No video

එදිනෙදා නිවැරදිව සිහිය පවත්වා ගැනීම | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 29,023

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_341
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - www.facebook.c...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 218
@thilakshidanu1359
@thilakshidanu1359 2 жыл бұрын
🌸වැරදි අදහස් දරන් ඇති යම් කෙනෙක් වේද ඒ සියල්ලන්ගේ නිවැරදි ධර්මාවබෝධයටම ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය හේතු වී සිහියෙන් ජිවත් වී සිහියෙන්ම එතෙර වී යාමට නිවැරදි සිහිය ම හේතු වේවා..... වාසනා වේවා...... පාරමීදම් පිරේවා.....🙏🏻🙏🏻🙏🏻
@DSD394
@DSD394 2 жыл бұрын
🙏🙏🙏
@udayarukshan629
@udayarukshan629 2 жыл бұрын
සාධු සාධු සාධු!!!
@tvliliyan2974
@tvliliyan2974 2 жыл бұрын
Jsadda
@gamingbro4865
@gamingbro4865 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
තත්පර කීපයකට light එකක් දිහා බලන්හිටියොත් දැනෙන අමාරුව කොච්චරක්ද කියලා අත්දැකීමෙන් දන්නවා. විනාඩි 45ක් විතර light එක එකදිගට ඇස්වලට වදිද්දිත් ස්වාමීන්වහන්සේගෙ ඉවසීම🌻🌻 අපි කෙරෙහි කරුණාවෙන්මයි මේ බණ ටික කියන්නේ අපේ ලොකු ස්වාමීන්වහන්සේ🙏🏼🙏🏼🙏🏼 පින්නකින්වත් පීඩාවක් නොවේවා කල්‍යාණමිත්‍රයන්වහන්සේට🙏🏼🙏🏼🙏🏼🙏🏼
@DSD394
@DSD394 2 жыл бұрын
🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
Pinwath loku swamin wahanseta සහ සියලුම swamin wahansela wuthum niwanin niwewa sadu sadu sadu
@happystatus9048
@happystatus9048 2 жыл бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏
@swand6115
@swand6115 2 жыл бұрын
Obata pin!
@DSD394
@DSD394 2 жыл бұрын
නමස්කාර වේවා මගේ කල්‍යාණ මිත්‍රනන් වහන්සේට!!!🙏🙏🙏🙏 සිත කය වචනය සංවර කර ගැනීම ,මරණ සතිය මෙනෙහි කිරීම හා නාම රූප ධර්මතාවය හෙවත් සත්ත්ව පුද්ගලභාවය ශුන්‍යතාවය මේ සියලු දේ සෑම මොහොතකම වඩනවා ස්වාමීන් වහන්ස. කැඩෙන වාරයක් වාරයක් පාසා නැවත නැවත එය ප්‍රගුණ කරනවා. නින්දෙන් අවදි වූ මොහොතේ සිටම නැවත නින්දට වැටෙන තුරු මේ සියල්ල මනසිකාරය කරනවා ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේට මේ සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම වේවා!!!🙏🙏🙏
@iroshproaveen
@iroshproaveen 2 жыл бұрын
ඔබ වහන්සේට තව තවත් සාසන කාර්යයන් උදෙසා වීර්ය, නිදුක් නිරෝගි සුවය සහ දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. කිසියම්ම භවයකදී, සා පිපාසාදී උවදුරක් නොලැබ, ඉතා ඉක්මන් භවයකදීම, සුඛ සහගත ප්‍රතිපදාවෙන්, චතුර්‍රාය සත්‍යය අවබෝධය පිණිසත්, මේ සියල්ල උපනිශ්‍රය වේවා
@erandidesilvajd
@erandidesilvajd 2 жыл бұрын
අපව සංසාරයෙන් මුදවන්න වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබට දීගායු වේවා.. උතුම් නිවන මේ භවයේදිම පසක් වේවා..! 🙏
@user-yg1ig4rc1l
@user-yg1ig4rc1l Жыл бұрын
Sadu,sadu,sadu
@user-pf4gy7zi8k
@user-pf4gy7zi8k 2 жыл бұрын
මෙවැනි දේශනාවල් ඉදිරියටත් කරදරයක් නොවී කරගෙන යන්න ඔබවහන්සේට ශක්තිය ධහිරිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
@trilishiyasenanayake4251
@trilishiyasenanayake4251 2 жыл бұрын
සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුංවන්දි තුංවරං සාරිපුත්තාදි ථෙරානං අාගතං පටිපටියා. සද්ධාසිල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං🙏🙏🙏
@prashanisudesa3344
@prashanisudesa3344 2 жыл бұрын
සාදු! 🙏 සාදු! 🙏 සාදු!🙏 දේශනා මාලාවේ නව හැරවුම් ලක්ෂය උත්තරීතරයි, ශේෂඨයි, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස! ජීවිතයේ එකදු ක්ෂණයක් ධර්මතාවන්ගෙන් හිස් නොවන, සියල්ලම ධර්මතාවන්ම පමණක්ම වන, ඒ ධර්මතාවන් තුල සිත මවන රැවටීමක ජීවත්ව ඇති බවත්... නිමාවක් නැති... කෙතරම් සෙව්වත් ඵලක් නැති... නිස්සාර, හිස්, මාර බන්ධනයකින් මිදෙන්නට ලැබුණා සේය... තෙරුවන් සරණයි !!!
@lalwijesiri8722
@lalwijesiri8722 5 ай бұрын
උතුම් බුදු පුතුනි නිර්මල බුදු දහම රැක ගැනීම ඔබවහන්සේට බාරයි .
@mihirigamage8957
@mihirigamage8957 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස... මෙවැනි උතුම් දේශනා තව තවත් සිදු කිරීමට ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා...!🙏🙏🙏
@hpathirana
@hpathirana 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏
@udenisewandi4823
@udenisewandi4823 2 жыл бұрын
ජීවිතේ පිළිබඳව විවිධ උපමා මගින් තේරුම් කරදෙන ගමන් මේ සසරෙන් එතෙර වෙන හැටි ගැන මනාව පැහැදිලි කරදෙන ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ...🙏🙏🙏
@nilanchanuny2157
@nilanchanuny2157 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පින් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@nadeenadeemadhushimadhushi5081
@nadeenadeemadhushimadhushi5081 2 жыл бұрын
අපේ ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! 💕🙏💕
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
@yasasdissanayake9818
@yasasdissanayake9818 2 жыл бұрын
🙏🙏🙏🙏 දවස පුරාම නිවැරදිව සිහිය පවත්වා ගැනීමට ඉතා වැදගත් දේශනාවක්.
@pavithrashamali6494
@pavithrashamali6494 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ,උතුම් වූ නිවන් මග මේ භවයේම පසක් කර ගන්නට මෙම පුන්‍ය ශක්තිය ඔබ වහන්සේට පාරමිතාවක් ම වේවා !!!දීර්ඝායූ වේවා !!!තෙරුවන් සරණයි .සාදු සාදු සාදු !!!
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
Sadu🙏 Sadu 🙏Sadu 🙏Theruwan saranai pinwath swamin wahansa 🙏 oba wahansege Dharma deshana srawanaya kirima nisama dawasin dawasa apa thula ethi weradi awabobha niweradi kara genimata heki wenawa. Bohoma pin oba wahanseta. Niwan awabobhaya pinisama me pin upakara wewa!! 🙏🙏🙏
@sadarwan9612
@sadarwan9612 2 жыл бұрын
මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට මේ ධර්ම දේශනාවෙන් පිලිතුරු ලැබුනා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයී තව තවත් මෙවැනි ධර්ම දේශනාවන් කිරිමට ඔබවහන්සේට ශක්තිය දහිරිය නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 4 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,
@w.d.chandrika5016
@w.d.chandrika5016 2 жыл бұрын
ලෞකිකය හා ලෝකෝත්තර ස්වභාවය වෙන්කරගෙන සිහියපිහිටවිය යුතු ආකාරය මනාව පැහැසිලි වුණා ඇවැසි ඇත්තන්ට ධර්මාවබෝධය පිණිස තව තව ඇති ගැටළුවලට විසදුම් ලැබේවා!!!බොහෝම පින්.
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ගොඩක් වැදගත් දේශනා වක් 🙏🙏🙏🙏තෙරුවන් සරණයි. මම හැමදම උදේ අවදි වෙන්නේ බාවනා වත් මොර පිරිත සමගින් නින්දට යද්දී ද බාවනා වත් මොර පිරිත සමග මා කළ කුසල් මෙනෙහි කරමින්. දවසේ වැඩ කටයුතු කරද්දී නිරායාසයෙන්ම මෙනෙහි වෙනවා භාවනා ව 🙏🙏🙏🙏
@vindyasamarasinghe8892
@vindyasamarasinghe8892 2 жыл бұрын
Avasarai ape swaminvahansa. Anee oba vahanselata kumana akarayakin ho beheth avashyanam prathikara kireem, test kireem kireemata avashyanam mama kamathiy oba vahanselata anugraha karanna mata puluwan pamanin. Mata anukampaven ma hata a avasthava dena sekva! Theruvan saranai.
@ipapk4537
@ipapk4537 2 жыл бұрын
සුවාමින් වහනස ඔබ වහසෙට ධර්මය නැමැති දිවිය අපව සුවපත් කරන් ෂක්තිය ධහිරි ලැබෙ.වා සාදු සාදු සාදු🙏🙏🙏
@nandathero7897
@nandathero7897 2 жыл бұрын
හරිම වැදගත් හිමියනි. තෙරුවන් සරණයි !
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 2 жыл бұрын
🌷🌷සාධු සාධු සාධු🌷🌷 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වන්ත බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 වීරිය වඩමි.. මේ අසාර භව ගමන නිමා කරන්න ට..ම.. ඔබවහන්සේ ගෙ පාරමිතා පිරේවා උතුම් ධර්මාවබෝධය ලබන්නට
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 2 жыл бұрын
අද උදුවප් පුන් පෝදිනයයි. මා අෂ්ඨාංග උපෝසත ශීලය සමාදන් වෙලා ඉන්නෙ . සිත සකසා ගෙන සිහියෙන් ජීවිතය ගෙන යන්නට මේ සද්ධර්ම දේශනාව බොහොම වැදගත් . ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් දොරටු විවර වේවායි ප්‍රාර්ථනා කරමි .සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා !! සාධු සාධු . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි .
@dammikasenavirathna324
@dammikasenavirathna324 Жыл бұрын
Teruvan saranai 🙏 ...🙏....🙏....kalyana mittra suwamin wahansa
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Swaminwahanseta Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa swaminwahanseta samma sambudu saranai
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 2 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!!!!!!! .
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
🙏බොහෝම පින් ඔබවහන්සේට🙏
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@diananagahawatta7067
@diananagahawatta7067 2 жыл бұрын
🙏🙏🙏
@SANJAYA473
@SANJAYA473 2 жыл бұрын
බොහොම පින් ඔබ වහන්සේට ...සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට....!!!🌺🌻🌺🌻🌺🌻🌻
@thilinijayawardhnagoodidia9667
@thilinijayawardhnagoodidia9667 2 жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි .පින්වත් ස්වාමීන් වහන්සේට
@indukaranathunga5265
@indukaranathunga5265 2 жыл бұрын
නිවැරදි යහපත් කල්පනාවෙන් ජීවත් වෙන්න නිරන්තරයෙන්ම මතක් කර දෙන උතුම් බුදු පුතුනි , ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා !!! උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබීමට ම මේ පුන්‍යකර්මය හේතු වාසනා වේවා ..!! සාදු ...සාදු ...සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@nowtydoni8657
@nowtydoni8657 2 жыл бұрын
Dirgausha veva oba vahanseta pin athveva 🙏🙏🙏🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
ජීවිතය හරවත්ව ගතකිරීමට උතුම්ම උතුම් ධර්ම දේශනාවක්.ඔබවහන්සේට මෙවැනි දමි දෙසුම් කිරීමට අවශ්‍ය නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻
@chulikaaye2398
@chulikaaye2398 2 жыл бұрын
🙏🙏🙏
@dilharisehansa4426
@dilharisehansa4426 2 жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏
@srimathii5146
@srimathii5146 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
අනේ සාධු සාධු සාධු බොහොම පිං අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා ඉක්මනින්ම ඔබ වහන්සේට ද උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼
@jagathambegoda9046
@jagathambegoda9046 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@malindagunawardhna9623
@malindagunawardhna9623 2 жыл бұрын
අපි වෙනදා ගීත අහමින් නින්දට ගියේ. දැන් ස්වාමීන් වහන්ස, අප මෙවැනි ධර්ම දේශනයන්ට සවන් දෙමින් අපේ ජීවිතය අවබෝධයෙන් ගෙවන්න උත්සාහ කරනවා
@chandramudiyanselage3828
@chandramudiyanselage3828 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගි වේවා දායකත්වය දැරු සියලු දෙනාටම බුදු සරනයි
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ වගේ උතුම් ධර්මය දේශනා කිරීමට ඔබ ස්වාමීන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 2 жыл бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට මුලාවී සිටි අපට හරි මාර්ගය පෙන්වා දුන්නට🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🌸🙏
@isuruanjana279
@isuruanjana279 2 жыл бұрын
බුද්ධානුස්සතිය පිලිබඳව නැවත ධර්ම දේශනාවක් සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@sumudusandaruwani8285
@sumudusandaruwani8285 2 жыл бұрын
සෑම දේශනයකින් ම එක් කරුණක් හෝ ලැබෙනවා ජීවිතය ගොඩනගා ගන්න ...පිං වන්ත ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ....🙏🙏🙏
@hashinisewwandi2471
@hashinisewwandi2471 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු 🙏🙏පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏 ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල් ධර්මයන් උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏.
@sumuduthilanga8697
@sumuduthilanga8697 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r 2 жыл бұрын
අසාරෙ සාර මතිනො සාරෙ චාසාරදස්සිනො,,......මේකාලයේ වැරදි මග යන සමාජයට නිවැරැදි මග පෙන්වා දෙන ඔබවහන්සෙගේ මේදේශනාව හරිම වටිනවා.කාලෝචිත දේශනාව ක්..ඔබවහන්සෙ පතන බොධියකින් උතුම් නිවන්සුව සාක්ශාත් කරගැනීමට මේපින් හේතු වේවා ....සාදු සාදු සාදු ! !
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවත් සරනයි පින්වත් ස්වාමින්වහන්සේ ඹබවහනසේ පතන්නාවු බෝදියකින් පාරමි දමි පිරේවා
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 жыл бұрын
එදිනෙදා ජීවිතයේදී සිහිය පිහිටුවාගන්නේ කෙසේද යන්න මනාව පහදා දෙනවා මේ ධර්ම දේශනාවෙන්.සතිපට්ඨානය වැඩෙන හැටියට දයිනික කටයුතු පවත්වාගන්නට මහෝපකාරී වූ මේ දේසනය පැවැත්වූ නම කියන්න අවසරයි, පූජ්‍ය කිරුලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මේ භවයේදීම නිවන් පිණිස මේ ධර්ම දානය හේතු වේවා!!!
@susilkarunarathna1457
@susilkarunarathna1457 2 жыл бұрын
සාධු සාධු සාධු...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...
@ammammaammamma8fyu839
@ammammaammamma8fyu839 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ උතුම් නිර්වානය සාක්ෂාත් වේවා 🙏🙏☸️☸️☸️
@surenithakshila5483
@surenithakshila5483 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා... මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා...🙏🙏🙏💐💐💐
@lakshminineranjan6707
@lakshminineranjan6707 2 жыл бұрын
සියලු දනට නිවන් අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumikasandamini6147
@piyumikasandamini6147 2 жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි ...!!!
@saralarangani7807
@saralarangani7807 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස කිසීම පීඩාවක් වෙන්න එපා මාගේ බුදු පුතුට නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා
@Ed-kd7kz
@Ed-kd7kz 8 ай бұрын
සාදු සාදු සාදු
@anuramatale7208
@anuramatale7208 2 жыл бұрын
sadu. sadu. sadu. kalyana meththrayan wahanseta namaskara karami. namaskara wewa..
@GD-yh4fm
@GD-yh4fm 2 жыл бұрын
Me dan praghna tv 1 giya bana ... සාදු සාදු සාදු ! ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා !
@chandra.katapattu231
@chandra.katapattu231 2 жыл бұрын
🙏🙏🙏ගෞරවනීය ස්වාමින්වහන්ස. ඔබවහන්සේට අප්‍රමාණ පින්, දේශනා කරන සෑම වචනයකින්ම නිර්වාණ මාර්ගයම පෙන්වා දෙනවාට. එ් පුණ්‍ය සම්භාරය පතන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වේවා!
@sesathbandarajeewan6867
@sesathbandarajeewan6867 2 жыл бұрын
සාදු සාදු සාදු....!
@dammikadammika8047
@dammikadammika8047 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා සියල්ලම නිවැරදි සිහියට බොහෝ උපකාරී වෙ.උතුම් සම්මා සම්බුදු සරනම ඔබ වහන්සේට මා පතමි
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
මගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻
@indrajithbodinayaka1256
@indrajithbodinayaka1256 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
@ravindyaabeywickramasinghe1952
@ravindyaabeywickramasinghe1952 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
@thanujanilanthi2468
@thanujanilanthi2468 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@welathanthirigebotheju9709
@welathanthirigebotheju9709 2 жыл бұрын
තෙරුවන් ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සිහියෙන් මරණය කරා යන විදියත් නැවත හට ගැනීම නැති කර සසරින් මිදීමට අවශ්‍ය දහම් කරුණු අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@pavanidileka3849
@pavanidileka3849 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 10 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි
@madushiliyanage8587
@madushiliyanage8587 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
@chathuranisamanmali5579
@chathuranisamanmali5579 2 жыл бұрын
Prathaneeya boodiya sadaha me pin hethu wewa niduk nirogi deergausha labatha pinwath suwaminwahasa
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
@nishanava6702
@nishanava6702 2 жыл бұрын
නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඔබ වහන්සේට
@a.s.w.9619
@a.s.w.9619 2 жыл бұрын
ඔබ වහන්සේගේ සිංහ නාදයෙන් සත්වයෝ සංසාර ගමන නිමා කරත්වා.. 🙏🙏🙏
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 2 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
pinvath swamin vahansa!! Oba vahanseta samma sambudu saranayi!! Sadu! Sadu! Sadu!!
@gamingbro4865
@gamingbro4865 2 жыл бұрын
මේ පිං බලෙන් සතියෙන් ජීවත් වීමට ධර්ම අවබෝධ ය ලැබේවා... 🙏🙏🙏🙏🙏
@ishankadilrukshi7016
@ishankadilrukshi7016 2 жыл бұрын
🙏🙏🙏 නොදන්නා බොහෝ දහම් කරුණු ,වැරදි අවබෝධයෙන් සිටි කරුණු දැන ගත්තා 🙏🙏🙏ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා !!!!!
@piyumimadushani7001
@piyumimadushani7001 2 жыл бұрын
තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sandeepasandeepa893
@sandeepasandeepa893 2 жыл бұрын
Oba vahansege me ban.amurthaya vani. 🙏🙏🙏🙏🙏
@erangadeshapriya1682
@erangadeshapriya1682 2 жыл бұрын
Oba vahanseta deergayu labeva pinvath svameen vahansa.uthum gauthama sambuddha shasanayedima uthum niravanaya sakshath krgnn labeva obavahanseta🙏🙏
@dilusharavihari5090
@dilusharavihari5090 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dammikageethani4121
@dammikageethani4121 2 жыл бұрын
උතුම් නිවන් මගට බුදුපියාණන වහන්සේ දුන් ඔවදන් සරලව කාවදින අයුරින් දේශනා කිරීමම මහත් කුසලයකි අපට මෙන්ම උතුම් ස්වාමීන් වහන්සේට වහවහාම නිවන් අවබෝධ වේවා
@naveenmalshan5432
@naveenmalshan5432 2 жыл бұрын
❤️🙏❤️ සාදූ සාදූ සාදූ ❤️🙏❤️ ඔබ වහන්සේට ඉක්මනින් නිර්වානවබෝදය ලෙබේවා ❤️🙏❤️
@oshangimhana4952
@oshangimhana4952 2 жыл бұрын
උතුම් චතුරාර්ය සත්ය ඉක්මනින් සඵල වේවා, තෙරුවන් සරණයි🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
වටිනා ධර්ම දේශනාවක්.. ඔබවහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා.. සාදු සාදු සාදු 🌻🙏🌻🙏🌻🙏
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
*_මනුස්සකම_*🌻🌻❤️ හැමෝම ලොකු ස්වාමීන්වහන්සේ වගේ වුණා නම් මේ ලෝකෙ ඇත්තටම ලස්සනයි තමයි🌻🌻❤️🙏🏼🙏🏼 සාධු සාධු🙏🏼🙏🏼🙏🏼 බොහොම වටිනා උතුම් ධර්මානුශාසනාවක් ස්වාමීන්වහන්ස🙏🏼🙏🏼 තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼
@charithasudeera4200
@charithasudeera4200 2 жыл бұрын
🙇‍♀️🙇‍♀️🙇‍♀️🌼🌼🌼🌼මාගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
@neelanjaliherath3461
@neelanjaliherath3461 2 жыл бұрын
Desana pratiharayen uthu shebaa Bhuddha puthrayan wahansenamak !!! Ape pinakata pahala wee atha .
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
සිහිය පැවැත්වීමේ වැදගත්කම
39:03
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 10 М.
මැරුණු සිතුවිලි 1 කොටස
19:40
සිහිය
Рет қаралды 13 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН