භවයට එකතු නොවීම සහ තණ්හාව ගෙවා දැමීම (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 2,884

Sangha Dhara

Sangha Dhara

12 күн бұрын

භවයට එකතු නොවීම සහ තණ්හාව ගෙවා දැමීම.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 24
@nandahewage7705
@nandahewage7705 9 күн бұрын
උතුම් බුදු පුතුනි තන්හාව,සසර දුක නිමා කරන සුන්දර ධර්මය දේශනා කරන ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේ මෙලොවට ජනිත කළ ඒ වාසනාවත් දෙමාපියන් ඇතුළු සතර වර්ගයේ සාමාජිකයින් ද,ගුරුවරු,ගුරුවරියන් ද,, මේ දහම අන්තර්ජාලයට මුදාහරින පින්වතුන්ටත් පුණ්‍යානුමෝදනා වේවා!,සාදු ...සාදු ...සාදු ..සාදු .. සිරසා නමාමී....
@chandanihewagama2059
@chandanihewagama2059 3 күн бұрын
සාදු සාදූ මාගෙ නමස්කාරය වේවා පිංවත් ඔබවහන්සේට 🎉
@sljayasinghe4637
@sljayasinghe4637 5 күн бұрын
සාධු සාධු සාධු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර වේවා උතුම් නිවනින් සැනසීමට පත් වේ වා සියලු දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබේ වා අපිත් මේ නිවනින් සැනසීම ලබනවා ඒකාන්ත වශයෙන් ම
@mahilafernando6640
@mahilafernando6640 10 күн бұрын
අවබෝධ තුල මෙ ජවිතය සතුටින් ජීවත් වීමට හැකියාව ඇත ශරීරයේ ඇති වෙදනාවලට තාවකාලික බෙහෙත් ඇති බව දැනෙනවා
@user-mc3zl8bs9s
@user-mc3zl8bs9s 10 күн бұрын
ඔබ වහන්සේගෙ සාසන මෙහෙවර හරිමඋතුමි නිදුක් නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙිවා ස්වාමින්වහන්සේට🙏🙏🙏
@user-ui1mi4mv1x
@user-ui1mi4mv1x 10 күн бұрын
කොයිතරම් ඇත්තද මේ කියන්නේ..........මේවා අහලා හිත නිවා ගන්න අපි කොයි තරම් පින් වන්තද........
@reneeamarasiri8210
@reneeamarasiri8210 10 күн бұрын
Sadu Sadu Sadu
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 9 күн бұрын
Sadu........sadu.......sadu.......
@wijesinghenp4894
@wijesinghenp4894 10 күн бұрын
Sadu sadu sadu !!mage namaskaraya wewa!!
@mahilafernando6640
@mahilafernando6640 10 күн бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@neilsamaranayake546
@neilsamaranayake546 10 күн бұрын
🙏🙏🙏🙏🙏.... Sadu saadu
@janakignanathilaka8462
@janakignanathilaka8462 10 күн бұрын
සාදු සාදු සාදු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් නිවන පිණිසම හේතු වේවා 🙏
@nandahewage7705
@nandahewage7705 9 күн бұрын
පැදකුණු කොට දෙපා නමදින්නමි
@nilukasenanayaka
@nilukasenanayaka 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 7 күн бұрын
🙏🙏🙏
@padmawijesekara9164
@padmawijesekara9164 9 күн бұрын
🙏🙏🙏🙏🙏
@MANJULALOVELYMADHUSHA
@MANJULALOVELYMADHUSHA 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rarani1860
@rarani1860 9 күн бұрын
😇🙏🙏🙏
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 10 күн бұрын
🎉🎉
@nimmisadana5672
@nimmisadana5672 9 күн бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshihewamanage4445
@roshihewamanage4445 9 күн бұрын
🙏🙏🙏
@sriyanipriyantha
@sriyanipriyantha 10 күн бұрын
🙏🙏🙏
@maananda6657
@maananda6657 10 күн бұрын
🙏🙏🙏
@user-ld6ly5fl6y
@user-ld6ly5fl6y 10 күн бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🙏
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 14 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
දුකත් එක්ක බැදිච්ච සැප මොකට ද || Ven Kirulapana Dhammavijaya Thero
41:59
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 9 М.
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН