No video

ප්‍රථම ධ්‍යානය ලබන හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 10,846

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_711
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 125
@Pariththa0
@Pariththa0 9 ай бұрын
ඔබ වහන්සේගෙන් මේ සමාජයට යථාර්ථය තේරුම් ගන්න කියලා දෙනවට බොහොම පින් ස්වාමීන් වහන්ස.. 🙏❤️
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 9 ай бұрын
සිල්වත්, ගුණවත් අපේ කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ සෙවනැල්ලත් අපට සුවයක්මයි. 🙏🙏🙏, මේ ඝෝරතර සසරින් අපව මුදවන්නට ඔබවහන්සේ මේ වෙන කැපකිරීමට අපිට කරන්න පුලුවන් ලොකුම දේත්, ඔබවහන්සේ බලාපොරොත්තු වෙන දේත් අපගේ නිවීමම බව දනිමි. බොහෝමයක් පිං අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස.🙏🙏🙏, ඔබවහන්සේගේ උතුම් පාරමිතාවන් පූර්ණය වේවා 🙏🙏🙏, අවසන, පතන බෝධියකින් ඔබවහන්සේ සුවසේම නිවේවා🙏🙏🙏සාධු සාධු සාධූ🙏🙏🙏
@nikinihansika5103
@nikinihansika5103 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaithreeRanathunga
@MaithreeRanathunga 9 ай бұрын
DYANAYAK YANU SAWITHAKKAN SAWICHARAN WIWEJAN PRIETHI SUKAN PATAMAJJANAN UPASAMPAJJA WIHARATHY
@MaithreeRanathunga
@MaithreeRanathunga 9 ай бұрын
OBAWAHANSEGE GALAGIYA UTHTHAMADESANA ASCHARYAIE SSWAMINIE SONDURUDESANAWA IWASILLAKAK NETHIWA SRAWANAYA KALA AWABODAKALA ETH ANE APITA ETHENTA YANNABERIWIDA HITHEDDINAM JARIMATUKAK DENENNE MAGE BUDU HAMUDURUWO MATAPIHITA WEIDA MEBAWAYEMA NIWENNA WASKALA DEKAKMA AWASANAYATAMA LANWELA MARANTHIKA ROGA DEKAK INBERUNA PINKARALAWEDI NISA ETH ADALA THENATA PETA MAWAMARALAMADAI KIYALA HITHENAW OBAWAHANSE MATA ASIERWADAKARANNA ANUKAMPAKARALA OBAWAHANSEGETH SAMMA SAM BUDURAJANAN WAHANSEGETH SARANAMAWEWA GORASASARIN MIDIE YANNATA
@MaithreeRanathunga
@MaithreeRanathunga 9 ай бұрын
THERUWANSARANAIE SWEN SENASIMEN GURUDEWAYANNIWEWA APAWADANIWA
@devikajayasuriya6579
@devikajayasuriya6579 9 ай бұрын
🙏🙏🙏 බුදු පුතෙක්ගේ සිංහ නාදයක් වගේ...බුදු සසුනේ අසිරියමයි ඇහුනේ.. බුද්ධ ශාසනයක ඉපදිලා ඵල නෙලානොගන්න ජීවිතයක් මොන තරම් නිස්සාරද කියන එකමයි වැටහුනේ පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස ..🙏🙏🙏
@asokadammage5759
@asokadammage5759 9 ай бұрын
මේ දේශනා ව මෙලෙස ප්‍රචාරය කිරීම ම අසරණවූ අපට කරන මහා කරුණාවක්ම තමා , මගේ පින්වත් ස්වාමීන්වහන්ස !! ඔබ වහන්සේ , පතන බෝධිය යක් සුඛා පටිපදාවෙන් ඛිප්පාභිඥාවෙන් සාක්ෂාත් කර ගනිත්වා !!!
@majanakadayanga5421
@majanakadayanga5421 9 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!!!,,,
@nisaliperera9483
@nisaliperera9483 9 ай бұрын
ඇත්තටම ස්වාමින් වහන්ස .. ඔබ වහන්සේගේ මග පෙන්වීම යටතේ භාවනා කිරීමේදී දෙතිස් කුණපයම මහා පිළිකුලක් කියන හැඟීම දැනුන ..නමුත් දිගටම භාවනාව කරද්දී ඒව ගැන මුලදි වගේ පිළිකුලක් නොව අවබෝධයක් එන්නෙ..මට දැනෙන්නෙ එහෙම ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...... 🙏🌼🙏🌼🙏🌼 ..............
@chinthikadanison3124
@chinthikadanison3124 9 ай бұрын
ආශ්චර්‍යයි ස්වාමීන් වහන්ස ආශ්චර්‍යයි .......
@hansana0
@hansana0 9 ай бұрын
අසුභ භාවනාවේ ඊළග වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට. මමයි මුලින්ම බැලුවෙ. අපිට ඊයෙ සම්බන්ධ වෙන්න බැරි වුනනෙ පින්වත් ස්වාමීන් වහන්ස. වේලාසනින්ම 500ක්ම පිරිල තිබුන පින්වත් ස්වාමීන් වහන්ස. දැන් ඒ දුකත් හරි පින්වත් ස්වාමීන් වහන්ස. ආයෙමත් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@kgunathilake663
@kgunathilake663 9 ай бұрын
🙏🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 9 ай бұрын
මෙි සැනසෘම ලබා ගැනීමට කිසාම ලෝබකමක් නැතිව දර්ම දෙිශනා කරන මාගේ කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයට අවසරයි 🙏සියලු දෙවියන් ෑතුමන් වහන්සේ රැක දෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@KavinduLakshan228
@KavinduLakshan228 9 ай бұрын
🌼 ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒ උතුම් සැනසීම අත පත ගාගෙන විදින ගමන් හැමදාම..... 🙏❤️ ඔබත් උත්සහ කරන්න.. සැනසීමක් ඕනෙ නම්..😊
@k.skothalawala2766
@k.skothalawala2766 9 ай бұрын
තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 9 ай бұрын
තෙරැවන්සරණයි සවාමින්වහන්ස පසු ගිය අසුබ භාවනාවෙි සියලුම දේසනා වලටත් වඩා අද දේසනාව නිසා නොසිතපු ආකාරයේ විර්යක් සිතට දැනෙනවා සියලුම වැඩ පසෙකලා මෙි භාවනාව නැවත නැවත කරන්න හිතෙනවා
@dulananavodya
@dulananavodya 9 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@manelherath6458
@manelherath6458 9 ай бұрын
මේ සැනසීම ලබා දෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 9 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w Ай бұрын
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
@mallikanawarathna1456
@mallikanawarathna1456 9 ай бұрын
උතුම් ස්ම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@paramichamodaya839
@paramichamodaya839 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 9 ай бұрын
සිතට සැනසීම .තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස .
@santhisanthi6883
@santhisanthi6883 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් මගේ් කල්‍යාණ මිත්‍රයන් වහන්ස. සාදු! සාදු!! සාදු!!!
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp 9 ай бұрын
සාධු සාධු සාධු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. 🙏🌻🙏🌻🙏🌻
@sarathudugampolage-or3uf
@sarathudugampolage-or3uf 9 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි ඒවගේම අපි හරි වාසනාවන්තයි නැවත, නැවත මෙම දේශනා අපිට අහන්න ලැබීම ගැන ඵතකොට අපිට තේරැම් නැති කොටස් කොහොම හරි තේරැම් ගන්න පුලුවන් ඔබවහන්සේට ගොඩක් පින් අපිට තේරුම් නැහැ කියල ඔබවහන්සේ ඔය දේශනා නවත්වන්න එපා මම කතෝලික කෙනෙක්,ස්තුතියි.
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 9 ай бұрын
පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ලඇ පින්වත් සුවාමිඑන් වහන්සේට නිදුක් නිරොගි සුවපත් බාවය ලබෙවා ලැබේවා
@rbowala8443
@rbowala8443 9 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa
@sahandananjaya4838
@sahandananjaya4838 2 ай бұрын
Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 9 ай бұрын
තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 9 ай бұрын
පින්වත් .ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .අනිත්තයය...පැහැදිලියි..සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏
@mallikarathnayaka6733
@mallikarathnayaka6733 9 ай бұрын
ඔබ.වහන්සේට.ගොඩක්.පින්.🙏🙏🙏.
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu danahisea snau weadanawa athata pawathina nisa liya ganiemata apahasu una.nawath srwanaya kalayuthuy.weadanawa aramunu karagena asubayawadami hahrim watinawa sadu sadu sadu
@priyangathalpawila9543
@priyangathalpawila9543 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 9 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@priantiserlanka
@priantiserlanka 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
@sujeeperera3176
@sujeeperera3176 9 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌸🌼
@saumyadissanayake7891
@saumyadissanayake7891 8 ай бұрын
සසර අසරණව සිටිනවුන්⁣ට දහමි ඇස ලබාදෙන පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට අපේක්ෂිත පාරමීදමි සැපසහිත ප්‍රතිපදාවෙන් පුරණයවිවා🙏🙏🙏☸️
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 8 ай бұрын
ඔබ වහන්සේගේ දේශනාව නොවුනනම් වචන ටිකවත් තේරුම් ගන්න බැරිවෙයි.ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
DEWANDANAYA PRITHIYA SUKA EKAGGATHwaya 3WANADYANAYA 4 SUKA EKggatha sahitya w want FyanYa
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
5WANADYANAYA LESINE ⁰5WANADYANAYA UDIN YANAEWS
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
MIMINIEMA WERADI PILIKUL KIYna DENIEMtHITHdannz .meAMEASUBABAWANAWE DYANA LABANAWIDIYAK 32 N 1 IK DAGENA DYANAYTA a
@ireshamadumalli1160
@ireshamadumalli1160 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🌹🌷🌹🌷🌹🌷🌹🌷
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q Ай бұрын
Sathyai sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q Ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 9 ай бұрын
ප්‍රභාශ්වර කියන්නේ ආලෝකය නොවේද නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා ඉතා හොදින් පැහැදිලි කරනු පෙනේ ඒ නිරාමිස ප්‍රීතියෙන් ඉන්න උතුමන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා
@ramyawijekoon7515
@ramyawijekoon7515 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මගෙ කල්‍යාණමිත්‍රයානන්වහන්ස.
@smlanka4u
@smlanka4u 9 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 9 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!!
@asankawiggin
@asankawiggin 9 ай бұрын
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 8 ай бұрын
මගේ බුදු පියාණන් වහන්සේටත් උතුම් බුදු පුතුන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@yohan.madhawa
@yohan.madhawa 9 ай бұрын
ද්‍යානලබන.ආකාරය නම්.හොද ටම.තෙරුනා.තෙරුවන් සරණයි ඔබවහන්සේට
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
AWIWEKAYEN MIDENAWA PRATHAMADAYANAYEN KOTAAS 32 KA ARAMUNU KARALA KARALA BHAWANAWEN NEGITINA KENA DUANAYA KIYANA SHIETE EKE WADIUNA KENA HITHA KIYANAGARAYA PRATHAMA DYANA AWASTHAWA KUSAL ARAMMAANAYAKA. SITHA PURUDU KIRIEMA. ABIDARMA KRAMAYATA. DYANA 5K THIYANAWA METHANADI. SITHE ANATHMAYA MEYATA WETAHENAWA MEYA ETHANADI WITHAKKAYA ATHAHARINAWA WICHARAYA ATHA HERIYAMA. DEWANA DYANAYE. PRITHIYA ATHAHARINAWA 🎉🎉🎉
@LataAm
@LataAm 9 ай бұрын
තෙරුවන් සරණයි
@ipapk4537
@ipapk4537 9 ай бұрын
බොහොම පිං ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි මෙවැනි දෙසනා අහන්න ලැබිමත් මා කල පෙර පිනක් වෙන්න අැති සාදු සාදු සාදු🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 9 ай бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@ShenoshAshinshana-zw2eq
@ShenoshAshinshana-zw2eq 9 ай бұрын
🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 9 ай бұрын
🌹🙏🙏🙏🌹
@user-nz5bh6ok2c
@user-nz5bh6ok2c 9 ай бұрын
විවේකීව අහද්දි හිතට දැනෙන ප්‍රීතිය සතුට සැනසීම එය කරද්දි මොනතරම් සැනසිල්ලක් දැනෙයිද තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chapakumari9880
@chapakumari9880 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය.🙏🙏🙏🙏🙏
@amashanidilhara2958
@amashanidilhara2958 9 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@KumuduniKumudne
@KumuduniKumudne 9 ай бұрын
ඔබ වහන්ෙස් වැනි කල ්‍යාණ මිත්‍රයන් ස්වාමීන් වහන්ෙස් ෙක ෙනක් මා ෙග් ජීවිතයට ලැබීම මා ලද පිනකි.
@prabashrathnayake773
@prabashrathnayake773 9 ай бұрын
Great, this is a very informative lesson. Pin.
@chandraatapattu8090
@chandraatapattu8090 2 ай бұрын
මෙවන් මග පෙන්වීමක් ලැබීමට අප සසරේ කොතරම් පින් කර අැතිද. අප්‍රමාණ පින් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයන් වහන්ස!🙏🙏🙏
@CharukaDananjaya-mx9mi
@CharukaDananjaya-mx9mi 9 ай бұрын
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් ලොකූ ඉල්ලීමක් තියෙනවා එක මාතෘකාවක් යටතේ දේශන කරන ලෙස එනම් නරක ලෙස ඉදපු කෙනෙක් හොද කෙනෙක් ඌ විට අර පෙර වැරදි නිතරම මතක් වෙවී හිතට ලොකූ බරක් දැනෙනවා ඒ බර තමන් ආදරේ කරන කෙනෙක්ට කිවුවාම හිත නිදහස් වෙනවා ඒත් ඒවා එ පුද්ගලයන්ට කියන්නත් බැ ඒ මිනිස්සුන්ටත් ලොකු දුකක් මොකද කරන්නෙ හාමුදුරුවෝනේ ඒ පිළිබද සම්පූර්ණ දර්ම දේශනාවක් කරන්න හිතට ලොකූ පීඩාවක් තියෙන්නෙ
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 9 ай бұрын
බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස හරියටම අහගන්න බැරි වුණා..ධ්‍යන කියන්නෙම මොනතරම් දෙයක්ද.💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@achalawitharanage5407
@achalawitharanage5407 9 ай бұрын
🙏🙏🙏💐💐💐
@MaithreeRanathunga
@MaithreeRanathunga 9 ай бұрын
DYANALABIEN SUJATHA PUTHRAYE INNA PULUWAN MANANAMDENA PILITHURA AYI GURUDEWAYAN
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
PRATHAMA DYANATA PEMINIKENATA WENA KISIMA DEYAK ASENNE NE KUSALA ARAMUNAKWAGEMA AYASAYAKIN KUSALA ARAMUNAK KALPANAKALA PILIKUL KIYANA ARAMUNA GATHTHE MEHITHA MARAIE PINWATHUNI HITHA ARAMUNA HANDUNA GANNA THENAWAGE EKAK ENAWA ILANGATA. HITHA THIERANAYA KARA NAWA MEKA MEKEMATHIYANNA YADDI AYASAYENTHORAWA HESIRENAWA EKA KARANNE. WITHARKAYA
@tharangaroshini7719
@tharangaroshini7719 9 ай бұрын
🌸🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸
@nilukshikumaari1761
@nilukshikumaari1761 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
HENGIEMAI DYANAPRAPTHAWENNE
@SamanKumara-ed3uh
@SamanKumara-ed3uh 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@udararuini4604
@udararuini4604 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
ARAMUNAK KALPANA KIRIEMA KUSALA ARAMUNAK KALPANAWE THIBIYA UTHUIE KALPANA KARANNA GATHTHA. ARAMUNA PILIKUL BHAWANAWENAM PILIKULA MESITHA EHEMAIE. SITHA EKA DIGATAMA EKA ARAMUNE THIYANA NISA SITHA EKAMA DENNA SITHIEMA NISA ARAMUNAKARALA DENNE. WITHAKKAYA. APIHEMADEMA. AYASAYEN KARANNAONA AWIQEKAYEN ENAPRITIYN WIWEKAYA WIWEKAYA NISA PRIETHISUKAYA
@user-oo7mq1gn5p
@user-oo7mq1gn5p 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@harshakalahiru2222
@harshakalahiru2222 7 ай бұрын
❤️❤️❤️
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 4 ай бұрын
Sathyai.swamini.kiyanna.wachana.....nee.eka.ath.dekee.menma.deka.gatha.uthui..sadu.sadu.sadu....
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 9 ай бұрын
අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏 උතුම් තෙරුවන් සරණයි…🙏
@asokagunasekara575
@asokagunasekara575 9 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu gaurawaneeya pinwath swamin wahansa hadawatha sabdaya aramunu wanawa nam hada asenawa nam aya kusalarambana aramunakda.
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 9 ай бұрын
🌼🙏🙏🙏🌼
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@manjulapathirana3473
@manjulapathirana3473 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මේ භාවනා වැඩසටහන් ටික පිලිවෙලට දාන්න පුලුවන් ද
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
UTHTHARIE MANUSYA DARMAYAK DYANAYA
@liinapirs4954
@liinapirs4954 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
ILANGATA DYANAYA
@KumuduniKumudne
@KumuduniKumudne 9 ай бұрын
s
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 9 ай бұрын
අවසරයි. ඉන්. පසු. බාවනාව. බලා. සිටිමි. අවසරයි
@vinujasoyza8162
@vinujasoyza8162 9 ай бұрын
ඔබ වහන්සේගේ එක බණකට කියලා තිබ්බා සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන භාවනා කර්මස්ථානයක් ලබාගන්න කියලා, එක ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රයි කරාට download කර ගන්න බෑනෙ අපේ හාමුදුරුවනේ..😢මං හිතන්නේ ඒක අප්ඩේට් කරල නෑ ලඟදි. අනේ අපි ගැන අනුකම්පා කරලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න වැඩපිළිවෙළක් සකස් කරල දෙන්නකො හාමුදුරුවනේ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@user-cd3qr4nk5z
@user-cd3qr4nk5z 9 ай бұрын
😢🎉
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
UGGAHA NIMITHTHA HENGIEMAPRABALAAWASTHAWS PATIBSGA NIMITHTHA PARPANAWA
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
ASUBAYENENNE GETIEMATA NOWA AWABODDAYATAIE
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
SITHA EKAA ARAMUE INNAWITA ANTHIMATA HITHA PURUDUKARANAWA NIRAYASAYEN KARANNA. WITHAKKAYA WICHARAYENNIRAYASAYEN HITHA EKA ARAMUNE ATO STARY
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
ASUBAYA GETIEMATA NOWA AWABODAYATAIE
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
DYANAANGAYA KUSALA ARAMMANAYSK WIYAUTHUIE
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
ASUBAYA GETIEMATA NOWE
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
WAMANE DUNNE NETHTHE GETENA NISA
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
ARSMUNA PILIKUL KIYANA ARAMUNA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
PILIKULA 35K WITHARA EDDI DENIEMATA UGGAHA. NIMITHTHA. 85 K. WITHARA AHAMA PATI BHAGA. NIMITHTHA. PRABALA HENGIEMA ME PRABALA HENGIEMAIE DYANA PRAPTHA WENNE DYANAYAK. YANU KUMAKDA SAWITHAKKAN. SAWICHARAN WIWEKAJAN PRITHI SUKAN PATAMAJJANAN. UPASAMPAJJA WIHARATHIE
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
DYANAYAK YANU. SAWITHAKKAN SEWI CHARAN WIWEKAJAN PRRIETHISUKAN PATAMAJJANAN UPASAMPAJJA WIHARATHIE
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
KAYA NITMANAYWELATHIYENNE KOTAS32N NIRMITHA KAYA
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
BHIKSUWA DYANAYEDIE MARAYAGE ASATA WELI GAHANAWA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
MEKOTAS 32 KE PILIKULA DENEDDI LASSANA THARUNA KELLEKGE KARATA KU NU. GERANDIYEK DEMMAMA DERIWITA DENENA. HENGIEMA MEKOTAS. 32 KE PILIKULA. DENENNA ONA. BHAWANAWEDIE
@shyamalirathnayaka5987
@shyamalirathnayaka5987 9 ай бұрын
🙏🪻
නිවන උදෙසා ඇසුරු කළ යුත්තේ කවුරුන්ද?
3:58:02
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 17 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
මේ භාවනාව කරලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:15
දුක්ඛ ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero
1:15:06
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 33 М.
ඉරියාපථ භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
1:07:08
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 22 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН