No video

කොහොමද සොඳුරු මරණයක් ලබන්නෙ ? | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 60,140

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_649
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 306
@Sampathmaths
@Sampathmaths Жыл бұрын
අපේ ස්වාමීන් වභන්ස,අවසරයි මම ඉගෙන ගන්න කොල්ලෙක් තාම ,හැබැයි මම දැනටම දරුවො 50 කට ආසන්න ගානකට ජීවිතය උගන්වනවා ඔබ වහන්සේ මට මුන ගැහුනේ අවුරුද්දකට වගේ ඉස්සර,ඔබ වහන්සේ නිසා මම හිත හදාගත්තු තරමක් ,මම ජීවිත රේස් එක නැවැත්තුවා දැන් ජීවත් වෙන්නේ නෑ,මරණයට සූදානම් වෙනවා එතන පුදුම සැනසීමයි,මගේ යාලුවෙක් වගේ ඔබ වහන්සේ දැනෙන්නෙ,ආසයි ඔබ වහන්සේ එක්ක කතා කරන්න දවසක පුලුවන් වුනොත්,මට හමුවුනු හොදම ගුරු උතුමන් වහන්සේ මාගේ නමස්කාරය වේවා...දම් අමා රස විදින පුතෙක්.🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
❤🙏🙏🙏
@rashmilakavindi7307
@rashmilakavindi7307 Жыл бұрын
🙏
@kelumlasantha3477
@kelumlasantha3477 9 ай бұрын
හරිම සුන්දර ජීවිතයක් උතුම් දර්මය මගින් ඔබට ලං උනා. සාදූ ...සාදූ ....සාදූ ...!!!!
@chathurimadushani1220
@chathurimadushani1220 5 ай бұрын
🙏🙏
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 Жыл бұрын
උදේම ඔබ වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරාම දවසම සුභයි.සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.
@syamaranadingha9580
@syamaranadingha9580 11 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta niwanmga wadidurak nowewa aswen ahanna puluwan
@user-on1vy6db2f
@user-on1vy6db2f 8 ай бұрын
අනෙ පලයන් ගිහින් මහණ වෙන්නකො
@user-qs1rv2lv2i
@user-qs1rv2lv2i 7 ай бұрын
Sadu sadu sadu dudu sarani
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
ජිවිත පොතෙ පිටු අතර .ලියවි ඇති සැබෑම ඇත්ත ඇගිල්ලෙන් ඇනඇන කියාදෙන පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස බොහෝම පින් සාධු සාධු සාධු 🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@hemalathagodage638
@hemalathagodage638 Жыл бұрын
​@@DSD394, .
@dammikaperera5791
@dammikaperera5791 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ කියනදේ සහතික ඇත්ත... ඔබ වහන්සේ දේශනා කරන විටසිතට මහත් සැනසීමක් ඇතිවෙනවා... පින්වත් ස්වා මින් වහන්ස. සාදු... සාදු.. සාදු...
@jayanilanka
@jayanilanka Жыл бұрын
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා..🙏🏻🙇🏻🙏🏻
@rasikaperera5839
@rasikaperera5839 Жыл бұрын
දැවෙන සිතට මල්වැස්සක් සේය අදුරු ජීවිතයට සොඳුරු ආලෝකයක් සේය සැනසුන දෙසවනට සුනිහිරි දෙසුමකි අහන්න අහන්න ආසයි නමදිමි දෙපා යුග පින්වත් හාමුදුරුවනේ !!!
@amarasinghewikramasinghe6798
@amarasinghewikramasinghe6798 8 ай бұрын
V
@sugandithakshila5673
@sugandithakshila5673 Жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාර වේවා 🙏🙏🙏
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
සැනසිමෙන් .ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් වටිනා දෙසනාව ජිව්තය හාදාගන්න මෙ මිහිකතට පහල උනු මිනිපහනක් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
මම ගොඩක් කැමතියි මෙි ස්වාමින්වහන්සේගේ ධර්ම දේශණා වලට. ඔබ වහන්සේට දිර්ඝායුෂ පතමි..🙏🙏
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා...සාදු සාදු සාදු..🙏🙏🙏
@ruvinifdo7457
@ruvinifdo7457 Жыл бұрын
ගුරු සුවාමින් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ireshajayasundara323
@ireshajayasundara323 Жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා
@DSD394
@DSD394 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! මරණය කොයි මොහොතක හෝ පැමිනේවි.එත් හැමදාම නැවත ඉපදිම නතර කරගැනිමේ ව්‍යායාමයක නිරත වෙමි.ඒ සදහා මේ ත්‍රිවිද රත්නයම මට සරණ වේවා !!!! මේ උත්තම කල්‍යාණ මිත්‍රයත්වයම සසර නිවිම පිනිසම වේවා !!!!🙏🙏🙏
@pathminidesilva810
@pathminidesilva810 7 ай бұрын
Apith. Hodinmaahanne me. Bana pamanai ....sadu.sadu sadu,..😅😅
@lalwijesiri8722
@lalwijesiri8722 7 ай бұрын
ඔබවහන්සේ ගේ විචිත්‍ර ධර්ම දේශනා ඇසිමට ලැ⁣බුණේ අපේ පෙර පිනකටයි
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 6 ай бұрын
මාස 6 ක් ගෙවිලා උවත් අවසරයි ස්වාමින්වහන්ස, පුදුම විදිහට ඔබ වහන්සේගේ දේශනාව මුළු ශරීරය පුරා ලේ නහර පුරා කාවේදුණා වගේ දැනුනා. මරණය ගැන ඔබ වහන්සේ මෙතෙක් දේශනා කළ සියලු ධර්ම දේශනා හරහා මම ගොඩක් මාගේ මරණය කවදා සිද්ද උනත් එය අපේක්ෂාවෙන් ඉන්නවා. සියල්ල හැරදා යා යුතු බව හොඳින්ම දන්නවා. ඔබ වහන්සේට ගොඩක් පින්. අහගෙන සිටියදිද හිතට සෙනසීමක්. ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! දීර්ඝ ausha ලබාත්වා!උතුම් නිවනින් නිවේවා!ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි!!!
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
ඉතාම ශ්‍රද්ධාවෙන් ,හදපිරි ගෞරවයෙන් ,මාගේ ගුරුදේවයන් වහන්සසේට පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි🙏🙏🙏 ඉතාම වටිනා ධර්ම දේශනාවක්!🙏🙏🙏 අපව නිවනට යොමු කරන කරුණාබර් උතුම්.හිමියනි,දිවි දෙවෙනි කොට සසුන සුරකින මුර දේවතාවන් වහන්ස,...බුදු පුතුන්ගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 සියලු දෙවි රැක වරණයි! තෙරුවන් සරණයි🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏
@inokakanganige5103
@inokakanganige5103 Жыл бұрын
🌹🌹 සාදු සාදු සාදු 🌹🌹 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌹🌹නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌹🌹
@PemanieTilakaratna
@PemanieTilakaratna 8 ай бұрын
මේ බණ ටික නම් අමා වැස්සක්ම තමයි.
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
ASUNDARA MARANAYAK SUNDARA MARANAYAK 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
SIYALLAHERADA YAUTHMAIE SABBAN PAHAYA GAMANIEEYAN. SARANAK NETHUI NISAMAIE BHDU HIMY SARANA GIYE🎉🎉🎉
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
PUPPAN MILAYATHIE YATHIE DAMME. KAYOOTHATHAYATHIE WINASA BHAWAN
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
MATAHITHNOTHKELANGANGATA PANINAWA NIKANEME SWAMINIE NIWANDEKALA MOKADAZNUNTA BARAKWENNA KATAWATH ASUCHI KUNU ATHAGAQANNA AKAMETINISAMAIE EKMAHA KARUMAYAK SWAMIENI
@AnomaKandambige
@AnomaKandambige Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
සුපිපුන මලමොටද පරවී යානම් පිනිබිදු මොටද හිරු එලියට වියකේ නම් sepa විද මොටද දුකකට යලි පෙරලෙනම් ඉපදී මොටද මහ පොලවට පස් වේ නම් තෙරුවන් සරනයි
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කරයම වේවා...🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
තෙරුවන්සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් අපේ මේ ජීවිතය ගැන අවබෝද කර දෙන දේශනාවල් අපිට අහන්නට සලස්වනවට ඔබ වහන්සේ නම් අපිට දිවිය ලෝකෙන් වැඩම කරපු බෝදිසත්ව නමක්මයි ඔබ වහන්සේ මේ වුතුම් දේශනාවෙන් නිවනට පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස දේශනාකරන දේශනා තුලින් යතාර්තය නිතර මතක් කරමින් සසරෙ බිය පෙන්වා වදාරන ඔබවහන්සේට මේ කරන කුසල් පාරමිතාවක් වේවා
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
පින්වත් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දෙශනා කරන දර්ම දේශනා නිතරම අහනව මේහිතට පුදුම තරම් සෙනසිමක් ලබනව ඔබ වහන්සෙ ප්‍රර්තනා කරන වුතුම් බොදියකින් නිවන් අවබොද වෙවා සාදු 🙏🙏🙏🙏
@PADMAKANTHI-u6z
@PADMAKANTHI-u6z 11 күн бұрын
මම අසනීපයෙන් ඉන් නේ ධර්ම දේශනාව න් අහන්න හිතල බලද්දි ම ඔබවහන්සේ ගේ දේ ශනාවක් හිත සුවපත් උනාවගෙ සුවපත් වේවා මගේ ස්වාමීන් වහන්සේ ට නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා
@malakasilva
@malakasilva Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@piumisucharitha3392
@piumisucharitha3392 Жыл бұрын
23:02
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස....ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 Жыл бұрын
භාවනාවක් වගේ ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් අපේ ස්වාමීන් වහන්සේ
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@RuchiraShanidu-nd5mf
@RuchiraShanidu-nd5mf Жыл бұрын
ඔබ වහන්සෙට ගොඩක් පිං🙏🙏🙏
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv Жыл бұрын
සාදු.සාදු.සාදු.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
@uindrani3199
@uindrani3199 6 ай бұрын
ඔබ වහන්සේ දේසනා කරන පරිදි මරනයෙන් නම් කවදාවත් බේරිල්ලක් නෑ ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා
@asokarajapaksha833
@asokarajapaksha833 Жыл бұрын
අස්ථීර ලෝකේ ස්ථීර දේ නැත ඇත්තේ තාවකාලික බැඳීම් පමණ යි තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 Жыл бұрын
සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු
@santhisanthi6883
@santhisanthi6883 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ් කල්‍යාණ මිත්‍රයනන් වහන්ස. සාදු! සාදු! සාදු!
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
හරිම අර්ථවත්.ගොඩක් පිං ඔබට ස්වාමින් වහන්ස.
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Gawrawaniya pinwath Ape Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp Жыл бұрын
සාධු සාධු සාධු. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. මේ බණ පදයක් අැහෙන විට මනසට දැනෙන සුවපත් භාවය නම් අසීමිතයි. ඔබ වහන්සේට මේ සිදුකරන්නා වු කුසල් බලයෙන් වහ වහා නිවනේ නිවේවා. 🙏🙏🙏
@kamarypop65
@kamarypop65 7 ай бұрын
මම හැමදාම පිංවත් හාමුදුරුවන්ගෙ ධර්ම දේසනා වලට සවන් දෙනව,හරිම ආසාවෙන් අසා ඉන්න පුළුවන් ,කවද හරි දවසක පිංවත් හාමුදුරුවන් මගේ ගමෙි පන්සලට මගේ ගමෙි දායකයින්ටඔබ වහන්සේගේ දේසනාවක් අහන්න සලස්වන්න මගේ හිනයක්,නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏,දිිර්ගායු ලැබේවා පිංවත් හාමුදුරුවනේ
@disnasanjeewani1983
@disnasanjeewani1983 Жыл бұрын
සාදු සාදු සාදු...🌼🌼🌼🙏🙏🙏🙏
@chapakumari9880
@chapakumari9880 9 ай бұрын
පින්වන් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏
@chintharuwanpura6767
@chintharuwanpura6767 Жыл бұрын
අහන්ඉන්න ත් හිතට සනිපයි ස්වාමින් වහන්ස . ඔබවහන්සේට මාගෙ නමස්කාර වෙවා .
@asokaherath6291
@asokaherath6291 11 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස🙏🌻ජීවිතයට පොර බදිමින් සිටින අසරණ සමාජයට මරණය පිළිබඳ අපුරැවට රසවත් පිටු පෙරලමින් කල මෙි පාඩමි දේශනාව මටනමි මිළ කල නොහැක .සරලව ⁣දේශනා කල මෙි උතුමි පිනෙන් මාගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා !!!🙏🙏🙏🌻🌻🌻💛💛💛සාදු සාදු සාදු
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!!
@abeyarahne6315
@abeyarahne6315 Жыл бұрын
බුද්ද පුත්‍රයා නෙණි ඔබ වහන්සේට පතන්නා ඌ බෝදියකින් . නිර්වාණ සම්පත්තියම උදා වේවා, සාදු, 🙏 සාදු 🙏සාදු 🙏, 🇦🇩
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට සෙත් වේවා යහපතක් මවේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🌺💐
@japemarathna
@japemarathna Жыл бұрын
Oba wahansata maga namaskaraya wawa......sadu sadu........sadu............
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
අස්ථීර ලෝකයක ස්ථීර බැදීම් නැහැ. තාවකාලික හමුවීම්ම පමණී. ලොකු වටිනාකම් දෙන්න යන්න එපා. හෑමදාම කල්පනා කරලා බලන්න. එවිට සැනසීම උදාවේවි. සබ්බං පහාය ගමනීයං....🙏🏻🙏🏻🙏🏻 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා. තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻 මෙම දේශනාව අහන් සිටියදීත් සැනසීමයි..🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,
@KRamya-wc4bz
@KRamya-wc4bz 8 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ට පින් තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා
@user-kx9mk6ny2y
@user-kx9mk6ny2y 8 ай бұрын
සාදු සාදු ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ... 🙏🌼🙏🌼🙏🌼
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏 බොහොම පින් අපේ සිත් සුවපත් කරනවාට 🙏
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මම මේ දේශනාව අහන්නෙම 2 වන වතාවට කොපමන ඇහුවත් ඇති වෙන්නෙ නැහැ ස්වාමීන් වහන්ස දැන් නම් හිතෙනව මේ ඇති කියලා ජීවිතේ ජීවත් වුනා ඒත් අපිට ඕන විදියට මේක කෙලවර කරන්න බැහැ අවසානය කල පින් පවු අනුව තමයි මරනයට පත්වෙන්නෙ මේ ජීවිතේ ඔබ වහන්සේ නිසාමයි මෙය අවබෝද වුනේම පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@anuradhavb
@anuradhavb Жыл бұрын
සාදු සාදු සාදු .. තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 9 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව සසර දුකින් එතෙර වීමට මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වේවා සාදු.
@shanakagayandika1429
@shanakagayandika1429 Жыл бұрын
ඇත්ත හමුදුරුවනනෙ.. අපේ ගෙදර මමයි අම්මයි තාත්තයී ඉන්නෙ.. වටේ පිටෙ අය අපිට කරදර කරනවා සෑහෙන්න.. එත් අපි දාන මාන දීලා සතුටින් ඉන්නවා.... ඉදලා හිටලා බත් පාර්සල් දෙකක් හරි දූප්පත් අයට දෙනවා.. බුද්ද පූජාව අනිවාර්යයෙන් පාංදර 6 ට තියනවා .. බුදුන්ට බෙදන්නෙ නැතුව අපි ඊට කලින් බෙදාගන්නෙ නෑ.. මුලින්ම බුද්ද පූජාව.. ගෙදර සල්ලි නැතත් අපිට කන්න අඩුවක් නෑ..... බොහොම පිං ඔබවන්සෙට
@karunaweerasekara7865
@karunaweerasekara7865 Жыл бұрын
Obawahansaatha.deergausamawaawa..budusharanai
@abeyarahne6315
@abeyarahne6315 Жыл бұрын
පින්වත් බුද්ද පුත්‍රයා නෙණි, ඔබ වහන්සේට පතන්නා ඌ බෝදියකින් නිර්වාණ සම්පත්තියම උදාවේවා,, සාදු 🙏සාදු 🙏සාදු 🙏,. 🇦🇩
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 4 күн бұрын
Oba Wahansege piyananta me bana asimata pina nathi unata ethumage maranayen ipaduna awasarai nama liyanna kirulapana dhammawijaya swamin wahanse me karanna u shasanika mehewarata api hamakenekma malath ethumata nayai.me darma deshanayen ma raskala pina ethumatada anumodan karami.anumodan wewa!🙏🏼🙏🏼🙏🏼
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ දේශනාව ඇසුවාම පුදුම විදිහට හිතට දැනෙනවා
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
අති ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 Жыл бұрын
අනේ එහෙමයි අපේ ස්වාමින් වහන්ස,🙏🙏🙏 මරණය නියත බව නම් දැන සිටින්නෙමි.. කොයි මොහොතේ කෙසේදැයි එය නොදන්නෙමි.. අපටත් සොඳුරු මරණයකට හිමිකම් කියන්න නම් මේ සොඳුරු දහමේම අප්‍රමාදී විය යුතුයි 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼
@Wingru
@Wingru Жыл бұрын
සාධු .! සාධු ..!! සාධු ...!!!
@nirmaladamayanthi6300
@nirmaladamayanthi6300 10 ай бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
@sabbanpahaya6918
@sabbanpahaya6918 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷 තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷 ජිවිතයේ යථාර්තය පෙන්වා දුන් මාගේ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷
@vimalpriyantha7438
@vimalpriyantha7438 9 ай бұрын
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Jivithaye ahanna labuna watinama dam desuma.sadu sadu sadu himiyani uthum sambudu saranai.
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 5 күн бұрын
Mata iye thibuna prashnaya ada me darma desanayen iwara una.a sadaha mata upakara une darmaya sravanaya Kiri mama I.me desanawa asimen ma ras kala pina mage ista dewathawatath me niwase wi fi pahasukama labadun madam athulu paule samatath mewan u daham paniwida deshana karamin apawa yaha magata ganimata wera darana pinwath oba wahansetath anumodan karami anumodan wewa! 🙏🏼🙏🏼🙏🏼
@devikajayasuriya6579
@devikajayasuriya6579 Жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මැරෙනකල් ජීවත් වෙනවා.... උත්සහ කරනවා සැනසීම මරන්නෙ නැතිව මැරෙන්න..
@SanjuHiru
@SanjuHiru 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nihaldissanayake8780
@nihaldissanayake8780 Жыл бұрын
🙏🙏🙏❤️
@ramyawijekoon7515
@ramyawijekoon7515 Жыл бұрын
අනේ මගෙ ස්වාමින්වහන්ස කුමන ආකාරයක හෝ මරණයක් මටත් තව මොහොතකින් හෝ උරැමයි. ඒ සංකාර ධර්ම වල ස්වභාවය එයයි. එයට අපි යටත් පරාජිතයෝ මගෙ ස්වාමින්වහන්ස .
@chanakasunanda8881
@chanakasunanda8881 8 ай бұрын
කැලණි පන්සලේදි මගේ සෙරප්පු දෙක හම්බුනේ නෑ. සෙරප්පු නැතුව පයින් ගෙදර ගියා. ඒක මතක් උනා දේශනාව අහද්දි 😊😊🙏🙏
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
අප්‍රමාණ පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා…
@pabuwo6049
@pabuwo6049 Жыл бұрын
Dama deshanawa sadaha anugrahaya labadun siyalu denata mahathpala mahanisansa labewa..!
@sanduniaravindinee9807
@sanduniaravindinee9807 Жыл бұрын
ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏 මම සජීවීව ඔබවහන්සේගේ බණ පදයක් අහපු මුල්ම අවස්ථාව .. කියන්න වචන නෑ ඒ ලබපු සැනසීම 🙏 පැය දෙකක් තුළ එහෙම සැනසීමක් දැනුනා නම් ඔබවහන්සේ දේශනා කල ඒ දහම් මාවතේ ගියාම දැනෙන සැනසීම කොහොමද කියලා මට හොදට තේරුණා 🙏🙏 ඔබවහන්සේට පින්
@ainsika8839
@ainsika8839 Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි
@amsda1986
@amsda1986 Жыл бұрын
*සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@chandrikaabeysinghe1279
@chandrikaabeysinghe1279 Жыл бұрын
Sadu sadu sadu .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරනයි
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
මරණං භවිස්සතී ජීවිතං උපරුජ්ජතී
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu
@jayanilanka
@jayanilanka Жыл бұрын
සාධු සාධු සාධු
@saranapreschool2225
@saranapreschool2225 Жыл бұрын
මම සම්බුද්ධ පූජාව තබා පතන්නේ නිර්වාණ ශාන්තිය පිණිසත් සසර දුකින් අතමිදීම පිණිසත් කල්‍යාණ මිත්‍ර ඇසුර ලබන්නටත් හේතු වේවා කියල යි.ඔබ වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි !!!
@danushkadisanayaka5533
@danushkadisanayaka5533 Жыл бұрын
Sadu sadu sadu sadu නමස්කාර වේවා
@gurunnanse-8420
@gurunnanse-8420 Жыл бұрын
අනේ මගේ රත්තරන් හාමුදුරුවනේ 😍😚😚😚😚😚🙏😊🙏🙏🙏
@geethanifernando690
@geethanifernando690 Жыл бұрын
Sadu, I am a Catholic lady. Your sermon is appreciated. Thank you sadu.
@Mali24234
@Mali24234 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු
@monicaal5657
@monicaal5657 Жыл бұрын
හිත හදාගන්න ජීවිතයට හොදම බන.කතාවක් සාදූ සාදූ සාදු 🙏🙏🙏
@chandrapushpalatha430
@chandrapushpalatha430 10 ай бұрын
Sadu sadu sadu teruwan saranai ape swwamin වහන්ස
@dulanjalagfrt4228
@dulanjalagfrt4228 Жыл бұрын
සාදු සාදු සාදු !
@user-qu9jt8rp4q
@user-qu9jt8rp4q 11 ай бұрын
Sadu sadu sadu oba whansata taruwan saranaei
@geethgeeth3810
@geethgeeth3810 Жыл бұрын
සාදු සාදු
@indusharma1404
@indusharma1404 Жыл бұрын
වටිනා දර්ම දේශනාවක්.තෙරැවන් සරණයි.🙏🙏🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
9 June 2024
8:17
සිත් සැනසේවා
Рет қаралды 2,6 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН