No video

දැන් මට පින් කරන්නත් බයයි ස්වාමීනි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 61,070

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_635
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 253
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
මේ දේසනාව ස්‍රවනය කළ අපි හැමෝම මේ දුක්ඛිත සසරෙන් අත්මිදෙන්නට තියන හැම පියවරක් ගානේ ඔබ වහන්සේගේ නිදුක් නිරොගි ච්රජිවනය පිනිසත් මේ ආත්මයේම නිවනින් සුවසේ නිවීයන්නටත් මේ දුක්ඛිත සසරෙන් අත්මිදෙන්නට ඒකාන්තයෙන්ම හේතුවේවා ඒකාන්තයෙන්ම හේතුවේවා ඒකාන්තයෙන්ම හේතුවේවා සාදු සාදු සාදු තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸🌸🙏🙏🙏🙏
@jayanthakumara1734
@jayanthakumara1734 Жыл бұрын
චචච්
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
සිහියෙන් සම්පූර්ණයෙන් ඇසිය යුතු පින්කම් බහුල සමයක අපේ බෞද්ධයන් සවණට වැටිය යුතු අගනාම දෙසුමක්..බොහොමත්ම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏
@user-ly3sq4xh7c
@user-ly3sq4xh7c Жыл бұрын
SWANNAAWIE AWANDAMMO
@user-ly3sq4xh7c
@user-ly3sq4xh7c Жыл бұрын
MA JARAWATA PATHWANAKENEK WYADIYATA PATHWANAKENEK MAMARANAYATA PATHWENA MARANAYAKARA YAMIN SITINA KENENEK
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 Жыл бұрын
කපින්වත්ස්වාමින්වහන්ස සාදු සාද ුදු
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 Жыл бұрын
මේව අපිට කව්රුත් කියල තේරුම් කලේ නෑ ස්වාමින් වහන්ස .ඔබ වහන්සෙ නිසා අපි අනූ නවයෙන් බේරුනා.
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !
@erangamadushan1718
@erangamadushan1718 Жыл бұрын
ඔබ වහන්සේ ලග පැවිදි වෙන්න අසයි ස්වාමීන් වහන්ස 😔
@sachininilanka158
@sachininilanka158 Жыл бұрын
බණ ඇසීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .ඔබවහන්සේගේ දේශනාවේ ආකාරයටම මමත්.රෝගාතුරව එක්තැන් වී සිටි.මගේම.මෑණියන්ට වසර හයහමාරක් විතර සාත්තු කළා.ඒඅත්දැකීම්.අමතක වෙන්නෙ නැහැ .දැන් අම්මා මියගොස් වසර දෙකකි.අත්දැකීම් ඇසුරෙන් දෙසූබණ හොඳින්ම වැටහුනා .නිදුක් නිරොගී සැප ලැබේවා .
@zarafernando44
@zarafernando44 Жыл бұрын
මගෙ ලොකු ස්වාමීන් වහන්සේට ,පතන්නාවු බෝදියකින් උතුම් නිර්වානයම ලැබේවා , ශාරීරික අපහසුතා ,වලින් තොර වේවා, ( මේ දේශානාව කරන වෙලෙත් උගුර ව්‍යාදීයක් වගෙ ) තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏
@user-cu8bv3xw9b
@user-cu8bv3xw9b Жыл бұрын
Ape hamuduruwana mama adamai oba wahansaga dasanawak asuwa harima priyai a dasanawa tharuwan saranai sadu sadu sadu
@chandraatapattu8090
@chandraatapattu8090 Жыл бұрын
සාදු සාදු සාදු! අප්‍රමාණ පින් ඔබවහන්සේට ගෞරවනීය ස්වාමින්වහන්ස. ඔබවහන්සේ අප්‍රමාණ ව වෙහෙසිලා අපට මේ සසරේ භයානක කම වටහා දෙනවා. සසරින් එතෙර වන නියත මාර්ගය පෙන්වා දෙනවා. එි ඔබවහන්සේගේ වටිනා කාලයෙන් වැඩි කෙටසක් අප වෙනුවෙන් වැය කරමින්. ඔබවහන්සේගේ එ් මහා කැපවීම වෙනුවෙන් අපට කළ හැකි එකම දෙයයි. එ් ඔබවහන්සේ පහදා දෙන කරුණු තරමක් හෝ වටහා ගෙන එ් පෙන්වා දෙන මාර්ගයේ කවර හෝ කැප කිරීමක් කරමින් හැකි උපරිම දුරක් ගමන් කි්‍රීමයි. තෙරුවන් සරණින් නිදුක් නිරෝගි චිර ජීවනය අත් වේවා!🙏🙏🙏
@vensucharithagamaariyanand1916
@vensucharithagamaariyanand1916 Жыл бұрын
අපේ මැණියන් වහන්සෙත් දැන්එකතැන් වෙලා ඉන්නේ මා පමනයි උපස්ථානකරන්නෙ ඔය කියන සියලුම අද්දැකිම් සියල්ල මා අදැන් අත්දැකලා ඉන්නේ උන්වහන්සේ තාම ජිවත්වෙනවා සාදු සාදු සාදු මට අනිථ්‍ය භවනාව එතනතියනවා දේවදුත සුෟත්‍රයමෙතන තියනවා සාදු සාදු සාදු ඔබවහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුවේවා ඔබවහන්සෙට මෙන්ම අපටද වහා වහා නිර්වාණයට පැමනවිමට ඉක්මනින් මයොමු වේවායි ප්‍රතනා කරමි
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
දෛනික ව ජිවිතයේ ජිවත් වෙන්න රේස් එකක් දුවන අපිට. අවබෝධයෙන් බණක් අහනකොට ජිවිතයේ යථාර්ථය තෙරැම් ගෙන ජිවත් වෙන්න වටිනා දේශනාවක්🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
@v_i_h_a
@v_i_h_a Жыл бұрын
දේශනාවක් දානකන් බලාගෙන හිටියේ මගෙ ස්වාමීන් වහන්ස... ඊයෙත් ශ්‍රවණය කලා පරණ දේශනා...😍 තෙරුවන් සරණයි...!🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@kusumkumari8659
@kusumkumari8659 Жыл бұрын
❤teruvan saranayi pinvat ape suvaamin vahansa ❤
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 Жыл бұрын
🙏🙏🙏. වට්නා ඩර්ම දේශනාවක්. පූජ්නීය වන්දනීය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@methmanethma211
@methmanethma211 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏
@gayathrisumithrarachchi9662
@gayathrisumithrarachchi9662 Жыл бұрын
ඇත්තටම පුදුමාකාර වටිනා දේශනාවක් බොහොම පින්
@amsda1986
@amsda1986 Жыл бұрын
*සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@UKSummerHot-oh1jk
@UKSummerHot-oh1jk Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස වීර්යයෙන් භාවනා කරමින් කෙලෙස් මල දුරු කරන්න සතර ඍර්ධිපාද වැඩෙන ධර්ම දේශනාවක්මයි මෙය ඔබ වහන්සේට අපට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා
@hemamaliperera8993
@hemamaliperera8993 Жыл бұрын
ඔබ වහන්සේ දේශනා කල යතාර්ථය සියලු දෙනාටම අවබෝධ වේවා 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kelumsenanayake9456
@kelumsenanayake9456 2 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස 🙏 මා විසිනුත් වරදවා වටහාගෙන තිබු කරුණක් නිවැරැදි වූවා අද දින ⁣🌼බොහොමත් පින් තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🌼🙏
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල පින හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ .. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා .. 🌸🙏
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c Жыл бұрын
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු 🙏🙏සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු
@ishusriwastaw9744
@ishusriwastaw9744 Жыл бұрын
ඔබ වහන්සේට පිං මේ කරන දහම් චාරිකාවට මේ වෙද්දි අපෙ හාමුදුරැවනේ මම අහන සෑම බනක්ම මම මගේ යාලුවන්ටත් share කරනවා ඒ අය මට පිං දෙනවා ඒ ලැබෙන පින ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා. මේ සතියේ ඔබ වහන්සේ අම්බලන්ගොඩ පන්සලට වඩිනවා කියලා ආරන්චි වුනා මම අනිවාරෙන් එනවා හාමුදුරැවනේ නොමැරි හිටියොත් මොකද ඔබ වහන්සේ දේශනා කරන ධර්ම පර්යාව අනුව මරණය කොයි මොහොතේ අප කරා එයිද දන්නේ හාමුදුරැවනේ ඒ නමුත් මම දැන් සතුටින් ලැස්ති මරණයට ඒ ඔබ වහන්සේ දේශනා කරපු ධර්ම කාරනා හේතු කොට ගෙනයි එදාට මම එනවා ඔබ වහන්සේට එදාට මතක් වුනොත් මතක් කරන්න මම හිතන්නේ මට එන්න පින ලැබෙන හේතු වාසනා වේවා.මෙවැනි ධර්ම චාරිකා සඳහා ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න හේතු වාසනා වේවා.
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
අප්‍රමාණ පිං, පින්වත් ස්වාමීන් වහන්ස🙏 වැහිල තිබුණ දෙයක් ඉස්මතු කර පෙන්නුවා සේ දැනුණි, පින්වත් හිමියනි , සම්මා සම්බුදු සරණයි…
@user-ls1wh5zw8k
@user-ls1wh5zw8k Жыл бұрын
Ape හාමුදුරුවනේ Oba වහන්සේta Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌸🌸🌸
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
ගෞතම බුදුන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිය අති උත්තම කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..දිවි හිමියෙන් බුදු සසූන ආරක්ෂා කරගන්න ඔබවහන්සේට තව තවත් වීර්යය වැඩේවා..නිදුක් නිරෝගී භාවය තව තවත් වැඩේවා..ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය කරා ලගා වෙන්නට අවස්තාව උදා වේවා....තෙරුවන් සරණයි ..සාදූ සාදූ සාදූ
@janakipalipane9152
@janakipalipane9152 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
ඔබ සසරේ සිට බලනවිට සසරද නිර්වාණය ද පවතී ඔබ නිර්වාණයේ සිට බලනවිට සසරද නොපවතී නිර්වාණය ද නොපවතී
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@anuraindika3307
@anuraindika3307 Жыл бұрын
Sadu sadu sadu wanasi nasi walali yana mage බුදුන්ගේ බුද්ධ wachana යළි mathuwnawa wage danuna oba වහන්සේලා wage himi namawal thamai ma sasat gamanata manussayata m sasaren ethera wanna pihita වෙන්නේ oba වහන්සේට නිවන kaa ඉක්මනින්ම laga වීමට බුදුන්ගේ pihitama ලැබේවා
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
මෙවන් හරවත් ධර්ම දේශනා තව තවත් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼 ........
@AS-bt8zy
@AS-bt8zy Жыл бұрын
Ape suvamin vahanseta mage Namskaraya veva !
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
සාදු ..........සාදු .........සාදු !! අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් නිවන් මග සාක්ශාත් වේවා !! සාදු .......සාදු .......සාදු !!
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
පරම පුුජනිිිය කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@damayanthiekanayake3119
@damayanthiekanayake3119 Жыл бұрын
බොහොම පින් අපගේ ලොකු ස්වාමීන් වහන්ස ....
@pavanidileka3849
@pavanidileka3849 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් .වහන්ස🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම නිසා ජීවිතයම ප්‍රතිපත්ති පූජාවක් වෙලා....
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r Жыл бұрын
පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්ස පාද නමස්කාර කරමි ! ජීවිතයේ යථාර්ථය දැක ගැනීමට පුලුවන් දේශනාව ක් ඔබවහන්සේ පතන අයුරින් සුවසේ නිවීයන්නට හේතු වාසනාවේවා .......
@user-hb3wh8ox4z
@user-hb3wh8ox4z Жыл бұрын
උතුම් බුද්ධ පුතුන් වහන්සේට අනේකවාරයක් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@malakasilva
@malakasilva Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@rohinipiris4191
@rohinipiris4191 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවනම වෙවා!!!!
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 Жыл бұрын
ස්වාමීන් වහන්සේ අපේ පිනට පහල වූ පින් කෙතක් , මහා සංඝරත්නයට මාගේ නමස්කාය වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා !!!!
@nadeeshanisamarakoon5774
@nadeeshanisamarakoon5774 Жыл бұрын
හමුඩුරුවනේ ඔබවහන්සේට පින් මේ කරන මෙහෙවරට
@indusharma1404
@indusharma1404 Жыл бұрын
වටිනා ධර්ම දේශනාවක්..තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏
@GayanSiya
@GayanSiya Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
පින්කම් කර කරම අතරමං වෙලා සිටි අපට ඔබ වහන්සේගේ ධර්මානුශාසනා මීට පෙරත් අසන්නට ලැබුනා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🌼🌼🛶
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ ටමේ කරන්නාවු කුසල් බෙලෙන් උතුම් නිවනින් නිවේවා 😢සාක්ෂාත්වේවා
@rohinialmeda3676
@rohinialmeda3676 Жыл бұрын
සිහියට ගන්න පුළුවන් desanawak ඔබ වහන්සේ t නිරෝගී සුවය ලැබේවා
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස ඇතුලු උදව්.උපකාර කළ සෑමසියලුදෙනාටම..උතුම්වු නිවනමවේවා 🌻🌻🌻🙏🙏🙏
@piyalniranika7688
@piyalniranika7688 Жыл бұрын
සාදු සාදු සාදු
@user-ls1wh5zw8k
@user-ls1wh5zw8k Жыл бұрын
Ape හාමුදුරුවනේ Oba වහන්සේta Thunuruwan Saranai මහජනතාවට Thunuruwan Saranai
@dineshwikramaarachchi6527
@dineshwikramaarachchi6527 Жыл бұрын
දවසකට ඔබ වහන්සේගේ එක ධර්ම දේශණාවක් ශ්‍රවණය කරන එක පුරුද්දක් දැන්. නැත්තම් ඒක ලොකු අඩුවක් වගේ දැනෙනවා.ඔබ වහන්සේට තව තවත් අප වෙනුවෙන් සද්ධර්මය දේශණා කිරීමට ශක්තිය ලැබේවා. ..!
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp Жыл бұрын
වැසී අැති යථාර්තය මනාව වටහා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට අනේක වාරයක් පිං. පතන බෝධියකින් වහ වහා නිවනේ නිවේවා. 🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@sugandithakshila5673
@sugandithakshila5673 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kokilavithana2349
@kokilavithana2349 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් . තුන්පාරක්ම බැලුවා. ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බුනා ස්වාමින්වහන්ස .ඔබවහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 Жыл бұрын
අනේ බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස .
@aluthgers
@aluthgers Жыл бұрын
ඇත්තටම පැය පහක නින්දට මටත් පුරුදුයි,විශ්‍රාමයෙ. දේශනා දෙකක්වත් අහන්න වෙලාව ඉර උදාවට පෙර.
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
සියලු දෙනාම මෙය අවබෝධ කර ගනිත් va සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
@manomamano397
@manomamano397 Жыл бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@RF-ti7gi
@RF-ti7gi Жыл бұрын
bless to be the 1st person again to listen to this ❤
@-suwapathsitha
@-suwapathsitha Жыл бұрын
තෙරුවන් සරණයි
@malithmadushan-it5po
@malithmadushan-it5po Жыл бұрын
නාමෝ බුද්ධාය හාමුදුරුවනේ
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@devikamalkanthi9702
@devikamalkanthi9702 5 ай бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි !ඔබ වහන්සේ ට 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Zhen23
@Zhen23 Жыл бұрын
🙏🙏🙏
@nilmaliyanage1328
@nilmaliyanage1328 Жыл бұрын
🙏🙏🙏සාදූ!සාදු !සාදු !..
@sameerabandara-og4pq
@sameerabandara-og4pq 26 күн бұрын
ස්වාමිනී,ඔබ වහන්සේට නමස්කාර වේවා...මාතුල යම් ගුනයක් වේද ඒ ඔබ වහන්සේගේ දේශනා නිසාමයි.
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
ඔබ ජරාවට පත්වෙනවා, ව්‍යාධියට පත්වෙනවා, මරණයට පත්වෙනවා. ඒකයි යථාර්තය... එමනිසා අප්‍රමාදීව මේ තණ්හාව දුරු කරලා එතෙරවෙලා යන්න..🙏🙏🙏 දවසක..... අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං...🙏🙏🙏 මේ වෙලාව සංස්කාර රැස්කරන්න නොවෙයි. සංස්කාර නිරෝධ කරන්න...🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!🙏🙏🙏 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🌷🙏🌷🙏🌷
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Жыл бұрын
බොහොම පින් !
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹 නමස්කාර වේවා සුවාමින් වහන්ස
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට මයි ඕනේ යථාර්තය තමා දැනගන්න ඕනේ ශාරිපුත්ත වහන්සේ ගේ ගිහිකල යාළුවා ජානුස්සෝනි බ්‍රග්ම ලෝකයේ හිත පිහිටෙව්වා එත කොට එයා වයස නැද්ද හැම තිස්සෙම වයසක අයට ගරහනවා එවැනි දේ කීම හොද නෑ හැමකෙනෙක්ම වයසට යාම තමා මගේ බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ජරාවට පත් වීම දුකක් ලෙඩවීම දුකක් වයසට යාම දුකක් එය නැතිකර ගැනීමට උන් වහන්සේ ගිහිගේ අභිනික්මන් කලේ අනේ මන්දා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ChandhaniRanasinha-kw4hg
@ChandhaniRanasinha-kw4hg Жыл бұрын
Mata marga palayak laba geneemata mema darma desanawa upakara wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින් 🙏🙏🙏
@vidyanilakmali9690
@vidyanilakmali9690 Жыл бұрын
සාදු ....සාදු .....සාදු .....!!!
@user-cu8bv3xw9b
@user-cu8bv3xw9b Жыл бұрын
Ape hamuduruwana harima lassana pahadeli dasanawak
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Жыл бұрын
සාදු.. සාදු... සාදු..
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏
@artgallerytv6221
@artgallerytv6221 7 ай бұрын
සාදු..... සාදු..... සාදු..... 🙏🙏🙏💐❤️
@ravinduyuvantha2101
@ravinduyuvantha2101 Жыл бұрын
Taruwan sarani🙏🙏
@sudarmaperera3009
@sudarmaperera3009 6 ай бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
අපි තවත් අප්‍රමාදීවන්න වීර්‍යකරමු.තෙරුවන් සරනයි .
@user-xn8xi5rl1s
@user-xn8xi5rl1s Жыл бұрын
..,,සාදූ,.🙏සාදූ,.🙏සාදූ,.,,..
@NishanMadhushanka92
@NishanMadhushanka92 Жыл бұрын
හැමදෙනාටම තෙරුවන් සරණයි෴ ☸️❤️🙏
@ssccjayasekara2017-qq7jn
@ssccjayasekara2017-qq7jn Жыл бұрын
සාධු සාධු සාධු ..
@nishanthigamage4357
@nishanthigamage4357 11 ай бұрын
ජිවිතෙට.වටිනා.බන.කතාවක්..හාමුදුරැවන්.ගෙ.බන..මම.හැමදාම.අහානවා..මට.නමි.දැන්.කිසිම.දෙකට.අසාවක්.නැ..අපේ.හාමුදුරැවන්ට.ගොඩාක්.පිංන්🙏🙏🙏🙏🙏
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН