මැණිකක් වගේ ජීවත් වෙන්න කැමති දියණියන් මේ දේශනාව අහන්න | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 551,385

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 1 700
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 3 жыл бұрын
මේ දේශණාව ශ්‍රවණය කරමින් ජීවිත වෙනස් කරගන්න දූ වරුන් දැක අපමණ ප්‍රීතියට පත්වුණෙමි..
@mathsforyou9425
@mathsforyou9425 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@buddhistsocietyssgs8948
@buddhistsocietyssgs8948 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@apekshirashangi1830
@apekshirashangi1830 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@koshalasewwandi5916
@koshalasewwandi5916 3 жыл бұрын
Ona wahanseta godak pin ape hamuduruwane man mage jivitheta ahapu watina banak meka
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 3 жыл бұрын
🙏🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 8 ай бұрын
ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේනමක් ලොවට බිහිකල දෙමාපියන්ට මේ පින් ලැබේවා🙏🙏🙏
@mnalisuwasena4679
@mnalisuwasena4679 7 ай бұрын
🙏🙏🙏🌼...නමෝ බුද්ධාය...🌼🙏🙏🙏
@oshioshi918
@oshioshi918 Жыл бұрын
මටත් අවුරුදු 20යි මම මේ කියන හැමදේම වගෙ හදාගෙන තියෙන්නෙ.....අම්මා රට තාත්තා වැඩ පොඩි මල්ලියි නංගිවයි මන් බලාගන්නෙ.... ගෙදර හැම වැඩක්ම මං හරි ලස්සනට කරනවා ඉස්සරහට ත්....මේ බණ ටික අහද්දි මට ගොඩක් සතුටුයි ❤
@SiraniTirans-fe2ee
@SiraniTirans-fe2ee 7 ай бұрын
Matath me bana tika godak watinawa ape hamuduruwane.oba wahanseta godak pin.suwapath wewa hamuduruwane.
@madushikapriyadarshani8926
@madushikapriyadarshani8926 6 ай бұрын
මට දැන් වයස අවුරුදු 14යි.මෙතන සමහර වැරදි මාත් කලා.මම අද ඉදන් හැදෙනවා.ඔබ වහන්සේට ගොඩාක් පිං.
@ruvindianne1801
@ruvindianne1801 3 жыл бұрын
කතෝලික වුනත් මං මේක ඇහුවා. ගොඩක් වටින ඔවදන් ටිකක්.. ජේසු පිහිටයි.
@ruvi1279
@ruvi1279 3 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 3 жыл бұрын
තෙරුවන් සරණයි
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 3 жыл бұрын
ඔබටත් බුදු සරණයි 🙏 ජේසු පිහිටයි
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 3 жыл бұрын
Me too.. 🙏✝️
@dimuthuruwan476
@dimuthuruwan476 3 жыл бұрын
ඔව කතෝලික වුවත් මුස්ලිම් උවත් භාග්‍යවතුන් වහන්සේ උතුම් ධර්මය අප හැමෝම වෙනුවෙන් සත්‍ය පෙන්වා වදාලේ..ඔබ කවුරුත් ඔබට ගත හැකිදේ ගන්න.. සත්‍ය අවබෝධ කරගන්න.. නමෝ බුද්ධාය!!!
@lakshinimadushika1638
@lakshinimadushika1638 3 жыл бұрын
මම අවුරුදු 13ක ගැහැනු ලමයෙක් ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න ආසා හිතුනා වැරදි ගොඩක් තේරුනා ඔබ වහන්සේ මතු බුදු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 😊😊
@kaveeshasanjani5668
@kaveeshasanjani5668 3 жыл бұрын
Matath 13 ඔබ වහන්සේට ගොඩක් පින්..........😊😊
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
තෙරුවන් සරණයි!💚
@nimaliharshani968
@nimaliharshani968 3 жыл бұрын
මමත් අව්රුදු 13 ක ගැහැනු ලමයෙක් .. ඔබ වහන්සේට බුදු සරනයි . 🙏
@a.w.tmadurangani6006
@a.w.tmadurangani6006 3 жыл бұрын
Mata 12
@kishanifernando4663
@kishanifernando4663 3 жыл бұрын
මටත් 13 . ඔබ වහන්සේට ගොඩක් පින් . තෙරුවන් සරණයි සියලු ම දෙනා ටම. 🙏🙏
@hirunikavindi7316
@hirunikavindi7316 3 жыл бұрын
මම කතෝලික කෙනෙක් එත් මම බෞද්ධ ආගම අදහනවා. මොබයිල් එකෙන් ගොඩක්ම කරන්නෙ බුදු බණ අහන එක හිතට මාර නිදහසක් දැනෙන්නෙ හැම ආගමකින්ම ජිවිතයට ගන්න දෙයක් තියෙනවා.
@aroshidilki1454
@aroshidilki1454 2 жыл бұрын
Aththatama බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයා හට පහල වු උතුම් දාර්ශනික උත්තමයෙක්.වටිනා දර්ශනයක් .ඔබට ස්තුතියි .
@krishanthawijerathne6662
@krishanthawijerathne6662 2 жыл бұрын
Budu sarani obatat.buda darrma ya ada hsnne na tama tulata pamu nuwa gannai tiyenne shodari .shadaha mamai budda darrma ya kiyanne.
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
බුදු සරණයි ඔබට .☸️❤️🙏
@IreshaMadhuwanthi-e2b
@IreshaMadhuwanthi-e2b Жыл бұрын
තෙරුවන් සරණයි❤
@this.2.234
@this.2.234 3 жыл бұрын
විවාහ නොවී සිටීමෙන් දුක් 5න් 4ක්ම නැති වෙනවා.... 😇😇😇 බ්‍රහ්මචාරීව ඉදිමින් ධර්ම මාර්ගයේ යෑමයි මට නම් උතුම් ස්වාමීන්වහන්ස 🙏
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
අනිවාර්යයෙන්.....විවාහ වීම යනු තරුණයෙක් විශාල ආගාධයකට වැටීම පමණක් නොව ඔහුගේ නිර්වාණයද ප්‍රමාද කරන කරුණකි.....අද බොහෝ තරුණයින් විවාහ වීමට අප්‍රමාදි වනවා විනා මහණ වී නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමක් ගැන ස්වල්ප සිතීමක් වත් නැත ....දෙමව්පියන්ද එයට අනුබල දෙනවා විනා තමාගේ දරුවාට නිර්වාණය මාර්ගයක් පෙන්වා දීමක් කරන්නෙ නැත ...ඉතාම කණගාටුයි..✋
@this.2.234
@this.2.234 3 жыл бұрын
@@lghemantha4601 තරුණියක ගැනයි කිව්වේ මහත්මා. මොකද මමත් එහෙමයි. උරුම දුක් 5ක් තියෙන්නේ තරුණියකට නේ මහත්මා 😇
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
@@this.2.234 හා
@galacticempress5540
@galacticempress5540 3 жыл бұрын
@@this.2.234 අනිවාර්යෙන්.. මාත් ගෑණු ළමයෙක්. හොඳට ඉගෙනගෙන හොඳ job එකක් කලානම් ඔය දුක් 5න් 4ක්‌ ම නෑ ✌️
@this.2.234
@this.2.234 3 жыл бұрын
@@galacticempress5540 ඒ කොහොමද එහෙම වෙන්නේ 😄 ඒකට විවාහ නොවී ඉන්න ඕන එහෙනම්. job එකක් කරල විවාහ උනාම ඔය දුක් 5ම තියෙනවා✋
@kamarypop65
@kamarypop65 10 ай бұрын
නිරෝගී සුවය ලැබේවා අපෙ හාමුදුරුවන් ට,තෙරුවන් සරනයි 🙏🙏🙏
@pathum7154
@pathum7154 3 жыл бұрын
ඉතාමත් ම වටින ධර්ම දේශනයක්. මම අවුරුදු 14 ක දියණියක්. ඔබ වහන්සේ වදාළ දේශනයෙන් මම අද සිටම ජීවිතේ ලස්සනට හදා ගන්නව.බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏
@chamindagamage8650
@chamindagamage8650 3 жыл бұрын
Ou mamath emamai Mageth wayasa 14
@Supun.kavinda
@Supun.kavinda 3 жыл бұрын
❤️
@xtratelecom1035
@xtratelecom1035 3 жыл бұрын
හරිම සතුටුයි
@chathuwa6096
@chathuwa6096 3 жыл бұрын
Hoda lamai 🤗🥰
@spaceplease3761
@spaceplease3761 3 жыл бұрын
මමත් 🙏🙏
@dhanushanishanthi6114
@dhanushanishanthi6114 Жыл бұрын
මම පාසල් යන වියේ දියණියක් අපේ හාමුදුරුවනේ , මම අද ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීලා අද මම මගේ වර්තමාන ජීවිතයටත් , අනාගත ජීවිතයටත් කියලා නිම කරන්න බැරි තරම් අවවාද ගොඩක් ඔබ වහන්සේගෙන් අද ඉගෙන ගත්තා , ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ , මම අද ඉදලා ඔබ වහන්සේ දේශනා කරන ලද අවවාද වලට අනුව මාගේ ජීවිතය හොඳින් ගොඩනගා ගන්නවා .🙏🙏🙏
@Gimhanikavindya559
@Gimhanikavindya559 8 ай бұрын
බොහොම පින් අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏💐🏻🏻🏻
@dehemidarana2450
@dehemidarana2450 2 жыл бұрын
ඇත්තටම මේ comments බැලුවාම ගොඩාක් හිතට සතුටක් දැනෙනවා අපිට ධර්ම දානය දෙන්නා වූ ඔබ වහන්සේට පිං අත් වේවා !🙏🙏🙏☺️
@PradeepaVimukthi
@PradeepaVimukthi 14 күн бұрын
Mge jiwithe Mt werdunu than godi eth me deshanawa ahnakota mge sitha niwenwaa oba wahanswta mage namaskaraya wewaaaaa saduuuuu
@malkigunarathne9199
@malkigunarathne9199 Жыл бұрын
මාත් මන් ලග තියෙන වැරදි ඔක්කොම හදාගන්නවා 😊❤ අද මේ දැන් ඉදන් 🌼🌸
@ramanichandraleka3879
@ramanichandraleka3879 Жыл бұрын
Ithamath watinaw swameen wahansa mn awrudu 18k diyaniyak bohomat satutin ada sit jeewath wenawa swameen wahanset pin sidda wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu
@chathusew6418
@chathusew6418 3 жыл бұрын
ආගාධය කරාම යන වත්මන් සමාජය, විවාහය දෙස බලන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් ලෙසයි.එය ලෞකික ජීවිතය තුළ ඇලීම්,ගැටීම් වැඩි කිරීමටත්, ප්‍රියයන්ගේ වෙන්වීම් හේතුවෙන් දුකට පැමිණීමටත් හේතුවේ.විවාහ ජීවිතය දුකකි.එයින් ඈත්ව,ධර්ම මාර්ගයට අවතීර්ණ විය හැකි නම්,මෙලොව පමණක් නොව,සසර ජීවිතය ද කෙටි කරගත හැකි වනු ඇත.ලෞකික ජීවිතයෙන් මිදී,ලෝකෝත්තර මාර්ගයෙහි ගමන් කරන ඔබ වහන්සේ හට ද ,මේ ධර්ම දානයේ කුසල මහිමයෙන් උතුම් වූ නිවනින් සැනසීමට හේතු වේවා!වාසනා වේවා!
@fairy3560
@fairy3560 3 жыл бұрын
යකො එහෙනම් බුදුරදුන් ගෙ දර්මය නැති වෙව් 5000.කලින් ලංකාවෙන් මහන වෙලා ඉද්දි
@kwhemalatha3253
@kwhemalatha3253 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷 සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 3 жыл бұрын
7.30 am...ස්වාමීන්වහන්ස උදෑසන නැගිටපු ගමන් ඔබ වහන්සේගෙ දර්මදේශනාව දැක්කෙ...මට වයස 20 යි..පොඩ්ඩක්වත් මගහරින්නෙ නැතුව දේශනාවම ශ්‍රවනය කලා...තේරෙණ කාලෙ ඉදන් ඔබ වහන්සේ දේශනා කල අයුරින් ජීවත් වීමටයි අවශ්‍ය වුනෙ....පැවිදි වීමට ආස කලත් මැණීයන්ටයි පියානන්ටයි ඇප උපස්තාන කිරීමට මා සිටිය යුතුයි..ඔබ වහන්සේ අවසානයේදී පැවසූ ලෙස...කාන්තාවක් ලෙස දාර්මිකව ජීවත් වෙමින් සුගතියක උපත ලබා නිවන් දැකීමට අප පිරිය යුතු දර්ම ඇතුලත් දේශනයක් කරන මෙන් කාරුනිකව ඉල්ලනව.මං ආදරේ කරන කෙනත් මගේ සිතුවිලි තේරුම් ගනිත්වා කියල ප්‍රාර්ථනා කරනව🙏❤ තෙරුවණ් සරණයි ඔබ වහන්සේට...උතුම් නිවන් සුව අවබෝද වේවා🙏🙏🙏
@madushanipriyangika-zp3ld
@madushanipriyangika-zp3ld Жыл бұрын
Jivithayata watina darma deshanawak 🙏🙏🙏oba wahanseta thunuruwan saranai🙏
@thisaragimhani6345
@thisaragimhani6345 3 жыл бұрын
මම අවුරුදු 20ක දියනියක් මට ගොඩක් සැනසිල්ලක් ගෙන දෙනවා බුදු දහමෙන්🙏 හැමදාම භාවනා කරන්නේ කවදා හරි මමත් බුදු සසුනෙම පැවිදි විම සදහා යි මෙවන් බන තව තවත් දෙශනා කිරීමට පින් ලැබෙවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@sanjewninilmni6481
@sanjewninilmni6481 Жыл бұрын
ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ඇත්තටම ගොඩක් වටිනවා...🙏❤මන් අවුරුදු 16 ක ගැහැණු ලමයෙක්..👧මේ දේවල් ආදර්ශයට අරගෙන මම අද ඉදන් ලස්සනට ජිවත් වෙනවා..🙏🏼
@supunisamodhi2017
@supunisamodhi2017 Жыл бұрын
සෑහෙන්න හොයපු අවවාද බොහෝමයක් තමයි මේ. ඒත් හරියට තේරෙන්න කියාදෙන්න බැරි උනා කාටවත්.ඔබ වහන්සේට ගොඩාක් පින් . යෞවන වයසේ ගැහැණියකට මේ ධර්ම දේශනාව ගොඩාක් වටිනවා.🙏
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 3 жыл бұрын
බුදු දහමෙන් ලැබිය හැකි සුන්දරත්වයමයි දියණියකගේ ජීවිතයකට අර්ථවත් වන්නේ..ස්වාමීන් වහන්සේ ගේ දේශනාවන් ඔස්සේ අර්ථවත් වූ පුංචි දියණියන් දකිමින් ස්වාමීන් වහන්සේට අනේකවාරයක් පුන්‍යානුමෝදනා කරන්නෙමු.. සමාජ ව්‍යසනයෙන් මුදවා අර්ථවත් ලෞකික දිවි පෙවතක් තුල ලෝකෝත්තර මාර්ගය පාදා ගන්නට බොහෝ දියණියන්ට මග පෙන්වන්නට ඉදිරි දේශනා තුලින් ඉඩ ලැබේවා ..නිරෝගි සුව වේවා !!!
@Amanda-tz7lb
@Amanda-tz7lb 3 жыл бұрын
චීවරයක් පොරවගත්ත තලේබාන් කාරයෙක්.. 😬 ගෑණු අය job කරන එක සංකර බව ලු..
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 3 жыл бұрын
@@Amanda-tz7lb සිංහල වචන වල අර්ථය දැනගෙන මානසික වියවුල් බවකින් තොරව මේ වටිනා දේශනාව ඇහුවා නම් මෙවන් comment එකක් ලියන්නේ නෑ..
@lovely6700
@lovely6700 2 жыл бұрын
ඉතා වටිනා බණක්: kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@kumudulatha5053
@kumudulatha5053 2 жыл бұрын
මට දැන් වයස 13 මම අද ඉදන් හැදෙනවා ඔබ වහන්සේට පිං අයිති වෙනවා මේක වටින ධර්ම දේශනාවක්
@vidunigaveesha1264
@vidunigaveesha1264 3 жыл бұрын
මට අවුරුදු 16යි..මන් ඔබ වහන්සේගෙ දේශනාව අසා ගොඩාක් වැරදි හදාගත්ත.. ඔබ වහන්සේට ගොඩාක් පින්.
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී දීර්ගායුම වේවා පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏උතුම් තුරැනුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@sulakkanahenadeera384
@sulakkanahenadeera384 3 жыл бұрын
ගැහැණු ළමයෙක් විදිහට මට මේ බන ගොඩක් වටිනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
@imashamadumali8538
@imashamadumali8538 3 жыл бұрын
ස්තුතිය ස්වාමීන් වහන්සේ ඔබ නිසා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
තෙරුවන් සරණයි!💙
@SithuminiChamathka
@SithuminiChamathka 5 ай бұрын
මට තාම 17යි ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්න තියෙනව ගොඩක් පින් අපේ හමුදුරුවනේ අද නැතත් හෙට හරි සතුටින් ජිවත් වෙන්න පුලුවන් වෙයි කියලා හිතනව හිතට නිදහසක් දැනුනා 🙏🙏🙏
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏 තෙරුවන් සරණයි . මා හැකි හැමවිටම ධර්මය අසන්නට යොමුවෙනවා. එය මට මහත් නිරාමිස සතුටක්. මා 19 හැවිරිදි දියණියක්. මේ දේශනාව ජීවිතයට ඉතාමත් ම වටිනවා. ඔබ වහන්සේට පින්. 🙏☸️ දේශකයාණන් වහන්සේටත් අපටත් නුදුරු සසරේදී නිර්වාණාවබෝධය පිණිස ම මේ පුණ්‍ය කුසල් හේතු වේවා ! 🙏🙏🙏
@vihangiidusarani2263
@vihangiidusarani2263 3 жыл бұрын
මමත් එහෙමයි මට විවේකයක් ලැබෙන විට නිකන්ම හිත යොමුවෙනවා ධර්මය අහන්න 🙏🙏🙏
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 3 жыл бұрын
@@vihangiidusarani2263 hm math
@thathsara2813
@thathsara2813 3 жыл бұрын
මමත් නිතරම බන අහනවා.🙏🙏 ඔබ සැමට තෙරුවන් සරනයි 🙏
@manthihasandari4997
@manthihasandari4997 2 жыл бұрын
මමත් විවේක වේලාවන්ට බණ අැසීම පුරුද්දක් කරගත් කෙනෙක්.
@ayeshamadu569
@ayeshamadu569 2 жыл бұрын
Ape hamuduruwni mmnanm bohomk de anittathiyai kiyl therum Arn innane jiwithe Mt puluwn ape hamuduruwni lob nethuw siylum de athhrinnan mg adry mm Dan Dil thiyennane ath hrinnan purudu unam me sasar gaman yannan puluwn kiyl mm hithnaw ape hamuduruwni oba wahansege me pin wath deshny mg jiwithyt loku pituwhal wewa!! Sadu! sadu! sadu!🙏🙏
@eeshacooray7966
@eeshacooray7966 3 жыл бұрын
මේ දේශනාව අනුව මන් දැක්ක හොදම පතිනිය මගේ අම්මා.
@yexelandiz5077
@yexelandiz5077 3 ай бұрын
mama mata labuna adare mama parithyaga kra🙏 eya wadiyenma kamathi kena ekka eyata sathutim inna dila man paththkta una ☺️Kisima thanhawak awe na
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
තරුණ දියණියන් වන අපිට ඉතා වටින ධර්ම දේශනාවක් .ඔබ වහන්සේට තවත් මෙවැනි උතුම් ,වටිනා ධර්ම දේශනා සිදු කරමින් බෞද්ධ ශාසනය තව තවත් බබුලුවන්නට ලැබේ වා.උතුම් නිර්වානය අවබෝධයට මේ පින හේතු වාසනාම වේවා.🙏😊🌸
@menakakumari8495
@menakakumari8495 3 жыл бұрын
🙏🙏🙏
@Pazi_w
@Pazi_w 2 жыл бұрын
Hi army....ow oya hri...godk wtinw me drma deahnaw
@pahandiakarsha2814
@pahandiakarsha2814 3 жыл бұрын
මම 19 හැවිරිදි දියණියක්.. ගොඩාක් වටිනවා ඔබ වහන්සේ දේශනා කරපු බණ ටික.. මං කරා ඌ යම් පිනක් වේද ඔබ වහන්සේට අනුමෝදන් වේවා.. ඔබ වහන්සේ ඇතුළු අප සියලු දෙනාටම නිර්වනවබෝදයම ලැබේවා... සාදු සාදු සාදු.. 🙏🙏🙏
@nawodyawijesinghe
@nawodyawijesinghe 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@madushan-co4pz
@madushan-co4pz 3 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් . අප වැනි දියණියන්ට මෙවැනි අවවාද උපදෙස් ඉදිරියටත් ලබා දෙන සේක්වා!!! තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@menakakumari8495
@menakakumari8495 3 жыл бұрын
🙏🙏🙏
@מנחםגלזר-ו4י
@מנחםגלזר-ו4י 3 жыл бұрын
Iswameen wahansata magaa namaskaraya wawa. Sadu sadu sadu.
@kosala7234
@kosala7234 3 жыл бұрын
ගැහැණු ළමයි අසංවර වෙවී යන මේ ලෝකෙට ධර්මයෙන් අනුශාසනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏
@priyadarshanimalkanthi6243
@priyadarshanimalkanthi6243 3 жыл бұрын
❤️❤️
@chalani1232
@chalani1232 2 жыл бұрын
Pirimi ethakota?
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 2 жыл бұрын
සුපින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
@iroshidissanayaka3349
@iroshidissanayaka3349 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺 කසාදයක්නම් එපා මහනවෙන එක සැපයක්මයි...
@galacticempress5540
@galacticempress5540 3 жыл бұрын
මහන නොවී කසාද නොබැන්දත් සැපයි ✌️
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
@@galacticempress5540 🙏🙏
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
🙏🙏
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 3 жыл бұрын
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අද සමාජයේ හැදෙන ගැහැණු දරුවන්ට ජිවිතය පිලිවෙලට පවත්වාගෙන වටිනා අවවාද රැසක් පහදා දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
මම අවුරුදු 22ක ගෑනු ලමයෙක් මන් බුදු බන මගින් මගේ ජීවිතේ හදාගන්නවා
@tarangataranga7245
@tarangataranga7245 3 жыл бұрын
Bohoma pin හාමුදුරුවනේ 🙏🙏🙏
@nayanasenarathna9676
@nayanasenarathna9676 Жыл бұрын
Godak pin ape hamuduruwane. Me bana kathawa mama kipa serayak ahuwa. Mama godak dewal igena gaththa . Dirgauy lebewa ape hamuduruwane . Budusaranai
@irashan5949
@irashan5949 3 жыл бұрын
දියණියන්ට පමණක් නොව සමස්ත කාන්තාවන්ටම වටිනා දේශනයක්, සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! තෙරුවන් සරණයි!
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Ira Shan Taruwan saranae oyata yalu wa Kohomada oyata yalu wa eten
@swand6115
@swand6115 3 жыл бұрын
Eka nam attha diyaniyakage indan aathamma kenek dakwa ahanna Honda upades. Labana bawayatath meka upakari vei. Man ammawath mehma hadanna yanva meka kiyl deela.🌹
@lovely6700
@lovely6700 2 жыл бұрын
මෙන්න වැදගත් බණ kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@NethmiNimesha-h7v
@NethmiNimesha-h7v Жыл бұрын
බොහොම පින් ස්වාමින් වහන්සේ බුදු සරණයි❤❤
@y.kvimalarathnavimalarathn2105
@y.kvimalarathnavimalarathn2105 3 жыл бұрын
මම කරන යම් පිනක් තියෙනවද ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වේවා..! ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ ගොඩක් පිං.පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් දැනෙනවා ඔබ වහ⁣න්සේගේ බන අහනකොට..ගොඩක් අඩුපාඩු මම හදාගන්නවා..මේ පිනම ඇති ඔබ වහන්සේට යම් දවසක නිවන් අවබෝධයට..බුදු සරණයි අපෙ හාමුදුරුවනේ...!!! 🙏🙏🙏🙏🙏
@lakmalisuba3179
@lakmalisuba3179 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මට ටිකක් ප්‍රමාද වෙලා මේ බණ ටික අහන්න ලැබුණේ .මමත් දුවල 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.ලොකු දුවට අවුරුදු 13.මේ සමාජයේ දුවල 3 ගුණ ගරුක විදිහට හදන එක හරිම අමාරු දෙයක්.අනික මේ කොළඹ .මමනම් ගමක හැදුණු වැඩුණු කෙනෙක්.භය හිතෙනව අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ වැඩසටහන් මමත් ළමයිනුත් අහනව,බලනව.ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...!
@DSD394
@DSD394 3 жыл бұрын
තමාගේ දෙමාපියන්ට මෙන්ම අන් අයටත් වෙනසක් නොකර සැලකීමට කරුණාබර හදවත් ඇති දියණියන් මෙන්ම, තමාගේ යුතුකම් වගකීම් හඳුනා ගනිමින් කටයුතු කරන දිරිය දියණියන් ලොවට දායාද කිරීමට සියලුම මවුවරුන්ටත් මෙම දේශනාව උපකාරී වේවා!!! තම පවුලට මෙන්ම සමාජයේ යහපැවැත්මට දියණියකගෙන් හා මවකගෙන් වන කාර්ය භාරය වටහා ගැනීමට සියලු දියනියන්ට හැකි වේවා!!! සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් නිතරම යහපත් ධර්ම දේශනාවන් තුළින් අප පෝෂණය කරන ඔබ වහන්සේට උතුම් නිවන ම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏
@galacticempress5540
@galacticempress5540 3 жыл бұрын
ගැහැණු ළමයෙකු වශයෙන් මේ දේශනාව ඇසීමෙන් කිසිදා විවාහ නොවීමට මා සිතාගත්තා. එමගින් දුක් 5න් 4ක්ම විඳීමට සිදු නොවේ ✌️
@nethuc3443
@nethuc3443 Жыл бұрын
ගොඩාක් වටිනව අපෙ හාමුදුරුවනේ බොහොම පින් . 🙏🥺❤️
@hansi827
@hansi827 3 жыл бұрын
බෝම පින් පින්වත් ස්වාමින්වහන්ස සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@pavithmadhuranga1447
@pavithmadhuranga1447 3 жыл бұрын
Theruwan saranai
@shermilaindunil6422
@shermilaindunil6422 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏💐
@pushpasiriwardena382
@pushpasiriwardena382 3 жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස , ඔබවහසේගේ අද දේශානාව තරුණ දියණියන්ට පමණක් නොවේ මව්වරුන්ටත් මහගු අවවාද දේශානාවකි. ඒ ගැන ඔබ වහන්සේට පින් .තරුණ දියණියන්ට මෙන්ම පුතාලට අවවාද දේශානාවක් දේශානා කරනවා නම් බොහොම උතුම් . මේ පිනෙන් ඔබවහන්සේටත් , දායකත්වය දැරු සුමංගල දියන්ටත් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා ප්‍රාර්ථනා කරමි ! 🙏🌼🙏🌼🙏🌼🙏
@LasaniSubodanee
@LasaniSubodanee 3 жыл бұрын
මමද මෙම ඉල්ලීම කරමි
@SaumiShashikala
@SaumiShashikala 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ... ඇත්තටම ඔබ වහන්සේ වටිනා ධර්මදේශනා වක් කියලා දුන්නට
@peamahadungoda4644
@peamahadungoda4644 3 жыл бұрын
පාසල් මාතාවට ගෞරවය හිමිවේවා ..දර්මදානමය පින පාසල් මාතාවට ..................
@buddhistsocietyssgs8948
@buddhistsocietyssgs8948 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
👍👍
@shehanrashmika9145
@shehanrashmika9145 8 ай бұрын
Godak watinawa hamuduruwane. Me serama dewal man karanawa mage mahaththayata.mata mn ganama godak adambarai.theruwansaranai hamuduruwane
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
🙏🙏🙏 ඉතාම වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස . විවහා වීමට පෙර මේ දේශානාව ශ්‍රවණය කිරිමට ලැබුනානම් මීට වඩා මේ ජිවිතය සාර්ථකයි . විවහා වීමට සිටින සියලුම දියනියන්‍ට මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමට අවස්ථාව ලැබේවා !!!.
@thilinianuruddhikajayasing3678
@thilinianuruddhikajayasing3678 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
@shadow-m8p5g
@shadow-m8p5g 3 жыл бұрын
බොහොම පිං ඔබ වහන්සේට මට දැන් අවු 19 ක් මම තවම බඹසර සිල් රකිනවා... ඔබ වහන්සේ දෙසු සියලු කරණු ජීවිතයට අඳා ගන්නවා මං.... තෙරුවන්සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස...
@AshiFernando-v5f
@AshiFernando-v5f Жыл бұрын
Mata aurudu 14i .. oba vahanse vadala deshana Saha karunu Ada idam mamath pilipadinava .. oba vahanseta bohoma sthuthi svamini🙏🙏
@sachinisamurdhika5002
@sachinisamurdhika5002 3 жыл бұрын
මම විවාහ වෙලා මාස 3යි මෙම දේශනාව ගොඩක් වටිනවා ඔබ වහන්සේට බොහෝම පින් 🙏
@limayalokani9108
@limayalokani9108 3 жыл бұрын
🙏🙏
@HemashaSawindi
@HemashaSawindi 13 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏
@indranikusumlatha9316
@indranikusumlatha9316 3 жыл бұрын
කුලගෙට යන දුවට වදනක් නොකියාම. .. යන්නට හරිති දූ මව් පිය දෙන්නාටම .... දායාදය දෙන්න දිනකදි යෙදුනාම..... මේ දම් දෙසුම දෙනු කිසිවක් නොකියාම ......
@shanthiudeshika1287
@shanthiudeshika1287 3 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ වැදගත් කරැණු දෙශනා කලාට ඔබ වහන්සේට පිං සාදු ...සාදු ...සාදු ....
@minendra2622
@minendra2622 3 жыл бұрын
🙏🙏🙏🙏
@galacticempress5540
@galacticempress5540 3 жыл бұрын
ගැහැණු ළමයෙකු වශයෙන් මේ දේශනාව ඇසීමෙන් කිසිදා විවාහ නොවීමට මා සිතාගත්තා. එමගින් දුක් 5න් 4ක්ම විඳීමට සිදු නොවේ ✌️
@varunirandima4232
@varunirandima4232 3 жыл бұрын
ගොඩාක් පින් ස්වාමින් වහන්ස ❤️❤️🙏🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
🙏🙏🙏
@asharamunasinghe7814
@asharamunasinghe7814 Жыл бұрын
Oba වහන්සේ ta බොහෝ pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@d.d.dasanayaka.8754
@d.d.dasanayaka.8754 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏 මේ දේශනාව මෙලෙස දේශනා කලාට ඔබ වහන්සේට බොහොමත්ම පිං. පුදුම විදියට වටින දේශනයක් මෙය ශ්‍රවනය කරන ඔබ දියනණියක්ද මෙහි අන්තර්ගතේ තම ජීවිතයට එක්කර ගන තම වැරදි අඩුපාඩු ඇත්ද ඒවා හදාන ආදර්ශමත් චරිතයක් සකසාගන්න සේක්වා!! ඔබ වහන්සේගේ නිර්වාන මාර්ගයට මෙය හේතූ වාසනාවක් පාරමිතාවක් වේවා! ඒවගේම මෙයට දායකත්වය දැරූ සියලු දෙනාටමත් පිං. සියලු දේනාටම සම්මා සම්බුදු සරණයි!
@galacticempress5540
@galacticempress5540 3 жыл бұрын
ගැහැණු ළමයෙකු වශයෙන් මේ දේශනාව ඇසීමෙන් කිසිදා විවාහ නොවීමට මා සිතාගත්තා. එමගින් දුක් 5න් 4ක්ම විඳීමට සිදු නොවේ ✌️
@Lakshanchathuranga1467
@Lakshanchathuranga1467 Жыл бұрын
ධර්මය ඔස්සේ ජීවිතය ගොඩනගා ගැනීමට මග පෙන්වූ ඔබවහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුල ම සත්‍යාවබෝධය පිනිස මේ ධර්ම දේශණා කුසල කර්මය හේතු වේවා !!! සාධු සාධු සාධු !!!
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට 🙏 🙏 🙏 ....... වටිනාම ධර්ම දේශනාවක් . ජීවිතේ පුරාවටම උතුම් වු ධර්මාවබෝධය ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 .
@Sameernaina-y
@Sameernaina-y 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.. අවසරයි ලොකු හාමුදුරුවනෙ, දියණියන් වෙනුවෙන් තවත් බණක් දෙශනා කරන්නකො . ගොඩක් වටිනවා හාමුදුරුවනේ ජීවිතය හැඩ ගස්වා ගන්න.
@ganaya6569
@ganaya6569 3 жыл бұрын
අපි අතින් නොදැනුවත්කමෙන් ගොඩක් අකුසල් අපි එකතු කරගෙන කියල දැන් අපිට දැනෙන්වා🤒හාමුදුරුවනේ, මේ දේශනාවෙන් අපේ ජීවිතේට අවශ්‍ය දේවල් එකතුකරගත්තා ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැම්පත් ලැබේවා
@sammanipiyumika7599
@sammanipiyumika7599 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadh sadhu 🙏🙏🙏🌸🌸🌸
@ishanipoornima7691
@ishanipoornima7691 3 жыл бұрын
පොඩි හාමුදුරුවනේ මං වයස 23 ක යුද්ධ හමුදාවේ රාජකාරී කරන්නේ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා මං ගොඩාක් අහනවා මට පුළුවන් හැම වෙලාවකදීම....බොහෝම පිං හාමුදුරුවනේ
@sithumtharanga5109
@sithumtharanga5109 3 жыл бұрын
පොඩි හාමුදුරුවන් නෙවෙයි ලොකු හාමුදුරුවන්.. තෙරුවන්සරණයි 🙏😊❤
@chamindasenarathna159
@chamindasenarathna159 2 жыл бұрын
Sadu.....!...!!....!!! Teruwan saranai Apamaha Tatagata gautama Samma Sambudu piyanan wahansege Sri saddarmaya manavin Awaboda kara dena pinwatt suwamin wahanseta Dirgayou wewa Utum Tisaranayema pihitimata siyalu Dariyanta me Desanawa Srawanaya karanna labettwa emagin Dahami Dariyan bihiwewa Sadu....!....!!...!!!
@kasunawantha600
@kasunawantha600 3 жыл бұрын
Mata wayasa 16 mamta asai mehenin wahanse namak wanna ithin Mata me darma deshnawa godak watinawa jiwithe yatharthaya therum ganna🙏🙏🙏🙏🙏🙏🙏🙏
@firefliessanchaladilhari868
@firefliessanchaladilhari868 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.කෙසේ හෝ සුගතියක් ලැබුන අවස්ථාවේ දුර්ලභ බුද්ධ ශාසනයක් මුනගැසුන මොහොතේ මේ උතුම් ධර්මය ජීවිතයට ගලපාගෙන කේසේ හෝ මේ දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්න වෙහෙස වීම උදෙසාම ජීවිතය ගුණ ධර්මයෙන් පුරවාගැනීම උදෙසාම මේ ධර්මශ්‍රවනයම පින මා හටත් ඔබ සියලු දෙනාටත් තිසරණ සරණින් භාග්‍ය ලැබේවා.
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 3 жыл бұрын
ඉතාමත් වටිනා දෙශනාවක් මමත් මගෙ දෝණි සමග ධර්ම දෙශනාව ඇහුවා ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@chathuranilokuliyana2778
@chathuranilokuliyana2778 3 жыл бұрын
U I'm n do me a call me
@බෞද්ධයාගේනිවහන
@බෞද්ධයාගේනිවහන 2 жыл бұрын
Bohoma pin savamin vahansa.mama oba vahanse deshana kala seam jivithaya gatha karami.🙏🙏🙏🙏🙏 Oba vahanse nivan dakithva me karanna pin valata.sadu sadu sadu.
@bhagyasathyangi7389
@bhagyasathyangi7389 3 жыл бұрын
මම අවුරුදු 14 ක දියණියක්. ස්වාමින් වහන්සේගේ බණ ටික මම හොදින් ශ්‍රවනය කළා. ස්වාමින් වහන්සේ දේශනා කරපු විදියටම ජීවිතය හදා ගන්න උත්සාහ කරනවා. ඔබ වහන්සේටත්, ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් උතුම් වූ නිවන අවබෝධ වේවා.🙏🙏🙏🙏🙏
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe Жыл бұрын
අනේක වාරයක් පින් ඔබ වහන්සේට 🙏
@isuridhananjana6458
@isuridhananjana6458 3 жыл бұрын
හරිම වටින ධර්මදේශනාවක් .මමත් අවුරුදු 18ගැහැණු ළමයෙක් .මට වගේම සුවහසක් ගැහැණු ලමයින්ගේ ඉදිරි ජීවිතයට අර්ථවත් ධර්මදේශනාවක්. හරිම ලස්සනයි. බොහොම පින් 🙏🙏
@subashinijayasundara6577
@subashinijayasundara6577 3 жыл бұрын
සාදු සාදු සාදු...ඇසු ධර්මය තුළින් ජීවිතයට අවබෝධ කරගත් දේ බොහෝය... පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... දීර්ඝායුෂ ලබත්වා..
@Shyd-v8x
@Shyd-v8x 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස... මහණ දම් පුරන්නට බලාපොරොත්තුවෙන් සිටින ගැහැණු ලමයින්ට ධර්ම දේශනාවක් සිදු කරන්න අපේ ස්වාමීන්වහන්ස....මේ දේශනාවත් ගොඩක් වටිනවා ජීවිතේ හදාගන්න අරමුණක් තියෙන ලමයින්ට... 🌼🌼🌼
@hansanigunarathna7781
@hansanigunarathna7781 2 ай бұрын
Bohoma isthuthi hamuduruwane apa wan tharuna diyaniyan udesa mewan harawath dharma deshanayak pewethuwata. Theruwan saranai hamuduruwane 🙏
@ajithkumara5939
@ajithkumara5939 2 жыл бұрын
මේක අහලා මගෙ හිත ගොඩක් පැහැදුනා.ඔබ වහන්සේට ගොඩක් පින්
@lakshikakawindi4826
@lakshikakawindi4826 Жыл бұрын
ජිවිතෙට වටිනා වදන් ටිකක් අපෙ හාමුදුරුවනේ . මෙ ඔවදන් අහාලා අපෙ ගැහැණු ළමයි හැදෙනවානම් මෙ සමාජය ලස්සන කරන්න පුලුවන් . මට අවු: 22 මමත් ආසයි මෙ විදිහට ජිවත් වෙන්න. ඔබ වහන්සේට ගොඩාක් පින් අපි වෙනුවෙන් මෙ බණ දෙසුවාට 🙏🙏🙏🙏🙏❤❤
@indukaranathunga5265
@indukaranathunga5265 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ඉතාමත් වටිනා දේශනාවක්, අද වර්තමානයේ සමහර දූවරුන්ගේ සංකීර්ණ ජීවිත කතා ඇහෙන විට ඇග කිලිපොලා යනවා . පාසල් තුළදි අපි අත්දකින , පුංචි ඇස් බෝල තුළින් ගලාගෙන යන කදුළු ගුලි අතරින් දිගහැරෙන කන් අදහාගත නොහැකි කතාන්දර වලට මුල් වන දෙමාපියන් ට ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේසනා අසන්නට දිය යුතුමයි. ඒ යුතුකම කිරීමට මෙවන් අමිල දේසනා වන් අපිට ලබාදෙන ඔබ වහන්සේ ට පින් සිදු වේවා !!!! ඔබ වහන්සේලා ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!සාදු ..සාදු ...සාදු ...!!!!!
@DL12323
@DL12323 2 жыл бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@premalathawaduthanthri3005
@premalathawaduthanthri3005 3 жыл бұрын
දුවෙකුගේ ලෝකයේ සංවර කම ආභරණය ........ ඔබ වහන්සේට බොහෝ පින් අයිතී වේවා! මේ බණ අසන සියල්ලන්ට ම උතුම් තෙරුවන් සරණයි !
@mmeditor2539
@mmeditor2539 3 жыл бұрын
Rassawak karana eka waradi kiuvata minissu hoyannema job karana gahanu ayane.
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@mallikanawarathna1456
@mallikanawarathna1456 11 ай бұрын
මගෙ ස්වාමින් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@viduminidimalsha4109
@viduminidimalsha4109 3 жыл бұрын
ගැහෙනු ළමයෙක් විදිහට මගේ ජිවිතේට ගොඩක් වටින අවවාද අනුශාසනා ලබාදුන් ඔබ වහන්සෙට ගොඩක් පින් ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ!
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@umedaa9294
@umedaa9294 3 жыл бұрын
විවාහ වී කුල ගෙට යන දියණියන්ට වටිනාම දේශනාවක්. අපෙ හාමුදුරුවනේ මෙවැනි වටිනා දේශනාවන් තව තවත් අපට අහන්න සලස්වන්න. ඔබ වහන්සේට දීර්ඝායූ වේවා...!!🐇🌻🙏🙏🙏🌻
@lovely6700
@lovely6700 2 жыл бұрын
මේ බණ අහන්න. ඉතා වටිනවා kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@tharushisandunika4537
@tharushisandunika4537 2 жыл бұрын
Bohoma pin ape hamuduruwane.. Api aththatama yanna oni margaya apita nisi aurin penwa dena obawahanseta bohoma pin.sadu sadu sadu.🙏🙏🙏
@darshiwijerathna9463
@darshiwijerathna9463 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ,රත්තරං වටින බණ ටිකක්.ඔබ වහන්සේට ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා!
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
godak prashna visaduna ape hamuduruwane oba vahanseta godak pin mage hitha godak niuna hamuduruwane
@sandalividusika381
@sandalividusika381 3 жыл бұрын
මම අවුරුදු 21 ක දියණියක්..ඔබ වහන්සේ දෙසු දේශාවෙන් මගේ ජීවිතේ ලස්සනට හදා ගන්නවා..ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 3 жыл бұрын
සාදු සාදු සාදු මා සැම ද රාහුල මතා නමදිමි 🙏🙏🌹🌹🌹 යා අභිරූපා දස්සනීයා භික්ඛුනීසංඝ සෝභනී සා ආසවා පරික්‌ඛීණා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝදරාති 🙏🙏🙏🌹🌹🌹 වැලපෙද්දී හිමගිරි අරණේ බෝසත් කිදුරුගේ පණ ඉල්ලා දෙව්ලොව දෙවියෝ පණ නල දුන්නා ඒ සෙනෙහස දෙව් ලොවට දැනිලා පහන් වූ සිත් වලට ඔබේ ගුණ දැනේවා රහල් මාතා වන්ට මේ ධර්ම දේශනා ව පිදේවා 🙏🙏🙏
@sachib2366
@sachib2366 3 жыл бұрын
සමාජය දවසින් දවස සන්කර වීගෙන යන කාලයක රැල්ලට නොයා අර්ථවත්ව ජිවිතය ගලපගන්න මේ දෙශනාව බොහොම වටිනවා අපේ පින්වත් ස්වාමින්වහන්ස.
@hashinisewwandi2471
@hashinisewwandi2471 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල් ධර්මයන් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 195 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 31 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 13 МЛН