KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබ ධර්මය සරණ ගිය කෙනෙක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
53:46
තාත්තට වෙච්ච දේ ඔබට වෙන්න දෙන්නෙ නෑ | Ven.Kirulapana Dhammawijaya Thero
52:48
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Farmer narrowly escapes tiger attack
00:20
මට්ටු කළ යුතු සැලෙන දඟලන සිත | Ven.Kirulapana Dhammawijaya Thero
Рет қаралды 20,190
Facebook
Twitter
Жүктеу
1
Жазылу 267 М.
Kirulapana Dhammawijaya Thero (Former Name)
Күн бұрын
Пікірлер: 182
@erandikaushalya1303
3 жыл бұрын
මේ අවුරුද්දේ o/l තිබුනත් හැමදාම ධර්ම දේශනාවක් අහනවමයි .ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන් සුව ලබා ගැනීමට වාසනාව ලැබේවා ! 🙏🙏🙏
@maleeshamethmina8447
2 жыл бұрын
මාත්. 🌌
@yoursoudstudio
2 жыл бұрын
❤️
@sinhale_521
2 жыл бұрын
වතුර බොනවා වගේ අහන්න වටින දේශනාවක්🙏🏽 ඇත්තෙන්ම මේ වචනය ඉස්සර අපිත් වැරදියටයි හිතන් හිටියෙ. ඔබවහන්සේ තමයි නිවැරදි වචනය පහදා දුන්නෙ, පැහැදිලි විග්‍රහයක් එක්කම🙏🏽 බුද්ධදේශනාවම පිඬක් වගේ මහා උතුම් ගාථා රත්නයක්🙏🏽 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙇🏽♂️🙏🏽
@surenithakshila5483
3 жыл бұрын
කාලකන්නි වූ ජීවිත ධාර්මික වූ නව මගකට යොමු කිරීම ට උතුම් බුදු පුතෙකු ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැබීමනම් මට මෙන්ම වර්තමානයේ ජීවත් වන සියලු සත්වයන් ට මහත් වූ ලාභයක්මයි.. දවස පුරා කුසල් සිතම වඩමින් සතියෙන් ජීවත් වීමට මේ සියලු කරුණු පහදා දෙන මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා....මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා......🙏🙏🙏💐💐💐
@pamudithadulara5575
2 жыл бұрын
මේ උතුම් සද්ධර්ම දානය ලෝක වාසීන්ට ලබාදෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි..තව තවත් ශක්තිය ලැබේවා...පතන්නා වූ බෝධියකින් ඉක්මණ් භවයක නිවන් අවබෝධ වේවා...
@heshanshanaka7524
3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්ස.බන ඇහුවා ගොඩක් කල් ඉදන් නමුත්,නිවන් මාර්ගයට හැරවුම් ලක්ශය වුනේ ඔබ වහන්සේ දේශනා කල දර්මයෙන්මයි.උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි
@dimuthharsshana
2 жыл бұрын
දවසට පැය භාගයක් හරි ඔබවන්සේගේ ධර්ම දේශානාවක් අහන එක දැන් පුරුද්දක් වෙලා🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@MaithriLatha
5 ай бұрын
AHARAYA PRTHYAWEXA KARANNAONA
@MaithriLatha
5 ай бұрын
WARIJOWATHALEKITHTHO OKAMOKATHA. OkaMokaTHA UBBATHO PARIPANDATHI IDANCHITHTHAN MARADEIYANPAHATHAYE KARMA KLESA WIPAKA WURTHA THAMAHITHA SAMATHA WIDARSANAWEN DIUNUNOKAla sitha HADAGANNA
@MaithriLatha
5 ай бұрын
OBA OBEHADAWATHA AWABODAKALAUTHUIE
@MaithriLatha
5 ай бұрын
THURUSNAWA FURUKIRIEMAIE BIKSUWAHOGIHIYA KALAUTHTHE
@MaithriLatha
5 ай бұрын
UGUNKAROTHI MEDAWIE USUKAROWATHEJANAN
@prabhagunathilake9865
3 жыл бұрын
අහිංසක මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුනට පවා කරුණාව දයාව මෙත් සිත පතුරමින් වෑඩවසන බුදු පුතුන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!🙏🏻🙏🏻🙏🏻
@rasikaperera5839
3 жыл бұрын
දවසපුරාම ඔබවහන්සේ දේශනා කරන පරිදි රේස් එකේ දුවනා සිතට මෙමබුදුබණ පදය ක් ඇසීමෙන් මහා සිසිලක් සිතනිවීමක් ලැබ දෙනවා ...බොහොම පින් අපේ හාමුදුරුවනේ ..
@pushpasiriwardena382
3 жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස , මේ ධර්ම දේශානාවේ පිනෙන් ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ! සාධූ , සාධූ , සාධූ 🙏💐🙏💐🙏💐🙏
@pavithrashamali6494
3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ බෝධියකින් නිවී සැනහෙන්නට මේ පුන්‍ය ශක්තිය පාරමී වේවා .පාරමී දම් පිරේවා!!!තෙරුවන් සරණයි .
@ddweerakoon.1208
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@පාලිභාෂාවඋගනිමු
3 жыл бұрын
දවසේ වැඩි කාලය ක් විවේකයෙන් සිටින මා හට ඔබවහන්සෙගේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් බොහෝම ප්‍රයෝජනවත් උනා දැන් විවේකයෙන් සිටින්නේ භාවනා වෙදි පමනයි..හැමවිටම ධර්ම දේශනාව න් ශ්‍රවනය කරනවා ..ඔබවහන්සෙගේ සියලු යහපත් බලාපොරොත්තු සිතන අයුරින් සපලවේවා !!!
@thilinisadamali4828
3 жыл бұрын
තෙරුවන් සරණයි ! හාමුදුරුවනෙ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niwanasoyamu6920
3 жыл бұрын
අද දවසට මං අහන ඔබවහන්සේගෙ කීවන දෙශනයද කියලා කියන්න අමාරුයි😊..උයනකොටත් හැම නිතරම ගෙදර දි ශ්‍රවණය කරනවා නිවාඩුවක් ලැබුණු විගස. මගේ දියනිය පවා අහන්වා ස්වාමීන් වහන්ස 🙏.ඔබ වහන්සේ ට නිවනම පුර්ණය වේවා 🙏🙏🙏
@sachilamadhuwanthi2396
2 жыл бұрын
මාත්, දවසට දේශණා කීයක් අහනවද කියල ගණන් කරගන්න අමාරුයි .🙏🙏🙏
@ruvanmaligalvehera1873
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@aranyawickramasinghe8642
3 жыл бұрын
සියතින් සිරි සාර ගුණින් පෙරුම් පුරා වඩිනා අපමණ දුක් වෙහෙස දරා ලොවට සැපත සදනා නොවෙනස් පැතුමක් පෙරටුව හද මඩලෙහි රැදෙනා 🙏🙏🙏🙏වටිනා දේශනා වක් ඔබ වහන්සේ ලොව වැසියන් සියලු ම දෙනා ට ධර්ම අවබෝධයෙන් දකින්න කරන පිං බලෙන් සංසාරේ ඉක්මනින් නිවන ලබත්වා 🙏🙏🙏🙏🙏
@S.kRamya
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි දේශනා කරන වා අපිට වැටහෙනවා මැනවින් සිතට ඉක්මනින් බෞද්ධයා ගේ අත්පොත තමා ධම්ම පදය අප අත තිබිය යුතුයි සාදු සාදු සාදු 🙏🙏🙏
@indrakumari8584
3 жыл бұрын
තෙරුවන් සරණයි.. පිං වත්. ගෟවුරව නිය. සූවාමින් වහන්සේ ට. ත්‍රිවිධ රත්නයේ. පිහිටයි.. සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@welathanthirigebotheju9709
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා. 🙏 🙏 🙏 🙏
@nuwannadeera5341
3 жыл бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා........ 🌺🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asangadesilvasrilanka5984
3 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වමිනි ඔබ වහන්සේට උතුම් නිවන අවබෝද වේවා!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@jeewanlanka4682
3 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ , බැතියෙන් ඔබ වහන්සේ නමදිමි.
@fonsekadinesh8870
3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@Gaming_Nex
3 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🙏🙏🙏
@peamahadungoda4644
3 жыл бұрын
සාදු සාදු සාදු !!!!!.තෙරුවන් සරනයි .
@senadheerahemalathabulaths696
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌼🌼🌼
@kumariliyanage9253
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🌷🙏🌷 ධර්ම දානය දුන් සැමටත් ඇසු සැමටත් උතුම් ධර්ම අවබෝධය ලැබේවා🙏🙏 තෙරැවන් සරණයි 🙏🌷
@piyumimadushani7001
3 жыл бұрын
තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@manelherath6458
3 жыл бұрын
🙏🙏🙏..අප්‍රමාණ පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්ස මේ නම් සිත නිවන බුදු බණමයි.තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
@sriyaniranasinghe6097
2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ගොඩ ක් පින්,දුවන සිත හදාගන්න අපිට කියා දෙන්නේ ඔබ වහන්සේ මයි සාදු සාදු සාදු !!!!
@erandidesilvajd
3 жыл бұрын
බුදු බණ පදයක් තරම් හිතට සැනසීම දෙන කිසිම දෙයක් මේ මුළු විශ්වයේම නැහැ.. ඒ වටිනා ධර්මය හරිම පැහැදිලිවම අපිට දිනපතා දේශනා කරන පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම පසක් වේවා. !! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@RamRanathunga
7 күн бұрын
MARA DEIEYANPAHATHAWE
@sanjeewanikumari7622
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@paramimax4623
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@nilminiwanigasekara9677
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස මම දැනට කුවෙට් රටේ සේවය සදහා ඇව්ත් ඉන්න කෙනේක් ලංකාවේදී ඔබ වාහන්සේගේ ධර්ම දේශනා අහනවා හැකි හැම මෝහොතේම නමුත් මේ රට මිත්‍යා දුස්ටික රටක නමුත් ලංකාවට වඩා නිදාහසේ ඔබ වාහන්සේ දේශනා කරන් ධර්ම කරුණු හිතන ප්‍රායෝගිකව කරන්න නිදසක් තියෙනවා නිතර ධර්ම දේශනා අහන්නත් හැකි හැම මෝහොතේම ඒවා උපරිමයෙන් ක්‍රීයාවට නගා ගන්නත් මම උත්සාහ කරනවා අදිශ්ටාන කර ගන්නවා නිරතුරුවම බුදු ගුණ සිහිකරමින් මනසින් කියමිනුයි වැඩ පල කරන්නේ නමුත් ධර්ම දේශනා අහන්නනම් එක තැනකට වී එයටම හිත යොමු නොකරොත් මට ඒවා මතකයට එනවා අඩුයි ඔබ වාහන්සේට තෙරුවන්ගේ අනන්ත ගුණ බලය ලැබේවා !!!
@srimathii5146
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@peamahadungoda4644
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව labeava .
@indrajithbodinayaka1256
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
@shiromijayasuriya3855
3 жыл бұрын
තුණුරුවන් සරණයි පින්වත් දායක ඇත්තන්ටත් සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා 🙏🙏🙏
@dammikamunasingha1921
3 жыл бұрын
ඔබවහන්සෙට තෙරුවන් සරනායි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏👍👍👍
@thushajayarathna5150
3 жыл бұрын
ඔබවහන්සේ ට අමා මහා නිවන් අවබෝධ කරගන්නට මේ පින් අනුමෝදන් වේවා . තෙරුවන් සරණයි. 🙏🙏🙏
@SANJAYA473
3 жыл бұрын
🌺සාධූ🌺 සාදූ🌺 සාදූ🌺 සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ....!!!🌺🌻🌺🌻🌺
@pavanidileka3849
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. චපල සිත මොහොතකට නතර කර බණ අහන්න හිත හැදුවේ ඔබ වහන්සේ.ඔබවහන්සේට ප්‍රාර්තනා කරන බෝධියකින් උතුම් වූ නිවන් සුව ලබා ගැනීමට වාසානාව හිමි වේවා 🙏🙏
@umedaa9294
3 жыл бұрын
තෙරුවන් සරණයි ...!අප ගරු ස්වාමීන් වහන්ස , සාදු සාදු සාදු 🙏🙏🙏
@nilanchanuny2157
2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
@erangachandika5002
2 жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
9 ай бұрын
ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නමස්කාරකරමි නමස්කාරවේවා උතුම්නිවනින් නිවේවා😊
@DSD394
3 жыл бұрын
ඇසුවොත් විවර කර දෙසවන් පවසන අයුරු ම දෙසුම් මුනිදුන් නියතයි මේ බියකරු ගමන අවසන්... අප සියලු දෙනා හට මේ විෂඝෝර බියකරු බව ගමන නිම කර උතුම් නිවන් මග විවර කර ගැනීමට හැකි වේවා!!! 🙏🙏🙏🙏 ඒ උතුම් නිවන් මග පහදා දෙමින් ඒ මාර්ගයේම අපව රැගෙන යන මාගේ කල්‍යාණමිත්‍ර වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මෙ ආත්මභාවයේම අවබෝධ වේවා!!!🙏🙏🙏🙏🙏🙏
@niroshawanniarachchi310
3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@udenithakshila2624
3 жыл бұрын
ඔබවහන්සේගේ බනපදයක් දවසට පාරක් අහනවමයි .වෙලාවක් නැතිඋනත් උයන වෙලාවට අහනවමයි හැමදාම .හිතට සැසැනසිල්ලක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු
@rashika5430
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@vinitharupasinghe4693
2 жыл бұрын
සාදු සාදු සාදු !!නිදුක් වේවා!! නිරොගී වේවා !!
@hashinisewwandi2471
3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...! සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@roshangamage6165
3 жыл бұрын
නිදුක් නිරෝගී බව ලැබෙිවා.ස්වාමින්වහන්සේ ට.
@cyrilpallegedara192
3 жыл бұрын
සිත නිවන බුදු බණ අහන්න මිහිරියි.🙏🙏🙏
@jagathambegoda9046
3 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@kamalawickramaraja5422
3 жыл бұрын
අවසරයි , පින්වත් ස්වාමින් වහන්ස , දවසේ වැඩ කටයුතුවල යෙදෙන විටදී පමණක් නොව භාවනා කරන විටදී පවා මේ සිත හරිම චපලයි. ඇත්තෙන්ම , මටනම් ව්නාඩි 10-12 න් පමන සිත වෙනත් අරමුණු වලට යනවා. නැවත ආයිමත් ආපසු ගන්නවා. පාන්දරටත් රෑටත් පමනයි.
@sandyathennakoon-g3h
9 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!
@shiromijayasuriya3855
3 жыл бұрын
ඔබ වහන්සේගේ ඔවදන් අපිට හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හරිම කරුණාවන්තයි ඒක අපේ වාසනාවක් කියලා හිතෙනවා මට කියන්න වචන නැහැ එකම දෙයයි ප්‍රාර්ථනා කරන්නෙ ඒ ඔබ වහන්සේ මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා කියලයි🙏🙏🙏🙏
@shiromijayasuriya3855
3 жыл бұрын
මම මේ බනටික මගේ අම්මලාටත්,තවත් කීපදෙනෙකුටත් යැවුවා අපේ ස්වාමීන් වහන්ස මේ දැන්
@Retro_vibes92
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🌼
@indrakumari8584
3 жыл бұрын
තෙරුවන් සරණයි. සුභ උදෑසනක්. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්ස දිර්ඝ ආයුෂ ලැබෙනවා. සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්සේ ට.. මගේ. නමස්කාරය වේවා 🙏🙏🙏🙏සාධූ සාධූ. ත්‍රිවිධ රත්නයේ. පිහිටයි සිංගප්පුරැවෙ
@piyumikasandamini6147
3 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ...!!!
@chamodkaveesha8561
3 жыл бұрын
පතන්නා වූ බෝදියකින් උතුම් නිවන් අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට වාසනාවම ලැබේවා 🙏🙏🙏
@chamoddiyagahage
3 жыл бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් වූ නිවනම ලැබේවා🙏🙏🙏
@lakshikasenanayeka4806
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!
@Sithaniwanabudubana1
3 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewanikumari7622
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumudukumari7497
2 жыл бұрын
Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!! Obawahanse suwapath wewa!!! Dirgayusha labathwa!!!!
@Xia330
3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@udenisewandi4823
3 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් ගිහි අපට පමණක් නොව පැවදි උතුමන්ටත් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා....ඔබ වහන්සේගේ දැනුම විශිෂ්ටයි....බොහොමත්ම පිං 🙏🙏🙏🙏
@arunigamage6527
3 жыл бұрын
පිංවන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපට ලබා දෙන මේ දහම් දැනුම අතිමහත් ....ඔබ වහන්සේට ඒ පිනම ඇති ඉක්මන් භවයකදීම අති උතුම් වූ නිර්වානාවබෝදය ලැබුමට...තෙරුවන් සරණයි 🙏🙏🙏
@panchameemaligawickramasin8025
3 жыл бұрын
Sadu 🙏Sadu🙏 Sadu 🙏!!! Theruwan saranai oba wahanseta 🙏!!! Bohoma pin swamin wahansa. Niwan suwa lebima pinisama me pin upakara wewa!!! 🙏🙏🙏
@indugthilak6602
3 жыл бұрын
Sadu saduu saduuu saduuuu 🙏🙏🙏🙏 Theruwan saranai hemadama hamuduruwanta
@kalanaperera4473
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ranie1342
2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@sajithapriyangani9329
3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🙏
@sewminichathurika3598
3 жыл бұрын
මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🌼 මා ධර්මය ශ්‍රවනය කිරීමෙන් ලබා ගත් සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏
@krishanimadhuka7492
3 жыл бұрын
Sadu sadu sadu uthum kalan mithurangema asura labewa sundara niwani sanasennata hakiwewa siyalu sathwayo niduk wewa
@manikerathnayaka6605
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මගේ නමස්කාර ය වෙිවා
@tharangajayasinghe1009
3 жыл бұрын
හොඳම මිතුරා වන්නේ ද දරුණුම සතුරා වන්නේ ද සිතමයි..සිතමයි රැකිය යුතු ..පින්වත් ස්වාමීන් වහන්සේ විවිධාකාර පරියායන් ඔස්සේ සිතට ආමන්ත්‍රණය කර මනසිකාරයට අවැසි දේ ලබා දෙන බැවින් සිත රැක ගැනීම මොනතරම් පහසු වීද.. ධර්ම දානයේ අප්‍රමාණ කුසල් සම්භාරයෝ ප්‍රාර්ථනීය උතුම් සම්බෝධි මුලයට පාරමිඔ වේවා!!! 🙏🙏🙏
@ramaniliyanage2240
3 жыл бұрын
යත්ථ.ච.දින්නමහප්ඵල.මාහු🌼චතුසු.සුචිසු.පුරිසයුගේසු🌼අටඨච.පුග්ගලධමිමදසා.තේ🌼.සංඝමි.මංසරණ.නථ.පෙු්මි🌼..පුජ්‍යණියිය.වන්දණිය.ස්වාමින්වහන්සේටමාගෙ.වැදුම.දින.දිනේවෙිවා..මාමැරන.තුරාවට🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@සිත්සැනසේවා
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@w.d.chandrika5016
3 жыл бұрын
අති පූජනීය සෝම ස්වාමීන්වහන්සේ ගේ ධම්මපදය ග්රන්ථය නිතර ඇසුරු කරමි. අද ඒ තුළට කිදා බසින්නටබසින්නටහැකිවුණා යයි සිතමි. ගිහි වුණත් සිල්පද කොටස් කරගෙන ආරක්ෂා කරන්නට වෙර දරමි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ යනුවෙන් සිහිවිය.
@gretaliyanage8083
3 жыл бұрын
Oba wahanseta mage namaskaraya vewa
@nadeekasanjiwa6233
Жыл бұрын
Hamadamat.drma.dasana.fakak.aniwaram.ahnawa.obawansata.taruwan.saranai.
@malshaherath4438
3 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@priyankawanasinghe2771
3 жыл бұрын
Theruwan Saranai Pinwath Swameen wahansa
@somaalsoma3016
3 жыл бұрын
බුදුසරනයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ا🌻💐🌸🌼🌷මගේ නෙතට .නිතරම. බුදු. පිළිරුව..දකින්න ලැබෙනවා සාධු සාධු සාධු
@kumariherath7874
3 жыл бұрын
Pinvath swamin vahansa!Oba vahanseta thunuruvan saranayi!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ShamilaBandara-u8m
11 ай бұрын
Sadu sadu sadu
@rbowala8443
3 жыл бұрын
Sadoo sadoo sadoo theruwan Saranai
@nadeekasanjiwa6233
Жыл бұрын
Obawansa.dasana.karana.drmaa.karunu.hriyatam.hri.sadu.sadu.sadu.sadu.
@Freshcook2023
3 жыл бұрын
Sadu sadu sadu……..,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nawodyabandara810
2 жыл бұрын
සාධු සාධු🙏🏽
@chandraranasinghe3362
3 жыл бұрын
Theruvan sarani ape pinvath swameen wahansa 🌻🌻🌻
@maithrieranathunga2046
Жыл бұрын
MARA DEIYAN PAHATHAYE
@nishaannishaan4352
3 жыл бұрын
🙏🙏🙏SADU SADU SADU 🌸🌸🌸
@sakindufernando812
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sathminikaushalya4023
3 жыл бұрын
🙏🙏🙏🙏
@gunawathithilakarathna7105
3 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස කෙලෙස් වලින් පිරුනු සිත භවය හදමින් යන බවත් ඔබවහන්සේ අපේ සිතට දැනෙන විදියට දහම් කරුණු ලබා දීම නිසා දැන්නම් සිත ටිකක් කෙලෙස් වලින් මිදී ගන්නට පුලුවන් වී තිබේ මේ පිනෙන් ඔබවහන්සේට පතන බෝධියකින් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@cookie25929
3 жыл бұрын
With kindness, please explained Dhamma Pada gathas more often. It is the path for the lay people like us and mostly the way it is explained goes straight to the mind, it is extremely practical. Blessings to the priest!
@ghtsandaruwan6395
3 жыл бұрын
SADU SADU SADU....
@lathikawelegedara1883
3 жыл бұрын
පන්දන්ං චපලං චිත්ත්ං දුරක්කං දුන්නි වාරයං උජුං කරෝති මේදාව් උසුකා රෝව තෙජනං
53:46
ඔබ ධර්මය සරණ ගිය කෙනෙක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 18 М.
52:48
තාත්තට වෙච්ච දේ ඔබට වෙන්න දෙන්නෙ නෑ | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 28 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 42 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 8 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 15 МЛН
2:11:46
මහානිදාන සූත්‍රය - Ven Kothmale Kumara Kassapa Thero
Kasun Vindana
Рет қаралды 7 М.
1:04:05
ළමා මනසට බුදු වදනක් | පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ
Dhamma dayada ධම්ම දායාද
Рет қаралды 6 М.
1:42:59
කඨින චීවර ආනිසංස බණ විග්‍රහය | පූජ්‍ය සුගත දිර ස්වාමීන් වහන්සේ.🙏
දහම් වර්ෂා - daham warsha
Рет қаралды 246
53:30
සමාජය වරදවා ගත් ධර්ම කාරණා | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 24 М.
46:31
ඔබ අශ්‍රැතවත් පෘතග්ජනයෙක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 179 М.
44:14
තණ අග පිනි බිඳු වැනි ජීවිත යථාර්ථය | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 19 М.
51:11
මැරෙන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 40 М.
3:21:44
මාර්ග ඵලයක් ලැබෙනවාමයි | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 13 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
46:21
මළ පුඩු මත වැතිරිලාම බිලි වෙන්න එපා. වැද්දා ඔබව වඩාගෙන යයි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 13 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН