No video

ගැලපෙන ආදරය | ven mawarale bhaddiya thero

  Рет қаралды 33,900

buddha puthun

buddha puthun

Күн бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 95
@hasaranawanjani4909
@hasaranawanjani4909 6 ай бұрын
යතාර්ථය අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනාවක්ම වේවා 🙏
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 Жыл бұрын
ඔබ වහන්සේගේ ගිහි ජීවිතය පිළිබඳව කරන සමහර දේශනා වලට සවන් දුන්නාම මට හිතෙනවා සමහර අත්දැකීම් හරියටම මට දේශනා කරලා වගෙයි.ගිහි ජීවිතය පිළිබඳව ඔබගේ දේශනා මම ඉතා ඉහලින්ම අගය කරනවා .ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !දීර්ඝායු හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
@nadeesenal
@nadeesenal 3 ай бұрын
අපිට පහසුවෙන් අවෙබෝධ වනලෙස ධර්මය පැහැදිලි කරන ඔබ වහන්සේට , අනේක වාරයක් පිං .. මේ පින සසර ගමන නිමා කිරිමටම ඔබ වහන්සේට පිහිට වේවා 🙏🙏🙏
@vindyak838
@vindyak838 Жыл бұрын
සාදු සාදු සාදු සියලු ලෝකවාසීන්ට සතුට සැනසීම ආදරය රැකවරණය ලැබේවා 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
@amazingworldwithsula7393
@amazingworldwithsula7393 Жыл бұрын
උතුම් වූ ධර්ම දේශාව දෙසූ දේශකයානන් වහන්සේටත් ,⁣ශ්‍රාවණය කල සියලු දෙනාට තෙරුවන්සරණයි 🙏🙏🙏
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ...🙏🙏🙏🙏
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
Theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa siyalu Devi pihita labewa!🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌄☁️☁️☁️☁️☁️🌙🌹
@rajanihasikagamage9748
@rajanihasikagamage9748 Жыл бұрын
Godak watina ada kale daramadesanawak theruwana saranai ape gamuduruwane🙏🏽🙏🏽🙏🏽
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏මේ
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
මම කතෝලිකයෙකු උවත් ඔබවහන්සේ ගේ දේශනයන්ට සවන් දෙන්නේ මහත් සතුටකින්. ඔබවහන්සේ ගේ දේශන තව දුරටත් අසන්නට ලැබෙන්න වාසනාව ලැබේවා. ජේසු පිහිටයි තෙරුවන් සරණයි.
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@dinutharika3745
@dinutharika3745 Жыл бұрын
සාදු සාදු සාදු
@sldream6194
@sldream6194 Жыл бұрын
සාදු සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 .තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 9 ай бұрын
Ape Hamuduruwane namaskaaraya wewa.
@nilankachameera
@nilankachameera Жыл бұрын
💐godaak watina deshanawak ape hamuduruwane.theruwan saranai🙏🙏🙏
@saumyarekhani5012
@saumyarekhani5012 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, මං අවුරුදු 11 ක් ආදරේ කළ මං විවාහ වෙන්න සිටි පෙම්වතා රිය අනතුරකින් මිය ගියා. මං කැමති ඔහු වෙනුවෙන් ජීවිත කාලෙම තනිකඩව ඉන්න. අපි දෙන්නා ඉතාම විශ්වාසෙන් හිටියා. අපිට මතු භවයකදී එකතු වීමට අවස්ථාවක් තිබේ ද? මා නැවත විවාහ වීම නුසුදුසු ද?
@niroshanviduranga9769
@niroshanviduranga9769 8 ай бұрын
@priyanthisiriwardhana2658
@priyanthisiriwardhana2658 Жыл бұрын
Obawahansege bana ahala mama harima sanasiemen jiewath wenawa hamuduruwanta godak pin sansaren ewath wenna thawath udaw karanna hamuduruwane
@nilminigunasekara7619
@nilminigunasekara7619 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
@moreenaediriweera7565
@moreenaediriweera7565 Жыл бұрын
Oba wahanse apa sith niwasanasawaata Oba wahanseta pin. Theruwan Saranai!!!!!
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
සාදු සාදු සාදු සියලු ලෝක වාසීන් අසත්වා සතුට සැනසීම ආදරය හිමිකරගෙන ජීවිත යට ලංකර ගෙන මේ දේශනාව උපකාරීවේවාඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@ashenbro5943
@ashenbro5943 Жыл бұрын
Sadhoo
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏
@ruvinihettiarachchige6629
@ruvinihettiarachchige6629 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට!!🙏🙏🙏
@anjulaerandini9227
@anjulaerandini9227 Жыл бұрын
තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්සේ...
@udenipriyanga8114
@udenipriyanga8114 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@nirmalakumari9831
@nirmalakumari9831 8 ай бұрын
Mawan dasanawalin apa ජීවිත hada ගැනීමට බොහෝ uduwak වන ධර්මය kiya dan ඔබ wahansata tharuwan saranai 🙏🙏🙏🙏
@thilinip8606
@thilinip8606 Жыл бұрын
සාදු සාදු සාදු!!! 🙏🏻🙏🏻🙏🏻🪔🪔🪔💐💐💐
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 Жыл бұрын
සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Tarahae saranae ape hamudirwane Niduk nirogi suwa dergausha lebewa
@dayani4579
@dayani4579 Жыл бұрын
Sadu.sadu.sadu. Samin.wahanseta.🙏.
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@see448
@see448 Жыл бұрын
Theruwan saranai ape pinwath swamin wahanseta.
@hiroshaperera6481
@hiroshaperera6481 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@samanthacooray7798
@samanthacooray7798 Жыл бұрын
දීර්ඝායුශ ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි
@asiniranidya5292
@asiniranidya5292 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏
@dilinimaduwanthi9952
@dilinimaduwanthi9952 Жыл бұрын
බුදුසරණයි
@sandyawimalagunasekara6983
@sandyawimalagunasekara6983 Жыл бұрын
Hareeema adarshaneeya daham deshanavak vatinakama මෙතෙකැයි kiyanna behe,deergayu weeva mevani thavath daham deshana karanna theruvansaranayi ape loku swaminvahanseta
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 Жыл бұрын
Thunuruwan.saranai..ape.hamuduruwane
@sandiyakumari1648
@sandiyakumari1648 Жыл бұрын
🙏🙏🙏
@ushanihansika3698
@ushanihansika3698 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏
@dorasony6666
@dorasony6666 Жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🌹🌹⭐⭐
@nirosharohini7291
@nirosharohini7291 11 ай бұрын
Kiri walata pani musu wuna se❤😀😀❤️ ewani badim sansarikai niwana thekma 🥰🥰🌹🌹
@everything5679
@everything5679 Жыл бұрын
Sadu sadu sadu
@kumudufernando4202
@kumudufernando4202 Жыл бұрын
Theruwan saranai oba wahanseta !
@GimyFernando
@GimyFernando Жыл бұрын
මම කතෝලික කෙනෙක් ඒ උනත් මන් ගොඩක් ආදරේ කරන හිමිනමක් ඔබවහන්සේගේ බන ගොඩක් අහනවා
@ViharaTV
@ViharaTV Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවෝ 🙏
@kanthijinadasa5782
@kanthijinadasa5782 Жыл бұрын
ඉතාමත් වැදගත් දේශනයක්.🙏
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Ape hamudurueane ma vanchanka lesa minisun thun deneku visin ravteemata lak karanalada avurudu dolahe sita madiwiya dakwa anun visin ununge iganweema matha sambandakam walata pataluna genu daruwek e thiya mage maw piyan sahodara sadariyan esambawa eka hela kisima Gaga vibagayak nomathiwa avanka ma pilibandawa e hamabavasthavakadeema dosharopanayata lak kala kenek. E athara ma ma mage piya visin yomukala ihala prasiddhiyak daru pudgalika iskola kata ethulath kala avasthawe pagan athuwunu yam yam siddhi haraha mawa e ikolaye pradana acharyawaya ethulu ohu wata siti pirisa wisin mawa iskolayen nerapa Damme ohuge mulika agn shayeda pradana viduhal pathigeda Anu denuma mathai sawadya prakashayak mul kota gena e that's me viyapath mulika agn shaya siti bohoma prasiddha hama dekinma samath sarwa sampurna bohoma sidganna sulu rupa sampaththiyak sahitha hathilakata asannapamanawana gehenu guruwariyak ha sambandakam Pemin weluna e atharadi eya ha ohuda e prasiddha iskolayen siti anith pirisa wisin pudgalikawama hiri hara karanna siddha wunu mama iskolenuth as unta passe ehi prathipayak lesa mata athathiya samaga kaika dubalatha vadi diyunuwee adatath ma ewaye prathipayak vidavamin sitinawa. Thawada ohu magn adahana Buddha darshanaya viruddawa ohu adahanne krithiyan agamai eheth adawanathuru ohu gena paudgakika hoduwawak magn kiyanna Danner the ne denagana hitiyeth ne denagana oneth ne Manda mama kisima kenekgewath kisiwitaka watapitawak metuwak kalekata Hoya nethi Nisa. E balaporoththuwen jeewath welath nethi Nisa. Ape hamudurueane mata adata Pana nagee athi prashnya venath ekak. Ohu wisin hora rahase pawathwagana e guruwariya yam Kisi anuthurak nisa jeewakshayata denata pathwela thiyanawa ekata hethuwa owun dedenageme duracharayata hethuwathda kiyanna eka thawamath abhirahasak. Awani manussayek magn wisin thawa duratath avasiya yuthuda? nathnam meka katakathawakda ? Katakatawak nowennanam mata ohuge pewathiya wisinma apegera with kala prakashayak gena nosalaka hariya yuthuda ? E harennata mage warin wara mage adyapanaya Lada iskolawala yam yam piris wisin karana Lada apahasa prashnya kireem ha mage Le nadain visin mata erhiwa kala prakashayak Wala yam sathya thawayak rahasigatha deyak gab wela thiyenawada yannai.
@asiniranidya5292
@asiniranidya5292 Жыл бұрын
🥺🥺
@hansanihansani6892
@hansanihansani6892 11 ай бұрын
🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏
@kdgimhank
@kdgimhank Жыл бұрын
50:05 මන් මේ ලෝකේන් අසම ප්‍රේම කතාව එක😊❤ ඇත්තටම අද උදේ යසෝදරා ගේ එ ප්‍රේමය මතක් උනා එ නිසා උදේම නරසිහ ගතා දාලා ඉලගට මන් කැමතිම හාමුදුරුවෝ න්ගේ බන දේශනා අහමින් හිටියේ ❤ එතනත් යසෝදරා මතක් විම හරිම සතුටුයි ❤😊
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
අපේ හාමුදුරුවනේ කෙනෙක් උපදෙස් දුන්නානම් අසනීපෙන් ඉන්න කෙනෙක්....
@PipuniAhinsa-tw6lh
@PipuniAhinsa-tw6lh Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@arunisandamali5576
@arunisandamali5576 Жыл бұрын
Sadu ...sadu...sadu...❤❤🙏🙏❤️❤️🌹🌹🙏🙏
@pathumudara7641
@pathumudara7641 Жыл бұрын
🙏💓
@gayaniperara6702
@gayaniperara6702 Жыл бұрын
🙏🙏
@himashinihansa1235
@himashinihansa1235 Жыл бұрын
@chathurathnayaka18
@chathurathnayaka18 Жыл бұрын
මට දැනෙනවා මට කාගෙන් හරි පිහිටක් තියෙනවා වගේ, ඒ හරි අමුතු දැනීමක්. හරියට ගසක් යට ඉන්නකොට සිසිල දැනෙනවා ඒත් පේන්නේ නෑ ඒ වගේ.. ඒ ගැන පැහදිලි කිරිමක් කරන්න පුලුවම්ද,හාමුදුරුවනේ. කරදරයක් වෙන්න කලින් පන්සල් යන්න හිත කියනවා ඒ ගියාම තියෙන ගැටලු හරියනවා පරක්කු වෙලා හරි.. දැනට නම් දුකක් නැතුව ජිවත් වෙන්න පුලුවම් වෙලා තියෙනවා..
@NINARAtravel
@NINARAtravel Жыл бұрын
🙏🙏🙏!!!
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@DinukshiChandika-fu9pv
@DinukshiChandika-fu9pv Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Sadu Sadu Sadu 🙏 🙏🙏🙏
@omanruwi9932
@omanruwi9932 Жыл бұрын
ඇහෙන නැහැ අනෙ .🙏🙏🙏🙏
@damayanthiad3725
@damayanthiad3725 Жыл бұрын
Ahene😥
@inokaliyanaage7867
@inokaliyanaage7867 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@DarshaniSriyaKanthi-gm3db
@DarshaniSriyaKanthi-gm3db 4 ай бұрын
Sadu. Sadu
@chanduaye4447
@chanduaye4447 Жыл бұрын
💝💝❤❤💝💝🙏🙏🙏
@jayaminiperera6554
@jayaminiperera6554 Жыл бұрын
何も聞こえない Nani mo kikoenai
@sathyajay1365
@sathyajay1365 Жыл бұрын
🧎🏻‍♀️🙏🏻
@thenuwarawaruni8002
@thenuwarawaruni8002 Жыл бұрын
ඡවෝ ඡවාය ඡවො දේවයා දේවො ඡවාය දේවො දේවයා ත්රිෂික්ෂාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් වෙන්න පුලුවන් නේද අපෙ හාමුදුරුවනෙ? අද සමාජයෙ පිරිමින්ට බල්ලො මරලා හරි හවසට දරුවට කිරිපිටි එක අරන් එන්න කියලා කුඩුකාරයෙක් කරන කාන්තාවො ඉන්නවා....පිරිමිත් ඒ හා සමානව ඉන්නවා.. මගෙ ජීවිතෙ මම හැමදාමත් හෙව්වො දේවො-දේවයා ( බොරුවක් වංචාවක් නොකර තථාකාරී යථාවාදී, යථාකාරී තථාවාදී, තාදී ගුණයෙන් පිරිච්ච මනුස්සයෙක්) හැමදාමත් හීන මැව්වෙ ඇතුලත ගිනි පිටතට නොදී පිටත ගිනි ඇතුළට නොගෙන සදිශා නමස්කාරයෙ ස්වාමි-භාර්යයා යුතුකම් ඉටු කරන් ජීවත් වෙන්න පුලුවන් කෙනෙක්... බුදුදහම ජීවිතේට කොයිතරම් ඇප්ලයි කරගත්තත් අපෙ හාමුදුරුවනෙ එහෙම මිනිස්සු හොයාගන්න නෑ....🥺
@Sharmi_Vlog
@Sharmi_Vlog Жыл бұрын
වින්දිතයා කියන එකේ තේරුම මොකද්ද අපේ හාමුදුරුවනේ
@im_supuni2261
@im_supuni2261 Жыл бұрын
අවසරයි ස්වාමීන්වහන්ස හඩ ඇහෙන්නෙ නෑ.
@asokafernando7068
@asokafernando7068 Жыл бұрын
සමන්ත බද්‍ර රහතන් වහන්සේ කියන මේ කතාව ඇත්ත නම්, ඔබ වහන්සේ කියන්නේ අන්ත බොරු. kzbin.info/www/bejne/jYuaeICjrrN4f5Y
@bhagyadissanayake8169
@bhagyadissanayake8169 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandunudayangha1126
@sandunudayangha1126 Жыл бұрын
🙏🙏🙏
@ashokakarunathilaka2202
@ashokakarunathilaka2202 11 ай бұрын
Sadu sadu sadu
@gstarasterisk
@gstarasterisk Жыл бұрын
🙏
@sasalekaharankahawa
@sasalekaharankahawa 3 ай бұрын
🙏🏻
@niroshanviduranga9769
@niroshanviduranga9769 Жыл бұрын
@ramyaalwis4476
@ramyaalwis4476 Жыл бұрын
සාදු.. සාදු.. සාදු 🙏🙏🙏
@anuruddhikagunasekara9897
@anuruddhikagunasekara9897 Жыл бұрын
🙏🙏🙏
@anuruddhikagunasekara9897
@anuruddhikagunasekara9897 Жыл бұрын
🙏🙏🙏
@gaganadanajaya3999
@gaganadanajaya3999 Жыл бұрын
🙏🙏🙏
@stcell2883
@stcell2883 7 ай бұрын
🙏🙏🙏
@user-ny9yz7ck7d
@user-ny9yz7ck7d 7 ай бұрын
🙏🙏🙏
@randimaanu93
@randimaanu93 7 ай бұрын
🙏🙏🙏
@sarojanikumari310
@sarojanikumari310 10 ай бұрын
🙏🙏🙏
@rodrigor704
@rodrigor704 Жыл бұрын
🙏🙏🙏
@channel8379
@channel8379 9 ай бұрын
🙏🙏🙏
@methulimadesilva
@methulimadesilva 2 ай бұрын
🙏🙏🙏
සැපසේ ඉන්න | ven mawarale baddhiya thero
53:02
buddha puthun
Рет қаралды 125 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
මගේ පුංචි විසිත්ත කාමරය
4:39
Ramani 's life
Рет қаралды 3,3 М.
August 1, 2024
5:58
Damith Ekanayake
Рет қаралды 5 М.
දියුණුව | ven mawarale bhaddiya thero
1:20:06
buddha puthun
Рет қаралды 28 М.
අමුතු බැලිලි | ven mawarale bhaddiya thero
1:03:53
ආතතියද ? | ven mawarale bhaddiya thero
1:11:20
buddha puthun
Рет қаралды 30 М.
තනියම සිටීම | ven mawarale bhaddiya thero
56:59
buddha puthun
Рет қаралды 19 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН