No video

හිතට ඕන ඕන විදිහට හිතට නටන්න දෙන්න එපා! │Ven. Medagoda Abayathissa Thero│yotube bana│nekaakaara

  Рет қаралды 110

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

Күн бұрын

සිත ගැන අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට මහ මුහුද වගේ කියලා. මහ මුහුදේ රළගෙඩි ඔයාල දැකලා තියෙනවා. ඒවා මොහොතක්වත් එක විදිහට තියෙන්නේ නෑ. හැම තිස්සේම එහෙට මෙහෙට පෙරළි පෙරළී තියෙනවා.
පෙරළි පෙරළී තියෙන රළගෙඩි වගේ තමයි මේ සිත ඇතුළේ එන සිතුවිලි. අපිට දවසක් ඇතුළත කොයි තරම් නානාප්‍රකාර සිතුවිලි එනව ද කියලා අපිට ම හිතාගන්නවත් බෑ නේද? හතුරෙක් තවත් හතුරෙකුට කරණ විනාසයකටත් වඩා වැඩියි; පාලනයක්පේ නැති අපේ හිත අපිට කරන විනාසය.
ඉතින්,
සිත ඇතුළේ ඇති වන සිතුවිි, සිත ඇතුළේ ම පාලනය කරගන්න පුළුවන් වුණොත් ඒක විශාල යහපතක් නේද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘සිත මහමුහුදක් නම්, ඒ සිත රකිනා වෙරළ සීලය යි.’ සීලය නම් වූ වෙරළ තියෙනවා නම්, සිතේ සිතුවිලි නම් වූ රළගෙඩි කොයිතරම් දරුණුවට නැගුණත්, කයින් වචනයෙන් ඒ සිතුවිලි ක්‍රියාත්මක නොවෙන නිසා හානි සිදු වෙන්නේ නෑ. තමන්ගේ සිතුවිල්ලත් කුසල මනසිකාරයකින් ටික ටික දමනය කරගත්තා ම ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අවසන්. හරියට වෙරළ තෙක් ආපු රළගෙඩි ආපසු හැරී යනවා වගේ.
එහෙමනම්,
වල්වදින හිත්වලට වැඩ වරදින්න කලින් මේ දේශනාව අහන්න!
►පූජ්‍ය මාවර‌ලේ භද්දිය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
ven. Mawarale Baddiya Thero
• පූජ්‍ය මාවර‌ලේ භද්දිය ...
►පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
Ven Balangoda Radha Thero
• පුංචි ප්‍රශ්න දුර දිග ...
මතක ඇතුව..
►අපව SUBSCRIBE කරන්න.
►ඔබේ අදහස COMMENT කරන්න. LIKE කරන්න.
►තවත් අයෙකුට අපේ VIDEO'S SHARE කරන්න.
►nekaakaara - KZbin නාලිකාව ගැන හැමෝටම කියන්න.
To be a strength to us,
add your comment, put your like and share our videos.
SUBSCRIBE US
It's a great pleasure for us to your phone call.
►Call Us :- 073 936 965
තෙරුවණ සරණයි !!!
#BestSinhalaMotivation#bana#nekaakaara

Пікірлер: 1
@shermilapriyadarshani1403
@shermilapriyadarshani1403 10 ай бұрын
හාමුදුරුවෝ මේ විදිහට බණ විතරක් ම දේශනා කරනවා නම් මොනකරම් වටිනවද?
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
ඔබත් බංකො‌ළොත් ද? │Ven. Puhulwelle Sarada Thero│nekaakaara
1:15:31
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН