ඔබේ ගමන් මල්ලට අනුන්ට පෙන්නන්න බැරි දේවල් දාගන්න එපා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 2,930

Budu Bana

Budu Bana

10 ай бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - ඔබේ ගමන් මල්ලට අනුන්ට පෙන්නන්න බැරි දේවල් දාගන්න එපා
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 25
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@renukajayaweera4996
@renukajayaweera4996 10 ай бұрын
🙏🙏🙏 ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි!🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 10 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි.. ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවන් මග තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මෙ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@renukajayaweera4996
@renukajayaweera4996 2 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට දේශනා කරන් හැම දේසුමක්ම නැවත නැවත ඇසීම කල යුතුය .ඒ තරමට හරවත්ය.ගෙදර හැමදාම තෙමෙන්නේ වහල හදාගන්න බැරි වුන නිසායි. මගේ වහල හදාගන්න වටිනා ධනයක් දෙන ඔබවහන්සේට තේරුවන් සරනයි !සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏
@indranikitulgoda7885
@indranikitulgoda7885 10 ай бұрын
පින්වත් හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි....
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 8 ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi 10 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 10 ай бұрын
Sadu sadu sadu,obavhanseta utumvu chaturaaryasatya dharmaavabodgayama saaksaathveva pinvath swaminvahansa,nidukveva,neerogiveva,suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻
@kalyanipremalata2827
@kalyanipremalata2827 10 ай бұрын
Budusarsnai🙏🙏🙏🙏
@anushaabekoon4489
@anushaabekoon4489 10 ай бұрын
වහල හදාගැනීමට බොහෝ වෙහෙසෙමි. ඊට මග හසර කියාදෙන ඔබවහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 10 ай бұрын
🙏🙏🙏
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 5 ай бұрын
එසේමයි. 🙏🙏🙏🙏🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 2 ай бұрын
🙏🙏🙏
@samanthisrilanka2429
@samanthisrilanka2429 10 ай бұрын
Sadu sadu sadu
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 10 ай бұрын
මං මුලාවි සිටින සමහර බෞද්ධයන්ට ඔබ වහණ්සේගේ තේරැමි ගැනිමට සරලව කියාදෙන දහමි කරැණු ඉතාම වටිනව. ඔබ වහණ්සේට බොහෝ පින් කුසල් හිමි වෙිවා.!!! සාධු සාධු සාධු🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 10 ай бұрын
👏👏👏
@rasikaasiri4512
@rasikaasiri4512 10 ай бұрын
🙏🙏🙏🙏
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe 10 ай бұрын
Saadhu..saadhu..saadhu 🙏🙏🙏
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 Ай бұрын
🙏🙏🙏🙏🙏
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 Ай бұрын
🙏🙏🙏 from dubai
@winstondennis5301
@winstondennis5301 10 ай бұрын
💐💐💐🙏🙏🙏
@kalyanimaniyo2681
@kalyanimaniyo2681 10 ай бұрын
🙏❤️🏵️🙏🙏💐
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 5 ай бұрын
අනිවාර්යයෙන්ම සමාජය සාහසික කර ගුණ සුවඳ වහන්නේ මිසදිටු ජඩ මාධ්‍ය ම තමා.
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 10 ай бұрын
🙏🙏🙏
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 60 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 841
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 679 М.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН