No video

සියල්ලටම පිළිතුරු ඇත්තේ නිහඬබව තුලයි | Ven Aluthgamgoda Gnanaweera Thero

  Рет қаралды 7,064

Nihada Arana Meditation Center

Nihada Arana Meditation Center

Күн бұрын

#Aluthgamgodagnanaweerathero #nihadaarana #චතුරාර්යසත්‍ය
පේරාදෙණිය නිල්ලඹ හි පිහිටා ඇති "නිහඬ අරණ" හන්තාන කඳු වලල්ල මැදි කොට සොබාදහමේ සුන්දරත්වය තුල පිහිටා ඇති භාවනා මද්‍යස්ථානයකි. මෙම භාවනා මද්‍යස්ථානය සියලු ගිහි හා පැවිදි ප්‍රජාවන්ට අවසාන විශ්වීය සත්‍යය ගවේෂණය කිරීමට අවශ්‍ය ධර්මය සහ පරිසරය සපයයි. නිහඬ අරණ වෙත කිසිඳු බේදයකින් තොරව සෑම තරාතිරමකම අයට පැමිණිය හැක. ඔබ බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු හෝ මුස්ලිම් විය හැකි නමුත් ‘නිහඬ අරණ’ තුල ඔබ හා අප සියල්ලෝම "සත්‍ය ගවේෂකයෝ" පමණි..
Nihada Arana’ - නිහඬ අරණ - is a meditation centre tucked away in the serene woodlands of Peradeniya, Nillamba, Sri Lanka. It is an oasis for those who seek to practice the path of Dhamma in a peaceful setting. Nestled in the blissful tranquility of nature, the hermitage provides an environment for all lay and monastic community to explore the ultimate universal truth. You may come from all walks of life; Buddhist, Christian, Catholic, Hindu or Muslim, but at ‘Nihanda Arana’ you are just one - a ‘Truth Seeker’.
Contact us: (+94) 0701 306 948 | (+94) 0773 343 914
Follow Nihada Arana
නිහඬ අරණ ෆේස්බුක් නිල පිටුව (Official Facebook page) :
/ nihadaaranaofficial

Пікірлер: 33
@mashijayarathna-5939
@mashijayarathna-5939 Ай бұрын
හිත සෑහෙන්න අවුල් වෙලා තිබ්බ වෙලාවක මේ ධර්ම දේශනාව ඇහුවේ 😢 අනේක වාරයක් පිං ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි
@princijayatunga6201
@princijayatunga6201 9 ай бұрын
🙏🙏🙏
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d Ай бұрын
නිහඬ වන්න සන්සුන් වන්න විවේක යට පත් වන්න ...
@nelumkadesilva3983
@nelumkadesilva3983 Жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-yh5fw9rb1n
@user-yh5fw9rb1n 9 ай бұрын
Sadu sadu
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
නිවිල ඉන්න අපි අවුලාගෙන, අතරමන් වෙලා. පුදුම ධර්මතාවයක්. ධර්මය සජීවීයි. ස්තූතියි ඔබ වහන්සේ ට.
@Samithdils
@Samithdils Жыл бұрын
🙏🙏🙏🙏
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 10 ай бұрын
✨️💛
@renukahettiarachchi7634
@renukahettiarachchi7634 2 жыл бұрын
🙏🙏🙏 theruwan saranai ape හාමුදුරුවනේ
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 2 жыл бұрын
Desawanata sumihiri.desana sadaham manahara.depa pinipa karami.niduk neerogi wewa pathami....
@anomasilva5651
@anomasilva5651 2 жыл бұрын
මුණිවරයාණෙනි ඔබ වහන්සේගේ දේශනාවන් තුළම නිහඬ බවම මිස කුමක් කතා කරමුද...🙏🙏
@user-si9yg2cd6w
@user-si9yg2cd6w 7 ай бұрын
🌀💝🌀
@dalsiperera5060
@dalsiperera5060 2 жыл бұрын
🙏🙏🙏 Theruwansarani suwaminwahansa
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 жыл бұрын
Meawagea mihiriyat geburu drmya sralwa min pera asannta lebee neha ma badda drshnya niyamakaryean awabooda kragththa obawhnseata godak pin bs dp
@isurukarunaratne6122
@isurukarunaratne6122 Жыл бұрын
Sadu sadu sadu
@gabgelaariyathilaka1902
@gabgelaariyathilaka1902 2 жыл бұрын
Sadu.sadu sadu.....
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@anokaranatunga8156
@anokaranatunga8156 2 жыл бұрын
🙏🙏🙏🙏💐💐
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@amitaleca1427
@amitaleca1427 2 жыл бұрын
🌸🙏🙏🙏
@nuwanduminda4849
@nuwanduminda4849 2 жыл бұрын
🙏🙏🙏❤❤❤
@harshanidiana8562
@harshanidiana8562 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@mallikaperera6720
@mallikaperera6720 2 жыл бұрын
💐💐💐 🙏
@ramachandraweerasekara7508
@ramachandraweerasekara7508 2 жыл бұрын
සිත ක නිවන
@kumarihennadige239
@kumarihennadige239 2 жыл бұрын
Saadu saadu
@amanisha1234
@amanisha1234 2 жыл бұрын
🙏🙏🙏
@fernandoupuli7589
@fernandoupuli7589 2 жыл бұрын
🙏🙏🙏🙏
@nayanahettigoda1333
@nayanahettigoda1333 2 жыл бұрын
🙏🙏🙏
@Gihanandra124
@Gihanandra124 2 жыл бұрын
🙏🙏🙏
@manorirathnamali2822
@manorirathnamali2822 2 жыл бұрын
🙏🙏🙏
@doreenweerasinghe1299
@doreenweerasinghe1299 2 жыл бұрын
🙏🙏🙏
@padminisilva7853
@padminisilva7853 2 жыл бұрын
🙏🙏🙏
දුක හටගන්නේ කොහොමද? | Ven Aluthgamgoda Gnanaweera Thero
1:08:41
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Nihada Arana Vlog | Sri Lanka #travel #calm #srilanka
5:28
Nav & Nethu
Рет қаралды 565
නිහඩ බව තුල ඇසෙන හඩ
1:32:40
Nihada Arana Meditation Center
Рет қаралды 6 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН