සිතුවිලි පාලනය | ven mawarale bhaddiya thero

  Рет қаралды 14,947

buddha puthun

buddha puthun

Күн бұрын

Пікірлер: 62
@amitharanjani6412
@amitharanjani6412 2 жыл бұрын
අපේ රටේ ඉන්න සියලු ජනතාවට ස්වාමික් වහන්සෙගේදර්මය අවබොද කරගන්න සක්්‍ිය ලැබ්වා සාදු සාදු සාදු
@නවගමනක්
@නවගමනක් 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදූ ..🙏🙏🙏 සාදූ ...🙏🙏🙏..සාදූ ..🙏🙏🙏🙏
@punchibandaraherath353
@punchibandaraherath353 Жыл бұрын
Ape Swaminwahansa, Niduk Nairogi Wewa, Budusaranai.
@renukajayaweera4996
@renukajayaweera4996 2 жыл бұрын
බුදු දහම ප්‍රඥා වන්තයන් සදහාමයි .කලකිරුනු සිත හදාගන්න ඔබවහන්සේගේ මේ බණ කොතරම් වටිනවාද .අපේ හාමුදුරුවනේ ,ඔබවහන්සේට මේ සසර ගමන් නිමා කරගන්න ශක්තිය වාසනාව ලැබේවා !🙏🙏🙏
@indranichithra6795
@indranichithra6795 2 жыл бұрын
මට හිතට දුකක් ,දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම මම කරන්නේ බණ ටිකක් අහන එක.....ඔබ වහන්සේගේ බණ පදයක් අහලා හිත හදාගන්නවා....ඔබ වහන්සේගේ වගේම තවත් ස්වාමීන් වහන්සේලාගේ බණත් අහනවා.
@niranjalaherath6270
@niranjalaherath6270 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට !
@creatormanstudio
@creatormanstudio 8 ай бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් හාමුදුරුවන්ට
@mayuripeiris2345
@mayuripeiris2345 2 жыл бұрын
මම තනියම ඉන්න වෙලා හරි අඩුයි... දරුවෝ ඉස්කෝලේ ගිය වෙලාවට ඔබ වහන්සේගේ බණක් අහගෙන මම වැඩ කරනවා... හිතට සැනසුමක් දැනෙනවා... හුගක් වෙලාවට ගැටෙන මගේ හිත මම හදාගන්න උත්සාහ කරනවා... බණ පදයක් අහලා... දැන් මම ටිකක් නිවිලා... ඔබ වහන්සේට පිං..🙏🙏🙏🙏
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
පින්වත්.ස්වමින්.වහන්ස.තෙරැවන්.සරනයි
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි
@kanchanasenevirathna5582
@kanchanasenevirathna5582 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා!... 🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
පිං වත් අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි
@nilukadamayanthi8831
@nilukadamayanthi8831 2 жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ...!!! සාදූ ...සාදූ ...සාදූ
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
සාධු 🙏🙏 සාධු 🌷🙏 සාධු 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාව මට නිවන පිණිසම හේතු වාසනා .. සියලු දෙනා ලොව සුවපත් වේවා 🙏🙏🙏
@hiroshaperera6481
@hiroshaperera6481 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@pramadasakuwait6635
@pramadasakuwait6635 2 жыл бұрын
සාදු සාදු සාදු
@nirosharohini7291
@nirosharohini7291 2 жыл бұрын
Bana tikata bohoma pin theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa 🌹🌹🌹🌹🌹🌹
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 2 жыл бұрын
තෙරුවන් සරණයි !!පිංවත් ස්වාමීන්වහන්ස 🙏
@kusumltr2034
@kusumltr2034 2 жыл бұрын
අනන්ත පින් අනුමෝදන් වේවා !ඔබ වහන්සේට සෙත් වේවා !
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 жыл бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@shenoldinepa6412
@shenoldinepa6412 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@samanthifernando1696
@samanthifernando1696 2 жыл бұрын
සාදු සාදු අපේ ස්වාමීන් වහන්ස තෙරැවන්සරණයි 🙏🙏🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 2 жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තෙරුවන්සරනයි සුවාමින්වහන්ස🙏🙏 ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 2 жыл бұрын
පින්වත් ⁣ ඔබවහන්සේට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ..............!!! 🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 2 жыл бұрын
Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu
@sithushafernando8185
@sithushafernando8185 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට!!
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 жыл бұрын
Theruwan saranae niduk nirogi suwa dergausha lebewa ape hamuduruwane Saadu saadu saadu
@priyadarshisurangi4953
@priyadarshisurangi4953 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumjayawardena7656
@kusumjayawardena7656 2 жыл бұрын
Oba wahanseta theruwan saranai waha waha utum u niwan suwa athwewa
@sugandhivishmika
@sugandhivishmika 2 жыл бұрын
බුදු බණ මොනතරම් ප්‍රනීත ද????....මේ භූමිය තුළ ඉපදීම පිලිබද මා සදාකල් සතුටු වන්නේ...මේ උත්තරීතර ශ්‍රි සද්ධර්මය මා කණ වැකිම නිසයි.පින්වත් ස්වාමීන්වහන්සේට මගේ උතුම් නමස්කාරයවේවා....
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට !
@savindudilshan6542
@savindudilshan6542 3 ай бұрын
Sadu.....sadu.....sadu.....
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 2 жыл бұрын
Theruwan saranai oba wahanseta !🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
සදු සදු සදු
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Budusarani obawahnsaeta 🙏🙏🙏🙏
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Somabandhu kodikara mage hithen ath harala dala iwarai. Thawaduratath ohu mage nemei wenna Ida thiyanneth ne ohu mata eda wagema adath aganthukayek witharai ma ohuge daruvo samaga vivaha diviyata elabenneth ne. Eka mage pawleth pawle paramparwatath karana mune Dali gamak vithrai ape hamuduruwane.
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 жыл бұрын
🌼🙏🙏🙏🌼
@komarik4660
@komarik4660 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
🙏🏵️🙏
@chamariwijewardena4384
@chamariwijewardena4384 2 жыл бұрын
🙏🙏🙏🙏
@chithranganeekodithuwakku5882
@chithranganeekodithuwakku5882 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏
@NINARAtravel
@NINARAtravel 2 жыл бұрын
🙏🙏🙏!!!
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Ape hamuduruwane Siddhartha Gautama munidun wahaseth pas Maha balum balala neda suddhodhana rajutath Maha deviyatath dakwa ipadune? Ehew eke Mang kohomada ape ammagei thathagei pawul paramparawalata sodara intath ekama sohodariyath ovunge pawlwalatath lajja karanne, kalalak athikaranne ?
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Pugayange krikarithwaya matha neda ape hamuduruwane sansareeka bandeem Nisa mulu sansarayama anaththa, dukka, anathma, vashayen hadunwala deela thiyenne ?
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
E earunu wita meloke sajeewi ajeewee sriyalu de nasena sului kiyala ?
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Anith eka visheshama de nam ohuta dawawath Gayanige kalalaye upan doruwo madiwelada mgenuth daruwo baporoththu wenne ? Eka kochchara asadaranada ? Anik athara sambawithawak naththdta ohuge varadi sansareeka purudu Nisa ohu mawath Gayanige thathwayata path kireeme avastha wadee kiyala ?
@chamarasubaya6096
@chamarasubaya6096 2 жыл бұрын
Ff
@nilminigunasekara7619
@nilminigunasekara7619 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 жыл бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@kumudunikumu6988
@kumudunikumu6988 2 жыл бұрын
🙏🙏🙏
@amithapadmakumari598
@amithapadmakumari598 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nisha9466
@nisha9466 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sureshrangana1419
@sureshrangana1419 2 жыл бұрын
🙏🙏🙏
@isururangika5648
@isururangika5648 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@NimmimadushaniThissera
@NimmimadushaniThissera Ай бұрын
🙏🙏🙏
@rasindukudahetti7192
@rasindukudahetti7192 3 ай бұрын
🙏
මේවා කලොත් ඉවරයි | ven mawarale bhaddiya
1:10:48
මේ ටික අයින් කරන්න | ven mawarale bhaddiya thero
1:11:46
ven mawarale baddiya thero
Рет қаралды 32 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
හිරි සූත්‍රය | ven mawarale baddhiya thero
57:09
මනස පාලනය | ven mawarale bhaddiya thero
1:17:36
ven mawarale baddiya thero
Рет қаралды 77 М.
සැපසේ ඉන්න | ven mawarale baddhiya thero
53:02
buddha puthun
Рет қаралды 146 М.