 ай бұрын
Thank you 😊
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 10 ай бұрын
ගොඩාක් පින් ඔයාට . මන් හදනෙ නෙත්තෙ බිත්තර කඩන්න වෙන නිසා❤
@ramyapremadasa9998
@ramyapremadasa9998 10 ай бұрын
Thanks
@amandi281
@amandi281 10 ай бұрын
Thankyou ❤
@packkvijesinghe6655
@packkvijesinghe6655 10 ай бұрын
👌👌👌👌🌼🌼🌼
@ganjaliabeygunawardena7209
@ganjaliabeygunawardena7209 Ай бұрын
😍😍😍
@ruwankumara9484
@ruwankumara9484 9 ай бұрын
😊😊
@indikachamara1456
@indikachamara1456 10 ай бұрын
👍❤
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 7 ай бұрын
අනේ.ගොඩක්. හොදයි. බිත්තර. නැතුව.හදන..එක.හදන්නම්. ඔයාට.ගොඩක් ස්තූතියි. දැනුවත් කිරීම. තෙරුවන් සරණයි
@FAFA-cr3oe
@FAFA-cr3oe 9 ай бұрын
Thank you 🇦🇪
@asankaniroshan.5828
@asankaniroshan.5828 Ай бұрын
❤❤❤
@ishajayasinghe7925
@ishajayasinghe7925 10 ай бұрын
මට අවශ්‍යම video එකක්. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .👍👍👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
@chandrakanthikodikara1989
@chandrakanthikodikara1989 10 ай бұрын
කජු ටිකක් එක් කළොත් භොදයි නේද ඔයාට ගොඩක් ස්තූතිය බිත්තර නොකන නිසා මෙම විදියට වටලප්පන් කන්න පුලුවන්
@manelhalangoda1029
@manelhalangoda1029 10 ай бұрын
Thank you very much
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 10 ай бұрын
❤hari apouri thank you
@disniekanayaka7917
@disniekanayaka7917 Ай бұрын
Sthuthi obata
@sitaperera898
@sitaperera898 2 ай бұрын
❤❤❤❤❤
@malinidissanayake9709
@malinidissanayake9709 10 ай бұрын
ස්තුතියි ඔබට.
@siriyawathiranasingha7873
@siriyawathiranasingha7873 10 ай бұрын
ගොඩාක් ස්තූතියි
@rasikakumari1164
@rasikakumari1164 10 ай бұрын
😋😋ස්තූතියි
@layanajayasekara1975
@layanajayasekara1975 10 ай бұрын
ස්තුතියි කුසලා මගෙ මහත්තයා vegetarian. දැන් එයාට හදල දෙන්න පුලුවන් ❤❤❤❤
@dayaabeysundara5968
@dayaabeysundara5968 10 ай бұрын
බිත්තර නැති නිසා ගොඩක් හොඳයි
@manjulaperera5764
@manjulaperera5764 10 ай бұрын
Obathumiya kamawala diyawadiyawa thiyana ayata mukuth nadda mama qatar inne. Apita hoyaganna pulwan vidihe athuru pasak theyanwanam godak hodai. Sthuthi obathumiyata.
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 10 ай бұрын
Good
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 10 ай бұрын
බිත්තර නැති එක ගොඩක් හොඳයි.කෝන් පිටි නැතිව ජෙලටින් වලිනුත් හදන හැටි කියා දෙන්නකෝ..ස්තුති ඔයාට ❤️💚
@isharamarasinghe7465
@isharamarasinghe7465 10 ай бұрын
අනේ thank you අක්කා.... ❤❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤👍
@sunethradewasirinarayana330
@sunethradewasirinarayana330 2 ай бұрын
Kdeta danna hadanne kohomada
@liyangeperera5040
@liyangeperera5040 2 ай бұрын
Mekata fresh milk kochcharak oneda
@ashaninileka6368
@ashaninileka6368 10 ай бұрын
හකුරු වෙනුවට sugar ගන්න පුලුවන්ද්
@rishinidahamsa1823
@rishinidahamsa1823 8 ай бұрын
Akke sini danna berida
@NadeeNadeesha85
@NadeeNadeesha85 10 ай бұрын
අනේ මම හැදුවා මම තමයි ගොඩක් කෑවෙ❤😊😅හරිම රසයි❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤👍
@NadeeNadeesha85
@NadeeNadeesha85 10 ай бұрын
ඔයා හදන කෑමනම් හැමදාමත් රසයි අපේ අම්මා🌹💝💝💝💝
@ranjanidayananda8428
@ranjanidayananda8428 10 ай бұрын
@user-yy7ru4fv9t
@user-yy7ru4fv9t 10 ай бұрын
Okata thamy API kiriya kiyanne.
@reetaindrani7810
@reetaindrani7810 10 ай бұрын
කුරහන් පිටිත් හොඳයි.
@dhammikaperera1255
@dhammikaperera1255 10 ай бұрын
කිරියා වගේ නේද
@indrahettige4347
@indrahettige4347 10 ай бұрын
Rasa patai sugar syrup nathivath hodai mokada diebitic ayath innavane man vage😂 thanks duwa
@deepanisilva5509
@deepanisilva5509 10 ай бұрын
මමත් නිර්මාංශ අයෙක් බිත්තර නැති කෑම තමා kanne
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 10 ай бұрын
ඇයි ඔයා බිත්තර කන්නේ නැත්තේ බිත්තර කියන්නේ මස් වලට අයත් දෙයක් නෙවෙයි නේ
@niwabalasooriya5753
@niwabalasooriya5753 9 ай бұрын
Hakuru wenuwata siini beeda
@user-yy7ru4fv9t
@user-yy7ru4fv9t 10 ай бұрын
Kiriya dakala. Nathi. Aya oka. Kanawa. Watalappan kiyala
@viseekiy3971
@viseekiy3971 7 ай бұрын
❤ ඕක කාලා තමයි ඉස්පිරිතාලේ ඉන්න ඇත්තේ 😂. ඉක්මනින් සුවපත් වේවා ❤
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 7 ай бұрын
😅😅😅🤣🤣
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 7 ай бұрын
Meyka maasa 3ta kalin dhaapu vedio ekak😜😜
@chandanijayalatha1988
@chandanijayalatha1988 10 ай бұрын
Hakuru nathuwa sini danna barda
@namunuranawaka5931
@namunuranawaka5931 9 күн бұрын
සාදික්කා සහ වසාවාසි නැති ඒවා වටලප්පන් නෙමෙයි. ඒවාට කියන්නෙ පුඩින් කියල
@supunshanaka3318
@supunshanaka3318 10 ай бұрын
👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
ස්තුතියි ❤
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 47 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН