බුදු කෙනෙක් නොසිටියානම් අද මම ? | Ven.Kirulapana Dhammawijaya Theවෙ

  Рет қаралды 5,243

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_528
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 64
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 2 жыл бұрын
🙏🙏🙏පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@JaslinGunwardana
@JaslinGunwardana 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ේදසනාකරනධර්මයහරිමහරවත්සාධූ සාදූ සාදූ......
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
සසර ඇති දුක දැකල අප්‍රමාදීව සසර දුකින් එතෙරට යන්නට ප්‍රඥානවන්තයන්ට හැකි වේවා.🙏🙏🙏
@deepikadeepi1689
@deepikadeepi1689 2 жыл бұрын
Sadu sadu sadu
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන්වහන්ස මේ දුර්ලභ දේශනාවන් අසන්නට ලැබීමම භාගයක් ... පතනා බෝධියකින් උතුම් නිවන්සුවයම ලැබේවා ඔබවහන්සේට
@udayanganih.s.1399
@udayanganih.s.1399 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@නිවනටමග-ඨ4ය
@නිවනටමග-ඨ4ය 2 жыл бұрын
Sadu sadu sadu🌸🙏
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 2 жыл бұрын
🙏🙏🙏
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ ශාසනාභිරනිය නිවන පිනිසමවේවා
@harshiperera7352
@harshiperera7352 2 жыл бұрын
🙏 මල දරුවෙක් ගත් අම්මා දරුව වඩා දරුවා මලේ නැත කියමින් වෙදුන් සොයා යන ගමනේදි සම්මා සම්බුදුන් දෙපා පිදූ සැණින් යළි ලැබුණා සිහිය සොඳා බුදු දම නිමල දහමකි මෙසවන් දෙන්න පන්සල් යන අයට එපා හිනැහෙන්න යෞවන මදය ඉවතට හැර සැනසෙන්න පුහුදුන් අපි උමතුය හිමි නොහිටින්න Just typed in my normal typing speed in 4n බුදු රජාණන් වහන්සේ පහළ නොවුනා නම් අනේ මම නම් පිස්සෙක්.
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධ වචනය අපට පැහැදිලිව අවබෝධය කරවීමට මහන්සි ගන්නා. භාවනාවට යොමු කරවන ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට නමස්කාරය වේවා. තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ සියලුසත්ත්වයා සසරින් එතරකරවිම සදහා ගන්නා උත්සාහය නිවන් කැමති සක්ත්වයන්ට ඇසේවා ඹබ වහන්සේ මේ කරන මේවිරියඔබ වහනසේගේ සසර පිනෙන් පිරිමට හේතු වේවා😊
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්ර්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
🌹🌹🌹සාදු.. සාදු.. සාදු , අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු සම්පත්තිය ලැබේවා. මේ ගෞතම බුද්ද සාසනේදීම නිවන් අවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
@ayomimunasinghe6465
@ayomimunasinghe6465 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ඔබවහන්සේට බොහොම පින්🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
මේ ලෝකය ඇතුලේ සතුටු වෙන්න බැහැ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ ලෝකය දුක මත පිහිටයි. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!🙏🙏🙏 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ පහළ නොවුවා නම් අපේ ජීවිත නිකන්ම නිකන් හිස් ඉබාගාතේ යන ජීවිත විතරයි .... ආයේ ඉතිං ඒ ගැන නම් හිතන කොටත් බය හිතෙනවා.... මේ බුද්ධෝත්පාද කාලේ වටිනාකම අපි වෙත කියා දුන් ඔබ වහන්සේට ඒ පින් පාරමී වේවා පාරමී දම් පිරේවා 🙏🙏
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@rasikapriyankara288
@rasikapriyankara288 2 жыл бұрын
බුදු සසුන බබෙලෙවා
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
sadhu sadhu sadhu
@chandaneediipa9914
@chandaneediipa9914 2 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
@tsnproduct9117
@tsnproduct9117 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මං ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතර අසනු ඇත.ඔබ වහන්සේ මග පෙන්වීම් නිසා මං නොබෝ දිනකින්ම පැවිදි වෙන්න තීරණය කළා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 2 жыл бұрын
උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🌼🌼🌼මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය නිසාම ජීවත්වෙලා ඉන්නවා කියා සිතෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහිකලාම විතරමයි සිතට සැනසීම. අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ පින් සිදුවේවා!🙏සුවසේම උතුම් නිවනින් නිවේවා!🙏🙏🙏🌼🌼🌼
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාදු සාදු සාදු
@manelherath6458
@manelherath6458 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට යහපතක්ම වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@නයනා-ශ9ඳ
@නයනා-ශ9ඳ 2 жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@yashuninavendi8719
@yashuninavendi8719 Жыл бұрын
Hithata godakm vaduna. Godak pin swamin vahansa 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@chandraranasinghe3362
@chandraranasinghe3362 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@surekaroshini7114
@surekaroshini7114 2 жыл бұрын
විදෙශ රටක නිව්නානම් මම මේ වෙනකොටත් හැමදේම අතහැරලා මහන වෙලා
@liinapirs4954
@liinapirs4954 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@meniknishanthi6659
@meniknishanthi6659 2 жыл бұрын
No words to express my heartfelt gratitude to the Venerable Thero. I am following what you advised to do.
@rosebowala8547
@rosebowala8547 2 жыл бұрын
Sadoo sadoo sadoo
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahansa.theruwan saranai.bohoma sthuthiy.
@sumanaperera8333
@sumanaperera8333 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lahirunirmal9426
@lahirunirmal9426 2 жыл бұрын
Sadu
@chandulanawam1194
@chandulanawam1194 2 жыл бұрын
Saadu saadu saadu bohome pin Gaurewaniye Sath purusha weth kallyane Miththera weth suwamin wehanse Theruwen sarenai Oba wehansete Niduk Nirogi suwe path chire jewanaye lebewa Mage Namas kareyema wewa !!!
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
දුක්ඛෙ ලොකො පතිට්ඨිතො.. 🙏🙏🙏 රූප හොයන වැඩපිලිවෙලින් මිදුනු සියල්ලන්ගේම සසර සුවපත් කල පින් පාරමිතා ආද්‍යාශයන් සපුරා ගැනීම පිණිස වේවා !!!
@nadeeudayakumari4226
@nadeeudayakumari4226 2 жыл бұрын
Buddha puththan mama mahan!
@amilasampath7716
@amilasampath7716 2 жыл бұрын
budun...wahanse...kenek...nohitiyanam...mama...Ada....apaye........ehema...Nowi...mehema...nam...inne...mama...mithya...dustikayek....ehema...wunanam....thambiyoi...demellui...konaka...idan...pethi...gahanawa.
@NomilaniChamila
@NomilaniChamila 9 ай бұрын
Saadu saadu saadu.
@Buddismo6338
@Buddismo6338 2 жыл бұрын
ඔබ වහන්සේ නැත්නම් මමත් නැ අද
@greenworld2055
@greenworld2055 Жыл бұрын
🙏🌷☸️🌷🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@Gayan_sandun
@Gayan_sandun 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ ශාසනාභිරනිය නිවන පිනිසමවේවා
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu
@rasikayatawara8003
@rasikayatawara8003 2 жыл бұрын
🙏🙏🙏
@sepalideshappriya2006
@sepalideshappriya2006 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayathrisandamali6687
@gayathrisandamali6687 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmankumara3742
@lakshmankumara3742 2 жыл бұрын
sadu sadu sadu
@nandaniwijerathne3256
@nandaniwijerathne3256 2 жыл бұрын
🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@godapitiyaaluthpansala4541
@godapitiyaaluthpansala4541 2 жыл бұрын
🙏🙏🙏
@Chamuditha-p2d
@Chamuditha-p2d 2 жыл бұрын
🙏🙏🙏
@ashokapushparani9148
@ashokapushparani9148 4 ай бұрын
🙏🙏🙏
@inamamawilmada1104
@inamamawilmada1104 Жыл бұрын
🙏🙏🙏🙏
@ravinduyuvantha4191
@ravinduyuvantha4191 2 жыл бұрын
🙏🙏🙏🙏
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 31 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 31 МЛН