ගැඹුරු සූත්‍රයකින් සොඳුරු බුදු ගුණ ටිකක් | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 8,851

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

#දේශණා_අංක_537
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 139
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 2 жыл бұрын
මගේ ස්වාමීන් වහන්සේ පෙර භවයන්හිදී කරපු කුසල් මමනං දන්නෑ..ඒත් මේ ආත්මහවයේදී නම් ඔබ මිහිපිට ඉන්න හැමකෙනෙක්ටම වැඩියෙන් පින් රැස්කරනවා හාමුදුරුවනේ...ඒකනම් ඉස්තිරයි.බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ඔබ වහන්සේ කරන කැපවීමම ඇති හාමුදුරුවනේ.මිනිස්සු දොස් කියන්නෙ ඔබවහන්සේට නෙවෙයි,ඔය තැනට කවුරු ආවත් උන් දොස් කියනව.ඒකට හේතුව මේ බුද්ධ දර්ශන ඇතුලෙ තියෙන සැනසීම ඒ අය නොදන්නකම හාමුදුරුවනේ.අනුකම්පා කරන්න.ඔබ වහන්සේ නිකම්ම නිවන් දකින්නනම් එපා.කවදාහරි ලොවුතුරා බුදු බවටම පත්වෙලා නිවන් දකීවා!!! එදාට ඔබ වහන්සේගේ ධර්ම දේශනා කොතරම් සොඳුරු වේවිද කියල මමනම් දන්නෑ,මේ ආත්මයේ ඔබ වහන්සේගේ බණ දේශනා ඒ තරමටම සොඳුරුයි!ආකර්ෂණීයයි!ගැඹුරුයි!අර්ථවත්! සහ නිර්වාණය පිණිසම හේතුවෙනවා..! මගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !!!💮💮💮 සාධූ සාධූ සාධූ ....! 💮💮💮
@ugsdeepashika6960
@ugsdeepashika6960 2 жыл бұрын
Sampurna sathyakmai.
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
ඔබේ කතාව ඇත්ත . උන්වහන්සේ නොහිටින්න අපේ ජීවිත ධර්මයක් හරිහැටි නොදැන මිය යන්නට තිබුණා . මේ සියලු ධර්ම දේශණාමය කුසල් අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 . සාධු සාධු සාධු 🙏🙏🙏🌼
@dinithichathurnima5782
@dinithichathurnima5782 2 жыл бұрын
සාධු සාධු සාධු 🙂🙏🙏🙏🙏🙏
@swarnasarojini5786
@swarnasarojini5786 2 жыл бұрын
සැබැවින්ම විස්තර කිරීමට පවා අපහසුයි..ගැඹුරු දහම් කරුණු මේ තරම් ආකර්ශනීය ලෙස දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් වෙන නම් මා දැක නැත්තේ නැත්තේය.
@deepikaneranjana6400
@deepikaneranjana6400 2 жыл бұрын
🌻🌻🌻🙏🙏🌼🌼🌸🌸🙏🙏
@chandrasamaranayaka925
@chandrasamaranayaka925 2 жыл бұрын
පින් වත් ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !🙏🙏🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 2 жыл бұрын
Harima ascharya desanawak suwaminwahansa theruwansaranayi
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
ගෞරවනීය, ස්වාමින් වහන්ස , ගම්භීර උත්තම සද්ධර්ම දේසනාව ට නමස්කාර වේවා සාදුු සාදු සාදු .🙏🙏🙏💮💮💮🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාමිසාරනායි.ඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏
@ajithkumara4174
@ajithkumara4174 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස
@Sadasihansima
@Sadasihansima 6 ай бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට පතනා බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nawodakalpani8842
@nawodakalpani8842 2 жыл бұрын
Matath asai mage swaminwahanse laga ,meheniyaka විදියට sanasenna.mata eka ඉටු කරගන්න puluwn වුණොත් eka mama mage jiweethe pamanak nowa mage sasara jeewithetama mama ලැබූ ජයග්‍රහණයක් 🙏🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මම මෙලොවදී ලබන ඉහළම සතුට ලෙස ගෞතම සම්බුද්ධ ශාසනයත් මේ උතුම් ශ්‍රී සද්ධර්ම දානයත් අපටත් කරුණාවෙන් මෙලොවදීම සසරින් එතෙර වන්නට දුන් උතුම් දහම් අවවාදයත් මා වන් අසරණ සත්වයන්ටත් ලැබෙන මේ උතුම් ධර්ම දායාදයත් දකිමි. ඒ වෙනුවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අනූපම වූ කරුණාවෙන් සෙවනක් ලැබීම මා පැතූ ලැබීමට දුර්ලභම වූ ජීවිතයේ අර්ථයයි. තෙරුවන් සරණයි!
@thanujakumari8495
@thanujakumari8495 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට උතුම් වූ නිර්වානාව බෝධය ලැබේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@dona12761h
@dona12761h 2 жыл бұрын
Ane puduma lassana banak. Mechchara Bana ahala geewithaya palaweni wathawata me vage budu gunak assuve. Me lokaye Hama Sinhala bauddayekma, Mage anith jaathin yaluwontath me Bana ahanna labethwa 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ට මා නමස්කාරය වෙිවා වෙිවා වෙිවා
@Wingru
@Wingru 2 жыл бұрын
සාධු .! සාධු .!! සාධු ...!!!
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
AIYESHCHARYAIE SWAMIENIE AIYESCHARYAIE OBAWAHANSEGE MANAHARA BUDUGUNAWARNANA DESANAYA MATA MSGE BUDURAJANAN WAHANSEGE RANIN BEBALENA 28 RIYAN BUDU RUWA JANEL KAULU ATHARIN IHAIAAHASE BELEMIN DILISUNA ATHTAMAISWAMIENI THAWAMAPENAWAHADAPURA NEGENA BUDDALAMBANA PRABODAYATH SAMAGA A OBAWANSEGE DESANA SAIELIYE WYAKTHA BAWA APURWA BAWA NISAMAIE A UTHUM KUSALABHAWAYO OBAWAHANSEGE NIWANATA PARAMIEMA WEWEWA MAGE NIWANATADA CHUTHIYATA PERA HETHU WASANAWEWA HETHU WASANA SIYALU SATHWAYODA NIWANE NIWEWA UTHUMSAMMA SAM BUDU SARANAIE NIROGIWEWA DIERGAU WEWA GURU DEWAYAN WAHANSA SADU SADU SADU
@ශ්රිධාරි-ණ4ර
@ශ්රිධාරි-ණ4ර 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
@udenikasthurirathne2638
@udenikasthurirathne2638 2 жыл бұрын
නමස්කාර වෙිවා ඔබ වහන්සේට .පෙර නොඇසු බුදු ගුණ දේශනාවක් .ඔබ වහන්සේ පැහැදිලිව ,සරලව දේශනා කලා.පින්වත් ස්වාමින් වහන්ස මෙි භවයේදිම උතුමි චතුරාය්‍ය සත්‍යය අවබෝද වෙිවා .🙏🙏🙏
@chamariperera9312
@chamariperera9312 2 жыл бұрын
මනසට මහත් ප්‍රිය උපදවූ දේශනාවක්.ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv 2 жыл бұрын
තෙරුවන් සරනයි පොඩිහාමුදුරුවනෙ.සාධු සාධු සාධු.නමෝ බුද්දාය
@dinithichathurnima1585
@dinithichathurnima1585 2 жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🌼
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻 අතිගාම්භීර සූත්‍ර දේශනා තේරුම් ගැනීමට හැකි අයුරින් සරලවම පැහැදිලි කර දෙන අපූර්වත්වය..🙏🏻 පතන බෝධියකින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻
@deepikaneranjana6400
@deepikaneranjana6400 2 жыл бұрын
🙏🙏🙏🌻🌻
@kumariliyanage9253
@kumariliyanage9253 2 жыл бұрын
නමස්කාර කාරය වේවා මගේ ලොකු සුවාමින් වහන්ස ඔබ වහන්සේගේ මේවැනි දේශනා අහන්න අපි ගොඩක් පිං කරලා නියේනවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම පිනිසම මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා සාදු සාදු සාදු .
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@thelife6622
@thelife6622 2 жыл бұрын
නමස්කාර වේවා මාගේ ලොකු ස්වාමීන් වමන්සේට🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@koralagedammika4549
@koralagedammika4549 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ගොඩක් පිං ඔබ වහන්සේ ට අප ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දර්මය පැහැදිලි කර දෙන ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය අවබෝද වේවා මේ සසරේ න් එතර වන්න අපට ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වක් ස්වාමින් වහන්ස මෙවන් වු ගාම්භිරවුබුදුගුන දේශනාවක් ශුවනය කිරිමට ලැබිමත් ලොකු පිනක් ඔබවහන්සේට මේ කුසල් බෙලෙන්උතුම් නිවන සාක්ෂාත්වේවා
@SLRandunu.
@SLRandunu. 2 жыл бұрын
Facebook එකෙන් දැකල ආවෙ ස්වාමීන් වහන්ස
@-gnananudapadi-budhdhistph1825
@-gnananudapadi-budhdhistph1825 2 жыл бұрын
Me dharmaskandhya apita labadunnata obawahanseta bohoma pin.
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 2 жыл бұрын
Sammasambudu saranayi pinwath suwaminwahansa oba wahanseta uthum nirawanana suwayanwadasetinnata wasanawa sakthiya noaduwa labewa sadu sadu sadu sadu
@තිලිණිරණසිංහ
@තිලිණිරණසිංහ 2 жыл бұрын
මට.මේ.ධර්මයඅවබොධකර.දුන්නට.ගොඩක්.පින්.ස්වාමින්.වහන්ස
@Ed-kd7kz
@Ed-kd7kz 11 ай бұрын
සාදු සාදු සාදු
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@chandaneediipa9914
@chandaneediipa9914 2 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
@amilarathnayake1095
@amilarathnayake1095 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස
@lankalanka331
@lankalanka331 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻
@maithrilatharanathunga956
@maithrilatharanathunga956 2 жыл бұрын
OBAWAHANSE BUGUNSWAYANNA HARIE ASAIE HARIDAKSAIE ANISAMATH OBAWAHANSEGENASRSDDAWA GAURAWAYA WEDIWENAWA MATA MATAMATHAKWENAWA EKTHARA WISESA AWASTHAWAKA EKUTHUMSANGARATHNAYAK IDIRIPATH KALA LASSANA PIRULAK OBAWAHANSE BUDUGUNAGAYADDI MATHAKETA AWA DAMMA WIJAYA SWAMIENWAHANSE NILWALA GANGA WAGE EKA HARI LASSANAIE HEMAATHINMA ARTHAWATH NILWALAGANGAWAGE YASATA GELAPENAWA NILWALA GANGE ANEK GANGAWALATAWADA WISESA LAKSHANATHIYANAWA GALANA BAWA NOPENENNA LASSANATA GALANAWA
@maithrilatharanathunga956
@maithrilatharanathunga956 2 жыл бұрын
Mage k Boardeka pissunsyanawa
@shiyamaherath1807
@shiyamaherath1807 2 жыл бұрын
බොහෝ පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌺🌺🌺
@dilkichamoda1092
@dilkichamoda1092 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං
@chandrawerakon3989
@chandrawerakon3989 2 жыл бұрын
Sadu. Sadu. Sadu
@lahirunirmal9426
@lahirunirmal9426 2 жыл бұрын
SADU SADU.sadu
@samanthikagamage4468
@samanthikagamage4468 2 жыл бұрын
සාධූ .....සාධූ .....සාධූ 🙏🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට
@dh2275
@dh2275 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝමත්ම පින් තරුණ අපව ධර්ම මාර්ගයට ගෙන ඒමට🙏🙏🙏 කොච්චර ගුරුවරුන් සිටියත් කොච්චර ඉගෙන්නුවත්, පැහැදිලි කරත් එක් ගුරුවරයෙක් පමණක් සිටිනවා ජීවිතේ හොදම ගුරුවරයෙක් සිටීමට. ජීවිත යතාර්ථය තේරුම් ගැනීමට හොඳම ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේය🙏🙏🙏☸️☸️☸️ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා!!!🙏🙏🙏 💐💐💐
@thilakasamaranayaka7552
@thilakasamaranayaka7552 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏☸️🙏☸️🙏☸️
@malakasilva
@malakasilva 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 жыл бұрын
🌼🙏🙏🙏🌼
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 2 жыл бұрын
සාදු සාදු සාදු ......ආශ්චර්‍ය්යි..ස්වාමින් වහන්ස .පෙර නොඇසූ විරූ ගුන කදම්භයක්..ඔබවහන්සේ ට පතන බොධියකින් නිවී යන්නට හේතු වාසනාවේවා ......
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏
@sambathhettiarachchi7122
@sambathhettiarachchi7122 2 жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා
@නයනා-ශ9ඳ
@නයනා-ශ9ඳ 2 жыл бұрын
සාදු🙏සාදු🙏 සාදු🙏
@deepikadeepi1689
@deepikadeepi1689 2 жыл бұрын
Sadu sadu sadu
@padminiamarakoon1815
@padminiamarakoon1815 2 жыл бұрын
🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha Ай бұрын
🙏🏻💕🙏🏻💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻💔💔💔💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕NAMASKARA WEWA GURUDEWAYA N WAHANSA
@chandraranasinghe3362
@chandraranasinghe3362 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@thilakasamaranayaka7552
@thilakasamaranayaka7552 2 жыл бұрын
නිවන් පුරට මංපෙත් විවර කර දෙන පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා නීරෝගි වේවා වහවහා මඟඵල ලබත්වා!!!
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@sanjeewanimarasinha5145
@sanjeewanimarasinha5145 2 жыл бұрын
කොහොමද ස්වාමිනි, මේ ධර්මය අපට පියවරෙන් පියවරට දායාද කරන්නේ ;උත්තරීතරයි ස්වාමිනි ."පැතූ බෝධයකින් නිවනින් නිවෙත්වා" !!! 🌻🌻🌻🙏🙏🙏
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Swamieni mata asanipai bana bawana karaganna dennema ne hondata siti lamaie pissunatanawa gedara aya leda karanawa hospitalwalata gewala iwarayak ne kaye hedunu led nowekiyala terenawa gedara hemama edesana ahana bawanakaraña danpin hoyahoyakaranaaya banadanna dennene bawana karannadennema ledawenawa obawahanseta hekinam phone number yakdala whatsapp ekata message karanna katha kalaheki welawak dala Aneswamieni mata pihitawenna ñamaskarawewa obawahanseta nirogiwewa Diergau wewa niwane ne niwane niwewa obawanse
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
THERUWAN SARANAIE GURU DEWAYAN WAHANSETA
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@darshanabandara8598
@darshanabandara8598 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
0ba wahanse ape pera pinakata me මනුෂ්‍ය ලොවට වැඩියේ නැති නම් අපි තාමත් අදුරේ oba wahanse deshana karana ගැඹුරු deshana මීට kalin අහlawath naha oba wahanseta දළදා සමිඳු පිහිටයි sadu sadu sadu
@jayagunawardhane7096
@jayagunawardhane7096 Жыл бұрын
Sadu sadu sadu oba wahansege payuga gawrawa yen wandana karami
@pahannethmika6439
@pahannethmika6439 2 жыл бұрын
ඔබ වහන්සේ නම් නියම බුද්ධ පුත්‍රයෙක් ☸️
@asokaherath6291
@asokaherath6291 2 жыл бұрын
🌻🙏🌻🙏🌻🙏🌻
@rosebowala8547
@rosebowala8547 2 жыл бұрын
Sadoo sadoo sadoo
@piyumipeiris7723
@piyumipeiris7723 2 жыл бұрын
Bohoma pin swamin wahansa 🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 жыл бұрын
අනේ මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,බොහොම වටිනවා,හරිම උවමනාවෙන් ඇහුවා , භාග්‍යවතුන් වහන්සේගේ සැබැවින්ම දකිමි.ඊලඟ දේශනා ව එනතුරු ඉවසීමෙන් මෙය තව කීපවතාවක්ම ශ්‍රවනය කරන්නෙමි.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 8 ай бұрын
ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස ෆම්කරන්නාවු කුසල්බෙලෙන් ඔබ වහන්සේට ද්ර්ගායුෂ ලැබේවා😊
@manelherath6458
@manelherath6458 2 жыл бұрын
මොන තරම් ආශ්චර්යමත් දේශනය ක්ද....බුදු පියාණන් වහන්සේගේ ගුණ කදම්භය කිසිදාක අසා නැති උත්තරීතර ගුණ රැසක් හදුනා ගන්න ලැබුනා ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදුවේවා 🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අප වෙනුවෙන් ගැඹුරු දහම් කරුණක් වු පස් මරුන් ගැන පැහැදිලි අවබෝධයක් ලබා දුන් ඔබවහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
@asokarajapaksha833
@asokarajapaksha833 2 жыл бұрын
අපි සිටියේ කොහෙද දැන් ඉන්නෙ කොතනද එ අපේ කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ නිසාමයි!දේශනා විලාශය විචිත්‍රයි,දීර්ඝායු වේවා !පින්වත් ස්වාමීන් වහන්ස !
@thilakasamaranayaka7552
@thilakasamaranayaka7552 2 жыл бұрын
සැබැවින්ම....ඔව්. අමාවකට පෑයූ සඳමඩලක් මෙන් අප හදවත් එලිය කළා
@chamariperera9312
@chamariperera9312 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@w.d.chandrika5016
@w.d.chandrika5016 2 жыл бұрын
Dewatawakma mema daishanawa aesuwa newata asami
@deepikaneranjana6400
@deepikaneranjana6400 2 жыл бұрын
🙏🙏🌸🌸🌼🌼🌻🌻🙏🙏
@premachandrajayathilaka118
@premachandrajayathilaka118 2 жыл бұрын
ස්වාමිනි ශාන්ත ස්වර්යෙන් ප්‍රභාශ්වර හඩින් දෙසු සදහම් කිසිදා නොඅසුවෙමි ආශ්චර්‍‍ර්‍යයි ස්වමිනි ආශ්චර්‍යයි අනෙ ඉක්මනින් ඔබ වහන්සෙගෙ භාවනා වඩසටහනකට සම්බන්ද වෙන්නට වාසනව උදා වෙවා සාදු සාදු සාද බුදු සරනෛ
@swarnasarojini5786
@swarnasarojini5786 2 жыл бұрын
දෙව්ලොව සිට මේ පින්බිම⁣ට වැඩම කල කල්‍යාණ මිත්‍රයන් වහන්ස
@D.hamma5670
@D.hamma5670 2 жыл бұрын
ඔබ වහන්සේ නිසාවෙන්ම නේ මේ තරම් ලස්සන ධර්මයක් අපට මේ තරම්ම ලස්සනට අසන්නට ලැබෙන්නේ..විකෘති ධර්මයන් ඇසෙන කාලයේ ධර්මය විකෘතියක් නොමැතිව අසන්නට ලැබීමත් මහත්වූ භාග්‍යයක්මය. එසේ අසන්නට සසරේ බොහෝ කුසල් රැස් කරගෙන තියෙන බවත් වැටහෙනවා.. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පාරමිතාවන් සපුරා ගෙන පැතූ යම් උතුම් බෝධියක් වේද ඉන් සුවසේම නීවී සැනසේවා ! 🙏🙏🌼
@greenworld2055
@greenworld2055 Жыл бұрын
🙏🌷☸️🌷🙏
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 2 жыл бұрын
අශ්චර්යයි ස්වාමිනි ඔබ වහන්සෙ නොහිටිය නම් මේ සද්දර්මය අපිට කවිද කියල දෙන්නෙ .කොහේ ඉදලද ස්වාමිනි ආවෙ.අශ්චර්‍යක්මයි සාදු සාදු .
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
අනේ ඒක නම් ඇත්ත 🥺🙏🙏🙏
@lakmalidharmawardhana1135
@lakmalidharmawardhana1135 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@thilakasamaranayaka7552
@thilakasamaranayaka7552 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
SAMANTHA CHAKKU KIYALA BUDURAJANANWAHANSETA KIYANAWA AYANLOKO PARALOKO BRAHMALOKO SADEWAKO
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
❤🎉
@MaithriLatha
@MaithriLatha Ай бұрын
EKEKAYAGE CHARITHAWALATA A UWA DARMAYa A DESA ANAKALA SARWAGGANANATHA GANZ AYA
@isankaperera9961
@isankaperera9961 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන්වහන්ස අනේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියටත් උතුම් සද්ධර්මය දේශනා කරන සේක්වා!!! සාදූ සාදූ සාදූ
@RamRanathunga
@RamRanathunga 5 күн бұрын
SAMANTHA CHAKKUU KIYANAWA BHUDU RAJANANWAHANSE
@RamRanathunga
@RamRanathunga 5 күн бұрын
KOHOM lokaYAFIHA BSLANAKENADS MARAYA NODAKINNE. BHUDURAJANANWAHANSEGENAHANAWA MEHEMALOKAYA BALANAKENATA DA SUNYATHA BAWA. SATHIYA. ATHMSDURUSTIYS. KADANA KENA. MAHHU RAJATZ HSSUNOWE😊
@MaithriLatha
@MaithriLatha Ай бұрын
SUNYATHA WASAYEN LOKAYA BALANA KENATA SUNYATHABAWA ATH.ADRUSTIYSTIYEN SEMADASIHIYENISATHYS ATHMADUSTIYA DURUKARANA KENATA
@MaithriLatha
@MaithriLatha Ай бұрын
WE EIYIYAJANAYA WENWASAYENTHERUGATHAHEKI YAWATHAKANGHEIEYAN THAWATHAKAN GA naNAN BUDURAJANANWAHANSEGE GANANAYA
@indukaranathunga5265
@indukaranathunga5265 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ට පින් සිදු වේවා .., ඔබ වහන්සේ නොහිටින්න මම මේ සසරෙ තව කොයි සා නම් කාලයක් අතරමං වී දුක් විදීද...... දැන් නම් , ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ පුංචි ම පුංචි සැනසුමක් තියෙනවා , ඝෝර සසරේ අතරමං නොවේවි කියලා.... වීරිය කරන්නේ , එය , මහත් වූ සැනසුමක් බවට පත් කර ගන්නටයි...... ඒ සදහා මුල් වූයේ පින්වත් ඔබ වහන්සේ ගේ ධර්ම දේසනා ම යි.. ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ...උතුම් නිවනින් නිවේවා ...💐💐💐🙏🙏🙏
@thilakasamaranayaka7552
@thilakasamaranayaka7552 2 жыл бұрын
මෙවන් කල්‍යාණ මිත්‍ර යතිවරයාණන් වහන්සේ නමක් ලබන්නේ අපේ පෙර කුසලය නිසාමයි...... 🙏🙏🙏🙏🙏🙏
@RamRanathunga
@RamRanathunga 5 күн бұрын
ÀABOKKANTHA DASSAWIE
@MaithriLatha
@MaithriLatha Ай бұрын
SAKKAN SAKYA PURUSAYANANWAHANSE GEN DEWARAK ASALATH MATA KIYALADUNNENE MEKATHAWE THERUMA KIYALA MEBIXUNWAHAHANSEKIYANAWA
@MaithriLatha
@MaithriLatha Ай бұрын
KOHOMA MANAYAKIN BALANA KENATADA MARAYAGEN GELAWE NA PULUWAN
@MaithriLatha
@MaithriLatha Ай бұрын
AYANLOKO PARALOKO BRAHMA LOKO DEWALOKO SADEWAKO DANNA BHUDURAJANANWAHANSE DANNA BHUDURAJANANWAHANSA MARAYANGENGELAWEN A PULUW AN KOHOMA BANA KENATADA LOKAYEN. GELAWENNA PULUWAN
@MaithriLatha
@MaithriLatha Ай бұрын
AYIE KIWE NETHTHE MEWANAWITA MOGARAJAGE INDRIYANWEDILS NETHINISAKIEWENE ETH THNWARAK ASUWAMANAM KIYANAWA MOGARAJA BHUDURAJANANWAHANSEGE AS 5S AKARAYAKIN BABALANAWS
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 2 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@achinirajapaksha9358
@achinirajapaksha9358 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට... 🙏🙏🙏
@champanirmalanisilva798
@champanirmalanisilva798 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@aluthgers
@aluthgers 2 жыл бұрын
🙏🙏🙏
@dulminiperera-clinicalpsyc9965
@dulminiperera-clinicalpsyc9965 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН
මමත්වය ගොඩනැගෙන වැරදි සඤ්ඤා | Ven.Kirulapana Dhammawijaya Thero
46:09
භයානක සසරෙන් අතමිදීම | Ven.Kirulapana Dhammawijaya Thero
41:52
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 10 М.